ඔයත් එක්ක Room එකේ එකට හිටියට ඔහොම කරන්න ඕනේ නෑනේ | කථාවේ සියළු ඇත්ත හෙළිවේ .

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 2,7 тыс.

  • @SVCreator868
    @SVCreator868 3 года назад +41

    2000න් පස්සේ ඉපදුන තාම ගිරිපුර ඇත්තෝ බලන අහිංසක මම 😐
    Respect අයියණ්ඩිය ❤
    Good luck 👍👍👍

  • @අංගම්මනසුමනේ-ත8ණ

    2000 න් පස්සෙ අපි වගේ අහිංසකයොත් ඉන්නව 😔✌️❤️

  • @dimavloglk9476
    @dimavloglk9476 3 года назад +235

    2000n පස්සේ ඉපදුන එව්වෝ බහුතරය ඔහොම නැහැ බං ගේමක් ගහලා A l ගොඩ දාන් ජීවිතයේ ගොඩ දා ගන්න හදන අපි වගේ උනුත් ඉන්නවා.🙂

  • @nimeshnimantha2601
    @nimeshnimantha2601 3 года назад +89

    අපිත් 2000 න් පස්සෙ අයියෙ, හැමකෙනාටම බනින්න එපා..අපිත් අම්ම කෙනෙක්ගෙ බඩින් ආවෙ..ගෑනු අයට ගරු කරනව ඇත්තටම අපි❤️😥

    • @dranzinzor384
      @dranzinzor384 3 года назад +1

      ov ayiya

    • @avishkaneranjana643
      @avishkaneranjana643 3 года назад +4

      Ow ayye සම හරක් nisa okkoma un banum ahanawa habai okkoma un e widiya nemei 🙁🙁

    • @jzkdissa3854
      @jzkdissa3854 2 года назад +1

      අනිවා

  • @keshankulathunga2143
    @keshankulathunga2143 3 года назад +21

    ඒ video එක මොකක්ද කියලවත් හරියට දන්නෙ නැති 2002 ඉපදුනු අහිංසක මම 😕😥

  • @sithudinikankanamge957
    @sithudinikankanamge957 3 года назад +298

    මාත් 2004..එ උනාට මන් ඔය වගේ නැති එක ගැන මන් සතුටු වෙනවා😊...අනික මගේ අම්මයි තාත්තයි මාව පරිස්සම් කරන එක ගැන මන් ඊට වඩා සතුටු වෙනවා💓

  • @prarthanadasanayaka5719
    @prarthanadasanayaka5719 3 года назад +56

    අනේ අයියේ මාත් 2001 😢 ඒම කියන්න එපා අපිත් බැනුම් අහනා
    ඒත් අයියේ අයියා කියන කතාව ඇත්ත
    Respect 😎

  • @keshimwadduwage1287
    @keshimwadduwage1287 3 года назад +153

    මම 92 මම නිසා අපේ අම්මා ,අයියා කවදාවත් කාගෙන්වත් චූටිවත් කතාවක් අහලා නෑ මම නිසා. අවුරුදු 7 ක් කොලබද, අවුරුදු 2 ක් යුරෝපයේ සේවය කරනවා. අපේ අම්මාට ගොඩාක් පිං මම ලස්සනට කෙල්ලෙක් විදිහට ලෝකෙට ගියා කවදාහරි හොද බිරිදක්,අම්මෙක් වෙනවා. මේවා දැක්කම මට මම ගැන ආඩම්බරයි .❤❤❤❤

  • @udayanganihemamala7697
    @udayanganihemamala7697 3 года назад +45

    2000 පස්සෙ ඉපදිලා තාම අම්මලා පස්සෙන් අපෙ පස්සෙන් ඉන්නෙ .හැමොම එම නැතො අයියා 😪💔

  • @NishanPrabodhana
    @NishanPrabodhana 3 года назад +56

    සමහර උන් හින්දා 2000 න් පස්සේ ඔක්කොම බැනුම් අහනවා ඕයී..

