දෑස නොපෙනෙන තරුණයාගේ ජීවන සහකාරිය වූ දෑස පෙනෙනා ඉංජිනේරුවරිය | Ishan Jalil Love Story

Поделиться
HTML-код
  • Опубликовано: 31 янв 2025

Комментарии • 348

  • @imanchiranthie6371
    @imanchiranthie6371 4 года назад +15

    මේකටත් අනේ Ulike කරපු අය ඉන්නවා නේ , ඇස් පේනවා ද පොඩ්ඩක් හරි , අනේ හොද wife කෙනෙක් , බුදුසරණයි , දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයි ඔබ දෙපළට සුබ පැතුම් නීරෝගී දරුවන් ලැබ ලස්සන ජීවිතයක් ලැබේවා , මමත් 2018 සැප්තැම්බර් 07 , ඉශාන් හිනා වෙද්දී එයාගේ කට ඇස් දෙක වගේ

  • @dilhanajith4813
    @dilhanajith4813 4 года назад +7

    ඇත්තටම ඔබ ආදර්ශමත් බිරිදක්.....🌹🌹 සාර්ථක යුග දිවියකට සුබ පතනවා . 🌹🌹🌹🌹🌹

  • @sujatharanasinghe9727
    @sujatharanasinghe9727 4 года назад +46

    යුගදිවි ඇරඹු ඔබ දෙපළට සුභ පැතුම් සංසාරෙන් සමුගන්නා තුරා එකට ඉන්න වාසනාව ලැබේවා'' 💖💖💖

  • @dusunpriyah268
    @dusunpriyah268 4 года назад +34

    ඔබ දෙදෙනා සසර පතාගෙන ආපු ජෝඩුවක්,ලෝකයාට පෙනෙන ඔහු තුළ තිබූන අඩුව ඔබ‍ට නොදැනුනේ ඒ නිසයි, විවාහයක් සිදුවෙනකොට හදවතටත් කන් දෙන්න ඕනේ, ගොඩක් ඉගෙනගත්තු මිනිස්සු කරන්නේ බුද්ධියට මුල් තැන දීලා විවාහයක් කරගන්න එක, අන්තිමට අවුරුද්දක් දෙකක් යනකොට හිතින් විදොනවා, අන්තිමට අනියම් සම්බන්ධතා හදාගන්නවා, මුළු සසරම අවුල් කරගන්නවා,අනුන්ව සතුටු කරන්න කසාද බැදලා ලෝකෙට පෙන්න රගපාලා, ඇත්තටම නංගි ලෝකෙට කන් නොදී ඔබේ හිතට මුල් තැන දුන්න එක ගැන, ගැහැණු කෙනෙක් විදිහට මම ඔබව අගය කරනවා, සියලු බාධක ජයගෙන ඉදිරියට යන්න ඔබ දෙපළට ශක්තිය ලැබේවා !!!

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 года назад

      ගෑණුනේ.....
      😨
      💧
      ආපහු මොනවා අහනවද?
      පවට පිං දෙන්න බෑ කියන්නේ නිකංද?
      😷😷😷😷😷😷😷😷😷😷😷😷😷
      සසරේ පතාගෙන ආපු දෙන්නෙක් ලු.
      කොහොමත් 🐂🐂🐂 කරත්තේ බඳිනවා තමයි.
      එහෙම නැත්නම් ඉතින්.....
      තම්බි
      දක්කගෙන යයි.
      🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

    • @shreya11126
      @shreya11126 4 года назад +2

      බොහොම ස්තූතියි අක්කේ! තෙරුවන් සරණයි 🙏😍😍

    • @dusunpriyah268
      @dusunpriyah268 4 года назад +3

      @@nilambarameghawarna6635 ඔබ ගැණුනේ කියලා අදහස් කල දෙයින් මං තේරුම් ගත්ත දේ අනුව, ඔබ නොදත් දෙයක් තියෙනවා, යසෝදරා වගේම උතුම් ගුණ තියෙන කාන්තාවන් මේ ලෝකෙ ඉන්නවා, ඔබ‍ට එවැනි අය මුණ නොගැසීම නිසා, සමස්ථ කන්තවෝම එක වගේ කියලා හිතන එක වැරදි නේද?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 года назад +1

