Mage Amma thaththa sajiyata chande Dunne 21wude pandarath call aragina adala jeewath oi sajiyata kathire Gahanna apa kiyala 😢😢😢😢dawas ganak thisse randu wuna ath Ayala kiyana de ahawwe na ath mage nangi ayage mahathaya mage putha duwa bana leli Ayala Anura kumara mathithumata chande Dunne a gana sathutui man inne Qatar wala mata Anna vidiyak thibune na man eye cake kapala sathuta samaruwa wada karana gidara madam mata ginath Dunne Anura mathiduni obata siyaluma diviyange ashirwadaya labee mage rata pohosath ratak karanna ahema wunama jeevitha nijamma lassana winawa obata magin suba pathum man Qatar sita ❤️❤️❤️
මොවුන් මේ තැනට ආවේ බොහෝ වෙහෙස මහන්සියෙන් කැපවීම් කරලා රටට ජනතාවට යහපත් දෙයක් කිරීමට ශක්තිය ලැබේවා
මගේ ජනාධිපති,
ඔබේ ජනාධිපති,
රටේ ජනාධිපති ,
ජනතාවගේ ජනාධිපති . ❤❤❤❤❤❤❤❤❤
අපේ එකෙක්.
මාරම සතුටුයි.
@@kiribandagejayawardena726🙏🙏🙏
අනිවාර්යයෙන්ම❤️
අපේ පව්ලෙ කෙනෙක් රජ උනා වගේ හැඟීමක් දැනෙන්නේ..❤❤
Yes ❤
Aththatama
❤❤❤
Ane aththamai
ඔඕ ඇත්තමයි.
ගම්පහ ජනතාව ට බෙහෙවින් ස්තූති වන අතර ජනාධිපතිතුමා ට දළදා සමිදුන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා!
Kurunagala kalutarath vadima chanda gaththa.ea ayatarh ape pranamaya❤❤❤❤
ඇත්ත.ගම්පහ, කුරුණෑගල, කළුතර,කොළඹත් හිතුවට වඩා හොඳයි,ඒ ටිකෙන් තමයි ගැප් එකක් ගත්තේ.ගොඩාක් ස්තූතියි ඒ අයට.
ඔය වගේම පාර්ලිමේන්තු යටත් පිරිසිදු කණ්ඩායමක් ඇරියොත් රට ගොඩේ ගොඩ
Ai kurunegala
Thanks dear api gmp
අස්ගිරියටයි මල්වත්තටයි අද ටිකක් විශේෂයි , සතුටුයි වගේ හැමදාම දකීන හොර තක්කඩියන්ට ආශීර්වාද කරන්න උනේ නැති එක.
කාටවත් දොස් කියලා වැඩක් නෑ
ජනතාවට ම පත් කරපු හොරූනෙ,
Hemadama rate nayakayanta kade yana sabawak....😂 wena nayakayo wage newei ape Aruna sahodaraya❤
, හදිසි නොවි ඉන්න වෙනස කරන්න පුලුවන් ජනාධිපති තුමා ත් මනුස්සයෙක් දෙවි පිහිටයි ජය වෙිවා ⛪⛪⛪✝️✝️🙏🙏
හොඳ නම්‍යශීලී කඩිසර බිම ඉඳගන්න පුළුවන් තරුණ නායකයෙක් ජනාධිපති උන එකම වාසනාවක් 🙏
සහතික ඇත්ත😂
Dana gahalama Wenda ..@@nishanthithilakarathne953
සහතික ඇත්ත
සිංහල දෙමල මුස්ලිම් අපි හැමෝටම අපේ ජනාධිපතිතුමා කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් හොඳ හදවතක් විශාල දැනුම් සම්භාරයක් ඇති අපේ බෞද්ධ නායකයෙක් ❤
ඔයාට දෙමළ පුළුවන්ද? ඉන්දියාවේ ඉන්න දෙමළ අය අනුර ඉන්දියා විරෝධියෙක් කියලා comment කරලා තියෙනවා දැක්කා සමහර video වල. පුළුවන් නම් ඒගොල්ලොන්ට දෙමළෙන් explain කරන්න අනුර එහෙම නෙවෙයි කියලා.
මේ වැඩේට අපිත් දායක උනා කියල දැනුම්දී සිතට දැනෙන්නෙ මාර සතුටක්.තවම හීනයක් වගේ.රට පාලනයට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.❤
71 මගෙ පියා.ඊට පස්සෙ මුලු පවුලම . ෆුල් ටයිම් අයියෙක් ඉන්නවා .
