Dunno if you guys gives a damn but if you guys are stoned like me atm then you can watch pretty much all the latest series on InstaFlixxer. Been streaming with my brother these days xD
You guys are one heck of a group… honestly I feel little jealous…looking at your adventures journeys …But at times your encouragement to the liquor is too much … give that a thought ( at least limit it on your videos) Again You guys are doing a brilliant job GOOD LUCK 👍
Please don't give incorrect information about swimming after drinking alcohol. There are things people should not do after drinking such as driving. Swimming is another, or taking part in adventure sports.
You'll doing a beutiful job on promoting our country but Just a suggestion. It would be great if you could host the show in 100% Sinhala language instead of mixing it with English words. Keep up the good work & good luck
machan hodatama tinwa atal eka,et machan lankawe apita vitarak vidio eka limit wela tiyene,ubala set eka kata karana ewa english walin danmanam,loction, kana kama bona drink eka, wena rataka kenek baluwat utat eka terena vidiyata tiyei, ubala gana atal eka loke onama ekek baluwot utat a atal eka ganna puluwan englsh walin yatin danwanam.jaya weva❤😘
පෙන්ස්, ඇබර්ඩීන් ඇල්ලෙ Camping කරන්න ඕනේ අය මේ නම්බර් එකට කතා කරල යන්න Contact - 0753389235 (Dimuthu)
ඇල්ල කන්න එපා දිමුතු අපේ ගම රැකපන්
Thank You guys ❤️ TRIP PISSO
Fuck
Dunno if you guys gives a damn but if you guys are stoned like me atm then you can watch pretty much all the latest series on InstaFlixxer. Been streaming with my brother these days xD
@Orion Odin Yea, I've been watching on instaflixxer for years myself =)
Super හැබැයි අපි නම් බොන්නේ නෑ....
ට්‍රිප් පිස්සො අනුරාධ අයිය ❤❤ පට්ට
ස්තූතියි. 🙏
වීඩියෝ එකනම් සුපිරියටම කරල තියෙනවා...good luck...❤️
කොල්ලෝ සෙට් එකකට ට්‍රිප් එකක් ගියා කියන්නේ ඉතිං ,,,ආතල් එකට drink එකක් දාන්නම ඕනේ..නැත්තම් වැඩක් නෑ...අර අනුරාධ කිව්වා වගේ හැම දෙයක්ම තමන්ගේ ආතල් එක ගන්න විදිය අනුව තමය්..ලිමිට් එකට,පරිසරය අසුන්දර නොකර තමන්ගේ ආතල් එක ගත්තට කිසිම අවුලක් නෑ...👌
Aniwa ledak hadenakal aniwa bonna one.naththam jiwitheth rasayak na
මේක නම් මාරම ලස්සන වැඩක් සහෝදරයිනි🤗👍💪
Video eka patta mchnla. Anurada pahadili charithayak. ❤
ලස්සනටම වැඩේ තියෙනවා ❤❤👍👍👌👌
ජයවෙිවා තැන නමි පටිට බිවුව එක තමයි කැත
අනුරාධ අයියා ඉන්නවා කියන්නේ එතන වෙනස්ම දෙයක් පට්ටම ,ලන්කාවේ පලවෙනි වතාවට ස්බාවික පරිසරක ගලක් උඩ කොක්ටේල්,කිතුල් රාවලින්,tnx අනුරාධ අයියා ,ආදරෙයි ❤පිස්සෝ❤
මං මේ විඩියො එක 50 පාරක් විතර බලල ඇති වෙන ද්‍ර්‍යක් නෙවෙයි මේක අර ,bbq දාන තැන camara shots ටික 🙈🙈 ඒ ඈංගල්ස් සහ විඩියො ටික සිංක් කරල තියෙන විදිය 😊😊 සුපිරි
මචං අනූ ඈ උට පොඩ්ඩක් වැදිලා අතේ තිබ්බේ පොඩි අමු ශොට් එකක් මචං එල වීඩියෝ එක අනුවා සුබ පැතුම්
😂😂
හරිම ලස්සනයි 👌
හෝ හෝ යාළු 👍❤
නියමයි 👌 ❤❤❤
22:04 anuradha aiyage joint eka
Patta bn supiri
Elama brozzz tawath me wage vedeo karanna lebewa...pattama❤❤❤
අපේ ගම
බලද්දී බඩ දනවා බං උඹලා විඩියෝ එක එඩිට් කරන විදිය😁😂පට්ට හොදේ😍
බීල නාන eka wardi mallila.bona eka waradi.සීමාවක් tiyaganna.dewi pihitai❤
ට්‍රිප් යන්නෝනෙ.
කන්නෝනෙ , බොන්නෝනෙ.
මතක ඇතිව බෝතල්ටික අරන් ආවනම් ඒ හොදටම ඇති. (ඔස්තාර්ල කියන ඒවට සැලෙන්නම එපා)
ඩ්‍රෝන් වලට සීන් එකක් නැද්ද බං 😥. දැන්නම් ඇතිවෙලා තියෙන්නේ අල්ලනව නම් අල්ලන්න කියල මාත් ලබනපාර අරන් යනව.
කොහෙද මචං කෑම්ප් කරේ?
කෑම්ප් කලේ ඇල්ලට අල්ලපු වැටේ 👌 ඩ්‍රෝන් තහනම තාම තියෙනව. ඇල්ලුවොත් අපි අහනවා මෙන්න මෙහෙම,
තොපි බෝම්බ ගහනකන් බලන් ඉඳල අපේ සංචාරක කර්මාන්තය නැත්තටම නැති කලා. සංචාරක කර්මාන්තය වෙනුවෙන් අතේ තියෙන තුට්ටු දෙකත් නැති කරගෙන පට්ට කට්ටක් කාගෙන ලංකාවෙ වටේ ගිහින් ලස්සන තැන් වීඩියෝ කරල ලෝකෙටම පේන්න වීඩියෝ දාපු එකද අපි කරපු වැරැද්ද ??
me koheda
@@TripPisso GOOD POINT MACHAN
කෑම්ප් සයිට් එක ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන්ද?
You guys are one heck of a group… honestly I feel little jealous…looking at your adventures journeys …But at times your encouragement to the liquor is too much … give that a thought ( at least limit it on your videos)
Again You guys are doing a brilliant job GOOD LUCK 👍
ඒක නම් සුපිරි මචං ❤️🍾🤪
Ruchira Prashan ස්තූතියි මචං 👍
Wow supiri anurada aiye
ape gama.ape ellaa😍😍😍
Kohe giyath kamak na parissamin aiiyala sat eka. adhreiii aaaa❤
ඩ්‍රෝන් එකෙන් ගත්තු ශොට්ස් ටික ෆට්ට...😍
Thank you 🙏
Please don't give incorrect information about swimming after drinking alcohol. There are things people should not do after drinking such as driving. Swimming is another, or taking part in adventure sports.
Trip pisso supiri😍😍
එල මචංලා කෙල්ලොන්ටත් බොන්න සෙට් කරලා ඔක්කොම බෙබාලා කරාලා දාහං
උබ බොන්නෙ නැත්තම් නොබී ඉදපංකෝ බං අනුන් බොන නොබොන එව්වා හොයන්නෙ..කාලා බීලා ආතල් එකේ ඉන්න උන් ඒ විදියට ඉදී
🤔🤔
Kothanada hutto kellonta bonna kiuwe 😹😹
ජිවිතේ විදින්න ඕම තමා ❤🤪
බලන්න බැරි නම් මේකෙ හැමිනෙන්නෙ නැතිව පල ..උබ නිකන් අරක්කු දැකලවත් නැති පොර වෙන්නෙ නැතිව ...😀
අනුරාද අයියා නිසා තව සැරයක් වීඩියෝ එක බැලුවේ මම විතරද මේ quarantine දවස්වල. ❤ රා ❤ රම් rockland ❤trip pisso ❤ liquid show with Anurada
😍✌️
මුන් වගේ බෝතලේ ඉස්සරහට දාගෙන හැමිනෙන ගොං හුත්තලා අතරේ the sailor කියන්නෙ 🔥🔥 කොල්ලෙක්
පිස්සු හුත්තො උබලා අනුරාෆ්හ අයියා පට්ට ආ 😋
හහා.. ටැන්කූ 🙏
Super 👌
Another good ☝️ one!
You'll doing a beutiful job on promoting our country but Just a suggestion. It would be great if you could host the show in 100% Sinhala language instead of mixing it with English words.
Keep up the good work & good luck
Kishan Jayasinghe Thank you for your ideas and suggestions. Keep in touch with us 🙏
nice place ,, patta vidio aka
බීවට නං කමක් නෑ ඒයි සිගරට් බොන්න එපා ඇ 😃😃😃😃
❤️❤️
hama vedio ekakma balanawa mama supiri
පට්ට අයියා
#ජහුටා
Jahuta Sthuthiyi bro 👍
maru boys digatama demu jayawewa
nice place .. well done guyss ..
Apith gyooo
Machan umbalage kawruhari ashen malponnayage media explore ekata giyada ?
Anuradha aiyage shirt ekai saramai gaththe kohenda danne nane
mama nam jiwitheta beelath ne bonnet ne witawat kan ne,wena kenek bonawata kemthit ne..anyway video ek supiri..adrei set ektma
patta supiri
Ela Ela niyamai
ස්තූතියි. 🙏
Sub ek dala video ek beluwa fatta mach
ගිනිගත්හේනේ එකෙක් නම් ලයික් එකක් දාපන් 😍
අම්මො අනුරාද අයියා 😂😂
Ape kollekne inne 😋
1st comment and 1st view
Shehan Kavidu wow ❤️
Anuradha me wage travel vlog wage cocktail gahamuko
😍💙🍭
අපේ ලිමිට් එක 1L😅
😂😂
😂
මම නම් බීලත් නෑ.ජීවිතේට බොන්නෙත් නෑ...පුද්ගලිකව කවුරුවත් බොනවට කැමති නෑ
Niyamai.hema
dama ohoma inna.💖💖💖💖💖
එල බන් 😎 හැබැයි මන් නම් බොනව නවත්තන්න ඕනෙ 😒
අපි නම් බොන්නෙ නැහැ ඒත් බැලුව ..❤️❤️❤️❤️🙈🙈🙈🙈
Hmm 👌
Macho ubalge oya rilawa wage inna eka ayin karahan u set wenne na ubalata athtama u danne rilawa wage dath pennala hina wenna
anurada aiya paara
Wow ft saho
Sanura Uvin ස්තූතියි. 🙏
පට්ටම
giyada ban mahatha dial ekai anith ekai neda giye?
මත් පානය තහනම්.... උබලට ඔකටත් නඩුවක් දායි...👍
👍
Bona ewa danne epa bro.any manda man nam akamathima deyak.ogollo oya karana wade nikn bone eka promote karanwa wage.naththam wade ela.good luck
Pata athal eka
නියම වීඩියෝවක්..මෙවැනි දේ දිරිමත් කිරීම සදහා අපගේ කාබොනාරා තුමා ජනාධිපති වූ වහාම සියලු මත්පැන් වර්ග සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමට පියවර ගන්නවා
කාබොනාරා ජනපති කරමු 😂😂
අනිවාර්යයෙන් අපේ ඊලඟ ජනාධිපති එතුමා තමා ..රාමේන්
naraka.kollo.
Wani Maline 😂
Dron යවන්න තහනම් නේද.අපිට ව්තරද එකත් තහනම්
Ammo ape Alla 😍
උබ කොහෙද ඇල්ලඋඩද කලවැල්දෙනියෙද
Aberdeen
@@pavanchanuka5066 scl koheda
Vidulipura
2.25 view ekh 😍🔥
😍 Thank you
රම් එකයි රා එකයි ගිඩක් ඉතුරු කරා...තිරය පිටුපස දෙන්නැත්ති වැඩේ කවුරුත් නේ💦
machan hodatama tinwa atal eka,et machan lankawe apita vitarak vidio eka limit wela tiyene,ubala set eka kata karana ewa english walin danmanam,loction, kana kama bona drink eka, wena rataka kenek baluwat utat eka terena vidiyata tiyei, ubala gana atal eka loke onama ekek baluwot utat a atal eka ganna puluwan englsh walin yatin danwanam.jaya weva❤😘
lakiya1989 ratnayaka Thank you 🙏
Camping walata hoda pot ekak kiyannako .. gagak laga pot ekak
FB Page ekata msg ekak danna bro :)
Elaaaaa
Thank you Macho 😘
රියල් බේබද්දො 4 දෙනෙක්😀😀😀😀😀
Location ? Koheda bro
shan maxwell description එකේ දාල තියෙන්නෙ ☝️
රායි අරක්කුයි තණ්කොල ගලවන් යන්නෙ
😂😂 තණකොල කොක්ටේල්
Ane eththatama kiyanawada.oya cocktail ekata dawas kiyak oluwarade tibunada????
කිසිම අවුලක් උනේ නෑ බ්‍රෝ. මස්තේ සීන් එකක් උනේම නෑ.. අලුත් කිතුල් රා හොයාගන්න ඕනෙ හැබැයි 😇🙏
Ubala promote krala enawa.... anith unuth enawa, bonawa, bothal tika dala enawa. Aurudu dekakin wtara a thanath winasa wenawa.... patta bn....( lassana than promote krapn, bonna kabana ekakata palayan🙏 )
අපි යෝජනා කරනවා තම්බ්නේල් එක බලල කොමෙන්ට් කරනවා වෙනුවට ෆුල් වීඩියෝ එක බලලා කොමෙන්ට් කරන ලෙසට 🙏
Drone අවුලක් නැද්ද දැන්
තාම Banned මචෝ 🤔
😮😮😮ඈ😊😊😊😊❤❤❤❤
කිතුල් රා..බීලා නෑ 😟😥
Lol
Ela.. Udaya aiya..
Elakiri ලසා 🙏
Smoke කරන එක නවත්තපිය අනුරාධයෝ
Supiri machn
ස්තූතියි බ්‍රෝ 😍
Oya mona kitull raada bn. Kitull raa biila neattam. Warean mathalea ta. Maatalea tamaii. Supiriy badu tiyeanna. Oowa nikan. Seeini watura nea bn
💚👍
👍👍👍
Nice
ඔයාලා මෙච්චර කල් හොඳට චැනල් එක කරගෙන ආවා. ඒත් මේ වීඩියෝ එකෙන් නම් ඒ පැහැදීම නැති වුනා.
ලංකාවේ කොල්ලො හිතන් ඉන්නෙ දිය ඇලි, ගංගා කියන්නෙ බාර් කියලා.
ට්‍රිප් යනවා කියලා කරන්නෙ නානවයි, බොනවයි විතරයි ගොඩක් අය. (දැන් කියන්න එපා මං කන, බොන ආතල් දන්නෙ නෑ කියලා. මාත් drinks ගන්නවා. ඒකෙ වරදක් කියනවා නෙමේ.)
මං කැමති නැත්තෙ මේ වගේ ලස්සන තැන් විනාශ කරන එක ගැන. ගොඩක් එවුන් බීලා බීලා පිස්සු නටලා බෝතල් එතනම දාලා එනවා.
(එහෙම නැත්නම් වෙරිමර ගාතේ ගල් උඩ නගින්න ගිහිං ලිස්සලා අතපය කඩා ගන්නවා.)
බොරු නම් තරමක් ප්‍රසිද්ධ දිය ඇලි ගාවට ගිහින් බලන්න. පෝර බෑග් දහයක විතර බෝතල් කටු හොයාගන්න පුළුවන්.
සමහරවිට ඔයාලා එහෙම කරන්නෙ නැති වෙන්න පුළුවන්. ඒත් මේ වීඩියෝ බලන හැම කෙනාම එහෙම නෑ කියලා සහතික වෙන්න පුළුවන් ද? (බිව්වට පස්සෙ අස්පස් කරන්න සිහියක් නෑ ගොඩක් අයට)
Travel කරනවා නම් පරිසරයට ආදරේ කරන්නත් දැනගන්න ඕන. ඒ වගේම වැඩි පිරිසක් නරඹන චැනල් එකක් විදියට අනිත් අයට ආදර්ශමත් වෙන්නත් ඕන.
කනගාටුයි මං unsubscribe කරනවා. මේ වගේ irresponsible හැසිරීමක් මං ඔයාලගේ චැනල් එකෙන් බලාපොරොත්තු වුනේ නෑ.
PukA.dina.ape.kolle.gana.atail
😂🖕fuckoff bitch
11.13 ......අනුරාදයට වැදිල .😏
Ela
😂 අනේ ට්‍රිප් පිස්සො අයියනේ මේ බාබකිව් දානකොට ගිය ට්‍රැක් එකේ ලිංක් එක පීස් 😭😭😭 ශාස්ම් කරනව කරනව ආවෙ නෑ
ruclips.net/video/5xaJUMmE8Qo/видео.html
අම්මොහ්හ් උම්මා කීයක් ඕනිද ❣️❣️❣️❣️❣️❣️😀😚😚😚😚😚😚😚😚 ආදරෙයි පැලෙන්න
@@TheLittleMasterLk Umma ❣️
🧞♂️🌏
👍
Bila wathurata bahinna hoda neluuuu
ප්‍රසිද්ධ ස්ථානවල මත්පැන් බීම තහනම්. වහාම මොවුන් අත්අඩංගුවට ගන්න.