Sithaka Kohe Thibunado Adare (සිතක කොහේ තිබුණාදෝ ආදරේ) | Group Song | Dream Star Season 11 | Top 06

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 268

  • @bp7064
    @bp7064 Год назад +138

    සඳුන් ඔයාගේ කට හඬන් අපි ගොඩක් රස වින්දා.. ඔබ දිනලා දිනලා ඉහළම හිමි පෙත්තේ ඉන්නේ තවත් ශෙහාන් මිහිරංග කෙනෙක් රටට බිහි වේවා.

  • @ramindudilhara8588
    @ramindudilhara8588 Год назад +75

    අපූර්වා&සදුන්❤️🌟

  • @sadboystatus2006
    @sadboystatus2006 Год назад +119

    Sadun Ayya & Apurwa Akki loving couple ❤❤

  • @IreshaMadhuwanthi-e2b
    @IreshaMadhuwanthi-e2b Год назад +35

    මේ සින්දුව කොච්චර බැලුවත් ඇති වෙන් නෑ.. අපූර්වා& සඳුන්.. කියන්න වචන නෑ.. සුපිරි.👍👍♥️♥️♥️♥️🔥🔥😘😘

  • @beetanandani243
    @beetanandani243 Год назад +52

    සදුන් පුතාගේ ගායනය හරිම ලස්සනයි
    Apoorwa
    Lassanai

  • @chamindasenevirathne2871
    @chamindasenevirathne2871 Год назад +29

    අපූර්වා ,සදුන් මේ දෙන්නා නම් හොදට match වෙනවා.🎉🎉 මුල් ටිකේ විදූශාගේ dans එක නම් පට්ට .❤❤ තුන් දෙනාම දක්ශයි .❤❤🎉🎉🎉🎉

  • @MalmiNimsarani-c8h
    @MalmiNimsarani-c8h Год назад +81

    Apoorwa❤ & Sadun ❤best voice🎉

  • @shanthafernando3214
    @shanthafernando3214 Год назад +53

    සඳුන් තරගයෙ හිටපු talent ම කෙනා. ඊළඟට ඉන්නෙ අපූර්වා.. . මාරම voice දෙකක් . ජයම වේවා .

  • @nishaad3868
    @nishaad3868 Год назад +30

    Sadun malliyoo oy dinal iwri ,සොඳුරියේ වගේ තවත් ලස්සන සින්දු කරන්න 🥰❤️

  • @hansika7101
    @hansika7101 Год назад +80

    Sadun & Apoorwa..Matching couple 😉❤️🔥

  • @prasannadissanayake9664
    @prasannadissanayake9664 Год назад +14

    කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ.. ගොඩක් කාලේකට කලින් අහපු සිංදුවක් ආයෙත් මේ විදියට ඇහෙනකොට මාර හැගීමක් දැනෙනවා.අපූර්වාගේ voice එක❤️

  • @Sandun_Amarasinghe
    @Sandun_Amarasinghe Год назад +287

    හැමෝගෙම ආදරනීය සුභ පැතුම් වලට බොහොම ස්තූතියි ආදරෙයි
    ලස්සන වැඩකින් හමුවෙමු ඉක්මනින් ❤️💫

    • @Maddy-nd6ie
      @Maddy-nd6ie Год назад +2

    • @sadboystatus2006
      @sadboystatus2006 Год назад +1

      Aniwa

    • @kouzoumponnamparuma5335
      @kouzoumponnamparuma5335 Год назад +2

      අනෙ එක තමා ඔයාට සුබ අනගතයක්ම වෙව ❤

    • @Dula.88
      @Dula.88 Год назад +3

      Good luck aiye 🙏☺️ We hope your new song soon 🎶🎼😉 Your voice is a beautiful 💛 👌✨️

    • @sitharasamindini4853
      @sitharasamindini4853 Год назад +1

      All the best Sadun Putha 💎! You are the not DREAM STAR you are the REAL STAR ⭐⭐⭐⭐ in the sky. Go forward. We see your brilliant talent !!💎💎💎💎 All the best.

