Sobadhara | Season - 01 | Episode 24 | Sobadhara Rupavahini

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 31

  • @ruwan7546
    @ruwan7546 5 лет назад +26

    කෝටියක් වියදම් කරලා වත් සත්ව ලෝකෙ පිළිබඳව දැන ගන්න බැරි දේවල් ජීවිතයට දැකපු දේවල් විශාල දැනුම් සම්භාරයක් දැන ගත්ත ..

  • @samindasubasinghe5026
    @samindasubasinghe5026 3 года назад +5

    වැදගත් වැඩ සටහනක් 🙏🙏🙏🤛🤛🤛👊👊👊👌👌👌👍👍👍

  • @Ztvp22
    @Ztvp22 3 года назад +3

    ඩොක්ටර් විජිත පෙරේරා නම් මාර දක්ෂයෙක්..

  • @AjithKumaraTube
    @AjithKumaraTube 5 лет назад +4

    one of best documentaries i've ever seen , if dubbed in English there will be lots of views -> of course a tourist attraction to SL

  • @dinushabandu3996
    @dinushabandu3996 5 лет назад +3

    නියමයි 👍👍👍 .. ඉදිරියට යන්න ජය ජය ජය ජය ජය ජය ජය 👍👍👍👍

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 5 лет назад

      Ado man ubva dakla thiye siyathe yana රාවණා ta බැනල තියෙනව . උබ හරි එකට හරි කියනව නේ. 👍👍👍

    • @dinushabandu3996
      @dinushabandu3996 5 лет назад +4

      @@gayanmadusanka5651 ඔව් බං මම කියන්නේ ඇත්ත. රාවණා චරිතය මිත්‍යාවක් . එහෙම බලයක් තියන කෙනෙක් මේ ලෝකෙට පහල වෙන්න බැහැ . පහල වෙනවා නම් ඒ බුදු කෙනෙක් විතරයි. මේ මිත්‍යාව ප්‍රමෝට් කරන්නේ අහිංසක මිනිස්සු රවටලා හම්බකරන් කන්න ඕන කපටි සෙට් එකක්.

    • @S.M_SHAN609
      @S.M_SHAN609 4 года назад +1

      @@dinushabandu3996 එකනම් අැත්ත බං එහෙම ඉන්න විදියක් නැ

  • @darshanapathmalal
    @darshanapathmalal Год назад +1

    ගොඩක් වටීනවා දැම් මෙහෙම වැඩ සටහන් නෑ

  • @bindugimhan3364
    @bindugimhan3364 Год назад

    Supiri

  • @balasooriya3482
    @balasooriya3482 4 года назад +2

    වැඩ සටහන් නම් පට්ට

  • @samithasandaruwan2413
    @samithasandaruwan2413 4 года назад +1

    Marama watinawa bohoma pin

  • @myRandomclicks360
    @myRandomclicks360 5 лет назад +1

    awesome as always.. Cheers!!!

  • @Mfdo-m7y
    @Mfdo-m7y 4 года назад +4

    my dream job ❤️

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka7818 4 года назад +2

    Harima wedgath weda sathanak.diythama karan yanna api suba patnwa.🙏🙏🙏🙏

  • @dulshanwawwage5257
    @dulshanwawwage5257 5 лет назад +2

    Aluthin sammanayak hadanna wena hadak thiyenne me program ekata

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 3 года назад

    Harima lasssssany program eka

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Год назад

    👍👍

  • @kanushkadulshan1375
    @kanushkadulshan1375 5 лет назад

    supiriii

  • @janithravintha9298
    @janithravintha9298 4 года назад +1

  • @nalindegambada5543
    @nalindegambada5543 4 года назад

    Apta mawaga sobahdamak theyanaka apita adambarai maka panawaga rekaganna ona

  • @Ztvp22
    @Ztvp22 3 года назад +4

    ඇයි කොටි වලස්සුන්ට භය... උන්ට වලස්සුන්ට හොඳ ෆයිට් එකක් දෙන්න පුළුවන් නේද?? කොටියට හොඳ ශක්තිමත් දේහයක් තියෙනවා , උල් දත් නිය තියෙනවා .. ,ඇයි ඉතින් උන් වලසුනට භය??

    • @lovesl9386
      @lovesl9386 3 года назад +3

      වලහත් සමහර වෙලාවට බයයි කොටියට.අත්දැකීම් අඩු තරුණ සතුන් තමා වලසුන්ට බය වෙන්නේ.එහෙම මුහුණට මුහුණ හමු වෙන අවස්ථාවක දෙදෙනාම එකිනෙකා මග හරිනවා .
      නමුත් පැටවුන් සමග සිටින වැලහින්නක් නම් කොටියෙකු හමුවුවහොත් ඔවුන් එලවා දැමීමට හෝ පහරදීමට පෙළඹෙනවා.
      නමුත් වැඩිහිටි සතෙක් ඒ කියන්නේ අවුරුදු 13ක 12ක වගේ වැඩිහිටි අත්දැකීම් වලින් පරිපූර්ණ සතෙක්නම් බය නැහැ වලසුන්ට.ඔවුන් වයසට යාමත් එක්ක. දත් හැලී යාම ශක්තිය හිගකම නිසා ගොඩාක් කුසගින්නෙන් පෙළෙන්නෙ.ඒ නිසා හමුවෙන ඕනෑම සතෙක්ට පහර දීමට පෙළඹෙනවා. කොහොමත් ව්‍යාඝ්‍රයාගෙ වගේම දිවියාගෙත් එක් ආහාරයක් තමා වලසුන්

    • @Ztvp22
      @Ztvp22 3 года назад +1

      @@lovesl9386 ආ... ඒක තමා...

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 5 лет назад

    It’s meshing job

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su 9 месяцев назад

    Nai lodiyo na

  • @sarojdissanayake
    @sarojdissanayake 5 лет назад +1

    වැළහින්නක් වගෙ අඬන්නෙපා කියන්නෙ ඒක වෙන්නැති

  • @lovesl9386
    @lovesl9386 3 года назад +1

    යාල සොත්ති උපාලියි ,මොංගලයයි දෙන්නම ඉන්නවා😂

  • @nirmalvimukthi3364
    @nirmalvimukthi3364 3 года назад +3

    වලස්සු ගස්නගිනවද

  • @virajmadubashana2288
    @virajmadubashana2288 Месяц назад