අපරාධ නීතිය සහ ස්ත්‍රී දූෂණය සම්බන්ධ නීතිය

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии •

  • @dineshwickramarathne1427
    @dineshwickramarathne1427 4 года назад +35

    මං දැකල තියන "නිර්භීතම නීතීඥවරයා " ශම්මික සර් ! 👍👍💜️❤️

    • @mathsLawyer
      @mathsLawyer 4 года назад +4

      නීතීඥවරයා ලෙස නිවැරදි කරන්න මිත්‍රයා 😁

    • @shashikaperera7116
      @shashikaperera7116 Год назад

      Usawiyedi dakala thiyanawada meyage dakshatha?

  • @terrencewijerathna9513
    @terrencewijerathna9513 3 года назад +9

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක් ( ස") කෙනෙක්. Teaching superb.... 👑️

  • @nuwanbogahakubura490
    @nuwanbogahakubura490 2 года назад +4

    මිනිමැරීම පිලිබදව පැහැදිලි කිරිමක් කරන්න ...බොහොම වැදගත් දේශිනයක්

  • @diltv5079
    @diltv5079 4 года назад +7

    👌 👌👌නියමයි සර් සර්ගේ ඉගැන්වීම් රටාව කොළවල ලියාගත්තෙත් නෑ ඒත් කියපු ටික හොදටම මතකයි මමත් සර්ගේ class එකට එනවා බුදු සරණයි සර් 💐💐💐💐🙏🙏🙏

  • @iroshaherath9247
    @iroshaherath9247 3 года назад +3

    හැමෝම ගැහැණියකට ණයයි ඒ වචන ටික respect සර්🙏🙏🙏🙏

  • @dulashmalintha8418
    @dulashmalintha8418 2 года назад +1

    නියමයි සර් ඔනී කෙනෙක්ට් තේරුම් ගන්න පුලුවන් විදියට කියාදෙනවා.මේ වගේ පාඩම් ඉදිරියටත් එනවා නම් ගොඩක් වටිනවා සර්.💖🙏

  • @කොම්පඤ්ඤවිදියබදකාලිමැනියන්ගේදේ

    ඔබතුමා ගේ සේවය ඉගෙන ගන්න ඔනම මනුෂ්‍ය යෙක් ට වැදගත් 🙏

  • @shanu-w2
    @shanu-w2 Год назад

    ❤ respect sir. පාඩම හොදින් පැහැදිලි කරනවා. අන්තිමට කිව්ව වචන ටිකට ගොඩක් ගරු කරනවා.

  • @camilbernard8359
    @camilbernard8359 Год назад

    Sir, excellent and rare chararcter who I have seen as a Lecturer especially in the Law. Your perform is so clear and attractive and i also waiting for the next LLB entracnce exam in this year 2023 sir. Thank you for your successful effort.

  • @sunethchaminda9580
    @sunethchaminda9580 Год назад +2

    Sir niyamai sir mama 10 parak baluwa harima saralai

  • @hashinidayananda1052
    @hashinidayananda1052 2 года назад +1

    Thank you sir..thawath meea widiya paadam karanna .raya wewaa

  • @sohu4841
    @sohu4841 2 года назад +3

    Well said sir ❤️❤️ You are the best lawyer I have ever seen in my life 💜️💜️

  • @DMvishmi
    @DMvishmi 7 месяцев назад +1

    හරිම පැහැදිලි සර්, අනේ තව වීඩියෝ දාන්න .🙏

  • @bhashiherath8766
    @bhashiherath8766 3 года назад +2

    Sir's teaching is very clear. Thank you so much sir.

  • @athulakumara8032
    @athulakumara8032 2 года назад +1

    Godak watinawa sir. Math igena ganna asai.

  • @shehanmadushanka5799
    @shehanmadushanka5799 2 года назад +2

    මට මේ ක්ෂේත්‍රය හා බැදුනු කිසිදු සම්බන්ධයක් නැහැ.නමුත් මේ කරුණු බොහෝ වැදගත්.💞🙏🤝

  • @namalsisira3709
    @namalsisira3709 4 года назад +1

    ලස්සන වචන විලාසය හා එඩ්තර වචන භාවිතය ලස්සනයි සර්...

