Ada thama balanna puluwan une lasanai akke oya kiyapu okkoma aththa api sathutu sithin hamadema karaddi e wagema dan deddi apita labenawa akke eka aththa mamath ehema karanawa mudal gana kiyapuwa matath thama balance kara ganna tikak amaru una eth akka dan kiyapuwa mata sakthiyak una thanks wiswa sakthiye balayen akkage hama wadakma sarthaka wewa idiriyen idiriyatama yanna labewa akki math kovil yanna asai eth thama yanna bari una anthima tika godak lassanai adarei akke ❤❤❤❤❤❤❤bs
ඇස පිනවමින් මනසට කතා කරන හරිම වැදගත් විනාඩි කීපයක්, සතුටුයි ..හරිම ආඩම්බරයි.....
@@thushariranasingha4341 ගොඩක් ස්තූතියි ආදරණීය අදහස් වලට.ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏
❤❤❤ හරිම වටිනවා දුව.... ගොඩක් වැදගත් ව්ලොග් එකක්....❤❤❤
ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ❤️🥰
හරිම ආසාවෙන් ඔයාගෙ video බලන්නේ නංගී. ලස්සනයි ගොඩාක්. ඒ වගේම හරිම වැදගත්. 💐💐💐
ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි අක්කා 🥰♥️🙏
❤❤❤ අදත් ගොඩක් වටිනා අදහස් සමග ලස්සන ව්ලොග් එකක්...❤❤❤
ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🥰🙏❤
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ .. ගොඩක් ස්තූතියි ඔයාට ❤❤❤
@@nadeekapriyangani4096 ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ❤️🥰🙏
හැම දාම වගේ අදත් ගොඩක් ලස්සනයි දුව ........ ඔයා හැමෝගෙම ජිවිත වලට වටිනා අදහස් උපදෙස් කියා දෙනවා ... ඔයාටත් පවුලේ හැමෝටමත් විශ්ව ආශිර්වාදය ලැබේවා !...🙏🙏🙏
@@RavindraTennakoon-tw4hx ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏
හරිම ලස්සන වටින අදහස් ටිකක් ❤❤❤
@@rashilmansiha ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🥰🙏♥️
ගොඩක් වට්න video එකක් නංගි ඔයාගෙ අදහස් ගොඩක් හරි ආසාවෙන් බලනවා ඔයාගෙ video thank you නංගි 👍👍👍💖💖💖💖
@@H.d.n.Wasana-lc2bo ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰
ආදරේයි අක්කා අදත් ලස්සනයි විඩියෝ එක❤❤😘❤
@@dilinipreshanga6770 ගොඩක් ස්තූතියි නංගා ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ❤️🥰🙏
අක්කේ අදහස් ටික නම් නියමයි.......❤
@@thushanthimadushika5463 ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏
@@thushanthimadushika5463 ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏
ගොඩක් වටින අදහස් ටිකක් අක්කා ඔයා කියන හැමදේකම අපිට ගන්න දෙයක් තියෙනවා ❤❤❤
@@mashi-zy6og ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏
අදත් ගොඩක් වටිනා ඒ වගේ ම ලස්සන ව්ලොග් එකක් .... මේ වගේ වටිනා අදහස් කියා දෙන ඔයාටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි !.... දෙවි පිහිටයි !...🙏🙏🙏
@@TutuTM-cc5cf ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏
❤❤❤❤තේරුවන් සරණයි !!!!
ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ❤️🥰
අදත් ලස්සන ගොඩක් වැදගත් වීඩියෝ එකක් නංගී b.s❤❤❤
@@MadhushaSajeewani ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏
❤ අදත් හරිම ලස්සනයි... අදහස් උපදෙස් ගොඩක් වටිනවා... ආදරෙයි ගොඩක් මැණික....❤❤
@@NkCostha-cx2go ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් ♥️🥰🙏
වටිනා අදහස් akke ....abarella,rathuala,,කැරට් wage awa sudda karanna frelar aka පාවිච්චි kala nam thawath pahasui neda...budusaranai...akke❤
ekak ganna one nanga mage tibba eka kaduna ane... thank you adarei godak theruwan saranai 🥰♥️🙏😊
Ha akke...💕🤗🌹
Harima watina adhas tikak akke ❤❤❤
ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ❤️🥰
❤godak lassana video1k.
