Follow the Life With Heeli 🇯🇵🔐 | whatsapp Channel 🎌🤍 channel on WhatsApp: whatsapp.com/channel/0029Vae2pVl6buMC4BEKQO1h Whatsapp chanale ekta join wenn ❤
me wage vlog dana eka hodai akke mokada mamath japan enna innawa ext year ekedi akkage videos walin godak dewal mama igenagaththa mata thawa deyak ahanna ona water bill wage bill gewanne kohomada thawa issarahata akka uiversity ekata giyama karana part time job eken puluwanda fee eka ehema cover karaganna thawa handcash jobs karanna onada kiyalath wisthara danna ekke api bala inno parissamen wedatika karaganna akke ☺❤
Oya dn student visa innawnm , 年金gewanna oni na , eka save karagnna , 10万 walata wada padiyak gannawnm oyagen tax kapenwa (refer to your paysheet) and insurance fee will be increased from your 2nd year Baito dekak gahanwnm poddak tax kapenwda nadda kiyala balanna This is from my past experiences ❤ Good luck for your future carrier 😊
Follow the Life With Heeli 🇯🇵🔐 | whatsapp Channel 🎌🤍 channel on WhatsApp: whatsapp.com/channel/0029Vae2pVl6buMC4BEKQO1h
Whatsapp chanale ekta join wenn ❤
මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤
මුල ඉදන් අග වෙනකම් ම බැලුවා.... 🙇♀ ඔයාට එක දෙයක් අමතක උනා ඉන්ශූරන්ස් එක ගැන... ඒකත් මාසික වියදමට අයිති😢 ඔයාගෙ පැහැදිලි කිරීම් ගොඩක් හොදයි .... ඉදිරිය තවත් ඔයාට සුබ වේවා... ජය 🎉❤
මාරම ශොක් අනේ ඔයාගේ vlog.youtube apu gamn balnne oya video ekak dala thiyeda kiyla....😘🤍
Thank you akke❤.....ඇත්තටම ඔයා දැනගන්න ඕනි දේවල් ටික පැහැදිලිව ඔක්කොම කියනවා...ඉඩ තියෙන වෙලාවට තව vedios ගේන්න...පරිස්සමින් ඉන්න🥰.
මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤ 17:17
Oyage siyalu pethum itu veva puthe yahapathak veva pari.inna bs.❤❤❤
මම ආසම vlog කරන්නෙ ඔයා.සුපිරී.අනික ලගදි ආව කෙනෙක් එයාගෙ අත් දැකීම් කියනවා කියන්නෙ ගොඩක් වටිනවා
Oya godk hoda kenek ❤❤thank you
akke oyatanama mama godak adarei. Akka puluwan tharam ikkamanata vlogos genawanee. Digatama omama Karan yanna. Suba pathum
පලවෙනි කමෙන්ට් එක මගෙන්.ඔයාගෙ වීඩියෝ ගොඩක් ලස්සනයි.මන් ඔක්තෝම්බර් වල එන්න ඉන්නෙ.මටත් සුබ පතන්න.🥺❤️.ඔයාගෙ වැඩ ඔක්කොම සාර්තක වෙන්න ඔනෙ 🥹🥺❤️🌸
හඳවතින්ම සුබ පතනවා ඔයාට පරිස්සමට ජපන් යන්න පුලුවම් වෙන්න කියලා😍🫂🤍💗
Good luck ❤
good luck
@@AkilaSadaruwan-fe2dsතෑන්ක්ස් 🥰❤
@@C_ha_nukathanx ❤🥰
බෙහෙත් ගන්න සුදු අදනම් කටහඬ ටිකක් අව්ල් ❤💐
🤍 දිගටම කරගෙන යන්න...මැනිකේ...ඔයාගේ හැමදේම සාර්තක වෙන්න ඕනේ..❤❤❤❤
Recycle shop video ekk onee.wisheshayen student eddi onama ewage price.rice cooker,blender,pan,cooking items.aaye books and stationery prices.adath video ek hrim wadagth wgem lassni nngiyooo.adarei❤❤🎉🎉
Restaurant eke weda krn dwsaka Partime wisthra gena vedio ekkuth genna ❤
Eliyat Yana vlog genkooo❤❤
බොහොම ස්තුතියි අක්කේ ❤
දැන් හෙම්බිරිස්සාව හොඳයි නේද
Cooking vlog ekak ona Akka 😊
බැලුවා සුදු😚❤️
Thank you akki me advices tika godak watinw 🥺💖✨️
balan inne ane oyge video danakam ammapalla
me wage vlog dana eka hodai akke mokada mamath japan enna innawa ext year ekedi akkage videos walin godak dewal mama igenagaththa mata thawa deyak ahanna ona water bill wage bill gewanne kohomada thawa issarahata akka uiversity ekata giyama karana part time job eken puluwanda fee eka ehema cover karaganna thawa handcash jobs karanna onada kiyalath wisthara danna ekke api bala inno parissamen wedatika karaganna akke ☺❤
Nice akki❤
නිකිණි කුසුම් - චුලක්ෂි වගේ අනේ ඔයා 🥰
ඔන්න අක්කෙ notification ආපු ගමන් බලන්නේ♥️
Thank you nangi ❤
නියමයී මචෝ👌🤍
ඔහොම පැහැදිලිව ලස්සනට ගලපලා කියන්න පුරුදු නෑ මටත් තාම
ජය !!!🫡🌸🤍
oyge videosnuth maru..danakam balan inna videos
ඔයාට අරුබයිතෝ එක හම්බෙද්දි භාශාව හොඳටම පූවන් උනාද. ඉන්ටර්විවි තිබ්බද. ඉස්කූල් එකෙන් හොයලා දුන්නෙ නැද්ද
5kg 2 months 🤔🤔🤔 dawast ek welak Kala puluwan ( Gohan) 😊😊😊
Akki ilagataa study vlog ekaka ene ❤
Mine cutie 🥺❤️🌻
yamato eke salli athatada denne rpy plz
Thanks akka❤
Heta Japan enna bag eka lesthi karana gaman akkage Vedios balanawoo🥰🤭
අක්කෙ ඔයා ආපු ඒජන්සි එක මොකක්ද 🥹
අනේ ඉටිම්😘🥰❤️
Thanks yalu❤✌️
Oyage apart eka gana ewage bill gana poddak video karanna
1st comment ❤
අක්කේ ඔයා ජපන් ආව ඒජන්සි එක මොකද්ද කියන්නකො 🥺
Maaseta kola 2kin okkoma වියදම් balance kr gann puluwnd?
