Raathriya Wee (රාත්‍රිය වී) - Visharad Deepika Priyadarshani | Sunil R. Gamage [Lyric Video]

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 174

  • @pasan_gunathilaka
    @pasan_gunathilaka 9 месяцев назад +8

    Legendary ❤ කල් ඉකුත් නොවන ගීත

  • @dinesh65147
    @dinesh65147 2 года назад +28

    ඇඩෙන්න තරම් ගායනය සංගීතය තේරුම අති විශිෂ්ටයි,😇 බුදු සරනයි!

  • @nimeshasamarathunga7645
    @nimeshasamarathunga7645 4 года назад +155

    විඳින විඳවන ගීත...මෙහි කොහිද වෛරය පලිගැනීම.ආදරය පමණමයි.❤

    • @sunilrgamage4359
      @sunilrgamage4359 2 года назад +10

      ස්තුතියි

    • @lassanadewal8918
      @lassanadewal8918 2 года назад +3

      අනිවාර්යයෙන්ම 💚

    • @AMaN-wo4fe
      @AMaN-wo4fe 2 года назад +3

      Hmmm

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 2 года назад +2

      Excellent idea excellent 🙏🙏🙏🙏

    • @nadeeshandhananjaya5654
      @nadeeshandhananjaya5654 Год назад +3

      අනිවාර්යයෙන්ම ❤️ ප්‍රේමයෙ ගැඹුරුම තේරුමේන් ලියන ලද විරහිත ගීත ❤️

  • @iroshmadushan4189
    @iroshmadushan4189 Год назад +7

    දෙරණේ අහලා අවේ ❤️

  • @judithlakshani5005
    @judithlakshani5005 10 месяцев назад +3

    මම ආසම ගායිකාවක්,හරිම නිහතමානී චරිතයක් ❤❤

  • @jagathjayawardana7807
    @jagathjayawardana7807 Год назад +7

    හිතට දැනෙන ලෙස ගීත ගායනා කරන ඔබ තුමිය විශිෂ්ටයි.ඔබ තුමිය ගායනා කරන සෑම ගීතයක්ම ලයාන්විතයි,එමෙන්ම අර්ථවත්.

  • @wathsaladaminda6892
    @wathsaladaminda6892 2 года назад +12

    මෙහෙම මේ සුන්දු අපිට ඕන ඕන වෙලවට ඔබ තුමියගෙ හඩින් අහන්න තියන හින්ද.කවර් song ඕනම නෑ..මගේ නම් පුද්ගලික අදහස...

  • @prasannamadusanka509
    @prasannamadusanka509 2 года назад +29

    මහා ගුප්ත බවක් රැඳුන ගීතයක්

  • @briyattrischandralatha6790
    @briyattrischandralatha6790 2 года назад +50

    පතා පැමිණි සුර පුරවර
    වෙලා ගැනුනි ඝණ කලුවර....
    (ගැහැණුන් විදින නිහඩ වේදනාව, පලිගැනීමට නොහැකි නිසාවෙන් ,ඉවසමි මේ භාවයේ පමනක් පෙර කල පව,මතු යම් කිසිදු භාවයක හමු නොවන්නට...)
    දෑස පුරා දුටු සිනහ කවට කෙලි
    කදුලු කතාවක කෙලවර....😢

    • @sunilrgamage4359
      @sunilrgamage4359 2 года назад +4

      ලිව්වෙ අපරාදෙ . කී දෙනෙක්ට රිදෙන්න ඇතිද

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 2 года назад +1

      🥺🥺🥺

    • @sudharshinijohn
      @sudharshinijohn Год назад +1

      ​@@sunilrgamage4359 it was a great composition. I couldn't stop listening.

    • @kalpavinod5623
      @kalpavinod5623 Год назад

      Ou mamath pathanawa vidina duk me bhawayen iwara wenna.

