මං එකෙන්ම මාලිමාවට, මං දන්නව මල්ලි උබේ හිතත්...... | SUDAA CREATION |

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 908

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b Месяц назад +490

    එකෙන්ම අනුර කියන අය කෝ බලමු . මාලීමාවට ජය නියතයි.

  • @RuchiraMadusanka-r8p
    @RuchiraMadusanka-r8p Месяц назад +165

    ජීවිතේ පලමු වතාවට අනුරට❤❤❤

    • @dushsh-z9u
      @dushsh-z9u Месяц назад

      රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද? දැන් අපෙන් චන්දෙ ඉල්ලන්න එන්නේ එක කරේ තියාගෙන

  • @mohangunasekara6256
    @mohangunasekara6256 Месяц назад +104

    ඉතාම සතුටු වෙන්න පුළුවන් දිසානායක මහතා ප්‍රකාශ කල අදහස් පිළිබඳව. ස්තූතියි......

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha Месяц назад +35

    ලයික් එක දුන්නේ සෝමෙ අයියට..❤

  • @dulanidinushka6868
    @dulanidinushka6868 Месяц назад +130

    අනුර සහෝදරයට හදවතින්ම ආදරෙයි මාලිමාවට ජය වේවා ❤ ❤

  • @RaviPeiris-e5f
    @RaviPeiris-e5f Месяц назад +78

    සෝමරත්න සර් ඔබගේ දේශපාලන දැක්ම හරියට හරි

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou Месяц назад +2

      අද දැක්මද එදා දැක්මද?

    • @Momojobo
      @Momojobo Месяц назад +2

      මරු දැක්ම රාජපක්ෂ ගෙන් කාල කාල මරු baduwa

  • @bandusilwa7967
    @bandusilwa7967 Месяц назад +173

    සෝමරත්න දිසානායක මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි සර්.

    • @krsr3831
      @krsr3831 Месяц назад +1

      මාලිමාවට හෙන

    • @MohommedYusri
      @MohommedYusri Месяц назад +1

      ​@@krsr3831aniwaren

    • @ShakilaUdani-wj7kl
      @ShakilaUdani-wj7kl Месяц назад

      සෝමරත්නල 2005ඉදන් රාජපක්ෂලගෙ පුකවල් ලෙවකාපු උන් 2019 ගෝටව ගේන්න කඩේ ගියා රටකාපු දැන් රට විනාශ කල උන්ට කඩේ යනව සෝමරත්න ගලක් බැද්ගෙන පැනපන් මුහුදට

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 Месяц назад +69

    ආදරෙයි දෙන්න ටම ❤️❤️❤️🙏🙏🙏

    • @krsr3831
      @krsr3831 Месяц назад

      හෙන දෙන්න ටම

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 Месяц назад +158

    අපිත් එහෙම තමයි ඔය පක්ෂ දෙකටම ඦන්දය දුන්නා කවදාවත් මාලිමාවට ඦන්දයක් දීල නැහැ නමුත් දැන් නම් හොඳටම තේරැම් ගත්තා හොර රැල මොකද්ද රටට කලේ කියල මේ වතාවෙ හැමෝම මාලිමාවට ✌️👑️👍🏆❤️ ස්තූතියි සෝමරත්න දිශානයක මැතිඳුණි 🙏🙏🙏

  • @siwankakumara5950
    @siwankakumara5950 Месяц назад +31

    නියම සිංහලයෙක් niyamai ආසයි කතා අහන්ඩත්

  • @nimalrajapaksha9737
    @nimalrajapaksha9737 Месяц назад +9

    ඉතා වැදගත් මහත්තයෝ අගෙයි අගෙයි ජයවේවා

  • @edmondJayasinghe-w8y
    @edmondJayasinghe-w8y Месяц назад +41

    සුදා, අද වැඩසටහන ඉතා වැදගත්. ඒ සඳහා ආරාධිත අමුත්තා, ඉතා වැදගත් ලාංකිකයෙක් .ඔබේ සෑම වැඩසටහනක්ම බලන්නේ, මගේම පුතෙක් කරනා වැඩසටහනක් ලෙසින් ඉතාම ආදරයෙන් . ඔබට දීර්ඝායු වේවා!!!
    (77දී රටින් පිටවූ මම තවම ඈත රටක.)

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 Месяц назад +1

      ඔබේ වටිනා චන්දේ දෙන්න එන්න ..

