පුදුම ලාභයක් ලබා මුදල් දෙගුණ තෙගුණ කරන ඇඳුම් බිස්නස් | තොග මිල ගනන්| සිල්ලරද ගත හැක| Pamunuwa 10

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 564

  • @shanudihasara3414
    @shanudihasara3414 Год назад +7

    මමත් ඔබතුමියගේ vedeo බලලා රෙදි buisness එක පටන් ගන්න හදන්නෙ. ගොඩාක් ස්තූතියි උපදෙස්වලට.

  • @madulasini1992
    @madulasini1992 Год назад +24

    හරිම ප්‍රයෝජනවත් වැදගත් වීඩියෝ එකක් මිස් ...මිස්ට ගොඩාක් ස්තුතියි ..

  • @nilanthipathmini7681
    @nilanthipathmini7681 Год назад +12

    විස්තර ගොඩාක් දැන ගත්තා. ඉක්මනින් ම එන්න ඕනි ඇදුම් ගන්න. ස්තූතියි

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Год назад +7

    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    ඔබතුමියට බොහෝ පින් අතේ තියෙන මුදලට හරියන්න ගන්න හිතෙනවා හැමෝටම වැදගත් දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔයාලාට බොහෝ පින් සිදුවේවා! නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    තෙරුවන් සරණයි ! 🙏

  • @darshanabrother6210
    @darshanabrother6210 Год назад +1

    මේ ගැන උනන්දුවක් දක්වන හැමෝටම ගොඩක් වටිනව.

  • @deepikasandamali1493
    @deepikasandamali1493 Год назад +3

    අපි ඉන්නේ අම් පාරේ ෙම් වගේ මිස් කරන විඩි යෝ අපිට ෙගාඩක් වැදගත් ෙවෙන් එ් නිසයි අපිව දැනුවත් කරන ඔබ තුමියට ස්තූති. බුදු සරණයි

  • @diyonsfashion
    @diyonsfashion Год назад +116

    ඔබ තුමියගේ වීඩියෝ බලලා මම නුවර ඉදලා බබත් එක්ක ලොකු කට්ටක් කාලා බඩුත් අර්න් දැන් මේ මහරගම ඉදලා කොටුවට යන ගමන් නුවර යන්න.ඔයා පෙන්නුව හැමතැනකටම ගියා.ඔයාට ට්ගවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා 🙏

    • @shanikam2213
      @shanikam2213 Год назад +2

      Godak labeta tibunda .kiyta vithrda oya giye

    • @MuduRekha
      @MuduRekha  Год назад +5

      ජයම වේවා ! ❤🙏

    • @wnwithsrilanka5290
      @wnwithsrilanka5290 Год назад

      Oy paandrd gththe neththn tikk ude avithd🥺

    • @yasapunchihewa8804
      @yasapunchihewa8804 Год назад +1

      Maharagama nuwara bus thiyenawa awissawella ruwanwella galigamuwa haraha..(kotuwata yanna one ne nuwara bus stand aken ahanna)

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 Год назад +1

      බොහෝම ස්තුති නංගී තෙරැවන් සරනයි

  • @nirosha707
    @nirosha707 Год назад +27

    ස්තුතියි මිස්.අපහසුතා මැද ජීවත්වන හැමටම මේ කරනා මග පෙන්වීමට.
    තෙරුවන් සරනයි .

  • @umeshsuraweera5150
    @umeshsuraweera5150 Год назад +4

    ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු විඩීයෝ එකක්.. බොහොම ස්තූතියි

  • @dumindalakmal103
    @dumindalakmal103 Год назад +2

    ගොඩාක් වටින වීඩියෝ එකක් ඔබතුමියට ගොඩක්ම ස්තූතියි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 20 дней назад

    Obathumiyata isthuthi dynuwath කරාට බුදු සරණයි

  • @jayantha.lakshmisumanaseka1964
    @jayantha.lakshmisumanaseka1964 Год назад +4

    අනේ මිස් ඔයාට ගොඩක් ගොඩාක්ම පින්
    අපි වෙනුවෙන් මේ කරන උදාර කිරියාවට r🙏r♥️♥️♥️Thanks

