Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හිතාගන්නවත් බැරි ලස්සනක් තියෙන නිළි රැජිනියෙ නිදුක් නිරෝගි සුවය හා දිගාසිරි පතමි ඔබට තව තවත් ලංකාදිපයෙ වැජඹේවා ❤️
මෙයා නෙවෙයි නිළි රැජිණ රුක්මණී දේවී
@@reanukekarunarathne5626 ඒ කතාවනම් සහතික ඇත්ත රුක්මණීට රංගනය සහ ගායනය දෙකම එකවගේම පුළුවන් මාලනීට පුළුවන් රංගනය විතරයි
මගේ ආසම නිළිය, දීර්ඝායු වේවා...!!!
මේ මගෙ ආසම නිලිය ❤ මගෙ දෙව්දුව තමයි මේ ❤ ඒත් මට කවදාවත් කතා කරන්න නම් හම්බවෙලා නෑ. හැබහින් දැකලත් නෑ. වැඩසටහන් වලදී කෝල් ගන්නව එහෙත් අද වෙනතුරු කතා කරන්න ලැබිලා නෑ. මගේ ආසාවක් තමයි. මම මැරෙන්න ඉස්සෙල්ල මාලනී අක්ක එක්ක කතා කරන්න ලැබේවා කියන එක. ආදර්ශමත් ගැහැනියක් , කාන්තාවක්. අහංකාර උද්ධච්ඡ නැති හිත හොඳ එකම නිලිය .මාලනී අක්කෙ ඔයා නීරෝගි වේවා ,❤ සුවපත් වේවා ❤ දීර්ගායුෂ ලැබේවා තෙරුවන්සරනයි ආදරෙයි ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න (මගෙ පන)🙏❤🌹❤🌹❤🌹❤🌹❤🌹
2004 ඉපදුනු මට ඔබතුමියගේ සුන්දර ,ලස්සනම කාලය මග හැරුනා . මම ඉපදුනා පරක්කු වැඩි , ඒක මගේ අවාසනාව... මගේ ආසම රංගන ශිල්පිනිය ඔබතුමිය ගොඩාක් ආදරෙයි... මම ගොඩාක් චිත්‍රපට බලනවා ඔබතුමියගේ. ඔය හිනාව දැක්කත් ඇති ඒ තරම් ලස්සනයි. ලොකු හිනයක් තියනවා ඔබතුමියව දකින්න කතා කරන්න, එහෙම වුනොත් මම ගොඩක් වාසනාවන්ත කෙල්ලෙක්... මේ 30 වනිදාට සුභම සුභ උපන්දිනයක් . දීර්ඝායු වේවා! ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක්
ආදරෙයි සුදූ මැනික ....මාලිනියේ...💋💋💋💋❤️❤️❤️❤️😍😍😍😍😍❤️❤️❤️💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋
මගේ ආසම නිලිය එතුමිය,❤️
Kushenya , Samanali wagemai .... godaak lassanai ... suba pathum oyage anagathe wada katayuthu walata .... dirgayusha prarthana karanawa Malani Fonseka mahathmiya obata ...😘😘
She is still lovely. God bless you.
Me tharam lassana niliyak කිසිම දවසක aya apita ලැබෙන්නේ නැහැ .....ඔබතුමියට දිගාසිරි ලැබේවා !!!!නිදුක් නිරෝගී භාවය ලැබේවා !!!!Me වැඩසටහන kipaparakma බැලුවා ඔබතුමිය නිසා ....පුදුමාකාර ලස්සනක් තියෙන්නේ අදටත්.......budu saranai!!!!!මැතිනියනි....🙏🙏🙏🙏🙏🙏🙏🙏
malani akke obata niduk nirogi subama suba upandinayak wewa. mama asama niliya oyaa .thiruwan saranai oyata
කවදත් ආදරණීය චරිත ආදරෙයි හැමදාම අමරණීය මාලනී ෆොන්සේකා මහත්මියta බුදු සරna පතමි
සුභම සුභ උපන්දිනයක් වේවා ❤️❤️❤️❤️❤️🎂🎂🎂🎂
උදේක දකින්න ආසම නිලිය..
අදටත් හෙටටත් හැමදාමටමත් ඔබම තමයි නිළි රැජන🤴 ඔබට සමාන වන්න වෙන කවිරැත් නැ❤️
asa niliyak 💗💗
One and only,,,,,,,,malini
Legend of srilankan silver screen. Love you very much
Adarani malani Amme mata Ammala dennek innawa ekkenek wadapu Amma,anith kena hadapu amma anith ekkena oya mama oyata godak godak adarei malani Amma labana athme magema amma wela ipadenna kiyala pathanawa
❤
❤ගොඩක් ආදරේයි ❤❤🙏
Oba tumiyata niduk nirogi wasanawantha anagatayak wewai partan karamu subama suba upan dinayak wewa kiyala partan karamu Teruwan saranai
ඔබ තුමියta රවීන්ද්‍ර රන්දෙණිය මහතා විවාහ කර ගන්න ලැබුණා නම් නියමෙට ගැලපෙනවා
❤️
බුදු සරණයි
👍👍🙏
අනේ කොන්ඩේ ඔහොම වවා ගන්නෙ කොහොමද මාලනී මැඩම්
ඇයගෙ සිනහව තමයි කවදත් ලස්සන ඒක මේක්අප් එකෙන් ගන්න බෑ...