  • @haymaranwaka2899
    @haymaranwaka2899 Месяц назад +141

    ඔබ වැනි මිනිසුන් මේ මව් බිමේ පහලවීම ජාතියේ වාසනාවක් මාලිමාවට ජය

    • @krsr3831
      @krsr3831 Месяц назад +1

      මාලිමාවට හෙන

  • @TryhardtowinFF
    @TryhardtowinFF Месяц назад +55

    මාලිමාවට දෙන උන් LIKE එකක් දාගෙන යන්...😘🧭😘
    අනුර තමයි එකම පිහිට, රට හදන්න පට්ට කැහිල්ලක් තියන එකම නායකයා...😘💯✅

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri Месяц назад +52

    නියමයි සොමෙ අයියත් මාලිමාව දිනවන්න එකතු උනා කියන්නේ තවත් මොනවද.. ජයග්‍රහණය නියතයි.. ජය ජය ජය මාතෘ භූමියට ජයවේවා...❤❤❤

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane Месяц назад +98

    එකෙන්ම කතිරය අනුරට ❤️

    • @sriyaniperera9468
      @sriyaniperera9468 Месяц назад +1

      👌👌👌👌👌

    • @dushsh-z9u
      @dushsh-z9u Месяц назад

      රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද? දැන් අපෙන් චන්දෙ ඉල්ලන්න එන්නේ එක කරේ තියාගෙන

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg Месяц назад +1

      👍👍👍👍👍

  • @dalsiwasantha5723
    @dalsiwasantha5723 Месяц назад +92

    ජයෙන් ජය මාලිමාවට සුන්දර රටක් බිහිවෙනවා නොඅනුමානයි.

    • @krsr3831
      @krsr3831 Месяц назад +1

      මාලිමාවට හෙන අනුර

  • @AffectionateBarn-wd1iq
    @AffectionateBarn-wd1iq Месяц назад +91

    ❤❤❤❤ මාලිමාවට

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 Месяц назад +29

    ❤❤❤ සුදා සහෝදරයා අපි ඔබට අපේ ප්‍රනාමය .❤ අපි හොඳ නිර්මාණ කරමු. මේ රටේ මිනිසුන් අධ්‍යාත්මිකව සමූර්ධිමත් කරමු . ස්තුතියි ස්තුතියි ස්තුතියි ..

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane Месяц назад +240

    හදුන්නෙත්ති නොකියා කිව්වේ අවුරුදු ගාණක් අලුතෙන් යට කලිසම්, බැනියම්, මේස් ගන්න දුප්පත් වන බහුතරයට අරගැනීමට නොහැකි බව.

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 Месяц назад +17

      හදුන් නෙත්ති මහත්තයාගේ ඒ කතාවට ඇදකුද නිගා කරන උන්ට හිල් වෙච්ච ජොකෙක්වත් නැති උන් නේද.

    • @VijithaVimali
      @VijithaVimali Месяц назад +1

      Oya hamomatema yate adum adede mathak weanne hudunnetti a anuwe malimaweata thewea chandaya wedeye

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 Месяц назад +10

      ඒ මනුස්සය කිව්වේ ඇත්ත ..මමත් podi kale එහෙම adala තියෙනවා ...දැනුත් එහෙම අදින මිනිස්සු ඉන්නවා ...

    • @pradeepgamage4575
      @pradeepgamage4575 Месяц назад

      මෝඩයොන්ට එච්චර දෙයක් තේරුම් ගන්න මොලයක් නෑ මචන් ඒකයි අවුල

    • @udayakumara2389
      @udayakumara2389 Месяц назад

      Maget hamawewema ataysk paninawa hilen​@@shanthijayamanna3255

  • @lulukwt3588
    @lulukwt3588 Месяц назад +14

    ❤❤බොහොම වැදගත් පැහැදිලි කිරීමක් ජයවේවා රට අනුරට ❤❤❤❤

  • @ruviPiyumal
    @ruviPiyumal Месяц назад +22

    සුපිරියක් 🎉🎉🎉🎉 කියන්න තියන දේ එකෙන්ම කිව්වා. කොන්දක් නැති නිවට වහල් නපුන්සක ජනතාව මේක බලලාවත් හැදියල්ලා

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 Месяц назад +19

    සෝමරත්න මැතිදුණි ඔබට ස්තුතියි කැපකිරීමට ...

