Hot Gun එකක් නිවසේදීම සාදා ගමු

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 173

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 года назад +7

    ඉතාමත් හොඳ විස්තර කිරීමක් . ඔබට බොහොමත්ම ස්තුතියි .
    ඉදිරියට ත් මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන්න .

  • @virajsampath641
    @virajsampath641 2 года назад +13

    මේකනම් වටිනම වටින video එකක් සර් ❤️❤️❤️

  • @lahirudilshan3087
    @lahirudilshan3087 Год назад +1

    Supiri 🔥 Sir 🔥😍
    සර් electrical ගැන introduction video ekak danna (neutral , past) gana

  • @anudanethmaka8956
    @anudanethmaka8956 Год назад +1

    coil eka kohend ganna puluwn???🤔🤔

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Год назад

    බොහොම ස්තුතියි. සුභ දවසක් වේවා.....

  • @sehansamudaya3779
    @sehansamudaya3779 10 месяцев назад

    Thankyou. Aliexpress eke tyena podi hotgun safe da? 2500 t wge tyen ewa ?

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk Месяц назад

    සර් ඔය පොඩි පොඩි ස්විච්, මෝටර්, කූලින් ෆෑන් සහා නොයෙකුත් දෑ ගන්න පුලුවන් බොහෝම අඩු මිල ගණන් වලට කොම්පඤ්ඤ වීදියේ හයිඩ්පාර්ක් එක නැත්නම් ඉබ්බවන්වෙල හංදිය කියලත් කියනවා (ඩයලොග් හෙඩ් ඔෆිස් එක ඉස්සරහින් බැහැලා මීටර් 50ක් වගේ ඉස්සරහට යනකොට හමුවෙන සිග්නල් කනුවෙන් දකුණු පත්තේ පාර නගරසභා පිට්ටනිය ඉවර වෙනවත් එක්කම තියෙන පාර) මීටර් 20ක් යනකොට වම් අත පැත්තේ තියෙනවා මෝටර් සයිකල් සර්විස් කරන තැනක් ඒක ඉවර වෙනවත් එක්කම පදික වේදිකාවේ කරත්තයක් තියාගෙන බිම බඩු දාලා තියෙනවා අලුත් පරන ඕන දෙයක් පරන ඒව්නම් නිකන් කිලෝගානට වගේ 😂 මම ගන්නේ ගිහින් බලන්න මුස්ලිම් අංකල් කෙනෙක් ඉන්නේ සිකුරාදා නෑ වැස්සොත් නෑ උදේ 8ඉදන් හවස 5 වෙනකල් ඉන්නවා සතියේ දවස් 4ම

  • @kavithamayuru3550
    @kavithamayuru3550 Год назад +1

    Mage oyavage multi meter eka mata varadimakin oms2000 ta daala 230 volt valata sambandakara
    eka dan hariyata reading pennane na
    hadanna puluvanda🤭

  • @sudathabanda3569
    @sudathabanda3569 Год назад

    Api wenuwen oba thumage capavema etha agaya karanawa.. Thanks sar..

  • @rohananalaka6264
    @rohananalaka6264 2 года назад +1

    හොදටම පැහැලිව කියල දුන්නා සර් ඒ පාඩම ඔබතුමාට මෙි වගේ විඩියෝ දානවට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් මම ආසයි සර් මොටර් එතිම පිලිබද විඩියෝ එකක් දානවනමි

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      Aniwaryenama eka karanawa eka eka padamakin nam iwara karanna be padam godak yai

  • @dineshkarunarathna2527
    @dineshkarunarathna2527 Год назад

    elimant eka mokak kiyalada kaden ganne sir hot pleat koil eka hariyan nadda

  • @lahirudilshan3087
    @lahirudilshan3087 9 месяцев назад +1

    Hot gun repair කරන තැනක් දන්නවා ද

  • @GunasirilYaparathna-yg7jn
    @GunasirilYaparathna-yg7jn Год назад

    Graindar dril wala ana pan thatùwaen puluwan motarayata sawi karanna one

  • @User-mm4mt
    @User-mm4mt Год назад

    Nikrom wire valata 230v dunnoth short venavada.
    Tip switch eka ehema off venavada
    230v denavann nikrom wire ekee aduma diga cm keeyada
    Please answer

