පොඩ්ඩෝ දෙන්නා එක්ක ගෙවුණු උදේ වරුව❤️🥰My morning routine

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 74

  • @h.a.kanchanaroshini5166
    @h.a.kanchanaroshini5166 7 месяцев назад +1

    ලස්සන.බබාලා.එක්ක.ලස්සන.විඩියෝ.එකක්

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  7 месяцев назад

      ගොඩක් ස්තූතියි ඔයාට ♥️🥰

  • @ishuslife8894
    @ishuslife8894 Год назад +7

    බාබාලා චුට්ටක් ලොකු කරගන්නකම් හරි අමාරුයි... ඒත් හැබැයි ඔය කාලෙ පස්සේ මතක් වෙනකොට සතුටුයි අපි එයාලා ලොකු කරන්න කොච්චර මහන්සි වුනා ද කියලා... ඔයා ඇතුලු සියලු මව්වරුන්ට තෙරුවන් සරණයි...❤️🙂

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Год назад

      අනිවාර්යයෙන්ම ඩියර්... දැන් කොයිතරම් අමාරු කාලයක් ගෙව්වත් ඉස්සරහ ගැන හිතනකොට හිතට මාරම හයියක් එනවා..අනික මේ දේවල් අමාරු උනත් දවසක ඒවා සුන්දර මතක විදියට හිතේ රැදිලා තියේවි... ඔයාලටත් තෙරුවන් සරණයි ❤️

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 Год назад +2

    පොඩ්ඩො දෙන්නෙකුත් එක්ක ඔහොම වැඩ කර ගන්න එකත් ඇත්තටම ලොකු දෙයක්.බුදුසරණයි ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Год назад +1

      ගොඩක් ස්තුතියි 🥰🥰

  • @induwarasamadhi8019
    @induwarasamadhi8019 Год назад +1

    Wooww

  • @RRBro-vl4vp7ox5b
    @RRBro-vl4vp7ox5b 11 месяцев назад +1

    ❤❤❤❤

  • @Thejisdiary
    @Thejisdiary Год назад +2

    Vlog eka lassani akki♥️♥️ akki harima piliwalai ♥️💕🥺♥️💕🥺♥️💕🥺♥️💕🥺♥️💕🥺♥️💕

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 8 месяцев назад +1

    ❤❤❤❤❤❤

  • @lahirumadusanka4658
    @lahirumadusanka4658 6 месяцев назад +1

  • @OkiduMadalagama-rg5sn
    @OkiduMadalagama-rg5sn Год назад +2

    බුදු සරණයි සතුටින් ඉන්න❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @wathsalanilmini7235
    @wathsalanilmini7235 Год назад +3

    Video eka ලස්සනයි dr. ඒත් background music එක ටිකක් සද්ද වැඩී කියලා හිතුනා. ඔයා කියන එකත් ඇහෙන් නෑ ඒ music එක නිසා..

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Год назад +1

      එහෙමද ගොඩක් ස්තුතියි ඒක මට කිව්වට... මම ඊළඟ වීඩියෝ වල ඒක හදාගන්නම්🥰❤️

  • @shadiaries2022
    @shadiaries2022 Год назад +2

    Really nice ❤😊

  • @RavindraTennakoon-tw4hx
    @RavindraTennakoon-tw4hx Год назад +2

    Beautiful house wife❤️❤️

  • @TutuTM-cc5cf
    @TutuTM-cc5cf Год назад +1

    හරිම ලස්සනයි ❤️❤️

  • @tdkitchen-zk3jb
    @tdkitchen-zk3jb Год назад +1

    Vlog eka harima lassanai 😍❤️ apith chuti kale oya mal pohottu nalale gahanawa 😍

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Год назад

      ❤️🥰👍එකනේ හැමෝම ආසයි නේද ඒකට 😀

  • @Rashil8657
    @Rashil8657 Год назад +1

    හරිම ලස්සනයි නම්කි.....❤❤❤❤❤

  • @nisansalsanju6109
    @nisansalsanju6109 Год назад +1

    👍👍👍👍

  • @SayonLevon
    @SayonLevon Год назад +1

    Matat inwa ඔය wayasema chuti puthala 2k.❤
    Aiya වගේ neme apeth chuti baba harima dagai
    Oyatai matai අපි wagema anit hema ammektamai me sundara yuddeta satutin munadenna lebenna කියලා wish karnwa 😊 channel eke weda katayuthu dinen dina sarthaka wewa❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Год назад

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️🥰 ඒ ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා...දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා ❤️🥰

  • @tharuchethana8176
    @tharuchethana8176 Год назад

    Akke poddata wayasa kiyada.lassanai budusaranai oylt

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Год назад

      මාස 11.ගොඩක් ස්තූතියි ඔයාට ❤️🥰

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa1822 Год назад +1

    Ada man beluwe asai balanna.matat inne oya wage poddo dennek.ikmanin day vlogs aran enna

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Год назад

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️🥰 අනිවාර්යයෙන්ම අරන් එන්නම්

