Dr.Rohana Weerasinghe,Sannasgala and Depika’s combination is far excellence. No words to express the feelings and these artiest are an asset to our motherland.Cheers !
Mata une oke anika bn thama pana wgae adare mage boletai waiftai pana mage mata sama wena chti mama weradeda dane 😭😭 mage fanaa oyai puthai magadi apu ayai 😭
පවන් රොදකට සවන් දොර ඇරුණු මොහොතෙන් පස්සෙ ඉඳන් සම්පූර්ණ සිංදුවෙම තිබ්බ ෆීල් එක වෙනස් වෙන හැටි මාරයි. ❤❤ මුල් කොටසෙදි දීපිකාගෙ හඬේ හැඟීම් ප්‍රකාශනයෙන් සහ Music වලින් ඇගේ සිතේ තිබුණ වේදනාව , බලාපොරොත්තු කඩ වුණ ස්වභාවය ගොඩක් ලස්සනට ඉස්මතු කරනවා. පස්සෙ අන්තිම හරියෙදි ඇගේ හිතේ හටගන්න සරාගී බව , සතුට පුදුම ලස්සනට vocal tone එකෙන් සහ music වලින් ඉස්මතු වෙනවා. ඒකයි මේ සිංදු මේ හැටි රහ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤❤
සන්නා... ඒ වචන මාරයි... 😍🥺💖💖
ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරං
සිරි යහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමී
ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරං
සිරි යහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමී
මල් මකරන්ද දෝතට අරං
නෙතේ කඳුලැලි දරා
මං මග බලා සිටියා
නෙතු ගනඳුරට තරුවක් වෙලා
ඔබ එතැයි සිතා
සිල් බිඳලන්න නොහැකී නිසා මම
මග බලා සිටියා
ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරං
සිරි යහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමී
නේක දුක් හද රැඳුනා
සඳ එලිත් නිවුනා
අඳුර මැද තනිවී
පවන් රොදකට සවන් දොර අරුනා
තරු ඇසත් පිපුණා
සඳ ලබන්නී මා
සරා සඳ ලඟ මා
තරු ඇසත් පිපුණා
සඳ ලබන්නී මා
සරා සඳ ලඟ මා
තවම අහනවා මේ ගීත.... ❤❤😑✌️. මේවා කවදාවත් මැරෙන නිර්මාණ නෙවෙයි... ❤✌️. යූ ටියුබ් ට්‍රෙන්ඩින් නොව..., දශක ගාණකට හදවතේ ට්‍රෙන්ඩින් වෙන්න කරපු අමරණීය නිර්මාණ....❤❤✌️🎼.
සන්නාගේ කටින් දොරේ ගලන වදන් ගඟුලෙන් පෙරා ගත්..... ගරා ගත්............ මිනි කැට අහුරක්............බෙස්ට් ඔෆ් සන්නා........
මෙ හැම වචනයකටම සාදාරනයක් දුන් හැමදෙනාටම බොහොම ස්තුතිය සංගීතයද අපිව තවමත් රාසාස්වාදයේ හීනි පෙත්තටම ගෙනියනවා.❤
ඇගේ කටහඩින් ගීතයට දීලා තියෙන හැගීම ගීයේ අරුත වෙන කාටවත් ගන්න බෑ හරිම ලස්සන මිහිරි හැගීම්බර කටහඩක් ❤️❤️😘😘
මාරම ලස්සනයි අනේ..මෙහෙම කටහඩක් තියන ගායිකාවක් ඉන්නවද දන් අප්පා ....බුදු සරනයි මන් ආසම ගායිකාවක් ..🙏🙏🙏
තරු ඇසත් පිපුණා...
සඳ ලබන්නී මා...
සරා සඳ ලඟ මා...
