උපන්දිනය දවසේ මට කෙල ගෑවේ ඇයි🥹| මගේ ජීවිතේ දුකින්ම සමරපු උපන්දිනය🫀|

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 465

  • @AnneYelina
    @AnneYelina  Месяц назад +23

    මගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සුබ පැතුම් එවපු හැමෝටම ගොඩාක් ස්තූතියි....ආදරෙයි💕🇫🇷

    • @virashasachini364
      @virashasachini364 Месяц назад

      Akki mta oyage WhatsApp number eka dennako..mn Loku karadareka inne me wale.mata pihita wenna akki.

    • @manelchandrika2654
      @manelchandrika2654 Месяц назад

      ​@@virashasachini364u😅

  • @janakrodrigo2600
    @janakrodrigo2600 Месяц назад +53

    ඇස් වහාක්නම් වදින්න එපා.ලස්සන ආදරයක්.සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුබ උපන්දිනයක් වෙවා.❤❤❤ජෙසු පිහිටයි ඔයාලට පරිස්සමෙන් inna ❤❤❤

    • @sunethrakalansooriya8351
      @sunethrakalansooriya8351 Месяц назад

      Happy birthday නංගී

    • @SunilaDewika-tx5rr
      @SunilaDewika-tx5rr Месяц назад

      නිදුක් ,නීරෝගී බවත් ,දීර්ගායුශ ත් ලැබේවා .!දුක්බර අතීතය අමතක කරලා සතුට්න්ම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !පුතලා දෙන්න ම ඔය දෙන්නට ඉක්මනින් ලැබේවා කියලා ත් ප්‍රාර්ථනා කරනවා.wish you happy b'day!always be happy !the blessing of triple gems and blessings of god always with both of you.💗

  • @SanjanaSithuli
    @SanjanaSithuli Месяц назад +44

    Happy birthday nangi ලබන අවුරුද්දේ බබාලත් එක්කම සමරන්න ලැබේවා පත්තිනි මැණියන්ගේ පිහිට ලැබේවා බුදු සරණයි❤❤❤❤❤❤❤

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 Месяц назад +15

    Happy birthday සියලු පැතුම් ඉටු වේවා🌹බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි ජේසු පිහිටයි 🎉❤❤

  • @lakshi_official
    @lakshi_official Месяц назад +17

    බොරු පොශ් නෑ, කැටයම් නෑ, සෙනඟක් නෑ, බොරු රැඟිලි නෑ, ලොකු ලොකු සද්ද නෑ...කොටින්ම කිව්වොත් මරු...හරිම ශෝක් උපන්දින සැමරුමක්...බලන්න හරි ආසයි වගේම හරිම සරලයි
    සුභ උපන් දිනයක් වේවා ඈන් අක්කෙ 🎉

  • @SanduniHenrige
    @SanduniHenrige Месяц назад +12

    ඉස්සෝ වගේ උෂ්ණ කෑම නිතරම කන්න එපා ඇග උෂ්ණ වැඩි අයට බබාලා නැති පශ්න තියනවා කියලා අහලා තියනවා.ටිකක් හොයලා බලන්න.වැදගත් වෙයි කියලා හිතුන නිසා කීවේ අක්කේ.bs

  • @heshaninirasha2003
    @heshaninirasha2003 Месяц назад +2

    අනේ ඔයා හරිම වාසනාවන්තයි අක්කී.ඒ වගේ සැමියෙක් ලබන්න. හරිම ලස්සන ආදරයක් ❤❤❤

  • @SilmiyaGhouse-rf5mj
    @SilmiyaGhouse-rf5mj Месяц назад +9

    Happy birthday නංගා..🎉🎉🎉🎉🎉🎉🎉🎉 සතුටින් ම ඉන්න ආදරෙයි ගොඩක් 🎉🎉🎉🎉

  • @ureshasenanayaka7622
    @ureshasenanayaka7622 Месяц назад +3

    සුභම සුභ උපන් දිනයක් වේවා ලස්සන සුරංගනාවි ❤️😘🧚🎂 ගෙවෙන හැම තත්පරයකම හිනා වෙලා ඉන්න ලැබේවා මගෙ අක්කිට 🤗😍💕 අක්කිගෙ විශ් එක නම් මාත් දන්නවා එක එ ව්දිහටම අක්කිට ලැබෙන්න ඕනි ❤️🧚 හිතේ හැම දුකක්ම නැති වෙලා ලස්සනට හිනා වෙලා ඉන්න ලැබෙන්න ඕනි මගෙ අක්කිට ❤️ ආදරෙයි ලස්සන සුරංගනාවි 🧚❤️🤗😘 පරිස්සමෙන් සතුටින් ඉන්න 💝

