Doramandalawa with Pandith Amaradeva

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 107

  • @prasannapradeep6143
    @prasannapradeep6143 2 года назад +21

    සංගීතය කියන්නේ ආගමක් නම් ඒකේ ශාස්තෘවරයා හෙළයේ ගාන්ධර්වයා පණ්ඩිත් අමරදේවයන් ❤

  • @upulupul7574
    @upulupul7574 5 лет назад +37

    මේ වැඩසටහන බලද්දි මගේ ඇස්වලින් කදුලු ගිය තරම් ...ජාතියේ මහා පහන් ටැඹවල්.අපි ඔබලාට සදා නය ගැතීයී .

    • @chalanatharaka7276
      @chalanatharaka7276 4 года назад +4

      ow mageth

    • @vthiryone7882
      @vthiryone7882 4 года назад +3

      Mama hithuwe mama witharai kiyala..

    • @RansHalwa
      @RansHalwa 3 года назад +1

      අපි ඔබට සදා ණය ගැතියි.
      මව්බිම වෙනුවෙන් දිවි පිදූ, දහදිය, ලේ, කඳුළු සහ සුසුම් හෙළුඔබ වෙනුවෙන්.......

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 6 лет назад +27

    සංගීතය තවත් එක් ආගමක් නම්,පණ්ඩිත් අමරදේවයාණනි සත්තකින්ම ඔබ තුමයි එහි සාස්තෘ වරයාණන්...ඔබතුමාට හදපත්ලෙන්ම මාගේ ගෞරව..අජරාමර නිවන්සුව ප්‍රාර්තනා කරමි..මෙහි සිටින සියලුම විද්වත්නි නිදුක් නිරෝගීව දීර්ඝායු ලැබේවා...!! තෙරුවන් සරණයි...!!

  • @thamiranayanajith9478
    @thamiranayanajith9478 8 лет назад +33

    සසල සිත නිසල කළ බුදු පහස හදවතට සමීප කළ මහා ගාන්ධර්වයානෙණි ඔබට අමා මහ නිවන් සුව අත්වේවා!

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 года назад +19

    තරාදියක එක පැත්තකට ලංකාවේ මුලු කලා කාරයොම දාල අනිත් පැත්තට WD අමරදෙවයන් දැම්මොත් අමරදෙවයන්ගෙ පැත්ත බර
    වෙනව .,.

    • @RansHalwa
      @RansHalwa 3 года назад +1

      කිසියම් කෙනෙකු දුටු විගස ඔහු හෝ ඇය ශාන්තුවරයෙක් ලෙසින් දැකීම එතරම් සාර්ථකදැයි තීරණය කිරීම කාලයට භාර දෙමු.

    • @වැල්මී1
      @වැල්මී1 2 года назад +6

      @@RansHalwa අමරදේව ශූරීන් කල කී දෙය ලංකා ගීත සාහිත්‍යයේ දකින්නට තිබියදී ඔබ කුමක් කියද්දැයි නොදනිමි,..
      ඉන්දීය ගීත,සංගීතය අප රට ආක්‍රමණය කල යුගයකදී පණ්ඩිත් අමරදේව ශූරීන්,සුනිල් ශාන්ත ආදී හෙලයේ මහා ගාන්ධර්වයන් ස්වතන්ත්‍ර නිර්මාණය කර අද තිබෙන සුභාවිත සිංහල ගී සියල්ලම ඒ පසුපස ආ කලාකරුවන් බව ඔබ නොදනී,..

    • @RansHalwa
      @RansHalwa 2 года назад

      @@වැල්මී1 ඒ ගැන වැඩි විස්තර ඔබ නොදන්නා බවයි පෙනී යන්නේ

    • @වැල්මී1
      @වැල්මී1 2 года назад +2

      @@RansHalwaසිංහල ස්වතන්ත්‍ර ගීත කලාවේ ඉතිහාසය නොදන්නා ඔබ කුමක් දනීද?...

