කුවේණි දිෂ්ඨියට හසු වූ හිමිනමකගේ බිහිසුණු අත්දැකීම - Kuweni Dishtiya True Ghost Story

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 133

  • @rajapaksagedaramalkanthi5232
    @rajapaksagedaramalkanthi5232 6 лет назад +11

    Man හරිම ආසයි මේවගේ කතාවලට 👍👍👍👍👍

  • @tharuaththanayaka9270
    @tharuaththanayaka9270 6 лет назад +12

    මටත් එහෙ ගිහිල්ලා කුවේනි දිස්ටියට අහුවෙලා අර කඩේ හිටපු ගෑල් ලමයත් එක්ක පැනලා යන්න ඕනෙ🙍🙍🙍🙍

  • @hawkvision261
    @hawkvision261 6 лет назад +26

    නියම හාමුදුරැ නමක් .එ්කට දැන් ඉන්න හාමුදුරැවරැ .ෆේස් බුක් එකෙන් තොර ලෝකයක් නෑ

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 года назад +4

    කල්පිටිය පැත්තේ කොහෙද දන්නෑ මේ ගම තියෙන්නෙ

  • @moonshine8692
    @moonshine8692 3 года назад +5

    කුවේනි දිශ්ටිය කුවෙනී සත්‍යක් - අදටත් අපි කුවේනී වයිරොඩියෙන් වැඩ ගන්නව, දැහැන් 7 න් 9 න් වැඩගන්නව --

  • @sajinisamarakkody9032
    @sajinisamarakkody9032 6 лет назад +32

    අමුනුෂ්‍ය කතා කෙසේ වෙතත්, කුවේණිය පිළිබඳව හෝ සැබෑ හෙළ ඉතිහාසය පිළිබඳව කිසිවක් නිවැරදිව නොදැන, කුවේණිය ගේ නාමයට කරන අපහාසයට නම් සාප වේවි තමයි... කුවේණිය ඔය හිතං ඉන්න ජාතියෙ එකියක් නෙවේ... ජීවිතේ අවසන් සමය ගතවුණේ ආරාමවාසී මෙහෙණක ලෙස... එවන් උත්තමාවියක පිළිබඳව වර්තමාන සමාජය කිසිත් නොදැනීම අරුමයක් නොවේ... මහදැනමුත්තත් ජෝකර් කැරැක්ටරයක් වුණු වර්තමාන ලංකා සමාජයේ කුවේණි චරිතය මෙසේ දූෂණයට ලක් වීම අහඹුවක් නොවේ!

    • @Deuwdinabandarahennayaka4946
      @Deuwdinabandarahennayaka4946 4 года назад

      🖕🤣

    • @catnarmo1234
      @catnarmo1234 3 года назад +2

      පල යන්න කුවේනි කියන්නේ මනුස්ස ගෑනියක් නෙවෙයි විජයගෙ කාලෙත් යකින්නක්

    • @kavindu2322
      @kavindu2322 3 года назад +2

      ee kAle buddhism thibune na ne mahana wenna

    • @moonshine8692
      @moonshine8692 3 года назад +2

      එතකොට කුවේනීගෙ මන්ත්‍ර බොරුද ? අදටත් කුවෙනී පෙන්න ගෙන්න පුලුවන් -- අපි ලග ටියෙනව කුවේනී වයිරොඩිය ,දිශ්ටිය , ඉනාව

    • @moonshine8692
      @moonshine8692 3 года назад +1

      @@catnarmo1234 ඔව් යකින්නක් තමයි-අදටත් එ විවියට මන්ත්‍ර වලින් අඩ ගැහුවොත් එන්ව -

  • @kuwenifather5868
    @kuwenifather5868 2 года назад +1

    බලන්ගොඩ ආනන්ද මයිත්‍රි හාමුදුරුවො මෙහෙම පැවසුව කියල සිලුමින පත්තරෙ ඒ කාලේ විස්තරයක් ගියා..