Lassanai akki thawath vlog karanna ❤❤❤❤❤
අක්කේ ලෝන් එකක් අරන් ස්ටුඩන්ට් ආවොත් අපිට ඒක ගෙවන්න පුලුවන්ද
Apartment walata masa 6kt gewal awama masa 6 iwara wenkn rent eka gewanna onnadda
මාස හයකට ස්කූල් එපාට් එකට ගෙවලා එද්දි ඒකට ලයිට් බිල්,වතුර බිල් ඇඩ් වෙන්නෙ නැද්ද..
Ethakota masekata samanya viyadama kola 5k 6k witrda
Part time 2k karanne nadda akka 💭
පන්ති තීන වෙලාවට ලයිව් එන්නෙපැ යකෝ 😼😒
Jon student visa ynkot athe slli kiyk wage argen ynn onid dr
ありがとう. අක්ක දැන් ජපන් ඇවිත් කොච්චර කාලයක් වෙනවද?
❤❤❤❤❤❤❤
Nat n5 exam ekata kochchara kalekata kalin register wenna onida
අක්කෙ මන් bio කලේ B1 C2 මට chemical engineering වගේ ඉගෙන ගන්න පුලුවන්ද university එකක reply එකක් ඕනේ
Dewjo ❤😘
අක්කෙ ඔයා ජපානේ ඉන්නෙ city එක මොකද්ද
Schools apartment wala nemeida inne
🌸beheth gana
Oya dn student visa innawnm , 年金gewanna oni na , eka save karagnna , 10万 walata wada padiyak gannawnm oyagen tax kapenwa (refer to your paysheet) and insurance fee will be increased from your 2nd year
Baito dekak gahanwnm poddak tax kapenwda nadda kiyala balanna
This is from my past experiences ❤
Good luck for your future carrier 😊
අරුබයිතො එකේ කරන්න තියෙන්නේ මොන වගේදෙවල්ද
Api mulinm yaddi appartment wala washing maching fridge rice cooker annm manm eewa denwd
❤Love
Hi akke❤❤❤❤😊
💖🥰
❤🎉😊
Oyage jlpt level kyd dn ...
A/l japan padam karapu widiha kiyannko 🥺 please😢
තෝකියෝවල apartment වියදම කියද එතකොට school එකෙන් bicycle දෙන්නේ නැද්ද මුල් මාස 2 3 school හොස්ටල් දෙන්නේ නැද්ද එතකොට lone දාලා ආපුවහම කරගන්න අපහසුද
Matath denagann ona..nangi puluwan nm mekata uththrk denn 🙏
Akke oya thama hand cash job ekak krnne nadda 🙂
english medium walin degree eka krnn plwnd ?
Akke oy kohed inne. (Sri lankawe)
අසනීපයක් වුණා ම උදව් කරන්නේ නැද්ද දුව
Akkiyooo lanka rupees ehem kiynn sen walin therenne nthooo
❤ 🎉 👍
Akke oy language scl aken psse mokkd krnne
අවංකව උපදෙස් දෙන ඔයා වගේ අයට වරදින්නෙ නැහැ
❤💫
❤🥺
❤️😍
අක්කෙ ලක්ශ 30 ක් තිබ්බොත් ඇතිද ජපන් එන්න😢
Rate එක බලන්න පැටියෝ
@@Lifewithheeli තේරුන් නෑනෙ
දැනට යන යෙන් රේට් එක@@shaminda1951
Yen rate eka balanna kiyala kiyanne dr.mulinma scl eka illana gana balanna.
@@sewminirathnayaka592 කොහොම හරි මට යාගන්න තිබ්බනම් ඇති අක්කෙ.මේ අවුරුද්දෙ විබාගෙ ඉවර උනාම යාගන්න වගේ .අඩු කෝස් එක්කට හරි ලක්ස 30 කට වගේ පුලිවන් වෙයිද කියල දැනගන්න ඕනෙ වෙලා තිබ්බෙ
💙:
🎉🎉🎉🎉🎉🎉
සල්ලි ඉතුරු කරලා තියාගන්නේ බෑන්ක් එකේද නැත්තම් ගෙදර පූවන්ඩ
Akki sen 9000 k kynne lankawe ru kiykd?
Sen 9 k kiyanne ada rate ekath ekka baladdi 9000×1.89=17010k
❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏💪💪💪💪
මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤
❤❤
මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤
❤❤❤
මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤
❤❤❤
මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤
❤❤❤❤
මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤
❤
මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤
❤❤❤❤❤
මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤
❤❤
මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤
❤❤