මෙන්න රජයේ වැඩ.. ජෙරොම් නමින් උපහාර තැපැල් මුද්දරයක් ..!! | කස්සප - රාජාංගනේ සාදු left | sri lanka |

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 44

  • @hettiarachchi3521
    @hettiarachchi3521 10 часов назад +3

    ආරම්භයේදී ඔබගේ දේශන ඉතාමත්ම ගුණාත්මකය . දැන් තර්කානුකූල නැත . ඔබ සීග්‍රයෙන් පිරිහෙමින් සිටින බව පෙනෙන්නට ඇත. ඊට හේතුව ජෙරොමි කෙරෙහි හටගෙන ඇති ඊර්ෂ්‍යාව බව ලෝකයාට හැගී යයී .
    ඔබගේ දක්ෂතාවයම දැන් ඔබටම විරුද්ධව ක්‍රියා කරන බව පෙනෙයි .ඔබගේම චේතනාව ඔබටම කර්මය වෙමින් පවතී . ජෙරොමි ගැන ඔළුවෙන් අයින්කර පෙර ලෙස ඔබේ කාර්යයන් කරගෙන යන්න .එය රටටත් ඔබටත් යහපත්ය .ගුනදායකය .

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  10 часов назад

      අයහපත පෙන්වා දීමත් යහපත් බව ඔබ තුමාට දැනෙනු ඇතැයි සිතමි එසේම ඔබගේ අදහස් දැක්වීම ගැන ස්තුතියි!!!

  • @hansanisandamali2739
    @hansanisandamali2739 15 часов назад +2

    Your reveal is best pastor you are so brave...🎉

  • @malkiperera1923
    @malkiperera1923 10 часов назад +2

    මහත්මයා ඔයා ඔයාගෙ ජිවිතය වෙනස් කරගෙන අනිත් අයට ආදර්ශමත් වෙන්න.ඒ ස්ථානය තුලින් මිනිස්සු ගැලව්ම ලබල යහපත් වෙනවනම් රටට කොපමණ යහපත් ද.

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  9 часов назад

      ඒක තමයි මේ කරල තියෙන්නෙ විනා,ශ කරන අහිංසක මිනිස්සු වෙනුවෙන්

  • @bertramdonalddezilvas9661
    @bertramdonalddezilvas9661 7 часов назад +1

    jerome honda akek newei.
    mulu samaje mola hodannek.

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  2 часа назад

      ඔව් ඔබ මට මීට පෙර කියා තිබුනා මතකයි මම ඔබටත් දොස් කිව්වා නමුත් මමත් එහි ගියාට පසුවයි සියල්ල දැනගත්තේ ඔබට ස්තුතියි

  • @NadeenNilanka-g4x
    @NadeenNilanka-g4x 3 часа назад

    Oya mara kuhaka manussayek.

  • @winsrilanka
    @winsrilanka 9 часов назад +1

    පියා වගේම තමයි දරුවෝ
    දරුවෝ වගේමයි මුණුපුරෝ
    සහ මිණි පිරීනර්
    ඌබට් anjal සීයාගේ පාරේ ම යන්නේ

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  9 часов назад

      Yes, Thanks!!! බොරුවේ පියාගේ දරුවෝ

  • @DineshDinesh-k8h5u
    @DineshDinesh-k8h5u 7 часов назад

    Thatte pala ganna oneda

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  2 часа назад

      ස්තුතියි ඔබේ කිතුණු ප්‍රේමය එයනම්....මම සූදානම් ජේසුපිහිටයි!!!

  • @XXXX09887
    @XXXX09887 14 часов назад

    🎉🎉🎉🎉❤❤❤

  • @clearwatertech7920
    @clearwatertech7920 10 часов назад +1

    අය්යෝ සාතන්, අතපය හොල්ලලා රස්සාවක් කරලා හම්බකරන් කෑවොත් හොන්ද නැද්ද...

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  10 часов назад

      ඔබේ කණ්ඩායමට ගැලපෙන වචනය ඔබම කියා ඇත ස්තුතියි

  • @deepthidalpathadu2134
    @deepthidalpathadu2134 13 часов назад +2

    ඔබ වැඩ කරන්නේ දෙවියන් වහන්සේට ද සාතන්ටද හරිම කනගාටුයි ඔබ ගැන

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  13 часов назад

      කවුද දෙවියන් හා සාතන්?????

    • @ferminmendis8231
      @ferminmendis8231 9 часов назад

      Please read the Bible and ask Holy Spirit to reveal you the Truth about False prophets.

  • @kanthirenuka4095
    @kanthirenuka4095 6 часов назад +1

    ඔබහැමදාම ජෙරම් ට බැන බැන ගරහ ගරහ ඇයි ඔය තරම් නහින්න හදන්නෙ ඊර්සියාව ඊර්සියාව පැහැදිලව මහජතාවට පේනව බොරුවට නහින්න හදන්න එපා දෙවියන්වහන්සේ ත් හැහදාම සමාව දෙන්නෙ නැහැ ඔබගෙ ජීවිතය ගැන දුකයි

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  21 минуту назад

      වීඩියෝවෙ අවසානය බැලුවෙ නැද්ද නගා???