අපි හිතුවා කවදාහරි ඔබ තුමා ඔය විදියට දකීවි කියලා ,,,,,,බුදු සරණයි,,,,,,,,,,,
අද තමයි දැක්කේ ජනාධිපති තුමෙක් ස්වාමින් වහන්සේලා ට නියම පිළිවෙලට වැන්දේ සියලුම දෙනාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ ආශිර්වාදය ලැබේවා .
අපි දැකපූ හීනය මෙක❤ උතුම් සිරි දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබතුමා කරන කියන සෑම සියලු යහපත් ක්‍රියාවක්ම සාර්ථකත්වය පත්වේවා!!!!
අනුර ජනාධිපති ට දළදා වහන්සේ ගේ පිහිට ලැබ මගේ අහිංසක මාතෲ භූමිය සුරකීවා ස්වයංපෝෂිත රටක් කෙරෙත්වා
හරියටම පසග පිහිටුවා වැද නමස්කාරා කරපු ජනාධිපති තුමා
❤
අපේ නායක හාමුදුරුවන් වහන්සේ පන්සලට පැමිණි දරුවෝ තුන් දෙනෙකුට තෑගි බෝග පිරිනමින් ආදරයෙන් ආමන්ත්‍රණය කරන අවස්ථාවක් තමයි අපි සියලු දෙනාටම දකින්නට ලැබුණේ .නායක ස්වාමීන් වහන්සේලාගේ මුහුණේ තිබිච්ච ආදරය දයාව අපේ කම ඒ ලෙන්ගතුකම මම මින් පෙර කිසිම අවස්ථාවක දැක නෑ .ගමේ කමට ගමේ හැදිච්ච ගමේ කොල්ලෝ තුන් දෙනෙකුට දක්වන ලෙන්ගතුකමක් තමයි ඒ අවස්ථාවේ තිබුණේ .
Ow eka aththa
එක නම් ඇත්ත
හරිම සතුටුයි, නායක හාමුදුරුවෝ මෙච්චර තෑගි දුන්නා දැක්කාමයි ❤️ ලංකාවේ මනුස්සයෙක් අපේ සහෝදරයෙක් ජනාධිපති උනා වගේ සතුටුයි ❤️🫂🧭
මමනමි දැක්කේ පලමු වතවට මෙිහේම ආදරයක් ඔබ වහන්සේල අනුර ජනධිපති වෙනුනේ දෙිපු දේවල් වෙන ජනධිපති කෙනෙකුට දුන්නේ නැහැ බුදු වරැන් පුජා කරා ♥️🙏🙏🙏♥️
මෙහෙම බිම ඉදගත්තු පලමු නායකයා..❤❤❤❤
සහතික ඇත්ත
ඇත්තටම....❤❤❤
ලොකු සාදු තමන්ගේ දරුවෝ වගේ හිතන කොල්ලෝ තුන් දෙනෙක් පන්සලට ආවම තෑගි දෙනවා මට හිතෙන්නේ ලොකු සාදු දන්නවා මේ දුප්පත් අහිංසක ළමයි කියලා ඔයාලා දැකල තියෙනවද අනික් අයට මෙහෙම ආදරයක් දුන්න දවසක් සංවාදය විවුර්තයි
වෙන අයට මෙහෙම පිලිගැනීමක් තිබුන බවක් මමනමිි කවදාවත් දැකල නෑ.මහා නායක ස්වාමින්වහන්සේලාත් දන්නවා අනිත් අයගේ කෙරැවාවලුත් .අවංක මිහාට උන් වහන්සේලාත් ආශිර්වාද කරනවා.
එකනම් ඇත්ත.මහින්දල ස්වාමින් වහන්සේලා කියන දේවල් අහපු උන් නෙවෙනෙ
👍❤️
Aththemai🙏
හරියට .පසග පිහිටවල වැදපු ජනපති..දළදාසමිදු.පිහිටයි
Sampoorna etta oba sadahnkara meeta pera ehemdekala nehe.
Niyama wenasak
අවුරුදු 76ක සිට දේශපාලකයන් විසින් විනාශ කල සම්බුද්ධ ශාසනය නැවත සිරි දහම සපිරි පුනරුදයක් කරා ගෙනයන වගකීම තමයි ඹය පවරන්නේ.. ජයවේවා!!!
