Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වාගේ වෙඩි තියන්න මිනී මරන්න නිදහසක්, තියෙනවානම් ආණ්ඩුවක් පාලනයක් නෑ ත්‍රිවිධ හමුදාව රාජකාරි නිවාඩු දමා ගෙදර ගිහිල්ලාද ,ඇයි යකෝ සන්නද්ධ හමුදාවක් ඉන්න රටක අතලොස්සක් නීතිය අතට ගෙන ජන ජීවිතයට අභියෝග කරණවා ආණ්ඩුව වග කිව යුතුයි
මේ ආණ්ඩුවටත් පාණ්ඩුව.මේ අපරාධකාරයෝ අල්ලන්න බැරි හැට්....
අපි හිතුවෙ පාතාලය මෙහෙයවන්නෙ දේශපාලකයො කියල. ඒත් දැන් දේශපාලකයො එලෙව්වත් පාතාලය හිස ඔසවලා. 2/3ක ජවිපෙ පාර්ලිමේන්තුවක් තියෙද්දිත් මේ විධියට පාතාලයට රඟන්න පුළුවන් නම් ඉතින් වැඩක් නෑනෙ.
Anada keyanna
නිව්ස් එක කෝ, සද්දෙ විතරද
මහින්ද ජනපති තුමා රටේ භෞමික අඛන්ඩතාවය රැකගත්තා අද උතුරු නැගෙනහිර නෙවෙයි ඔීනෑ තැනක මහා ජාතියක් හැටියට අභිමානවත්ව සංචරණය කළ හැක.මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ජාතියේ උත්තමාචාරය හිමිවිය යුතුයි මොකාටවත් බැරි උනා පාතලය මර්ධනය
අනිවාර්යයෙන් ම මම එකගයි ❤
අපිට හිතන්න දීල එයාල පින්තූර එක්ක සද්දෙ දෙනව ..අනේ මන්ද
මාලිමාවටම චන්දේ දුන්නම ඕවා ඔක්කොම නැති කරනවා 😂😂
සීදූව ජනතාව ඉන්නවාද ?? මේ සිද්ධිය ඇත්තද?? දෙවනත් උනාද??
Ou unaa
Oo...
ආයුධ එක්කතු කරන එක තව මරණකම් තව දික් කරන්න තව මරණකම් තව දික් කරපල්ලා 😡
මහින්ද මහත්මයා තමයි රටක් පාලනය කරන්න එකම ජනාධිපතිතුමා .අද බියක් සැකක් නැතිව ජිවත්වෙන්නේ එතුමා නිසා.අතලොස්සකට පමණයි මතක.දැන් ඕන ලොක්කෙකුට බෝම්බ බිය නැතිව ඉන්න පුළුවන් රජපුටුවේ.
Kauda Kiyanna mahinda mahaththaya yuthda neti Kara kiyala ..yuthda neti Kare ape ahinsaka kollo ki dahak merunada.mahinda mahaththaya yuthdata giye nana yuthda neti karanna.un Kare gewal walata wela sepa vidapu eka .😂😂
@WatsalaUdayangani නායකත්වය දුන්න හින්දා තමයි රණවිරුවන් යුද්දෙට බැස්සේ .නායකත්වය නොදුන්නනම් අදත් ප්බාකරන් ජිවත්වෙනවා .මතක ශක්තියේ දුර්වලයි .මුලමතක තියාගන්න ඕන.
අනුර ජනාධිපතිතුමා ඔබ තුමා කොහෙද..
මේ ඔක්කොම කරන්නෙ පොලීසියෙන් දැනුවත්වමේක වෙනම චිත්‍රපටියකට ගහන ගේමක් 😂
අයියෝ දෙරන කෝ අනේ නිව්ස්😂 SUBSCRIBE කරන්නෙ නෑ හැබැයි ඔන්න 😅
මමත් සිංහල තමයි..අපේ සිංහල කැරියන්ට තියන්නම ඕනේ මොකද හරි අවස්තාවාදී කැරියෝ ඉන්නේ..ඇයි දන්නවද එහෙම කියන්නේ මේ රටේ නීතීයක් නෑ 😂😂😂 සාදාරන හේතුවකට නීතියෙන් සාදාරනයක් වේන්නේ නැත්තං සාමාන්‍ය මිනිස්සු වෙනමානා කරන්නද මිනී මරන්නේ නැතුව පාලකයෝ හිතාගෙන ඉන්නේ උන් පොරවල් කියලා පාලකයන්ට වඩා ගේමක් ගහන්න පුලුවන් සිවිල් මිනිස්සු ඉන්නවා ඕනේ තරම් ලංකාවේ වුන් කාටවත් පදිරී නෑ ... ඒක නවත්තන්න බෑ කාටවත්
Pandu anduwata wada pennanawa.
Are you mad.
මේක බලන ඔයාල මියුසික් එකට හරියන්න නිවුස් එකක් කැමති විදියට කිය්වගන්න 😂අන්න කර් එකක් ගිය ඩැන් ඩැන් ..අන්නපොලිසිය පොඩි ටෝච් එකක් අරන් ආව ඩැන් ඩැන් ...ඒ වගෙ😂
Tawaht danna Canada ratama
අන් රෝ....