කමනි ඔයා කොහෙද
මොනතරම් මිහිරි වාදනය යk de නොදෙවෙනි ගායන ය මොනවා කියන්න ද පුදුම ලස්සනk අහසේ පා වුණා වගේ මගේ හිත ඇතුළේ ඉන්න කෙනෙක් ඔබතු මි සජීවී ව දැක නැති වුනත් හැමදාම හිත ඇතුළේ ඉන්නවා ආදරෙයි
සන්නා මාර වචන ඒවා..
😍😍😍
Dan inna aya kiyanne sindu nemei kunuharapa.mehema giitha apata adatatah es wahan widinna puluwan.e wage geetha apata dayada karapu siyalu kalakaruwanta mage pranamaya.❤
very relaxing ,
music, lyrics and her voice all are brilliant
කිළාලි කොටි කටේ රාජකාරි කරද්දි එහේ තිබ්බ පොඩි කැසට් රේඩියෝවකින් දීපිකාගෙ මේ සින්දුව දහස් වාරයකට වඩා ඇහුව
අදත් මේ ගීතයේ සංගීතය පටන් ගනිද්දිම මතක් වෙන්නෙ ඒ යුධ බිම.
Still.. Waiting..
No one.. Playing...
Why.... Being late...
Expecting... You..
Your voice...
Your soul...
299 ලයික් එක මගෙන්
සන්නා ❤❤❤
නියෙමටම සින්දුව කීයනවා ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මම මේ ගීතය නිතර අහනේව මම ඔයාලගෙන් අහන්නේ එක දෙයක් ආදරේ කියන්නේ මොකද්ද කොහෙද තියෙන්නේ ආදරේන් අහන්නේ
ආදරෙ කියන්නේ සීනි කන්දක් මැදිං යන චොක්ලට් ගංගාවකට
මේ සින්දුව හින්දා මං පිස්සෙක් වෙලා ඉන්නේ ❤
සන්නා සර්❤
Sannasgala liuwa me githaye theruma hariyatama danaganna sannage wada satahana balama enna one❤❤❤❤
තරු ඇසක් පිපුනා ❤️
I like Song Verry beautyfull Song, to much like song
mona tharam lassana song ekak da
amal fernando kiyala wedak ne aiye..pissu hadenawaa
Dr.Rohana Weerasinghe,Sannasgala and Depika’s combination is far excellence.
No words to express the feelings and these artiest are an asset to our motherland.Cheers !
ඒ වචන.👍❤❤️🔥
ආත්මය ස්පර්ශ කරන සින්දු ❤❤❤
Adrei pana wage dipika akke
Lassanaiiiiiiiiiii
wow...... nice song
ලස්සනයි සිංදුව
Maru❤❤❤
Mata une oke anika bn thama pana wgae adare mage boletai waiftai pana mage mata sama wena chti mama weradeda dane 😭😭 mage fanaa oyai puthai magadi apu ayai 😭
Heart touching.😍😍😍
ඔබ හීනයක් වගේ❤
හමුදා සේවයෙ යෙදුනු ස්වාමියා මිය ගිය පුවත දරා. අවුරුදු ගණනක් ඔහු එන පෙරමන් බලා හිද අවසන වෙන කෙනෙක්ව විවාහ කරගත් පසුව ස්වාමියා නැවත ගෙදර එයි.. එ් හැගීම..
😢😢😢දුක කතාවක්.
එකද කියන්නෙ මෙ එහෙම සිද්දියක් වගෙ තමයි තියෙන්නෙ.
Eka film ekaka scene ekak nee 🥲
KEYAS SHOORINGE SUDO SUDU KAVI KATHAAWAI ESUREN SANNASGALA EDURUTHUMANGE ATHIN NIRMAANAYA WIYA.OBE ADAHASA NIWERADIY.
තරු ඇසත් පිපුනා.......
මම සස්වාමිකයි සාමී.........