Ow oya hari mage jivithe1 wathawata mama dakke nawa punurudaya❤ Anura sir obata Dalada samidun pihitai
PLEASE, don't say since, 76 years, but 68 years = 1956-2024 !
Qqqqqqqq1q❤qqqqqqq❤qqq@@nilaniwitharana1058
මගෙ අප්පච්චි සජිත් මහත්තයාට ඊයෙ ජන්දෙ දුන්නෙ...අද එයා ඔබතුමා ගැන පැහැදිලා,ඒ ඔබගේ සරල කම..මේ ගතිය හැමදාම රදවා ගන්න.අපි හැමදාම ඔබ සමග ඉන්නවා.
Pahuwela hary appachchi pahadune eka sathutak milage chandeya hamome Malimaweta denne evita obela desahithaisi aye wei nathnam desadrohiyo ha samanai
තවත් ඡන්දයක් මාලිමාවට එකතු වෙනව ඒ ගැන සතුටු හිතෙනවා
Mage Amma thaththa sajiyata chande Dunne 21wude pandarath call aragina adala jeewath oi sajiyata kathire Gahanna apa kiyala 😢😢😢😢dawas ganak thisse randu wuna ath Ayala kiyana de ahawwe na ath mage nangi ayage mahathaya mage putha duwa bana leli Ayala Anura kumara mathithumata chande Dunne a gana sathutui man inne Qatar wala mata Anna vidiyak thibune na man eye cake kapala sathuta samaruwa wada karana gidara madam mata ginath Dunne Anura mathiduni obata siyaluma diviyange ashirwadaya labee mage rata pohosath ratak karanna ahema wunama jeevitha nijamma lassana winawa obata magin suba pathum man Qatar sita ❤️❤️❤️
අප්පච්චිට මහ මැතිවරණ කෝච්චියට නගින්න කියන්න එහෙනම් ඈ......❤❤
apachchita kiyanna maha methiwaraneta hoda theernayak aragena Anura janapathita sahaya denna kiyala.....
ජනාදි පති තුමනි ඔබගේ නිරහන්කාර කමටයි මන් ගොඩක් කැමතිම,මේ මහා පොලවේ පය ගහලා ඉන්න විදිහට,හැමෝම එක්ක එක පෙලට වාඩී වෙලා ඉන්න විදිහ හරිම ආදරනීයයි,දෙවි පිහිට යි
අම්මෝ අර නරි මුනු දැකල එපාවෙලා හිටියේ දැන් තමයි හුස්ම ගන්නෙ සැනසිල්ලේ❤❤❤❤
😂😂
😂😂😅
මොනබාදක කම්කටලු ආවත් ඔබතුමා එක අඩියක් ආපසු නොගන්න දළදා වහන්සේ ගේ රැකවරණය නොඅඩුව ලැබේවා
ජය සිරිමහා බෝසමිඳු පිහිටයි .බුදුසරණයි අපේ ජනපති සහෝදරයාට
MR: PRESIDENT චිරං ජයතූ ජයශ්‍රී!!! ආයුබෝවන්!!!🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
දූෂිත දේශද්‍රෝහී තක්කඩි පල් හොරු කල්ලි දේශද්‍රෝහී බල ලෝභී කෑදර කූට දේශපාළුවන් විකූණං කාපූ කාළකණ්නි දේශද්‍රෝහී දේශපාළුවෝ ණයකරපූ හොරා කාපු විකූණං කාපූ අපේ ශ්‍රී ලංකාව නැවත සමෘද්ධිමත් සෞභාග්‍යමත් නව පූනරුදයක් ගොඩනැංවීමට මාලිමාව ප්‍රමූඛ අනූර දිසානායක ජනාධිපතිතුමාට යෝධ ශක්තිය දේව පිහිට දේවාරක්ෂාව
ලැබේවා !!!🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
මාලිමාව ශ්‍රී ලංකාවේ ධාර්මික යහපත් සමාජයක් සංවර්ධිත ශක්තිමත් ආර්තිකය ස්ථාපිත දියුණු අභිමානවත් රටක් ජාතියක් ගොඩ නගයි.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
මහනුවර මාද්‍ය වේදීන් ජනපතිව approach කල ආකාරය විනයානුකුලයි... Excellent keep it up....
