Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඕගොල්ලෝ ගොඩක් කැමති වැවි මාලු කන්නද මුහුදු මාලු කන්නද...??? 🙂👇🏻
වැව් මාලූ
වැව් මාළු උයද්දි දෙහි සහ ළුණුකුඩු දාලසෝදල මාළුව පැළුවම බඩ ඇතුල්පැත්ාත තියෙන හම ගලවල උයන්න මඩ රහ නෑ
මම නම් වැව් මාළු
Api nam ethin Muhudu malu thama ethin😅
Wau 😊😊😊
ඒ අම්මා වචන ලස්සනට කතා කරනවා .හරිම ලස්සනයි .හොදට පැහැදිලි කරනවා.අහන් ඉන්න ආසයි
බොහෝම ස්තුතියි... 💚🙂
ඒ උඩරට අයගේ හැටි..❤️😁.අපේ අම්මලත් ඔහොමයි
උඩරට නෙමේ ගෝතයො රජරට😂😂😂😂 අනුරාධපුර@@PoornaChandima-m7o
Sahathika eththa ❤
හරිම බුද්ධිමත් ආච්චියෙක්...❤❤අහක දාන්න වචනයක් නැති තරම්..මේ වගේ ගමක මෙහෙම ආච්චියෙක් ඉන්න එක හරි පුදුමයි ...තව විඩියෝ එකකින් දකින්න ආසයි❤❤❤
Tawa video ekak gennmk issrahat..බොහෝම ස්තුතියි... 🙂💚
ඒ අම්මා හරිම පිරිසිදුව පිළිවෙළට උයනවා.ඒ අම්මාගේ ඒ වයසට එහෙම පිරිසිදුව ඉන්න අය දකින්න හරි අඩුයි.මට නම් ඒ පිරිසිදුකම දැක්කම මාරම සතුටුයි.දීර්ගායු ලැබේවා
ඔව් ගොඩක් පිරිසිදුකම ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා...බොහෝම ස්තුතියි... 💚🙂
ඇත්තටම දැක්කම බත් ටිකක් කන්නත් ආස හිතුණා .. 🌹🙏🙏🌹
ආච්චි අම්මා නියමයි.හරිම පැහැදිලිව විස්තර කරනව❤පුලුවන්නම් ආයෙත් ආච්චි එක්ක වැඩසටහනක් කරන්න❤❤
ඒ කිරි අම්මට හොඳ දැනුමක් තියනවා.ගුරුවරියක් වගෙ
ඔව් හොඳ දැනීිමක් තියනවා...බොහෝම ස්තුතියි... 💚🙂
හොද දැනුමක් තියෙන අම්මා කෙනෙක් හරිම පැහැදිලියි තවත් මේ අම්මාගේ විඩියො ගෙන්න❤
බොහෝම ස්තුතියි... 🙂💚Tawa gennm issrahat..
ආච්චි ❤ඔබට දීර්ඝ ආයුස ❤❤ලස්සනට පිලිවෙලට කියලා දුන්නා❤
බොහෝම ස්තුතියි... 🙂💚
ඔව් වැව් මාළු ආසම..ශෝක් ආච්චි ❤ තෙරුවන් සරණයි
අත්තම්මා නම් දැනුම පිරි සාගරයක් ❤❤
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
ගොඩක් වයසට ගියපු අය කෑම හදනවා කිසිම පිරිසිදු කමක් නෑ.ඒත් මේ නැන්ද ගොඩක් පිරිසිදුවට කෑම හදනවා.බලාගෙන ඉන්න ආසයි.ඒ වගේම ඒ විස්තර කිරීම හරිම පැහැදිලියි.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.💖🌹
ඒ ආච්චි අම්මාගේ කතාව කවියක් වගේ .මට හිතෙනවා හොඳ අධ්‍යාපනයක් ලබපු කෙනෙක් වගේ ස්තුතියි අම්මේ
ඒ අම්මගේ කතා විලාසය හරිම පැහැදිලි ලස්සනයි ..😊🫶🩷
අත්තම්මට දීර්ගායුශ ලැබේවා. හිත හොද මනුස්සයෙක්
ඒ අම්මා හරිම බුද්ධිමත් ......අපුරුවට පැහැදිලි කලා....ගේ , වත්ත හරිම ලස්සනයි ....පිරිසිදුයි ....පිළිවෙලයි ......