  • @gayathrisewmini1488
    @gayathrisewmini1488 Месяц назад +14

    අනේ අක්කේ ප්‍රංශ එන්න ආසාවෙන් ඉන්න අයට ප්‍රංශ එන විදිය ගැන ඉක්මනින් වීඩියෝ එකක් කරන්නකෝ... husband wife එනවානම්...

  • @methushiasinsha6823
    @methushiasinsha6823 Месяц назад

    Happy birthday manika❤️ oyage siyalu pathum ituwenna oni...theruwan saranai...

  • @Pusthar
    @Pusthar Месяц назад +3

    ප්‍රශ්න එනවා තමයී.. ඒත් වැදගත්ම දේ මොන ප්‍රශ්නේ ආවත් වෙනස් නොවෙන ආදරයක් තියෙන එක.. හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන ලස්සන අනාගතයක් ලැබේවා.. ❤❤ You are so strong girl.. Happy birthday beauty.. ❤❤

  • @Dilinimadhushika-g7t
    @Dilinimadhushika-g7t Месяц назад +1

    Oyala denna හරිම adaraniyai mama ගොඩක් asai oyalage video balanna හැමදාම සතුටින් inna adaren ගොඩක්

  • @DAnusha-uu5wt
    @DAnusha-uu5wt Месяц назад +1

    සුභ උපන්දිනයක් වේවා .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .❤❤❤

  • @prasadibhagya648
    @prasadibhagya648 Месяц назад +5

    Happy birthday🎁🎊️🎀 ඈන් අක්කී ඔයාලගෙ ජිව්තේ එන්න එන්නම ලස්සන වෙන්න ඔනී ❤️🌹

  • @wampawalaudeni410
    @wampawalaudeni410 15 дней назад

    නිදුක් නිරොගි සුභ උපදිනයක් වේවා

  • @samindunavodya8490
    @samindunavodya8490 Месяц назад +1

    Happy birthday princess ! 💐💖 enna ennama tawath ලස්සන wenawa oya ❤ sathutin inna හැමදාම hinawela ❤

  • @RasikaAmarawickrama
    @RasikaAmarawickrama Месяц назад +1

    සුබම සුබ උපන්දිනයක් දුවේ බුදු සරනයි ජේසු පිහිටයි❤❤❤🎉🎉

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Месяц назад +1

    යහපතක්ම වේවා ඈන්,happy birthday Anne😊❤ miss ur family❤❤❤❤❤❤❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Месяц назад +1

    Happy Birthday Akke🎉❤.Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @sumududilshan5929
    @sumududilshan5929 Месяц назад +5

    ඔයාට සුබම සුබ උපන්දිනයක් ඇන් නංගී... හැමදාම සතුටින් ඉන්න. මටයි ඔයාටයි ලබන අවුරුද්දෙ ලස්සන මැනික් කැට 2ක් එක්කම උපන්දිනය සමරන්න ලැබෙයි. මන් ඔයාගේ හැම වීඩියෝ එකකටම මැසෙජ් දානවා. මන් ඔයා වගේම අම්ම කෙනෙක් වෙන්න ආසවෙන් ඉන්න ඒ අක්කා. අපි බලමු මැනික හැමදේම හොදින් විසදේවි. ඔයාටයි මල්ලිටයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි.