  • @bihandutr672
    @bihandutr672 3 года назад +819

    කොහෙවත් යන එවුං හිංද 2000පස්සෙ අහිංසක අපි බැනුං අහනව🙂👍

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  3 года назад +312

      අම්මෝ නෑ රත්තරනේ උබලා වගේ රත්තරං උන්ට නෙවෙයි කිව්වේ පිස්සු කෙලින උන් ටිකට , ආදරෙයි ❤️🇱🇰

    • @janiduchamod3567
      @janiduchamod3567 3 года назад +6

      Sirawata bn

    • @lovertv3646
      @lovertv3646 3 года назад +37

      ඔව් බ๬ අසරණ අපි කොහෙවත් ඉන්න එවුන් නිසා 2000න් පස්සේ ඉපදිලා කැත කතා අහන අපි 🤣🤣

    • @jayaninimesha7347
      @jayaninimesha7347 3 года назад +7

      ඔව් ☹️

    • @gamingpandasl4836
      @gamingpandasl4836 3 года назад +4

      sira ban

  • @anjaleedilsara01
    @anjaleedilsara01 3 года назад +391

    2000 න් පස්සේ ඉපදුන අහින්සක අපිත් බැනුම් අහනවා 🥺🥺🥺

  • @සදලිතාරුකා
    @සදලිතාරුකා 3 года назад +185

    ඔයාගේ කතාව සහතික ඇත්ත අයියා 🌸❤️ ගරු කරනවා ගොඩක් ඔයාට , අපිට අම්මලා තාත්තලා නීති දාන්නේ තරහට නෙවෙයි , අපිට තියන ආදරේට ඒක අද ගොඩක් කෙල්ලන්ට තේරෙන්නේ නෑ 😌

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  3 года назад +8

      අනිවාර්යයෙන්ම ❤️🙏🏻

    • @priyangipriyangi8505
      @priyangipriyangi8505 3 года назад +1

      Respect malli

    • @mahensamaranayake6240
      @mahensamaranayake6240 3 года назад +1

      That’s the truth 😍 Respect

    • @chalani1232
      @chalani1232 3 года назад +1

      @@TalkwithHeshitha winayak athuwa hadenna one kellek witharak nemei kollekuth swayan winayak athuwa hadenna one. Ewath kyla denna mokda kello witharak haduna paliyta samaje me dewal nathi wenne na.

  • @B.pRaSaTh
    @B.pRaSaTh 3 года назад +37

    අඩෝ 2000 පස්සේ උන්ට බනින්න එපා උබට ඉපදෙන දරුවත් 2000 පස්සේ නේද... උබට මොකුත් කියලා නෑ බන් අද වෙනකම් හැමොම වැරදි නෑනේ බන්... 😩❤😷

    • @dasunalakshan2506
      @dasunalakshan2506 3 года назад +2

      2000 අපි මොන හිතක් කාරටද බන් මෙ පොන්නයා කියාන්නෙ

  • @madurathilakshana7585
    @madurathilakshana7585 3 года назад +150

    Comments වලින් 90% ක්ම 2000 න් පස්සේ උන් යකෝ 😂😂😂

  • @KINGSL1212
    @KINGSL1212 3 года назад +150

    අඩෝ කොහෙවත් යන පොන්නයෝ නිසා 2000න් පස්සෙ අපි වැරදි නෑ බන් 😔😔

    • @dilumumesh6758
      @dilumumesh6758 3 года назад +1

      Eka aththa bn

    • @bluequeen7848
      @bluequeen7848 3 года назад +1

      Eeka thama bn

    • @supunimesh3288
      @supunimesh3288 3 года назад +1

      ටවුකන්න ඔව් යකෝ😂💔

    • @hdj29
      @hdj29 3 года назад +2

      kathawa aththa..habai nooogath eun kiyana dewal ganan wath ganna hoda na

    • @hansikarunarathna846
      @hansikarunarathna846 3 года назад +1

      Eka thama

  • @thushandanushka7676
    @thushandanushka7676 3 года назад +310

    2000 න් පස්සේ අපි තමයි හැම රෙද්දටම බැනුම් අහන්නේ 😷😣😣

  • @thisaldilmith6147
    @thisaldilmith6147 3 года назад +564

    2000 පස්සෙ ඔක්කොම එහෙම නෙවේ.මොනා උනත් අනිත් උං ගැනනං කිව්වෙ ඇත්ත කතාව.

  • @anujasupulsara6227
    @anujasupulsara6227 3 года назад +29

    අඩෝ කොහෙවත් යන පොන්නයෝ නිසා 2000න් පස්සෙ අපි වැරදි නෑ බන් අයියේ❤ 😔😔

  • @chamathsankalpa6037
    @chamathsankalpa6037 3 года назад +9

    අදටත් අම්මා❤️❤️🙏🙏 පස්සෙම්මයි ඒකයි අදටත් හරි පාරේ යන්නේ💪💪

  • @RaZoR_12
    @RaZoR_12 3 года назад +141

    Leak උන හැමෝගෙම තේමාව "phone එක හදන්න දීලා කඩේ අයියා leak කරේ😂"

  • @ranithmunasinghe7893
    @ranithmunasinghe7893 3 года назад +179

    අඩෝ 2000න් පස්සෙ හැමෝටම බනින්න එපා බන්.මුකුත් කරන්නෙ නැති අපි වගේ අහක යන උන් නිකන් බැනුම් අහනවනෙ😭