    • @tharangapriyadarshani6600
      @tharangapriyadarshani6600 Год назад

      @@sunilrgamage4359 ammo sir me obathumaada

  • @dilkidahamsa1932
    @dilkidahamsa1932 3 года назад +62

    රැ වැඩ ඉවර වෙලා ඇවිත් 10 වෙද්දින් කාලා නාලා ඇදට ආවාම හීන නොපෙනි නින්ද ගියේ මේ සිංදුව එක්කමයි....

  • @preethi2528
    @preethi2528 3 года назад +27

    මෙහි කොහිද වෛරය පලිගැනීම.ආදරය පමණමයි

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 16 дней назад

    නුඹට රුදුරු නොවී සිටීමම අප වෙන් කිරීමට හේතු විය...... රාත්‍රිය වී මමද නිහඬව නිසලව ඉන්නම් 😔😔😔😔😔

  • @MadushikaSilva-oc1zg
    @MadushikaSilva-oc1zg Год назад +1

    අසන් හිමියනේ......කාට කියන්න ද මේ දුක ඔබ හැර❤❤❤

  • @januandnetu1549
    @januandnetu1549 Месяц назад +1

    ගීතයේ සුන්දරත්වය හදවතෙත් තිබුනනම් හොඳයි. 😮‍💨

  • @Sanjuliyan
    @Sanjuliyan Год назад +3

    වචනයේ පරිසමාප්තියෙන්ම ගීත.. ආත්මයට කතාකරන.. ❤

  • @udamdhammika9143
    @udamdhammika9143 27 дней назад

    කැමතිම ගීතය.මා මෙතරම් පරාර්ථකාමී මිනිසෙක් කල ගීතය.පවුල් සංස්ථාවෙි දුකකත් ඇතිවුන වෙලාවෙ අහන එකම ගීතය.මේ ගීතය ගැන කියක්නෙ මොනවා දැයි නේතේරන මම❤❤❤❤

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 27 дней назад

    හදවත ඉරිතලා යන ගීත.කාන්තාවකට සෙනෙහසින් සලකන්න මේ ගීතයම ඇති පිරිමි අපට

  • @chamararuwan1419
    @chamararuwan1419 Год назад +2

    හදවත පතුලටම කාවදින ගීතයක්❤️💔

  • @Nethmi_Auto_Parts
    @Nethmi_Auto_Parts 2 года назад +9

    ඇඩෙන්න තරම් ගායනය සංගීතය තේරුම අති විශිෂ්ටයි

    • @sunilrgamage4359
      @sunilrgamage4359 2 года назад +2

      ස්තුතියි

    • @Nethmi_Auto_Parts
      @Nethmi_Auto_Parts 2 года назад +1

      @@sunilrgamage4359 අපියි ස්තුති කරන්න ඕන මේ නිර්මානවලට දායක වුන රැක ගන්න දායක වන හැම කෙනෙකුටම 🙏

  • @nipunaruwanpathirana3025
    @nipunaruwanpathirana3025 2 года назад +4

    ඒ වචන ❤️❤️❤️❤️

  • @nilpanagodanurserynursery4522
    @nilpanagodanurserynursery4522 4 года назад +11

    What a beautiful
    Voice. 🎤🎤and
    Music🎼🎻

  • @asymmetricalcult4272
    @asymmetricalcult4272 Год назад +2

    Most lovely and hurtful female voice forever..
    Hats off Miss Deepika

  • @nathashii4684
    @nathashii4684 Год назад +17

    ආදරය කරන කාලේ තිබ්බ ආදරේ බැන්දට පස්සෙ නෑ.හීන මවපු සුන්දර ජීවිතේ වෙනුවට ගොඩක් අයට ලැබෙන්නේ දුක් සෝ සුසුම් පමණි.විවාහය හැමෝටම සුන්දර නෑ.විවාහය විදින අයට වඩා විදවන අය වැඩියි.මට දැනුනේ ඒ අර්ථය.❤️

  • @ahamedjavid4607
    @ahamedjavid4607 Год назад +1

    පද රචනය......
    ගැඹුරුයි... අර්ථාන්විතයි...
    ඒ හඩ...
    අදත් එදා මෙන්ම.....