  • @rohanchaminda1028
    @rohanchaminda1028 Месяц назад

    නිදුක් නීරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා මගේ නංගා ඔයාට ❤❤

  • @malsharuvishani3181
    @malsharuvishani3181 Месяц назад +1

    Wish you happy birthday akki ❤️ hama partanvakma ista vanna kiyala paratana karanva ඉක්මනින් ❤️🙏

  • @Shamali1999
    @Shamali1999 Месяц назад +1

    Happy bithday akki.oyat ikamnin suba aranchiyak lebewa.akki.sathutin parissamin inna akki.bs jp akki

  • @dinalividarshana3457
    @dinalividarshana3457 Месяц назад +1

    Oya oya widihata sathutin inna eka gena godak sathutui mn oyalage video balanna gaththe me lagadi aththatama mata godak duka hithuna eth oy sathutin inna widiha dekala godak sathuti sathutin dennama පරිස්සමෙන් inna oni akki pana mn oyata godak adrrei aththatama oya godak hodai

  • @Kaveedewmi
    @Kaveedewmi Месяц назад +1

    Many happy returns of the day Anne akki...niduk niroogi lassan jeewithayak lebenna kiyl wish karnw akki❤❤❤❤

  • @hiruhiru1156
    @hiruhiru1156 Месяц назад +3

    Happy birth day akki..🎉🎂Hamadama sathutin parissamen inna .... adareyi oyala dennatama....❤❤ Budu saranayi....🙏

  • @nilminifernando9771
    @nilminifernando9771 Месяц назад +1

    නිදුක් නිරෝගි සුභම සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරනයි දුව ♥️♥️♥️♥️♥️♥️

  • @Anushadilhani10
    @Anushadilhani10 Месяц назад +8

    සුභම සුභ උපන්දිනයක් වේවා අක්කියෝ 🎉🎊🎂 හිතන පතන සියළුම වැඩ සාර්ථකව කර ගන්න අක්කිට පුළුවන් වෙන්න කියලා මන් wish කරනවා 🙏 හැමදාම සතුටින් ඉන්න අක්කියෝ අක්කිටය් අය්යටය් දළදා සමිදු පිහිටයි 🙏❤️

  • @SewwandiWG-w7i
    @SewwandiWG-w7i Месяц назад +1

    Happy birthday anne ❤❤❤siyalu බලාපොරොත්තු ishta wena wasanawantha anagathekata hadawathinma asiri❤❤

  • @chathudilhani1117
    @chathudilhani1117 Месяц назад +2

    Happy birthday nangi!🎂🎁. ඔයාගේ හැම බලාපොරොත්තු වක්ම ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤❤

  • @rohanchaminda1028
    @rohanchaminda1028 Месяц назад

    ඔයා අද හරි ලස්සනයි මැණික සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා ❤❤

  • @PrasannaKumara-g1c
    @PrasannaKumara-g1c Месяц назад +1

    සුබම සුභ උපන්දිනයක් මැණික🎉🎉🎉🎉🎉🎉ආදරෙයි සුදු නංගා❤❤❤❤❤❤❤❤ඹය හිනාව හැමදාම තියෙන්න ඹිනි ....හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤❤❤❤❤❤❤

  • @shashinimadushani3510
    @shashinimadushani3510 Месяц назад +6

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුභ උපන් දිනයක් වේවා අක්කේ.හිතේ තියෙන හැම ලස්සන බලාපොරොත්තුවක්ම ඉක්මනින් ඉෂ්ට වේවා!!! තෙරුවන් සරණයි අක්කාටයි අයියටයි දෙන්නටම ❤

  • @sadusampath451
    @sadusampath451 Месяц назад +4

    happy birthday 🎉 akkiyoo හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අයියටයි අක්කිටයි බුදු සරණයි ❤❤❤

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw Месяц назад +3

    Happy birthday 🎉🎂 nangi patiyo❤❤❤ . ආදරෙයි හැමදාමත් සතුටින් ජීවත් වෙන්න දෙන්නම.බුදු සරණයි.😘😘😘😘💖💖🌹❤️🥳🎂🎉💕💐🎈🍰

  • @daneeshasampath1722
    @daneeshasampath1722 Месяц назад +1

    සුබම සුබ උපන්දිනයක් වේවා නංගියෝ . ආදරෙන් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි ආදරෙයි ❤❤❤❤

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq Месяц назад +3

    Happy birthday akka parissamta sathutin ඉන්න හැමදාම ජේසු පිහිටයි ....

