@@priyanthakumara1337ubata track Da. Mehe idan ohe enne Malu 600ta ganna. Bus wiyadam wahana wiyadam Ubada denne. Apith gamedi Catla 600ta thama kanne. Namuth me ganemulle. Kadawatha. Meheta genne policiyenda. Nodanna dewal kiyawannepa ban. Math kiribathgoda. Game gaanata mehe illlanna gihin mongal kiyala charter wennada. Gon Katha kiyawannepa ban. Sahena milak yanava thama mehe kanna. Elawaluth ehema thama. Mehe ganna pluwanda game gaanata. Kotuwen dena gaanata. Mole nethi Katha kiyawannepa ban
කීර්ති අයියගේ නම්බර් එක - 0777865375
ඒවගේම ඔගොල්ලෝ වැඩිපුරම කන්න කැමති මුහුදු මාලුද වැව් මාලුද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න...😍👇
හැමෝම පරිස්සමෙන් ..
Sri Lankan Fisherman Team...❤️
වැව්/වෙල්/ගඟේ මාලු බැදලා කන්න තමයි අපි නං ආස.
SL fisherman
Aiye oyage contact nb ekak dennako puluvannm
චැනල් description එකේ තියෙන්වා.
වැව් මාලු
Muhudu malu
ආඳා මාලු මිරිසට විතරක් නොවයි ඕනි විදියට පුලුවන්.ස්ටු සුපිරි
Kala balnna ona dwska....
වැව් මාළු කන්න ගොඩක් ආසයි..... බලය තමා ඉතින් මම එදා ඉදන් අද වෙනකම් කන්නෙ..... වෙල් මළු වැව් මාළු හෝදන්න කලින් සුද්දකරාට පස්සෙ ගස්ලබු කොල පොඩියට අතින් කඩල මාලු කපල තියෙන භාජනේට දාල හොදට කලවම් කරන්න ඕනෙ. ගස්ලබු කොලවල තියෙන කිරිවලට මාළු වල තියෙන සෙවල ගතිය කැපිල යනව පස්සෙ ලුණු ටිකක් වැඩිපුර දාල හෝදගත්තම මඩ රස යනව.... උයද්දි මිරිස් තුනපහ බැදල ගත්තම තවත් රසයි.... තව සමහරු මඩ රහ යන්න අමු අඹ ගෙඩියක් දෙකට පලල දානව උයන වෙලාවට හට්ටියට...
ජයවේවා සහෝ.....❤❤❤❤❤❤💪💪✌️
Esthuthi
සුපිරි ආදරෙයි ❤❤❤❤❤
අහිංසක සත්ව ඝාතන....ගූ කාපියව් . 👹👹👹👹👹👹👹👹👹👿👿👿👿👿👿👿👿👿🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
බොහෝම ස්තුතියී VK...❤️🙂
@@slfisherman
මොකෝ පරක්කු කියල බැලුව....
මුත් ගල් ආදෙක්... මෙවා දැක්කොත් ගමේ මිනිහෙක්ටවත් මාලු කන්න වෙන්නේ නැ.. මුගේ ගනන් අහලා...
ම්ම්ම් හුංගොත් 900 යි
වැලි ගොවුවො 😅😅
මාලු වලට සම්බන්දනැති උනත්, ඔතනින් තව ටිකක් ඉස්සරහට ගියාම රොටී කඩේ තියෙනවා හතු මාලුව එක්ක පට්ටම පට්ට❤️
හතු මාලුව මුහුදු මාලු වර්ගය ක්ද 😮
@chankanapanvilage3644 😂😂😂
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට...🙂🤝
නැහැ
Hathu kiyanne bimmal walata @@chankanapanvilage3644
මල් කොරලියා පට්ටම රසයි👍
😋
ඇත්තමයි. ඒ මාළුවා ඉව්වහම ටිකක් හය්යයි
ගණන් නම් වැඩි නුවර රිකිල්ලගස්කඩ පාරෙ 500යි 600යි 1kg එක
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
මාළු ගැන කිසිම දෙයක් දන්නේ නැති උං ,අඩු ගානේ ආදෙක් වත් ,පොතක වත් නොදැකපු උං .චැනල් කරනවා .