Oya godak nihathamani kenek.
Mn ehema kiyanne oya venuven labena hama comment ekakatama plvn vidiyen adahas dakvanava...
Hama kenektama eka sathutak venna athi.
Hithak sathutu karana ekath pinak. Oyata theruwan saranai. ❤
@@nilanthikapriyadarshani6053 ගොඩක් ස්තූතියි ඔයාට මේ ලස්සන අදහස් වලට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏
Thanks nangi good idea ❤❤❤❤❤
@@thisagabroslyoutibechanel9026 ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰
Thank u so much dear❤❤❤❤
♥️🥰🥰🥰
Harema watenawa akke❤❤❤❤
ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ❤️🥰
Thank You nangi ❤❤❤❤❤
@@preshalasugandi2652 ඔයාටත් ගොඩක් ස්තූතියි ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏
Math aurudu ganak thisse kovil wadinawa harima hoday ❤❤❤
@@dilushamadushani1340 මමත් හරිම ආසයි එර්න තියන වට පිටව මාරම සැනසීමක් ගේනවා හිතට..හිතට අමුතුම ශක්තියක් දැනෙනවා.. ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏
@@HAPPYWIFE-ml5kh waradi nokarana ayata Hari pihitay ❤️🙏
Onna mama adai vlog eka baluwe godak lassanai
ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🥰♥️
Man hemadama oyage vidiyoas balanawa akke
@@KasunGuruge ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏
Thank you❤
🥰🥰🥰🥰
Godak vadagath video ekak nanghi adarei❤❤
@@sht818 ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි අක්කා 🥰♥️🙏
Ada thama balanna puluwan une lasanai akke oya kiyapu okkoma aththa api sathutu sithin hamadema karaddi e wagema dan deddi apita labenawa akke eka aththa mamath ehema karanawa mudal gana kiyapuwa matath thama balance kara ganna tikak amaru una eth akka dan kiyapuwa mata sakthiyak una thanks wiswa sakthiye balayen akkage hama wadakma sarthaka wewa idiriyen idiriyatama yanna labewa akki math kovil yanna asai eth thama yanna bari una anthima tika godak lassanai adarei akke ❤❤❤❤❤❤❤bs
ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🥰♥️
Oyage video wala ape jiwithayata watinakamak genawa ekata godak pin.oya wage aya samajaye issarahin thiyanna ona mokada denuma kiyanna lokayata penwanna.sammana walin pidum Labanna ona❤❤❤jiwithayata para kiyana HAPPY WIFE❤❤
@@Malithinilupuli අනේ.... 🥰🥰 ගොඩක් ස්තූතියි ඔයාට ඒ වචන මට ලොකු ශක්තියක් ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏
Budusaranai Nangi
@@Samadhi_kumarathunga බුදු සරණයි අක්කා ♥️🥰🙏
Useful video . Thanks dear 🎉❤
@@inokasilva656 thank you & love you so much God bless you ♥️🥰🙏
Super 🎉❤
@@Tharangadilhani11222 thank you so much ♥️🥰🙏
Oyage vlog nam niyamai manike
ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🥰♥️
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
Nicw vlog akka harima lssanaiii❤❤❤❤
@@induwarasamadhi8019 ගොඩක් ස්තූතියි නංගා ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏
ane akka ada awilla....laga laga vlog genna akka balan innwa adarei godak❤❤❤
@@sithunv7bk aniwarenma nanga godak sthuthi oyata adarei godak theruwan saranai ♥️🥰🙏
Adhth video godk vadhgth nangiyo ❤❤
@@TharanganiPushpamala-is2ug ගොඩක් ස්තූතියි අක්කා ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏
❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️
Thank you
@@niroshanimanthi415 ගොඩක් ස්තූතියි ආදරෙයි ගොඩක් ♥️🥰🙏
Godak isthuthi akka.mama dan hemadame pandara 3 nagitala kadeta danna kema hadanawa. passe gedara wada mage babage wade hemadema karanawa godak asawen.eya labana mase nursery yanawa.mata dan salli hemadame labenawa dawaseta 1000 wage hoya gannawa.man dan wade karanne godak asawen.oyatagodak isthuthi patiyo.godak aderai..bs❤❤❤❤
waw niyamai oya harima daksha gruhaniyak oyage punchi wyaparaya ma wish kranawa. e gana suba widiytama dakinna...dawasin dawasa oya diyunu wei...godak sthuthi oyata ma ekka adahs bedagattata adarei godak theruwan saranai 🙏♥️♥️
🙏🙏♥️♥️
great vlog ❤❤
@@RRBro-vl4vp7ox5b thank you so much 🥰♥️
Watina adahas tikak. ❤❤❤❤❤❤❤❤❤❤
@@sujeeewanilmini3049 ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏
❤❤❤❤❤❤❤
❤❤❤
Hamadama wage oyage kitchen akata mama harema aaasae
අදත් ලස්සනයි. දැන් වොලොග් අඩුයි වගේ
මේ ටිකේ ටිකක් බිසී උනා අනේ...තාත්තට සනීප නෑ.. ගොඩක් ස්තූතියි ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ❤️🥰
ඉක්මනින් හොද වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.සතුටින් ඉන්න.