  • @nethmipraboda5118
    @nethmipraboda5118 Год назад +28

    Sadun aiya & apurva akkai nam maru ❤

  • @chamodyakumarasingha3812
    @chamodyakumarasingha3812 Год назад +53

    Sandun aiy & Apoorwa❤

  • @MLBB-dixmpt
    @MLBB-dixmpt Год назад +63

    අපූර්වා ස්ටේජ් එකේ කැරකිල ගියත් මාර ලස්සනක් අප්ප.ඔය ගැයුම නැටුම රැගුම නැති වේදිකාව පාලුයි ...ඔයා malt talant ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @W.S.Kumara
    @W.S.Kumara Год назад +56

    Apoorwa❤sadun perfect 🎉

  • @dilineanoja1709
    @dilineanoja1709 Год назад +18

    Sadun ayiya and apoorwa akki machin couple ❤️❤️❤️❤️❤️

  • @keirahessen.2202
    @keirahessen.2202 Год назад +13

    Apoorwa akkiy, Sadun aiyai nm galapenawa niyameta❤️

  • @nimaljayarathna4148
    @nimaljayarathna4148 Год назад +41

    සඳුන් සහ බදුල්ල සිට පැමිණි අයට වුනේ ලොකු අසාධාරණයක් . හොඳටම ගායනා කළ දෙන්න .

  • @navodachanchala6105
    @navodachanchala6105 Год назад +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්. ඒ කටහඩවල් තුන භාවනාවක්.. මාරම ලස්සන ගීතයක්. ඩ්‍රීම්ස්ටර් ගොඩක් ස්තුති පැරණි ගීත නැවත නැවත ඇහෙන්න සලස්වමින් ශ්‍රී ලාංකීය සංගීතයට මේ දෙන වටිනාකමට..😍❤️😘

  • @sanjanadewmini4753
    @sanjanadewmini4753 Год назад +9

    Sadun apoorwa lovely couple...🧡❤️sadun aiya iwath una ekt duki

  • @tharushinimasha3494
    @tharushinimasha3494 Год назад +60

    සදුන් අයින් උන එකනම් අවුල්..එයා ෆයිනල් යන්න තිබ්බේ..මාර ටැලන්ට් එකක් තියෙන්නෙ එයාට..තරගෙන් අයින් උනාට සදුන් ඔයා දිනලා ඉවරයි දැන්

  • @hirushigimhanasathsarani7429
    @hirushigimhanasathsarani7429 Год назад +29

    අනේ ඔය කට හඬට අපි හැමෝම😍 ආදරෙයි අයියේ
    ඇස් වහක් නම් වදින්න එපා ...

  • @wheretotravelholiday
    @wheretotravelholiday Год назад +52

    සදුන් ඔය ජනතාවගේ ආකර්ෂණය දිනා අවසන්. ඔබ ලංකවේ නමක් තියන ගායකයෙක් වනවා නියතයි. මේ ගීතය නැවත වරක් මිහිරට ගැයුවාට ඔබ සැමට තුති

  • @OsharaSewmini
    @OsharaSewmini Год назад +24

    Sandun & apoorwa patta 🥺❤️

  • @ThulinaDilshan-g1c
    @ThulinaDilshan-g1c Год назад +20

    Sadun apoorwa match couple❤

  • @chamiladevika8052
    @chamiladevika8052 Год назад +13

    ලස්සනම ලස්සනයි සිංදුව නංගි මල්ලි

  • @yashodadayaratne7920
    @yashodadayaratne7920 11 месяцев назад +5

    මෙන්න සිංදු! ඕනම කාලෙකට හරියන්න නිර්මාණය කරලා තියෙනවා❤අපූර්වාගේ voice එකනම් magical ✨ ඕනම සිංදුවකට වෙනමම vibe එකක් ගේනවා එයාගේ voice එක.. සමිතා මේ සිංදුව රසවිඳින හැටි දැක්කහම ඒ මූණේ තියෙනවා සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක්.. මම ආසම කරන voice එකක් සමිතාට තියෙන්නේ❤

  • @senumandakini2404
    @senumandakini2404 Год назад +34

    Sandun &apurwa best voice ♥️♥️♥️♥️

  • @Short_clips-gf6hw
    @Short_clips-gf6hw Год назад +9

    sandun ❤හැමදාමත් ඔබ එක්ක ඉන්නවා😊

  • @MenakaSandamaliHenagodaV-sv7mn
    @MenakaSandamaliHenagodaV-sv7mn Год назад +54

    කොයි පැත්තෙන් ගත්තත් අපූර්වා දක්ෂයි,මොන පැත්තෙන් බැලුවත් කෙල්ල ලස්සනයි,නංගි ඔයාට බුදු සරණයි..!❤