  • @dananjayaanurudda5182
    @dananjayaanurudda5182 3 года назад +1

    ඔබතුමාගෙන් අපරාධ නීතිය ඉගෙන ගන්න මම හරිම ආසයි

  • @prabuddhipeiris4033
    @prabuddhipeiris4033 3 года назад +6

    අනේ සර් තව පාඩම් දාන්නකො 💜️🔥

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 6 месяцев назад +1

    ස්තුතියි සර් 💜️💚

  • @laksithaiguruwaththa1290
    @laksithaiguruwaththa1290 3 года назад +1

    Mam polic niladariyek apita trengin kale karata wadha hodhata geburen kiyala denama ithamat pehediliwa ha lasshanata godhak pin sr ta

  • @JayanthiManawadu
    @JayanthiManawadu 4 года назад +1

    Renewed previous Knowledge You've taught. Thank you sir.

  • @කඩදාසිය-ඩ4ශ
    @කඩදාසිය-ඩ4ශ 3 года назад +1

    ඉතාමත් හොඳ දැනුවත් කිරීමක් සර්

  • @niyashadulanjali9317
    @niyashadulanjali9317 4 года назад +4

    Great work sir❤️❤️❤️

  • @amilapalliyage1787
    @amilapalliyage1787 Год назад

    Shammika is a talented one
    A good teacher ❤

  • @udaradilshan5600
    @udaradilshan5600 4 года назад +3

    Nice work sir😍😍😍😍😍😍😍

  • @p.k.gsanjeewa8867
    @p.k.gsanjeewa8867 Год назад +1

    බොහොම ස්තූතියි සර්..❤

  • @earandhaer3803
    @earandhaer3803 2 года назад +1

    සර් දැනුම තවතවත් වාර්දනය වේවා

  • @raviduairvoice8570
    @raviduairvoice8570 3 года назад +4

    ඇත්තටම වටිනවා. මන් ජපුරේ. සිසුවෙක්. අපරාද විද්‍යාව කරන්නේ. මට ගොඩක් වටිනවා මේවා 🙏🙏🙏 ගොඩක් පින් sir

    • @sanjeewaariyarathna
      @sanjeewaariyarathna 2 года назад +1

      මටත් ඔයාගෙ අපරාධ විද්‍යාව සමිබන්ධ නෝටි ටික දෙන්න බැරිද

    • @umeshanethmi9305
      @umeshanethmi9305 Год назад +1

      අයියෙ arts කරලා කැම්පස් ගිහින් අපරාධ විද්‍යාව කරන්න පුළුවන් ද

    • @fai3379
      @fai3379 Год назад

      ​@@umeshanethmi9305 සමාන්‍යයෙන් අපරාධ විද්‍යාව සම්බන්ධ අධ්‍යාංශයක
      ක් තියෙන්නෙ ජපුරෙ මානව ශාස්ත්‍ර මා සමාඩිය විද්‍යා පිඨයෙ
      ,තව අපරාධ විද්‍යා පාඨමාලා තියෙන්නෙ university තියෙන්නෙ
      ඉතින් අනෙ
      University වල arts faculty වලට select වෙන්නෙ a/l වලට arts කර අය තාමා නැතුව මෙ science,medical,engeeneering faculty වල e digree den na,
      සමහර විට diploma ඕන කෙනෙක් ට පුලුවන් ඒ කිවෙ
      බාහිර ව diplom එකක්
      නම් හැබැයි university digree නම්
      එහෙම බැ මන් හිතන්නෙ
      Arts karala first year අපරාධ විද්‍යාව කරලා හොද.average එකක් අර ගත්තොත් first year exam eke e subject එකට second year indan
      Special kara haka,

  • @Sudar-km5is
    @Sudar-km5is 5 месяцев назад

    Exlent sir

  • @rajendranm578
    @rajendranm578 3 года назад

    Super super sir go ahead. ...we hope your speech. ....!

  • @pradeepkumara9370
    @pradeepkumara9370 4 года назад +3

    Thank you sir👍👍

  • @nayanthipathirage9127
    @nayanthipathirage9127 4 года назад +2

    Superb sir....

  • @dunyanikeshi6331
    @dunyanikeshi6331 4 года назад +1

    Great work sir.Thank you 👍🙏

  • @sadhanaranasinghe
    @sadhanaranasinghe 4 года назад +1

    Thanks sir really appreciated your help .... 😍😍😍

  • @dilhanijayasinghe5785
    @dilhanijayasinghe5785 3 года назад

    super sir.mage jiwitheta heenayk una deyak haba karanna puluwn une sir nisa,,,budu saranai sir

