Sir me vidihata karala mata nm hodatama hari giya OL wala sirta godk pin ekata......ane Sir puluwan nm AL Technology stream eke subject walatath me wage video ekak karala denna sir sirta godak in sir ❤ ane sir e wade karala denna kohoma hari api e wade karanna giyada waradinawa sir kiyapu dewal hariyatama hari giya
සර් අනුමාන කරපු ප්‍රශ්න ගොඩක් අද ඒ විදිහටම ඇවිත් තිබුන ❤..ගාථාවයි කෙටි සටහන් ටිකයි දෙවනි සන්ගායනාවත් ඒවිදිහටම ආව..ඇත්තටම ඒ අනුමාන සීයට සීයක්ම හරි..Thank you very much sir...😊🙏❤
O/L ලියලා ආපු ගමන් මේ comment එක දාන්නේ sir
කියපු අනුමාන ඔක්කොම ආවා,
ගොඩක් පින් sir
දෙවන සංගායනාව
නතං කම්මං
රේරුකානේ චන්දවිමල හිමි මේ හැම එකක්ම ආවා
ස්තුතියි සර් ❤
2022(2023) O/L
අද මෙ අනුමාන ටික ඇවිල්ල තිබ්බා ගාථා සංගායන එහෙම්මම ආව...සර්ට ගොඩාක් thnk you ❤️🤗
මාත් O/l කලේ 2021(2022)මට A 8යි B1යි සර් ගේ ගිය පාර ආගම පේපර් එක බහුතරයක් ම ඇවිත් තිබුනා සර්ට ගොඩක් පින් 🙂🙂
මම O/L කලේ 2021(2022),මට A9 ක් තිබුණා.සර් බුද්ධාගම පේපර් එකට දීපු අනුමාන වලින් බහුතරයක් පේපර් එකට ඇවිල්ලා තිබුණා. ඒ වගේම සිංහල සාහිත්‍ය රසාස්වාදය විෂයට දීපු අනුමානත් මට ගොඩක් උදව් වුනා.☑️☑️ගොඩක් ස්තූතියි සර්.
bohoma sthutyi puthee
ඇත්තටම ද ?
@Kim Tiger ow math 2021 OL liuwe me sir dipu anumana okkoma wage awa
🥺😍
මරුනේ
සර් දාපු අනුමාන ප්‍රශ්න ගොඩාක් ආවා....2021 ඕලෙවල් වලට...පින් සර්...❤️🙏
පලයන් බන් යන්න උබම දවස් 4කට කලින් චැනල් එකක් හදාගෙන උබම උබේ වීඩියෝ එක recommend කරගන්නව 🤣
මම O/L කලේ 2021(2022) මට බුද්ධ ධර්මය සිංහල subject දෙකටම A එකක් තිබුනා සර් දුන්න අනුමාන ගොඩක් උදව් උනා thank you sir..
සර් ආගම පෙපර් එක ලියල ගෙදර ආවෙ දැන් 😇 සර්ගෙ අනුමාන බලන් ගියේ
අනේ සර් පෙපර් එක කටපාඩමින් ලිව්ව වගේ 🙃💗
Thank you sir
සර් අනුමාන කරපු ගොඩක් ප්‍රශ්න අවා සර් බුද්ධ ධර්මය මුකුත් මන් පාඩම් කරේ නෑ ඒත් සර් කියපු පාඩම් මන් හොදට බලා ගත්තා ඒවා ඒ විදිහටම ආවා සර් ❤😊
සර් අයියලා අක්කලා ගේ කමෙන්ට් දැක්කා ම සර් ගැන
ලොකු විශ්වාසයක් ඇති වෙනවා😎😍💪👑✌
❤️😎
❤
Eka nm aththa
ඇත්තටම❤️
සර් නම් සුපිරි කියාපු ටික ඒ විදිහටම. ඇවිල්ලා තිබුණා .. ගොඩාක් පිං සර්ට සුපිරියටම ලියන්න පුළුවන් වුණා ❤️❤️💐 scl gihin awith ඉක්මනට සර්ට තමා msg එක දැම්මෙ
සර් නම් දෙවියෙක් සර් සර් ඩුන්න අනුමාන කියපු විදිහටම අවා 😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤
මම මේ පාර සාමාන්‍ය පෙළ ලියනවා සර්ගෙ වීඩියෝ අපිට හරි වැදගත් වේවි කියලා හිතෙනවා
සර් මේ දාපු ඔක්කෝම අද ආවා....A එකක් sure සර්...ගොඩාක් පින් සර්... 🙏🙏
Thanks සර් අද පේපර් එකට සර් කියපු අනුමාන ඒ විදිහටම ඇවිල්ලා තිබ්බා සර්ට ගොඩක් පින්🥺🙏