  • @hansika.rathnaweera.167
    @hansika.rathnaweera.167 Год назад +7

    ස්තූතියි ලොකු දෙයක්... අපි නොදන්න දේවල් ගොඩක් කියලා දුන්නා

  • @nethudancecover3047
    @nethudancecover3047 Год назад

    Oba thumiyage me danum dima hodai...mage daruwa podi adum kadayak damma eyata adum tikak ganma khomada karanna oni.kiyala podi hadinvimak karanna puluwanda ..bhoma isthuthi..👍👍👍

  • @chandhikarunarathne564
    @chandhikarunarathne564 Год назад +2

    මෙහේ වෙළෙද්දෝ ඉතින් ඔය ගානට ගෙනල්ලා අපිට තුන් හතර ගුණයකින් මිල වැඩි කරලා අපිට විකුණනවා ඉතින්. බොහොම ස්තූතියි ඔබ තුමියගේ මේ දැනුවත් කිරීමට. 🙏

    • @නිම්සරා-ධ5ඝ
      @නිම්සරා-ධ5ඝ Год назад

      4000 මං ඩෙනිමක් ගත්තේ 😭😭😭 2 ක් ගන්න සල්ලි

  • @chandrikaperera2198
    @chandrikaperera2198 Год назад +2

    Mis API wenuwen me pandara nagitala mahansiwela me dena watina video walata godak pin ewagema godak sthuthi🙏🥰❤️

  • @DinethHiruzan
    @DinethHiruzan Год назад +5

    ගොඩාක් වටිනවා මිස් එත් එයාලගේ නො තිබුනනම් තවත් වටිනවා❤️❤️

  • @sharadajanadari9419
    @sharadajanadari9419 Год назад

    Aththatama godaak sthuthi.. godaak watinawa obathumiya karana me kriyawan..

  • @gaminikumara25
    @gaminikumara25 Год назад

    Rate thathwaye hatiyata obathumiya kale lokuma deyak ,budusaranai devipihitai obathumiyata

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ආයෙ වීඩියෝ එකක් කලා, ඒක ත් දාන්න ඉන්නෙ ස්තූතියි හදවතින්ම ❤

  • @vigithawageeda4644
    @vigithawageeda4644 Год назад +2

    ගොඩක්.ස්තූතියි. අක්කා. ඔයාට.තෙරුවන්. සරණයි.

  • @thamarakumari899
    @thamarakumari899 Год назад +6

    බොහොම ස්තුතියි ඔබ තුමියට

  • @NelumAmarasekara
    @NelumAmarasekara 4 месяца назад

    Good lady. Many bleesings for your good ambition

  • @nilanthidarshani9809
    @nilanthidarshani9809 Год назад +3

    තව කරන්න කඩවල් ගැනත් wholesale dena...niyamai

  • @raseka2952
    @raseka2952 Год назад +1

    godaka hodai Eitan varaga Wala kalesan Tesat awaga mela wanama kiyanna

  • @premakasthuri7068
    @premakasthuri7068 Год назад

    ගොඩාක් වටිනව පමුණුව ඇදුම් වෙළදපල සම්භන්දව දැණුවත් කළාට දිනපතාම මිළදී නොගන්නවා උනාත්,,
    සමාවෙන්ඩ, ඔය වගේ දිනපතා අත්‍යාවශ්‍ය කරන ආහාර පාන වර්‍ග පැකට් කරපු බංඩල් ලාබෙට ගන්ඩ පුළුවන් විදියට තැනකුත් කරුණාකරල දැණුවත් කරන්න.
    ඇඳුම් නම් අවු⁣රුද්දකට දෙතුන් පාරක් උනත් ගත්තෑකි....
    ලාබෙට ඇඳුම් අදින්න කලින් කාලබීල ජීවත් වෙලා ඉන්ඩ එපායැ ඇදුම් ගන්න!
    බොහොම 🙏 🙏 🙏෴

    • @MuduRekha
      @MuduRekha  Год назад

      කෑලි 5ක 6ක ගන්න ඕන තොග මිලට

  • @shanikaedirisinha4621
    @shanikaedirisinha4621 Год назад

    Miss..Eththtama..oya .karana .video..gena.kiwwoth..oya hadawathinma..Awankawa..Anith.Aya.gena..uwamawen yahapathak .wana.pinisa .karana ddeyak itha pehadili .godakma .sthuthi. Good luck