  • @nisansalanissanka6558
    @nisansalanissanka6558 Год назад +8

    apoorwa oyanam dream star wedikawa nabalawanw. ..❤

  • @rwbd-123
    @rwbd-123 Год назад +9

    දෙරන අපූර්ව සහ සදුන් ගේ teledrama එකක් හදන්න ....❤❤❤

  • @lmcpliyanaarachchi3320
    @lmcpliyanaarachchi3320 Год назад +17

    Sadun ❤️ apoorwa 🥺❤️

  • @rashminishadini6329
    @rashminishadini6329 Год назад +16

    Sandunge voice eka😢❤️‍🔥

  • @nandanigamage1890
    @nandanigamage1890 Год назад +149

    Sadun and Apoorwa❤❤❤nice couple 🥰🥰

  • @angiperu8389
    @angiperu8389 Год назад +3

    දුව ඔයා කොහොම ගීත ගායනා කළත් හරිම සන්වරව හොද ආත්මාබිමානයෙන් හොඳ ඇදුම් න් ගිත ගායනා කලා හරිම වටිනවා

  • @nisansalajeewanthi3991
    @nisansalajeewanthi3991 10 месяцев назад +1

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ.ආදරෙයි තුන්දෙනාටම... 😘😍💛

  • @chandimapriyadarshani7024
    @chandimapriyadarshani7024 Год назад +4

    E sinduwnm marma lassnt kiynwa aswhknm wadinna epa shokk 😍😘❤

  • @ruchiraniwathsala9043
    @ruchiraniwathsala9043 Год назад +5

    Apoorwage sigin withark newei eya hodata act karanawa.harima wishishtai nangi .mini kinkiniyak wage mata nam

  • @vajirakanthi7017
    @vajirakanthi7017 Год назад +15

    Sadun ayya❤ apoorva akki❤ lovely couple😊

    • @d.t.s.dahanayaka1424
      @d.t.s.dahanayaka1424 Год назад

      විදූශ මුලින්ම එනොනෙ අප්ප 😢😒

  • @nadeeshaanurada2430
    @nadeeshaanurada2430 6 месяцев назад +1

    Dream star season 11 කියන්නෙ නම් පිස්සුවක් 😍✨️🎶

  • @LakshmiKumari-yp6cy
    @LakshmiKumari-yp6cy 2 месяца назад +2

    කී වතාවක් බැලුවද කියල මතක නෑ.ඒ තරමට බැලුව.❤

  • @nimaljayarathna4148
    @nimaljayarathna4148 Год назад +14

    සදුන් නෙවෙයි කැපෙන්න ඔනී එයා හරිම දක්ෂ කෙනෙක් හරිම අසාදාරන විදිහට තමා තෝරන්නේ
    බදුල්ලේ කොල්ලටත් උනේ අසාදාරනයක්

  • @indikanishanthi1684
    @indikanishanthi1684 Год назад +5

    Mee sinduva 100 parakata vada ahuve man vitarada ..
    E taramatama sadun lassanata sing karanava

  • @travelwithsankalpa3888
    @travelwithsankalpa3888 Год назад +2

    Saduni apoorwai vithrk me sinduw kiwwnm lassni ❤

  • @shehanbandara-history8421
    @shehanbandara-history8421 Год назад +3

    මාරම ලස්සනයි ❤❤❤

  • @අසංක-ව5ළ
    @අසංක-ව5ළ 11 месяцев назад +8

    පලවෙනියට කියන ලේඩි කටහඬ ලස්සනයි

  • @sandarekanelum6032
    @sandarekanelum6032 Год назад +2

    Ekanam lassanai sadun apurwa ❤❤❤❤

  • @ishulakmali4480
    @ishulakmali4480 Год назад +5

    Voices thunama mara lasssanaiii ahan inna asai hamotama subapathum❤❤❤

  • @kanthimudalige1765
    @kanthimudalige1765 Год назад +5

    Sandun ain una ekata marama dukai කොහොමත් dakshayanta thenak nane oya dinala ඉවරයි sandun aiye new shihan mihiranga sandun අමරසිංහ ❤

  • @LuvintonKariyawasam
    @LuvintonKariyawasam Год назад +7

    කන් ඇත්තෝ. අසත්වා
    ඇස්ඇත්තෝ. බලත්වා
    මොළ ඇත්තෝ. සිතත්වා
    ගීතෙක රස. රස විදිත්වා……..

  • @nadeshadarshani5371
    @nadeshadarshani5371 Год назад +2

    Sandun amarasinghe and Apoorva ashawary API Oyala dennata godak adarei ikmaninma oyalagen lassana wadak Oni ❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara Год назад +52

    සදුන් අයියා ගේ ගායනය කැපීපෙනෙන ලස්සනක් තියෙන්නේ ❤ සදුන් දක්ෂයෙක් අනිත් දෙන්නාගෙන් කෙනෙක් ඉවත් වෙන්න ඕන.

