Mamai Punchi Kethale | මමයි පුංචි කේතලේ | I'm a Little Teapot in Sinhala | Sinhala Lama Gee
HTML-код
- Опубликовано: 2 янв 2025
- Baby Beats - Sinhala Kids Songs
මමයි පුංචි කේතලේ
මහතයි මිටියි
මෙන්න මගේ අත
මෙන්න මගේ කට
වතුර නටනකොට
හඩක් ඇසෙයි මට
මාව ගන්නකෝ
වත් කරන්නකෝ
තේ හදන්නකෝ
රසට බොන්නකෝ
බීලා නටමුකෝ
Mamay Punchi Kethale
Mahathay Mitiy
Menna Mage Atha
Menna Mage Kata
Wathura Natanakota
Hadak Esey Mata
Mawa Gannako
Wathkarannako
The hadannako
Rasata Bonnako
Beela Natamuko
Thank you