You are lucky to have all these fruit trees in your property(Farm) there is also running water it is a blessing to have water in your garden. Instead of protecting with so many saree, you must get it done the fence in metallic(as you intend). You do so much with your own to make the public attract in this case you can organise fund raising programme for Flood victims in the rural areas(just to give a helping hand for the poor people). Srilanka has lots of rich people and I am sure they will certainly help you in case you want to help the poor people. You look after your domestic pets and your Farm with a great interest. I hope you will take into consideration my point of view.Stay lucky forever.God Bless your family
Okunta prima biththara kema kilo 3 kata badairigu kudu kilo 1i wee kilo 1i anupatheta denna eka kikiliyek 125g kanawa eka nisa inna ganen wedi karala balanna
Nangi kikiliyo gaddi belle pihatu nathi aya ganna. eyala dana biththara lokui ea wagema ea satthu godak loku wenawa ea wagema masa4/5/6 wage wayasa ayawa ganna
ඩොබි,ශෙලි සහ කිටීලා ට තමා ගොඩක් ආදරේ..අනේ කූඩුවේ ඉන්න විදිහ.දුක හිතෙනවා..කිහිප වතාවක්ම ඒ ටික බැළුවා..කුකුළෝ 😅❤❤❤ ශෝක් ..
සුපිරි ❤❤❤❤
දිගටම farm videos කරන්න ඒක ඔයාලා ආසාවෙන් නියමෙට කරගෙන යනවා කියලා දෙන විදිහට බලන්නත් ආසයි
ආදරෙයි ♥️♥️
සුපිරි .මමත් කුකුලෝ හදන්න ඉන්නෙ .කුඩුවේ ඉද්දී දෙන කැම.දෙන විටමින් එහෙමත් විඩියෝ එකක් දෙන්නකො
මං නම් කොහොමත් සත්තුන්ට ආදරෙයි..මාත් කුකුල්ලු හදනවා ❤
චුටි මල්ලි හරි අහිංසකයි
ඒ වෙනම ලෙවල් එකක ඉන්න කුකුල් බොසා එක්ක කරපු මාධ්‍ය සාකච්ඡාව තමයි ලස්සනම 😂❤
මාධ්‍ය සාකච්ඡා ව නියමයි
Menna kalekin dobby&shelii innawa mama asama e dennata e denna inna videos nam ona taram balanna kamathii ...😊😘😘
😍😍
අපි බලන් ඉදිරියේ වීඩියෝ එකක් දානකන් ❤❤😊💝❤❤ආදරෙයි ❤
Budusarani❤❤❤
Mama 1st . Ada video සුපිරි
ඔයාගේ කුකුල් පාම් එක මරු
Sari hoya ganne kohomada
තව කුකුල් වීඩියෝ ඕනේ 🙏
කූඩුව ඇතුලට කහ පාට ලයිට් දාන්න 5/6 පාත් වෙන්න දාන්න එතකොට කූඩුව ඇතුලේ රස්නේ ටිකක් හරි තියෙනව
Dala thiyenne
lassana kukullo kikiliyo ❤❤❤
Hammoo athi yantham dala video ekak aniiii asawn balan hitiye 😊😊😊❤❤❤❤
♥️♥️♥️
ඔයාගේ වීඩීයෝ හරිම ආසාවෙන් බලනවා අපි.❤❤
වටේට ගහන්න සාරි තමයි හොදම මොකද දැල් ගැහුවොත් සර්පයෝ🐍 සහ වෙනත් කුඩා සතුන්🐀🐇 දැල් වල හිල් වලින් රිංගනකොට හිර වෙන්න පුලුවන්. ඊට පස්සේ ඔයාලටමයි උන්ව අයින් කරන්න වෙන්නෙත්..❤️👍
Akka wateta kola ptaa delak gahagnn himihit ethkota lagata wel blnn oni nee
දැල් odar karala ganna puluwan
ලස්සනයි