හෙට exam thank you sir..🙏❤️
ගිය අවුරුද්දේ සර්ගෙ ටාගට් ප්‍රශ්න ආවා ❤ ගොඩාක් පින් සර්
අඩෝ සර් ආව අම්මෝ මගේ දෙයියෝ ආදරෙයි අම්මෝ මාරම සතුටක් එන්නෙ 😭😭😭😭😭💓❤️❤️❤️❤️❤️❤️❤️
සර් කියපු සේරම ආවා අයියෝ ....🥺 ගොඩාක් පින් සර් 🥺💗
මටත් අයිය කෙනෙක් සර් ගෙ චැනල් එක පෙන්නුවේ එයා ගොඩ ගියේ සර් ගෙ අනුමාන ප්‍රශ්න හින්දලු, මාත් සර් ගැන විශ්වාසය තියනවා .😍💕 සර් ට පුලුවන්නම් අනිත් විශයන් වලත් වීඩියෝස් දාන්නකෝ... 👍💜️💚
ගිය අවුරුද්දේ ගොඩ ගියේ අපේ සර් නිසා 😌❤️
සර් ට පුලුවන් ද අනිත් විශයන් ට ත් අනුමාන හදලා දෙන්න👑👑👑👑✌💪
දෙවන සංගායනාව
නතං කම්මං
රේරුකානේ චන්දවිමල හිමි සර් කිව්ව විදිහට හැම එකක්ම ආවා thank you sir ❤️
Sirta godak pin sir❤ sir kiyapu anumana ada paper ekata awa ❤
සර් කියපු අනුමාන ප්‍රශ්ණ අද පේපරෙට ඇවිත් තිබ්බා😊thank you sir ♥️
Sir kiwwa ewa ada awa..sirta godak pin sir♥🤩
නියමයි සර්❤👍
Comment dakkma hithenawa mewayin bahutharayak ei kiyals thanks sir
🥺❤️Thank you ada awa okkoma wage
ගොඩක් වටින වීඩීයොවක් සර්...🖤
සර් ගොඩක් පිං ❤ අද පේපර් එකට සර් දුන්නු අනුමාන ඇවිත් තිබුනා ඒ නිසා අද හොදට පේපර් එක ලිව්වා ❤❤
ඉතිහාසයත් ඕන සර්.Thanks you very much ❤❤❤😊❤❤
10 වසර බලාම් කොම්ලෝ
මට දැනට A8k තියේ
ඔව් අනේ .ඉතිහාසයත් දෙන්නකෝ සර්
සර්ගේ අනුමාන ගොඩක් ඇවිත් තිබ්බා.අනිවාරෙන් A එකක් ඇති.තැන්ක්යු සර් ❤
Sir kiypu prashna e widiytma awilla thibba sir!
Godk pin sir
Anumana e widiytama awa ❤️ tnxx sir
Thanks sir anumana godak awith thibuna😊
Sir ol ලියල ආපු ගමන් දාන්නෙ සර් අනුමාන කරපු ඔක්කොම ප්‍රශ්න අවා thank you sir
ගාථාව,දෙවන සංඝායනාව,කෙටිසටහන ඒවිදියටම ඇවිත් තිබුණ
ගොඩක් ස්තූතියි,ගොඩක් පිං සර් ❤️🙏
ලබන අවුරුද්දෙ Exam කරන අයටත් මේ වගේ වීඩියෝ දාන්න සර් 😇
❤️❤️
Mama ada ude sirge video eka blala vibaget giye anumana okkoma wage avill thibuna thank you sir 😊
බොහොම පිං සර්🙏
සර් කියලා දුන්න එව්වා ඒ විදිහටම ආවා❤
Thank you sir 🙏🏻🙏🏻
අනුමාන ආවා සර්..... 😊
Thank you sir...I got an A for Buddhism ❤️
ගිය අවුරුද්දේත් ඔයා කියපුවා එහෙම්ම අවා thanks ආ 😂👍🏻
Attada
Ai hinawenne 😒
Ha ha emoji එක දැම්මෙ ඇයි ආවේ නැද්ද ආවද හරියට කියන්න සෙල්ලම් කරන්නෙ නැතුව
Yes🥰❤️
Thank you soo much sir🙏❤️
සර්ව විස්වාස කරල බලන්නෙ මේක 🥺❤️🩹
Thank you sir hama dekatama ❤️❤️
godak watinawa video eka
ok❤️❤️
2021 OL anumana tika ehemama apu widiya mathak una 😍
❤️❤️
Siraawata 😐
😍🥺
Sirawata❤❤
Good job sir 👍
සර් science අනුමාන දෙන්නකෝ
Thank you very much sir.. 👍❤️
Sir mama ලියන්නෙ 2022(2023)sir Sir me video ගොඩක් වටිනවා sir.
