Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ දේශනාව ශ්රවණය කරල මට හිතුන මහා ගංවතුරකට ගංගා,ඇල දොල බෝක්කු ඇතුලෙ තියෙන දහජරා හෝදාගෙන යන ආකාරයක්, පිරිසිදු සිතක කිසිම දෙයක් නැහැ හිස් බවේ සංකේතය කියන්න වචන නෑ නොතිබීම හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ වෙනබව,ඒ සෝදාපාළුව කලේ යහපතක්, දැනෙනව යමක් ශූන්යත්වයේ පිවිතුරු සුඛය, නමස්කාරය වේවා සාදු සාදු සාදු,❤❤
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි
සුවපත්ම වේවා ...!!!ස්වමින්වහන්ස🙏🙏🙏
තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු පින් සිදු වේවා ඔබවහන්සේට තෙරුවන් සරනයි
ඔබ වහන්සෙට බූදසරණයි 🙏🪔🌷👌
ඔබ වහන්සේට තෙරුවන් සරණයි! සාධු!සාධු!!සාධු !!!
🙏🙏🙏
🙏🙏🙏බුද්ධ පුත්තං නමාමහං !!!🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanse uthumma maga penna u
bohoma pin oba whansheata uthum theruwan saranai 🙏🙏🙏
උතුම් වූ තෙරුවනට නමස්කාර වේවා!හිතට දැනෙන පහසුව කියලා නීම කරන්න බැහැ .හිතට දැනුන නිදහසේ දේශනාවක්!උතුම් අත් දැකීම අපට කියා දුන් ඔබ වහන්සේලාට අපගේ නමස්කාරය වේවා! අමා නිවනම වේවා!🙏 🙏 🙏
🙏🙏🙏💎💎💎
ධර්ම දේශනයේ හරය ඉතාම වටිනවා. එමෙන්ම අම්මා කෙනෙක් මහලු නිවාසෙක ඉන්න එක ගැන කිවුව තැනදි, දරුවො ඉපදෙන්නෙ කාමයේ ප්රතිඵලයක් හැටියට බව අවධාරනය කලාම අනාගත දරුවො ඒක හිතට අරගෙන දෙමාපියන්ට කොහෙත්ම නොසලකා හරීවි කියලා හිතෙනවා.දෙමාපියන් මහලු නිවාසෙට නොයැවීමට හේතු දරුවන්ගේ අවධානයට යොමු කලා නම් හොඳයි නේද ස්වාමින් වහන්ස?
මේ දේශනාව ශ්රවණය කරල මට හිතුන මහා ගංවතුරකට ගංගා,ඇල දොල බෝක්කු ඇතුලෙ තියෙන දහජරා හෝදාගෙන යන ආකාරයක්, පිරිසිදු සිතක කිසිම දෙයක් නැහැ හිස් බවේ සංකේතය කියන්න වචන නෑ නොතිබීම හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ වෙනබව,ඒ සෝදාපාළුව කලේ යහපතක්, දැනෙනව යමක් ශූන්යත්වයේ පිවිතුරු සුඛය, නමස්කාරය වේවා සාදු සාදු සාදු,❤❤
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි
සුවපත්ම වේවා ...!!!ස්වමින්වහන්ස🙏🙏🙏
තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු පින් සිදු වේවා ඔබවහන්සේට තෙරුවන් සරනයි
ඔබ වහන්සෙට බූදසරණයි 🙏🪔🌷👌
ඔබ වහන්සේට තෙරුවන් සරණයි! සාධු!සාධු!!සාධු !!!
🙏🙏🙏
🙏🙏🙏
බුද්ධ පුත්තං නමාමහං !!!
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Oba wahanse uthumma maga penna u
bohoma pin oba whansheata uthum theruwan saranai 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් වූ තෙරුවනට නමස්කාර වේවා!හිතට දැනෙන පහසුව කියලා නීම කරන්න බැහැ .හිතට දැනුන නිදහසේ දේශනාවක්!උතුම් අත් දැකීම අපට කියා දුන් ඔබ වහන්සේලාට අපගේ නමස්කාරය වේවා! අමා නිවනම වේවා!🙏 🙏 🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💎💎💎
ධර්ම දේශනයේ හරය ඉතාම වටිනවා. එමෙන්ම අම්මා කෙනෙක් මහලු නිවාසෙක ඉන්න එක ගැන කිවුව තැනදි, දරුවො ඉපදෙන්නෙ කාමයේ ප්රතිඵලයක් හැටියට බව අවධාරනය කලාම අනාගත දරුවො ඒක හිතට අරගෙන දෙමාපියන්ට කොහෙත්ම නොසලකා හරීවි කියලා හිතෙනවා.
දෙමාපියන් මහලු නිවාසෙට නොයැවීමට හේතු දරුවන්ගේ අවධානයට යොමු කලා නම් හොඳයි නේද ස්වාමින් වහන්ස?
🙏🙏🙏