  • @jonsnow5519
    @jonsnow5519 2 года назад +7

    මේවා හදවතට කියන සිංදු🥺❤️

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 года назад +1

    Dr rohana oba apawa jeewath karawanaw sangeethen.Stay safe budusaranai

  • @geethmasenuri6077
    @geethmasenuri6077 4 года назад +7

    ආදරනීය සුන්දරම සුන්දර ගීතයක්❤❤❤❤❤❤❤❤❤❤🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

  • @KamalWijesekara-z2n
    @KamalWijesekara-z2n Месяц назад

    Beautiful song ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DayaniKusum
    @DayaniKusum 10 месяцев назад +1

    ඉවසීම තුල ආදරය සදා කල් රැකේනව

  • @Amns2000
    @Amns2000 3 года назад +7

    ආත්මයටම දැනෙන ගීතයක් ❤️👈

  • @samanthasisiruwan509
    @samanthasisiruwan509 Год назад +1

    විශිෂ්ඨයි....❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 4 года назад +4

    Raathriya wee, Amazing beautiful song👍👍👍👍😀

  • @dewminisandatharani7807
    @dewminisandatharani7807 2 года назад +2

    රාත්රිය වී ❤️❤️

  • @aselasampath3307
    @aselasampath3307 Год назад +2

    This song gives that early teenage feeling..the feeling of that first love / crush ... when the hormones and feelings used to touch the peak and there's comes a feeling which can never be expressed in words❤

  • @efghabcd8023
    @efghabcd8023 4 года назад +8

    Woooowwwww amazing ♥️♥️ we love her voice forever and ever

  • @nisalhettiarachchi3588
    @nisalhettiarachchi3588 16 дней назад

    Did enjoy this lady singing this song 2days ago in Brisbane, my ears didn’t catch even a single difference compared to the original song, her live singing was f**** perfect

  • @MrCrishantha
    @MrCrishantha 9 месяцев назад

    roshan bro i grate u up......

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 11 месяцев назад

    ආදරණීය ගීතයක් ❤❤❤

  • @ravindulakshan4868
    @ravindulakshan4868 Год назад

    harima lassanai ❤❤

  • @nadeesilva2561
    @nadeesilva2561 Год назад

    අසන් හිමියනේ.......කාට කියන්නද මේ දුක
    ඔබ හැර 😪😪😪😪😪

  • @SupunNomsara
    @SupunNomsara 8 месяцев назад

    Mage pana chuit mage puthai mathak una godak adare mage pana bole n kanchna n udara .dik alla kanda ❤❤😢 mage fana mage famili aka pamanai ❤❤❤

  • @menakaprasanga888
    @menakaprasanga888 4 месяца назад

    This song touched my deepest of heart ❤️

  • @oshadhalahiru6568
    @oshadhalahiru6568 Год назад

    නිහඩව නිසලව ඉන්නම්❤😊

  • @lakshanidarshani902
    @lakshanidarshani902 Год назад

    රාත්‍රිය වි නිහඩව නිසලව ඉන්නම්..✊💔

  • @shaun1453
    @shaun1453 Год назад +1

    Absolutely beautiful ❤

  • @lasithdilshan1672
    @lasithdilshan1672 Год назад +4

    ගෘහස්ථ හිංසනයේ ගීතමය පිලිබිබුව.

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 Год назад +1

    භාවාත්මක ගීත..😍

  • @jz8875
    @jz8875 2 года назад

    Aasai. Hithata dhanenawa.

  • @janithakumara3450
    @janithakumara3450 Год назад +1

    Love this song❤😢

  • @Writeyourhart
    @Writeyourhart 2 года назад +1

    ❤රාත්‍රිය වී...