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ස්තුතියි

  • @mailkamailka355
    @mailkamailka355 Год назад +2

    ඔයාට ස්තුතයි මෙි කරන විඩියෝවලට හුගාක් දෙවල් දැනගැනිමට ලැබෙිනවා මෙිකටයුතුු කරගෙන යාමට ශක්තිය ධෙෙර්ය්‍ය ලැබෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ස්තූතියි හදවතින්ම ❤️🙏

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Год назад +7

    ස්තුතියි මිස් තෙරුවන් සරනයි පරිස්සමෙන් සතුටෙන් ඉන්න ❤️🙏

    • @MuduRekha
      @MuduRekha  Год назад

      තෙරුවන් සරණයි

    • @isuruudenga3775
      @isuruudenga3775 Год назад +1

      @@MuduRekha poya dawas walata adumgnna puluwnda

  • @chansanisamara9468
    @chansanisamara9468 Год назад +1

    Miss Bisnas ekak karanna gold Pletad jewelry ganna thanak kiyannako.

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 Год назад

    Bohoma pin apita me vage Deval kiyala denavata.budusaranai.

    • @MuduRekha
      @MuduRekha  Год назад

      බුදුසරණයි 🙏❤️

  • @smadusss5903
    @smadusss5903 Год назад

    Ane miss baby items thoga ganna thiyenavthen genath video ekak dannako miss. Loku udauvak

  • @dilhanisomarathna1264
    @dilhanisomarathna1264 Год назад +1

    Mis nam niyamai..budusaranai digau labeewa...!🥰🥰🥰🤩🤩🤩

  • @ayeshaabevikrama
    @ayeshaabevikrama Год назад +7

    කියන්නකො වෙලාව කීයට විතරද පොළ පටන් ගන්නේ මෙයාලා

  • @ArunaKG-1248
    @ArunaKG-1248 Год назад

    මහරගම පමුණුවේ දුම්රිය මාවත වෙළඳ පොළ පිලිබඳ විශේෂ වැඩසටහන කිරීම සම්බන්දව, ස්තුතියි.

    • @MuduRekha
      @MuduRekha  Год назад +1

      සතුටක්... අමාරු කාලෙ අපි එකමුතුව හැමෝටම උදව් කරගෙන ඉස්සරහට යමු. ස්තූතියි

    • @ArunaKG-1248
      @ArunaKG-1248 Год назад

      මම දුම්රිය මාවත වෙළඳ පොළේ ක්‍රියාකාරී කෙනෙක්. හැකිනම් මා අමතන්න. ඔබ fb එකේ ඉන්නවද?

  • @rohandilina5727
    @rohandilina5727 Год назад

    ඇත්තටම.ගෝඩාක්.වටින.වීඩ්යෝ.එකක්.ඔබ තුමියට.ගොඩාක්.ස්තුතී🙏🙏🙏

  • @අජතඅමර
    @අජතඅමර Год назад +2

    ගොඩක් පිං ඔබ තුමියට

  • @priyanipathirana3379
    @priyanipathirana3379 Год назад

    Mamath missge video ekak dapu gaman balanawa miss harima nihathamani kenek missta budu saranayi me dewal thawath karanna shakthiya lebewa

  • @dilanipriyanga7883
    @dilanipriyanga7883 Год назад +2

    පින් සිද්ද වෙනවා මිස්🙏🙏🙏💐💐💐💐

  • @Dilhani-ws7ro
    @Dilhani-ws7ro Год назад

    ගොඩක් ස්තුතියි මෙි විඩියෝ එක කලාට

  • @tharukamadushani3177
    @tharukamadushani3177 Год назад

    thoga gannawanan witharada adu karanne neththan adum ekak dekak gannawananda oya ganan

  • @dilanisewwandika1983
    @dilanisewwandika1983 Год назад +1

    ඔබ තුමියට ගොඩක්ම ස්තුතියි.🙏❤️

  • @achindadilshan2650
    @achindadilshan2650 Год назад

    Ane mis mewa ganna yanna amaru ayata on line gennana vidiyak hoyala dennako

  • @dananjanasankalpani7310
    @dananjanasankalpani7310 Год назад

    Akke oyage hama vedeo ekakma balanawa... Me gauma curreir eken ewanna puluwanda..