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад

      Ethuwata passe 3inches wath ganna ,hebei local coil eka Rs.280 pita kotuwe thiyanawa

    • @User-mm4mt
      @User-mm4mt Год назад

      @@charithasanjeewa4748 naa mama hair dry ekaka element ekee nikrom wire eken element ekk hadagnna haduve
      Ehema hadala 230v dunnata kamak nadda
      230v denna oone nikrom wire ekee depaththta needa

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    Slong බටේ උණු වෙන්නේ නැද්ද ?

  • @lalkahandawa8923
    @lalkahandawa8923 Год назад +4

    වීඩියෝව නමිි හරිම වටිනව. නමුත් ප්‍රධානම දේ වන කොයිල් එක ගත්තහැටි හරි විස්තරයක් ඇතුව දැනුවත් කලානමිි ගොඩක් වටිනව. මොකද මම එක එක විදිහට නමිි ගහල අලි එක්ස්ප්‍රස් එකේ හෙවිිව හොයාගන්න බැරි වුනා. ඔචිිචර ලස්සනට වැඩක්කරනකොට මෙිිවගේ පොඩි අඩුපාඩු නැතිකලානමිි ගොඩක් ප්‍රයොජනවත් .

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад +5

      Menna link eka Just found this amazing item on AliExpress. Check it out! LKR720.72 26%OFF | Heating Element Heater for 220V/ 110V Saike YIHUA Hot Air Gun 8858 852D+ 952D 8586D 858 898D 858D 909D 853D 995D 853AAA 898BD+
      a.aliexpress.com/_mNuAK8g

  • @kksamantha2098
    @kksamantha2098 2 года назад +1

    Nichrome wire පෑන්සලක වගේ ඔතලා දගරේ හදලා කෑලී 4 ක් වගේ අරන් 12v පවර් දීලා හදන්න බැරිද...nichrome wire වලට 230,v දෙන්න බැරිද...මට පැහැදිලි පිලිතුරක් කරුණාකරල ලබා දෙන්න ...ස්තුතියි ..

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      Puluwan 12v deela balanna ela sarthaka wei kiyala hithanawa 230 walata wada

    • @ravindraudayakumara90
      @ravindraudayakumara90 2 года назад +2

      මම එහෙම හදලා 12 දීල තියෙනවා .සාර්ථක නෑ.coil එක හීට් වෙනවා මදි.supply දුන්න transformar එකත් ගොඩක් රත් වුනා

  • @kksamantha2098
    @kksamantha2098 2 года назад +1

    කරුණාකරල කියන්න පුලුවන් ද,
    (1) කොයිල් එක v කීයේ එකක්ද ඕන...
    (2) කඩේ ගන්න තියෙන ස්විච එකක් සමග එන කොන්ට්‍රෝල් ස්විච් එකක් අවුලක් නැතිද...( ගෙදර තියෙනවා එකක් හයි කරලා නෑති ස්විච් එකක් ),

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +2

      Ehema aulak ne mekata ac dc onama voltage ekak denna puluwan derect 230v godak vedi current ho voltage adukarala denna

  • @romeshpriyantha1011
    @romeshpriyantha1011 2 года назад +2

    Sir, 25000/= wage Ganna thiyena Hoda hot gun warga /brand monada? Kurunagala sumeda eke Badu hoida? Nathinam Ganna hoda shop monada? AliExpress eken ganna ekada wada Hoda?

