Karana Wade hodai eth me vidiyo nisa bhoma amruwen kiyak hari gewal gane redi ussan ghin Hoya gaththa eka nathi wela oya vidiyo eke ganata apen illanne mama aurudu 10 karapu de Ada karaganna Bari wela e ganath hithan a mis owa Danna kalin bas eke dawasa duk vidala Genna
මමත් ඔබතුමියගේ vedeo බලලා රෙදි buisness එක පටන් ගන්න හදන්නෙ. ගොඩාක් ස්තූතියි උපදෙස්වලට.
හරිම ප්‍රයෝජනවත් වැදගත් වීඩියෝ එකක් මිස් ...මිස්ට ගොඩාක් ස්තුතියි ..
පෝය dawasata kada whalad
විස්තර ගොඩාක් දැන ගත්තා. ඉක්මනින් ම එන්න ඕනි ඇදුම් ගන්න. ස්තූතියි
උතුම් තෙරුවන් සරණයි ! 🙏
ඔබතුමියට බොහෝ පින් අතේ තියෙන මුදලට හරියන්න ගන්න හිතෙනවා හැමෝටම වැදගත් දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔයාලාට බොහෝ පින් සිදුවේවා! නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා !
තෙරුවන් සරණයි ! 🙏
මේ ගැන උනන්දුවක් දක්වන හැමෝටම ගොඩක් වටිනව.
අපි ඉන්නේ අම් පාරේ ෙම් වගේ මිස් කරන විඩි යෝ අපිට ෙගාඩක් වැදගත් ෙවෙන් එ් නිසයි අපිව දැනුවත් කරන ඔබ තුමියට ස්තූති. බුදු සරණයි
❤🙏
Apit ampare ne
ඔබ තුමියගේ වීඩියෝ බලලා මම නුවර ඉදලා බබත් එක්ක ලොකු කට්ටක් කාලා බඩුත් අර්න් දැන් මේ මහරගම ඉදලා කොටුවට යන ගමන් නුවර යන්න.ඔයා පෙන්නුව හැමතැනකටම ගියා.ඔයාට ට්ගවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා 🙏
Godak labeta tibunda .kiyta vithrda oya giye
ජයම වේවා ! ❤🙏
Oy paandrd gththe neththn tikk ude avithd🥺
Maharagama nuwara bus thiyenawa awissawella ruwanwella galigamuwa haraha..(kotuwata yanna one ne nuwara bus stand aken ahanna)
බොහෝම ස්තුති නංගී තෙරැවන් සරනයි
ස්තුතියි මිස්.අපහසුතා මැද ජීවත්වන හැමටම මේ කරනා මග පෙන්වීමට.
තෙරුවන් සරනයි .
ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු විඩීයෝ එකක්.. බොහොම ස්තූතියි
ගොඩාක් වටින වීඩියෝ එකක් ඔබතුමියට ගොඩක්ම ස්තූතියි
🙏❤️
😊😊😊❤🏆🏆🏆
Obathumiyata isthuthi dynuwath කරාට බුදු සරණයි
අනේ මිස් ඔයාට ගොඩක් ගොඩාක්ම පින්
අපි වෙනුවෙන් මේ කරන උදාර කිරියාවට r🙏r♥️♥️♥️Thanks
ස්තූතියි ලොකු දෙයක්... අපි නොදන්න දේවල් ගොඩක් කියලා දුන්නා
Oba thumiyage me danum dima hodai...mage daruwa podi adum kadayak damma eyata adum tikak ganma khomada karanna oni.kiyala podi hadinvimak karanna puluwanda ..bhoma isthuthi..👍👍👍
මෙහේ වෙළෙද්දෝ ඉතින් ඔය ගානට ගෙනල්ලා අපිට තුන් හතර ගුණයකින් මිල වැඩි කරලා අපිට විකුණනවා ඉතින්. බොහොම ස්තූතියි ඔබ තුමියගේ මේ දැනුවත් කිරීමට. 🙏
4000 මං ඩෙනිමක් ගත්තේ 😭😭😭 2 ක් ගන්න සල්ලි
Mis API wenuwen me pandara nagitala mahansiwela me dena watina video walata godak pin ewagema godak sthuthi🙏🥰❤️
ගොඩාක් වටිනවා මිස් එත් එයාලගේ නො තිබුනනම් තවත් වටිනවා❤️❤️
Aththatama godaak sthuthi.. godaak watinawa obathumiya karana me kriyawan..