😀
හරියට හරි මේ channel එකෙ වටිනාකමත් කියලා දුන්නා... නොදන්න දේවල්.කොච්චර නම් තියෙනවද. තමගෙ කාලේ කැප කරලා මේ වගේ ලස්සන video එකක් හදල දෙන එක.කොච්චර වටිනවද... නොදන්න දේවල් දැන ගන්න්න පුලුවන්ද..
මම නම් ආස මුහුදු මාලූ.... වෙනදා වගේම අදත් ඉතින් අයියාගේ වෝයිස් එක පට්ට...❤ ආදරෙයි අයියේ
මුහුහු මාලු රස නැ වැව් මාලු රසයි හරියට ලුනු බිලිං කොල දෙහි ගෙඩියක් දලා හොදට හොදලා උයන්න ඔඉනි නැත්නම් පිලි රහයි
බොහෝම ස්තුතියී..❤️🤝
🙂❤️
කීර්ති අයියගෙ මාලු ලෑල්ල .ඇත්තටම වෙල් මාලු ගුනයි ඒ වගේම රසයි.වෙල් මාලු කොහොමත් මිල ඉහලයි.👌👍
Mamanam ASA ne. Amma uyana hurullo witharai asawen kawe. Wenanam wedakne.
Thank u very much to this video 👍👍👍❤️
Thaks for watching... 🙏🙏🙏
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️⚔️🌹⚔️🌹⚔️🌹⚔️⚔️🌹⚔️
🙏
😥😥😥😥.... මුළු රට පුරාම තියෙනා මේ විලාප හෙට ඔඹේ ගෙදරින් ඇසෙන්න ත් පුළුවන් .... යහපත් චේතනාවෙන් හැමෝම වෙණුවෙන් කරනා ප්‍රාර්ථනාවක් .... ඔක්කෝටම නිතර කියවෙන්නයි මෙසේ දාන්නේ .... වීඩියෝව ට අදාළ කර ගන්න එපා .... අබෞද්ධ නම් .... ජේසු පිහිටයි .... කියලා දාලා ඒ ප්‍රාර්ථනා ව කරන්න .... 🙏🌹🙏🌹🙏🌹⚔️💠⚔️💠⚔️☸️⚔️✝️⚔️☸️⚔️
😂😂😂😂😂
We also collect fish in Brazil, congratulations on the video
What type of fish you collect..?
Uncal ට මෙ වගෙ program එකක් කරන්න පුලුවන් බං සුපිරියට විස්තර කරනව අහන් ඉන්න ආසයි.
ගොඩාක් ස්තූතියි😊❤️
The video is excellent 👌
The owner looking so humble
Thanks a ton
අද වීඩියෝ එක සුපිරියක්.අයියේ .වැව්මාළු ගැන දැනුම ලබාදුන්නාට ගොඩාක් ස්තූතියි.ගොඩාක් ගණන්නේද?🐟🦈💖💕💞වෙල්මාළු,වැව්මාළු ගුණයි නේද?🦈🐟💖💕💞
ඔව්..ගුණයී..🙂❤️
මඩ රස යවන්න ලොකු දෙයක් නෑ.දෙහි ඉස්ම දාලා හොඳට චුට්ටක් තියලා හොඳට සෝදන්න.මිරිස් කුඩු පහේ කුඩු නොදා කරල් මිරිස් ගම්මිරිස් කරුදු කොත්තමල්ලි එනසාල් කරාබු කබලෙ චුට්ටක් බැදලා ගලේ අඹරලා ගොරකත් තලලා ගුලියක් හදලා ගලත් සෝදලා වතුර ටිකත් අරන් උයපල්ලා.ඒක තමයි වැව් මාලු වෙල්මාලු රස ගන්න එකම රහස
Anivaryenma... බොහෝම ස්තුතියි... 🙂💚
Kawda ban muuta mehema boru kiyanna igennuwe,saban daala maalu hoodanna,buumithel poddak daala,hoodapalla oita hodai,aada delata ahuwennehelu,
Niyamai niyamai kiya kiya balapalla karmaya ape pasupasa enawa hode
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🙂🤝
Aththatama meyage ganan wadi..kiyn dewal wal podi podi wenas kamuth thiyenawa
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🙂🤝
සෑහෙන්න වටින වීඩියෝවක් යාළුවා.මාරම මනුස්ස කම ක් අවංක කමක් තියෙන වටිනා කියන වෙළෙන්දෙක්.මාළුන්ගේ සැබෑම වටිනා කම විකුණන කොට මිලේ ඇතිවෙන වෙනස හරියාකාරව පැහැදිලි කරලා දුන්නාට ඔබටත් ගොඩක් ස්තූතියි යාලුවා ❤🎉😊
බොහෝම ස්තුතියී ..🙂❤️
1@@slfisherman
අවංකයි පක 😂
ഞങ്ങൾ ബ്രസീലിലും മത്സ്യം ശേഖരിക്കുന്നു, വീഡിയോയിൽ അഭിനന്ദനങ്ങൾ
Thank you so much.🤝🙂
පිහියක් ද මෝල් ගහහක්ද තලන්න නම් මරු...