ඇත්තටම හරිම පිරිසිදව හදනවා ගොඩක් රසවත් ගුණවත් රෙසිපියක් ඇත්තටම මැටි වලංවල කෑම හැදුවාම හරිම රසයි ❤❤❤
නියමයි අම්මා ❤❤❤❤
බොහෝම ස්තුතියි... 😊❤️
ජේසු පිහිටයි !! ආච්චි අම්මේ..❤❤🙏🙏
අනේ ගොඩාක් ලස්සනයි වීඩියෝ එක.ඒ ආච්චි අම්ම නම් හරිම හොදයි මුලින්ම ඒ අපේ ආච්චි අම්මාට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවායි මං කතරේ සිට මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.මමත් ආවාම ආච්චී අම්මාගෙන් වැව් මාළු සමග බත් කටක් කලා යන්න එනවා ගොඩාක් රසයි වගේ.කොළඹ වගේද බලන්නකෝ ගම් පලාත්.ඔයාටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න 🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹
bohoma sthutii oyatath..........😊❤️
මේ මවනම් ගොඩක් දේ පිළිබදව හොද දැණුමකින් යුතුයි ඇය සෑම දෙයක් පිළිබදව හොද දැනීමකින් කටයුතු කරන මවක්.කතාව වුනත් ඉතා පැහැදිලි. සෑම වචනයකම දැණුමක් ලබාගන්න පුලුවන් .ඇයට නිදුක් නිරෝගී සුවය ලැබේවා.❤
....බොහොම ස්තුතියි...!🙂💚
ගොඩෙි.අපිට තරම් ගුනවත්.රසවත් .සෙනෙහසින් ගැමි ජීව්තේ හරිම ලස්සනයි අගෙයි
අනිවාර්යෙන්ම....බොහෝම ස්තුතියි... 💚🙂
නියමයි සුපිරි මම ගමේ ගියහම ඔය විදිහට උයලා කනවා
කාලා රහ කොහොමද කියලත් කෑමෙන්ට් එකක් දාන්න..
හරිම ලස්සනට එ අමිිමා හරි විදියට කියලාදෙනවා
දැක්කම කටට කෙල උනනවා ❤
මමත් හරිම අසයි වැව් මාලු අම්මා හොදටම පැදිලියි උයපු විදිහ ජෙසු ❤පිහිටයි
Thank you..!
ඒ ආච්චි මරු අනේ. මාර දැනුමක් තියෙන්නේ. ඒ වගේම හරිම පිරිසිදුයි. ❤
Polsambalayak awanam niyamai kollo
❤ දිගටම මේ අත්තම්මා එක්ක වැඩසටහන් කරානම් නියමයි ❤️
අනිවාර්යෙන්ම කරන්නම්..බොහොම ස්තුතියි...!🙂💚
ඇත්තටම මාත් හරිම ආදරෙයි එයාට❤❤❤❤❤❤❤
ඒ අම්මා සෝයි අනේ බුදු සරණයි ❤
Maru archchi eya buddimath game unath pirisidukama eaka math godak kemathi deergau archchita gama kiyanne math arsai 👍👍👍👍🙏🙏🙏🙏🌹🌹🌹
අම්මෝ ඒකෙ ලස්සන. අපිටත් කටට කෙල උනනවා... කන්න ඕනෙ බඩගිනි .. ❤
Ow fatta rahai..😋
😊❤ අපි ඇයට දීර්ඝායුෂ පතමු...තවත් ඇයගෙන් වීඩියෝ ගේන්න..ඒ වගේම ඇයට මූල්‍යමය පරිත්‍යාගයකුත් කරන්න බ්‍රෝ...🌹👍
Mama yuthukam ishta kra brother... බොහෝම ස්තුතියි... 🙂💚
මේ කිරිඅම්මාට හොඳ දැනුමක් තියෙනවා..අද වීඩියෝ එකත් සුපිරියක් තමයි .sl fisherman.🐟🐠වැව් මාළු ගොඩාක් රසයි.වගේම ගුණයි.🐠🐟⛵
අනේ ඇත්තටම මේ වැඩ සටහනෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.❤ හෝදන විදිය දැනගෙන හිටියෙ නෑ.