You are lucky to have all these fruit trees in your property(Farm) there is also running water it is a blessing to have water in your garden. Instead of protecting with so many saree, you must get it done the fence in metallic(as you intend). You do so much with your own to make the public attract in this case you can organise fund raising programme for Flood victims in the rural areas(just to give a helping hand for the poor people). Srilanka has lots of rich people and I am sure they will certainly help you in case you want to help the poor people. You look after your domestic pets and your Farm with a great interest. I hope you will take into consideration my point of view.Stay lucky forever.God Bless your family
❤️❤️❤️
Thanks you so much ❤️❤️❤️
Okunta prima biththara kema kilo 3 kata badairigu kudu kilo 1i wee kilo 1i anupatheta denna eka kikiliyek 125g kanawa eka nisa inna ganen wedi karala balanna
Mama kiyanne podi Aya genath heduwanam hoday.mokada kiyanawanam wayasa ewn thama wikunane. Biththara kipa park dapu Aya wennath puluwan.video eka supiri .math hadanawa kukulo
Nangi kikiliyo gaddi belle pihatu nathi aya ganna. eyala dana biththara lokui ea wagema ea satthu godak loku wenawa ea wagema masa4/5/6 wage wayasa ayawa ganna
ගම් කුකුල් ව්‍යාපාර ලාබයිද 100 වගේ හැදුවොත් ලාබය කොහොමද ?
මන් බලන් හිටපු විඩියෝ එක ❤❤
හාරගෙන නිදාගන්නේ සීතල හින්ද උන්ට රස්නේ ඕනේ එකයි හාරගෙන නිදාගන්නේ
Mal gaumataa akkige lassana ..❤
Cover කරලා තියෙන area එක ම පහළ ට වෙන්න pond එකක් හදල තාරාවෝ දෙන්නෙක් එහෙම ගෙනැත් දැම්ම නම් තව ෂෝක් වෙයි 😊 channel of wolfy වෙතින් රැගෙන ආ මාධ්‍ය සාකච්ඡාව සාර්ථක ලෙස කෙරී ඇති බවක් පෙනී යනවා 😊❤කුකුල් ලු අඩු වෙලා ද මන්දා 😊 vlog එක මරු 😊❤
Farm video 2 වල comments off කරලා නේද 😢😢😊
Sariyata udin dala gahanna
akke me gankukulu egg ganna puluwanda
Ape amma sell karanawa
Oyala kukullunta kukul kama denna 😊😊
කෙසෙල් ගස් තිනෝ නම් කැන් ආවාම ගස් කපනවනෙ කෙසෙල් බඩේත් කැලි කපලා දන්න 🐓න්ට ඔයා කපන්න යන්න එපා ඔයාගෙ සුට් ඇගිලි උයියා වෙයි👍❤️🔥
Ara kukula ekka ktha karana eka thama maruma😂😂🐓
Waththa wata karanna sari gaththe kohenda akke
Akke podi kukulawa pennanko video ekakin😊
Nice video ❤
ඔයා හරි ලස්සනයි
Register karana onida wadipura hdaddi
Akke ara trip eka giyada ara konde hadanna gihilla kiuwe yano kiyala giye nadda
Oooo
Watta wate dal gahanna
Den. ඔයාගේ කිකිලියෝ biththr👍 danawada
❤❤❤❤අක්ක ගොඩක් ආදරෙයි ❤
පොර කුකුලු දෙන්නෙක් දැම්මනම් මරු
Eyala e wali nanawa
Lassanay akkiyo..adarey godak ❤bye bye..❤
අඩේ මටත් දැන් කුකුල් සෙට් එකක් හදන්න හිතිල තියෙන්නේ......🎉🎉🎉🎉
😂😂😂😂🤭🤭
👌👌👌👌
Akka😅 gedarata aluwo vitharay adu😅
Biththarà Danner nadda
Thawa kukul video oni
නුවරඑළිය vlog එක කවදද ගේන්නේ?