😁😁😁
😬😀
Sirama 😂😂😂😂
මෙච්චර මිල නෑ වැව් මාලු. කිලෝ එකම 700/800
Koheda...
Niyamai danneth nathi malu hitiya 😮
බොහෝම ස්තුතියී .
ගණන් වැඩි මාළු 😪. ලුල්ලු 700 වගෙ , තෙප්පිලි තිලාපි 600-800 අතර. කැට්ලා 500-550 😌
කොහේද
Uba hithuwada me wewak laga kiyala. Yako me kadawatha. Allana thena dena gaanata ganna pluwnda Colombo genath AAA. Mole wathurewath obala ganin
මුදලාලිගේ සාධාරණ ටෝක් වැඩියි 😅😅😅
🙂💚
සබන් දාල මාලු කයි මේන් කියල බූරුවෙක් 😂
😂🔫😂🔫 අනේ යකෝ.මේ තරම් මාලු ගනන් කියලා කවදාවත් අහලා නෑ.මෙච්චර ගනන් දීලා ගන්නවනෙ ඉතින්.😅
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🙂🤝
Ganna epa oya wage malukarayangen
Uba koheda ban
අපේ පැත්තේ වැවෙන් එවලේ අල්ලපු කැටලෑ මාලු දෙනවා කිලෝවක් 300ක් වෙන්න...
කොරලි ලොකු 400
පොඩි 300
කිරි කනෙයි 250
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
කොහෙද ඔය පැත්ත
Number pls
Number eka dennako
Meyage malu rattaran wage ganan. Ohoma ganan ne oya serama enne weu wala tama wel weu kiyala ne ganemulle koheda malu
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
මාලු ගන්න ආපු customers ලා මේ යකා මේ කතාව නවත්තන්නෙ නැද්ද කියලා බල බල ඉන්නවා 😅
😂😂😂
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට...🙂🤝
@@slfishermanස්තුතිය නෙමෙ කියන්න තිබුණේ නැද්ද විකුනලා ඉන්න .ඊට පස්සේ කතා කරමු කියන්න .
@@nishantha1422 අපි කිව්වා,එගොල්ලෝ කැමැත්තෙන් එතන හිටියේ අයියේ විඩියෝ එක කරන හින්දා එගොල්ලොත් විඩියෝ එකට කැමැත්තෙන් හිටියේ ..මාලු ලෑල්ලේ අනිත් පැත්තේ අයට කීර්ති අයියගේ ගෝලයෝ දෙන්නා මාලු වික්කා...
@@slfisherman 👍
😂😂 අම්මෝ උ කියන බොරැ.. 😂 කමක් නැ බිස්නස් එක වැඩි කරගන්නනි. මාලු ගැන හරියටම දැනගන්න තිබ්බා අනුරාධපුර පැත්තට ආවනම්😅
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට...🙂🤝
Sirawata😅
උඩවලමේ ඉදලා ගනේමුල්ලට පට්ට දුරයිනේ
ඔව්...
වැව් බැදි රාජ්‍යය වල ඉපදුණ අපට මුන් මාලු ගැන කියල දෙනව 😂😂😂😂
මාලුනම් ගනන් වැඩී මාමේ.