  • @dilshanyasarathne7275
    @dilshanyasarathne7275 4 года назад +1

    Great work sir

  • @Sumanarathanap
    @Sumanarathanap Год назад

    අනේ ගොඩාක් වටිනවා සර්

  • @deweninadeesha2330
    @deweninadeesha2330 4 года назад +1

    Sir the lecture was superb thank you sir 🥰☺️

  • @kusalanipatabandi6084
    @kusalanipatabandi6084 Год назад

    Good job sir

  • @arunaarunarajanayaka6719
    @arunaarunarajanayaka6719 6 месяцев назад

    Thanks

  • @bhagyajayawickrama4176
    @bhagyajayawickrama4176 4 года назад +1

    Thank you very much sir

  • @nalakasuresh4282
    @nalakasuresh4282 2 года назад

    බුදු සරනයි ඔබට෴

  • @madushaimanjith922
    @madushaimanjith922 4 года назад +1

    Rawla lasaanai Sir 👍

  • @anjaleeanju3391
    @anjaleeanju3391 3 года назад

    Sir mata yam waradak gena nithiyen lebena daduwama hariyatama denaganna puluwan weida oba thumagen.

  • @imafernando983
    @imafernando983 3 года назад

    Great work sir.thnk u..may gd bless you...!

  • @tharufernandez5492
    @tharufernandez5492 4 года назад

    Thank you sir for this video keep it up

  • @jananikavisha2556
    @jananikavisha2556 4 года назад +1

    Thank you so much sir ♥️

  • @chathuryawidanage1544
    @chathuryawidanage1544 4 года назад +1

    Thank you sir

  • @pasindumadushan1032
    @pasindumadushan1032 2 года назад +1

    මගෙ නෑයෙක් වන කෙනක් මාත් එක්ක තීන තරහට එයාගෙ බිරිද දම්මලා පොන් එකෙන් අසභ්‍ය ලෙස හැසිරුනා..දැන් ඒ අය ගාව ඒ ස්ක්‍රින් රෙකොඩර් තීනවලු..පොලිසි ගිහිම් නිතිමය පියවර ගන්නවා කියලා මට තර්ජනය කරනවා...පුළුවන් නම් සර් මේකට විසදුමක් දෙන්න

  • @DeepaSuranji-y4n
    @DeepaSuranji-y4n Год назад

    Thank sir ,hodin therunaa

  • @sadaruwanhettige6595
    @sadaruwanhettige6595 Год назад

    Sar denaganna deyak thiyenawa udaw karanna puluwanda

  • @kelumhemantha2139
    @kelumhemantha2139 4 года назад +1

    respect to you sir

  • @DaminthaRathnayaka-b8r
    @DaminthaRathnayaka-b8r 10 месяцев назад

    Sir.363 sampurnayenma sanshodanaya yatathe ayn wenawa neda.ehemanam 363 yatathe thibuna kemeththa kiyana de sanshodanaya yatathe adala wen nedda

  • @Inspireu527
    @Inspireu527 4 года назад +1

    Thank You very much sir 😀😍😀

  • @rohinidamayanthi375
    @rohinidamayanthi375 Год назад

    Thanks❤...sir..

  • @mathsLawyer
    @mathsLawyer 4 года назад +3

    Great job sir.. 🔥Please try to maintain your youtube channel also like this .. uploading generally valuable vedios in your channel at least once a week .. It's useful to improve your reputation 🙏💐
    Most popular teachers using this method to serve our nation.. As examples, Tissa Jananayake, DP education, Dinesh Muthugala, Akila vimanga senevirathne..... 🇱🇰🇱🇰🇱🇰

  • @travelsl2317
    @travelsl2317 4 года назад +1

    Thank you sir ❤❤

  • @gayya1043
    @gayya1043 3 года назад

    Sir me wage thawa hoda vedio danna 👍

  • @nethminigunawardane8760
    @nethminigunawardane8760 4 года назад +1

    Thank you sir!!

  • @ssameer6718
    @ssameer6718 2 года назад +1

    Respect sir

  • @nadeeshamadhubhashanee
    @nadeeshamadhubhashanee 8 месяцев назад

    අනේ සර් අපරාධ විද්‍යාව ගැන තව වීඩියෝ දෙන්න පුලුවන් ද

  • @mrmrssheha3066
    @mrmrssheha3066 4 года назад

    Thank you so much sir🙏

  • @maneesharanaweera4886
    @maneesharanaweera4886 Год назад

    Best 😍😍

  • @Sumanarathanap
    @Sumanarathanap Год назад

    ලොකු සේයාවක් කරන්නේ ඔබ තුමා .කියලා කමෙන්ට් දම්මා ගන්නෙ නැහැ ඔබතුමා

  • @ayomivijayanthi8016
    @ayomivijayanthi8016 4 года назад

    Ape sir,hari adambarai niyama manushyatwayak paursyatwayak tiyana kelin katakarana sabama charitayak sir oba mn mge jevetaye dakina.🌞ruge sarath,🌝 duge saummayath,in parisaraye🌴🍃🌺🕊️🐤👫👨‍👩‍👦‍👦 pibidimath ewaye watinakamath gaurawayath sabawatama dakina, hodin hadunana obata deergayusha patanawa sir!!🙏🙏

  • @diannechathurangaatukorele4530
    @diannechathurangaatukorele4530 3 года назад

    Good.

