Piston rings

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 41

  • @sampathkumara2101
    @sampathkumara2101 2 года назад +1

    Niymaine .ඔයාගෙ mewadasatahana.
    දිගටම කරගෙන යමු
    ...

    • @garajgedara7653
      @garajgedara7653  2 года назад +1

      අනිවාර්යයෙන් 💖💖

  • @irushaduminda190
    @irushaduminda190 2 года назад +1

    ඉතාම පැහැදිලියි බොහොම වටිනවා ගොඩක් පින් ඔබට ❤️❤️🙏..

  • @CeylonLastMile
    @CeylonLastMile 2 года назад +2

    පාරෙදි බයික් එක නතර වුනොත් චෙක් කරල බලල ලෙඩ් හොයා ගන්න පුලුවන් වීඩියෝ එකක් කරන්න. සෑහෙන්න වටිනවා හැමෝටම.

    • @garajgedara7653
      @garajgedara7653  2 года назад

      අනිවාර්යයෙන් කරන්නම්

  • @tharindulakshan610
    @tharindulakshan610 2 года назад +1

    Niyamaiii

  • @sudeshchathuranga9
    @sudeshchathuranga9 2 года назад +1

    Good job.

  • @rmdinesh6075
    @rmdinesh6075 2 года назад +2

    Suppr👍👍👍

  • @dilthushanmadushanka3813
    @dilthushanmadushanka3813 2 года назад +1

    👍 nice brother

  • @dollars614
    @dollars614 2 года назад +1

    Piston eka weda karanne nathi wunama oil gahanawada eliyta?sudu duma danneth eka nisada?

    • @garajgedara7653
      @garajgedara7653  2 года назад

      පිෂ්‍ටන් රින්ස්, එන්ජින් හෙඩ් හා සිලින්ඩර පරීක්ෂා කරන්න පිෂ්‍ටන් එක මතට ඔයිල් ඒම නිසා තමයි සුදු දුම එන්නෙ

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 2 года назад

    Pistan gevlada bala ganne kohomada

  • @indikarathnayake1135
    @indikarathnayake1135 2 года назад

    Good job 👏

  • @buddhikaaruna2084
    @buddhikaaruna2084 2 года назад +1

    බොහෝම ස්තුතියි...

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 года назад +2

    ගොඩක් හොඳයි

  • @Greenworld5714
    @Greenworld5714 2 года назад

    අයියෙ MD 90 ය කදු අද්දන්නෑ නෙ ඉන්ජින් එක ගොලු වෙනවා ඇයි ඒ

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 10 месяцев назад

    පිස්ටන් ගෙව්නාම ඔයිල් පිච්චෙනවාද

  • @lakshanhasaranga5384
    @lakshanhasaranga5384 2 года назад +1

    Good job brother 👍

  • @Nimesh6705
    @Nimesh6705 2 года назад

    super 👋

  • @pasindukeshan982
    @pasindukeshan982 2 года назад +1

    යතුරැ පැදියක වේගය වැඩ් කරගන්න ක්‍රමත් කියලා දෙන්න මම ගොඩක් කල් ඉදන් කියනවා කමේන්ට් වලින් නො රිප්ලයි

    • @garajgedara7653
      @garajgedara7653  2 года назад

      හරි සහෝ කියල දෙන්නම් මට ඔයාගෙ ෆොන් නම්බර් එක එවන්න සහෝ

  • @dhananjayachithrabhanu8727
    @dhananjayachithrabhanu8727 2 года назад

    xlr 125 gana vedio ekaa danna pl.

  • @buddhijayasinghe
    @buddhijayasinghe 2 года назад +1

    Three wheel eketh ohamamada?

    • @garajgedara7653
      @garajgedara7653  2 года назад +1

      2 stroke ත්‍රීවීල් වල වෙනස් සහෝ

  • @praveenmethminamethmina2229
    @praveenmethminamethmina2229 2 года назад +1

    Thank

  • @priyantharanasinghe1391
    @priyantharanasinghe1391 2 года назад

    මගේ පල්සර් 150 බයික් එකේ ඔයිල් දාන තැන පුපුරලා ඔයිල් ලීක් වෙනවා

  • @meerasmohmed7676
    @meerasmohmed7676 2 года назад +1

    Indiana dahana pilivelagena video ekak danna

    • @garajgedara7653
      @garajgedara7653  2 года назад

      අනිවාර්යයෙන් රින්ස් දාන වීඩියෝ එක ඊලඟට දෙන්නම්

  • @thebikehack2813
    @thebikehack2813 2 года назад +1

    👍 👍 👍

  • @Kyzer2006-o3
    @Kyzer2006-o3 5 месяцев назад

    Thank you sir 🤍

  • @priyantharanasinghe1391
    @priyantharanasinghe1391 2 года назад

    🍓