  • @nisnis-oe1zb
    @nisnis-oe1zb Месяц назад +7

    ඔබතුමට ගොඩක් පිං මේ වගේදැනුවත් කරනවට ඔබෙි නෝනත් හොද කෙනෙක්

  • @chamilaperera2334
    @chamilaperera2334 Месяц назад +27

    Sudaa විශිෂ්ට සේවයක් කරන්නේ රටට .ජයවේවා මල්ලි ❤

  • @sisirasuwarna1367
    @sisirasuwarna1367 Месяц назад +27

    මාලිමාවට ජයවේවා සෝමරත්න දිසානායක මහතාට නිරෝගී සුව දීර්ගායුශ වේවා

  • @ZwaggDrocker
    @ZwaggDrocker Месяц назад +13

    අනුර ට පලවෙනි වතාවට..ගොඩාක් සතුටෙන් මේ පාර චන්දේ දෙන්නේ❤❤❤🎉🎉

  • @ALii19455
    @ALii19455 Месяц назад +28

    නිවැරදි තැන සිටගන්න රත්තරන් හදවත්!💖👍🏻💐🧭

  • @wasasajee729
    @wasasajee729 Месяц назад +38

    😂❤❤සුදා අයියා ඔයා නම් පට්ට් චරිතයක් කොන්ද කෙලින් තියෙන මිනිහෙක් නියමයි

  • @arunamanjula9687
    @arunamanjula9687 Месяц назад +56

    ඇත්ත ඇති සැටියෙන් අමුවෙන්ම

  • @MohanPushpakumara-f4s
    @MohanPushpakumara-f4s Месяц назад +15

    බොහොම හොද පැහැදිලිකිරිමක්

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm Месяц назад +189

    මොනවා කිවුවත් ජාන වලින් වහල්කම හොරකම අරන් එන උන් වෙනස් කරන්න බෑ😢 මොලේ තියෙන උන් මාලිමාවට ඡන්දය දෙමු ❤🇱🇰🧭🙏 ආදරෙයි සුදා❤

    • @KahandugodaManage
      @KahandugodaManage Месяц назад +4

      නැහැ ෙදවියන් ෙම්රට මවල තිෙයන්ෙන මිනිසුන්ට විදවන්න. ඒකයි ෙහාද අවංක මිනිසුන් වැරදි විදියට ෙප ෙනන්ෙන. ෙහාරුන්ට ෙමානවත් කියන්ෙන නැහැ. ෙම්සැෙර හරි අනුරව දිනවන්න උත්සාහ කරමු.

    • @dushsh-z9u
      @dushsh-z9u Месяц назад

      රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද?

    • @ThilinaRajapakse-g1j
      @ThilinaRajapakse-g1j Месяц назад +1

      Mole tiyena in Dunne 2019th

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg Месяц назад

      🧭🧭🧭👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @bhanuka0092
      @bhanuka0092 Месяц назад +1

      225 ම එපා ❌ අපිට ඕනේ අළුත් කෙනෙක්😊. අනෝජා ද සිල්වා නායකත්වය දෙන රාජාලියා 🦅 පක්ෂය දිනවමු ✅🇱🇰🎉👫..

  • @namaladikari2649
    @namaladikari2649 Месяц назад +48

    මාලිමාවට අනුර සහෝදරයට ජයවේවා ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Месяц назад +40

    බුදු saranai ඔබ THUMATA 🙏🙏🙏

  • @asoka1516
    @asoka1516 Месяц назад +19

    සෝමරත්න දිසානායක ඉතා බුද්ධිමත්ව කරුණු විග්‍රහ කරනවා.කොන්ද පණ ඇති යුගයෙ අවශ්‍යතාවය දන්න මනුස්සයෙක්..!❤

  • @MDA723
    @MDA723 Месяц назад +18

    Wow ❤
    Somarathna sir ❤

  • @pathmaarachchi3381
    @pathmaarachchi3381 Месяц назад +67

    ❤ මුන් හැමදාම මිනීමැරුම් අතීතය බැර කරන්නෙ මාලිමාවට හැබැයි මිනීමැරුම් පටන්ගත්තේ බටලන්දෙන් නෙමේද මම දන්න අතීතෙ එහෙම මාලිමාවට ජය නියතයි🔥🔥🔥🔥🔥🔥👑️👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤

    • @indikadevappriya7049
      @indikadevappriya7049 Месяц назад

      ගල් කැටයක්වත් අතට නොගෙන ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලනය කරද්දී..ජවිපෙට ආකර්ශනය වී ජවිපෙ වටා එකතු උනු.. තරුණ ප්‍රජාව දැක ජවිපෙ ගැන ඊර්ෂ්‍යාවෙන් මෙන්ම තම අනාගත දේශපාලන පැවැත්ම ගැන බියෙන් සලිත උනු ජේ.ආර්..
      ජවිපෙ හතනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කලා..මතකය
      ඉන්පසුව බලයට පැමිණි ආර්.ප්‍රේමදාස එය දිගුවක් විදිහ ඉදිරියට අරන් ගියා මතකය
      ධනපති පාලකයින් පීඩිත ජනයා පෙලමින්.. අපේ රට ඉන්දියාවේ කොලනියක් කිරීමට ගිවිසුම් අත්සන් කරනවා මතකයි
      පාලකයා රට විනාශ කරන ආකාරය ඉන්දිය ආණ්ඩුව ශ්‍රීලංකාව ආක්‍රමණය කරන්න පිඹුරුපත් සකසන ආකාරය ජවිපෙ රහසිගතව රටේ ජනතාව දැනුවත් කරා මතකයි..
      තහනම් ත්‍රස්ත සංවිධානයක් නිසා ජවිපෙට සම්බන්ධ සියළු තරුන පිරිස අත් අඩංගුවට ගැනීමට ප්‍රේමදාස ආරක්ෂක අංශයට නියෝග කලා මතකයි..
      ප්‍රේමදාස සිය බලය උපයෝගීකරගනිමින්..රජයේ හමුදා යූඑන්පී පාතාල කල්ලියක් මෙන් ක්‍රියා කරවමින් ගම්වල යූඑන්පී ප්‍රධානින්ගෙ කේලම් ඔත්තුව අනූව යමින් සැගව දේශපාලනය කල ජවිපෙ තරුණයින් 60000ක් ටයර් මත පරලව යැව්වා මතකයි.
      රට වෙනුවෙන් ඉදිරියට පැමිණි තරුණයින්ව බටලන්දේ වදකාගාරයේ අපා දුක් පැමිණුවා..,මතකයි.
      ප්‍රේමදාසගෙ කහ බලල්ලු,කොල කොටි,ප්‍රේ,කලු කොටි සහචර සංවිධාන 4 ගම්වල රජයේ ආයතනවල අහිංසක මිනිස්සු ඝාතනය කර "ජවිපෙ" පෝස්ටර් අලවා ජනතාව නොමග යැව්වා මතකය..
      ආර්‍යාව සෙට්වෙලා හිටපු කොලොන්නවේ හාමුදුරුවො කෙනෙක් පරලව යවලා.. එය "ජවිපෙ"කලා යැයි පංසලේ පෝස්ටර් අලවා ආවා..මතකයි.
      ජවිපෙ මර්දනය සදහා ප්‍රේමදාස හදාගත් කහ බලල්ලු,කොල කොටි,කලු කොටි,ප්‍රේ..නම් මිනීමරු සංවිධාන 4ක් කිරිදෙන අම්මගෙ තනේ කැපුවා මතකය..,
      ග්‍රේමසේවකගේ ඔලුව කපලා වැඩේ ගැහුවා මතකය..,
      අත දරුවො උඩ දාලා කඩුව තුඩ ඇල්ලුවා මතකය..
      එතැනින් නොනැවතී.. ආණ්ඩුව ප්‍රචාරක මාධ්‍ය යොදාගනිමින්..එම කුනු ජවිපෙ පිටින් අත හැරියාත් මතකය...
      ගම්වල ප්‍රේමදාසගෙ යූඑන්පී වහල්ලු ගෝනි බිල්ලෝ වෙමින්..ඇස් එක විතරක් එලියට පෙනෙන පරිදී.. ගෝනියකින් මූහුන වසාගෙන..රජයේ ආරක්ෂක අංශ සමග ගෙයක් ගෙයක් ගානෙ යමින්.. ජවිපෙට සම්බන්ධ තරුණයා ඉදිරියේ කතා නොකට ඔලුව හොල්ලා..පෙන්වූවා මතකය..
      සමහර විට උන්ගෙ පුද්ගලික එදිරිවාදිකම් ඇති අහිංසක දේශපාලනය නොකරන මිනිස්සු ඉදිරියේත් ඔලුව හෙල්ලුවා මතකය..
      ඔව්න්ව කුදලාගෙන ගිහිල්ලා.. අතුරුදහන් කලාත් අපට මතකය..
      ප්‍රේමදාසගේ ප්‍රහාරය ඉදිරියේ නිවට නියාලු නොවී වීරයන් සේ ඔව්න්ට ප්‍රති උත්තර බදින්න ජවිපෙ ආයුධ අතට ගත්තාත් මතකය..
      ප්‍රේමදාසගේ ප්‍රහාරවලට ජවිපෙ විසින් ප්‍රතිප්‍රහාර එල්ල කලා මතකය..ජවිපේ ප්‍රතිප්‍රහාරවලින් ප්‍රේමදාස ආණ්ඩුවලට කේලම් කියූ ගම්වල යූඑන්පී වහල්ලුන්ට නිසි පිලිතුරු ලැබුනා මතකය..🥰
      අවසානෙදී.."පහත් තැනින් යයි ගලා ජලේ.."කියම සනාථ කරමින්..
      එකල ලංකාවේ තනි විශාලම දේශපාලන පක්ෂ වුනු යූඑන්පී ආණ්ඩුව රජයේ ප්‍රචාරක මාධ්‍ය උපයෝගී කරගනිමින්..සුළු දේශපාලන පක්ෂයක් වුනු ජවිපෙ පිට 88/89 සම්පූර්ණ වරද පැටව්වා මතකය්..
      ඒ ඔක්කොම මතකයි අපිට..තව තියනවා දිග වැඩි නිසා ඕන නැ
      Rasika rohan ✍️
      Copied

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 Месяц назад

      1971 එකේ J R කියන පිස්ස නිසා තමා ඔය භීෂණ පටන් ගත්තේ ...ඔයා හොයල බලන්න ...premada 60000 කට එහා mareuva...dan ඔක්කොම සුද්ද vanthayo වෙලා ...