Respect
හිරු එකේ උන් කිසිම වැදගත් කමක්නැහැ නැහැ නුගත්
අනුර ජනාධිපති ට දළදා වහන්සේ ගේ පිහිටයි. බුදු සරණයි,1
දැන් අපිට හොදට නින්ද යනවා ,සමහර උන්ට නින්ද යන්නේ නැතුව ඇති .🤣🤣🤣🤣
නින්ද නොයන අය ඉක්මනින් ලෙඩ වෙයි අපි නිහඬ වෙමු
මහාපොලොවෙ ජනාධිපති කෙනෙක් හැමදේන සරලව සිදුවෙමින් පවතිනවා මේක අපි අවුරුදු 30 ක ඉදන් දැකපු සිහිනයක් . මේ වෙනකොට සියලුම ආගමික නායකයින් නිල වශයෙන් නොවුනත් සිතෙන් ආශීර්වාද කරලා ඉවරයි අනුර ජනාධිපති තුමාට. ❤❤❤❤❤❤
❤❤❤
කඩවසම්ව හිටි ලාල්කාන්ත සහෝදරයා සෑහෙන්න වෙනස් වෙලා. මුලු ජීවිත කාලයම පක්ෂය වෙනුවෙන් කැප කරලා කොහොමහරි දිනුම් කනුවට ළඟා උනා සතුටුයි .(කාන්ති )
Aduraganna bari una
කන්නාඩි නැති නිසා
Attatama aduna gannat bari una
වයසට යනකොට එහෙම තමයිබන් හැමදාම කඩවසම්ව ඉන්න බෑ
@nishanthivijebandaraඇයි අරක්කු
උස් ආසන නෑ .බලන්න බිම ඉඳගෙන ඉන්න අපූරුව.හරිම පිළිවෙලයි හරිම සංවරයි.මගේ මාතෘ භූමියට පහළ වුණු ගොවිරජාණෙනි.ඔබ තුමන්ට නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා මගේ රට බබළන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා
Usa ne ne ekai
පුරවැසි රජයක් හදාගත්තේ බොහොම වෙහෙස වෙලා...
චන්දෙ දීපු නොදීපු සැම හට පෙන්වමු කවුද ඔයා කියා.
කලුත් ඒවී සුදු ඇදගෙන මමත් හොදයි කියා..
මොනවා නැතත් මීටවඩා ආරක්ෂාව ඕන ඔබට කියා....❤
හරි කෙනාට ජන්දෙ දීලා සතුටුයි
Apitath danenne ape pavule kenek raja vuna wage..oba thumata siyalu katayuthu sarthaka kara ganermata siri sadaham aashirwadaya labewa!!!!!
මම නම් දැක්කමයි මහ නායක හාමුදුරුවන් ජනාධිපති වරයෙකු ට මෙච්චර තෑගි ගොඩක් දෙනවා .හැමෝටම පෝන් දුන්නා .
Phone නෙවෙයි ඒ පෑන්.
ජනපතිතුමනි ඔබට සක්තිය දෛරිය වාසනාව ❤❤❤🎉🎉🎉
පසග පිහිටුවා සන්ගරත්නයට වන්දනා කරපු එකම ජනපති ඔබ තුමන්ට මිහිපිට ජීවමාන සන්ගරත්නයේ ආශිර්වාදය පිහිට ලෙබේවා මහාසන්ගරත්නයත් හිතට එකඟව ආසිර්වාද කරපු බවක් පෙන්නුම් කෙරුවා
අපටත් ඉන්නවා දැන් මහපොළවේ හරියටම අඩිය ගහලා ඉන්න පුළුවන් ජනාධිපති කෙනෙක් .........අපේ රටට දැන් තමයි හොඳ කාලයක් ලැබුවේ............බුදු සරණයි ජනාධිපති තුමනි...........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙච්චර කල් අපි දැකල නෑ කිසිම නායකයෙක් හාමුදුරුවන්ට දණ ගහල වදිනව ඒකටත් තිඹුණේම මහන් තත්වෙ,
Ane ou deparak thunparakma Dana gahala wadinawa.harima sathutui.
ජනාධිපතිතුමාට අපේ පොඩ් ලමයින් පවා පුදුම ආදරෙයි🎉
තෙරුවන් සරණයි ඔබට
ඔව් මගේ පුතා( අවු 10) අනුර මාමා අද දිවුරුම් දුන්න නේද අම්මෙ කියලා, අපි කියලා දීලා නෙමෙයි එයා අනුර මාමා කිව්වෙ , පොඩි ලමයිටත් මේ වෙනස, සරල කම දැනිලා තියෙනවා,
කා ගම සිරිනන්ද හාමුදුරුවෝ බැහැ දකින්න ගියානම් හොඳයි.