  • @chinthakamadushan5422
    @chinthakamadushan5422 3 года назад

    Godak hodai sir

  • @හේෂාන්පෙරේරා
    @හේෂාන්පෙරේරා 2 года назад +1

    නිසි වයස සම්පූර්ණ වූ දෙදෙනෙක් කැමැත්තෙන් නිවසක් හෝ කාමරයක් ඇතුළත් ලිංගික කාර්‍යයක නිරත වීම සාමාන්‍ය, වරදක් නොමැති ක්‍රියාවක් නම්
    එය ගණිකා වෘත්තිය සහ සමලිංගිකත්වය සම්බන්ධව බලපාන්නේ කොහොමද?

    • @fai3379
      @fai3379 2 года назад +1

      එහෙම වෙන්නෙ අර ඒවා ලංකාවෙ තහනම් නිසා,හැම රටකම එකම නීතිය තියෙන් ඕන ද මේ ලෝකෙ කොච්චර රටවල් තියෙනවාද සමලිංගික සම්බන්ධයතා නීතියෙන් තහනම් උනු,
      අපෙ තහනම් උනත්.මන් හිතන් නැ පනිශ් කරයි කියලා ඔය ඕනතරම් ප්‍රසිද්ධ යෙ කියන්නෙ,අනික කෙනෙක් තමන්ගෙ වයිෆ් හරි ,,girlfriend ,හරි ,daye karana කෙනෙක් ඉන්නෙ ගොඩක් රිලෙන්ශිප් එකක් එක්ක නෙ,හැබැයි ගනිකාව එහෙම ද සමාජ රෝග ඇතිවන්න පුලුවන්,
      අනික ව්වාහ පිට ලිංගික කටයුතු බැරි ට.රටවල් තියෙන්නෙ,

  • @susithsavindya9127
    @susithsavindya9127 4 года назад

    Superb

  • @hmmbandara6359
    @hmmbandara6359 4 года назад

    Thanks. Sir

  • @prasangapiyarathna1779
    @prasangapiyarathna1779 Год назад

    බස් රියක සිදුවන කාන්තා හ්ංසනයට ආත්මාරක්ෂාව සදහා කම්මුල් ප්හරක් ගහන්න පුලුවන් ද

  • @harshanikumari4704
    @harshanikumari4704 2 года назад +1

    Sir නීති පීඨයෙන් පස්සෙ අපි නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ලියන්නත් ඕනිද

  • @galaxyfashion7472
    @galaxyfashion7472 2 года назад

    දන්ඩනීති සන්ග්‍රහය පොත කොහෙන්ද ගන්නෙ

  • @malmichamodhya4963
    @malmichamodhya4963 2 года назад +1

    👍👍👍👍👍❤️❤️

  • @GameBoy07
    @GameBoy07 Год назад

    සර්. අසල්වාසීන් දුම් ගැසීම නිසා අපිට ගෙදර ජීවත් වෙන්න අමාරයි. ඒ සම්බන්දව නීතීන් තියේද? Just like noise pollution

  • @harshanikumari4704
    @harshanikumari4704 2 года назад

    Thnks sir

  • @ShenaraLashani
    @ShenaraLashani 7 месяцев назад

    අනේ සර් කරැණාකරලා උත්තරයක් දෙන්නමට මේහේම පුශ්නයක් උනා සර් .මට වයස 15දි අම්මායි තාත්තායි කොල්ලාගෙ ගෙදර අැරියා මාව අක මැත්තෙන් ජිවත් උනේ නඩුව තාමත් යනවා දැන් මම වයස 16 .. තව මාසයකින් 17 . ගෙදර ඉන්න බැ කියලා දැන් මම ඉන්නේ මම කලින් යාලුවෙලා හිටිය කොල්ලාගෙ ගෙදර බලෙන් අම්මලා අැරපු කෙනාට කැමති නැ කියලා දැන් ඉන්නේ මම යාලුවෙලා ඉන්න කේනාගෙ ගෙදර එහෙම ඉද්දි මම යාලු වෙලා ඉන්න කෙනාට මොකක් හරි පුශ්නයක් වෙයිද කලින් නඩුවක් මට තියෙන නිසා නැත්තම් 17 නිසා පුශ්නයක් නැද්ද