  • @maleefdo8699
    @maleefdo8699 Месяц назад +2

    Happy birthday 💖
    ජීවිතේට හැම සතුටක්ම ලැබෙන්න ඕනේ...🎉 ඔයාගේ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන්න ඕනේ...❤
    ජේසු පිහිටයි ....😘

  • @dushanthikasandamali6918
    @dushanthikasandamali6918 Месяц назад +1

    ඔයා සුභ ආරංචියක් ගෙනකන් බලන් ඉන්නවා අක්කේ....❤️❤️❤
    ඔයයි අයියයි දෙන්නා හැමදාම සතුටින් ඉන්න....
    හරිම ආදරණීයයි....
    Jesu pihitai.......
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @JesikaMadushani
    @JesikaMadushani Месяц назад +1

    සුභම සුභ උපන්දිනයක් නංගා🎂🎂🎂..හිතන පතන සියල්ල ඉටුවෙන ලස්සන කාලයක් උදාවෙන්න ඔිිනි ඔයාට...ආදරෙයි ❤❤❤❤

  • @bandulanawarathna2764
    @bandulanawarathna2764 Месяц назад +3

    Happy birthday akki.. ඔයා ට සැනසීම සතුට ලැබෙන්න කියලා wish කරනවා. (මන් AL නිසා ඔයාගෙ vlog බැලුවේ නෑ. ඒත් ඔයාට කරදරයක් උනානේ itapasse ඔයාලා සතුටින් ද කියලා බලලා යනවා ඇවිත්. හැමදාම සතුටින් ඉන්න අක්කේ. අයියේ ඔයත් ♥️✨

  • @nishadinithilakarathne8364
    @nishadinithilakarathne8364 Месяц назад +1

    ඒ කටහඩනම් මරැ අයියගේ...🥰
    Happy birthday akki boooo....
    ❤️🥰

  • @samanthapihillanda3697
    @samanthapihillanda3697 Месяц назад +1

    ඔයාලගේ ජීවිත සතුටෙන් සැනසීමෙන් පිරේවා..!❤❤

  • @dinithikeshila2590
    @dinithikeshila2590 Месяц назад +3

    Happy birthday akki.මට ආස හිතුනෙම ඔයා විෂ් එක කරලා ඉවර වෙනකම් අයියා ඉටිපන්දම නිවෙන්න දෙන්නේ නැතුව වහගෙන හිටපු විදියට.

  • @nijanicamathka5159
    @nijanicamathka5159 Месяц назад +1

    Happy birthday akki ❤🥰🥰 සිතන පැතුම් ඉටුවන සුභ වාසනාවන්ත උපන් දිනය ක් වේවා ❤❤❤️🙏 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️ බුදු සරණයි 🙏🥰

  • @Thisu_u
    @Thisu_u Месяц назад +3

    හිත වගේම අක්කිගේ රූපෙත් ලස්සන යි , ඉතින් ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා අක්කේ❤🎉 හිතන හැමදෙයක්ම අඩුවක් නැතුව අක්කාට ලැබෙන්න ඕනේ 🩷🫀✨️💐🎀

  • @PiumiWathsala-xg4zx
    @PiumiWathsala-xg4zx Месяц назад

    Happy birthday akkee.sathutin inna oyage hema baloporththuwakma ishta wenna kiyala hadawathinma parthana karanawa❤

  • @IromiSurani
    @IromiSurani Месяц назад +1

    ❤️ Wish Happy Brithday Too You nangi hamadth hina wela sathuten hodin parissmen inna nangi pana oyge hithe හැම ප්‍රර්තනා බලාපොරොත්තුවම ඉටු වෙන්න කියලා මo හදවතින්ම ප්‍රර්තනා කරම් ගොඩක් ආදරෙයි මල්ලිට නoගිට දා‍ළද සම්දුගෙ පිහිටයි 🙏❤🎂🎉😘😘

  • @janakiswarnamali403
    @janakiswarnamali403 Месяц назад +1

    සුබ උපන් දිනයක්❤❤

  • @dilroo6475
    @dilroo6475 Месяц назад +1

    ආසා කරන ප්‍රාර්ථනා කරන හැමදේම විතරක්ම ලැබෙන සතුට පිරුණු සුබ උපන්දිනයක් වේවා...yelina🤍♥️