    • @sarathabeyrathna7926
      @sarathabeyrathna7926 2 года назад

      මල්ලි මගේ අත්දැකීමක් කියන්නම්....සුමේද සෙලියුලර් එකේ සුපිරි අවංක ඉක්මනින් බඩු එවන සුපිරිම සේවාවක් දෙන්නෙ.....රටේ තත්වයත් එක්ක දැන් tool වල මිල අසාමාන්‍ය මිලක් ගිහින් තියෙන්නෙ.....ගන්නවන quick බ්‍ර්න්ඩ් එකෙන් ගන්න...(අනිත්වා වලින් වැඩ කරන්න බැරිව නෙමේ hot gun එකේ එයා එක අව්ල් වැඩක් කොලිටියට සියුම්ව කරන්න අමාරැයි).....quick 852 +D තමා අඩුවටම තියෙන්නෙ ඒක සුපිරි...පැවැත්ම හොදයි ....කලින් 16 ට විතර තිබ්බෙ දැන් 40 වෙනවා...

  • @sudhewaslbro8478
    @sudhewaslbro8478 2 года назад +1

    Blu gan ake coil akan hadhanna beridha

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      Hadala netthi nisa uttarayak denna amarui karalama balanna wenawa

  • @ravindraudayakumara90
    @ravindraudayakumara90 2 года назад +1

    Eliment එකේ වයර් 4 ,තියෙනවා .එකෙන් මොන වයර් දෙකටද 230 V දෙන්නේ?

  • @nuwanjayasundara1962
    @nuwanjayasundara1962 Год назад +1

    Table fan regulator eka hariyanne nadda sir

  • @pubudusilva4598
    @pubudusilva4598 2 года назад +2

    අදහස් ටික ගොඩක් වටිනවා 👍

  • @kamalmanohara97
    @kamalmanohara97 2 года назад +1

    Sir mekata light dimer ekak use karanna puluwanda?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      Mama kala heat vena eka control karanna beriina magebdimmer eke prashnayakda danne ne oyath try karala balanna kohomahari coil eka rathupatata heat wena eka asukaranna thamI ona

  • @SuduBaba-m9d
    @SuduBaba-m9d Год назад +1

    Element eke wire 4k thiyanne mokatada

  • @asankadamith1110
    @asankadamith1110 2 года назад +3

    ඉතාමත් පැහැදිලිව කියා දෙනවා 👍

  • @nela_tech
    @nela_tech Год назад +1

    ඇලුමිනියම් වලින් අර ඉස්සරහට දාන තුඩ හදන්න පුළුවන් නේද සර්.

  • @warunaperera1705
    @warunaperera1705 2 года назад +1

    Hire dryer ekak ganna barida

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 2 года назад +2

    Thank you sir. Good Luck..!

  • @sanjeewalakmal9649
    @sanjeewalakmal9649 2 года назад

    Me element eka lankawe online gennaganna thenak nedda sir..

  • @anjanathathsarana
    @anjanathathsarana Год назад +2

    oya eliment eka kiyak vithara veida

  • @champakalasantha3615
    @champakalasantha3615 Год назад

    Godak watina video ekak ethuthi sir

  • @nishanthachathuranga6490
    @nishanthachathuranga6490 2 года назад

    Mekak hadala diliwari karanna puluwanda

  • @dilupadananjaya8713
    @dilupadananjaya8713 2 года назад

    👀Itha vadagath deyak bohoma sthuthi..❤

  • @madusankaperera1236
    @madusankaperera1236 2 года назад

    Aththatama meka godac watinaw oba thumata puluwan nam kade ganna tiyana

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      Meka mama genawe hot gun ekak ganna amaru arthika prashna thiyana aya wenuwen.meka balala hot gun ekak hadagena thamange weda karagannawanam mata salli walata wada godak sathutui guruwarayekge sathuta thamai shisyayan hondata igena ganna eka mata e athi

  • @ravindraudayakumara90
    @ravindraudayakumara90 2 года назад

    ඒ කියන්නේ පරණ fan regulator එකෙන් එන වයර් එක කහ පාට වයර් එකට දීලා 230 v රතු කළු එකද දෙන්නේ?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      Regulator eken wire dekak enawane e deka cpil ekw kalu rathu dekata denna

