My book collection | මගේ පොත් එකතුව | personal library tour | sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 36

  • @thinethkaushalya7130
    @thinethkaushalya7130 11 месяцев назад +3

    පොත් කියන්නෙම ආදරයේ කොටසක්...📚❤️📌

  • @apsarafernando243
    @apsarafernando243 15 дней назад

    මන් ආසම දෙව් දුව කියන පොත සහ විරාගය , මේ දෙකටම චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා .ඒ වගෙම ගැමි සුවද විහිදුවන සෙංකොට්ටන් , මළගිය ඇත්තෝ හරි ම ලස්සන පොත්.පොත් කියන්නේ ම ලෝකයක් ❤️🌍

  • @Githmesadhapiume
    @Githmesadhapiume 4 месяца назад +1

    නන්ගි ඩ් වින්චි කේතය කියවන්න ලස්සනයි

  • @athulalasman608
    @athulalasman608 6 месяцев назад +1

    buk book ekatt lassnai akke ❤

  • @gihinialwis8482
    @gihinialwis8482 11 месяцев назад +1

    Meka aththa matath next week exam management faculty eke math stress wage danunama tika welawak novel ekk kiyonawa ❤

  • @buddikadayan
    @buddikadayan 11 месяцев назад +1

    Good job akka 🎉😜

  • @SrimathPerera-ej6fe
    @SrimathPerera-ej6fe 9 месяцев назад +1

    Mamath loku harry potter fan keneck.

  • @simplestudyvlogs
    @simplestudyvlogs 11 месяцев назад +1

    1st comment. Hi nangi. Mageth eka asawak thamai ohoma books collection ekak hadaganna eka. Mamath mulinma kiyawapu novel eka thamai madol duwa. Ewagema Enid blytonge secret seven book collection eka. Martin wikramasinghege book collection ekath kiyeuwanam watinawa nangi. Upul shantha sannasgala sirge adaraneeya wassanaya harima lassana novel ekak. Me wage digatama vlogs genna. Lassanai ❤❤

    • @lifewithsheli9192
      @lifewithsheli9192  11 месяцев назад

      Thank you akke . Math asai sannasgala sirge poth tikak kiyavanna 😍😍

    • @simplestudyvlogs
      @simplestudyvlogs 11 месяцев назад

      @@lifewithsheli9192 ow kiyawanna. Harima lassanai sannasgala sirge poth🥰

  • @LeaningEssay
    @LeaningEssay 4 месяца назад +1

    ඔක්කොම පොත් වල වටිනාකම කීයද

    • @lifewithsheli9192
      @lifewithsheli9192  4 месяца назад

      අනේ එහෙම නම් හොයන්න අමාරුයි. මොකද හුඟාක් ඉස්සර ගත්ත පොතුත් තියෙනවා. discounts වලට ගත්ත පොතුත් තියෙනවනේ.

  • @LeaningEssay
    @LeaningEssay 4 месяца назад +1

    ඔයා හැමදාම පොත් කියවනවද
    දවසට කොච්චර කියවනවද
    ඒවා සුපිරියටම මතක හිටිනවද?

    • @lifewithsheli9192
      @lifewithsheli9192  4 месяца назад

      හුඟාක් දවස්වලට කියවනවා අනිවාර්යෙන්. එහෙම ලොකු වැඩක් නැත්නම් දවසට පැය තුන හතරක් විතර කියවනවා. Exam assignments එහෙම තියෙද්දි වෙලා නැහැනේ. එතකොට නම් දවසට පැය භාගයක් වගේ තමා කියවන්නේ. හුඟක් ඒවා මතක හිටිනව. ඒත් මේවා මතක හිටින්න වඩා රස විඳින්නනේ කියවන්නෙ. මම හුඟක් සරල පොත් කියවන්න උත්සහ කරන්නේ ඒකයි. ඒක මනසට හරි සැහැල්ලුවක් . Stress release කරගන්න හුඟක් හොඳයි. දුකකින් කරදරයකින් පසුතැවීමකින් ඉන්නවනම් පොතට අවධානය දෙන නිසා ඒ ඔක්කොම ටික වෙලාවකට හරි අමතක වෙනවා. ඒක හුගක් වටිනවනේ

  • @menulianuththra
    @menulianuththra 11 месяцев назад

    political sub ekt kohomda akki wda kre . kohomd uththra liwwe

  • @menulianuththra
    @menulianuththra 11 месяцев назад

    me pra a/l ayt me kle wda tika krgnne kohomd kiyl video ekk genko akki

    • @lifewithsheli9192
      @lifewithsheli9192  11 месяцев назад

      Man video ekak karannan. Ethakan ruclips.net/video/XZMjEFHDLUg/видео.htmlsi=Y1hk6eRXQSwr0YHg me video eka balanna .adahasak ganna puluwan wei ❤😍

  • @LeaningEssay
    @LeaningEssay 4 месяца назад +1

    ඔයා නවකතා විතරයි ද කියවන්නේ ඇයි විද්‍යාව අබ්‍යවකාශ වගෙ පොත් කියවන්නෙ නැද්ද

    • @lifewithsheli9192
      @lifewithsheli9192  4 месяца назад

      General knowledge වගේ දේවල් කියවනවා. ඔය වගේ specific මාතෘකාවලට අදාළව කියවනවනම් අඩුයි. අපරාධ විද්‍යාව වගේ ඒවා කියවනව .

  • @SrimathPerera-ej6fe
    @SrimathPerera-ej6fe 9 месяцев назад

    Oyath man wage hithana keneck

  • @SrimathPerera-ej6fe
    @SrimathPerera-ej6fe 9 месяцев назад

    St clears poth tika oya balannako

  • @buddhinibhagya2180
    @buddhinibhagya2180 10 месяцев назад +1

    අක්කේ බෞද්ධ ශිෂ්ටාචාරය,සිංහල,දේශපාලන විද්‍යාව කරලා ලෝයර් කෙනෙක් වෙන්න බැරිද අනේ අක්කී කියනවාද ලොකු උදව්වක්

  • @menakadilshan8721
    @menakadilshan8721 11 месяцев назад

    Akke 2.1324 1ow faculty ahuweida