අහමබෙන් බැලුවෙ මචන් සුපිරි ❤❤
.. බොහෝම ස්තුතියි... 🙂💚
JESU pihitai Achchi , Nirogi Suwaya deerga Ausha labewa🙏🙏❤️🙏
දිර්ඝායුස වේවා අම්මේ ❤❤❤ දැක්කමත් කේල ගිලෙනවා
හිතහොද සුන්දර ආච්චි කෙනෙක් 🙏
මගේ කටටත් කෙල එනවා මරු කෑමක් තමයි ඉතින් මොනා කරන්නද ලංකාවට ආවාම කනවා කෑමක් 😃😃😃😃👍👍👍👍👍
මේ ආච්චි හරිම පැහැදිලිව කතා කරනවා, හැමදාමත් නීරෝගී සැප ලැබෙන්න ඕනේ
..බොහොම ස්තුතියි...!🙂💚
ශෝක් ආච්චි කෙනෙක් හරිම ආදරනීයයි ආච්චි ❤
දීර්ඝායුෂ ලැබේවා ආච්චිට හරිම ආදරණීයයි ආච්චි
ගම කියන්නෙ මගේ ජීවිතය ආසම නැහැ නාගරික ජීවිතයට මගේ නගරය අනුරාධපුර ❤❤❤
ශෝක් ආත්තම්ම කෙනෙක් 🥺❤බුදු සරනයි ❤එ අත්තම්මට
සුමනා අම්මා උයන වැව් මාලූ හරිම රසයි
Ow atthtma rahai.😋
Achchige kthawata gdk kmthi nisama video ek blpu mma ♥️
ආච්චි අම්මා හරිම පිරිසිදුවta මාළු ටික හැදුවා❤️❤️🤤
ඇන්ටිත් මේ වගේ දේවල් වලට කැමතියි කිව්ව එකේ ආයෙ ඒ ඇන්ටි එක්ක හොද වෙනස් කෑම වේලක් හදලා වීඩියො එකක් කරන්න යාලුවා❤
Aniwarenma
අනිවාර්යෙන්ම tawa gennmko....බොහොම ස්තුතියි...!🙂💚
@@slfisherman ekmaninma
Anuradhapura awe kohetada ? 😂 kala wewa 👍👍👍 වේලපු මාලු , දුම් මාලු ටිකක් කාල බලන්න ඩෙවල් වගේ සුපිරි (දුම් කරවල - ලූලා තමා පහරක් ඉතින් ❤)
Kalawewata awe...wela madi una nathnm kanna tbba...😋
Okata thawa pol tikak gala gaththa nam thawath rasai achchita dirga ayusa labewa nirogi suwaya labewa❤❤
ධීර්ගායුශ ලැබේවා ආච්චි!!!..❤️
හැබැයි ඉතින් හදිස්සියට 🥥 ටිකක් ගාලා ගත්ත නම් 👌 මට නම් ඉතින් එහෙම ගොඩක් ආසයි අපේ පැත්තෙ ඉතින් වරදින්නෙ නැ 🤩
අපේ පැත්තේ මුහුදු මාළු අඩුයි හැබැයි අපේ තාත්තානම් සල
දීර්ඝායුශ වේවා අත්තම්මෙ කතා කරන විදිහ නිසාමයි බැලුවෙ 💓
වැව් මාලු උයල දෙල් එක්ක අඟුනකොල මැල්ලුම් කියන්නෙ ආගමක්😗❤️ කාල නැත්තන් කාල බලන්න...😊
අනිවාර්යයෙන්ම....🙂😋
අනිවාර්යයෙන්ම
Loku sin naha harma adaren kiyala denawa. Lassana nihathamai video ekka ❤
මේ අම්මට හොඳ දැනුමක් තියෙනවා නිදුක් නිරෝගිමත් ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏
දිගටම ඔය වගේ වීඩියෝස් ගේන්නකෝ අයියේ ❤❤
අනිවාර්යෙන්ම ගේන්නම්..බොහෝම ස්තුතියි... 💚🙂
Kollata thawath rasawei mellumakuth thebunanam❤
අපේ එකාටත් උයලා දෙන්න ඕනේ❤
දීර්ගායූ ලැබේවා අත්තම්මේ තෙරුවන් සරනයි ❤❤❤❤❤
වැව් මාළු වල මාර රසක් තියෙන්නේ.
Dirgayusa labewa ammata❤
මුහුදුමාලුත්එහෙම.තමාසොදන්නෙ.ලුනුකැට..ගොරකාදමා..හොදට.අතුල්ලා.සොදනවා.හාත්අටසැරයක්.වැවිමාලුවගේම.තමා.මිරිස්.ගමිරිස්කුඩුකර.තුනපහ.කුඩුකරසදාාන්නෙ.
හරි අහිංසක අම්මා කෙනෙක් ❤
Oww atthtma...බොහෝම ස්තුතියි... 🙂💚
පව් ඒ ආච්චි අම්මා! බුදු සරණයි ❤
අනේ මං දන්නෑ කටට කෙලවුනලා උනනවා කටත් රිදෙව ඔයා කන විදියේ රස පෙන්න පෙන්න අපිට 😮😮කුවේට් අපිට කොහෙද වැව් මාළු 😮😮
Hoda Amma kenek.ugath weda Gath vidihata lassanata Katha karanawa.dirgausha amme oba thumiyata
Ohoma malu harema rasai hoda perehcha malu mamath anuradhapura thamai matath ohoma galen atullanna one sudu wenakal me ammath eka harema pelewelata peresedu wata hadanawada dekkama th asa hethenawa dergau lebewa ammata ❤❤❤❤❤❤❤
Waching from England 😊
Thank you so much...🙂💚
May amma godak ugath kanak. Ammage katha vilasaya a wachana harima lassanai. Dirgausa wawa ammata.