  • @___dini__girl_____3773
    @___dini__girl_____3773 3 года назад +199

    කොහෙවත් යන ජිම් පප්පා පිම්පියො හින්දා අහිංසක 2000 න් පස්සෙ අපිත් බැනුම් අහනව 😓♥️

  • @peshalaanuhas2987
    @peshalaanuhas2987 3 года назад +48

    2000 පස්සේ අයට බනින්න එපා අපිටත් වදිනවනේ 😭😔

  • @diloshaanuhas729
    @diloshaanuhas729 3 года назад +64

    2000 න් පස්සේ අපි වගේ අහිංසක උනුත් ඉන්නවා 😔😔..

  • @දගකාරසුද්දා-ඨ5ම
    @දගකාරසුද්දා-ඨ5ම 3 года назад +262

    නියමයි හේෂිත අයියා ✌🏿 උබ විතරයි කතාවේ තිත්ත ඇත්ත කතා කලේ. එකෙන්ම Respect 👌

  • @anuruddhikaruwandani6796
    @anuruddhikaruwandani6796 3 года назад +145

    සිරාවට ආදරේ කරන කොල්ලො කෙල්ලො තමන්ගෙ එකාගෙ නිරුවතේ පොටෝ ගහන්නෙ නෑ 🙂✋

  • @kavindubimsara8219
    @kavindubimsara8219 3 года назад +289

    මොනවත් නොකරන නිකම් බැනුම් අහන 2002 මම😔

    • @malindunishakara3667
      @malindunishakara3667 3 года назад +2

      😂

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  3 года назад +83

      අම්මො රත්තරං තොප්පි දාගන්න එපා උබට නෙවෙයි බං කිව්වේ , අර පිස්සු කෙලින උන් ටිකට බං කිව්වේ 🙏🏻 ආදරෙයි ❤️

    • @samadhidharmarathne1592
      @samadhidharmarathne1592 3 года назад +1

      ඇත්තක් 🤭

    • @senuliadithya6642
      @senuliadithya6642 3 года назад +1

      danna pahak

    • @miyumaliprasadini4890
      @miyumaliprasadini4890 3 года назад +2

      👋👋👋👋👋👋👋

  • @abinaya4929
    @abinaya4929 3 года назад +5

    මමත් 2004 මගෙ අම්මයි තාත්තයි මාව හොදට බලගන්නවා මමත් එයගෙ විශ්වාසෙ කඩන්නෙ නැහැතුව පරිස්සමෙන් ඉන්නවා ☺️

  • @gaminghima7802
    @gaminghima7802 3 года назад +23

    අනේ බන් 2000න් පස්සේ උන්ට බැනලා වැඩක් නෑ.ඕක කරන්නේ 2000න් පස්සේ උන් විතරද.🤣🤣

  • @sohanikavindya4324
    @sohanikavindya4324 3 года назад +50

    ඇත්ත කතාව හේශිත අයියා මහ එපා කරපු සමාජයක් තියෙන්නෙ හැමොමටම නෙමේ මේ කියන්න අනෙ මන්දා අයියා හිතා ගන්න බෑ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ඇයි මෙහෙම සමාජයක් ඇති වෙන්නෙ ගෙදරටම වෙලා ඉන්න ඔයාලා හැමොම ගෙදර ආපු පලවෙනි දවසෙම අපහු වීඩියෝ එක

  • @yasiruransara4845
    @yasiruransara4845 3 года назад +49

    මාත් 2000න් පස්සෙ.💪👌 අයියගෙ වීඩියෝ ඔක්කොම බලනව. මතක තියාගන්න ඔක්කොම එක වගේ නෑ අයියා...👌 2000 න් පස්සෙ කතාව හිතල බලන්න.. ඔහොම යමු ඉස්සරහට හේශිත අයියා..තෙරුවන් සරණයි.♥️♥️💪

  • @slfunyvedio5207
    @slfunyvedio5207 3 года назад +78

    අයියෙ වෙන උන් කෙලොන් බැන බැන ඉන්නව මිසක සමාජෙට දෙයක් දුන්නෙ නෑ ,ඔයැයි දෙයක් දුන්න රෙස්පෙක්ට් 🙂🧡

  • @lovelygirl4087
    @lovelygirl4087 2 года назад +2

    ඒක ඇත්ත.මොනා වුනත් අන්තිමට ඉතුරු වෙන්නෙ අම්ම තාත්ත විතරයි .කසාද බදින්න කලින් කෙල්ලෙකුට සැබෑ ආරක්ෂාව ,ඇස් පියන් වුනත් විශ්වාස කරන්න පුලුවන් දෙමාපියන් විතරයි ❤️😌