  • @sanduniwithanage8985
    @sanduniwithanage8985 Месяц назад

    Happy birthday nanngi.Oyage wish eka apith dannawa.eka e vidihatama sarthaka venna kiyala hadawathinma prarthana karanawa ❤❤❤❤

  • @MadhuGodage
    @MadhuGodage Месяц назад +1

    හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම සැබෑ වෙන සුබ උපන්දිනක් වේවා ඔයාට.❤

  • @NilukaPriyadharshani-pj5ce
    @NilukaPriyadharshani-pj5ce Месяц назад +1

    සුභ උපන්දියක් වේවා!❤ මැණික සතුටින් ඉන්න හැමදාම❤ දුකක් කරදරයක් ලගා නොවේවා !❤

  • @jayawardhanabanda4165
    @jayawardhanabanda4165 Месяц назад +1

    Happy birthday akki 🎉❤. ආසම කපල් එකක් අනේ 😚❤

  • @ChathumiImesha-su8wm
    @ChathumiImesha-su8wm Месяц назад +1

    Happy Birth Day akki 🎉🎉🎂 hemadama sathutin inna ❤❤❤❤❤ bs jp

  • @jayaminimadushani121
    @jayaminimadushani121 Месяц назад +1

    Godbless you sis and your allll beautifull dreams come true🥰🥰❤️❤️

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 Месяц назад +1

    Many happy returns of the day akki🎉 oya puduma puduma lucky aiya wage kenek labanna. ❤ theruwan saranai dennatama.

  • @Life-with-nuu12
    @Life-with-nuu12 Месяц назад +1

    Ayiya akkiw godak sathutin thiynn try krnne eek nm apitth sathutk chuuty babala dennek wge oya denna happy birthday akkiyo ❤❤❤🎉

  • @ChamodhiDanushika
    @ChamodhiDanushika Месяц назад

    Happy birthday akka hama dema akka hithana widiyatama ඉෂ්ට wenna kiyala hadawathinma parthana karanawa bs dp pi jp

  • @PiumiMaduwanthi-x9u
    @PiumiMaduwanthi-x9u Месяц назад

    Oyala dennagema siylu sithum pathum itu wenna one..bs

  • @MThilakarathna-m9m
    @MThilakarathna-m9m Месяц назад +2

    Hppy birthday 🎂 🥳 🎉 🎈 🎁 🎊 🎂 🥳 🎉 🎈 🎁 🎊

  • @marinasamanthawijeyekoon2661
    @marinasamanthawijeyekoon2661 23 дня назад

    Happy Birthday. God Bless you both.

  • @KppriyadarshaniPerera
    @KppriyadarshaniPerera Месяц назад +1

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනක් වේවා ❤

  • @s.m.sawall9663
    @s.m.sawall9663 Месяц назад +1

    Happy Birthday 🎂Anne ....
    Lovely Roses 🌹🌹
    Waada ...Raha ..song Eka play weddi .. vlog ekin emotional feeling ekak denuna 😮
    Stay blessed both of u 💖

  • @PIPraneeth-yz9uy
    @PIPraneeth-yz9uy Месяц назад +1

    Suba upandinayak akki..❤❤aiyanam maru bada palenakal hina yanawa karana wada walata hemadama sathutin inna bs! Dp❤❤❤

  • @saw_12-w8b
    @saw_12-w8b Месяц назад

    Happy Birthday Akkiyooo 😘Hamdama sathutin inn labenna one oya denntma

  • @keerthibandara7069
    @keerthibandara7069 Месяц назад +1

    ඔයා හැමෝටම යහපතක්වේවා කියනවා...ඔයාගේ සියලු බලාපොරොත්තු ඉක්මනින්ම ඉටු වේවා.❤❤❤ ,අක්කේ ඔයාට බුදු සරනයි😊😊😊😊