      @@dusunpriyah268 එවැනි උතුම් කාන්තාවන් කොපමණ සංඛ්‍යාවක් මේ මිහිපිට උන්නාද?
      ......... නමෝ ....රියනි,
      දිව්‍ය ප්‍රසාද පූර්ණ වන්තියනි, ඔබගේ ෂී කුසෙහි පලවන් ජේ.... ආශිර්වාද ලද්දාහුමය. ස්වාමීන් වහන්සේ ඔබ සමගයි.
      ආ....න්

    • @teklaeroshane9059
      @teklaeroshane9059 4 года назад +1

      @@nilambarameghawarna6635 ai mehema katha kiyanne.e kanthawa monatharam kaoakirimakda e karala thiyenne.oyage sahodarayek mehema hitiyanam oya dakinneth oya widihatamada.me msg eken oya oyage hadawatha loketama pennala iwarai.agaya kala yuthude agaya karanna puruduwenna.samaharawita oyata gon karaththa athdakimak athi.eth minissunta ehema kathakaranna epa.

  • @yamunamanel5431
    @yamunamanel5431 4 года назад +25

    ආදරය අන්ද නැහැ . ඔබ දෙදෙනාටම හොඳ අනාගතයක් සහ සාර්ථක යුග දිවියකට සුබ පතනවා .

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 года назад +78

    ආදර්ශමත් බිරිදක්...ලස්සන අනාගතයකට සුබ පතනව

  • @qr6995
    @qr6995 4 года назад +7

    ඔබ දෙපලටම සුබම සුබ අනාගතයක්,අපිටනම් හම්බඋනේ අපේ ඇස් දෙකත් ගලවගෙන යන ජාතියෙ කෙල්ලො

  • @kumarikanchana708
    @kumarikanchana708 4 года назад +13

    සසර බැදීමක්. ගොඩක් ආසාවෙන් බැලුවා. සතුටින් හැමදාම ඉන්න ලැ බෙවා

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 4 года назад +31

    සිනාමුසු මුහුණින් නිතරම ඉන්න ඔබ ඇයත් සමග හොද සහකරුවෙකු ලෙස ජීවත් වෙන්න, මගෙන් සුභ පැතුම් සහොදරයා

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 года назад +2

      හරිම ලස්සනයි.
      පුදුම සතුටක්.
      තාරක ජයසිංහ.....
      👍👍👍👍👍👍👍👍👍👍👍👍
      ඔයා කියන විදියට හිනාවෙලා සතුටින් ඉන්න හැකි තරම් උත්සාහ ගන්නවා.
      😁
      😁
      ඌ අන්ධයෙක් කියලා දන්නේ නැද්ද 🐃

    • @tharakajayasingha2989
      @tharakajayasingha2989 4 года назад +3

      අන්ධ මිනිස්සුන්ට හිනා වෙන්න පුලුවන් සහො

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 года назад +2

      @@tharakajayasingha2989 ඔව්....
      බොසා...
      😷😷😷😷😷
      කවුද බෑ කිව්වේ...අනේ...

    • @tharakajayasingha2989
      @tharakajayasingha2989 4 года назад +3

      ඇස් පෙනීම නැති අය අපිට වඩා හොදයි නෙද

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 года назад +2

      @@tharakajayasingha2989 නැතුව නැතුව... 😕😕😕
      ඔළුව ඇතුලේ මොළයක් කියලා දෙයක් නැත්තං තව ෂෝයි....

  • @teriskafernando3939
    @teriskafernando3939 4 года назад +31

    සුභ අනාගතයක් වේවා ඔබ දෙපළට

  • @shamalimudalige4234
    @shamalimudalige4234 4 года назад +12

    ගොඩාක් හොද බැදීමක් ❤️👍🙏හැමදාමත් හොඳින් ජිවත් වෙන්න 👍🌹🌹🌹🙏ආදරනිය බැදීමක් ....