    • @surangahemachandra
      @surangahemachandra Год назад +2

      අපූර්වා ඉන්ඩ ඕනෙ. අනික් කෙනා තමා යන්ඩ ඕනෙ

  • @champikaaravinda-r5n
    @champikaaravinda-r5n 9 месяцев назад +1

    Aporwa wow love ❤❤❤❤❤

  • @NilanthaPriyadarshana-qz7uo
    @NilanthaPriyadarshana-qz7uo Год назад +5

    Aporwa sadun suparb 😊😊❤

  • @nadeshadarshani5371
    @nadeshadarshani5371 3 месяца назад +1

    KoChchara ahuwath epa wenne neththe mata witharada..❤❤❤

  • @educationone3029
    @educationone3029 Год назад +13

    Sandun😄❤

  • @s_sanduni_
    @s_sanduni_ Год назад +10

    Sadun's voice 💗😍

  • @bp7064
    @bp7064 Год назад +16

    අවසන් 6 දෙනාම අතිදක්ෂයෝ
    විනිසුරන් හිතට එකඟව තීරණය කළා නම් සඳුන් ඇතුලේ. සඳුන්ට තව අදියර දෙකක් වත් ඉදිරියට යන්න තිබුණා. අතිදක්ෂ විනිසුරුවන්නට දැනෙනවා ඇති....වෙනස
    (නාඩගමේ මං රජාට අඳිනවා අඅඅ ජාජාසසත්ත)

  • @musicBbbbb
    @musicBbbbb Год назад +5

    Final එක මවන් හිටියෙ මේ තුන්දෙනාගෙන්🥺❤️

  • @nayomibandara4788
    @nayomibandara4788 4 месяца назад

    තුන්දෙනාම ලස්සන්‍යි ගුඩ් ලක්

  • @rwbd-123
    @rwbd-123 11 месяцев назад +4

    සමිතා මිස් ගේ හිනාව ලස්සනයි ❤

  • @Ayanga_Dias
    @Ayanga_Dias Год назад +1

    Harima lassanai ❤️❤️kochchara ahuwath epa wenne nehe❤️

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe Год назад +2

    මේපාරන්ම් හැමෝම ලස්සනටම කියනවා ❤❤❤❤❤❤

  • @prageethmalintha-jw7gz
    @prageethmalintha-jw7gz 11 месяцев назад

    ඇබ්බැහිවෙන සුලු ආදරණීයම ගීත🤍🌸🤍

  • @nimeshagimz4908
    @nimeshagimz4908 Год назад +12

    Sandun final වෙනකං ඉන්න ඕනි කෙනෙක් 😭

  • @dineshmadusanka7305
    @dineshmadusanka7305 Год назад +3

    Sandun and apuurwa❤❤❤❤❤❤❤😘😘🥺🥺🥺

  • @Ansanbodare
    @Ansanbodare Год назад +3

    ජයසිරි වැටරැක හරිම ලස්සන සිංදුවක්❤

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 Год назад +14

    Apoorwa ❤❤

  • @planiyandythennarasu8835
    @planiyandythennarasu8835 4 месяца назад

    Super performance congratulations 🎉

  • @malinduimarshana6654
    @malinduimarshana6654 Год назад +2

    Sadunge hadath harima mihiri.

  • @user-cu6jq8tn6z
    @user-cu6jq8tn6z Год назад +1

    කොල්ලගෙ වොයිස් එක නං සුපිරියක් ❤️

  • @MadushikaSewwandi-y1o
    @MadushikaSewwandi-y1o 10 месяцев назад

    අපුර්වා &විදුෂා❤මේදෙන්නනම❤තියාගත්තාඑහෙනම්ආ❤❤❤❤❤

  • @dulithisadunika5306
    @dulithisadunika5306 Год назад +23

    Sadun ayya & Apoorwa akki♥🔥

  • @tharikaprabodani4123
    @tharikaprabodani4123 11 месяцев назад +1

    Lassanai ❤

  • @ChandimaSuriyarachchi
    @ChandimaSuriyarachchi Год назад +4

    Sandun oyata dura gamanak yanna puluwan ethamath daxsha gayakayek suba pathum mulu hadinma I Say sAndun is best performa 🎉🎉❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 Год назад +2

    ❤❤❤❤❤❤❤ආදරෙ ...

