ඇඳුම් බිස්නස් එකට නියම තැන | අවුරුද්දටම ඇඳුම් ගන්න | ලංකාවෙ රෙදි ඇඳුම් ලාබෙටම තියෙන්නෙ Maharagama

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 204

  • @kpkhemamali5743
    @kpkhemamali5743 Год назад +16

    Misge vedios balala adum aran mamath gedarama podiyata business ekak patan gaththa.harima sathutui..mista godak pin..miss Nisa thamai mehema deyak patan ganna tharam hithata haiyak awe..godak sthuthiy miss.api wage ayata miss karana me dewal godak watinawa..misge hama deyakma sarthaka wenna kiyala hadawathinma suba pathanwa...bohoma sthuthiy..

    • @jasminejass8736
      @jasminejass8736 Год назад

      7888i7u7ukjjiiioiii678i878k6i8u8ui7iy666u7i7uuuu8u6uukiuijuoii6uoí9iuiiiuuuoi899i7687u9o😢🎉 l 6 6j88 uu ⁸o9o8⁸bhbb778

    • @nisansalahansamali3637
      @nisansalahansamali3637 Год назад +1

      Jayen jaya wewa!

    • @kumudunilakmali1165
      @kumudunilakmali1165 8 месяцев назад

      ruclips.net/video/Wa5RPZpuKgI/видео.htmlsi=o0zSxdS3PmzaA8BY

  • @Rasthiyaduv
    @Rasthiyaduv Год назад +11

    ගොඩාක් වට්න වීඩ් යො එකක්.මේ අහින්සක මිනිස්සුන් ගෙ බිස්නස් දවසින් දවස දියුණු වේවා.වීඩ් යො එක කරන අක්කටත් ජය වේවා.

  • @gayanirabel
    @gayanirabel Год назад +10

    කොළඹ ඉදලත් මෙහෙම දන්නේ මිස් නිසා. ගොඩක් ස්තූතියි .තව තවත් දියුණු වේවා මිස්.❤❤❤

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Год назад +9

    Miss ඔබගේ කාලය අපි වෙනුවෙන් කැප කරලා කරන සේවාව අගය කරනවා ස්තුතිය ජෙසු පිහිටයි සිය පවුලටම 🙏👍❤️❤️

  • @chandrikaperera2198
    @chandrikaperera2198 Год назад +4

    Harima wtinawA Mis ganan ekin eka kiya did video eka mahansi wela karala thiyenawa. Godak sthuthi mis🙏🥰

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx Год назад

    Hoda denuwath kirimak bohoma sthithi oba thumiyata budusaranai

  • @dumindalakmal103
    @dumindalakmal103 Год назад +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @sudarma256
    @sudarma256 Год назад +2

    හොද දැනුවත් කිරීමක් ඔබ තුමියට ගොඩක් ස්තුතියි.

  • @juliathamali
    @juliathamali Год назад +1

    Mara watina sewayak oba thumiya mee karanne

  • @supunsandamal2635
    @supunsandamal2635 Год назад +2

    Misge video balanawa.matath asa hithila thiyenne Dan business ekak karanna...mista godak pin

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 Год назад +1

    Godak වටිනා විඩියෝ එකක් Thanks miss outta

  • @melaniangela1775
    @melaniangela1775 Год назад +1

    Harima වටින video එකක් miss 🙏❤️

  • @swarnalathajayakodi2905
    @swarnalathajayakodi2905 Год назад +1

    Hari watina video ekak 👍👍👍❤️

  • @sumudukumara7596
    @sumudukumara7596 Год назад +1

    ❤❤❤ තෙරුවන් සරණයි අක්කෙ..

  • @rohanajayawardhana9189
    @rohanajayawardhana9189 Год назад +2

    Super👍👍👍 math anna inne . thank you so much apita methana pennala dunnata,,,,,

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 Год назад

    Godak watinawa miss e wagema godak pin.paw me ahinsaka minissunta meken balala knkgen hari order ekak labunot ekath loku deyakne.e nisa phon no ahana ekat watinawa.aththatama godak adu ganata hoda quality adum keepayakma dakka.jayen jayama wenna ona me ahinsaka minissuntat.oyatath

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ස්තූතියි හදවතින්ම 🙏❤️

    • @nimalsanjiwanidarmadasage2251
      @nimalsanjiwanidarmadasage2251 Год назад

      Theruwan saranai madam oya godak nihathamani man e nisa godak adarei man godak asarana kenek man oy a kiyala dunna widiyata yata adm mahan adahasak thiyanawa mahana adum wikunaganna bariwei kiyala patan ganna bayai pamunuwata genawoth wikunaganna puluwanda ? Kiyala danaganna oni budusaranai

  • @priyangikasandamali-eo5zy
    @priyangikasandamali-eo5zy Год назад +1

    අපිත් අද අවා මිස් කුලියාපිටියෙ ඉදන් ඇත්තටම ගොඩාක් අඩුයි ඇදුම් මිල thank you

  • @deepalhewayalage4463
    @deepalhewayalage4463 Год назад +1

    thank you miss maath redi business ekak patan ganna inne....