❤
Rate thathwaye hatiyata obathumiya kale lokuma deyak ,budusaranai devipihitai obathumiyata
ආයෙ වීඩියෝ එකක් කලා, ඒක ත් දාන්න ඉන්නෙ ස්තූතියි හදවතින්ම ❤
ගොඩක්.ස්තූතියි. අක්කා. ඔයාට.තෙරුවන්. සරණයි.
බොහොම ස්තුතියි ඔබ තුමියට
Good lady. Many bleesings for your good ambition
තව කරන්න කඩවල් ගැනත් wholesale dena...niyamai
godaka hodai Eitan varaga Wala kalesan Tesat awaga mela wanama kiyanna
ගොඩාක් වටිනව පමුණුව ඇදුම් වෙළදපල සම්භන්දව දැණුවත් කළාට දිනපතාම මිළදී නොගන්නවා උනාත්,,
සමාවෙන්ඩ, ඔය වගේ දිනපතා අත්‍යාවශ්‍ය කරන ආහාර පාන වර්ග පැකට් කරපු බංඩල් ලාබෙට ගන්ඩ පුළුවන් විදියට තැනකුත් කරුණාකරල දැණුවත් කරන්න.
ඇඳුම් නම් අවුරුද්දකට දෙතුන් පාරක් උනත් ගත්තෑකි....
ලාබෙට ඇඳුම් අදින්න කලින් කාලබීල ජීවත් වෙලා ඉන්ඩ එපායැ ඇදුම් ගන්න!
බොහොම 🙏 🙏 🙏෴
කෑලි 5ක 6ක ගන්න ඕන තොග මිලට
Miss..Eththtama..oya .karana .video..gena.kiwwoth..oya hadawathinma..Awankawa..Anith.Aya.gena..uwamawen yahapathak .wana.pinisa .karana ddeyak itha pehadili .godakma .sthuthi. Good luck
ස්තුතියි
ඔයාට ස්තුතයි මෙි කරන විඩියෝවලට හුගාක් දෙවල් දැනගැනිමට ලැබෙිනවා මෙිකටයුතුු කරගෙන යාමට ශක්තිය ධෙෙර්ය්‍ය ලැබෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි
ස්තූතියි හදවතින්ම ❤️🙏
ස්තුතියි මිස් තෙරුවන් සරනයි පරිස්සමෙන් සතුටෙන් ඉන්න ❤️🙏
තෙරුවන් සරණයි
@@MuduRekha poya dawas walata adumgnna puluwnda
Miss Bisnas ekak karanna gold Pletad jewelry ganna thanak kiyannako.
Bohoma pin apita me vage Deval kiyala denavata.budusaranai.
බුදුසරණයි 🙏❤️
Ane miss baby items thoga ganna thiyenavthen genath video ekak dannako miss. Loku udauvak
Mis nam niyamai..budusaranai digau labeewa...!🥰🥰🥰🤩🤩🤩
කියන්නකො වෙලාව කීයට විතරද පොළ පටන් ගන්නේ මෙයාලා
1t witr tynw ape amm genw
මහරගම පමුණුවේ දුම්රිය මාවත වෙළඳ පොළ පිලිබඳ විශේෂ වැඩසටහන කිරීම සම්බන්දව, ස්තුතියි.
සතුටක්... අමාරු කාලෙ අපි එකමුතුව හැමෝටම උදව් කරගෙන ඉස්සරහට යමු. ස්තූතියි
මම දුම්රිය මාවත වෙළඳ පොළේ ක්‍රියාකාරී කෙනෙක්. හැකිනම් මා අමතන්න. ඔබ fb එකේ ඉන්නවද?