අම්මෝ ඒකනම් අත්ත
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🙂🤝
උඩවලවෙ දුර නිසා වෙන්න ඇති
කීර්ති මාමා. ඩොල්කිය ගහලා සිංදුවක් ගහමුද ❤
❤️🤝🙂
ගැම්මක් බ්‍රදර්❤
Thanks...🙂💚
Very healthy freshwater fish. No mercury in this fish. Ocean fish have mercury.
thank you so much for the comment..🤝🙂
Good luck bro adarei ❤.waw malu saha wel malu. Miridiya mathsya ❤
බොහෝම ස්තුතියී 🤝🙂
ගෙයක් දොරක් උගස් තියන්න ඔනේ උන්දාගෙන් මලු ගන්න
අපි දන්නෝ ගමේ උන් යන්නේ නෑ
අනිවා
Kohomath lagama eka, game eka thamai api hemotama arina tharamak arinne.
😬
Yako malu mila wadi waren anuradhapureta mehe onamawek wikunanne ekama mila Rs:600/=pau yako minussu😢
@@priyanthakumara1337ubata track Da. Mehe idan ohe enne Malu 600ta ganna. Bus wiyadam wahana wiyadam Ubada denne. Apith gamedi Catla 600ta thama kanne. Namuth me ganemulle. Kadawatha. Meheta genne policiyenda. Nodanna dewal kiyawannepa ban. Math kiribathgoda. Game gaanata mehe illlanna gihin mongal kiyala charter wennada. Gon Katha kiyawannepa ban. Sahena milak yanava thama mehe kanna. Elawaluth ehema thama. Mehe ganna pluwanda game gaanata. Kotuwen dena gaanata. Mole nethi Katha kiyawannepa ban
කඩවත ඉදලත් මේ පොට් එක දන්නේ නෑ තැන්ක්ස් බොක්ක ❤
🙂❤️
සාමන්‍යෙන් දැනට වැව් මාලු වල මිල යන්නෙ 1kg Rs.600 k වගේ මම හිතන්නෙ මෙයා ගනන් කියන්නෙ ප්‍රවහන ගාස්තුත් එක්ක අල්ලලා වගේ.වැව් මාලු වලින් ගනන් වෙනස් වෙන්නෙ කැටලාවගේ .කොරලි වර්ග සියලුම දෙනා තිලාපි කුලයට අයිති.වැලි ගොව්වන් එහෙම අපේ පැතිවල යන්නෙ Rs 300 ta ඇත්තටම මෙතන මාලු ගොඩක් ගනන් වැඩී වැව් මාලු මේ තරම් ගනන් වලට විකුණන්න බෑ .
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..
ඒකෙ කමෙන්ට් දාලා තියෙන ගොඩක් අයට ඒක තේරෙන්නේ නෑ. මේ වැව් මාළු නැති පළාතක්. එතකොට මේ පැත්තට එනකොට ප්‍රවාහන වියදමත් එක්ක ඔය ගාන එනවා. ඒක ගොඩක් අයට තේරෙන්නේ නෑ.
මරු❤
සුරා....💚
Yako wel malu ochchara ganam nam muhudu malu kohoma wenna onada.mu minissunwa maran kanawa.
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..
අපේ ගම මාකිලංගමුව ❤
🙂❤️
සුපිරිම brother
ගොඩක් ස්තුතියි 😊❤️
Api udawalawe nisai danne muge malu henagahana milai 1.3k vithara wadi
ගනේමුල්ලේ ඉදන් රාගමට යන පාරද මේ?
කිරිදිවිට පාර
Ganemulle idan gampaha pare
මරු පැත්තට හැබැයි ඇවිත් තියෙන්නෙ වැව් මාලු හොයාගෙන 😅
😀
Superb video bro
Aiyata good luck
Eyalage mahansiyata oyalata kemathi prise ekk denna puluwan ganna noganna eka customer ge wedak
බොහෝම ස්තුතියී ...😍🤝🙂
Good job ayya. Keep it up ❤
Thank you 😊
Mee video ekanm superb 🔥 brilliant video
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට...🙂🤝
ලෑල්ලෙනම් මාලු යින්නව ගොඩක් ඒක වාසී මාලුනම් මිල වැඩී.කෙට්ල මාලුවව ගොඩක් අරන් යන්නේ මස නිසා ආසාවට බැදල යිව්වොත් ඇරෙන්න මෙලෝම රහක් නෑ තුන පහ අල්ලන්නෙ නෑ.
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
මාලුන්ට කන්න දීලා හදලා වගේනෙ බන් ගනන් කියන්නෙ😂
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..
ඔය කිරිදිවිට ගම්පහ. ඔය මොන උඩවලව වැවේ මාළුද? පහුගිය කාලෙ උඩවලව වැව හිදුන දවස්වලත් ඔතන තඩි මාළු තිබුන.