    • @MuduRekha
      @MuduRekha  Год назад

      danma patan ganna me awrudu kale thamai business thiyenne

  • @janakaruff1182
    @janakaruff1182 Год назад

    Wow super very nice and good 👍 and sweet God bless ❤❤

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ❤️🙏thank you so much!

  • @upaliamarasinghe656
    @upaliamarasinghe656 Год назад +1

    Miss oya maharagama koihariyeda
    .godak pin

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 Год назад +2

    2:51 Di 425 kiuwa short eka tawa tikak atule kadawala 320ta tiyanawa

  • @ThilankaSrimali-rc7pg
    @ThilankaSrimali-rc7pg Год назад

    100% cotton bedsheets redi aduwata ganna puluwan thanak kiyanna

  • @danadanaa1977
    @danadanaa1977 Год назад

    vediyo.eka..ewarawanakam
    baluwa..😋😋😋😋

  • @umeshsuraweera5150
    @umeshsuraweera5150 Год назад +1

    ඔන්න විඩීයෝ බලලා අපිත් ආවා...ඒ වගේම මිස් ඉන්නවත් දැක්කා..

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ඇයි කතා නොකලෙ 😮

  • @PubuduAndHimashaLife
    @PubuduAndHimashaLife Год назад +2

    pamunuwe bedsheets towel sarong aduwata ganna hoda shop ekak thynwa .railway eka pahu krla dakunu peththe 5weni shop eka .hoyagnna lesi sarong parata penna dala thynwa 🙂

  • @SLgaming-uy3uv
    @SLgaming-uy3uv Год назад +1

    hama thanama oye ganan thama nodanna ayata kiyanna

  • @susilapadmini2892
    @susilapadmini2892 Год назад +2

    බිස්නස් එකක් කරන්න නම් මරු

  • @NayomisitharaPiris
    @NayomisitharaPiris Год назад +2

    Godak watinwa😊❤❤mis

  • @kaveeshagihani7674
    @kaveeshagihani7674 Год назад

    Godak then wala thoga vitharada dennee

  • @dushanthaisuru469
    @dushanthaisuru469 9 месяцев назад

    Ane akke loceshan eka danna puluwanda?

    • @MuduRekha
      @MuduRekha  9 месяцев назад

      මහරගම ට එන්න, කොළඹ සිට එන විට පළමු බෝ ගහ යට

  • @niroshaniwickramarathne364
    @niroshaniwickramarathne364 9 месяцев назад

    පෙබරවාරි 23poyatath me hama welada salakma විවෘතව pawathinawada

    • @MuduRekha
      @MuduRekha  9 месяцев назад

      තියෙනවා , පෝය කියල නෑ, මේ දවස් වලනෙ බිස්නස් තියෙන්නෙ

  • @DeepthaAmal-rn7vt
    @DeepthaAmal-rn7vt Год назад

    Ane oyala dnnawa nm keynnko maharagama yana kenekta weel aken baik aken ynawa nm vehical dnna tenak tenawda

    • @MuduRekha
      @MuduRekha  Год назад

      තියෙනවා ඕන තරම් තැන්

  • @vimanshasadamini1467
    @vimanshasadamini1467 10 месяцев назад

    මේ 2024 විඩියේ එකක්ද මම පෙබරවාරි 5 මහරගම යන්න ඉන්නේ මම නුවර එ නිසා මෙ වගේ විඩියෝ හුගක් වටිනවා.

