Duraka Pavee giya | Anton Senanayake | Original

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 22

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 11 месяцев назад +8

    1980-1990 කාලයෙහි වෙළෙඳ සෙවයේ දින පතා ඇසුණු ගීතයක් එදා වගේ අදත් රසවිඳිනයේ අඩුවක් නැ .

  • @nalakashiranjeewa744
    @nalakashiranjeewa744 7 месяцев назад +3

    මෙිි ගායකයාණන් අද ජිිවතුන් අතර නැහැ ,ඔහුගේ ගිිත කිහිපයක අතිශය ජනප්‍රියයි ,අමරණීයයි

  • @Skzworld646
    @Skzworld646 Год назад +7

    නොමැරෙන ගිත ❤❤

  • @DiipikaNilanthi
    @DiipikaNilanthi 7 месяцев назад +3

    අතීතයේ ඇහැව්ව සුන්දර ගීත මියුරු හඩක් ලස්සනයි 💐

  • @nalakashiranjeewa744
    @nalakashiranjeewa744 Год назад +17

    ඇන්ටන් සේනානායක නමිි ඒ ගායකයාණන්ගේ ගිිත ඉතා කිහිපයක් තිබුනත් ඒ සියල්ල ඉතා ජනප්‍රියයි.මෙිි ගිිතය වගේම ඔහුගේ ඉන්දිිවරි ඔබ හා යන ගිිතයත් ඉතා ජනප්‍රියයි .අද ඇහෙන්නෙ නැහැ .වර්තමාන පරපුර මෙිි ගිිත අහලා තියෙනවද සැකයි.මෙි සටහන ඒ ගායකයාණන්ට උපහාරයකි .

    • @uddamaakalanka1806
      @uddamaakalanka1806  Год назад +1

      ස්තූතිය ඉන්දීවරී ගිතය මතක්කලාට..ඉක්මනින් එක්කරන්නම් ❤

    • @dumindanathavitharana8148
      @dumindanathavitharana8148 Год назад

      ඉන්දිවරි ඔබ හා....❤❤

    • @ManjulaSamarakoon-y6r
      @ManjulaSamarakoon-y6r 7 месяцев назад

      මම හිතන් හිටියෙ මේ ගීතය ගයන්නෙ ප්‍රියා කියල,....
      මෙතුම දැන් ජීවත්ව ඉන්නවද...

    • @Gampahag
      @Gampahag 25 дней назад

      මහත්මයාණෙනි ඇන්ටන් සේනානායක ගායනවේදියාගේ තවත් ලස්සන ගීතයක් තියෙනවා බවයෙන් බවේ අපවෙන්නොවී ඉන්නයි පැතුවේ,කියලා ඒ ගීතය සොයා දෙන්න

  • @AshokJinasena
    @AshokJinasena Год назад +6

    me githaya ape sinhala janapriya githa athara ihalinma wagema sadathanika githayak,,,,man meke kamathima anthara kotase athi "mage manoranjani" wachaneta..💝

  • @rangapushpakumara673
    @rangapushpakumara673 Год назад +6

    අතීත මතක අලුත් වෙනවා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @geethanjalee423
    @geethanjalee423 Год назад +7

    Mama issara kalakaruwanta liyanawa methuma mata ewwa pilithuru lepiya ma laga adath thiyanawa

  • @niroshaperera3616
    @niroshaperera3616 Год назад +4

    ❤❤❤❤

  • @dumindanathavitharana8148
    @dumindanathavitharana8148 Год назад +2

    Original ...❤❤
    Thank you

  • @annegunasekara4421
    @annegunasekara4421 7 месяцев назад

    Milton mallawarachchi gayakayanange Geeyak kiyala hitha geyna hitapu mama.😮😮eyda wageyma adath rasa videemata haky❤❤❤❤

  • @herath3858
    @herath3858 Год назад +1

    Superb.

  • @asankapradeep3590
    @asankapradeep3590 Год назад +1

    ❤❤❤

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 Год назад +1

    💖💖💖😍

  • @SithumDeshanjna
    @SithumDeshanjna 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @voiceofart-pamithar.liyana4440
    @voiceofart-pamithar.liyana4440 8 месяцев назад

  • @mannewije6842
    @mannewije6842 6 месяцев назад

    ❤❤❤

  • @samankumar1943
    @samankumar1943 4 месяца назад

    ❤❤❤