    • @RansHalwa
      @RansHalwa 2 года назад +1

      @@වැල්මී1 මම මුකුත් කියන්නේ ම නෑ මයි...
      හිත රිදෙන කතන්දර බෝමැයි

  • @vigithawageeda4644
    @vigithawageeda4644 Год назад +4

    ඇත්තටම.මේ.මහා.කලාකරුවා.ගෙනවැඩිය.ඔබටත්.ගොඩක්.පින්.පණ්ඩිත්.අමරදේවයන්. සූරීන්ට.දීර්ඝායුෂ.ලැබේවා.නීරෝගී. වේවා.

    • @lonelion1000
      @lonelion1000 Год назад

      ?

    • @Malkanthi-pd5wq
      @Malkanthi-pd5wq 9 месяцев назад

      😮 1:51:23 7😅😅😅j 😢omb1❤❤q❤​@@lonelion1000j.😅olikehimh😊😅 1😅❤

  • @Sandakathmini01
    @Sandakathmini01 2 года назад +5

    Doramadalawa....
    The best documentary program on the television of Sri Lanka.
    I watch it after 11 years later in 2022.

  • @වැල්මී1
    @වැල්මී1 2 года назад +7

    දරැ නැලවිලි ගී අතරින් ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගේ "බාලොලි බාලොලි මගේ දරැ පැටියා " ගීතයත් බොහෝම අගෙයි,..

  • @360lkcreations9
    @360lkcreations9 Год назад +1

    අමරදේවයාණෙනි, නන්දා මාලනියනි... ඔබ දෙපළ ජාතියට අනගි සම්පතක් වගේම රටට ආඩම්බරයක්!

  • @360lkcreations9
    @360lkcreations9 Год назад +2

    මේ වගේ වටිනා වැඩසටහන් කවදාවත් ට්‍රෙන්ඩින් වෙන්නෙ නෑ. 😂😂😂

  • @EvangalineNewnan-cr6cg
    @EvangalineNewnan-cr6cg Год назад +1

    Ada doramadalawe aaraditha vidwath madullata mage gawrawapurwakawa bakthi pranamaya palamuwa pudakara sitimi.garu Sunil edirisinghe mahathage nil katarolu malgomuwtada. Sujatha maatha Garu Nanda maalaniyage thunhele kalathula sinhapataw Yana geethula deshiya ananyathawa ismathu karanabawa Mata hagenawa.

  • @hasithakonara2557
    @hasithakonara2557 3 года назад +11

    හෙලයේ ගාන්ධාරයානෙනි අමරදේවයානෙනි!!! ඔබතුමාට අමා මව නිවන් සුව අත්වේවා !!!!!! 🙏

  • @harithgunasekara5024
    @harithgunasekara5024 Год назад +1

    Ithahrr honda program ekkakk.Sthuthieyy.Harith Gunasekara,Germany

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 года назад +9

    කියන්න කතා ගොඩයි.....
    💙💙💙💙💙💙💙💙💙💙
    පලමු වරට... කාලෝ ෆොන්සේකා මහතාට මාගේ ගෞරවණීය ප්‍රණාමය.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    කතරගම දෙවියන්ගේ ගෙදරටම ගිහින් ඔහුට කිසිම බලයක් නැති බව පෙන්නුම් කල අයුරු හරිම අගෙයි.
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 11 месяцев назад +1

    මගේ මානසික වද්‍යවරු ❤

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Год назад +3

    විශිෂ්ඨ කතාවකි ලොවම විදිය යූතු.

  • @dilkshianurada2456
    @dilkshianurada2456 8 лет назад +12

    oba sada amarniyaii.
    sir nothi.aduwa kiya nimkla nohakiya.
    obata niwan suwa !!!!!!

  • @phnuwan4785
    @phnuwan4785 Год назад +3

    තෙරුවන් සරණයි අනෙ ඔබලාට ❤❤

  • @manushasandarenu9761
    @manushasandarenu9761 4 года назад +13

    අපේ සංගීතයේ " මුදුන් මල්කඩ " බදු පිරිස.....