Good malli wenasak ada❤
...බොහොම ස්තුතියි aiye...!🙂💚
She’s awesome
Yes she is..💚
අපිත් ඔහොම තමයි මාලු සුද්ද කරන්නෙ උයන්නෙ
කැලේ පිපිලා කැලේම පරවෙලා යන මල් ....මේ වගේ අහිංශක ගම් බත ජීවත් වන මිනිස්සු කොයි තරම් ඉන්නවද ...මටත් ආච්ච් කෙනෙක් හිටියා එයත් හොදට උයන්න දන්නවා මාලු එහෙම හදනවා හර්‍රිම රසයි ...හරිම.පිරිසිදුව හදනවා ....ඇත්තටම.සහෝදරය උබ ගම.ගැන දැක්වූ අදහසට රෙස්පෙක්ට් කරනවා ....මේ.සරල කම.තමායි පට්‍ට ජීවිතේ ...සල්ලි වලින්.කොන්ක්‍රිට් වලින්ම.ජීවිතේ විදින්න බෑ ඒවත් ඔනී එත් මේවා රැක.ගන්න ඕනී ....ආච්චිට නිරෝගි සුවය ලැබේවා....තෙරුවන් සරනයි...
Thank you..! acchita mma me cmnt eka gna qwa eya godak sathutu una 😊
Achi camping seen eka ine 🙄🔥🔥
සුපිරි
Ela ela🎉🎉🎉😊
Sahoooo....🙂💚
ඔකට පරිප්පු ට්කකුයි පැශන් කොල මැල්ලුමක් තිබ්බනම්...පිස්සුවක් තමයි.
මරේ මරු...😋
අගුන කොල සම්බෝලයක් තිබ්බන මරෙ මරු
Conrgulation 100k❤
.බොහොම ස්තුතියි...!🙂💚
අත්තම්මා නියමයි.❤️
Amazing
Thank you! Cheers!
Me amma RUclips channel ekak kara nam maara vidihata janappriya wei ❤❤❤
ආච්චි හොදට කියලා දුන්නා ,ආච්චි ට දීර්ගායුශ පතනවා🙏
අපේ ගම අනුරාධපුර ❤
ලස්සනයි ගම...🙂💚
@@slfisherman ♥️
හරිම පිරිසිදුයි අම්මේ ඔයා❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
හරිම සරලයී ආච්චි ඔයා 🥰🥰
waw malu rasama deep fry karala tama
ඔව් බැදලත් හොඳයිියි... 😋
Budu saranai jesu pihitai oyala dennatama
බොහෝම ස්තුතියි... 😊❤️Budusrnai, jesupihitai
Ada thami wawu malu mama karmayata hadana hate danagathae danuma dunna oyalata Thanks
එයා ආසයි මේ වගේ දේවල් වලට පුලුවන්කාලකෙ වගේ උනානම් එයත් යූටියුබ් කරයි 😊❤
ඔව් අනිවාර්යෙන්ම...🙂💚
ආදරේයි අමිමා❤❤❤
❤️ Thank you..!
ආච්චි කොහෙද ඉන්නේ. ආච්චිට ආදරෙයි ❤
Kalawewa...🙂💚
නම සුමනා කුමාරි ,අපි කියන්නෙ සුමනා නැන්ද ,අනුරාධපුර බලලු වැවේ ඉන්නේ ❤❤❤
සුමනා නැන්ද 😊😊😊 දීර්ඝාආයුශ
මාර අවබෝධයක් තියෙන්නේ... අපි මොනවද දන්නෙ... අත්දැකීම් බහුල මිනිස්සු.,.. ආඩම්බරයි..
අඩෝ අපෙ ආච්චි මතක් උනා බන් ❤
💚🙂
Marune amme❤❤❤
බඩ පල්ල ඔහොම අයින් කරන්නේ නෑ ඒකෙ තමයි මාලුවාගෙ තෙල් තියෙන්නේ ..අනික මාලු 2,3 පාරකට වැඩිය හේදුවම ලේ ටික නැතුව යනවා..එතකොට මාලු කොහෙ රස වෙන්නද අයියා..එන්න වෙලාවක පොලොන්නරුවේ හරි රසට වැව් මාලු කන්න උයලා දෙන්නම්😊❤❤
Good ❤❤❤❤❤❤🎉🎉🎉🎉
අපේ ගෙදර ඇවිත් කලපු මාළු කැව මතකයි❤
එක නම් කවදාවුත්ම අමතක වෙන්නේ නැහැ අයියේ..ඒ කලාපු මාලු වල රස...😋
Kala wewa koi hariyeda?..number eka awanna?..