Heta dannam ♥️
ඩොබී ගේ ශෙලී ගේ වීඩියෝ එකක් ඕනේ අක්කි❤
Heta
වොල්ෆි කුකුලොන්ට ආරක්ෂාව මදි
කුකුල් විඩීයෝ එකක් දාන්න
ඔතෙන්ට තව අඩුපාඩුවක් තියෙනවා ගිනි කුකුළු ජෝඩුවක් ගෙනත් දාන්න 😮😮
Unge sadde wadi neda 🤭🤭
@@WolfyVlogs ow උන් ඉන්න එක හොඳයි ඔය සර්පයෙක් එහෙම ආවොත් එහෙම කෑගහනවා උන් ගොඩක් කුකුල් කූඩු අනිත් කුකුළන්ගේ ආරක්ෂාවට හොඳයි මොකෙක් හරි සතෙක් ආපු ගමන් එයාලා කෑගහනවා
❤👍
5:39 😂😂
😃😃😃😃
ඔය සාරි ගහලා තියෙන එකෙන් ඒගොල්ලන්ට උඩින් යන්න බැරිද
Udata dal gahanna inne
හායි කොහොමද කිකිළී.
👍
12:52 Ane 😁
Shelita awurudu kiyada kiyannako😢😢😢😢😢😢😢😢😢
5
අක්කේ 😅😊😂😂😂😂❤😅😅😅😅
Thank you akki...❤
❤❤❤❤❤❤
බිත්තර දානවද දැන්
❤🎉
මම ගාව පොකුණු වලට ගත්ත බ්ලූනෙට් දෙකක් තියෙනවා එකක් අඩි සීයක් දිගයි සාධාරණ ගානක් දෙන්න
Kiyada denne
💖🐓💖
Dobita awrudu kiyada
2
❤😍🥺
Akke kukullungema video genna ko🎉🎉🎉🎉🎉❤❤ e video eka dakalamay oyawa subscribe kare
Saree Farm (Pvt) Ltd. 😁😀😀😀❤
Kidenek ඉන්නවාda
❤🔥
dobby❤❤
😮😮😮😮
හැ මො ම ්ද යී අ ්න 😅😅😂😂😂😂🥹
Ko akke ara issella idapu kukulo tika ❤
E set eka wena kuduwakata damma. Eka pennanna amathaka unane 🙈
@@WolfyVlogs Aaa 😊
🥰🥰🥰🥰
❤❤❤❤
Kukul chaminda ta kiuwanam dn inna kikiliyangen බිත්තර tikak wadipura damma ganna thibuna😂
E kauda e 😂
@@WolfyVlogs tv eke news wala giye podi lamayek ta kama kauwe 😂
අනේ අක්කි කොලබ ගෙදර විඩියෝ එකක් දන්නකෝ 😢❤
Ehe video karanna tharam deyak na ane..
😍❤
පරන මාලු දැල් ටිකක් හොයා ගෙන වට කරන්න
කුකුලන්ගෙ ලෙඩ වලට හොදයි ඉගුරු සුදු ලුනු ගම්මිරිස් මුරුන්ගා කොල උදුපියලිය කරාබු නැටි එකට අබරලා ගුලි කරලා ගිල්ලන්න
❤❤❤❤❤⚘🧚♀️
උ මනමාල kukulek nikanda කුකුළා කියන්නේ 😂
💚🖤💚🖤👍🏻
🥰🥰😍😍😍💓💓💓💓💓
නංගී ඔයා ගේ ගම කොහෙද
Ruwanwella
😂❤🎉😊😅
කුකුල්ලු බෝ කරගන්න
පරන සාරි තියෙනව අක්කෙ කඩෙ විකුනන්න.❤ කිලො ගානට දෙනව
Koheda
Lasisan kikileyak