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 3 года назад

      Sahathika aththa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 года назад +6

    මෙන්න මේ කලාකරුවන්ටයි සම්මාන පිට සම්මාන දෙන්න ඕනා

  • @mannewije6842
    @mannewije6842 6 месяцев назад +1

    ජාතියම එකලු කළ පහණ නිවුණි. මහා කලාකරුවාණෙනි. වියතාණෙනි. ඔබට අමාමහ නිවන් සුව!!!

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 Год назад +3

    අවු:11ක් උනත් රසය නම් අද වගේ.iTN,න් එකට මහා වටිනාකමක් දුන්න,නිවුටන් ගුනරත්න මහහතා අගයන්ව
    (.දැන් iTN එක වැලදුවා කුහහ ගැත්තර දේසපානය.)

  • @smkadura
    @smkadura 4 месяца назад

    මේ නම් රසාලිප්ත ගීත ගංගුලක්මැ විය යුත්තේය.

  • @thusithahkumara
    @thusithahkumara 8 месяцев назад

    මේ වගේ වාසනාවන්ත උතුම් මිනිස්සු එක්ක ජීවත් වෙන්න වාසනාවක් මට ලැබුනෙ නෑ මතු බවේකදිවත් ලැබෙන්න කියල ප්‍රර්තනා කරනව 🙏🙏🙏😢😢😢

  • @IIE-JO-
    @IIE-JO- Год назад +1

    ලාංකීය යුග පුරුෂයන් සහ සි‍ංහලයේ ලකුණ නන්දාමාලනී මහත්මියට මගේ ප්‍රණාමය.❤

  • @Dinushnavodya
    @Dinushnavodya 2 года назад +6

    I remember my childhood ♥♥

  • @prasannapradeep6143
    @prasannapradeep6143 2 года назад +5

    2022 මේක බලන මම......😊😎❤

  • @gamunu2420
    @gamunu2420 2 года назад +4

    හෙළ බිම ගුත්තිල ඇදුරු තුමනි, ඔබට නිවන්සුව පතමි.

  • @isharapramuditha9848
    @isharapramuditha9848 2 года назад +5

    ජාතික අමිල වස්තුව පණ්ඩිත් අමරදේව හෙළයේ මහා ඝාණ්ධර්වයාණෝ..🙏🙏❤❤

  • @RansHalwa
    @RansHalwa 3 года назад +7

    කළ උපකාර සිත්හි තබාගෙන ඒ වෙනුවෙන් ප්‍රත්‍යුපකාර කරන්නෝ ඉතා විරලය.
    බුදු රජාණන් වහන්සේ.
    අමරදේව ශුරීන් මා හට ලබා දුන් අවස්ථාව වෙනුවෙන් ජීවිත කාලය පුරාම පිං දුන්නත් මදි.
    විශාරද නන්දා මාලිනී.

  • @senarathweerasingha1492
    @senarathweerasingha1492 4 года назад +4

    We must beg grateful to the artists who built the spirit and nourish it

  • @cdeepalk
    @cdeepalk 7 месяцев назад

    We were lucky enough to born and live during this greatest legends era .. no body can be compared with Amaradewa and Nanda Malani the greatest ever produced music legends in history of Sri Lanka..

  • @nicemoviesamantha9028
    @nicemoviesamantha9028 6 лет назад +5

    Me weni uthum minisun apata ratak watinawa. Doramandalawata godak sthuthi. pandith mahacharya amaradwa surinta pemasiri kemadasa surinta niwan suwa parthana karami

  • @cpinnago
    @cpinnago 7 лет назад +9

    Amaradewa Sir !!! Sri Lanka will miss you !!

  • @swarnajayasundara6215
    @swarnajayasundara6215 Год назад +1

    Maha gandharwayanan ethulu vidwath mandalayata mage pranamaya

  • @වැල්මී1
    @වැල්මී1 2 года назад +4

    සිංහල සුභාවිත ගීත කලාවේ මේ ගායක පරපුරෙන් පසු ඒ හිස් තැන පුරවන්නට නොහැකිවනු ඇත,...