ඇත්තටම.ගෝඩාක්.වටින.වීඩ්යෝ.එකක්.ඔබ තුමියට.ගොඩාක්.ස්තුතී🙏🙏🙏
👍
ගොඩක් පිං ඔබ තුමියට
Mamath missge video ekak dapu gaman balanawa miss harima nihathamani kenek missta budu saranayi me dewal thawath karanna shakthiya lebewa
පින් සිද්ද වෙනවා මිස්🙏🙏🙏💐💐💐💐
ගොඩක් ස්තුතියි මෙි විඩියෝ එක කලාට
thoga gannawanan witharada adu karanne neththan adum ekak dekak gannawananda oya ganan
ඔබ තුමියට ගොඩක්ම ස්තුතියි.🙏❤️
ඔබට,.බොහොම.ස්තුතියි.😘😘
Ane mis mewa ganna yanna amaru ayata on line gennana vidiyak hoyala dennako
Akke oyage hama vedeo ekakma balanawa... Me gauma curreir eken ewanna puluwanda..
වීඩියෝව නැවත මුල සිට අගටම බලන්න.
Apita redi gadarata gnnagana kramayak nadda.mama adaum mahana kenek.
Api yanawanam kiyatada yanna one maharagama koi yariyeda ane kiyanna ko
බොහොම වටිනා video මිස්.❤️❤️🌻
Bathej rede nadda.awageth gana kiyada.
ඔබතුමියගෙ උත්සාහය අගය කරනව. බුදු සරණයි.!
ස්තූතියි 🙏
Mis godak aya kiyanawa ahe thiyana redi wadi kal adinna barilu erenawalu aththada aka
ඉස්සර ඩැමේජ් රෙදි . දුර නූල් දාල මහපුව අනික කපන කට් එකේ අවුල් එහෙම තිබුන. දැන් දැන් එහෙම ඒව අඩුයි. පමුණුවෙ විතරක් නෙවේ කොතනින් ගත්තත් අපි තෝරල බේරල ගන්න ඕන. සාමාන්‍ය වෙළඳපලේ ලොකු ගනං වෙන හොඳ ඇඳුම් අඩුවට ගන්න ඕන තරම් මෙහෙ තියෙනවා. ටිකක් ඉඩ පාඩු තියෙන ඇඳුම් ගන්න. රෙදි කල් පවතින ඒව බලල ගන්න. විස්කෝර්ස්.. චීත්ත වගේ රෙදි වලින් තියෙන ඇඳුම් අවුරුද්දයි දෙකයි තමා අඳින්න පුලුවන් . කාලයක් පවතින හොඳම කොලිටි ඇඳුම් තෝරන්න අපිත් දැනගන්න ඕන
මත් ඉන්නෙ ලෙබනට් මෙහෙත් බඩු හරි ගනන් මොකුත් ගන්න බෑ මත් යන්නවා ඔන වෙලාවක යන්න පුලුවන්ද උදෙට දවල්ට බැරිද ඔබ තුමියට බුදු සරණයි
පාන්දර 2 ඉදන් පාන්දර 8 වෙනකන් තීනවා
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐💐
2023 ම්ල ගනන් කොහෙද දන්නෙ වීඩියෝ එක්ක දාන්න පුළුවන්ද අක්කේ
Thank you miss ❤️. Mata danaganna puluwanda Dora redi, Janel redi aduwata ganna puluwan place gana?? E gannath poddak kiyana Loku udawwak 😊
Saturday, sundays valath tiyenavada
කුරුනෑගල ඉදන් එන්නෙ කොහොමද
Mis hemadama thiyanawada...samanyen time aka kiyata yanna oni...locetion kohoda
සම්පූර්ණ වීඩියෝ එක බලන්න . අපි ඔක්කොම තොරතුරු දාල තියේ නෙ.. අවසානයේ ගූගල් මැප් එකේ ලොකේශන් එක පවා ඇදල පෙන්නල තියෙනවා. නැවත වීඩියෝ ව බලන්න
Api enna hithan inne miss.. mila ganan wenas wenawada season nisa.
Godak Sthuthi Oba Thumiyatà ❤❤❤
Saturday sunday witharada thiyenne miss week days nathida?