  • @lassanadewal8918
    @lassanadewal8918 9 месяцев назад +1

    අපූර්වාගෙ voice එක ❤

  • @sathyawadis
    @sathyawadis Год назад +5

    This song is so beautifully sung! Well done guys! 👍♥️

  • @chathuminishakya4157
    @chathuminishakya4157 Год назад +8

    Sadun maru 💗

  • @dilanjayasekara9697
    @dilanjayasekara9697 Год назад +15

    අන්තිම හරියේදී සදුන් සමිතා එකට කිව්වා නම් යම් වෙනසක් වෙන්න තිබ්බා 🥰😘❤🎉

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Год назад +2

    ලස්සනයි ගොඩක් ❤🌹

  • @UdithSamaraisnghe-cy2ni
    @UdithSamaraisnghe-cy2ni Год назад +3

    An outstanding performance superb vocal talents 👏👏👏💜

  • @nayomibandara4788
    @nayomibandara4788 4 месяца назад

    ලස්සන්‍යි අපුර්වා ඔයා බෙස්ට්

  • @manjulageethani6444
    @manjulageethani6444 Год назад +4

    Sadun and apoorva best 💑

  • @sherinmirando8950
    @sherinmirando8950 Год назад +33

    ඔතන වෙනම දෙයක් වෙන්නෙ.බදුල්ලෙ ලමය කොච්චර දක්සද.මේ ගෑනු ලමයි තුන්දෙනාට වඩා පිරිමි ලමයි ටික දක්ශයි.සදුන් ගොඩක් දක්ශයි අන්ජලීව ගේන්න ගොඩක් අය බලාපොරොත්තු වෙනව ලබන සතියෙ මලිත්ව අයින් කරනව.අන්ජලි එනව පලවෙනි තැන .සදුන් තවත් ශිහාන් කෙනෙක්.දක්ශයො ඉවත් කරල මෙලේ දෙයක් නොදන්න අයට තැන .

    • @suzyjjangg4867
      @suzyjjangg4867 Год назад +2

      Angalee is using her air force power to get #1

  • @rexfernando4077
    @rexfernando4077 10 месяцев назад +1

    සදුන් අපුර්වාට තමයි මගේ කැමැත්ත ❤❤

  • @champikaaravinda-r5n
    @champikaaravinda-r5n 11 месяцев назад +1

    Wow ❤❤❤😊😊😊apoorwa

  • @nishapush1968
    @nishapush1968 Год назад +2

    Sadun. And. Apurwa. Match. ❤❤❤

  • @sriyani5529
    @sriyani5529 Год назад +2

    සදුන් අංඡලි හිරැෂ තුන් දෙනා තමයි මම හිතන් හිටියේ සදු පවු 😥😥😥😥

  • @lasanthipremathilaka9275
    @lasanthipremathilaka9275 Год назад +8

    Sadun voice super.

  • @i.p.madushani2422
    @i.p.madushani2422 Год назад +15

    Season 10 anjali & pathum
    season 11 apoorwa & sadun 🤩❤️

  • @chamithdeshan7948
    @chamithdeshan7948 Год назад +1

    Sadun malli good luck , best voice 🎉❤

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 Год назад +21

    සඳුන් තමයි නියම දක්ෂයො .
    අනිත් දෙන්ගෙන් කෙනෙක්
    තමයි Out වෙන්න ඕන.

  • @nadeeshasandaru9952
    @nadeeshasandaru9952 Год назад +1

    Apurawa ekka voice match krnakota anik girl nam voice powerful neha ... Best apurawa ❤❤

  • @SuneethaSuneetha-t1s
    @SuneethaSuneetha-t1s 8 месяцев назад +1

    Ela❤❤❤

  • @sitharasamindini4853
    @sitharasamindini4853 Год назад +105

    Sadun and Apoorva are the winners of the Dream Star Season 11! Judges didn't let them to reach their goals on Dream Star Season 11 stage. Derana didn't let people to watch beautiful final. Derana tries to save the yelling voice on the stage. Judges didn't fulfill their job well

  • @tharindukappetipola3008
    @tharindukappetipola3008 Год назад

    Samitha Mudunkotuwa ge song ekak meka eya godak asawen balagena hitiye නිහතමානී කලාකරුවන්

  • @mathaliejayasekara7311
    @mathaliejayasekara7311 Год назад +5

    samitha laga hitapu nisa eyawath gaththa nam hodayi habayi anthimata