  • @oneofus4164
    @oneofus4164 Год назад

    බුදුසරණයි ♥️

  • @dau9497
    @dau9497 7 лет назад +9

    මම හරිම ආසයි මේ කතා ආ හන්න ඔබට ගොඩක් පිං

  • @dulshanilakshika6982
    @dulshanilakshika6982 Год назад

    Apith balangoda me hamuduruwange Katha godak ahala thiyanaw😊

  • @rajapaksagedaramalkanthi5232
    @rajapaksagedaramalkanthi5232 6 лет назад +3

    මේවගේ video එකක් තවත් danna

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 7 лет назад +14

    අා ඔව් ඔව් අදටත් සමහර අය අහන්නෙ එහෙම බෑරක් යනවද කියල.එ් වයසක අය.අද බොහෝ අය අහන්නෙ කොහෙද යන්කෙ.වෙලාවකට එහෙම උනාම හිත් අමනාපකම් වෙනව.එ්ත් බැහැරැක්ද කියල අැහුවට තරහක් හිතෙන්නැහැ.

  • @samanthadegambada5511
    @samanthadegambada5511 Год назад

    thawa holman noyek katha onne

  • @kelanithissa7334
    @kelanithissa7334 2 года назад +1

    සාධු සාධු සාධු
    චතුරාර්‍යසත්‍ය සත්‍ය අවබෝධ වේවා උතුම් බලංගොඩ ආනන්ද මෛත්‍රී පින්වත් නායක ස්වාමීන් වහන්සේට

  • @rashidsaad1062
    @rashidsaad1062 7 лет назад +2

    hmm aththa wenna puluwan. Theruwan saranai.

  • @tridentspark8890
    @tridentspark8890 4 года назад +1

    Nice story ❤️❤️

  • @dineshchinthaka340
    @dineshchinthaka340 3 года назад +2

    කොහොබ යන්ගෙ ගම කුදිරමලේ කන්ද

  • @nuwanthisamarakoon6981
    @nuwanthisamarakoon6981 6 лет назад +9

    කතාව ඇත්ත.. මම මීට කලින් අහල තියනවා.. කියවලත් තියනවා.. බැහැර කරන්න බෑ මේ වගේ දේවල්.

    • @supergames7554
      @supergames7554 3 года назад +1

      මමත් අහලා තියෙනවා.

    • @lakshikamadhubhashini5131
      @lakshikamadhubhashini5131 2 года назад +1

      අනේ කියන්නකෝ සම්පූර්ණ විස්තරේ

  • @sudiladinuth3341
    @sudiladinuth3341 6 лет назад +1

    Eka atta ape patte

  • @Nuwan.Bandara
    @Nuwan.Bandara 7 лет назад +3

    Oya wage dewal thiyenawa mamath oya wage godak addakim walata muhuna dila thiyenawa....

  • @chamarakavinda2688
    @chamarakavinda2688 21 день назад

    *derana kemmura adaviye inna guru aduruthumath oya wage kathawak kuwaa*

  • @thushanithushani3869
    @thushanithushani3869 3 года назад +1

    Hamu duruwan yahapathwa giya gamana nimawi nawatha wadiyana napurak uana nana yahapathama wava apa hamuduruwanta 🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 Год назад

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @දිල්මිදිල්මිනි

    aththa me kathawa ....

  • @nishankavinda6523
    @nishankavinda6523 7 лет назад +16

    මේ කතා අද කාලේ උන් විශ්වාස කරන්නෑ...අහපල්ලා අත්තලා මුත්තලා තාම ඉන්නවනම්..උන් කියයි ඉස්සර කොහොමද කියලා.අවිශ්වාස කරන්නත් අමරුයි විශ්වාස ක්රන්නත් අමාරුයි

  • @janithaprebuddha
    @janithaprebuddha Год назад +1

    කුවෙණි දිශ්ඨි නෙවෙයි
    මොහිනි දිශ්ඨි කුවෙණි දෙවිකෙනෙක් වෙලා ඉන්නෙ

  • @upasirik8199
    @upasirik8199 5 лет назад +2

    Kuveni yugaye kopi thibune netha!!