Yako mun menessu marana kam nedaganawa ena ma anduwa😮😮😮
විස්තරේ කියන්නේ නා අනේ මන්දා මගුල
Sadde witharak mona hukkatasa
Melowa sasarak therenna. 😧😖😖
Higana aaransaka pinisai
අවු76ක් මෙරටෙ නිතිය වළලලාතිබ්බෙ රජයක් හැටියට තින්දුතිරන අරංතියෙන්නෙ ප්‍රරශ්න විසදයි
Anura janapathita pin sidda wenna pathale karadara na...oya parana ekakne
Ammage redda tama...iye hawasa 5.6 atjara wage bahala gahala dala giye.
😂
මේ වාගේ වෙඩි තියන්න මිනී මරන්න නිදහසක්, තියෙනවානම් ආණ්ඩුවක් පාලනයක් නෑ ත්‍රිවිධ හමුදාව රාජකාරි නිවාඩු දමා ගෙදර ගිහිල්ලාද ,ඇයි යකෝ සන්නද්ධ හමුදාවක් ඉන්න රටක අතලොස්සක් නීතිය අතට ගෙන ජන ජීවිතයට අභියෝග කරණවා ආණ්ඩුව වග කිව යුතුයි
මේ ආණ්ඩුවටත් පාණ්ඩුව.
මේ අපරාධකාරයෝ අල්ලන්න බැරි හැට්....
අපි හිතුවෙ පාතාලය මෙහෙයවන්නෙ දේශපාලකයො කියල. ඒත් දැන් දේශපාලකයො එලෙව්වත් පාතාලය හිස
ඔසවලා. 2/3ක ජවිපෙ පාර්ලිමේන්තුවක් තියෙද්දිත් මේ විධියට පාතාලයට රඟන්න පුළුවන් නම් ඉතින් වැඩක් නෑනෙ.
Anada keyanna
නිව්ස් එක කෝ, සද්දෙ විතරද
මහින්ද ජනපති තුමා රටේ භෞමික අඛන්ඩතාවය රැකගත්තා අද උතුරු නැගෙනහිර නෙවෙයි ඔීනෑ තැනක මහා ජාතියක් හැටියට අභිමානවත්ව සංචරණය කළ හැක.මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ජාතියේ උත්තමාචාරය හිමිවිය යුතුයි මොකාටවත් බැරි උනා පාතලය මර්ධනය
අනිවාර්යයෙන් ම මම එකගයි ❤
අපිට හිතන්න දීල එයාල පින්තූර එක්ක සද්දෙ දෙනව ..අනේ මන්ද
මාලිමාවටම චන්දේ දුන්නම ඕවා ඔක්කොම නැති කරනවා 😂😂
සීදූව ජනතාව ඉන්නවාද ?? මේ සිද්ධිය ඇත්තද?? දෙවනත් උනාද??
Ou unaa
Oo...
ආයුධ එක්කතු කරන එක තව මරණකම් තව දික් කරන්න තව මරණකම් තව දික් කරපල්ලා 😡
මහින්ද මහත්මයා තමයි රටක් පාලනය කරන්න එකම ජනාධිපතිතුමා .අද බියක් සැකක් නැතිව ජිවත්වෙන්නේ එතුමා නිසා.අතලොස්සකට පමණයි මතක.දැන් ඕන ලොක්කෙකුට බෝම්බ බිය නැතිව ඉන්න පුළුවන් රජපුටුවේ.
Kauda Kiyanna mahinda mahaththaya yuthda neti Kara kiyala ..yuthda neti Kare ape ahinsaka kollo ki dahak merunada.mahinda mahaththaya yuthdata giye nana yuthda neti karanna.un Kare gewal walata wela sepa vidapu eka .😂😂
@WatsalaUdayangani නායකත්වය දුන්න හින්දා තමයි රණවිරුවන් යුද්දෙට බැස්සේ .නායකත්වය නොදුන්නනම් අදත් ප්බාකරන් ජිවත්වෙනවා .මතක ශක්තියේ දුර්වලයි .මුලමතක තියාගන්න ඕන.
අනුර ජනාධිපතිතුමා ඔබ තුමා කොහෙද..
මේ ඔක්කොම කරන්නෙ පොලීසියෙන් දැනුවත්ව
මේක වෙනම චිත්‍රපටියකට ගහන ගේමක් 😂
අයියෝ දෙරන කෝ අනේ නිව්ස්😂 SUBSCRIBE කරන්නෙ නෑ හැබැයි ඔන්න 😅
මමත් සිංහල තමයි..අපේ සිංහල කැරියන්ට තියන්නම ඕනේ මොකද හරි අවස්තාවාදී කැරියෝ ඉන්නේ..ඇයි දන්නවද එහෙම කියන්නේ මේ රටේ නීතීයක් නෑ 😂😂😂 සාදාරන හේතුවකට නීතියෙන් සාදාරනයක් වේන්නේ නැත්තං සාමාන්‍ය මිනිස්සු වෙනමානා කරන්නද මිනී මරන්නේ නැතුව පාලකයෝ හිතාගෙන ඉන්නේ උන් පොරවල් කියලා පාලකයන්ට වඩා ගේමක් ගහන්න පුලුවන් සිවිල් මිනිස්සු ඉන්නවා ඕනේ තරම් ලංකාවේ වුන් කාටවත් පදිරී නෑ ... ඒක නවත්තන්න බෑ කාටවත්
Pandu anduwata wada pennanawa
.