  • @hadayanidayani2008
    @hadayanidayani2008 4 года назад +1

    ඔබ දෙපලටම සම්මා සම්බුදු සරණයි හොඳ අනාගතයක් දීර්ඝායු වේවා ගොඩක් ආඩම්බරයි නංගි ඔයා ගැන🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷💏💏💏💏

  • @indranisamarakoon9519
    @indranisamarakoon9519 4 года назад +23

    තෙරැවන් සරණයි ඔබ දෙපලට

  • @dimuthusurangana6299
    @dimuthusurangana6299 4 года назад +17

    අැය ශක්තිමත් හිතක් ති ෙයන කාන්තාවක්

  • @ramlyaegunasingha6376
    @ramlyaegunasingha6376 4 года назад +4

    ඇත්තටම ඔබ ආදරණිය බිරිදක් දිගු ගමනකට ඔබ දෙපලට සුභ ගමන් මම කුවේට් වල ඉදන්

  • @mallikamallika172
    @mallikamallika172 4 года назад +22

    සුභ මංගලම් ඔබ දේපොළට බුදු සරණයි සැම දම සතුටින් ඉන්න

  • @KuKu-pw1ji
    @KuKu-pw1ji 4 года назад +3

    බුදු සරනයි සුහ අනාගතයක් ❤❤❤❤❤❤

  • @iranganihewagodage1593
    @iranganihewagodage1593 4 года назад +4

    ඔබ දෙපලට සුබ පැතුම්. හැම දාම සතුටින් ඉන්න.

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 4 года назад +13

    ඔබ දෙදෙනාටම සුභ පැතුම් ❤️❤️

  • @manjalisachithra860
    @manjalisachithra860 4 года назад +29

    හැමදාමත් සතුටින් පරිස්සමෙන් inna ..ඔයාලා deannage ජීවිතය lassanama lassana weanna කියලා හදවතින්ම prarthana කරනවා ...

  • @coolinspirer6998
    @coolinspirer6998 4 года назад +9

    Best wishes for a blissful marriage life.

  • @kithmikithmi8656
    @kithmikithmi8656 4 года назад +2

    Happy for you brother,I have subscribed your RUclips channel.thank you for sharing your story.from Singapore.

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 3 года назад +1

    Mind unshaken.❤️❤️❤️❤️

  • @pranikanilukshi
    @pranikanilukshi 4 года назад

    සසර බැදීමක් ඔබ දෙපලට වාසනාවන්ත යුග දිවියක් ආසාවෙන් වීඩියෝ එක බැලුව.ගොඩාක් සතුටුයි..😍😍😍😍❤️❤️❤️❤️😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nironirosha3643
    @nironirosha3643 4 года назад +6

    😘😘😘😘😘හැමදාමත් සතුටින් ඉන්න...බුදු සරනයි ..

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 года назад +6

    ලස්සන අනාගතය ඔබ දෙපලට කාර්ය ❤️💞🌹

  • @herathchandra4082
    @herathchandra4082 4 года назад +1

    වාසනාවන්!!! 🌷❤👍 may god bless you forever !!!🙏

  • @shanikakumari7852
    @shanikakumari7852 4 года назад +2

    ලස්සන.අවංක ආදරයක් බුදු සරණයි

  • @victorypereira68
    @victorypereira68 4 года назад +11

    BEAUTIFUL COUPLE..TRUE LOVE LASTS FOREVER. GOD BLESS BOTH OF U FOR A LOVELY FOREVER MARRIED LIFE.❤❤

  • @lepanhar9350
    @lepanhar9350 4 года назад +1

    හරි ලස්සන අාදර කතාවක්

  • @pharmacisttoyourdoor5783
    @pharmacisttoyourdoor5783 4 года назад +10

    ඉතා අගනා ආදර්ශයක්....මේ වගේ සිතුම් පැතුම් ආකල්ප හරිම වටිනව....
    මගේ හදපිරි සුභපැතුම් මේ යුවලට.....
    ගවේෂණාත්මක මාද්‍යකරනය වෙනුවෙන් Fly Colombo ඔබට අපේ පූර්ණ ගෞරවය .......

  • @rohinigamagegonaragamage1142
    @rohinigamagegonaragamage1142 4 года назад +9

    තෙරැවන් සරනයි ඔබ දෙපලට

  • @sanjeewaweer2780
    @sanjeewaweer2780 4 года назад +5

    හදවතින්ම සුබ පතනව ඔබ දෙපලට.කියන්න බොහොමයක් දේවල් හිතෙනවා .නමුත් මොකක්ද කියන්නෙ කියලා හිතාගන්න බැහැ .තෙරුවන් සරණයි ඔබ දෙපළට .

  • @maryjoyce7310
    @maryjoyce7310 4 года назад +4

    Best wishes for this lovely couple. May god enlighten ur life n keep u both under. His colossal hand.