  • @aselanimalkumarasinha2986
    @aselanimalkumarasinha2986 Год назад

    සර් මේකෙන් නොමල් පොන් වල චාජ්ර් පින් එක ගලවලා අලුත් එකක් ගහන්න පුලුවන් ද 🤔

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад

      Apo puluwan mama gahala thiyanawa ic walata thamai amaru temperature control karaganna beri nisa

  • @jayanandareymon6661
    @jayanandareymon6661 2 года назад +1

    Good job Sir, well done
    From dubai

  • @ravindraudayakumara90
    @ravindraudayakumara90 2 года назад

    Eliment එක වටේට ඔතන mica paper කොහෙද ගන්න තියෙන්නේ ? මම aliexpress එකෙන් eliment එකක් ගෙන්නා ගත්තා .එත් mica ආවරණය නෑ.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      Mama gennapu eke mica.paper awa.aparade balala genwanna thibbe lankawe nam.matath hoyganna barinuna ali eke nam thiyanawa

    • @ravindraudayakumara90
      @ravindraudayakumara90 2 года назад

      ඒක තමා. ඒ වෙලාවේ මම ඒ තරම් හිතුවේ නෑ.hot air gun එකකටම එන fan එකකුත් ගෙන්නා ගත්තා. ඔයාගේ වීඩියෝ එකේ ගොඩක් හොදට පැහැදිලි කරලා තියෙනවා හදන විදිය. ගොඩක් ස්තුතිය .කලින් youtube එකේ වීඩියෝ එකක් බලලා hot air gun එකක් හැදුවා .එකේ තිබ්බේ hot plate coil එකකින් හදන විදිය. ඒක සාර්ථක වුන් නෑ.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      Meka nam 100% sarthakai mokada mama debata pawichchi karanneth eka

    • @ravindraudayakumara90
      @ravindraudayakumara90 2 года назад

      එහෙමද .මමත් හදලා ඔයාට කියන්නම්. ඔබ තුමා කොහෙද ?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      Thissa

  • @senumanika2621
    @senumanika2621 2 года назад

    Mica paper ned?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      Lankawe mata hoyagann beriuna eth colombo nethiwenne ne ,mama gennuwe mica paper ekai coil ekai ekata ali express eken

  • @pavidunimsara2871
    @pavidunimsara2871 Год назад

    Heat element ekak gedara hadanna barida

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад +1

      Beriwenna be mama.karala ne,pettah wala local eka Rs.250

    • @pavidunimsara2871
      @pavidunimsara2871 Год назад

      @@charithasanjeewa4748 ඕක පොඩි කරන්ට් එකෙන් වැඩ කරන්න induction heater එකක් වගේ හදන්න බැරිද 🤔

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад +1

      12v dunna hebeisarthaka une ne

    • @pavidunimsara2871
      @pavidunimsara2871 Год назад

      @@charithasanjeewa4748 😥🙂

    • @pavidunimsara2871
      @pavidunimsara2871 Год назад

      @@charithasanjeewa4748 පුලුවන්නම් ඔයවගේ එකක් 12V වලින් වැඩ කරන විදියට හදන හැටි කියලා දෙන්නකො. පොඩි element එකක් පාවිච්චි කරලා හරි

  • @globalarts1996
    @globalarts1996 11 месяцев назад +1

    නියම ගුරුවරයෙක්

  • @Covid7777
    @Covid7777 2 года назад

    Piili kola kiyanne monawada kiyanda puluwanda Sir??

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      Peeli kola kiyanne wahalawal dekak sambanda wena thenata dana thahdu kolaya onama hardware ekaka thiyanawa adiyak hondatama ethi podi ganai wenne

    • @Covid7777
      @Covid7777 2 года назад

      @@charithasanjeewa4748 hari sir thank you...