  • @lakshanrathnayake1351
    @lakshanrathnayake1351 Год назад

    Ane eyala me poyatath idiwida. Api kegalle. Maharagama enna inne redi ganna. Poyata awoth puluwan weida miss

  • @isha20001
    @isha20001 Год назад +1

    Ofice bluse ,trouser tiyada?ewagan video ekak dannako price ekka

  • @sagarikamali-vd2tx
    @sagarikamali-vd2tx Год назад

    Oyakaranawade hodiymise habi.lide jeewalaganam otanakiyanna epa atakotaayalatganamwadekaranva

  • @thanujasomarathna6842
    @thanujasomarathna6842 Год назад +1

    මිස් මස්ලින් රෙද්ද ගවුම් මහන්න හොද නැද්ද .ඒ ගැන ටිකක් කියලා දෙන්න

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ඒක හරිම සොෆ්ට් ඇඟට හරිම සනීප රෙද්දක් නිසා බේබි ගවුම් නැප්කීන් ලේන්සු නයිටි හවුස්කෝර්ට් බෙඩ් ජැකට්ස් බේබි පොරවන තුවා කොට්ට උර ඇඳ ඇතිරිලි වලට වගේම ලයිනින් සඳහාත් යොදා ගන්නවා. ඇඳෙන පොඩිවෙන රෝල් වෙන ගතියකුත් තියෙනවා . කාලයක් පාවිච්චියට අපහසුයි ඉරෙන්න බලන නිසා. සැහැල්ලු හොඳ මෙටීරියල් එකක් . එහා මෙහා පේන තික්නස් ගතිය අඩු පාවිච්චියට අපහසු නිසයි සාමානය ඇඳුම් සඳහා යොදා නොගන්නෙ. නමුත් යට ඇඳුම් වලට ගන්න පුලුවන් . කොට්න් ගතිය නිසා සමට යෝග්‍ය රෙද්දක්.

    • @thanujasomarathna6842
      @thanujasomarathna6842 Год назад

      @@MuduRekha අනේ බොහොම පින් මිස් .ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @amilaprasad7287
    @amilaprasad7287 Год назад

    Me dawas wala adum wala ganan kohomada

  • @sujeewachandani-bs9xk
    @sujeewachandani-bs9xk Год назад

    ❤️❤️❤️you are great 👍💐💐💐

  • @asokagunawardana2944
    @asokagunawardana2944 Год назад +1

    Aththama.labai

  • @sachinidananjani5139
    @sachinidananjani5139 Год назад

    Miss giyapu velava kiyatda

  • @surendrasujeewa2914
    @surendrasujeewa2914 Год назад

    Ude 9n passe giyoth ganna puluwan weida miss

    • @MuduRekha
      @MuduRekha  Год назад

      puluwan dumriya patumaga ta yanna

  • @nimaliajantha1622
    @nimaliajantha1622 Год назад

    Thoga nathuwa gadara ayata ganna puluwanda

  • @niroshaniwickramarathne364
    @niroshaniwickramarathne364 9 месяцев назад

    Mis meyala poyata ehemath innawada

  • @indikavithana1355
    @indikavithana1355 Год назад +1

    මිල අඩුයි... ඇත්ත .. නමුත් බාල නූල් වලින් මහල තියෙන්නේ දෙපාරක් තුන්පාරක් සෝදනකොට ඇදුම ඉවරයි .. අත් දැදීමෙන් කියන්නේ....

    • @MuduRekha
      @MuduRekha  Год назад +1

      ඒක හැමවිටම එහෙම නෙවෙයි

  • @anjulasadamali6080
    @anjulasadamali6080 Год назад

    Mis Sunday walath thiyanawada

  • @anushikafernando6814
    @anushikafernando6814 10 месяцев назад

    සරම මහන රෙදි තොග ගන්නෙ කොහෙන්ද?

  • @amithsusantha908
    @amithsusantha908 Год назад

    Colombo idan පාන්දර යන්න bus තියෙනවද

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ඔව් ඕන තරම් බස් තියෙනවා

  • @surangikaudayangani4981
    @surangikaudayangani4981 Год назад

    Miss mewage colatiya hodaida වැඩිකල් පාවිච්චියට

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ගොඩක් ගනං අඩුවට තියෙන ඒව ගන්නව නම් හොඳට බලල ගන්න ..දෙවර්ගයේම ඇඳුම් තියෙනවා. පාවිච්චි කරන්න පුලුවන් හොඳ ඇඳුම් හොඳින් තෝරල බලල ගන්න.

  • @lwskumara2527
    @lwskumara2527 Год назад

    Akke oya pravina nili susantha akkage ne kenek wage

  • @roshaninavodya4268
    @roshaninavodya4268 Год назад

    Mn colombo walata godak dura inne call krala genn ganna barida plz riply

  • @arogyalaboratory9578
    @arogyalaboratory9578 Год назад

    Quality redi whole sale aduwata ganna puluwan places gana kiynna puluwanda ..