  • @kandy-cn2tk
    @kandy-cn2tk 4 года назад +1

    ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @anurasdarshanaedirisingha9421
    @anurasdarshanaedirisingha9421 4 года назад +6

    NIce story Ishan and Shavini I really love you guys. Once I back I'll visit you. Cheers

    • @ishanjalill4701
      @ishanjalill4701 4 года назад +1

      Awesome bro!
      Looking forward to see you soon!
      We love you too!

    • @shreya11126
      @shreya11126 4 года назад +1

      Thank you! Looking forward to meeting you 😊

  • @sadathraka9472
    @sadathraka9472 4 года назад +8

    වාසනාවේවා"#වාසනාවේවා #ඔබේදිවිමග#වාසනාවි සුවහාසක් මල් පිපේවා හොදට ගැලපෙන ලස්සන ජොඩුව ඇත්තටම ඔහුගේ හිනාව ඇයගේ ලස්සන ඇස් දෙක ලස්සන දු දරුවන් ලැබ සතුටින් ඉන්න ඔබදෙපලට ජයෙන් ජයවේවා බුදුසරනයි ජෙසුපිහිටයි

  • @harshaninayana8637
    @harshaninayana8637 4 года назад +6

    Best wishes both of you 💐💐💐💞💞💞

  • @nethmitanaya8328
    @nethmitanaya8328 4 года назад

    මං මේ කපල් එක අපේ කඩේ ඉස්සරහින් යනවා දැක්කා මාස 3 ඉදන් .මං ඒත් මේ කෙල්ල ගැන හිතින් සතුටු උනා කොච්චර හොදද කියලා..ළඟදි නම් තාම දැක්කේ නෑ..දෙන්නම සදහටම ගොඩක් ආදරේන් ,ගොඩක් සතුටෙන් ඉන්න .බුදු සරණයි හැමදාම පරිස්සමෙන් ඉන්න 💕💕💕💕💕💕

  • @piriyanthapiriyantha1352
    @piriyanthapiriyantha1352 4 года назад +7

    සුබ පැතුම් ❤️❤️

  • @sumedhasumedha1581
    @sumedhasumedha1581 4 года назад +2

    සුබ මංගලම් බුදුසරණයි සැමදම සතුටුයි ඉන්න ජයවේවා 👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @veejay4211
    @veejay4211 4 года назад +1

    So sweet...God bless you both🙏

  • @renukapriyangani2031
    @renukapriyangani2031 4 года назад +1

    සුභ මංගලන් හරිම ලස්සනයි.❤❤❤❤👍🌹🌹🌹🌹🌹🌹🌹

  • @vimukthijayalath2266
    @vimukthijayalath2266 4 года назад +1

    Good luck...

  • @maheshikamadhumadavi7449
    @maheshikamadhumadavi7449 4 года назад +1

    හැමදාමත් සතුටින් ඉන්න. ❤️ බුදු සරණයි...!

  • @dulanjaleemadushani7612
    @dulanjaleemadushani7612 4 года назад +2

    සුභ පැතුම් ඔබ දෙපලට 💕💕

  • @fashionnwr4761
    @fashionnwr4761 4 года назад +1

    Itha yahapath digugamanak yanna oyala dennatama suba pathanawa.❤️❤️❤️❤️👍

  • @himaligangani5060
    @himaligangani5060 4 года назад +8

    Congratulations

  • @shreya11126
    @shreya11126 4 года назад +12

    මේ video එකට comment කර අප දෙදෙනාට අාශිර්වාද කරන ඔබ සියලු දෙනාටම ස්තූතියි! එ් වගේම මේ video එක නිෂ්පාදනය කළ තරිඳු හා තුෂාන් සොයුරන් දෙදෙනා අැතුලු flycolombo අායතනයටත් ස්තූතියි. ඔබ සියලු දෙනාට ජය! 🙏🙏

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 4 года назад +1

    Suba pathanawa oba depalata... budu saranai...

  • @erootravels7102
    @erootravels7102 4 года назад +4

    God bless you guy's

  • @internationaleducationtv4662
    @internationaleducationtv4662 4 года назад +1

    Budusaranai dennatama.....!!!!!!!!!!!