  • @Villageandourlife-or4nq
    @Villageandourlife-or4nq Год назад +1

    අනේ චුටි බබා ගෝකාඩ් එකෙන් වැටෙයි එයා දැන් නැගිටින නිසා පරිස්සමෙන් බලාගන්න ❤අපේ දෙන්නා වගේ පවු අනේ බබාලා .බුදුසරනයි

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Год назад +1

      ඔව් අනේ එයා එක්ක වැඩ කරගන්න හරිම අමාරුයි හොඳට ඇහැගහගෙනම ඉන්න ඕන ❤️🥰

  • @ShiraniHerathMudiyansela-ld2um
    @ShiraniHerathMudiyansela-ld2um Год назад +1

    👍😍😊❤️❤️❤️

  • @tharumaproduction
    @tharumaproduction Год назад +1

    ලොකු යුද්දයක සුන්දර මතක ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Год назад

      අනිවාර්යයෙන්ම ඩියර්❤️🥰

  • @tharakeebodhiprabha5712
    @tharakeebodhiprabha5712 Год назад +1

    💜️💜️💜️

  • @MadhushanthaThennakoon-gr6ro
    @MadhushanthaThennakoon-gr6ro Год назад +1

    ❤️❤️❤️😍

  • @thanujakumari811
    @thanujakumari811 Год назад +1

    background music එක මහ වදයක්...බලන්න හිතෙන්නේ නැහැ

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Год назад

      බොහොම ස්තූතියි අඩුපාඩු පෙන්වා දුන්නට❤

    • @GayanKumara-w4c
      @GayanKumara-w4c Год назад

      ඔව් අක්කේ සද්දේ වැඩි

  • @kondanrohini2710
    @kondanrohini2710 Год назад +1

    ❤❤❤❤❤😊

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Год назад +1

    Mama ada me chanel aka dakke.lassanae.mama pittu hadala ne kawadawath.purudu wenna ona.❤❤ara hadunkura tibbe mokakda

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Год назад

      godak sthuthi oyata digatama ekathu wenna...oya pittu hadanna asanam me vlog eka blanna dr
      .ruclips.net/video/2_ksWEq3BCo/видео.htmlsi=sFipMVK35mGPYRXM
      eka dr handunkuru radawana ekak api oya set ekam ekata gatte eka godak hodai hadunkuru dust eka hamatanama waten na ganata e radawanaya dige ekathu wenwa

  • @TaniyaFernando-mj5ho
    @TaniyaFernando-mj5ho Год назад +1

    ඔයාගෙ වයස කීයද sis..?

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Год назад

      mata 27i

    • @TaniyaFernando-mj5ho
      @TaniyaFernando-mj5ho Год назад +1

      එහෙමද... හිතන්නවත් බෑ sis, වයසට වැඩිය ගොඩාක් අත්දැකීම් තියන පාටයි, බඳින්න කලින් පුරුදු වුන දේවල්ද මේ, නැත්තන් බැන්ඳට පස්සෙ පුරුදු වුනාද..?

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Год назад

      @@TaniyaFernando-mj5ho godak sthuthi oyata. ❤️❤️❤️...bandata passe igena gatta de wagema badinna kalinuth mn hithagena
      hitiya me me widiyata mn mage wada krganna one kiyala

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c Год назад

    අදමයි අක්කේ ඔයාගේ vedio බැලුවේ Music එක අඩු කරන්න අක්කේ බාබලා දෙන්නගේ වයස කීයද? අක්කේ

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Год назад

      ගොඩක් ස්තුතියි ඔයාට..දිගටම එකතු වෙන්න මාත් එක්ක කියලා...අඩු පාඩු කියලා දුන්නට ස්තූතියි.ලොකු බබාට අවු 3 පොඩි එක්කෙනාට මාස 11

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Год назад +2

    අපිත් ඔය මල් පොට්ටු නලලෙ ගහනවා 😂ඔවා සෙල්ලම් බත් උයන්නත් අරගන්නවා

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Год назад

      වැඩිහිටි කියලා නෑ ඒ කාලේ හිටිය පුංචි ළමයා තාමත් කොනක රැදිලා ඉන්නවා නේද අපි හැමෝගෙම ❤️🥰

    • @cheramidealwis1063
      @cheramidealwis1063 Год назад

      @@HAPPYWIFE-ml5kh අනිවාර්යයෙන්ම❤❤

  • @sawmyalepothdeniya7422
    @sawmyalepothdeniya7422 Год назад +1

    මියුසික් දාන්න එපා.මොකුත් ඇහෙන්නේ නෑ😢

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  Год назад

      ගොඩක් ස්තුතියි අඩු පාඩු පෙන්වා දෙනවට

  • @AnuradhaMadusantha-ry1ep
    @AnuradhaMadusantha-ry1ep Год назад +1

    ❤❤❤❤

  • @preshalasugandi2652
    @preshalasugandi2652 3 месяца назад +1

    ❤❤❤❤❤❤

  • @jananisandamali5774
    @jananisandamali5774 Год назад +1

    ❤❤❤

  • @tumashamadhuwanthi4542
    @tumashamadhuwanthi4542 Год назад +1

    ❤❤❤

  • @devsworld21
    @devsworld21 Год назад +1

    ❤❤❤