  • @jefsara1662
    @jefsara1662 6 лет назад +2

    Harima lasana katawak. Ati wishitai

  • @damindahemasiri3790
    @damindahemasiri3790 Год назад

    බලන්ගොඩ නාහිමියන් ලියපු පොතක් තියෙනවාලු,එ පිලිබද දන්නෙ කවුද

  • @kelanithissa7334
    @kelanithissa7334 2 года назад

    මේ ගම කොහෙද තියෙන්නේ හරියටම

  • @wijesinghekumari1150
    @wijesinghekumari1150 Год назад

    මහාපාලි කුමරිය මයගිරි නම් සෙනවියාගේ බිසව.ස්වර්ණපාලී බීසවගේ දියණිය ,රටට ජාතියට අතිමහත් සේවයක් කළත් කුමන්ත්‍රණකාරින් අබියස ඇයට සිදුවූ අසාධාරණට එරෙහිව අවසන් මොහොත දක්වා සටන් වැදුනා.අවසන මහණදම් පුරමින් සෝවාන් ථලය ලැබුමුත් රැහේ දඩුවමට යටත්ව දිව කපා දමනවා.යක්දෙස්සාගල මුදුනින් පහලට පැන දිවි තොර කරගත්තා.

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 2 года назад +1

    කල්පිටියෙ කොහෙද බං බුත්පිටියක් .. බොරු ...

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel Год назад

      ඇත්තටම මේ ගම කොයි හරියේදී තියෙන්නෙ? මාත් හලාවත ඉඳලා තියෙනවා සෑහෙන කාලයක්.

  • @songsbar5651
    @songsbar5651 6 лет назад

    Avissawella puwakwaththa kiyala ekak ne... puwakpitiya kiyala nm thiyei

  • @amilavlogs4562
    @amilavlogs4562 6 лет назад +8

    ලස්සන සුරංගනා කතාවක් ..නාට්ටියක් කරන්න නම් නියම කතාව..

    • @wesamun1
      @wesamun1 Год назад

      2000 න් පස්සෙ එකෙක් නේද.ඔයා හොල්මන් එක්ස්පරිමන්ට් ටිකක් බලන්න.ලංකාවෙ කරපු

  • @annmisha2921
    @annmisha2921 7 лет назад

    mona nathath kathawa ela

  • @clarenceranasinghe9350
    @clarenceranasinghe9350 6 лет назад +6

    අැයි එ්කට කුවේණි දිෂ්ඨිය කියන්නේ?

    • @moonshine8692
      @moonshine8692 3 года назад

      කුවෙනී දිශ්ටිය කියන්නෙ කුවෙනී එනව කියන එකට - දිශ්ටියකින් කරන්නෙ ගෙන්වන එක - මෙකෙ කුවෙනී මායාවක් --

  • @manjulajayarathne5173
    @manjulajayarathne5173 7 лет назад +2

    aparade mage deta : (

  • @theekshanianuradha8645
    @theekshanianuradha8645 6 лет назад +3

    හාමුදුරුවෝ හීනයක් දැකලා ද කොහෙද 😂😂

  • @niwenavlogs5739
    @niwenavlogs5739 Год назад

    කල්පිටියේ ඔහොම බුත්පිටිය කියලා ගමක් නැ..බොරු දාන්න එපා..😂

  • @jaxtonbrixton9646
    @jaxtonbrixton9646 6 лет назад +2

    හාමුදුරුවරුන්ටත් හොල්මන් අවතාර කරදර කරනවාද 😒

  • @samathisemanayake7293
    @samathisemanayake7293 7 лет назад +2

    mama nam me kathawa viswasa karanawa mehema deyak thiyenawa kiyala mage mama kenek mata kiyala thiyenawa.a mama dan jeewathun athara na.oya kiyapu palathema thama

    • @siripaalathesira5329
      @siripaalathesira5329 7 лет назад

      Samathi Semanayake >> oyaage maama oyata gonaata andawala..hikizz hoo :P

    • @nishankavinda6523
      @nishankavinda6523 7 лет назад

      Samathi Semanayake මේක මිනිස්සුන්ගේ විශ්වාසය අනුව තමා.උබ විශ්වාස කරන්නැත්තම් අපි කිව්වට කරන්නෑ.ඕක කැන්දන් ගිහින් පෙනන්න වෙනවා.මාත් ඔය පලාතේ ජිවත් උන කෙන්ක්.

