Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දීර්ඝයුෂ මාමෙ ඔයාට තෙරැවන් සරණයි 🙏❤
Budusarani a mamata..🙏A wagema tv dakunata godak pin..Apita mewa bakanna salaswanawata...
ඒක ඇත්ත අයියෙ පූජා බූමි පිං ඉඩම් හිතුමතේ විකුනන්න බෑ ඒව සියලු දෙනාගෙම උරුම
Spirmaa kathawa..❤❤❤❤❤❤
ඔබතුමාටත් මාමටත් දීර්ගායුෂ ලැබේවා
Athatama hoda chanale akak niyamai
අනෙ ගොඩක් පිං 🙏🙏❤️☺️
Batu harakek denna puluvanda hada ganna.vassiyek
තෙරුවන් සරණයී අංකල් සත්තුන්ට ආදරේ කරන එක පින්සිද්ද වෙන්න ඕනේ
Very nice 👌🙏
කැලුම් මහත්මයාට පුළුවන් නම් මට උදව්වක් කරන්න එත් ඒක මගෙන් කෙනෙක් ට වෙන උදව්වක් මට කව්රු හරි සොයා දෙන්න මගේ ළමයි 2සමග ගෙදර ඉන්න මට ඔබ තුමාගේ නොම්බරේ දෙන්න බුදුසරණයි
එ මාමාගේ විඩියො දාන්න තව.
සතුන්ට හොඳින් දැනෙනවා අපි සතුන්ට ආදරේ කරනකොට. ඒ වගේම මේ අහිංසක සතුන්ව ආදරෙන් බලාගන්න, 🙏🙏🙏🙏🙏🙏සතුන්ව පරිස්සමින් මිනිස්සු නපුරුයි, සතුන්ට හිරිහැර කරයි පරිස්සමින්..... 🙏🙏🙏🙏. මිනිස්සු සතුන්ව මරණ කාලෙයක් අනේ 😭පරිස්සමින්.හැබැයි ඒ තැන ටිකක් අනාරක්ෂිතයි සතුන්ට, දැක්කම දුකත් හිතෙනවා සතුන්ගේ ඉරණම😔.
Mamaa dalada smbudu pihitaii
Dupat minissu goda gannaona
මහත්තයා පුලුවන් නම් ලොකු උදවුවක් තියනවා අපේ ගමේ ලමයි 4දෙනෙක් ඉන්න පවුලක් තියනවා පුලුවන් නම් එයාලට කිරි දෙනක් ලබාදෙන්න ලොකු පිනක්
💓💓
Mamata deergau satun balaganna niduk nirogisampathiya labeywa
Obathuma loku sathkarayak karanne
👌🙏🙏🙏🙏🙏🙏🙏
Ape gamatath evith
govipola piliwelakata thiyaganna
🙏🙏🙏🙏🙏🙏🙏
Oba thumata dewipihiti
මිනිස්සු එක්ක කතා කරද්දි තමන් කෙරුමා අනිත් කෙනා පහත් තත්වයට දමා කතා කරන්න එපා.ඒක හරිම නරකයි. මොකද ඔබ සමාජයේ උසස් යැයි සම්මත පුද්ගලයෙක්ට ඔය ලෙසට කතා කරන් නෑනෙ.හැමෝටම ආත්ම ගෞරවයක් ඇතැයි සිතා කතා කරන්න.
Matath 1k danuna
මහත්තයා මට ඒ අන්කල්ගෙන් මටත් සත්තු ටිකක් අරන්දෙන්නකො මගෙ ඉඩමක් තියවා ඒකෙ තියන්න මට හරක් ටිකක් හරි දෙනවාද අහන්නකො
මෙ අන්කල්නම් හීන් නූලෙන් ගේම ගහන්නෙ...
Kade50kne thatte
ඔය ඉන්ජෙක්සන් එකක් නෙවෙයි මාමා කියන්නෙ. කෘතිම සිංචනය කියල කරනව ඒක
Hamuduruwanta mokatada idam pinata deepuwa vikunala hambakaranawa godak hamuduruweru aserena manussayekuta udawkaranna oney
උත්සාහවන්ත අව්‍යාජ මනුෂ්‍යත්වයට ජය වේවා
Me mama inneh koheda Mata contact number 1 denna
දීර්ඝයුෂ මාමෙ ඔයාට තෙරැවන් සරණයි 🙏❤
Budusarani a mamata..🙏
A wagema tv dakunata godak pin..