Eka sahathika aththa.
Un wahanse puduma wehesak gaththa thibuna palanaya palawa harinna.
ඔව් උන්වහන්සේ ගොඩාක් මහන්සි ගත්තා හොද පාලකයෙක් රටට ගේන්න.
Rate wenasak karanna kagama himiyan athi wisala sewayak kala bawa api piliganimu.
මම දැකපු නිහතමානි ජනපති අනුර ඔබට ශක්තිය දහිරිය ලැබේවා අපේ මවුබිම රැකගැනීමට ජේසු පිහිටයි
අනුර සහෝදරයාණනි මම මීට පෙරත් ප්‍රෝගෑම් එකක කමෙන්ට් එකක් දැම්ම ,ඔබ තුමා අනිවාර්යයෙන්ම කෑමෙන් බීමෙන් පරෙස්සම් වෙන්න, අපේ රටේ ඉන්නේම දුෂ්ට මිනිස්සු ,තෙරුවන් සරණයි,
සාදාරන අනුර සොභාදහම රකිනවා වසක් දුන්නත් ඒව සොභාදහම වෙනස් කරනවා එතුමා මේ රට වෙනසක් කරන්න හදවතින් කැපවෙන මනුෂ්‍යයෙක්
සංඝයාට පිටු පාන්නෙ නැතුව ඇයින් වුනා දැක්කද... respect ආයෙ එකෙන්ම...
අපේ ආදරණීය ජනාධිපති තුමනි, ඔබ තුමාට තෙරුවන් සරණයි..... !!!🪷🙏 යෝධ බල යෝධ ශක්තිය ලැබේ වා...!!!🪷🙏
මෙවගෙ දන ගහගෙන මහ සන්ඝ රත්නය වදින ජන නයකයෙක් මන් කිසිදු ඩවසක දක නොමැත . ගරු ජනාධිපති තුමනි ඔබට ජය!!
උතුම් සිරි දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබතුමා කරන කියන සෑම සියලු යහපත් ක්‍රියාවක්ම සාර්ථකත්වය පත්වේවා!!!! රාජ්‍ය දිනෙන් දින දියුනු වේවා 🙏🙏🙏🙏❤️🧭🇱🇰
තෙරුවන් සරණයි අනුර කුමාර ජනාධිපතිතුමට....
ජනාධිපති අනුර කුමාර මහතාට ජයවේවා මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව 🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️
අනුර.පන්සලකට.ගිහින්තියනවාද.කියා.ඇහැවුවා.ඵතූමා.පුරසිද්දවෙන්න.පන්සල්වලට.ගියේනැ.වෙලාවව.ඵනකන්.හිටියා.දැන්හරි❤
එතුමා පන්සල් යනකොට ඉස්සර කැමරා අරන් කට්ටිය ආවෙ නෑ.ඒකයි වෙනස
Atta katawa bro
Boru sadda nathi kalata welawata vadakarana nihathamani janadipathi sahodaraya
දස ධර්මෙන් රට පලනෙ කරන්න ලැබෙවා මෙ සොබදහට එකගව වැඩ කොරොත් රට දිවුනු කරන්න පුලුවාන්.තෙරැවන් සරණයි
අපේ රට ඉහල තැනක වැඡබේවා
බලන්න මේ අය එතන හැසිරෙන ආකාරය , ❤
පසග පිහිටුවා වැදනමස්කාර කල අපේ ජනාධිපතිතුමාට අපගේ ගෞරවය නිරතුරුවම හිමිවනු ඇත සතර මහ දෙවිවරුන් ගේ ආරක්ෂාව ආශීර්වාදය රැකවරණය පිහිට නිරතුරුවම අපගේම ජනාධිපතිතුමාට හිමිවේවා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ ආශීර්වාදය ආරක්ෂාව රැකවරණය පිහිට අපගේම ආදරණීය ජනාධිපතිතුමාට හිමිවේවා
ජය සිරිමා බෝසමිදු පිහිටයි අපේ නව ජනාධිපති තුමාට ලෝකය ඉදිරියේ අප රට ඉහලට ඔසවා තැබ්මට වාසනාව ශක්තිය ධෛර්යය ලැබ්වා !!!