  • @mudhithadissanayake3434
    @mudhithadissanayake3434 7 лет назад +1

    Good

  • @tharushikaushalya9687
    @tharushikaushalya9687 7 лет назад +2

    හලි හලි දන්නවා හුදට බොලු කින්න දන්නවා කිලා😜😜😜

  • @idhuvaraprodackt
    @idhuvaraprodackt Год назад

    Ayiye puvakvaththa neme puvakpitiya

  • @upulkulasekera43
    @upulkulasekera43 4 года назад +1

    දිෂ්ඨියක් නෙවේ වෙනත් මානයක්

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel Год назад

      හරියට හරි. මොකද කුවේණි සහ ඇගේ දරුවන් පවා අද ඉපදිලා.

  • @ayeshmaduranga3487
    @ayeshmaduranga3487 6 лет назад

    me kathawa eththa bn.balangoda ananda maithri hamuduruwange poth thiyanawa pushthakalawal wala aran kaiyawapan.boru name
    godak katha thiyanawa eke.

  • @DharmaDigest
    @DharmaDigest 7 лет назад

    ANE mata address eka denna kawruhari? Mata kuweni hambu wenna asai please?

  • @malanthebeast9428
    @malanthebeast9428 7 лет назад +3

    PACHA DENNA EPA BRO ATHTHA VITHARAK DANNA.

  • @rohinifernando4598
    @rohinifernando4598 6 лет назад

    hamuduruwanta dewarak mehema wela jiiveteyta karadarayak nouona aka ati mey deywal borukiya sanatha karannama baha saktiya anuwa balaweyga anuwa daraganna baya noveinna muhuna denna haki ayat barw ayat innawa samaharunta holman destee peennately samaharunta peynawalu aakineeda atthta

  • @udarajayasanka7137
    @udarajayasanka7137 7 лет назад +2

    viswasa nathi un katapiyagena hitpan

  • @siripaalathesira5329
    @siripaalathesira5329 7 лет назад

    bihisunu wenne komada boLa paTTa athaL zn ekak newa....
    video eke title eka wenas korapiya...pissa...hooo.... ;)

  • @seethaseetha9409
    @seethaseetha9409 6 лет назад

    Atthada maa katha

  • @chathurangaskumara3625
    @chathurangaskumara3625 7 лет назад

    pindapathe yanawa newei pindapathe wadinawa.

  • @omshakti2447
    @omshakti2447 6 лет назад

    kalpitiya buthpitiya da eka sidda wenne?

  • @anurakithulagoda7462
    @anurakithulagoda7462 3 года назад

    Musa wada veramani sicapadan samadiyami

  • @rimmikashalani2300
    @rimmikashalani2300 6 лет назад

    Ane mnda

  • @VijayKumar-kk9bl
    @VijayKumar-kk9bl 5 лет назад

    Ateyantam haamuduruwanta mukut nokala

  • @n.s.h1032
    @n.s.h1032 7 лет назад +2

    oya kiyana peththe ayata hamuwela thiyenawada.... mata dakinna asai ...heeeee

  • @geethikapushparani6561
    @geethikapushparani6561 4 года назад

    Ane manda 🤷🏻‍♀️

  • @nilunilu8593
    @nilunilu8593 7 лет назад +1

    mawani dawal aththa thami

  • @ranjanfernando2623
    @ranjanfernando2623 7 лет назад

    කතන්දරයක් බන්

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 6 лет назад +1

    Den koheda oya හාමුදුරුවෝ inne boruwakda atthakda ahanna

  • @dhanuskv5391
    @dhanuskv5391 6 лет назад

    Ane oya wage thawa katha kiyannako.oya kemathi widihakata yakinniyak ehema inna ekak.api asawen ahanawa bro.api ahanawa.asawen

  • @isharashyaminimalawaraarac464
    @isharashyaminimalawaraarac464 7 лет назад

    pissu thamai😊😊😊

  • @yamunakumari719
    @yamunakumari719 6 лет назад

    mamanam oya boruwata godaak rawatuna.