ඕගොල්ලෝ ගොඩක් කැමති වැවි මාලු කන්නද මුහුදු මාලු කන්නද...??? 🙂👇🏻
වැව් මාලූ
වැව් මාළු උයද්දි දෙහි සහ ළුණුකුඩු දාලසෝදල මාළුව පැළුවම බඩ ඇතුල්පැත්ාත තියෙන හම ගලවල උයන්න මඩ රහ නෑ
මම නම් වැව් මාළු
Api nam ethin Muhudu malu thama ethin😅
Wau 😊😊😊
ඒ අම්මා වචන ලස්සනට කතා කරනවා .හරිම ලස්සනයි .හොදට පැහැදිලි කරනවා.අහන් ඉන්න ආසයි
බොහෝම ස්තුතියි... 💚🙂
ඒ උඩරට අයගේ හැටි..❤️😁.අපේ අම්මලත් ඔහොමයි
උඩරට නෙමේ ගෝතයො රජරට😂😂😂😂 අනුරාධපුර@@PoornaChandima-m7o
Sahathika eththa ❤
හරිම බුද්ධිමත් ආච්චියෙක්...❤❤අහක දාන්න වචනයක් නැති තරම්..මේ වගේ ගමක මෙහෙම ආච්චියෙක් ඉන්න එක හරි පුදුමයි ...තව විඩියෝ එකකින් දකින්න ආසයි❤❤❤
Tawa video ekak gennmk issrahat..
බොහෝම ස්තුතියි... 🙂💚
ඒ අම්මා හරිම පිරිසිදුව පිළිවෙළට උයනවා.ඒ අම්මාගේ ඒ වයසට එහෙම පිරිසිදුව ඉන්න අය දකින්න හරි අඩුයි.මට නම් ඒ පිරිසිදුකම දැක්කම මාරම සතුටුයි.දීර්ගායු ලැබේවා
ඔව් ගොඩක් පිරිසිදුකම ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා...
බොහෝම ස්තුතියි... 💚🙂
ඇත්තටම දැක්කම බත් ටිකක් කන්නත් ආස හිතුණා .. 🌹🙏🙏🌹
ආච්චි අම්මා නියමයි.හරිම පැහැදිලිව විස්තර කරනව❤
පුලුවන්නම් ආයෙත් ආච්චි එක්ක වැඩසටහනක් කරන්න❤❤
ඒ කිරි අම්මට හොඳ දැනුමක් තියනවා.ගුරුවරියක් වගෙ
ඔව් හොඳ දැනීිමක් තියනවා...
බොහෝම ස්තුතියි... 💚🙂
හොද දැනුමක් තියෙන අම්මා කෙනෙක් හරිම පැහැදිලියි තවත් මේ අම්මාගේ විඩියො ගෙන්න❤
බොහෝම ස්තුතියි... 🙂💚
Tawa gennm issrahat..
ආච්චි ❤ඔබට දීර්ඝ ආයුස ❤❤ලස්සනට පිලිවෙලට කියලා දුන්නා❤
බොහෝම ස්තුතියි... 🙂💚
ඔව් වැව් මාළු ආසම..ශෝක් ආච්චි ❤ තෙරුවන් සරණයි
අත්තම්මා නම් දැනුම පිරි සාගරයක් ❤❤
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
ගොඩක් වයසට ගියපු අය කෑම හදනවා කිසිම පිරිසිදු කමක් නෑ.ඒත් මේ නැන්ද ගොඩක් පිරිසිදුවට කෑම හදනවා.බලාගෙන ඉන්න ආසයි.ඒ වගේම ඒ විස්තර කිරීම හරිම පැහැදිලියි.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.💖🌹
බොහෝම ස්තුතියි... 🙂💚
ඒ ආච්චි අම්මාගේ කතාව කවියක් වගේ .මට හිතෙනවා හොඳ අධ්‍යාපනයක් ලබපු කෙනෙක් වගේ
ස්තුතියි අම්මේ
බොහෝම ස්තුතියි... 🙂💚
ඒ අම්මගේ කතා විලාසය හරිම පැහැදිලි ලස්සනයි ..😊🫶🩷
බොහෝම ස්තුතියි... 🙂💚
අත්තම්මට දීර්ගායුශ ලැබේවා. හිත හොද මනුස්සයෙක්
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
ඒ අම්මා හරිම බුද්ධිමත් ......අපුරුවට පැහැදිලි කලා....ගේ , වත්ත හරිම ලස්සනයි ....පිරිසිදුයි ....පිළිවෙලයි ......