ස්වාමි 🙂
😂😂😂
Kiyanna wachana nee❤❤❤❤❤❤
Music and voice perfect 😍❤💆♂
ලස්සන සිංදුවක්
Godak lassanai
Still listening 2020
♥️♥️♥️♥️♥️♥️♥️♥️
මුල් කාලයේ සැමියාගෙන් ලැබුන සෙනෙහස ආදරය ලිංගිකත්වය පසුකාලීනව අහිමිව හිතින් දුක් වන ගැහැනියකගේ ශෝකාන්තයක් තමයි මේ කියන්නෙ,සිල් බිඳ ගන්නත් අකැමැත්තෙන් ඉඳලා තියන්නෙ නමුත් අවසානයේ සැමියාත් මැයට අවශ්‍ය ලෙස නොසිටි නිසා අකැමැත්තෙන් හෝ අනියම් පුරුෂයෙකු සමග ඇයගේ සියලු අවශ්‍යතා සංතර්පණය කරගෙන තිබෙනවා ඒක තමයි කියන්නෙ සඳ ලබන්නී මා සරා සඳ ළඟ මා කියලා
අද තමයි ඒක දැන ගත්තේ ස්තුති
@@nilanthaniroshana3229 ඔව්
I am not sure, that it is the meaning!
අනියම් සම්බන්ධයක් ගැන කතාවක් නැහැ. තමන් විවාහක නිසා පැරණි පෙම්වතාව වලක්වන කතාවක්
ඒ තේරැම හරි සිරියහන අද්දරට හාදු වැස්සක් අරන් ආවත් යහනේ සැතපෙන්න බැ යහන අයිති විවාහක සැමියට උනත් හාදු වැස්සේ තෙමෙන්නේ වෙනත් පිරිමියෙක් ලගයි.
Nice song listning 2019
Mihiri ❤❤❤❤❤❤❤
❤
Sir ........................
❤❤❤🎉
Ane miss me githaye theruma mokadda mage Amma asama githaya man sahena wathawak ahuwa Mata nam there naha
සන්නා...... කට්ටිය මෙහෙ ගහන්නවා...
මොනව හරි කියල
දාන්න....
Nice song
Hitha danena geethayak
❤❤❤❤
❤️❤️❤️❤️
Nuba heenayak wage.....
ආදරනීය වස්සානේ 😌
ආදරේ කියන්නේ මොකක්ද
Ekata Dan thiyena kunu singdu
neka duk hada raduna taru asut niwna....sanda ealit niwwna .....adura mada tanivi pahan rodakata sawan dora aruna.......
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
2022
වෙන videos කීපයක් අරන් original track එක දාල බොරුවට live වගේ video හදල දාල.
ඇත්තටම ද
Sannasgala sirge lyrics .....රෝහණ වීරසිංහ sirge music........deepika priyadarshani මහත්මියගේ voice .....aye kiyanna වචන na....geethaya තුළ apa වැනි සුවහසක් subhavitha ගීත රස vindinnan ජීවත් වෙනවා ......
❤
සස්වාමිකයි කියන්නේ මොකක්ද විවාහකයි කියන එකද
ස්වාමියෙක් ඉන්නවා කියන එක
සස්වාමිකයි = ස්වාමියෙක් ඇති බව විවාහක බව අඟවන පදයකි
අස්වාමික = අවිවාහක බව අඟවන පදයක්, ස්වාමියෙක් නෑ කියන තැන ලොකු අර්ථයක් තියෙනවා එය විස්තර වන්නේ කාමය වරදවා හැසිරීමේ ශික්ෂා පදය විස්තර කරන තැන නොයා යුතු ස්ත්‍රීන් විසිදෙනා , ඒ විසිදෙනාගෙන් තොර උනා වූ ස්ත්‍රිය අස්වාමික වේ
Hmmmm
Mata oya kiyna aka explanation akk wath wdak na. Teruma danagenath methumiyage voice akata adre krna un mage patthta warella
this song your do not anyone sing
nice song
❤❤❤❤❤❤❤
❤
❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤❤