Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මටත් හිතෙනවා දැන් එහෙම සල්ලි එකතු කරන්න.මම 2025 අවුරුද්දට සල්ලි එකතු කරනවා දැන් ඉඳලා😮😮thank you akki❤❤❤❤.ගොඩක් ස්තූතියි.හරි වටින වීඩියෝවක්.❤❤❤හරිම ආදර්ශමත් 📚🌟🙏👍👍💪💪🐕🐕
අහම්බෙන් දැක්කේ ආස හිතෙනවා පොත් ටික..😍😍😍❤️❤️
ස්තූතියි ❤️🥰
මගේ විනෝදාංශය ...පොත් 75ක් විතර තියනවා .මේ සැරේ ප්‍රදර්ශනය නැතිඋන නිසා දුකයි . ස්තුතියි තොරතුරු වලට..
ගොඩක් සතුටුයි ඩියර්... ඔව් මේ සැරේ තිබ්බෙ නැති එක නම් අපරාදෙ. ලබන අවුරුද්දේ පවත්වන්න හැකිවෙන්න ඕනෙ.. ස්තූතියි නැරඹුවාට ❤️❤️❤️
man grade 9man gawa poth 96k witharak thiyenawaoya Sherlock holmes kiyawanawada😃
මං ලගත් ඔහොම ලොකූ පොත් එකතුවක් තිබ්බා.. පොතක් කියවන්න තියනවනම් මට කන්න බොන්න ඕනිත් නෑ.. ඇබ්බැහියක්.. සුන්දර ඇබ්බැහියක්.. ❤❤ලමා නිවාස වල පුස්තකාල වලටයි පුස්තකාල වලටයි ඔක්කොම පොත් බෙදලා දුන්නා..
අනේ ❤️❤️❤️❤️ ඒක කොච්චර ලොකු පිනක්ද? මමත් පරිත්‍යාග කරලා තියෙනවා ගොඩක්ම ඉස්කෝලෙ යන කාලෙ. දැනටත් මම පොතක් ගන්නවා කියන්නෙ ගොඩක් දෙනෙක් ඒ පොත කියවනවා කියන එක. මෙතනත් තව පොත් ගොඩක් අඩුයි කියවන්න අරන් ගිහින් තවම ලැබුන් නැති. ඇත්තටම පරිත්‍යාග කරන්න හිතක් පහල වෙන්නෙ කලාතුරකින් කෙනෙක්ට. අගය කරනවා ඔබව ❤️❤️❤️
පොත් කියවන්න ආසයි මාත්. හොද පුරුද්දක් අක්කියෝ ❤❤🤗🤗
ඔව් නංගියෝ ❤️❤️ ස්තූතියි 😘😘😘
පොත් කියද්දි පිස්සු හැදෙනවා .Thank you verimuch akki video ekata
Thank you patiyo
පිස්සු කියන්නෙ ඉතිං...😥😍😍 ඒකනං වෙනම පිස්සුවක් ❤🥺
ගොඩක් සතුටුයි පොත් ටික දැක්කම.. පොත් දැක්කත් ඇති අමුතුම හැඟීමක් දැනෙනවා..මන් ගොඩක්ම ගොඩක් ආස motivational book වලට සුදු..මාත් එහෙමයි කියවන්න කලින් ඉටි කවර දාගන්නවා හරිම ආදරෙන් බලාගන්නේ..හැමෝටම ආදර්ශයක් මේ වගේ වීඩියෝස්.. මේ වටින වීඩියෝ එක අපි එක්ක බෙදා ගත්තට ඔයාට ගොඩක් පින්..🤗♥️🙏
අනේ ගොඩක් ස්තූතියි ඩියර් ❤️❤️❤️ ඔයා හැමදාමත් මාව ගොඩක් මෝටිවේට් කරනවා. ගොඩක් ස්තූතියි ඔයාට 🥰🥰😘😘
නියමයි !! ගොඩාක් ආසයි පොත් ටික දැක්කම ...දිගටම පොත් ගැන කරන්න !!
මේ කේෂාන් ද???? අනේ මං ඔයාගෙ පොත් වලට මං ගොඩක් ආසයි. මට ලොකු ගෞරවයක් ඔයාගෙ කමෙන්ට් එක. ග්ලැසේරා මං ආසම පොතක් ❤️❤️❤️❤️ Thank you soooooo much
@@siblingscreationsthili ඔයාටත් බොහොමත්ම ස්තුතියි .. ග්ලැසේරා වෙනස්ම විදියකට ලියන්න උත්සහ කරන ලද පොතක්..ඇත්තෙන්ම සතුටුයි ග්ලැසේරා වෙනුවෙන් ලැබුණු ඒ වටිනා ඇගයීමට... පොත් ගැන ඉස්සරහටත් වීඩියෝ බලාපොරොත්තු වෙනවා !! නැවතත් ස්තුතියි ඔබට !
ග්ලැසේරා කියවද්දි ඔබ කිව්ව ඒ වෙනස හොඳින්ම දැනුනා.. එක මොහොතක දැනුනා මේක translation එකක්ද කියලත්... ඒ තරම්ම මිහිරක් මට නම් දැනුනා ඒ කතාවෙ. හරිම ආඩම්බරයි ලාංකික කතෘ කෙනෙක් ලිව්ව මෙවැනි ලස්සන fantasy fiction එකක් කියවන්න ලැබීම. තාත්විකයි හරිම. අර බස් එකේ සිද්ධිය මම එතන හිටියා වගේම feel උනා. බොහොමත්ම ස්තූතියි.. ඔබගේ අනිත් කෘතිත් මෙවර bookfair එකෙන් මිලදී ගන්න ආසාවෙන් ඉන්නවා. ගොඩක්ම ගොඩක් ස්තූතියි ඔබේ නිහතමානී කමෙන්ට් වලට.. ජයෙන් ජයම වේවා...!!! ❤️🙏💐
ගොඩක් ලස්සනයි.."වෙස්" පොත මම ල්ගදි කියෙව්වෙ.. නිමුන් සහෝදරයො දෙන්නෙක් ගැන කියන ලස්ස්න කතාවක්...❤️
තැන්කූ අක්කා... 🥰🥰මමත් ඔයා කියපු විදිහට තමයි පොත් ගන්න සල්ලි එකතු කලේ...
wow ශෝක්නේ.. මේ සැරෙත් එකතු කරමු.. ❤️💐
පොත් දැක්කම ආසයි සුදූ ❤❤❤❤
ගොඩක් ස්තූතියි මැණික 😘😘 ඔයා නම් ගොඩක් පොත් ගන්නවනෙ.. මං මේ සැරේ ගත්තෙ ඔච්චරයි
Math oya wage mudal ekathu karaganna patan gaththa ❤🥰
ලස්සන වීඩියෝ එකක්. බුක් ෆෙයා එකෙන් පොත් ගන්න කැටේ සල්ලි ඉතුරැ කරන විදිහ නම් නියමයි. ඒක හොද වැඩක්. මම ලඟත් පොඩි පොත් එකතුවක් තියෙනවා. පොත් වලට ආස කරන අය දකින්නත් ආසයි. මම නම් පොත් වලට කවර දාලා නෑ. එහෙම කරොත් හොදද
❤🥰
I think this is the way ..... we have to improve our knowledge .
Thank you 😘😘❤️❤️
අක්කේ ඔයා ගන්න අලුත් පොත් ගැන අපිවත් දැනුවත් කරන්න හොදේ...
අනිවාර්යයෙන් මම මේ ලඟදිත් බාර්ගේන් සේල් එකකික් පොත් ගත්තා. Collection එක ගැන වීඩියෝ එකක් කරන්නම්කො. ගොඩක් ස්තූතියි ඔයාට. දිගටම රැඳිලා ඉන්න චැනල් එකත් එක්ක ❤️
Oya kohada?math kamathiue poth keyawana.. akue
අනේ මට කියන්න පුළුවන් ද කාලය කෙතරම් නපුරුද පොතේ කතෘ please
අක්කි ඔයා කීයටද පිච්චමල පොත් සෙට් එක ගත්තේ?
Woow lassanai nangi dakkama asai 😘😘😘😘😘
Thank you akkiyo 😘😘❤️❤️
හොද අදහසක්
ස්තූතියි ඔබට ❤️❤️
අම්මෝ කොවිඩ් දැන්නම් hinayanawath එක්ක 😂
😀
Can u do a bookshelf tour
Sure.. Once I return to SL, surely will do..
Akke coins walin poth ganna va da
මාරු කාසි කඩේට දීලා කොල ඉල්ලගන්නවා
Akke.... me awrudde gatthu poth monawada....
වීඩියෝ එකක් කලා මේ අවුරුද්දෙ බුක් ෆෙයා එක ගැන. බලන්නකො
ඔයත් මම වගේ පොත්වලට කවර දානවා නේද?ආසයි ඔයාගේ පොත් එකතුව දැක්කම,බුදුසරණයි!
බුදු සරණයි
පොත්වලට කවර දාන්නෙ කොහොම ද?
වීඩියෝ එකේ තියෙනවා
පිරැනු හදක් novel එක තියෙනවද අක්කීයෝ
නෑ සුදූ.
Niyamai 😍👌👍
Thank you ❤️❤️
වටිනවා හැමදේම ❤
ගොඩක් ස්තූතියි නංගියෝ ❤️
හොරොව්පතානේ ඩියාරෝ... අරණකට පෙම් බැද... කෝපි කාලේ ලංකාව... මනෝකාය,මරණය සහ සසර ප්රගමනය... මේ පොත් බැලුවද අක්කී... මගෙත් පොත් collection එකේ දැං පොත් 455ක් තියෙනවා... මාත් පොත් පිස්සෙක්...😂
ශෝක්නෙ අනේ 🥰 ඔයා මේ කිව්ව පොත් වලින් අරණකට පෙම් බැඳ විතරයි මම කියවලා තියෙන්නෙ. සතුටුයි මුණ ගැහුනට පොත් පිස්සෙක් තමා මමත් 😁
poth kiyawana aya fb group eke link eka dannako Akki
Hari patiyo. Thank you 😘❤️
71/77 karalla gana liyawuna poth monawada thiyenne
මල්ලි මගෙ ලඟ නම් ඒ සම්බන්ධ පොත් නෑනෙ. ඉන්නකො මං හොයලා බලලා comment එකක් දාන්නම්
@@siblingscreationsthili ok thank you
@@sasithajayakody2574 මේ පොත් ගැන reviews තිබ්බා.. අඳෝනාව - වරුණ ප්‍රියංකර එළියකන්ද වද කඳවුර - රෝහිත මුණසිංහ කේ පොයින්ට් - අජිත් පැරකුම් ජයසිංහ ඝාතනයට පෙර - හෙන්රි වර්ණකුලසූරිය 71 අප්‍රේල් කැරැල්ල 71 කරැල්ල - ඒ. සී. අලස් 1971 අප්‍රියෙල් කැරැල්ලේ ලොකු අතුලගේ කතාව සහ සාක්ශිය - අතුල නිමලසිරි ජයසිංහ
@@siblingscreationsthili thank you mama balanm ☺
පොත් දැක්කම නම් පුදුම ආසවක් ආවේ.අනේ මට පොඩි දෙයක් දැනගන්න ඕනේ.මම ග්ලැසේරා පොත order කරන්න ඉන්නේ.මට පොඩ්ඩක් ඒ පොතේ අන්තර්ගතය ගැන කියන්න පුලුවන් ද.කෙටියෙන්..❤️❤️
ඒක ගොඩක් ලස්සන කතාවක්.. Fantasy fiction එකක්.. ලස්සන ප්‍රබන්ධ කතාවක්. කියවද්දි හිතුනෙම පරිවර්තනයක් කියලා නමුත් ඒක කේෂාන් හරේෂු මහත්මයා රචනා කරපු පොතක්.. මෙහි අන්තර්ගත වෙන්නෙ සීතල හිම සහිත පෙදෙසක හදිසියෙ නැවතෙන බස් එකක ගමන් ගත්තු අයට මුහුණ දෙන්න වෙන ත්‍රාසජනක උද්වේගකර කතාවක්.. මීට වඩා විස්තර කරන්න ගියොත් කතාව spoil වේවි.. ලස්සන පොතක්..
@@siblingscreationsthili අනේ ගොඩක් ස්තූති .අනිවාර්යයෙන් කියවලා බලන්නම්...❤️❤️
WoooooW ❤️❤️❤️❤️👌👌👌👌
Thank you darling ❤️❤️
Wow
😍❤️📚
🎉❤
🙋♀️
❤️❤️❤️
😍😍
❤️❤️💐
🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️😍❤️
😘❤️🌹
👍👍👍
❤❤❤
මටත් හිතෙනවා දැන් එහෙම සල්ලි එකතු කරන්න.මම 2025 අවුරුද්දට සල්ලි එකතු කරනවා දැන් ඉඳලා😮😮thank you akki❤❤❤❤.ගොඩක් ස්තූතියි.හරි වටින වීඩියෝවක්.❤❤❤හරිම ආදර්ශමත් 📚🌟🙏👍👍💪💪🐕🐕
අහම්බෙන් දැක්කේ ආස හිතෙනවා පොත් ටික..😍😍😍❤️❤️
ස්තූතියි ❤️🥰
මගේ විනෝදාංශය ...පොත් 75ක් විතර තියනවා .මේ සැරේ ප්‍රදර්ශනය නැතිඋන නිසා දුකයි . ස්තුතියි තොරතුරු වලට..
ගොඩක් සතුටුයි ඩියර්... ඔව් මේ සැරේ තිබ්බෙ නැති එක නම් අපරාදෙ. ලබන අවුරුද්දේ පවත්වන්න හැකිවෙන්න ඕනෙ.. ස්තූතියි නැරඹුවාට ❤️❤️❤️
man grade 9
man gawa poth 96k witharak thiyenawa
oya Sherlock holmes kiyawanawada😃
මං ලගත් ඔහොම ලොකූ පොත් එකතුවක් තිබ්බා.. පොතක් කියවන්න තියනවනම් මට කන්න බොන්න ඕනිත් නෑ.. ඇබ්බැහියක්.. සුන්දර ඇබ්බැහියක්.. ❤❤ලමා නිවාස වල පුස්තකාල වලටයි පුස්තකාල වලටයි ඔක්කොම පොත් බෙදලා දුන්නා..
අනේ ❤️❤️❤️❤️ ඒක කොච්චර ලොකු පිනක්ද? මමත් පරිත්‍යාග කරලා තියෙනවා ගොඩක්ම ඉස්කෝලෙ යන කාලෙ. දැනටත් මම පොතක් ගන්නවා කියන්නෙ ගොඩක් දෙනෙක් ඒ පොත කියවනවා කියන එක. මෙතනත් තව පොත් ගොඩක් අඩුයි කියවන්න අරන් ගිහින් තවම ලැබුන් නැති. ඇත්තටම පරිත්‍යාග කරන්න හිතක් පහල වෙන්නෙ කලාතුරකින් කෙනෙක්ට. අගය කරනවා ඔබව ❤️❤️❤️
පොත් කියවන්න ආසයි මාත්. හොද පුරුද්දක් අක්කියෝ ❤❤🤗🤗
ඔව් නංගියෝ ❤️❤️ ස්තූතියි 😘😘😘
පොත් කියද්දි පිස්සු හැදෙනවා .
Thank you verimuch akki video ekata
Thank you patiyo
පිස්සු කියන්නෙ ඉතිං...😥😍😍
ඒකනං වෙනම පිස්සුවක් ❤🥺
ගොඩක් සතුටුයි පොත් ටික දැක්කම.. පොත් දැක්කත් ඇති අමුතුම හැඟීමක් දැනෙනවා..මන් ගොඩක්ම ගොඩක් ආස motivational book වලට සුදු..මාත් එහෙමයි කියවන්න කලින් ඉටි කවර දාගන්නවා හරිම ආදරෙන් බලාගන්නේ..හැමෝටම ආදර්ශයක් මේ වගේ වීඩියෝස්.. මේ වටින වීඩියෝ එක අපි එක්ක බෙදා ගත්තට ඔයාට ගොඩක් පින්..🤗♥️🙏
අනේ ගොඩක් ස්තූතියි ඩියර් ❤️❤️❤️ ඔයා හැමදාමත් මාව ගොඩක් මෝටිවේට් කරනවා. ගොඩක් ස්තූතියි ඔයාට 🥰🥰😘😘
නියමයි !! ගොඩාක් ආසයි පොත් ටික දැක්කම ...දිගටම පොත් ගැන කරන්න !!
මේ කේෂාන් ද???? අනේ මං ඔයාගෙ පොත් වලට මං ගොඩක් ආසයි. මට ලොකු ගෞරවයක් ඔයාගෙ කමෙන්ට් එක. ග්ලැසේරා මං ආසම පොතක් ❤️❤️❤️❤️ Thank you soooooo much
@@siblingscreationsthili ඔයාටත් බොහොමත්ම ස්තුතියි .. ග්ලැසේරා වෙනස්ම විදියකට ලියන්න උත්සහ කරන ලද පොතක්..ඇත්තෙන්ම සතුටුයි ග්ලැසේරා වෙනුවෙන් ලැබුණු ඒ වටිනා ඇගයීමට... පොත් ගැන ඉස්සරහටත් වීඩියෝ බලාපොරොත්තු වෙනවා !! නැවතත් ස්තුතියි ඔබට !
ග්ලැසේරා කියවද්දි ඔබ කිව්ව ඒ වෙනස හොඳින්ම දැනුනා.. එක මොහොතක දැනුනා මේක translation එකක්ද කියලත්... ඒ තරම්ම මිහිරක් මට නම් දැනුනා ඒ කතාවෙ. හරිම ආඩම්බරයි ලාංකික කතෘ කෙනෙක් ලිව්ව මෙවැනි ලස්සන fantasy fiction එකක් කියවන්න ලැබීම. තාත්විකයි හරිම. අර බස් එකේ සිද්ධිය මම එතන හිටියා වගේම feel උනා. බොහොමත්ම ස්තූතියි.. ඔබගේ අනිත් කෘතිත් මෙවර bookfair එකෙන් මිලදී ගන්න ආසාවෙන් ඉන්නවා. ගොඩක්ම ගොඩක් ස්තූතියි ඔබේ නිහතමානී කමෙන්ට් වලට.. ජයෙන් ජයම වේවා...!!! ❤️🙏💐
ගොඩක් ලස්සනයි.."වෙස්" පොත මම ල්ගදි කියෙව්වෙ.. නිමුන් සහෝදරයො දෙන්නෙක් ගැන කියන ලස්ස්න කතාවක්...❤️
තැන්කූ අක්කා... 🥰🥰
මමත් ඔයා කියපු විදිහට තමයි පොත් ගන්න සල්ලි එකතු කලේ...
wow ශෝක්නේ.. මේ සැරෙත් එකතු කරමු.. ❤️💐
පොත් දැක්කම ආසයි සුදූ ❤❤❤❤
ගොඩක් ස්තූතියි මැණික 😘😘 ඔයා නම් ගොඩක් පොත් ගන්නවනෙ.. මං මේ සැරේ ගත්තෙ ඔච්චරයි
Math oya wage mudal ekathu karaganna patan gaththa ❤🥰
ලස්සන වීඩියෝ එකක්. බුක් ෆෙයා එකෙන් පොත් ගන්න කැටේ සල්ලි ඉතුරැ කරන විදිහ නම් නියමයි. ඒක හොද වැඩක්. මම ලඟත් පොඩි පොත් එකතුවක් තියෙනවා. පොත් වලට ආස කරන අය දකින්නත් ආසයි. මම නම් පොත් වලට කවර දාලා නෑ. එහෙම කරොත් හොදද
❤🥰
I think this is the way ..... we have to improve our knowledge .