  • @rohiniprema6455
    @rohiniprema6455 2 года назад +2

    Very excellent programme. Good luck!!!

  • @MaduvanthaRanasinha
    @MaduvanthaRanasinha Месяц назад

    නමස්කාරය 🙏❤️

  • @harithgunasekara5024
    @harithgunasekara5024 4 года назад +2

    Itha honda wada satthannak,me wage kalarkaruwann idiriyyatta genna obathumarta sthuthi wewar.Harith Gunasekara,Germany

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 года назад +3

    රටට අනගි හඬ සොයා දුන් ගුවන් විදුලිය.

  • @mcmediator2909
    @mcmediator2909 7 лет назад +5

    Oba Apa Atharama Ipadewa.....Obata Apa Naya Gathi........🌹🌹🌹🌹

  • @EvangalineNewnan-cr6cg
    @EvangalineNewnan-cr6cg Год назад +1

    Pinbara amaradewa uththamayanata mage gawrawaya kawadath himiwe. A athara thaththa unath ma baths sarikarana Grey's srawanaya karanawita mage ammawa ha thaththa sihiwenawa.

  • @bernardkumaratunga621
    @bernardkumaratunga621 8 лет назад +5

    Metuma( pandith amaradewayanan tuma) Nawatath Apage Sri lankawema Amaradewa namin nawatayh api atarema ipadewai prarrtana karamin OBATA NIWAN SUWA PATANAWA.

  • @sachinmuthukumarana4963
    @sachinmuthukumarana4963 4 года назад +3

    අමරදේව sirge sindu ahnna api pin krla thiynwa atham ganak 🙏🙏🙏🙏

  • @Sehan_dilrr
    @Sehan_dilrr 3 года назад +4

    අනිත්‍ය ස්වභාවය කෙතරම් බලවත් ද

  • @prasannalanka4839
    @prasannalanka4839 4 года назад +2

    Amaradewa sir.. Oya nm marai appa... Ai api dala giye... Aye ne kenek oya wage... Visista minisa lanka Kala Lowe.. Niwan suwa lebewa sir....

  • @sandamalijayasekara1984
    @sandamalijayasekara1984 8 лет назад +4

    People can calm them self by listening to this. Kind of Buddhist Perith.

  • @EvangalineNewnan-cr6cg
    @EvangalineNewnan-cr6cg Год назад +1

    Sanda horen horen ebi Bala valakulak

  • @shyamaligustafsson7086
    @shyamaligustafsson7086 8 лет назад +8

    Sundara nihathamani minisa,,,,,

  • @SuperMayflowers
    @SuperMayflowers 12 лет назад +9

    This song woke me up when I was a boy with this great great masterpiece

    • @kamalfanitv6372
      @kamalfanitv6372 6 лет назад

      Mata lobai oba tumata niwansape labewa kiyala kiyanna...oba thuma ayeth api atara ipadewa

  • @sunilwimalasuriya2701
    @sunilwimalasuriya2701 7 лет назад +4

    Niwan suwa laebeewa garu Amaradewayani....

  • @sumithbandara3112
    @sumithbandara3112 7 лет назад +4

    Jaathiyak handawannata Samath maha yuga purusayanani obata niwan suwa

  • @organicyouth_garden
    @organicyouth_garden 4 года назад +4

    Great Presetation..

  • @oadim6218
    @oadim6218 4 года назад +1

    Hama....dama..dormadalawa..
    Danna..mama..hriasai.....budusrnai...

  • @sumedhasamarakoon529
    @sumedhasamarakoon529 8 лет назад +1

    Lowak geethayen sanahalu
    Maha gahandarwayananee
    nihanda kalakaruwananee
    Obata Amaha ma niwan Suva athweva.