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..
😂😂
😂😂😂
කැටල 1kg ක් රු 450යි අපේ ගමේ..😊😊😊😊
එක එක පැති වල එක එක මිල ගණන් බ්‍රෝ.අල්ලන එකා හරි අතර. මැදිය හරි තොග විකුණන මිලට තමා සිල්ලර විකුණන්න වෙන්නේ.ගනේමුල්ලේ මිනිහා ඔහේ එන්නද කැට්ලා මාළු 450 හට ගන්න.
සුදු මහත්තයෝ
මම දැම්මෙ අපේ ගමේ තියන මිල .
එයාට ඕන්නම් මෙහෙට ඇවිල්ල ගනී .
ඔයාට ඕන්නම් ඔයා එන්න ඔයාට තවත් අඩුවට අරන් දෙන්නම්
@@Supuna-119ගම කොහෙද බ්‍රෝ?
300i mehe
Hungonam nikam dennam😅
Catla 550ii..muge 1200i 😁😁😂paw ahinsaka minissu
අපි ගිය සතියේ උඩවලවෙන් ගත්තා 450 ට මුගේ 1200 සිරාවටම මිනිස්සු පවු
මං මේ ඩයල් එකව දන්නේ නම් නැ හැබැයි උඩවලවේ ඉදන් ට්‍රන්ස්පෝර්ට් කරද්දි මිලක් යනවා එහෙම කරන උනුත් ගානක් තියාගන්නවා ඉටපස්සේ මුත් ජීවත් වෙන්නේ මේකෙන් එතකොට ඌට්ග් ගානක් තියාගන්නවා 450ට අරන් 550ට දෙන්න බැනේ. මොකක් හරි මැශින් එකක් හොයාගත්තා නම් උඩවලවෙන් දාලා ගනේමුල්ලෙන් ගන්න අතරමැදි වියදම් නැතුව එතකොටනම් 450ට වගේ දෙන්න පුලුවන් වෙයි හැබැයි. 🥲
හැබැයි 1200 නම් වැඩී 900 - 1000 වගේ මිලක් උනා නම් සාධාරණ වෙන්න පුලුවන් සහ වෙල් මාලු ගාන වැඩි උන්ව උඩවලවෙන් ගේන්නේ නැති නිසා 🥲
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට...🙂🤝
@@UD-95 halawath,migamuwe lelameth weu malu yanne 500i 600i uparima 😂eheta enneth anuradapure idan bro
තිලාපියා, කැට්ලා කිරට හදන්න පුළුවන්, මිරිසට හදනවා වගේ නෙමෙයි පුදුම රසයි, තක්කාලි එහෙම දාලා හදන්න ඕනෙ, උඩවලවෙන් එහා පැත්තෙ මිනිස්සු හදනවා එහෙම, ඒ විදිහට කාපු කෙනෙක් ආයේ ඕවා මිරිසට කන්නෙ නැහැ...
මෙතනින් රසටම හදන්න පුළුවන් මාළු වර්ගය තමයි කැට්ලා, එහෙම හදන්න නොදන්නා අය කැට්ලා රස නැහැ කියනවා, කිරට හදලා ගත්තම හොඳට තෙල් පෑදෙන පුදුම රස මාළු වර්ගයක්...
අනික ඔය මඩ රස කියන එක එන්න ලොකුම හේතුව උන්ගෙ බඩවල් හරියට සුද්ධ නොකරන එක, කළු හෝ මඩ පාටට තියෙන බඩ ඇතුලේ තියෙන සිවිය වගේ කොටස් සියල්ල හොඳට ඉවත් කරලා දෙතුන් පාරක් හෝදලා ගත්තම ආයේ වෙන කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. වැව් මාළු ගැන වැඩිය දන්නෙ නැති අය තමයි ඔය එක එක විදිහට සෝද සෝද දඟලන්නෙ...