  • @socloseto3933
    @socloseto3933 Месяц назад +17

    සෝමරත්න දිසානායකයන් ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SaNa_Official_
    @SaNa_Official_ Месяц назад +13

    Respect සර්❤

  • @susilperera5747
    @susilperera5747 Месяц назад +80

    ජීවිතයේ පළමු පාර මාලිමාවට 🧭🎇🎆❤👍

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 Месяц назад +9

    ඒක හරි අවස්ථාව අනුව sudussa වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ ..ඒක මමත් අනුමත කරනවා ❤❤❤❤❤

  • @ajithwaththegedara8702
    @ajithwaththegedara8702 Месяц назад +22

    ඇත්තටම සතුටුයි ඔබ තුමා ඉන්න තැන ගැන❤

  • @Mohanwickramarathna
    @Mohanwickramarathna Месяц назад +15

    අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඔනෙ වෙලාවට වෙනස් වෙන්න ඔනේ මාලිමාවට ජයවේවා

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s Месяц назад +10

    ජයවේවා ❤️❤️❤️❤️❤️ AKD

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය Месяц назад +69

    අන්න එකයි අපිත් මහින්දලට චන්දෙ දීපු පරම්පරාගත මිනිස්සු හැබැයි වෙනස් උනා මේ පාර
    මේ පාර මාලිමාවට

    • @renukadamayanthi2493
      @renukadamayanthi2493 Месяц назад

      වෙනස් විය යුතු තැන දී වෙනස් වීම තමයි වටින්නේ❤❤❤මාලිමාව ට ජය💪💪💪💪

    • @heshteach8212
      @heshteach8212 Месяц назад +4

      මම සහ, මුළු පවුලම කලින් මහින්දට සහ පොහොට්ටුවට. ඒක කොච්චර බොරු රැවටීමක්ද කියල දැනුයි තේරෙන්නේ. මින් මතු මගේ රටට ජය වේවා ❤ 🇱🇰🇱🇰🇱🇰මාලිමාවට 🧭 🧭 🧭 ජය වේවා.

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg Месяц назад

      💪💪💪💪🧭🧭🧭🧭👍👍

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 Месяц назад

      ❤❤❤❤❤

    • @bandulashashith4135
      @bandulashashith4135 Месяц назад

      අපිත් මුලු පවුලෙම චන්ද 05ක් මාලිමාවට . මහින්දට කලින් දුන්නෙ . නැවත එයාලට අපේ චන්ද නෑ. හැමෝම වෙනස් වෙන්න. පල් හොරුන්ට දෙන්න එපා.. මාලිමාවට ජය රටට ජය.❤❤❤

  • @chameladilu780
    @chameladilu780 Месяц назад +4

    නියමයි හරිම සතුටුයි මාලිමාවට ජයම වේවා . ❤❤❤❤❤

  • @ruwansameera7783
    @ruwansameera7783 Месяц назад +229

    මමත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් ,,2005 සිට මේ දක්වා ,,,නමුත් අපේ පක්ෂයේ ගොඩක් අය මේවට මාලිමාව සමග එක්වී ඇත,,මමත් ඒ තීරණය ගත්තා

    • @sriyaniperera9468
      @sriyaniperera9468 Месяц назад +2

      👌👌👌👌👌👌

    • @lakmal888
      @lakmal888 Месяц назад +6

      අනිවා...රට පැත්තෙ හිටගන්න ඕනෙ..පක්ශ පැත්තෙ නෙමෙය්..👍👍

    • @bandusilwa7967
      @bandusilwa7967 Месяц назад +6

      ඔබට ස්තුතියි.

    • @uglypeopleshollywood
      @uglypeopleshollywood Месяц назад

    • @PubuduGayan-k6z
      @PubuduGayan-k6z Месяц назад

      මචන් මමත් සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් , මමත් වෙනසක් කරන්න ඔන මේපාරවත් කියලා අපේ නගරයේ මාලිමා රැස්වීමකට ගියා , තරුණ අපේ අනාගතය , ගොඩනගන වැඩපිළිවෙල දැනගැනීමේ අරමුණින් නමුත් එය සිදුනොවීය. ඔවුන් කතා කරේ දේ්ශපාලන මඩ ගසා ගැනීම්, හොරු අල්ලන එ්වා, ස්ත්‍රී පුරුෂ සමඅයිතීන් දීම, සමරිසි විවාහ සම්බන්ධව මට කළකිරුණා ජාතික ජනබලවේග රැස්වීම් ගැන ..
      මේවර අපේ හදවතේ නායක එදත් අදත් රනිල් වික්‍රමසිංහ ගැන ලොකු බලාපොරොත්තුවක් දරාගන්න පුළුවන් මිත්‍රයා

  • @karunarathnaBanda-cm2or
    @karunarathnaBanda-cm2or Месяц назад +28

    මේ සංවාදය සමහර චීවරධාරින් සහ මඩ ගහන බොරු කියන අවලං පාහරයින් මෙය නැරඹිය යුතුයි ,සුදාට ස්තූතියි.