බොහෝම ස්තුතියි... 🙂💚
ඇත්තටම හරිම පිරිසිදව හදනවා ගොඩක් රසවත් ගුණවත් රෙසිපියක් ඇත්තටම මැටි වලංවල කෑම හැදුවාම හරිම රසයි ❤❤❤
නියමයි අම්මා ❤❤❤❤
බොහෝම ස්තුතියි... 😊❤️
ජේසු පිහිටයි !! ආච්චි අම්මේ..❤❤🙏🙏
අනේ ගොඩාක් ලස්සනයි වීඩියෝ එක.ඒ ආච්චි අම්ම නම් හරිම හොදයි මුලින්ම ඒ අපේ ආච්චි අම්මාට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවායි මං කතරේ සිට මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.මමත් ආවාම ආච්චී අම්මාගෙන් වැව් මාළු සමග බත් කටක් කලා යන්න එනවා ගොඩාක් රසයි වගේ.කොළඹ වගේද බලන්නකෝ ගම් පලාත්.ඔයාටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹
bohoma sthutii oyatath..........😊❤️
මේ මවනම් ගොඩක් දේ පිළිබදව හොද දැණුමකින් යුතුයි ඇය සෑම දෙයක් පිළිබදව හොද දැනීමකින් කටයුතු කරන මවක්.කතාව වුනත් ඉතා පැහැදිලි. සෑම වචනයකම දැණුමක් ලබාගන්න පුලුවන් .ඇයට නිදුක් නිරෝගී සුවය ලැබේවා.❤
....බොහොම ස්තුතියි...!🙂💚
ගොඩෙි.අපිට තරම් ගුනවත්.රසවත් .සෙනෙහසින් ගැමි ජීව්තේ හරිම ලස්සනයි අගෙයි
අනිවාර්යෙන්ම....බොහෝම ස්තුතියි... 💚🙂
නියමයි සුපිරි මම ගමේ ගියහම ඔය විදිහට උයලා කනවා
කාලා රහ කොහොමද කියලත් කෑමෙන්ට් එකක් දාන්න..
හරිම ලස්සනට එ අමිිමා හරි විදියට කියලාදෙනවා
බොහෝම ස්තුතියි... 😊❤️
දැක්කම කටට කෙල උනනවා ❤
මමත් හරිම අසයි වැව් මාලු අම්මා හොදටම පැදිලියි උයපු විදිහ ජෙසු ❤පිහිටයි
Thank you..!
ඒ ආච්චි මරු අනේ. මාර දැනුමක් තියෙන්නේ. ඒ වගේම හරිම පිරිසිදුයි. ❤
Thank you..!
Polsambalayak awanam niyamai kollo
❤ දිගටම මේ අත්තම්මා එක්ක වැඩසටහන් කරානම් නියමයි ❤️
අනිවාර්යෙන්ම කරන්නම්..බොහොම ස්තුතියි...!🙂💚
ඇත්තටම මාත් හරිම ආදරෙයි එයාට
❤❤❤❤❤❤❤
ඒ අම්මා සෝයි අනේ බුදු සරණයි ❤
බොහෝම ස්තුතියි... 💚🙂
Maru archchi eya buddimath game unath pirisidukama eaka math godak kemathi deergau archchita gama kiyanne math arsai 👍👍👍👍🙏🙏🙏🙏🌹🌹🌹
අම්මෝ ඒකෙ ලස්සන. අපිටත් කටට කෙල උනනවා... කන්න ඕනෙ බඩගිනි .. ❤
Ow fatta rahai..😋
😊❤ අපි ඇයට දීර්ඝායුෂ පතමු...තවත් ඇයගෙන් වීඩියෝ ගේන්න..ඒ වගේම ඇයට මූල්‍යමය පරිත්‍යාගයකුත් කරන්න බ්‍රෝ...🌹👍
Mama yuthukam ishta kra brother... බොහෝම ස්තුතියි... 🙂💚
මේ කිරිඅම්මාට හොඳ දැනුමක් තියෙනවා..අද වීඩියෝ එකත් සුපිරියක් තමයි .sl fisherman.🐟🐠වැව් මාළු ගොඩාක් රසයි.වගේම ගුණයි.🐠🐟⛵
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
අනේ ඇත්තටම මේ වැඩ සටහනෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.❤ හෝදන විදිය දැනගෙන හිටියෙ නෑ.