අනන්ත බුදු ගුණ බලෙන් සියලු දෙවියන් ගෙ ආශිර්වාදය මෙන්ම විශ්ව මාතාව ගෙ ආශිර්වාදය ලබා ape ජනාධිපති තුමාට රට ගොඩ නගන්න ශක්තිය dahiriya ලැබේවා 🙏🌷🙏🌷🙏🌷❤️❤️❤️
අපේ අනුර ජනපති සහෝදරයා ❤❤ඔබට උතුමිි වු දළදා සමිදු පිහිට අාරක්ෂාව ලැබෙිිවා මගේ ලක්මාතාවට ජනතාවට යහපතම උදාවෙිිවා දුක් විදින ජනතාව දුකින් මිදේවා🙏🙏🙏ජනපති සහෝදරයා. යටතේ ස්වයන්පෝෂීත රටත් බිහිවෙිිවා ❤❤❤❤
දමිවැල් බෙිස්ලටි නැ...පිරිත් නූලයි.ඔර්ලෝසුවයි..සරලයි..❤
බුදු දහම කරේ තියන් හිටපු හැමෝම කරේ ස්වාමීන්වහන්සේලා එක්ක හරි හරියට එකට මෝස්තර පුටුවල වාඩිගෙන කතාකිරීම ඒත් මේ උදවියගෙ තියෙන සංයමය 🌹 උතුම් ..... හැමෝම රැවටුන් දෙයින් අත්මිදෙන්න හොඳ වෙලාව හා කරුණක් ඔබලාට තව තවත් ජයමවේවා උතුම් දළදා සමිඳු පිහිටයි
මාලිමාව ශ්‍රී ලංකාවේ මහාජන මහා බළවේගය.
ශ්‍රී ලංකා ප්‍රථම මහාජන ආණ්ඩුව.💪🏾💪🏾💪🏾💪🏾
ශ්‍රී ලංකා අභිනව ජනාධිපතිතුමා අනූර කුමාර
දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
පන්ච සීලය සුරැකීම දේශපාලකයෙකුගේ පැවැත්මටද තම ශක්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනව.
අනුර සහෝදරයා
දවල් රෑ අවු වැසි නොබලා ගෙදර ගෑනිගෙනුත් බැනුම් අහගෙන මිනිස්සුන්ගෙනුත් බැනුම් අහගෙන බල්ලෝ හපයි කියලා පණබයේ ගෙයින්ගෙට ගියා රැස්වීම් වලට ආවා රැස්වීම් සංවිධානය කලා. අන්තිමට ඡන්ද ගනන්කරන තැන ජන්ද පෙට්ටිය හලද්දි පණ බයේ හීන්දාඩිය වැටෙනවා අපි පරදී කියලා කකුල් රිදෙද්දිත් ගනන් කරන අය වරද්දයි කියලා හැන්දෑවේ ඉදන්ම උදේ වෙනකම් හිටගෙන හිටිය. ඒ මදිවට රජයේ සේවකයන් කනවා බොනවා කටට ඵන කෙල හොරෙන්ම ගිලලා දුවගෙන ගිහින් තේ එකක් බීලා එනවා මේ හැමදේම කලේ සතයක්වත් බලාපොරොත්තුව නැතිව තනතුරු නැතිව අතින් වියදම් කරගෙන අපේ බලාපොරොත්තුව අනුර කුමාර නිසා හැකිනම් ඔබතුමා එක්ක වචනයක් කතාකරන් අවස්ථාවක් හදල දෙන්න අපිට. වෙන කිසිම දෙයක් අපට එපා අපි රට සංවර්ධනය කරන්න එකතු වෙනවා.
@@Predicting- ඔබ සැමගේ කැපවීම මත ගොඩ නැගු මේ වෙනස අපි අපේ ජන්දයෙන් ස්තීර කලා ... ඔබ සෑමට තෙරුවණ් සරණයි
ඔබ සැම රට වෙනුවෙන් කල කැප කිරීමට අප සැමගේ ප්‍රණාමය
අපි මේ තරම් උනන්දුවෙන් ඔබ යන එන තැන් හොය හොය ඒව ඉතාම ආශාවෙන් බලන්නෙ ඔබ එදා මෙදා තුර ඔබ තරම් හදවතට දැනෙන නායකයෙකු අපට නොසිටි බැවිනි. අහිංසක දුක් විදින ජනතාවට සාදාරනයක් යම් අස්වැසිල්ලක් ඔබගෙන් මේ මද්යම පාන්තික ජනතාව බලාපොරොත්තු වෙනව. ❤
දැකපු හීනය සැබෑ උනා .බුදු සරණයි අපේ ජනාධිපති තුමා ට
ඔබ තුමාට දළදා සමිදුන්ගෙ පිහිට ආශිර්වාදය , ආරක්ෂාව නොඅඩුව ම ලැබේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වසර 76 රට කනකන් හිටපු එකේ ඉවසීමෙන් ඉමු ඒත් මනුස්සයෙක්.රට ගොඩ ගන්න ශක්තිය දහිරිය අපේ ජනපතිදුන්ට ලැබේවා.