  • @ravindidissanayake3677
    @ravindidissanayake3677 Месяц назад +9

    ඔබතුමා නම් නියම පූජනීය වන්දනීය කලාකරුවෙක් .හරිම වටිනවා කතාබහ ආදරෙයි ඔබ දෙදෙනාට සහ මාලිමාවට ❤❤❤

  • @maddumagejayawansha771
    @maddumagejayawansha771 Месяц назад +6

    අපිත් එහෙමයි. 2019 වෙනකම් හැම එකාටම ඡන්දය දුන්නා.
    මේ පාර අනිවාර්යයෙන්ම මාලිමාවට.
    මාලිමාවට ජයෙන් ජයම වේවා.

  • @Rmd289
    @Rmd289 Месяц назад +23

    මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y Месяц назад +28

    ජයග්‍රහණය නියතයි අනුර සහෝදරයාට ❤

  • @pramilasilva6420
    @pramilasilva6420 Месяц назад +24

    අපිත් අනුරට......🧭 ජයවේවා ජයවේවා ජයවේවා අනුරට ජයවේවා අනුරට ජයවේවා ❤

  • @davindurasinath7700
    @davindurasinath7700 Месяц назад +56

    සුදා ආදරෙයි මහත්තයෝ ❤❤ මාලිමාව විතරයි එකම බලාපොරොත්තුව ❤🇱🇰🧭🇰🇷🙏

    • @dushsh-z9u
      @dushsh-z9u Месяц назад

      රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද?

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f Месяц назад +4

    ඔබතුමාට බොහොම ස්තුතියි..තාමත් දෙපැත්තට වැනෙන ජනතාවටයි මේ ආදරණීය ආමන්ත්‍රණය...මෑත ඉතිහාසය...ගැඹුරින් අධ්‍යනය කිරීමෙන් ඔබට...ඵලදායි තීරණයකට එළඹිය හැක...අඩුම තරමින් ඒ දෙස බැලීමෙන් පවා තීරණයක් ගත හැකියි..
    මේ එකම හා අනගි අවස්ථාව මඟ හරින්න එපාමයි..දූෂිතයන්ගෙන් තොර රටක් ඒ හොඳටම ප්‍රමාණවත්...ඒ තුළින් රටේ...සමෘද්ධිය නිරායාසයෙන්ම ලැබේවි....නැතහොත් ආගාධයකට රට තල්ලු වේවි....කිසිවෙකු එවැන්නක් අපේක්ෂා නොකරයි....මේ රට.ශුභවාදී දිශාවකට හැරවිය හැක්කේ..අනුර සහෝදරයාට පමණයි...ඒ සඳහා ඔබගේ බුද්ධිමත් දායකත්වය ලබා දෙන්න.....👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 Месяц назад +5

    අතිශය හරවත් සහ සුන්දර කතිකාවක් 🤗 ඔබ දෙපලට බොහෝම ස්තූතියි 💖🙏 අනුර සහෝදරයාට ජයෙන් ජයමවේවා 🇱🇰🙏🇱🇰

  • @hashanpathirage9770
    @hashanpathirage9770 Месяц назад +11

    මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️

  • @karmennagitha
    @karmennagitha Месяц назад +29

    මාලීමාවට කෝටියක්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilakshimadushani1301
    @nilakshimadushani1301 Месяц назад +17

    මාලිමාවට ජයවේවා

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 Месяц назад +6

    සෝමරත්න මහත්තයෝ ප්‍රතමයෙන්ම ආදරෙයි ඔබතුමාට සුදා මහත්මයා බොක්කෙන්ම මාලිමාවට ආදරෙයි ඒබව සියලුම ලංකා වාසීන් දන්නව සුදාගෙ නෝනා මාලිමාවෙනම් සුදා වෙන මාවතක යන්නේ නැහැ ආදරෙයි දෙන්නටම මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @Nimesha-c3l
    @Nimesha-c3l Месяц назад +6

    අනුර සහෝදරයාට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    ශ්‍රී ල‍‍ංකික ජනතාවට ජයවේවා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr Месяц назад +17

    පලවෙනි view එක❤

  • @dammikaw9050
    @dammikaw9050 Месяц назад +3

    මම හරිම ආසා චරිතයක් ඔබ තුමා අරන් තියන තීරණය හරි වටිනවා රට වැටිලා තියන අවස්ථාවට මාලිමාවට ශක්තියක්‌ මාලිමාවට කෝටියක්.. තවත් කඩේ යන අය ඉන්නවා සුදා

  • @jayanthaub3345
    @jayanthaub3345 Месяц назад +4

    ජයවේවා ජයවේවා දෙපලටම මාලිමාවට ජයවේවා

  • @anuradhalakshmi2718
    @anuradhalakshmi2718 Месяц назад +8

    සෝමරත්න දිසානායක අංකල්, මේ වීඩියෝ එක බලලා මම ඔබෙන් යම් දේවල් ඉගෙන ගත්තා සහ මේ වගේ දීර්ඝ කථා බහක යෙදෙනවා දැකපු පලමු අවස්ථාව. ඔබ වැනි අත්දැකීම් බහුල අයගෙ සංවාද අහන්න මම කැමතියි. ඒ මට ඉගෙන ගන්න බොහෝ දේවල් ඇති නිසා.
    රට වෙනුවෙන් ඔබ මාලිමාවට සහයෝගය දීම ගැන සතුටුයි..
    තව තවත් අපේ රටට වටිනා කලා ණිර්මාන ගෙන ඒමට ඔබට ශක්තිය ලැබේවා !!!
    දීර්ඝායුෂ ලැබේවා අංකල්..
    මාලිමාවට ජය වේවා !! ❤❤❤
    ලස්සන රටක ජීවත් වෙන්න අපිට ඉඩ සැලසෙත්වා !!!!