  • @wasanthiperera9851
    @wasanthiperera9851 6 лет назад

    .????wowgood

  • @theharidenethmavijesekara5473
    @theharidenethmavijesekara5473 7 лет назад

    ane mehemath pacha.meka komada lankawe wenna.

  • @kalukapugeaseladperera1273
    @kalukapugeaseladperera1273 7 лет назад

    Kuwenige sapayen midenna barida

  • @rohansudarshana071rohansud9
    @rohansudarshana071rohansud9 6 лет назад

    thiyanawa boru neameai

  • @isuraduminda8883
    @isuraduminda8883 7 лет назад +3

    බොරු කියන්න එපා

    • @dilekaashawari9376
      @dilekaashawari9376 6 лет назад

      Isura Duminda 👽👽👽👽💀💀💀💀💀💀👺👺👺👺👺👺බූරුවා

  • @sithumdamsara3075
    @sithumdamsara3075 7 лет назад

    Boru danna epa huththo...! Sira wage ubalath

  • @870421125v
    @870421125v 7 лет назад

    oyage adahas watinawa...oyage pada show mata allanne ...

  • @dilanperera9370
    @dilanperera9370 7 лет назад +1

    Me mona gon katawakda bola!

  • @sarahfernando1467
    @sarahfernando1467 7 лет назад +1

    😂😂😂😂😂😂😂🔫

  • @thanujasanjerwanihaputhant5376
    @thanujasanjerwanihaputhant5376 7 лет назад +1

    u

  • @tharangarumash3206
    @tharangarumash3206 7 лет назад +1

    boru

  • @shavulsaman3754
    @shavulsaman3754 7 лет назад +1

    බැහැරක් නෙමෙයි බෑරක් තමයි හරි වචනය

    • @gayanranawansha7217
      @gayanranawansha7217 7 лет назад

      දුර බැහැර මිසක් - දුර බැරක් කියන්නේ නැනෙ

    • @shavulsaman3754
      @shavulsaman3754 7 лет назад

      Gayan Madusha
      ඒත් සිංහලෙන් ගමනක් යන්න හදන කෙනෙක්ගෙන් තව කෙනෙක් අහන්නේ "බෑරක්ද ?" කියලයි. බැහැරක් කියල නෙමෙයි.අපේ පරණ මිනිස්සු කෙනෙක් ගමනක් යන්න හදනකොට "කොහෙද යන්නේ "කියලා මූණට පනිනවා වගේ ඉස්සරහට ඇවිත් ඇහුවෙ නෑ මගේ යාළුවා.....

    • @dilshancreation4172
      @dilshancreation4172 7 лет назад +1

      Shavul Saman hodak kiyanavata vada varadi hoyana eka sinhalayage gathiya

    • @shavulsaman3754
      @shavulsaman3754 7 лет назад

      Dilshan Shan
      වැරදි, අඩුපාඩු පෙන්නලා දුන්නේ හදාගන්න. කුහක කම කියන එක නැති නිසා. සිංහල කම රැකගන්න. වැඩිහිටි අය වැරදි පෙන්නලා දෙන්නේ........?

    • @gayanranawansha7217
      @gayanranawansha7217 7 лет назад +1

      matanam eke loku wenasak penne na. sinhala unath hari widihata issarahata yanawanam api eke waraddak dakina one.na.... බැහැර kiuwath බෑරක් kiuwath loku waraddak a arthayata wenne na. ithin oka comment ekakin pennala dena tharam waradak kiyala mata hithenne na. mokada vedio ekak hadala audio eka hadala. daddi.. owage sulu deyak pennala comment karana jathiyak nam apita inne. ewa hadanna one. mokada sinhala eda thiba widihatama thibbanam apita ada kata ඇද karan kathakarana wenne. English unath lokema katha karana bashawak wela thine. issarahata galagena giyapu nisa misak. issara aya kathakarapu dema girau wage kathakara nisa neme.

  • @mudithatharuneth4068
    @mudithatharuneth4068 7 лет назад +1

    boruma

  • @harisaraharisara7828
    @harisaraharisara7828 2 года назад

  • @sajithakash616
    @sajithakash616 6 лет назад

    Boru nee

  • @Xxx_boy666
    @Xxx_boy666 2 года назад

    ඔයා බලං ගොඩද