    • @MuduRekha
      @MuduRekha  Год назад

      වීඩියෝව නැවත මුල සිට අගටම බලන්න.

  • @presathidunil683
    @presathidunil683 Год назад

    Apita redi gadarata gnnagana kramayak nadda.mama adaum mahana kenek.

  • @wasanamaduwanthi1480
    @wasanamaduwanthi1480 Год назад +1

    Api yanawanam kiyatada yanna one maharagama koi yariyeda ane kiyanna ko

  • @gayanirabel
    @gayanirabel Год назад +3

    බොහොම වටිනා video මිස්.❤️❤️🌻

  • @dimuthunimesh2442
    @dimuthunimesh2442 Год назад +2

    ඔබතුමියගෙ උත්සාහය අගය කරනව. බුදු සරණයි.!

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ස්තූතියි 🙏

  • @roshansamarathunga8756
    @roshansamarathunga8756 Год назад

    Mis godak aya kiyanawa ahe thiyana redi wadi kal adinna barilu erenawalu aththada aka

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ඉස්සර ඩැමේජ් රෙදි . දුර නූල් දාල මහපුව අනික කපන කට් එකේ අවුල් එහෙම තිබුන. දැන් දැන් එහෙම ඒව අඩුයි. පමුණුවෙ විතරක් නෙවේ කොතනින් ගත්තත් අපි තෝරල බේරල ගන්න ඕන. සාමාන්‍ය වෙළඳපලේ ලොකු ගනං වෙන හොඳ ඇඳුම් අඩුවට ගන්න ඕන තරම් මෙහෙ තියෙනවා. ටිකක් ඉඩ පාඩු තියෙන ඇඳුම් ගන්න. රෙදි කල් පවතින ඒව බලල ගන්න. විස්කෝර්ස්.. චීත්ත වගේ රෙදි වලින් තියෙන ඇඳුම් අවුරුද්දයි දෙකයි තමා අඳින්න පුලුවන් . කාලයක් පවතින හොඳම කොලිටි ඇඳුම් තෝරන්න අපිත් දැනගන්න ඕන

  • @camalik.k5161
    @camalik.k5161 Год назад +2

    මත් ⁣ඉන්නෙ ලෙබනට් මෙහෙත් බඩු හරි ගනන් මොකුත් ගන්න බෑ මත් යන්නවා ඔන වෙලාවක යන්න පුලුවන්ද උදෙට දවල්ට බැරිද ඔබ තුමියට බුදු සරණයි

    • @AnuAnu-hx5vs
      @AnuAnu-hx5vs Год назад

      පාන්දර 2 ඉදන් පාන්දර 8 වෙනකන් තීනවා

  • @shenalipanditha5440
    @shenalipanditha5440 Год назад +6

    බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐💐

  • @pmnuwan3848
    @pmnuwan3848 Год назад +1

    2023 ම්ල ගනන් කොහෙද දන්නෙ වීඩියෝ එක්ක දාන්න පුළුවන්ද අක්කේ

  • @nilankadilrukshi2570
    @nilankadilrukshi2570 Год назад

    Thank you miss ❤️. Mata danaganna puluwanda Dora redi, Janel redi aduwata ganna puluwan place gana?? E gannath poddak kiyana Loku udawwak 😊

  • @iresha.s5835
    @iresha.s5835 Год назад +1

    Saturday, sundays valath tiyenavada

  • @chamodyakawindi3669
    @chamodyakawindi3669 Год назад +1

    කුරුනෑගල ඉදන් එන්නෙ කොහොමද

  • @samansandaruwani9764
    @samansandaruwani9764 Год назад

    Mis hemadama thiyanawada...samanyen time aka kiyata yanna oni...locetion kohoda

    • @MuduRekha
      @MuduRekha  Год назад

      සම්පූර්ණ වීඩියෝ එක බලන්න . අපි ඔක්කොම තොරතුරු දාල තියේ නෙ.. අවසානයේ ගූගල් මැප් එකේ ලොකේශන් එක පවා ඇදල පෙන්නල තියෙනවා. නැවත වීඩියෝ ව බලන්න

  • @shashikalamadhushani3630
    @shashikalamadhushani3630 Год назад

    Api enna hithan inne miss.. mila ganan wenas wenawada season nisa.