    • @lanefast747
      @lanefast747 Месяц назад

      සෝමවීර සේනානායක නෙවෙයි මේ

    • @jpbandara2002
      @jpbandara2002 Месяц назад +1

      සෝමරත්න දිසානායක *

  • @sllokuu4468
    @sllokuu4468 Месяц назад +11

    ස්තූතියි ඔබට ජයවේවා රටට ජයවේවා නිදහස් නිවහල් මිනිසුන් බිහිවේවා මාලිමාව දිනවමු රටට වැඩක් කරමු ❤❤

  • @chamindapriyajanaka5035
    @chamindapriyajanaka5035 Месяц назад +9

    සුදා කොන්දක් තියන කලා කරුවෙක් කෙලින් කතා කරන නියම චරිතයක් මම සුදාගෙ වැඩ සටහන් හරිම අසාවෙන් බලනවා

  • @anandakularathna6030
    @anandakularathna6030 Месяц назад +5

    හදවතින්ම ආදරෙයි සෝමෙි අයියේ අන්තිම දවසෙ වෙිදිකාවට හරි නගින්න මම කුලේ

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Месяц назад +26

    ජය වේවා Npp එකට ජය වේවා ❤❤❤❤

  • @virajrajapakshe2532
    @virajrajapakshe2532 Месяц назад +4

    ඡන්ද දායකයින් බුද්ධිමත්ව ක්‍රියා කරන්නේ කොහොමද කියන එකට හොඳම උදාහරණයක් සෝමරත්න දිසානායක මහතා ❤❤❤

  • @danushkabandaras634
    @danushkabandaras634 Месяц назад +13

    මාලිමාවට ජය

  • @DismithaSheron
    @DismithaSheron Месяц назад +38

    ඉගි තමා අනුර 01 සජිත් 02 රණිල් 03

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 Месяц назад +18

    මාලිමාවට ජයවෙිවා ඔබත් මාලිමාවට ජන්දෙ දෙන්න එකතු වෙන්න මිනිසුනේ මෙිසැරේවත් බොරැ කාරයන් ගෙන් රටගොඩ ගන්නට

  • @akramanayaka7556
    @akramanayaka7556 Месяц назад +4

    නියම කතාව සෝමෙ සොහොයුරා,කලාකරුවෙක් කියන්නෙ මහජන නියෝජිතයෙක් ,අගෙයි ඔබේ පැහැදිකිරීම,
    රට අනුරට
    අපි මාලිමාවට ❤🌹

  • @MusicMars-gn3xh
    @MusicMars-gn3xh Месяц назад +28

    මං මාර සතුටුයි මෙයාලා මෙච්චර වයසට ගියත් මහින්ද ලා ගැන තේරුම් ගන්න බැරි වෙලා මම ඉපදුනේ 2000 වෙලත් මම දැනන් හිටියා චිචි රොකෙට් යවනකොට ,මාද්‍යවේදියෝ මරනකොටම ,නයිට් රේස් පදිනකොට .වඳ කොත්තු ගේනකොට ,බාල බෙහෙත් ගේනකොට උන් කවුද කියලා

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 Месяц назад +5

      ඔයාට තියෙන මොළේ mea manussayata එදා thibila නැහැ .

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 Месяц назад +1

      ඔබ පුතේ ඉතා බුද්දිමත් දරුවෙක් ❤

    • @RenukaIndrani-v3t
      @RenukaIndrani-v3t Месяц назад

      මාලිමාවට චන්ද කෝටියයි ජයනියතයි

  • @Tryandreams
    @Tryandreams Месяц назад +1

    සුදා මහත්මා ස්තුති ගොඩාක් ❤️👍🙏

  • @NevilJayasinghe-h5f
    @NevilJayasinghe-h5f Месяц назад +19

    අනෙක් අයට වඩා විශ්වාස යි අනුර ....

  • @Tryandreams
    @Tryandreams Месяц назад +2

    ස්තුති ඔබලට මාලිමාවට ජය වේවා 👍🙏

  • @prabashnisshanka5641
    @prabashnisshanka5641 Месяц назад +26

    වැඩිම මනාපයෙන් මේ පාර අනුර ජනපති ඒක අනිවරෙන්ම වෙනව❤❤❤

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 Месяц назад +1

      මට nam 1 චන්දේ kin හරිම malimava dinanna ඕනේ ..එහෙම නැතිනම් වහ කන්න hithei මටත් ..