ගොඩක්.හොදයි.මමත්.ඵනවා.ඔබතුමියට.ගොඩක්.ස්තුතියි.තෙරවන්.සරණයි.මම.නුවර.ඉදන්.ඵන්න.විදිහයි.මට.කියන්න.පුලුවන්ද
මහරගමට කෙලින්ම බස් තියෙනවා නුවර සිට
Ane apit godak dawasak edan anna hithan enne thawama anna bari una auruddata kalin kohoma hare anawa ..
Pandarin meheta enna , adui ganan ethakota
පෝය දවසෙත් තියනවා මිස් මම කලින් වීඩියෝ එක බලල ගිය පෝයට ආවා
❤එහෙමද නදීකා 👍👍
පාන්දර ගියොත් විතරද අඩුවට ගන්න පුලුවන් අක්කී
Kiyatada meka thoga denna patan ganne
Mamath yanna oni mis bs.adumak ganna thiya Haal Tika ganna amaarukam thiyena Aya bohomai.meka godak vatina video ekak bs mista
ඒක ඇත්ත. ගොඩක් කණගාටුවට හේතුවක් .. මේ රටේ අපේ මිනිස්සු ගොඩක් අමාරුවෙන් ඉන්න බව දන්නවා. මුදල් ප්‍රශ්න එමට ඇති 🥲🥲😔😔
Danne nethi ayata godak watinawa meka budu saranai oyata mis 💖
Pandara bus thiyenawada kotuwe idala maharagamata
,ගොඩක් වටිනව video eka
.🙏🙏🙏🙏🙏🙏
Saturday sunday pandara tiyenawa da?
Oya kiyana widiyata matath hithenawa goda yanna nam me wage thanakin adum aran wikunala goda yanna puluwan kiyala
ඔව්. උත්සාහ කරොත් වඑඅදින්නෙ නෑ !
මං ඉන්නේ කුවේට් වල මෙහ බඩු ගිනි ගණන් ගන්න බැ බඩු,,,, අපේ ලංකාවේ මුදලින් ඉහලින් අපිට මෙහ් බඩු ගන්න එක හරි පාඩුයි,, ලංකාවට ඇවිල්ලා යනවා ඇදුම් ගන්න, මගේ දුවත් එක්ක,,, හරි සතුටුයි,,, දැක්කම මේ වීඩියෝ එක,,,,,, හරිම වටිනවා,,, අනිවාර්යෙන් ම මං ආවම යනවා, පමුණුවේ,,,, මහරගම ට,,,,, ජයවේවා ඔබ තුමියට 🙏,,,
😀 හා යන්න.. මටත් සතුටුයි .. ස්තූතියි ❤🙏
Budu saranai siyalu dewiyange arakshawai oyata
Godak watinawa mis...me danuwathkirimata..👍
ගොඩක් ලස්සනයි
ගොඩක් වටින විඩියෝ එකක්
ආදරෙයි මණික
තව එකක් තමයි please මියුසික් එක ටිකක් අඩු කරලා විඩියෝ ස් දාන්න හොද නංගි වගෙ මම හැමදාම ඔයාගෙ විඩියෝ ස් බලනවා ආදරෙයි මණික ගොඩක් ගොඩක් ස්තුතියි ඔබට සුභ පැතුම් බුදු සරණයි.ජෙසු පිහිටයි
ඔබටත් බුදු සරණයි.ජෙසු පිහිටයි
කොහෙද තියෙන්නේ meka
Matath asa hithuna. Ath api inna thena idan durai. Kurunegala, katupotha inne.godak pandara idanda thiyenne.ape pas akata hodai.godak vatinava.
පාන්දර වෙන්න එන්න පුලුවන් නම්
Karana Wade hodai eth me vidiyo nisa bhoma amruwen kiyak hari gewal gane redi ussan ghin Hoya gaththa eka nathi wela oya vidiyo eke ganata apen illanne mama aurudu 10 karapu de Ada karaganna Bari wela e ganath hithan a mis owa Danna kalin bas eke dawasa duk vidala Genna
මේ කාලෙ හැමෝටම වගේ අමාරු කාලයක් නිසයි ඔය ප්‍රශ්න . බස් ගාස්තු ගෙවන් කාලය මිඩංගු කරල මුදල් යට කරල ලඟටම ගිහින් දෙනව කියන්නෙ ඔයාගෙ බිස්නස් එක.. ඒකෙ වටිනාකම ඔයා ගන්න. මිනිස්සු ඉල්ලන ඉල්ලන ගානට දෙන්න බෑනෙ. ඔයා පොඩියට රෙදි කඩයක් කරන්න උත්සාහ ගන්න කොහොම හරි .. ජය ප්‍රාර්ථනා කරනව. Sorry!
@@MuduRekha redi kadayak gedara karanawa mis eka oya kiyamma ona na oya waden wasi paththakui awasi paththakui dekak thiyenawa api mharagama yanne iye pereda idala neme
අක්කී Gents ඇදුම් Denim Shorts එහෙම ගන්න තියෙනවා ද ඔතන ගොඩක් තැන්
ස්තුතියි මිස් මෙහෙම දැනුවත් කිරීමට.මේ පමුණුව හැම කඩේම මේ මිල ගණන් නෑනේද?මේ කඩේම හොයාගන්නෙ කොහොමද?
වීඩියෝ එක නැවත බලන්න මුල ඉදන් අගට. ඔය එක කඩයක් නෙවෙයි පාර දෙපැත්තෙ තියෙන කඩ ගොඩක්
Hari mis thank you
Dawal wela giyma aduwta ganna berida
රීසෙලින් වලට දෙන්නෙ නැද්ද අයිටම්ස්
Apeta Ganna barida Ethanin Thoga newei 3 Denekuta withara
සෙනසුරාදා , ඉරිදට නැද්ද ?
Hora welendanta adei image video eka balala obatumita thanks
Ane kiyanna ko pandara kiyatada patan ganne kiyalA
Galle idan kohomada enna ona kiyalA
පමුනුවේ තියෙනවද පහන් තිර ඔතන රෙදි ගන්න කඩ?
ගොඩාක් pin mis dannathi de pennala denawata බුදු සරණයි
Phoya dawase paandara redhi ganna thiyewidha pamunuwe?
ow
Pandara kiye idanda eyala adum wikunanne miss
Anee mis kalutar idan ena leesima widhiya kohomada
මිස් පොඩි බබාලගේ ඇදුමි ඔිඩර් කරලා ගෙනා ගනන බැරි වෙයිද
5XL T Shirt's තිබේද. Please Replyyyyyyyyy 👍
Shoes,slippers ගන්න පුලුවන් තැනක් කියන්නකො
Oyage vedeo eka godak vatenava miss thank you
Welcome
තනි පාට ටීෂර්ට් තොග ගන්න තියෙන තැනක් කියන්නකෝ
පමුණුවෙ හොයන්න ඕන ඉතිං
ඔයාට ගොඩක් ස්තුතියි ...වාහන පාර්ක් කරන්න තැනක් තියනව ද ??
ඔව් .. පුලුවන්
Me video eka kare aththatama dawas 4taa kalinda miss
වීඩියෝ එක යූටියුබ් එකට දාපු දවස බලන්න. එදාට දවස් දෙකකට වගේ කලින්..
Redi ganna enna ona time ekak thiyenawada miss?
වීඩියෝ එක මුල ඉදන් අගට නැවත බලන්න
ගොඩක් ස්තුතියි ඔබතුමියට
❤👍
Ane matath ganna ona kotueenidala enne komada
එන්න මහරගමට
Oyatabehevenma stuti mise lokusewawakoyame karanne bs
Hamadama. Thiyanawada. Miss. Thank
ඔව්
පාන්දර කීයට විතරද ....මෙහි වෙලදාම සිදුකරන්නේ ...
4ට විතර
බුදු සරණයි mis
Yana widiha denna eddress ekath ekka godakma sthuthi
සම්පූර්ණ වීඩියෝ එක නැවත බලන්න. අපි මේකෙ කියනවනේ තොරතුරු