  • @kumarimahathelge8718
    @kumarimahathelge8718 7 лет назад +5

    koi taram watina ayada

  • @sltravelvlog274
    @sltravelvlog274 3 года назад +3

    Masterpieces 😍

  • @induwaraekanayake2250
    @induwaraekanayake2250 8 лет назад +4

    Obata niwan suwa Amaradewayanani

    • @kasudesilwa8889
      @kasudesilwa8889 6 лет назад

      ආදරණීය ගාන්දර්‍යානනි ඔබට නිවන් සුව

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 Год назад +2

    අමරදේවයන්,නන්දාමාලනිය,මහාචාර්‍ය තුමා,රෝහණ් වීරසිංහයන් හා සුනිල් එදිරිසිංහයන්ද අගයන්ව.

  • @ShanakaJayaruksha-ml6no
    @ShanakaJayaruksha-ml6no 11 месяцев назад

    My favorite program

  • @gaminibologngnage9441
    @gaminibologngnage9441 6 лет назад +2

    obata newan Suwa athwewa gandarwayanani.

  • @EvangalineNewnan-cr6cg
    @EvangalineNewnan-cr6cg Год назад +1

    ,ma Sunil edirisinha mahathage Sama geeyskatama kamathi wemi.mage amalbiso geethaya hela kaantha urumaya rakaganna katana Veera satanak neda..kaanthawa ha maathruthwayath surakin ithama. Carina awasthawak. Vewrtha aarthikayayathula hela kaanthawa aithiya surakin obata mage gawrawaya hela kulagana otunu paladiya yuthuya.

  • @kelumrajasinghe1897
    @kelumrajasinghe1897 Год назад +2

    😪🙏🙏🙏

  • @jathikabimanayaheladipaya7803
    @jathikabimanayaheladipaya7803 4 года назад +1

    Theruvan saranai

  • @DNDMusic4379
    @DNDMusic4379 2 года назад +2

    හෙළයේ මහා ගාන්ධර්වයානනි ඔබට අමාමහ නිවන් සුව

  • @gimhanachathura9956
    @gimhanachathura9956 Год назад

    ❤❤❤🎉

  • @himansisamarakoon4962
    @himansisamarakoon4962 Месяц назад

    ❤❤

  • @rukshanifernando6756
    @rukshanifernando6756 3 года назад +2

    🥺😭🙏🙏🙏💐💐💐💐

  • @surangisenarathne8665
    @surangisenarathne8665 8 месяцев назад

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 6 месяцев назад

    Balanda Nanda andanaheti.menna artist last.

  • @anandaweragoda4318
    @anandaweragoda4318 4 года назад +2

    sri lankan great heros respect all.

  • @sanathdivakara9008
    @sanathdivakara9008 3 года назад +3

    😭✊🌙

  • @tharakarandeniya2447
    @tharakarandeniya2447 2 месяца назад

    😍

  • @SamanKumara-kp1gs
    @SamanKumara-kp1gs 7 лет назад +1

    sihla sog amrdava

  • @chathuralakmal432
    @chathuralakmal432 4 года назад +2

    Un like karapu ballo sinhalayekta jathakavela natha

  • @jayanuwan
    @jayanuwan 6 лет назад +2

    1:47:50

  • @prasannalanka4839
    @prasannalanka4839 4 года назад +2

    Mokunda appa mekata un like karapu gawayo

  • @d.wnandapala1716
    @d.wnandapala1716 9 месяцев назад

    .

  • @robertjayasekara5952
    @robertjayasekara5952 Год назад

    Amaradeva is not a God Just a musician. Those who let Portuguese in 1505 to Galle and let them construct a port in South???????????

  • @shashikakasunathilake1860
    @shashikakasunathilake1860 8 лет назад +35

    සසල සිත නිසල කළ බුදු පහස හදවතට සමීප කළ මහා ගාන්ධර්වයානෙණි ඔබට අමා මහ නිවන් සුව අත්වේවා!

  • @bernardkumaratunga621
    @bernardkumaratunga621 8 лет назад +2

    Metuma( pandith amaradewayanan tuma) Nawatath Apage Sri lankawema Amaradewa namin nawatayh api atarema ipadewai prarrtana karamin OBATA NIWAN SUWA PATANAWA.

  • @hashanmadusanka1098
    @hashanmadusanka1098 7 месяцев назад

    ❤❤