Ow eka atta.eth ape kuhaka minissunta masen deken rata hadannane oni.ona kalayak unat api balan innawa oba tumat ekka adarei AKD❤❤❤❤❤❤
හරි සරල මනුස්සයෙක් හින්ද තමා අපි ආදරේ❤❤❤ හොරකමක් කියල ගෑවිලාවත් නැති වැඩි කැටයම් නැති මනුස්සයෙක්❤❤
අනේ පව් දැනදැනගාගන ගිහින් වදිනවා ඔබතුමාට ඉදිරියටම යන්න සක්තිය දහිරිය ලැබේවා සියලු බදා ඉවත් වේවා 🙏🙏🙏
දැක්කමත් සතුටුයි අපේ රට බාරගත්ත පින්වත් ජනපති තුමනි අපි හැමෝගෙම බලාපොරොත්තුව ඔබ තුමන් තමයි සම්මා සම්බුදු සරණින් හෙමින් අපි අපේ ගමන යමු ජයෙන් ජය
අපේ අලුත් ජනාධපතිතුමාට දළදා සමඳු පිහිටයි!බලන්න හැමෝටම ආද්ශමත්,මෙතුමා හඩ නැගූවෙ කාවෙනූවෙන්ද
රටේ මිනිසුන් වෙනුවෙන්.අද වෙන කෙනෙක් ජනාධිපති උනානම් වෙනස කොහොමද?දිනෙන් දින වැජබැවා!
රජෙක් නිවැරදිව වන්දනා කරපු අපූරුව.... සාදු සාදු සාදු
දළදා හිමි රැකවරණය ලැබේවා අපේ නායකයාණෙනි,දාඨා ධාතුව ද රැකගෙන මේ ධර්මද්වීපය දැහැමින් සෙමින් දියුණුවට පත්කරලීමට සියලු දිව්‍ය රාජයින්ගේ ද බ්‍රහ්ම රාජයින්ගේ ද,මහේශාක්‍ය ,අල්පේශාක්‍ය දෙවි දේවතාවන්ගේ ද ආරක්ෂව ලැබේවා !....
ස්වාන්මීන්වහන්සේලා හට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙත්වා! 🙏🙏🙏
චිරං ජයතු, ජනපති සොයුර🙏
මටහරි.සතුටුයි.ඇස්දෙකටකදුලු.ගලනවා
අනුරට දීපු පිරිත් සජ්ඣායනා සිහිවටන මීට කලින් ජනාධිපතිවරුන්ට කරලා නෑ...දෙපාර්ශවයේම මහා නායක අනුනායක මාහිමිපාණන් වහන්සේලා හදවතින්ම ආශිර්වාද කළේ..දෙපැත්තෙන්ම බිල්ලෝ මවලා තිබුණේ..සැකසංකා දුරු වුණා..රටට සියලුම ජාතීන්ට යහපත් කාලයක් උදාවේවායි ප්‍රාර්ථනා කරනවා
සර්..සර්...මේ පැත්ත පොඩ්ඩක් බලන්න ...කියද්දි ලොකූ ආඩම්බරයක් ආවා හිතට
සුවාමින් වහන්සේ තෑගි දෙනවා දෙනවා ඉවරයක් නෑ ☺️❤
රටේ දිගුකාලීන බලාපොරොත්තුවක්, වෙනසක්. අවු75ක්?. ඊට එහා යන්නත් පුළුවන්.
ආදරෙයි ජනාධිපති තුමාට ජයවේවා මාලිමාවට ජයවේවා
අනේ මන්දා හරි අමුතු හැගීමක් කියන්න තේරෙන්නේ නෑ හිතට සතුටුයි. මෙහෙම හැගීමක් දැනිලම නෑ ආදරෙයි ජනදිපතිතුමනි.