ඉස්සර වැව් මාළු වලට මාකට් එක අඩු වෙන්න හේතුව ඔය මඩ රස නිසා කන්න අකමැතිකම, ඒ නිසා ගොඩක් ගණන් අඩුවෙන් තිබුනෙ, ගමේ ගොඩේ මිනිස්සු ඒ නිසා වැඩියම කෑවේ වැව් මාළු. නමුත් පස්සේ පස්සේ මුහුදු මාළු ගණන් වැඩි උනහම පිට පළාත් වල මිනිස්සුත් අමාරුවෙන් හරි වැව් මාළු කන්න පුරුදු උනා, හරියට හදන්න බැරි අයත් එක එක විදිහවල් වලට ඒවා සෝදන්න සහ හදන්න පුරුදු වෙලා වැව් මාළු කන්න පුළුවන් ගාණට හදන්න ඉගෙන ගත්තා. අන්තිමේ උනේ දුප්පතාගේ ප්‍රෝටීන් සප්ලයි එක වෙච්ච වැව් මාළුත් මුහුදු මාළු වගේම මිළ ඉහළ ගියපු එක...
ඒකට කරන්න දෙයකුත් නැහැ, ඒක තමයි වෙළඳපල ස්වභාවය...
❤❤❤
බොහෝම ස්තුතියී ..🙂🤝
දෙහි දාල හේදුවහම මාලුවා සුදු පාට වෙනවා.
ගණන් වැඩිනේ ලේල්ලු 1 KG එක 350 යි කොරලි කිලො එක 600 මොරගහකන්දේ ඇති තරන් තියනවා 😁
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..
Nambarayak denna puluwanda
අඩො ලුලා 1000 ත් පනිනවද අපේ පැත්තේ වැලක් , 1kg , 550යි 600 යි
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
Me yaka kisima piliwelak nethi ekek malu kapana ekkena
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
සෑහෙන ගණන් හැබැයි , 😊
Iya adaa..sarpayek wage..mata dekkama appiriyai...
😬
නයි කයිද රෝස් පාන්.
මේයකාගේ ගණන් වැඩියිනෙ... බොරුත් කියනවා හැබැයි... මෙලෝ රහක් නැති මාලු රසම රසයිලු...😅😅
ගොඩාක් ස්තූතියි comment ekata ❤️
Teliya inne gage bn malunge name denagena video kranm hari
Muhudeth innwa sahoo...api theliya qwata paththen patthta malunge nam wenas wenwa brother
ape gewal lagata awith wage ❤
Oya koheda sahodrya ..?
Katlow badala rasai abilipitiye yaluwange gedara giyahama kanawa
😋
prasna ahana kena ahana widiha hari ne.
මාමේ මේ කොමෙන්ට් එක බලලාවත් තේරුම් ගන්න ඔයා ගාව මාලු ගනන් වැඩී
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🙂🤝
Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤
🙏
Gas labu kolai alui dala sodanna madagada pilegada yanawa
ඔව් ඒක හරි..
මෙච්චර වැව්මාලු ඉන්න රටේ ඔච්චර ගනන් දීලා කන්න ඕනේ නෑනේ
😬🤝
Mechchara ganam ,thel pohora gahanawda ..😂😂
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..
Api gaw lullu 700 korali 700 katalawo 400 mu gini kaputekni bn
ඇයි ඒ සෙවල 🙄නරක් උනාම නෙවෙයි ද එහෙම වෙන්නෙ 😐
අලුත් මාලුන්ගේ සෙවල..
ඔය කැටලා කියන මාලුවා මෙලෝ රහක් නැ... බැදලා නම් ටිකක් රහයි.. මාලු නම් ගොඩක් මිල වැඩි මෙයාගෙ.. ඔතන ඉන්න ගුනම රසම මාලුවා තමයි ආදා මාලු.. මිල ටිකක් වැඩි උනත් කමක් නැ අරන් කන්න ගොඩක් ගුනයි.. ඇස්වලට ගොඩක් හොදයි
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට...🙂🤝
ඇත්ත ජරාවක්
ඒක ඇත්ත කැට්ල මෙලෝ රහක් නැ බැදලනම් ටිකක් රහයි
කැට්ලා මෙලෝ රහක් නෑ, තමයි. දවස් දෙක තුනක් විතර ගෙනත් හදලා බැලුවා. වැඩක් නෑ. කොහොම හැදුවත් රසක් නෑ.