  • @TREX_____223
    @TREX_____223 Месяц назад +2

    Happy Birthday nangi. lassanai oya a gavumata, lankavata enne nadda avith ynna. ammila dakinna asa athi neda. ayala hitapu vlog harima lassanai. adarei oyala hamotama.
    ❤❤❤❤🎉🎉🎉🎉

  • @nishanthikodi5888
    @nishanthikodi5888 Месяц назад

    Happy birthday නංගී

  • @AchiniImansha-vb1vf
    @AchiniImansha-vb1vf Месяц назад

    අනේ නංගි ඔයාල දෙන්නම ගොඩක් ලස්සනයි,ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න මේ වගේ..නැති වුණු චූටි පැටියා ආයිමත් ඔයාල ලගට ඉක්මනින් එන්න කියල හදවතින්ම ආදරෙන් සුබ පතනව ඔයාල දෙන්නට..තෙරුවන් සරණයි,ජේසු පිහිටයි..❤️🥰🙏

  • @Dilru6666
    @Dilru6666 Месяц назад +1

    ඔබට නිදුක් නීරෝගීමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ඈන් 💖🎂🎉️✨️🌹 ජේසු පිහිටයි ඔයාලා දෙන්නටම 💖🌹🌹💖

  • @isurik6532
    @isurik6532 Месяц назад +1

    අනේ ඔයා ගොඩක් පින්වන්තයි නංගි , හැමදාම එහෙම ඉන්න ලැබෙන්න ඕනි ❤❤

  • @Chalu668
    @Chalu668 Месяц назад +1

    Wish your Happy Birthday Akki ❤🎉🎉 hamadama hinawela sathutin inna❤❤❤ amru kala enaw komhri me kaleee gewamuu❤❤❤❤ Parissamen inna adareiiiiii❤❤❤❤

  • @piyumininawodya3221
    @piyumininawodya3221 Месяц назад

    Hamadama oya wage sathutin adaren inn akki.jeewithe isarahata lasanaa kalayak enwmai wishwasen inna.itn oyata suba upandinayak akke.adarei sathutin parismin inna akki ❤🥰✨️

  • @MdNalinda
    @MdNalinda Месяц назад +1

    සියලුම බලාපොරොත්තු ඉටු වෙිවා!!❤

  • @sepaliseneviratne8609
    @sepaliseneviratne8609 Месяц назад

    Happy birthday to you dear next birthday ekata oyage hopes hariyanna one god bless you both love you soooooo ❤🥰

  • @thilinijayamali1360
    @thilinijayamali1360 Месяц назад +1

    Me wage adarayak labanna oya godak pin karala thiyenna oni nangiyo siyalu petum ituwena subama suba upan dinayak wewa ........apirisamin enna budu saranai jesu pihitai ❤❤❤❤❤❤❤

  • @shamikafernando1125
    @shamikafernando1125 Месяц назад +1

    Happy birthday akki 🎉❤ May god bless you ❤❤❤

  • @piumiwasana9729
    @piumiwasana9729 Месяц назад

    සුබ උපන්දිනයක් වේවා අක්කේ 🎂✨️⭐🎊️
    ඔය වගේ හැමදාමත් හිනා වෙලා සතුටින් පරෙස්සමින් අයියා එක්ක ඉන්න...❤️
    බුදු සරණයි 🌻😍
    ජේසු පිහිටයි ⭐🌼❤️🌹💗

  • @SaduniHansima
    @SaduniHansima Месяц назад +1

    අක්කි සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාට ❤️❤️❤️
    අය්යා වගේ husband කෙනෙක් ලැබෙන්න ඔයා ගොඩක් වාසනාවන්තයි♥️♥️♥️
    මට වගේම හැම ගෑනුළමයෙක්ටම මේ වගේ කෙනෙක් ලැබෙන්න ඕනී 🙏🏻🙏🏻🙏🏻

  • @ShavindiH
    @ShavindiH Месяц назад

    Anee Akki , Happy Birthday 🎈🎂 all you hopes will come by the next year.❤

  • @jayathilakalayanal2953
    @jayathilakalayanal2953 Месяц назад +1

    Niduk neerogi vasanavantha suba upsndinayak weva nangi...