පිට රටවල් වල ඉන්න අපිට ගොඩක් දුකයි චන්දේ දෙන්න බැරි උනා ඉතිං. ගොඩක් සතුටුයි බුදුසරණයි🙏🙏 ජේසු පිහිටයි 🙏🙏🙏
මගේ ජනාධිපතිතුමා නිහතමානී, අවංක ,පිරිසිදු ,බුද්ධිමත් නායකයෙක්
අවවාදයට වඩා ආදර්ශය උතුම්.
හරිම සතුටුයි ..theruwan saranayi .ජයවේවා !
ලලාඨ ධාතු පිහිට අරක්ශව ආශීර්වාදය ලැබේවා
රත්නත්තරේ පිහිටෙන් , මේ රට ගොඩනැගීමට ශක්තිය,ධෛර්යය , වාසනාව ඔබතුමාට ලැබේවා...!!!
වපතේ බීජං
හරතේ පලං,
වසර ගණනාවක් තිස්සේ ,බීජ වපුරලා ,වපුරලා,
යං තං අපි සැමෝම ජාති ආගම් කුළ බේදයෙන් තොරව නෙලා ගත්තෙ ,
ඔබෙ නිහතමානී කම අගය කරනව දලදා සමිදු පිහිටයි ජනාධිපති තුමනි❤❤❤❤🙏🙏🙏🙏🙏
අපේ ජනාපති රටේ ජනාධිපති අපේ දරුවන්ගේ ජනපති අපේ ලස්සන ලංකාවේ ජනාධිපති පුදුම ලස්සන ශ්‍රී ලංකාව ලස්සන හදන්න රට හදන් ඉංග්‍රීසි ඕනේ නෑ
සුබ පතනවා ඔබතුමාගේ ඉදිරි ගමනට.සැබෑම අව්‍යාජ,නිරහංකාර, ජනතාවගේම ,හද ගැස්මක් නියෝජනය කරන ඔබතුමාටදුක් නිරෝගී දීර්ඝායුෂ සහිතව, හැකියාව, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ලොව ඇති අති ප්‍රබල අදෘශ්‍යමාන සක්තීන් ඔබ වටා පෙලගැසී මේ දේශය ශක්තිමත් මාවතකට ගැනීමට ඔබ තුමාටත් ඔබ වටා සිටින කන්ඩායමටටත් ශක්තිය දෛර්‍ය් වාසනාව ලැබේවා ...
ගරුතර මහා සංගරත්නයේ ආසිර්වාදය නොවඩුවම ලැබේනවාමයි උන් වහන්සේගේ ආසිර්වාද රජ රට ගැම්ජන පතිට බුදු සරණයි
අපේ ජනාධිපතිතුමා. මාලිමාවට මුලු ලෝකෙම ජනතාව ගේ ආශීර්වාදය ලැබෙනවා. බුදු සරණයි අනුර කුමාර දිසානායක ජනපති තුමාට.
අපි දැකපූ හීනය මෙක ❤❤❤
මාරම සතුටක් දැනෙන්නේ රට නිවරදි තැනට ගෙනඒමට ශක්තිය ලැබේවා
දොඩංපහල,පාහියංගල,මිහින්තලේ සහ.මුරැත්තෙටිටුට ලා දැන් මොකද?කියන්නේ.සිවුරයි අදනෙයි ලිහනවද?බුද්ධආගම නැතිවෙලායාද?නිකං කනයට කහින ගං බටිටෝ නැහායල්ලා.සාසනේ වලදන්නේ නැතිව.
ඡනපති තුමනි මෙිරටෙි නිවැරැදි බුද්ධ දේශනා ව ස්ථාපිත කරන්න . මිථ්‍යා ව බැහැ ර කරන්න. 🙏නිති පන්සිල් ඡිවිතයට එක්කර ගත් ජනතාවක් බිහිවෙිවා!මොවුන් දන්නේ පන්සිල් දෙන්නයි පිරිත් කියන්න පමණයි .බුද්ධ දර්ශනය යනු එයිට වඩා ගැබුරැ දෙයකි.🎉🎉🎉🎉
ජනාදිපතිතුමනි ඔබට ජය.
අපෙ ජනාධිපති තුමා ට තෙරුවන්සරණයි
මේව සමන්ත බඩ්ඩටයි මල් ගවුම් ඉරාජ්ටයි පෙන්නල කනට දෙකක් ගන්න ඕන, මිනිස්සු රැවැට්ටුවට අනුරල නිරාගමිකයි
කියල 🤮
තෙරුවන් සරනයි .සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ❤❤