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Год назад +1

    Godak Sthuthi Oba Thumiyatà ❤❤❤

  • @ayeshalakshani1087
    @ayeshalakshani1087 Год назад +1

    Saturday sunday witharada thiyenne miss week days nathida?

  • @roshinikowshalya
    @roshinikowshalya Год назад

    ගොඩක්.හොදයි.මමත්.ඵනවා.ඔබතුමියට.ගොඩක්.ස්තුතියි.තෙරවන්.සරණයි.මම.නුවර.ඉදන්.ඵන්න.විදිහයි.මට.කියන්න.පුලුවන්ද

    • @MuduRekha
      @MuduRekha  Год назад

      මහරගමට කෙලින්ම බස් තියෙනවා නුවර සිට

  • @nilunilu3412
    @nilunilu3412 Год назад

    Ane apit godak dawasak edan anna hithan enne thawama anna bari una auruddata kalin kohoma hare anawa ..

    • @MuduRekha
      @MuduRekha  Год назад +1

      Pandarin meheta enna , adui ganan ethakota

  • @nadeekaabeysinghe3035
    @nadeekaabeysinghe3035 Год назад +2

    පෝය දවසෙත් තියනවා මිස් මම කලින් වීඩියෝ එක බලල ගිය පෝයට ආවා

    • @MuduRekha
      @MuduRekha  Год назад +1

      ❤එහෙමද නදීකා 👍👍

    • @නිම්සරා-ධ5ඝ
      @නිම්සරා-ධ5ඝ Год назад

      පාන්දර ගියොත් විතරද අඩුවට ගන්න පුලුවන් අක්කී

    • @ashanlakshitha7973
      @ashanlakshitha7973 Год назад

      Kiyatada meka thoga denna patan ganne

  • @prasannajayavardana2413
    @prasannajayavardana2413 Год назад

    Mamath yanna oni mis bs.adumak ganna thiya Haal Tika ganna amaarukam thiyena Aya bohomai.meka godak vatina video ekak bs mista

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ඒක ඇත්ත. ගොඩක් කණගාටුවට හේතුවක් .. මේ රටේ අපේ මිනිස්සු ගොඩක් අමාරුවෙන් ඉන්න බව දන්නවා. මුදල් ප්‍රශ්න එමට ඇති 🥲🥲😔😔

  • @nilminikumari6785
    @nilminikumari6785 Год назад +1

    Danne nethi ayata godak watinawa meka budu saranai oyata mis 💖

  • @erangamadusanka819
    @erangamadusanka819 Год назад +1

    Pandara bus thiyenawada kotuwe idala maharagamata

  • @srimathijayarathne3467
    @srimathijayarathne3467 Год назад

    ,ගොඩක් වටිනව video eka
    .🙏🙏🙏🙏🙏🙏

  • @prasadbandara9555
    @prasadbandara9555 Год назад +1

    Saturday sunday pandara tiyenawa da?

  • @susanthaperera4922
    @susanthaperera4922 Год назад

    Oya kiyana widiyata matath hithenawa goda yanna nam me wage thanakin adum aran wikunala goda yanna puluwan kiyala

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ඔව්. උත්සාහ කරොත් වඑඅදින්නෙ නෑ !

  • @dmdinu6719
    @dmdinu6719 Год назад +3

    මං ඉන්නේ කුවේට් වල මෙහ බඩු ගිනි ගණන් ගන්න බැ බඩු,,,, අපේ ලංකාවේ මුදලින් ඉහලින් අපිට මෙහ් බඩු ගන්න එක හරි පාඩුයි,, ලංකාවට ඇවිල්ලා යනවා ඇදුම් ගන්න, මගේ දුවත් එක්ක,,, හරි සතුටුයි,,, දැක්කම මේ වීඩියෝ එක,,,,,, හරිම වටිනවා,,, අනිවාර්යෙන් ම මං ආවම යනවා, පමුණුවේ,,,, මහරගම ට,,,,, ජයවේවා ඔබ‍ තුමියට 🙏,,,