  • @rumeshmunasinghe1092
    @rumeshmunasinghe1092 4 года назад +3

    Love this song.....❤️♥️❤️♥️

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 2 года назад

    අම්මෝ.....මාරම මාරයි

  • @thikshanaabeykon7089
    @thikshanaabeykon7089 2 года назад +1

    දුකයි මෙ. සිංදුව.අහනකොට

  • @KHTL395
    @KHTL395 Год назад

    Ak yugayaka a kalu kala ape rate wishistathama gaya pada rachak sunil r gamage sir

  • @darmasiripeeris1124
    @darmasiripeeris1124 7 месяцев назад

    Wery Nice💕 .

  • @dami8202
    @dami8202 2 года назад +1

    Love this 🎧❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @susanthajayakody7696
    @susanthajayakody7696 Год назад

    භාවනාවක්

  • @HansanaButhmal
    @HansanaButhmal 4 года назад +5

    This song is a meditation. Song that speaks to the heart of human. Such a great music composition with colorful harmonies. Thank you Rohana Sir for uploading these original songs . Respect you. This is Sri Lankan music.

  • @ManojMadhushanka-c5w
    @ManojMadhushanka-c5w Год назад

    Mage sadhata ai nothereene me adare i love you harshani❤❤

  • @sujeewachanaka5218
    @sujeewachanaka5218 2 года назад

    I like this song very beautiful

  • @kapilarathnayaka-mkr
    @kapilarathnayaka-mkr Год назад

    Superb

  • @siriplaviraj5580
    @siriplaviraj5580 2 года назад

    Voice it's snihala the most powerful of universal love BJCVS

  • @praneethgayashan6179
    @praneethgayashan6179 2 года назад

    ලස්සන සිංදුවක්

  • @inupanidarshana1381
    @inupanidarshana1381 Год назад

    විදින දුක වේදනාව සුසුම් නැති කරගන්නේ ආදරය පමණයි දීපිකා නැන්දේ

  • @karismahandunge4101
    @karismahandunge4101 2 года назад +1

    😍😍wonderful song. Thank you sister.

    • @SaliyaPriyankara-rk2kc
      @SaliyaPriyankara-rk2kc 6 месяцев назад

      Thawa awurudu seeyak giyath sinduwa fresh quality best one.❤

  • @ireshparanagama5560
    @ireshparanagama5560 2 года назад +2

    කඳුළු කතාවක කෙළවර

  • @Chamindabandara-uy1zi
    @Chamindabandara-uy1zi 5 месяцев назад

    Obha thumiyata mama hisa nama Garu keranawa godak adare

  • @shyamalijayalath318
    @shyamalijayalath318 Год назад

    So imotional

  • @hewagejayalath
    @hewagejayalath Год назад

    යථාර්ථයෙන්ම අද්දැකීමක් ..

  • @razink.k.v1761
    @razink.k.v1761 Год назад +3

    2004 Someone here ❤

  • @nidarshakumuduni2704
    @nidarshakumuduni2704 3 года назад +2

    My favorite songs

  • @devakavizmantha
    @devakavizmantha 3 года назад +7

    පතා පැමිණි සුර පුරවර
    වෙලා ගැණුනි ගණ කළුවර
    දෑස පුරා දුටු සිනා කවට කෙළි
    කඳුළු කතාවක කෙළවර
    අසන් හිමියනේ
    කාට කියන්නද මේ දුක ඔබ හැර

  • @efghabcd8023
    @efghabcd8023 4 года назад +3

    💕💕💕♥️♥️♥️💕💕💕💕💕

  • @rashikarazmy2227
    @rashikarazmy2227 2 года назад +2

    Mesmerising voice❤️

  • @ImashsadeepaWisenthige
    @ImashsadeepaWisenthige 9 месяцев назад

    Kohe hari dura gamank yanakota ahanna niyamai vahane drive karana gmn

  • @niroshannadishaka9501
    @niroshannadishaka9501 3 года назад +1

    💜️💜️💜️💜️

  • @chamararathnayaka4005
    @chamararathnayaka4005 Год назад

    ලයාන්විතයි දැන් තියෙන සින්දු මොනවා මෙවානෙ සින්දු 🙏🙏🙏🙏

  • @buddhipradeep7806
    @buddhipradeep7806 7 месяцев назад

    SACN❤

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Год назад

    💐

  • @FelixGoden-m4j
    @FelixGoden-m4j Год назад

  • @nirmalkavishka5600
    @nirmalkavishka5600 Год назад

    Mata ayida dan ne adannatama hithenawa kauruth inna thena ahanna be me sinduwa thaniyama ahanawa adanawa ......