  • @ferminmendis8231
    @ferminmendis8231 9 часов назад

    I don't understand what made you to take a U-turn from your perspective?
    As I understand, now you are on the correct path. Exposing false prophets is a responsibility of every true deciple of Christ. Many will understand that you are making judgement against your brother. No. It's your responsibility to keep innocent believers in Christ out of deception from sheep in Wolf's clothing.

  • @XXXX09887
    @XXXX09887 14 часов назад

    Yes he us the omly one🎉🎉

  • @richworld7908
    @richworld7908 11 часов назад +2

    පාස්පෝට් හදන්න දනගහලා සල්ලි ගත්තේ.....ඔය කියන සමනලයා තමා සල්ලි දුන්නේ

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  11 часов назад

      වාව් නියමයි මෙතන සමනලයෙක් නැහැනෙ මේ තරමට පැටලුනාද

    • @Jey-h7z
      @Jey-h7z 7 часов назад

      ඔව් මමත් දැක්කා පාස්පෝට් හදන්න දණගහලා සල්ලි ගත්තා. නොදකින් ලැජ්ජයි.

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 12 часов назад +1

    ජෙරොමි කියන්නෙ ඉතාම සූක්ශම ලෙස ජේසුස් වහන්සේගේ නම පාව්ච්කරල සමාජයේ තැනක් හදාගන්න බලන වන්චාකරයෙක්... ආසියාවෙ ඌබට් ඒන්ජල් කෙනෙක් වෙන්නයි හදන්නෙ
    Power ,money fame.. popularity .... තමයි මූලික අරමුන ...
    ප්‍රොපට් කෙනෙක් කියගෙන ම්නිසුන්ගේ වන්දනාව වැදුම් පිදුම් ලබන්නට ත්
    බිශොප් කෙනෙක් කියගෙන සමාජයෙ ආගම්ක නායකයකු ලෙස පෙනිසිට්ම්න් වාසි ප්‍රයෝජන සැලකිලි ලබාගන්න ත්
    මේ පුද්ගලයා ක්‍රියා කරන්නෙ.... මේවා සාතන්ගෙ වැඩ... He is playing a psychological game to attract innocent faithful

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  11 часов назад

      ඔව් ඔහුගෙ බලහත්කාරය සහ මුදල මත ඔහුගෙ ගෝලයොත් ඔිනම වෙලාවක ඔිනම කපටි කමක් කරන්න ලෑස්තියි

  • @susil-h4e
    @susil-h4e 12 часов назад

    post office eke wedakaranne uba wage ewun niowe

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  11 часов назад

      ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පැලද ගන්න රෝම - 13-14

  • @bodyofchristmedia9548
    @bodyofchristmedia9548 Час назад

    ඉතින් ඔයා ජෙරෝම් ලග හිටියා නේද ? එයා ඔයාට හරි ගියේ නැද්ද ? මොකක්ද ඔයාගේ ප්‍රතිපත්තිය. ? ජෙරෝම් ගෙන් ඔයාට හරියටම වෙච්ච දේ හරියටම කියන්න වීඩියෝ එකකින්.

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548 Час назад

      එහෙම නැත්නම් මේ කමෙන්ට් එකත් නොදැක්කා වගේ ඉන්න.

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  23 минуты назад

      පළමුවැන්න, ඔබේ නාලිකාව නිසා දෙවියන්වහන්සේට ස්තුතියි! මම එදා ඉදල වීඩියෝ වලින් කරන්නෙ ඔබ මට යොජනා කල දේ තමයි. අනෙක් ඒවාත් බලන්න GOd bless!!!

  • @susil-h4e
    @susil-h4e 12 часов назад

    uba danna bambuwa

  • @susil-h4e
    @susil-h4e 12 часов назад +1

    kata wahapan balla

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  11 часов назад +1

      මෙන්න නියම කිතුණුවෙක් දෙවියන් වහන්සේට ස්තුති වේවා උඹලවගේ වුන් එලිදරව් වීම ගැන

  • @KaveeshaJananjaya-j4m
    @KaveeshaJananjaya-j4m 12 часов назад

    Dear pastor, hopes for more such revelations about the Miracle Dome.Most people don't know about it.God bless❤

  • @XXXX09887
    @XXXX09887 14 часов назад

    Praise the Lord Hallelujah Hallelujah Hallelujah. God is rasing Prophet Jerome Fernando in Srilanka. Praise the Lord Hallelujah Hallelujah Hallelujah 🎉🎉🎉❤

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  13 часов назад +1

      වෙන මොනවා කරන්නද සියල්ලේදී දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්න