චිරාත් කාලයක් සුවබරව සුවපත්ව ජිවත්වෙත්වා
Maget adara niliya a kata adatat man asai
Me doni samanali wagemai
Mageth asama niliya. Nihathamanima niliya
Maniyane perata enna obe sewaya apita ape ratata oona awsthwa. EkwNna dinesh gunawaradanamathitbumanan samaga ema piyanan samaga ekawi rata godanagana karthwYa bara gan a diyaniyani kiwKata biya nowanna obe edithara sitha obe karunawa asarana ahinsa minis giwitha bera ganmata. Enna eliyata enna ik.a karanna wegawath wanna aharenna. Aperette anagthe amme oba.e athe obata puluwNi apa rata hadan a .obata gaya. Mama mage ratata minisunta adray karana maha balayak thiben sugath diyniyak . Mage mha bala thibena mani kaenek obawa mahya wimata obaw arksha kirimata badi sitinawa ekanthayen saththai.
නිළිය නම් මාලනී
Poddak kemathiy.
හිතාගන්නවත් බැරි ලස්සනක් තියෙන නිළි රැජිනියෙ නිදුක් නිරෝගි සුවය හා දිගාසිරි පතමි ඔබට තව තවත් ලංකාදිපයෙ වැජඹේවා ❤️
මෙයා නෙවෙයි නිළි රැජිණ රුක්මණී දේවී
@@reanukekarunarathne5626 ඒ කතාවනම් සහතික ඇත්ත රුක්මණීට රංගනය සහ ගායනය දෙකම එකවගේම පුළුවන් මාලනීට පුළුවන් රංගනය විතරයි
මගේ ආසම නිළිය, දීර්ඝායු වේවා...!!!
මේ මගෙ ආසම නිලිය ❤ මගෙ දෙව්දුව තමයි මේ ❤ ඒත් මට කවදාවත් කතා කරන්න නම් හම්බවෙලා නෑ. හැබහින් දැකලත් නෑ. වැඩසටහන් වලදී කෝල් ගන්නව එහෙත් අද වෙනතුරු කතා කරන්න ලැබිලා නෑ. මගේ ආසාවක් තමයි. මම මැරෙන්න ඉස්සෙල්ල මාලනී අක්ක එක්ක කතා කරන්න ලැබේවා කියන එක. ආදර්ශමත් ගැහැනියක් , කාන්තාවක්. අහංකාර උද්ධච්ඡ නැති හිත හොඳ එකම නිලිය .මාලනී අක්කෙ ඔයා නීරෝගි වේවා ,❤ සුවපත් වේවා ❤ දීර්ගායුෂ ලැබේවා තෙරුවන්සරනයි ආදරෙයි ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න (මගෙ පන)🙏❤🌹❤🌹❤🌹❤🌹❤🌹
2004 ඉපදුනු මට ඔබතුමියගේ සුන්දර ,ලස්සනම කාලය මග හැරුනා . මම ඉපදුනා පරක්කු වැඩි , ඒක මගේ අවාසනාව... මගේ ආසම රංගන ශිල්පිනිය ඔබතුමිය ගොඩාක් ආදරෙයි... මම ගොඩාක් චිත්‍රපට බලනවා ඔබතුමියගේ. ඔය හිනාව දැක්කත් ඇති ඒ තරම් ලස්සනයි. ලොකු හිනයක් තියනවා ඔබතුමියව දකින්න කතා කරන්න, එහෙම වුනොත් මම ගොඩක් වාසනාවන්ත කෙල්ලෙක්... මේ 30 වනිදාට සුභම සුභ උපන්දිනයක් . දීර්ඝායු වේවා! ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක්
ආදරෙයි සුදූ මැනික ....මාලිනියේ...💋💋💋💋❤️❤️❤️❤️😍😍😍😍😍❤️❤️❤️💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋
මගේ ආසම නිලිය එතුමිය,❤️
Kushenya , Samanali wagemai .... godaak lassanai ... suba pathum oyage anagathe wada katayuthu walata .... dirgayusha prarthana karanawa Malani Fonseka mahathmiya obata ...😘😘
She is still lovely. God bless you.
Me tharam lassana niliyak කිසිම දවසක aya apita ලැබෙන්නේ නැහැ .....ඔබතුමියට දිගාසිරි ලැබේවා !!!!
නිදුක් නිරෝගී භාවය ලැබේවා !!!!
Me වැඩසටහන kipaparakma බැලුවා ඔබතුමිය නිසා ....
පුදුමාකාර ලස්සනක් තියෙන්නේ අදටත්.......budu saranai!!!!!
මැතිනියනි....🙏🙏🙏🙏🙏🙏🙏🙏