  • @madusankarathnayaka7118
    @madusankarathnayaka7118 10 месяцев назад

    😊

  • @shanakafernando6005
    @shanakafernando6005 2 года назад +2

    වෛරයද එක්තරා ආදරයකි

  • @chinthakasandamal8283
    @chinthakasandamal8283 2 года назад

    Therum ath kiyayamuneda?

  • @SupunNomsara
    @SupunNomsara 10 месяцев назад

    Mata sama wena chti.. Kanchana gayani adare pana wage oyala 3natama. Bolee.. N chuti 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭❤️❤️ kata keyanada me duka uba hera 😢

  • @janithherath8409
    @janithherath8409 Год назад

    🥰🥰

  • @sampathkumarajayasundara3469
    @sampathkumarajayasundara3469 9 месяцев назад

    😭😭😭😭😭

  • @imeshchamara8380
    @imeshchamara8380 4 года назад

    ❤️❤️

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 7 месяцев назад

    Ruduru une ai himi sadune....

  • @S_Kavindya123
    @S_Kavindya123 Год назад

    🥺

  • @onelaoneshi4131
    @onelaoneshi4131 Год назад

    Ada ape rate pawatina saha sawan wakena sangeetaya wagema geeta gayanayan tulin taruna sit walada rata baragana inna duwa daruwange sitwalada manusat bawa ,adaraya ,dayawa wani minis guna darama sahamulinma natiwela awasan,metumiya wagema api atara jeewat wana nowana dawanta kalakruwo jeewat wana me ape lakderana,adu tarame pasal adyapanaya tulin ho pratamika sita sapela dakwa ape duwa daruwanta sit niwena waira nokara manusat kam ismatu wena,rasawat harwat geeta gayanayan rasa windimata hakiwana ayurin parisaraya nirmanaya kirimata rate vidwatun baladaringe wagakima wiya yutuya,ewagema siyalu widyut madyan viyaparikatwayen madak iwatwa ,me du daruwanta yahapat akalpa saha usas minis chintanayan goda naga ganmata dayaka wana ayurin sangeeta wada stahan idiripat karana,eya madayak lesa lakmawata karana utum samaja mehewarak ,

  • @SupunNomsara
    @SupunNomsara 8 месяцев назад

    Aya mewa keyane matada manda bn lensuwak aran waren kabareta gollif 3akauee 😢😮😢😮

  • @sadeenalakshmi1952
    @sadeenalakshmi1952 Год назад +1

    කියන්න වචන නැති තරම් පුදුම අර්ථයක් ඒ සංගීතය භාවනාවක්...😊..මේ සිංදු ඇහෙනවා අඩුයි ..අද වර්තමානය වනවිට....එකයි දුක...😞

  • @DSilva-ji4xk
    @DSilva-ji4xk Год назад

    Hear nel❤ please

  • @paulmendis2133
    @paulmendis2133 4 года назад +1

    Male voice ekak Meka kiuwoth chuttak beat eka wedi karala.

  • @teenaranasinghe4440
    @teenaranasinghe4440 4 месяца назад

    💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @samanthinirupika7876
    @samanthinirupika7876 2 года назад

    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @shashipavithra8462
    @shashipavithra8462 3 года назад +1

    Oo

  • @nadeekasuriyaaraacchchi7304
    @nadeekasuriyaaraacchchi7304 Год назад

    😯😐😑😢😧

  • @snerasagisad7980
    @snerasagisad7980 8 месяцев назад

    මේකේ තේරුම කියන්නකෝ දන්න කෙනෙක්.පැහැදිලි විග්‍රහයක් ඕනේ