Thank you 😘😘❤️❤️
අක්කේ ඔයා ගන්න අලුත් පොත් ගැන අපිවත් දැනුවත් කරන්න හොදේ...
අනිවාර්යයෙන් මම මේ ලඟදිත් බාර්ගේන් සේල් එකකික් පොත් ගත්තා. Collection එක ගැන වීඩියෝ එකක් කරන්නම්කො. ගොඩක් ස්තූතියි ඔයාට. දිගටම රැඳිලා ඉන්න චැනල් එකත් එක්ක ❤️
Oya kohada?math kamathiue poth keyawana.. akue
අනේ මට කියන්න පුළුවන් ද කාලය කෙතරම් නපුරුද පොතේ කතෘ please
අක්කි ඔයා කීයටද පිච්චමල පොත් සෙට් එක ගත්තේ?
Woow lassanai nangi dakkama asai 😘😘😘😘😘
Thank you akkiyo 😘😘❤️❤️
හොද අදහසක්
ස්තූතියි ඔබට ❤️❤️
අම්මෝ කොවිඩ් දැන්නම් hinayanawath එක්ක 😂
😀
Can u do a bookshelf tour
Sure.. Once I return to SL, surely will do..
Akke coins walin poth ganna va da
මාරු කාසි කඩේට දීලා කොල ඉල්ලගන්නවා
Akke.... me awrudde gatthu poth monawada....
වීඩියෝ එකක් කලා මේ අවුරුද්දෙ බුක් ෆෙයා එක ගැන. බලන්නකො
ඔයත් මම වගේ පොත්වලට කවර දානවා නේද?ආසයි ඔයාගේ පොත් එකතුව දැක්කම,බුදුසරණයි!
බුදු සරණයි
පොත්වලට කවර දාන්නෙ කොහොම ද?
වීඩියෝ එකේ තියෙනවා
පිරැනු හදක් novel එක තියෙනවද අක්කීයෝ
නෑ සුදූ.
Niyamai 😍👌👍
Thank you ❤️❤️
වටිනවා හැමදේම ❤
ගොඩක් ස්තූතියි නංගියෝ ❤️
හොරොව්පතානේ ඩියාරෝ... අරණකට පෙම් බැද... කෝපි කාලේ ලංකාව... මනෝකාය,මරණය සහ සසර ප්රගමනය... මේ පොත් බැලුවද අක්කී... මගෙත් පොත් collection එකේ දැං පොත් 455ක් තියෙනවා... මාත් පොත් පිස්සෙක්...😂
ශෝක්නෙ අනේ 🥰 ඔයා මේ කිව්ව පොත් වලින් අරණකට පෙම් බැඳ විතරයි මම කියවලා තියෙන්නෙ. සතුටුයි මුණ ගැහුනට පොත් පිස්සෙක් තමා මමත් 😁
poth kiyawana aya fb group eke link eka dannako Akki
Hari patiyo. Thank you 😘❤️
71/77 karalla gana liyawuna poth monawada thiyenne
මල්ලි මගෙ ලඟ නම් ඒ සම්බන්ධ පොත් නෑනෙ. ඉන්නකො මං හොයලා බලලා comment එකක් දාන්නම්
@@siblingscreationsthili ok thank you
@@sasithajayakody2574 මේ පොත් ගැන reviews තිබ්බා..
අඳෝනාව - වරුණ ප්‍රියංකර
එළියකන්ද වද කඳවුර - රෝහිත මුණසිංහ
කේ පොයින්ට් - අජිත් පැරකුම් ජයසිංහ
ඝාතනයට පෙර - හෙන්රි වර්ණකුලසූරිය
71 අප්‍රේල් කැරැල්ල
71 කරැල්ල - ඒ. සී. අලස්
1971 අප්‍රියෙල් කැරැල්ලේ ලොකු අතුලගේ කතාව සහ සාක්ශිය - අතුල නිමලසිරි ජයසිංහ