@@ChinthakaPradeep-c4bගොඩක් ස්තූතියි 🙏🙏
Akke mama balan idiye oya ko kiyala🤔🤔🤔🤔
එන්න ටිකක් පරක්කු උනා.මේ ටිකේ ටිකක් බිසී උනා.. ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ❤❤️❤
Good
Harima watinawa video eka
@@Sandraarendtsz ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ඔයාලට 🥰🙏
Akke pij akata dana box kohenda gattte
@@nilushapiris8150 ewanma oya town eke tiyana plastic badu kadawalin gatte nanga
Nice vlog
@@prasannagunasekara7286 thank you & love you so much God bless you ♥️🥰🙏
Meal plan eka hadanne gedara inna aya ganatane ethakota kawruhari wadiyen kenek kiyannathuwa awoth kohomada manage kara ganne
matanam ehema dewal sidda wenwa adui bt oya kiyanne atta katawak smahara gewal walata nitara aya yana enawa.itin ehema gdraka inna kenekta e ganath aniwarenma awadanya denna wenwa.ekata wisdumak widiyata eka elawaluwak 2k wadipura ganna puluwan.sathiye dwas 7n 6kta meal paln krala kuruthma awe nattan ara wdaipura elwalu ithuru una ewa 7ni dwase uyanna puluwan.nattan kuru hari awoth elwalu ganna kiyla yamkisi mudalak sathiyata ain krata haki awe nattan eka ithiriyak wenwa.
Hot water sink ekata daanna epa kiyla mata husband kiyla tynawa...pipe line athule chuuty sattu innawanm eyala marenawa kiyka
@@ireshasandamali253 අදහසට ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් ♥️🥰
ඔය කියන තරම් දේවල් විශ්වයෙන් අපිට දෙන්නෑ අක්කෙ ලැබීම වාසනාව තියෙනවනම් විතරයි අපිට ලැබෙන්නේ මම හැමදාම විශ්වයෙන් ඉල්ලපු දෙයක් මට පෙනි පෙනි අහිමි උනා.
@@LakshiRukshani-fd4my විශ්වයෙන් අපිට දෙන්නේ හොඳම දේ නංගා....වාසනාවත් ඕන ඒත් අපේ හිත බලවත් කරගන්න එකක් අපා මෙතන කරන්නේ ඒක හරියටම විශ්වාසයෙක් කරන්න ඕන
Unu watura ekaparama sink sekata danna epa unusuma adu unama danna duwa b.s
@@ThanujaJeewani-o1h ගොඩක් ස්තූතියි අදහසට තෙරුවන් සරණයි 🥰🥰🙏
ඔයලා ඉන්න ගම කොහෙද නංගී
@@wasanthigunasighe2022 අපි ගණේමුල්ල අක්කා 🥰🥰
Akke.oyata.puluwannam.mata.oya.wage.planinin.ekak.hadala.denna.puluwanda.ape.gedara.daruwo.dennai.mamai.inne.ath.mase.wiyadama.30000k.ho.ita.wadi.wenawane.hamadama.monawa.hari.genna.wenawa.please.puluwannam.hadala.denna
@@NimeshAkalanka-vy1wc meal plan ekakda nanga
Ow.akka.puluwanda
❤❤❤❤
♥️♥️♥️
❤❤
❤❤❤
♥️♥️♥️