  • @Iresha-q1j
    @Iresha-q1j Месяц назад +2

    ජයවේවා.....AKD......🎉🎉🎉🎉

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 Месяц назад +25

    මේ රට හදමු මාලිමාව දිනවමු. සුබ නැකතකට රට අනුරට ජයවේවා මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭

    • @dushsh-z9u
      @dushsh-z9u Месяц назад

      රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද? දැන් අපෙන් චන්දෙ ඉල්ලන්න එන්නේ එක කරේ තියාගෙන

  • @suminda8308
    @suminda8308 Месяц назад +11

    ඇත්ත කතාව රටෙි දැවෙන පුශ්න වලට උත්තර

  • @RuwanthiSuranga
    @RuwanthiSuranga Месяц назад +24

    AKD❤️AKD❤️AKDAKD❤️AKD❤️AKD❤

  • @shiromaguruge1022
    @shiromaguruge1022 Месяц назад +12

    Malimawata ජයවේවා

  • @CristyAthukorala
    @CristyAthukorala Месяц назад +3

    රත්තරන් මිනිසුනේ ඔබලා වැනි මනිස්සු න් රටට භාග්‍යක්...අපි හදවතින්ම ඔබලාට සැබවින් ම හරිම ආදරෙයි..සිහලුනේ අපි අවදි වෙමූ...පව්කාර වනචාරින් පලවා හරිමූ. අනුරට කෝටීයක් ඡන්ද...අනුරට කෝටීයක් ඡන්ද...අනුරට කෝටීයක් ඡන්ද.

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 Месяц назад +1

    රටට ආදරය කරන සියලුම බුද්ධ්මත් ජනතාව මාලිමාව සමගයි ❤

  • @ZwaggDrocker
    @ZwaggDrocker Месяц назад +3

    ප්‍රතික්ශේප චන්දයක් දාන්නම් කියලා හිටියේ. දැන් නම් අනුරට එක කතිරයක් ශුවර්..😂😂❤❤❤

  • @DumindaFonseka-l7p
    @DumindaFonseka-l7p Месяц назад +13

    දිසානායක මහත්තයාගේ මතයට මමත් සියට 1000 එකගයි ❤❤❤❤❤❤❤❤

  • @AmeeerJoey
    @AmeeerJoey Месяц назад +13

    මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @velaudanyogeswaran7909
    @velaudanyogeswaran7909 Месяц назад +21

    One and only.. AKD 💯👍🧭💯👍

  • @PradeepPriyankara-ej4hx
    @PradeepPriyankara-ej4hx Месяц назад +12

    Anurata jayawewa!❤

  • @POCOX3-ex7yq
    @POCOX3-ex7yq Месяц назад +6

    ව්ස්වමාතව ව්සින් රටට ලබාදෙන ගැලවුන් කරුවා අනුර කුමාර ......ස්තුතියි ව්ස්ව මාතාවනි.......

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 Месяц назад

      අනිවාර්යයෙන් මමත් parthana කරනුයේ එයම තමා 🙏🙏🙏

    • @kamsiasia8780
      @kamsiasia8780 Месяц назад

      ❤❤❤❤❤❤

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c Месяц назад +7

    සෝමරත්න මැතිදුනි ඉතාම සතුටුයි ඔබගැන.ඉතාම බුද්දිමත් තීරණයක් ඔබතුමා ගත්ත එකට.ජයවේවා මාලිමාවට .

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 Месяц назад +9

    සතුටුයි ඔබතුමා ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KumudiniWeerasinghe
    @KumudiniWeerasinghe Месяц назад +8

    ඉතා අවස්ථානුකූල යි ,පැහැදිලියි,ඔබට ස්තුතියි සෝමරත්න මහත්මයා,ඔබ ඉටු කරන්නේ ජාතික අවශ්‍යතාවයක්

  • @Kulesma2001
    @Kulesma2001 Месяц назад +5

    එකෙන්ම අනුර❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathuramaduranga7634
    @chathuramaduranga7634 Месяц назад +8

    මේ කතාව ඇහුවනම් අති මාලිමාවට ජයවේවා

  • @System-change-SL
    @System-change-SL Месяц назад +12

    අනිවාර්යෙන්ම අපි මේක හරිවිදියට වෙනස් කරමු. හරියටම හරි හරිනි වගේම අපි ඔක්කොම හරි තීරණයක් ගමු
    මේ රට සංවර්ධිත රටක් කරන්න පුළුවන් එකම මග මාලිමාව

    • @gihanshani5059
      @gihanshani5059 Месяц назад

      අනේ අපිනම් සජබෙට තරහවෙන්න ඵපා

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj Месяц назад +16

    Jayawewa malimawata

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx Месяц назад +1

    ඔබතුමානම් සුපිරි පොරක් ඈ
    කෙලින් කතාව මරු ❤❤❤❤