    • @MuduRekha
      @MuduRekha  Год назад +1

      😀 හා යන්න.. මටත් සතුටුයි .. ස්තූතියි ❤🙏

  • @nilakshithennakon9008
    @nilakshithennakon9008 Год назад

    Budu saranai siyalu dewiyange arakshawai oyata

  • @ayeshadilhani7852
    @ayeshadilhani7852 Год назад

    Godak watinawa mis...me danuwathkirimata..👍

  • @donamilani9169
    @donamilani9169 Год назад +1

    ගොඩක් ලස්සනයි
    ගොඩක් වටින විඩියෝ එකක්
    ආදරෙයි මණික
    තව එකක් තමයි please මියුසික් එක ටිකක් අඩු කරලා විඩියෝ ස් දාන්න හොද නංගි වගෙ මම හැමදාම ඔයාගෙ විඩියෝ ස් බලනවා ආදරෙයි මණික ගොඩක් ගොඩක් ස්තුතියි ඔබට සුභ පැතුම් බුදු සරණයි.ජෙසු පිහිටයි

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ඔබටත් බුදු සරණයි.ජෙසු පිහිටයි

    • @sanjeewaujitha9793
      @sanjeewaujitha9793 Год назад

      කොහෙද තියෙන්නේ meka

  • @tharikawenodanipranandu
    @tharikawenodanipranandu Год назад

    Matath asa hithuna. Ath api inna thena idan durai. Kurunegala, katupotha inne.godak pandara idanda thiyenne.ape pas akata hodai.godak vatinava.

    • @MuduRekha
      @MuduRekha  Год назад +1

      පාන්දර වෙන්න එන්න පුලුවන් නම්

  • @niroshanifernando4605
    @niroshanifernando4605 Год назад

    Karana Wade hodai eth me vidiyo nisa bhoma amruwen kiyak hari gewal gane redi ussan ghin Hoya gaththa eka nathi wela oya vidiyo eke ganata apen illanne mama aurudu 10 karapu de Ada karaganna Bari wela e ganath hithan a mis owa Danna kalin bas eke dawasa duk vidala Genna

    • @MuduRekha
      @MuduRekha  Год назад

      මේ කාලෙ හැමෝටම වගේ අමාරු කාලයක් නිසයි ඔය ප්‍රශ්න . බස් ගාස්තු ගෙවන් කාලය මිඩංගු කරල මුදල් යට කරල ලඟටම ගිහින් දෙනව කියන්නෙ ඔයාගෙ බිස්නස් එක.. ඒකෙ වටිනාකම ඔයා ගන්න. මිනිස්සු ඉල්ලන ඉල්ලන ගානට දෙන්න බෑනෙ. ඔයා පොඩියට රෙදි කඩයක් කරන්න උත්සාහ ගන්න කොහොම හරි .. ජය ප්‍රාර්ථනා කරනව. Sorry!

    • @niroshanifernando4605
      @niroshanifernando4605 Год назад

      @@MuduRekha redi kadayak gedara karanawa mis eka oya kiyamma ona na oya waden wasi paththakui awasi paththakui dekak thiyenawa api mharagama yanne iye pereda idala neme

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Год назад +1

    අක්කී Gents ඇදුම් Denim Shorts එහෙම ගන්න තියෙනවා ද ඔතන ගොඩක් තැන්

  • @anuradhasewwandi2173
    @anuradhasewwandi2173 Год назад

    ස්තුතියි මිස් මෙහෙම දැනුවත් කිරීමට.මේ පමුණුව හැම කඩේම මේ මිල ගණන් නෑනේද?මේ කඩේම හොයාගන්නෙ කොහොමද?

    • @MuduRekha
      @MuduRekha  Год назад +1

      වීඩියෝ එක නැවත බලන්න මුල ඉදන් අගට. ඔය එක කඩයක් නෙවෙයි පාර දෙපැත්තෙ තියෙන කඩ ගොඩක්

    • @anuradhasewwandi2173
      @anuradhasewwandi2173 Год назад

      Hari mis thank you

  • @dilmiamanda5208
    @dilmiamanda5208 Год назад +1

    Dawal wela giyma aduwta ganna berida

  • @MaheshikaUdayangani
    @MaheshikaUdayangani 7 месяцев назад

    රීසෙලින් වලට දෙන්නෙ නැද්ද අයිටම්ස්

  • @nirmalamalkanthi4833
    @nirmalamalkanthi4833 Год назад

    Apeta Ganna barida Ethanin Thoga newei 3 Denekuta withara

  • @prabathsandakelum766
    @prabathsandakelum766 Год назад

    සෙනසුරාදා , ඉරිදට නැද්ද ?