  • @darshikaathukorala7536
    @darshikaathukorala7536 4 года назад +4

    Love you guys!! God bless youu😍😍😍

  • @nimeshaabeykoon2720
    @nimeshaabeykoon2720 4 года назад +2

    සුභ පැතුම් ඔබ දෙපලට♥️♥️♥️ තෙරුවන් සරණයි

  • @سومابلابل
    @سومابلابل 4 года назад +1

    Obala depalata hoda anagatayak budusaranai

  • @nimalbandara7748
    @nimalbandara7748 4 года назад +1

    oba dapalata suba pathami nirogisuwa dirgayusa pathami davi pihitai ... ❤❤❤❤❤❤👍👍👍👍👍👍🌷🌷🌷🌷🌹🌹🌹

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 4 года назад +5

    තෙරුවන් සරණයි oyala dennatama

  • @jayakodidinethma1207
    @jayakodidinethma1207 4 года назад

    Budu saranaii dennatama

  • @djbcdihsd4608
    @djbcdihsd4608 4 года назад +2

    සුභ පැතුමි ඔබ දෙන්නාට

  • @shamlykuwait2087
    @shamlykuwait2087 4 года назад

    සසර බැදීමක් ගොඩක් ආසාවෙන් කියෙව්වා ඔබ දෙපලට සුභ අනාගතයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @nadeerajayakody7591
    @nadeerajayakody7591 4 года назад +5

    May the triple gem always protect you two.......😘😘

  • @SumedhaSL
    @SumedhaSL 4 года назад +1

    The most beautiful smile i ever seen on her and his faces

  • @wasanthapradeep5216
    @wasanthapradeep5216 4 года назад +4

    Suba mangalam...Hamadama sathutin inna labewa ! Awasaneta kiwwa kathawa superb..packageren pita hithanna..👍👍👍👍👍

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 года назад

      Packageren....
      මොකක්ද බං මේ?
      ගොබ්බ හු..............

  • @lalaniperera9248
    @lalaniperera9248 4 года назад +4

    Love you guys ❤

  • @disnasandamalie4452
    @disnasandamalie4452 4 года назад +1

    This type of things also happen to prove only love matters the most ,In a world where people think relationships only depend on wealth appearance and materialistic things .

  • @irajaya7201
    @irajaya7201 4 года назад +1

    ලස්සන අනාගතය ක් ඔබ දෙපලට තෙරුවන් සරනයි

  • @alsoltanalsoltan815
    @alsoltanalsoltan815 4 года назад +1

    Dasa panena minisakuta wadiya ohu samajaya ediriyan sarthaka arambayak samaga jewana gamanak....sathutin enna hamadamath. ..

  • @sunithasisra7452
    @sunithasisra7452 4 года назад +4

    හැමදාම.සතුටින්..ඉන්න.ඔබ.දෙපලාට.සුභ.අනාගතයක්.පුර්ථනා.කරමි.අාදරයට.තරාතිරම.බලපාන්නෙ.නැහැ.ඔබදෙපලම.හරිම.දේ.තොරා.ගත්තෙ.අාදරෙන්.ඉන්න.හැමදාම.සතුටුයි.ගොඩාක්.ගොඩාක්ම.දෙන්නට.ජය.මංගලමි......

    • @nushanyahathugoda6830
      @nushanyahathugoda6830 4 года назад

      Nawatime tita wachanen wachaneta tyanne na.me wage wakyak iwra unama tiyanna

  • @bsenawirathna6908
    @bsenawirathna6908 4 года назад +1

    💐🌹🌷🌻💐 subs pathum! Massa gaanak gathaunath Ada thamai video eka dakke.......thunruwane saranai,haduu sadu demapiyan saranai.yuwathi pathum hata satharawaram devi saranai rakawaranai!

  • @anugaiya6337
    @anugaiya6337 4 года назад +5

    ෂවිනි අක්කා.. අක්කටයි අයියටයි සුබ පතනවා හදවතින්ම❤️

  • @cliffedethmadalage3239
    @cliffedethmadalage3239 4 года назад +1

    Thank you..

  • @Sandiya65
    @Sandiya65 4 года назад +3

    Blessings for a long lifetime of happiness to share together. ❤

  • @dammirodrigo1176
    @dammirodrigo1176 4 года назад

    Oba dedenata theruwan saranai.!!