  • @ShalaniHerath
    @ShalaniHerath Месяц назад

    සුබ උපන්දිනයක් වේවා💗💗

  • @yohanireshma9579
    @yohanireshma9579 Месяц назад +2

    අක්කා හරිම වාසනාවන්තයි ❤❤

  • @rashmijayakodi
    @rashmijayakodi Месяц назад +1

    "මිල්ජායෙ ඉස්තරා" song ek kiynne akki need ...???? Shaaa lssnaiiiii...❤️
    Happy Birthday Akki 🤝🥰

  • @AshiSadunika
    @AshiSadunika Месяц назад

    Happy birthday බුදු සරනයි 🥳🥳🥳🎂🎂🎂

  • @udayamadu1048
    @udayamadu1048 Месяц назад

    Happy birthday manika.parakku unata sorry pahugiya tikema video balanna tharam welawak thibune ne adai baluwe

  • @bimalshabeenu6439
    @bimalshabeenu6439 Месяц назад

    Happy b'day nangi.... labana awrudde denna 3dena wela samaranna labeewa.... ❤💐

  • @manojperera9533
    @manojperera9533 Месяц назад

    Akke මම අදයි ඔයාගේ chanel එක බැලුවේ අනේ මාරම ලස්සනයි හරිම ආදරනියයී ... ❤❤❤❤ Hamadama Sathutin inna Jesu pihitai... ekmanin oyage hithe thiyna duka nathi wela lassna kalayk oytai aiyatai labenna oniii ❤❤❤❤❤❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Месяц назад +1

      අනේ..ස්තූතියි නංගී 💕🇫🇷

    • @manojperera9533
      @manojperera9533 Месяц назад

      @@AnneYelina 🥺😘 anee oy repliy krala thank you akki

  • @MusicwithManula9446
    @MusicwithManula9446 Месяц назад

    Happy birthday nanga🥳🎂❤❤sathutin inna dennama budusaranayi 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ruchinisashiprabha5810
    @ruchinisashiprabha5810 Месяц назад

    Happy birthday අක්කා,........ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

  • @sachiniUthpala-ol4ve
    @sachiniUthpala-ol4ve Месяц назад

    Happy Birthday Anne Akkii 🎂🎂💖🥰🥰💐💐💐

  • @saduni5593
    @saduni5593 Месяц назад

    සුබ උපන් දිනයක් වේවා අක්කෙ..හැමදාම සතුටින් ඉන්න

  • @ChathuChathu-j8j
    @ChathuChathu-j8j Месяц назад +2

    Happy birthday 🎂 akkiyo oyala dennage adareta kawadawat as wahak wadinna epa hamadamat oi wage satutin adaren inna akki oyatata puluwan hama walawema kiri ahara pujawal karanna adarei godak❤

  • @anuradhailesinghe5838
    @anuradhailesinghe5838 Месяц назад

    Wishyour happy birthday nanga❤🎂 sathutin inna ❤ budusaranai dennatama

  • @OshadiKavindiya
    @OshadiKavindiya Месяц назад

    Happy birthday akki hamadam sathutin parissamen inna 🎉🎉❤❤❤❤🤍🎂🎂🎂🎂🧁🧁

  • @chadeeshagimhan6253
    @chadeeshagimhan6253 Месяц назад

    Happy birthday 🎉🎉🎂 hamadama satutin inna budusaranai 🙏

  • @hiruniudeshika9561
    @hiruniudeshika9561 Месяц назад +1

    සියලු පැතුම් ඉටුවන සුබම සුබ උපන්දිනයක් වේවා ඈන් අක්කී🎂
    ඔයාගේ නිහතමානීකමටයි, සරල කමටයි තමයි මම ආසම ❤
    ඉතිං ඔයා හැමදාම අපිට කියනවා වගේ ඔයාලටත් යහපතක්ම වේවා...😘

  • @KaviLiyanage-h2n
    @KaviLiyanage-h2n Месяц назад +1

    සුබ ම සුබ උපන්දිනයක් වේවා අක්කී ❤ ඔයා කරපු ප්‍රාර්ථනාව අනිවාර්යයෙන් ම ඉෂ්ට වෙනවා ❤ ඔයා හරිම වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලබන්න අක්කී ❤ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ❤