අහමබෙන් බැලුවෙ මචන් සුපිරි ❤❤
.. බොහෝම ස්තුතියි... 🙂💚
JESU pihitai Achchi , Nirogi Suwaya deerga Ausha labewa🙏🙏❤️🙏
බොහෝම ස්තුතියි... 😊❤️
දිර්ඝායුස වේවා අම්මේ ❤❤❤ දැක්කමත් කේල ගිලෙනවා
බොහෝම ස්තුතියි... 🙂💚
හිතහොද සුන්දර ආච්චි කෙනෙක් 🙏
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
මගේ කටටත් කෙල එනවා මරු කෑමක් තමයි ඉතින් මොනා කරන්නද ලංකාවට ආවාම කනවා කෑමක් 😃😃😃😃👍👍👍👍👍
මේ ආච්චි හරිම පැහැදිලිව කතා කරනවා, හැමදාමත් නීරෝගී සැප ලැබෙන්න ඕනේ
..බොහොම ස්තුතියි...!🙂💚
ශෝක් ආච්චි කෙනෙක් හරිම ආදරනීයයි ආච්චි ❤
බොහෝම ස්තුතියි... 🙂💚
දීර්ඝායුෂ ලැබේවා ආච්චිට හරිම ආදරණීයයි ආච්චි
ගම කියන්නෙ මගේ ජීවිතය ආසම නැහැ නාගරික ජීවිතයට මගේ නගරය අනුරාධපුර ❤❤❤
ශෝක් ආත්තම්ම කෙනෙක් 🥺❤බුදු සරනයි ❤එ අත්තම්මට
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
සුමනා අම්මා උයන වැව් මාලූ හරිම රසයි
Ow atthtma rahai.😋
Achchige kthawata gdk kmthi nisama video ek blpu mma ♥️
බොහෝම ස්තුතියි... 🙂💚
ආච්චි අම්මා හරිම පිරිසිදුවta මාළු ටික හැදුවා❤️❤️🤤
බොහෝම ස්තුතියි... 😊❤️
ඇන්ටිත් මේ වගේ දේවල් වලට කැමතියි කිව්ව එකේ ආයෙ ඒ ඇන්ටි එක්ක හොද වෙනස් කෑම වේලක් හදලා වීඩියො එකක් කරන්න යාලුවා❤
Aniwarenma
අනිවාර්යෙන්ම tawa gennmko....බොහොම ස්තුතියි...!🙂💚
@@slfisherman ekmaninma
Anuradhapura awe kohetada ? 😂 kala wewa 👍👍👍 වේලපු මාලු , දුම් මාලු ටිකක් කාල බලන්න ඩෙවල් වගේ සුපිරි (දුම් කරවල - ලූලා තමා පහරක් ඉතින් ❤)
Kalawewata awe...wela madi una nathnm kanna tbba...😋
Okata thawa pol tikak gala gaththa nam thawath rasai achchita dirga ayusa labewa nirogi suwaya labewa❤❤
ධීර්ගායුශ ලැබේවා ආච්චි!!!..❤️
බොහෝම ස්තුතියි... 😊❤️
හැබැයි ඉතින් හදිස්සියට 🥥 ටිකක් ගාලා ගත්ත නම් 👌 මට නම් ඉතින් එහෙම ගොඩක් ආසයි අපේ පැත්තෙ ඉතින් වරදින්නෙ නැ 🤩
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
අපේ පැත්තේ මුහුදු මාළු අඩුයි හැබැයි අපේ තාත්තානම් සල
දීර්ඝායුශ වේවා අත්තම්මෙ කතා කරන විදිහ නිසාමයි බැලුවෙ 💓
බොහෝම ස්තුතියි... 🙂💚
වැව් මාලු උයල දෙල් එක්ක අඟුනකොල මැල්ලුම් කියන්නෙ ආගමක්😗❤️ කාල නැත්තන් කාල බලන්න...😊
අනිවාර්යයෙන්ම....🙂😋
අනිවාර්යයෙන්ම
Loku sin naha harma adaren kiyala denawa. Lassana nihathamai video ekka ❤
අනිවාර්යෙන්ම....බොහොම ස්තුතියි...!🙂💚
මේ අම්මට හොඳ දැනුමක් තියෙනවා නිදුක් නිරෝගිමත් ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏
බොහෝම ස්තුතියි... 😊❤️
දිගටම ඔය වගේ වීඩියෝස් ගේන්නකෝ අයියේ ❤❤
අනිවාර්යෙන්ම ගේන්නම්..