    • @chandrasiriranathunga404
      @chandrasiriranathunga404 2 года назад

      ඇලුමිනියම් පීලි තහඩු

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Год назад +1

    ස්තූතියි

  • @virajsampath641
    @virajsampath641 2 года назад +1

    සර් phone repair course ටික දිගටම කරන්න ❤️❤️

  • @kavishka1727
    @kavishka1727 Год назад +1

    අනේ සෙන්සර් එක හදන එකෙත් විඩියෝ එකක් ඕනෙ 😥. Plizzz‍ sir🙏🥺😖

  • @priyanthawijesingha8639
    @priyanthawijesingha8639 Год назад

    එකක් හදල දෙන්න පුලුවන්ද ගාන කීයද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад

      Ayyo mama business karanne ne oyalata hadanna uganwanna thamai meka kale

  • @nihaldh
    @nihaldh 2 года назад

    ස්තුතියි sir 🙏

  • @dineshsampath2938
    @dineshsampath2938 2 года назад +1

    කොයිල් එක ගන්න්‍ර් කොහෙන්ද.. වොට් කීයද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      400w electronic badukadawala thiyanawa hebei eka wate othana mica paper ekath ona .ali express eke oya dekama 1800

  • @dmcemoney5558
    @dmcemoney5558 2 года назад

    Thanks

  • @ajantharangana31
    @ajantharangana31 2 года назад +1

    Nice video...

  • @Hiace247
    @Hiace247 2 года назад +1

    Thavath aduvata ekak

  • @dimuthuthushan2682
    @dimuthuthushan2682 2 года назад

    Filamant එක කීයද

  • @shanthaupathilaka414
    @shanthaupathilaka414 2 года назад

    Hulan Hanna fiege composer akak hodai

  • @neelchathuranga5490
    @neelchathuranga5490 9 месяцев назад

    #hotgun

  • @anjanikaushalya1014
    @anjanikaushalya1014 2 года назад

    tnx sar

  • @ishandammika8200
    @ishandammika8200 2 года назад +2

    සර් microscope එකක් හදන විදිහ කියලා දෙන්නකෝ

  • @chandrarathnasuraweera481
    @chandrarathnasuraweera481 2 года назад

    කොයිල් එකේ watt

  • @sanibro4018
    @sanibro4018 Год назад

    මටත් ඔයාගේ පන්ති වලට සහබාගි වෙන්නේ කොහොමද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад +1

      Mama mudalata uganwanne ne mata job ekath ekka welawa ne eka nisa hemadema nikan uganwanawa me channel eke meka thamai ape ekama panthiya

  • @gamingsenuwa6399
    @gamingsenuwa6399 Год назад

    Aiye yata bate une wen nati wei neda

  • @chathud516
    @chathud516 2 года назад

    Niyamaii aiyee

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk Месяц назад

    තාප පරිවර්තක කඩදාසි ගන්න කොළඹ වරාය ඉදිරිපිට පාරේ රොබට් ඒජන්සියට යන්න එතන තියෙනවා ඕන ගේජ් එක්ක ඕන සයිස් එකක ඒවා , නිර්ලෝභීව දැනුම ලබා දෙනවට සර්ට හුගක් පිං ❤❤❤

  • @saraththilakawardana4436
    @saraththilakawardana4436 2 года назад +1

    සාදු සාදු සාදු

  • @meshi9412
    @meshi9412 2 года назад

    Super

  • @lahirusampath5281
    @lahirusampath5281 2 года назад

    alix...... link eka danna puluwanda

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      Ekata link ekak ne playstore sihin app eka download karaganna atm card eken salli gewanna puluwan

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 2 года назад

    සර් මේකට ටෙම්පෙචර් කන්ට්‍රෝලර් එකක් හදන හැටිත් කියාදෙන්න

  • @lakshithalakshi5823
    @lakshithalakshi5823 2 года назад +1

    මොකද්ද මෙි පීලි කඩදාසි කියන්නේ

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      Sorry sorry mata ewale wachane awe ne eahalawal dekak ekata joint wenna dana ඇලුමිනියමි පීලි තහඩු