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 Год назад

    මේ විඩීයෝ එක ගොඩක් වටිනවා මිස් ඒත් අපිට මහරගම ගොඩක් ඈතයි 🥺 පුලුවන්නම් පිටකොටුවේ විඩීයෝ එකකුත් දාන්න පුලුවන්ද

    • @MuduRekha
      @MuduRekha  Год назад +1

      කරන්න බලන්නම් ඉදිරියට 👍🙏❤️

  • @rangahansa3644
    @rangahansa3644 Год назад

    බතික් සරොම් ශර්ට්ස්, බොයිස් අයිටම්ස් තියෙන තැනක්නැතිද ඔතන.....උත්සහය අගය කරනවා....🙏🙏

    • @MuduRekha
      @MuduRekha  Год назад

      තියෙනවා , ස්තූතියි 🙏

  • @wajirananayakkara4567
    @wajirananayakkara4567 Год назад

    Godaak watinawa mis apith yanna inne oyata b s

  • @AnushaPriyadharshani-gu1mm
    @AnushaPriyadharshani-gu1mm Год назад

    ශිර්ට් තියනවද miss

  • @Naviya0
    @Naviya0 Год назад +1

    Oya wagema oitath aduwata andum thinawa rail para pannama athul pare.oni tharam andum thinawa.eyalath pandara indan dawasama buisness kranawa

  • @samudravidyarathne2159
    @samudravidyarathne2159 Год назад +1

    Oya pennapu samahara adum loku aduwak ne

  • @oshinikaushalya1727
    @oshinikaushalya1727 Год назад

    4n number eka denna puluwnda miss

  • @ranjanisilva8577
    @ranjanisilva8577 Год назад

    පෝය දවසට ඇඳුම් ගන්න පුලුවන් ද කියල කියන්න?

  • @සුදු-ධ2ස
    @සුදු-ධ2ස Год назад

    Meyalage nambr ekata kt kra nm genna ganna puluwanda

    • @MuduRekha
      @MuduRekha  Год назад

      පුලුවන් වෙයි

  • @anuththaraakarshanie2023
    @anuththaraakarshanie2023 Год назад

    Attatama hodai apit yanna inne

  • @sherminisansala215
    @sherminisansala215 Год назад

    කවදද මේ රෙදි දාන්නේ.. දිනයක් තියෙනවද

  • @viranindhuwara8416
    @viranindhuwara8416 Год назад +1

    අපි ඊයේ ගියා

  • @m.a.c.nm.a.c.n2656
    @m.a.c.nm.a.c.n2656 Год назад

    වසර 12ක විතර පළපුරුද්ද තියනවා මේසන් යන්න ඒජන්සියක් කියන්න වයස 50ක උනාට වැඩ කඩි wage

  • @AnanthaPremalal-fx9jw
    @AnanthaPremalal-fx9jw Год назад +1

    තැන්ක්ස් ඔයාට 👍👍👍👍👍

  • @upaliamarasinghe656
    @upaliamarasinghe656 Год назад

    Miss vahana park akak nedda koihariyeda parkaka api 28 anna enne bu.s

    • @MuduRekha
      @MuduRekha  Год назад

      දුම්රිය පටුමගේ එහාට වෙන්න පාක් කරන්න පුලුවන්

  • @m.a.c.nm.a.c.n2656
    @m.a.c.nm.a.c.n2656 Год назад

    50ක අයට යන්න පුලුවන්ද මේසන් වලට 50ක උනත් වැඩ කඩි ගානයි පළපුරුද්ද වසර 12ක විතර ඒජන්සියක් කියන්න පුලුවන්ද ලොකු උදව්වක් මේ රටේ ඉදල තව ටික කාලෙකින් මැරෙනවා

  • @nishandivndha
    @nishandivndha Год назад

    April 13 thiyenawada

  • @chathuriweerasinha46
    @chathuriweerasinha46 Год назад

    Me adum hama ekakama tag thiynawada

  • @sanjayamadusanka1913
    @sanjayamadusanka1913 Год назад +3

    පිරිමි අය්ගෙ ඇදුනුත් පෙන්නුවන්ම් අපිට්ත් ගන්න තිබුන ගිහින් 🥺

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ඕන තරම් තියෙනවා .. ඔය පෙන්නුවෙ එක තැනක් විතරයි