  • @anuradhasirinadee4735
    @anuradhasirinadee4735 4 года назад +1

    Ishan proud about you.. wish u all the best

  • @sarakumari5461
    @sarakumari5461 4 года назад +1

    Both are very good very nice god bless your family

  • @ireshaskitchencafe6054
    @ireshaskitchencafe6054 4 года назад +1

    Ishans mom n dad salute to you sir n ma'am for bringing up a inteligent boy

  • @maneldissanayake3551
    @maneldissanayake3551 4 года назад +2

    දුවේ ඔයා ආදරණීය යි. හොඳ බිරිඳක් ලෙසින් ආදරයෙන් ඔයා ලගේ ඉදිරි ජීවිතය වාසනාවන්ත වේවා.

  • @gayathriherath7652
    @gayathriherath7652 4 года назад

    It's wordless to explain. Wish you all the best.

  • @geethakumuri8505
    @geethakumuri8505 4 года назад +15

    Suba pathum oyala dennata.

    • @kadulanuba6711
      @kadulanuba6711 4 года назад

      ❤❤❤❤

    • @janakbandara6265
      @janakbandara6265 4 года назад

      විසාකාවියන් ඉන්නවා තවමත්

  • @wasanafernando6314
    @wasanafernando6314 4 года назад +1

    All the very best ..

  • @susanthahehewijesinghe2009
    @susanthahehewijesinghe2009 4 года назад

    He is a very talented person because I followed a diploma at BIDTI in 2015 with him. I wish you a happy marriage life.

  • @sanuriwanninayake
    @sanuriwanninayake 4 года назад +2

    So happy for both of you, since Shavini you were my schoolmate, blessings for a happy wedded life

    • @shreya11126
      @shreya11126 4 года назад

      Thank you Sanuri! 😍🙏

  • @zoonezoone4853
    @zoonezoone4853 4 года назад +1

    Theruwan saranai oba depalatama. 👏👏👏👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️

  • @ladaloyka5612
    @ladaloyka5612 4 года назад +3

    Niyamai vishala kapa kirimak
    Sundarai oba 2ta Jaya weva 🌺

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 4 года назад

    ඔයාලා දෙන්නට සුභ පතනව ..සතුටින් ඉන්න . ඔයා කියන එක හරි . දෙන්නට දෙන්න ගැලපෙන්නයි ඕනෙ .දෙන්නටම හිතේනව නම් මට මෙයා ගැලපෙන ව .මට මෙයත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුලුවන් කියල .එච්චරයි ..

  • @tarushikadevindi4610
    @tarushikadevindi4610 4 года назад +5

    Congrtulaions

  • @champakavitharana6173
    @champakavitharana6173 4 года назад +1

    All the best for you two
    🙏🙏🙏

  • @GoodGood-cp5mc
    @GoodGood-cp5mc 4 года назад +2

    God bless you too. 🥰

  • @ProposalMarriage
    @ProposalMarriage 4 года назад +7

    Wish you best of the best always

  • @anushakulatunga2341
    @anushakulatunga2341 4 года назад +1

    Congratulations! Wish you all the very best ❤

  • @dammirodrigo1176
    @dammirodrigo1176 4 года назад

    Subapathanawa hamadaamath sathuten inna labewa budu saranai.!!

  • @douglasperera5490
    @douglasperera5490 4 года назад +1

    You are well understanding couple ,
    Wish you all the best ,congratulations .

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 года назад +1

    Theruwan saranai!!
    Suba mangalam, jayama wewa🙏❤️💐

  • @vishwanipathirana4129
    @vishwanipathirana4129 4 года назад

    Lovely couple best of luck

  • @hardiktailit8896
    @hardiktailit8896 4 года назад +2

    ඔබ දෙපලට සුභ ගමනක් යන්න වාසනාව උදා වේවා

  • @Aarya5945
    @Aarya5945 4 года назад +1

    Suba pathum dennatama💞. Ane matath mehema kenek unath kamak ne❤️

  • @sularisajeewani2561
    @sularisajeewani2561 4 года назад +1

    Wish you all the best both of you.❤️❤️❤️🌷

  • @SantySanty-zo7oh
    @SantySanty-zo7oh 4 года назад +2

    Hemadama sathutin inna.....budu saranai...

  • @mharshanijayasekara8865
    @mharshanijayasekara8865 4 года назад +1

    Congratulations Ishan oyatath Shavinitath....😍😍😍💕💕💕

  • @myhome6709
    @myhome6709 4 года назад +1

    Supiri