    • @lakshithalakshi5823
      @lakshithalakshi5823 2 года назад

      @@charithasanjeewa4748 රිජින් තහඩුව ගැන නේද කියන්නේ. අර පීලි නැති තුනි තහඩු රෝල්. එලමන්ටි එක ගන්න පුලුවන් කොහෙන්ද. මම මෙි පැත්තේ නැ

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      Yes thahdubrole thamaielement eka ali express eke thiyanawa lankawe thiyana ekw eka othana moca paper eka nene 1800 thibuna

  • @suhaideensuhaideen3854
    @suhaideensuhaideen3854 2 года назад

    Salute sir👮👮👮👮

  • @w.dgamini6591
    @w.dgamini6591 2 года назад

    Koil.eka.hadana.widiha.pahadili.karanna.baria

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      Coil eka kaden ganna ona wate othana paper ekath ekka etapasse aluminium peeli kolaya wate othanna pallehata wetenawata udin wire ekata kambiyak othala aluminiyam kole getagahanna hari saralai

  • @Maleeshasandaruwan246
    @Maleeshasandaruwan246 Год назад

    ❤️❤️♥️♥️♥️

  • @rio_zia
    @rio_zia 2 года назад

    👍👍👍👍👍👍

  • @tharuzct
    @tharuzct Год назад

  • @electronicvri9200
    @electronicvri9200 2 года назад

    මෙක මං හැදුව pvc බට උනු වෙනවා

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      Fan eke hulan.madi regulator nethiwa demmath unuwenawa oya dekwn mokadda balanna warada

    • @electronicvri9200
      @electronicvri9200 2 года назад

      @@charithasanjeewa4748 ෆෑන් එකේ හුලං ටිකක් අඩුයි සර්.

    • @electronicvri9200
      @electronicvri9200 2 года назад

      @@charithasanjeewa4748 bt138 න් ලයිට් ඩිමර් සකිට් එකක් හදලා කොයිල් එකට දුන්නෙ. කොයිල් එකනම් ගොඩක් රත්කෙරෙව්වෙ නෑ

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      Mamath dimmer ekken mulin heduwa hebei coil eka godak rathuwela rathwenna gatta

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      Ekanam hariyanne ne godak powerful fan ekak ona hulan madiuna gaman coil eka rathwenawa godak

  • @piyasirijayamanne5770
    @piyasirijayamanne5770 2 года назад +1

    p

  • @piyasirijayamanne5770
    @piyasirijayamanne5770 2 года назад +1

    l

  • @HAgames-su5dk
    @HAgames-su5dk 2 года назад

    මට කරල බලන්න නම් බයයි

  • @malithgimhana5693
    @malithgimhana5693 2 года назад

    sir contac number ekak denna puluwanda visthara tikak dana ganna

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      0774143743 weda wediwelawata answer karanna beriunoth aye trynkaranna

  • @chamindanaullage9294
    @chamindanaullage9294 Год назад +1

    රොබර්ට් ඒජන්සියේ තියනවා

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад +1

      Eka thiyenne koheda kiyala kiyanawada

    • @chamindanaullage9294
      @chamindanaullage9294 Год назад +1

      @@charithasanjeewa4748 ,කොළඹ වරාය පාරේ රොබර්ට් ඒජන්සිස් කියලා ගූගල් එකේ සර්ච් කරන්න එතකොට ඒ ගොල්ලන්ගෙ ඔක්කොම බ්‍රාන්චස් පෙන්වනවා

    • @chamindanaullage9294
      @chamindanaullage9294 Год назад +1

      එහෙම නැත්නම් කොළඹ පොලිතින් සීලර් විකුණන කඩවල තියනවා

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад +2

      Thank you very much kalayak hoyapu deyakama aliexpress eken gennuwe eke gana wedi

  • @malith4052
    @malith4052 27 дней назад