මාලු දැකල නැති අයට හොදයි.....😂
කැට්ලව් නැතුව ඔතන ඉන්න අනිත් හැම මාලුවම ඉන්නවා අපේ ගමේ ඇලේ...පත් අංකුට්ටෝ නම් ඕනෙ තරං
කොහේද සහෝදරයා
@@slfisherman Gampaha town ekemyi.Oyala Ganemulla patten idn eddi loku oyawal dekk hambenwa nm eken ekk thma Aththanahglu oya.Eka ynne ape gama haraha 🌝 eken patn arn kuburuwlata wathura bedana ඇල marga thiynwa ewwge innwa
@@dinidubhanukedissanayka5158 ශා මරුනේ..ඇලේ මාලු අල්ලන විඩියෝ එකක් කරමු දවසක..🙂❤️
Ganam wadiyi...oita wada aduwata ona thanaka thiyenawa 👀...
Ape petite hungover ruiyal 200i kilo eka
Eka maru lankawe watema yamu bro kalapu maluth pennamu ❤️
බොහෝම ස්තුතියී ..ඉක්මනට කලපු මාලු විඩියෝ එකකුත් ගේන්වා..
Henagahai oya ganata www malu wikunala
අපි නම් කනවා අත්තනගලු ඔය අසබඩනෙ අපෙ ගෙදර❤ අල්ලලා උයනවා ඉතින්
බොහෝම ස්තුතියී ❤️🙂
මචන් අත්තන ගලු ඔයේ වලයා මාලු ඉන්නවා නේද සෙට් වෙන්නෙ නැද්ද පොඩි උන්.
@@natureandlife1574 අහු වෙනවා අඩුයි වලයො ලුල්ලු බට්ටො ,පෙතියො,හිරිකනයි තමා වලයෙක් සෙට් උනොත් කියන්නම්
ජීවිතේට මම මිරිදිය මාළුන්ගෙ මෙචරයි ගණන් දැක්කමයි.!
අපෙ පැත්තෙ
කැටලා 1 kg 300 ක් වගෙ වෙන්නෙ
ලුලා 1 Kg 700 k
ක් වගෙ වෙන්නෙ
එතකොට කොරළි 1 kg 350 ඉදලා 700 වගෙ වෙනකන් යවා...ඊට වඩානම් වැඩි වෙන් නෑ.!
Wali gouwo api kanneth na.
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
වරෙන් අපි අම්පාරේ..මුගෙ මාලු වල ගනන්..හොදයි කොන්ඩෙ බැදපු චීන්නුන්ට
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
සිරාවට අම්පාරේ තමයි..මම කාපු මාළු ගොඩක් ජාති කෑවේ.වැව්වල නෙවෙයි ඇලවල ඉන්නවා ඔය වගේම ලොකු මාළු.අපි අල්ලලා තියෙනවා.කැටලා නම් මෙලෝ රහක් නැති මාළුවෙක්..ඊටත් මෙයාගේ මාළු පට්ටම ගණන්.අපි මාතර එවුනාට මාතරත් තියෙනවා ඔයිට වඩා අඩුවට මාළු..😂😂
Mu inne welameda muge kunumalu thiyenne mugen batto gaththa digatama mu Inna thenin 50m Eddi aluth malu thiye hemadama ne
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
Where is this shop ?
It is in Ganemulla.
මාළු ගන්න ආපු උන්ට එපා වෙලා ඇත්තෙ😂
වැව් මාලු ගුණයි,,ඒත් කැටලයි මාලු රස නැ ,වැව් වල බෝ කරන්න දාල,,වැව් වල හිටිය කුඩා මාලු සේරම විනාශ කරනවා මේ කැටලාව,
🤝
අඩේ🙄🙄 මාලු ගිනිගනන්නෙ😮😮.
🤝😬
වැව් මාලු 800-900 යි.. ඕනද
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..
Good luck
Thank you 💚
Niyamai malli jayawewa ❤
බොහෝම ස්තුතියී අයියේ🙂❤️
කැටලු කීය ගානේ ගන්නවද
Maru bro❤
බොහෝම ස්තුතියී සහෝදරයා
ගණන් වැඩියි 😮
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🙂🤝
katlai rasai kiuwama hithgaththa thatama😂😂😂
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..
මම නිතරම මෙතනින් යනව...මිනිස්සු නිතරම ඉන්න තැනක්
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට...🙂🤝
අපේ ගම..❤
❤️🙂
සිංහල කැප්ෂන් දාන්නෙ කොහොම ද සහෝ
ඒ කිව්වේ