  • @galaxyfashion7472
    @galaxyfashion7472 Год назад

    Sir දන්ඩනීති සංග්‍රහය ගන්න තියන්න කොහෙඩ

  • @preshanikosta9003
    @preshanikosta9003 Год назад

    සර් මට නිතිය සම්බන්දව ඉගන ගන්න අසයි එකේ නම්බර් එකක් දිලා තියනව මම දැක්කේ නැ මම වස්සප් ගුලුම් එකට සම්බන්ද වෙන්නෙ කොමද

  • @sitharab.k
    @sitharab.k Год назад +2

    Sir පරිවාස නඩු තියෙන විටත් ගෑනු ලමයට 17 මාසයක් තියෙද්දී ආපහු පිරිමි ලමයා සමග ගියොත් ප්‍රශ්නයක් වෙනවාද

  • @yashadhiudayangani452
    @yashadhiudayangani452 4 года назад

    Thank you sir, mamath sirge clz enwa sir

  • @nimeshnimanka4195
    @nimeshnimanka4195 2 года назад

    සර් මම දැන ගැනිමට අහන්නෙ මෙය සිර දඩුවම් ලබන්නෙ නැතුව වෙනත් ක්‍රමයන් වලට විසදන්න පුලුවන්ද වන්දි මාර්ග වලින් වගෙ

  • @SM-gu7qp
    @SM-gu7qp 3 года назад

    සර් english වලින් සමහර වගන්ති විස්තර කරන ප්‍රමාණය වැඩිකරන්න.

  • @ayeshaliyanaarachchi5280
    @ayeshaliyanaarachchi5280 4 года назад

    Super sir

  • @sooryasudu1241
    @sooryasudu1241 3 года назад

    ශම්මික සර්

  • @bindu492
    @bindu492 2 года назад

    මාධ්‍ය කාරයෝ ප්‍රවුර්ති වලට ප්‍ර්‍රේක්ශකයො අද්දගන්න මෙවා සැලසුම් කරල කරල තියනවද ?

  • @kadughahimi6309
    @kadughahimi6309 Год назад

    Anunge gewalata eana yaksayo yaksaniyo deweni wiwahaya.daruwanta paharadima pilibada widiyowak karanna

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 года назад +1

    ඔබගේ ආගම කුමක්ද ??

  • @ravinduawantha7968
    @ravinduawantha7968 3 года назад

    තේසවලාමේ රෝම ලන්දේසි ඉංග්‍රීසි උඩරට මුස්ලිම් කියන නීති ලංකාවෙ ගැටෙන අවස්ථා සහ ඒ සම්බන්ධව දුන් නඩු තීන්දු කිහිපයක් ඔබ තුමාට කියන්න පුලුවන්ද

  • @dinu5780
    @dinu5780 3 года назад +2

    ❤❤❤වෘත්තියටත් එහා ගිය මනුෂ්‍යත්වය =ශම්මික සර්❤❤

  • @gayya1043
    @gayya1043 3 года назад

    🙏🙏🙏🙏🙏✍️

  • @kalanamadurangaoffcial8452
    @kalanamadurangaoffcial8452 2 года назад

    Sir mta deyk dna gnna ona sir ekk kt krnn pulwnmd

  • @shammigimhan2929
    @shammigimhan2929 4 года назад +1

    ♥️♥️♥️♥️♥️

  • @sithum7687
    @sithum7687 4 года назад +2

    niyamai sir❤️

  • @animationtutorial224
    @animationtutorial224 2 года назад

    sirge thawa padam dannako please

  • @bhagyadikovita57
    @bhagyadikovita57 4 года назад +1

    ❤️❤️❤️

  • @dinidusathsara252
    @dinidusathsara252 4 года назад

    🙏

  • @oshithanipunnipun8512
    @oshithanipunnipun8512 3 года назад

    Sirtaa pin sidddwenwaaaaaaaa

  • @nirmalapriyanka3761
    @nirmalapriyanka3761 Год назад

    අපේ ගෙදර වහලා අපි ව්දේශ ගත උනා.....දැන් මහතයාගෙ සහෝදරයා .අම්මා .තාත්තා ගෙදර අපි නැති නිසා වහලෙන් බහැලා ගේ අතුලට ගොස් තිබු බඩු අරන් ....මේකට නීතියෙන් පිහිටක් තියේද