Thank you sir
හෙට එක්සැම් 😢❤ අනෙ මට a එකක් ගන්න පුලුවන් වේවා
Esema weewaa
රසාස්වාදයත් ඔන❤️❤️
ඔන්න අද එනවා ඔයා ඉල්ලපු වීඩියෝ එක අනිවාරෙන් බලන්න යාලුවෝ එක්ක බෙදා ගන්න තෙරුවන් සරණයි මගේ පුතේ
අනේ ගොඩක් ස්තුතියි සර් ❤️
🙏🙏
Bohoma sthuthi
Godak pin sirta
Ane ඉතිහාසයටත් දෙන්නකො ඉක්මනිම් සර්😢
සුපිරියක් sir 😗❤
දෙවණ දර්ම සංගායනවා කවිය
චන්ද විමල හිමි අනුමාන අාවා සර් සර් කියපුවා හරි
Important vedio sir ❤
tnx mage puthe
Thank u sir 😍🤟
Sir me vidihata karala mata nm hodatama hari giya OL wala sirta godk pin ekata......ane Sir puluwan nm AL Technology stream eke subject walatath me wage video ekak karala denna sir sirta godak in sir ❤ ane sir e wade karala denna kohoma hari api e wade karanna giyada waradinawa sir kiyapu dewal hariyatama hari giya
Thank you sir 🖤
Tnx sir💖🙏
Thnk you sr 😍🥰❤️
Sinhala lit one sir ❤
ඔන්න අද එනවා ඔයා ඉල්ලපු වීඩියෝ එක අනිවාරෙන් බලන්න යාලුවෝ එක්ක බෙදා ගන්න තෙරුවන් සරණයි මගේ පුතේ
Thanxs🥰❤️
Godk pin sir ❤️
❤️❤️❤️
Thanks sir 😍😊
godak pin sir
සර් හැමවිශයක්ම දෙනවද ❤
Api heta liyanawa sar😊
Theruwan saranayi mage puthee
Sir anith ewageth anumana oni sir 🙏🙏
❤
Plzzz සර්
ඉතිහාසය ඕනි සර්😿
සින්හල රචනා, සාහිත්‍ය පේපර් එකෙ එන කෙටි ප්‍රශ්න ඒ වගෙ අනුමාන එවා ටිකකුත් ඔනි සර් අවස්ථා සම්බන්ධයෙන් එහෙම
ane ow sir
Ow sir
Tanaku sir 😊
හෙට O/L🥺♥
😍😍🤩🤩
👍
මටත් සර් ගැන ලොකු විශ්වාසයක ආවා මේ කමෙන්ට් දැක්කහම
Uda comment eken mokadda man sana viswaasayak athi unee puthee eke ee lamaya mata බයිල gahanawa kiyala banala thiyenne
සර් ගැන ලොකු විශ්වාසයක් ඇති උනා comment දැක්කම 🥰
සර් මට ඉතිහාසය වලත් දෙන්න පුලුවන්ද plzzz😢
Ow sir 🙏
Sir puwannam history , science , maths wala ena padam tika dennako sir 😢 please sir 😢🥺🥺☹️☹️
Thank you😊❤
❤️❤️❤️
සිංහල සාහිත්‍ය රසාස්වාදයත් දෙන්නකෝ
දාල තියෙන්නෙ පුතේ බලන්න
@@dasunsirsinhala ko sir
Tanks sir
♥️😌
Sir කර්මය පාඩම හොයාගන්න බැහැනේ. ඒ පාඩම දාන්න පුලුවන්ද sir.
තෙරුවන් සරණයි
Ane sir පුරවැසි dannako godak පින්
Tnxxx sir ❤️🙏❤️🙏❤️
rasaswadayatai aneth ewataith anumana kiyannakoo 🥺sateyak athulata wage ekmnta dannako 🥺🥺
o/l පේපරේ බලන්න ආපු මම😒💔
සර් පුරවැසි වලටත් ඕනේ
🥺♥
සර් කෙටි සටහන් ලියන එකට 02 ලියන්න එනවානේ රේරුකානේ වන්දවිමල හාමුදුරුවෝයි .අනිත් එක මොකද සර්