  • @rnprathnayaka9187
    @rnprathnayaka9187 Год назад

    Hora welendanta adei image video eka balala obatumita thanks

  • @indikajayalath4210
    @indikajayalath4210 19 дней назад

    පමුනුවේ තියෙනවද පහන් තිර ඔතන රෙදි ගන්න කඩ?

  • @surangasampath2979
    @surangasampath2979 Год назад

    ගොඩාක් pin mis dannathi de pennala denawata බුදු සරණයි

  • @chathurangamadawa3448
    @chathurangamadawa3448 Год назад

    Phoya dawase paandara redhi ganna thiyewidha pamunuwe?

  • @chalanikaperera2121
    @chalanikaperera2121 Год назад

    Pandara kiye idanda eyala adum wikunanne miss

  • @ruwanimadushani5666
    @ruwanimadushani5666 Год назад

    Anee mis kalutar idan ena leesima widhiya kohomada

  • @gayaanu7848
    @gayaanu7848 Месяц назад

    මිස් පොඩි බබාලගේ ඇදුමි ඔිඩර් කරලා ගෙනා ගනන බැරි වෙයිද

  • @thilinaprasanga
    @thilinaprasanga Год назад

    5XL T Shirt's තිබේද. Please Replyyyyyyyyy 👍

  • @ishanikumari1747
    @ishanikumari1747 Год назад

    Shoes,slippers ගන්න පුලුවන් තැනක් කියන්නකො

  • @udayangavishvajith
    @udayangavishvajith Год назад

    Oyage vedeo eka godak vatenava miss thank you

  • @pradeepnuwan-fb6md
    @pradeepnuwan-fb6md Год назад

    තනි පාට ටීෂර්ට් තොග ගන්න තියෙන තැනක් කියන්නකෝ

    • @MuduRekha
      @MuduRekha  Год назад

      පමුණුවෙ හොයන්න ඕන ඉතිං

  • @sriyamallawaarachchi8345
    @sriyamallawaarachchi8345 Год назад

    ඔයාට ගොඩක් ස්තුතියි ...වාහන පාර්ක් කරන්න තැනක් තියනව ද ??

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ඔව් .. පුලුවන්

  • @shalikaprasadani2684
    @shalikaprasadani2684 Год назад

    Me video eka kare aththatama dawas 4taa kalinda miss

    • @MuduRekha
      @MuduRekha  Год назад +1

      වීඩියෝ එක යූටියුබ් එකට දාපු දවස බලන්න. එදාට දවස් දෙකකට වගේ කලින්..

  • @purnimagampola9644
    @purnimagampola9644 Год назад

    Redi ganna enna ona time ekak thiyenawada miss?

    • @MuduRekha
      @MuduRekha  Год назад

      වීඩියෝ එක මුල ඉදන් අගට නැවත බලන්න

  • @Senuhas
    @Senuhas Год назад +2

    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @NiroSandamali-d6g
    @NiroSandamali-d6g 3 месяца назад

    Ane matath ganna ona kotueenidala enne komada

    • @MuduRekha
      @MuduRekha  3 месяца назад

      එන්න මහරගමට

  • @hgsagariika5318
    @hgsagariika5318 Год назад

    Oyatabehevenma stuti mise lokusewawakoyame karanne bs

  • @ramyafernando936
    @ramyafernando936 Год назад

    Hamadama. Thiyanawada. Miss. Thank

  • @sitharaperera2277
    @sitharaperera2277 Год назад +1

    පාන්දර කීයට විතරද ....මෙහි වෙලදාම සිදුකරන්නේ ...

  • @kumarasenarathna5538
    @kumarasenarathna5538 Год назад +4

    බුදු සරණයි mis

  • @rohininissanka5236
    @rohininissanka5236 Год назад

    Yana widiha denna eddress ekath ekka godakma sthuthi

    • @MuduRekha
      @MuduRekha  Год назад

      සම්පූර්ණ වීඩියෝ එක නැවත බලන්න. අපි මේකෙ කියනවනේ තොරතුරු