  • @ranasinhakmtmranasinha1100
    @ranasinhakmtmranasinha1100 Год назад

    Api dakka oya duwa akka innawa

    • @MuduRekha
      @MuduRekha  Год назад

      එදා හිටියද ? Ayi katha nokale

  • @sriyakumari4314
    @sriyakumari4314 Год назад +5

    මම ලංකාවට අවම එන්න ඕනෑ

    • @nimsaranimsara5288
      @nimsaranimsara5288 Год назад

      ඔයා මොන රටේද අක්කී

    • @nimsaranimsara5288
      @nimsaranimsara5288 Год назад

      ඔයා දන්නවා නම් මුරුසි රට ගැන විස්තර කියන්නකෝ 🙏🙏🙏🙏🙏🙏🙏

    • @sriyakumari4314
      @sriyakumari4314 Год назад

      @@nimsaranimsara5288 මම දන්නේ නෑ

    • @sriyakumari4314
      @sriyakumari4314 Год назад

      Murusi රට ගැන දන්නේ නෑ

    • @nimsaranimsara5288
      @nimsaranimsara5288 Год назад

      @@sriyakumari4314 හ්ම්

  • @RaniRani-fw6ey
    @RaniRani-fw6ey Год назад

    මිස් හැමදාම නියනවාද

  • @danadanaa1977
    @danadanaa1977 Год назад

    👍oyata..tans

  • @Kumuduniranasinghe-pb3we
    @Kumuduniranasinghe-pb3we Год назад

    Thank you

  • @chandrasiliathapaththu551
    @chandrasiliathapaththu551 Год назад

    👌

  • @SanjuwaaST
    @SanjuwaaST Год назад +1

    👍

  • @dayaniweththasinghe7641
    @dayaniweththasinghe7641 Год назад

    A..lin.gaum.kiyada

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 Год назад

    දවල්ට ගියොත් අඩුවට නැද්ද

  • @vihanirandula8015
    @vihanirandula8015 Год назад

    Oya gaid kenekda

  • @srilanka4334
    @srilanka4334 Год назад +1

    Me pamunuwe koihariyeda

    • @MuduRekha
      @MuduRekha  Год назад

      මහරගම බෝ ගහ ලඟ

  • @washa841
    @washa841 Год назад

    දුරකතන අංකය දෙන්නකො

  • @lasniducathura6279
    @lasniducathura6279 Год назад

    මහරගම කොයි හරියෙද තියෙන්නේ

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ටවුමෙ මැදම

  • @darshikapriyangani2085
    @darshikapriyangani2085 Год назад

    Iridata thiyenwda

  • @arunodasewmini9503
    @arunodasewmini9503 Год назад

    Math heta yanawa

  • @nayanichandima5785
    @nayanichandima5785 Год назад

    Kawadada giye

    • @MuduRekha
      @MuduRekha  Год назад +1

      වැඩි දවසක් නෑ

  • @nandaniekotalawala4031
    @nandaniekotalawala4031 Год назад

    122 බස් යන පාරෙද තියෙන්නෙ

    • @MuduRekha
      @MuduRekha  Год назад +1

      පරණ පාර අලුත් පාර අතර බෝගහ ලඟ

    • @nalinbaratha7973
      @nalinbaratha7973 Год назад

      138 122 okkoma ekama pare

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 Год назад

    Anee apith yanna tibunanam. 😔😒

  • @sasnulasuhelitha3295
    @sasnulasuhelitha3295 Год назад

    ❤️❤️❤️❤️

  • @hashinianushika7280
    @hashinianushika7280 Год назад

    Dawalta nedda me kada

  • @indraniperera2037
    @indraniperera2037 Год назад

    Apith anawa

  • @dilhanisomarathna1264
    @dilhanisomarathna1264 Год назад

    😘

  • @gdkgamage6442
    @gdkgamage6442 Год назад +2

    කොට්ටඋර කෑලි රෙදි
    හා පාන්තිර රෙදි පමණක් විකුණුව පමුණුවේ කට් පීස් ලෙස මුලින්ම රෙදි කිරල විකුණන්න පටන් අය මම නම් ඔබ පුදුම වෙයි නේද? 1992 දී

  • @nimsaranimsara5288
    @nimsaranimsara5288 Год назад +1

    මාත් ගියා ඇත්තටම ගොඩක් මිල අඩුයී

  • @chandanajayasinha7347
    @chandanajayasinha7347 Год назад

    මෙ 2023 අප්ප්‍රේල් වල මිල ගනන්ද

  • @helarasamihira4433
    @helarasamihira4433 Год назад

    Like 🌸

  • @misarikumari9944
    @misarikumari9944 Год назад

    පුදුම ලාබයක් ජයවෙවා

  • @prabodanigodagama4665
    @prabodanigodagama4665 Год назад

    මේව තොග නැතුව එකක් දෙකක් වගේ ගන්න බැරිද

  • @beetafernando9335
    @beetafernando9335 Год назад

    💕💕🌹🌹❤️