බොහෝම ස්තුතියි... 💚🙂
Kollata thawath rasawei mellumakuth thebunanam❤
අපේ එකාටත් උයලා දෙන්න ඕනේ❤
දීර්ගායූ ලැබේවා අත්තම්මේ තෙරුවන් සරනයි ❤❤❤❤❤
වැව් මාළු වල මාර රසක් තියෙන්නේ.
Dirgayusa labewa ammata❤
බොහෝම ස්තුතියි... 💚🙂
මුහුදුමාලුත්එහෙම.තමාසොදන්නෙ.ලුනුකැට..ගොරකාදමා..හොදට.අතුල්ලා.සොදනවා.හාත්අටසැරයක්.වැවිමාලුවගේම.තමා.මිරිස්.ගමිරිස්කුඩුකර.තුනපහ.කුඩුකරසදාාන්නෙ.
හරි අහිංසක අම්මා කෙනෙක් ❤
Oww atthtma...
බොහෝම ස්තුතියි... 🙂💚
පව් ඒ ආච්චි අම්මා! බුදු සරණයි ❤
අනේ මං දන්නෑ කටට කෙලවුනලා උනනවා කටත් රිදෙව ඔයා කන විදියේ රස පෙන්න පෙන්න අපිට 😮😮කුවේට් අපිට කොහෙද වැව් මාළු 😮😮
Hoda Amma kenek.ugath weda Gath vidihata lassanata Katha karanawa.dirgausha amme oba thumiyata
බොහෝම ස්තුතියි... 🙂💚
Ohoma malu harema rasai hoda perehcha malu mamath anuradhapura thamai matath ohoma galen atullanna one sudu wenakal me ammath eka harema pelewelata peresedu wata hadanawada dekkama th asa hethenawa dergau lebewa ammata ❤❤❤❤❤❤❤
Waching from England 😊
Thank you so much...🙂💚
May amma godak ugath kanak. Ammage katha vilasaya a wachana harima lassanai. Dirgausa wawa ammata.
Good malli wenasak ada❤
...බොහොම ස්තුතියි aiye...!🙂💚
She’s awesome
Yes she is..💚
අපිත් ඔහොම තමයි මාලු සුද්ද කරන්නෙ උයන්නෙ
කැලේ පිපිලා කැලේම පරවෙලා යන මල් ....මේ වගේ අහිංශක ගම් බත ජීවත් වන මිනිස්සු කොයි තරම් ඉන්නවද ...මටත් ආච්ච් කෙනෙක් හිටියා එයත් හොදට උයන්න දන්නවා මාලු එහෙම හදනවා හර්‍රිම රසයි ...හරිම.පිරිසිදුව හදනවා ....ඇත්තටම.සහෝදරය උබ ගම.ගැන දැක්වූ අදහසට රෙස්පෙක්ට් කරනවා ....මේ.සරල කම.තමායි පට්‍ට ජීවිතේ ...සල්ලි වලින්.කොන්ක්‍රිට් වලින්ම.ජීවිතේ විදින්න බෑ ඒවත් ඔනී එත් මේවා රැක.ගන්න ඕනී ....ආච්චිට නිරෝගි සුවය ලැබේවා....තෙරුවන් සරනයි...
Thank you..! acchita mma me cmnt eka gna qwa eya godak sathutu una 😊
Achi camping seen eka ine 🙄🔥🔥
සුපිරි
බොහෝම ස්තුතියි... 💚🙂
Ela ela🎉🎉🎉😊
Sahoooo....🙂💚
ඔකට පරිප්පු ට්කකුයි පැශන් කොල මැල්ලුමක් තිබ්බනම්...පිස්සුවක් තමයි.
මරේ මරු...😋
අගුන කොල සම්බෝලයක් තිබ්බන මරෙ මරු
Conrgulation 100k❤
.බොහොම ස්තුතියි...!🙂💚
අත්තම්මා නියමයි.❤️
Amazing
Thank you! Cheers!
Me amma RUclips channel ekak kara nam maara vidihata janappriya wei ❤❤❤
ආච්චි හොදට කියලා දුන්නා ,ආච්චි ට දීර්ගායුශ පතනවා🙏
අපේ ගම අනුරාධපුර ❤
ලස්සනයි ගම...🙂💚
@@slfisherman ♥️
හරිම පිරිසිදුයි අම්මේ ඔයා❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
බොහෝම ස්තුතියි... 🙂💚
හරිම සරලයී ආච්චි ඔයා 🥰🥰
බොහෝම ස්තුතියි... 🙂💚
waw malu rasama deep fry karala tama
ඔව් බැදලත් හොඳයිියි... 😋
Budu saranai jesu pihitai oyala dennatama
බොහෝම ස්තුතියි... 😊❤️
Budusrnai, jesupihitai