Apita mewa bakanna salaswanawata...
ඒක ඇත්ත අයියෙ පූජා බූමි පිං ඉඩම් හිතුමතේ විකුනන්න බෑ ඒව සියලු දෙනාගෙම උරුම
Spirmaa kathawa..❤❤❤❤❤❤
ඔබතුමාටත් මාමටත් දීර්ගායුෂ ලැබේවා
Athatama hoda chanale akak niyamai
අනෙ ගොඩක් පිං 🙏🙏❤️☺️
Batu harakek denna puluvanda hada ganna.vassiyek
තෙරුවන් සරණයී අංකල් සත්තුන්ට ආදරේ කරන එක පින්සිද්ද වෙන්න ඕනේ
Very nice 👌🙏
කැලුම් මහත්මයාට පුළුවන් නම් මට උදව්වක් කරන්න එත් ඒක මගෙන් කෙනෙක් ට වෙන උදව්වක් මට කව්රු හරි සොයා දෙන්න මගේ ළමයි 2සමග ගෙදර ඉන්න මට ඔබ තුමාගේ නොම්බරේ දෙන්න බුදුසරණයි
එ මාමාගේ විඩියො දාන්න තව.
සතුන්ට හොඳින් දැනෙනවා අපි සතුන්ට ආදරේ කරනකොට. ඒ වගේම මේ අහිංසක සතුන්ව ආදරෙන් බලාගන්න, 🙏🙏🙏🙏🙏🙏සතුන්ව පරිස්සමින් මිනිස්සු නපුරුයි, සතුන්ට හිරිහැර කරයි පරිස්සමින්..... 🙏🙏🙏🙏. මිනිස්සු සතුන්ව මරණ කාලෙයක් අනේ 😭පරිස්සමින්.හැබැයි ඒ තැන ටිකක් අනාරක්ෂිතයි සතුන්ට, දැක්කම දුකත් හිතෙනවා සතුන්ගේ ඉරණම😔.
Mamaa dalada smbudu pihitaii
Dupat minissu goda gannaona
මහත්තයා පුලුවන් නම් ලොකු උදවුවක් තියනවා අපේ ගමේ ලමයි 4දෙනෙක් ඉන්න පවුලක් තියනවා පුලුවන් නම් එයාලට කිරි දෙනක් ලබාදෙන්න ලොකු පිනක්
💓💓
Mamata deergau satun balaganna niduk nirogisampathiya labeywa
Obathuma loku sathkarayak karanne
👌🙏🙏🙏🙏🙏🙏🙏
Ape gamatath evith
govipola piliwelakata thiyaganna
🙏🙏🙏🙏🙏🙏🙏
Oba thumata dewipihiti
මිනිස්සු එක්ක කතා කරද්දි තමන් කෙරුමා අනිත් කෙනා පහත් තත්වයට දමා කතා කරන්න එපා.ඒක හරිම නරකයි.
මොකද ඔබ සමාජයේ උසස් යැයි සම්මත පුද්ගලයෙක්ට ඔය ලෙසට කතා කරන් නෑනෙ.හැමෝටම ආත්ම ගෞරවයක් ඇතැයි සිතා කතා කරන්න.
Matath 1k danuna
මහත්තයා මට ඒ අන්කල්ගෙන් මටත් සත්තු ටිකක් අරන්දෙන්නකො මගෙ ඉඩමක් තියවා ඒකෙ තියන්න මට හරක් ටිකක් හරි දෙනවාද අහන්නකො
මෙ අන්කල්නම් හීන් නූලෙන් ගේම ගහන්නෙ...
Kade50kne thatte
ඔය ඉන්ජෙක්සන් එකක් නෙවෙයි මාමා කියන්නෙ. කෘතිම සිංචනය කියල කරනව ඒක
Hamuduruwanta mokatada idam pinata deepuwa vikunala hambakaranawa godak hamuduruweru aserena manussayekuta udawkaranna oney
උත්සාහවන්ත අව්‍යාජ මනුෂ්‍යත්වයට ජය වේවා
Me mama inneh koheda
Mata contact number 1 denna