  • @amaralatha4305
    @amaralatha4305 3 года назад +17

    හිත රිදුනා අයියේ 2000න් පස්සේ එන හැමෝම එහෙම නෑ නී 😕😂
    ඇත්ත ඇත්ත අයියේ ඔයා ඕනි තැනට අත දිගෑරලා රිදෙන්න වචන කියන කෙනෙක්....ඕකුන්ට පිස්සු අයියේ......😒🙌

  • @ranga4871
    @ranga4871 3 года назад +143

    2000 පස්සෙ හොඳ ලමයි inne😖😖❤️. Pinnyoth innwa e අතර 😡.

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  3 года назад +16

      අන්න ඒකයි

    • @rashmiiresha949
      @rashmiiresha949 3 года назад +1

      Eka aththa hoda lamai innawa aiye

    • @arjunatennakoon6181
      @arjunatennakoon6181 3 года назад +1

      @@TalkwithHeshitha 2000 passe kiyla kiynne hama ektama.oya mra knkne.2000 hama ekma eka wge kiyla hithann epa ayye.api me mara gemak denne godayanna.hama ekama eka wge newei.e amruwa tiyen unta ehema unata.🤟

    • @senuliadithya6642
      @senuliadithya6642 3 года назад +1

      anivaren

    • @sanjayaabeykoon3808
      @sanjayaabeykoon3808 3 года назад +1

      ඒක හරි බන් .

  • @_sunshine_12
    @_sunshine_12 3 года назад +141

    තාම love එකක් වත් නැති 2002 මං..😂 කොහෙවත් යන එවුන් කරන දේවල් නිසා 2000න් පස්සේ උන් කියලා බනින එක තරයේ හෙලා දකිමි...😁

  • @isurulakshan4649
    @isurulakshan4649 3 года назад +213

    අයියගෙ ලමයි ඉපදෙන්නෙත් 2000 න් පස්සෙ කියල අමතක කරන්න එපා.අපිත් 2000 න් පස්සෙ ඒ උනාට අපි ඔහොම නෑ😊

  • @sandunisaubhagya318
    @sandunisaubhagya318 3 года назад +25

    "Sorry" කියන වචනෙ හරිම සරල විදිහට කියන හැටි.අනේ මංද 🙄

  • @techforagriculture2628
    @techforagriculture2628 3 года назад +7

    කොන්ද කෙලින් තියාගෙන රැල්ලට නැමේන්නේ නැතුව ගැහැනු පිරිමි භේදයක් නැතුව මනුස්සකමින් බලලා හැමදේම කතා කරනඑක ගැන අගය කරනවා❤

  • @hiruniramanayake1553
    @hiruniramanayake1553 3 года назад +38

    ලංකාවේ මේ වගේ කොච්චර නම් උනාද මේ සත්තු ටික තාම හැදිලා නෑ රෙද්ද. 2000න් පස්සේ වෙන උන් කරන මගුල් පැත්තකට වෙලා ඉන්න අපිත් බැනුම් අහනවා ඒක තමයි ලොකුම දුක 😪💔

  • @mrmathiya
    @mrmathiya 3 года назад +53

    මේ video එක අහද්දී සිරාවටම දුක හිතෙනවා මචං 😔 අම්බෝ කෙල්ලො 1000ක්‌ දාල ගියත් කෙල්ලොන්ට ආතල් දීලා මාරු වෙන්නේ නම් නෑ අඩෝ පවු බන් මොන උනත් අපි රස කර කර බැලුවට හැමෝම ඒක තමන්ගේ එකෙක්ට උනොත් ඒ වෙලාවේ දැනෙන දුක අර leek කරපු කොල්ලගේ සැර උත් මහ po&&යෙක් 👎 හෙෂිත අයියේ ඔයාගේ video මරු අපි හැමදාම ඉන්නවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි හෙෂිත

  • @ayeshasewwandi664
    @ayeshasewwandi664 3 года назад +17

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා හේෂිත අයියේ..මේ වගේ සිද්ධි මේ රටේ ඕනි තරම් සිද්ධ වෙනවා ඒත් ඒවට ඔය කියන තරම් ක්‍රියාමාර්ග ගන්නෙ නෑ.ඒත් ඔයා මෙහෙම කතා කරන එක වටිනවා අයියේ සමාජේ ගැටළු ගැන.මේ කියන දේවල් වලින් හරි මේ වෙන් දේවල් වලින් හරි එකෙක් හරි හැදෙයිනේ..මොකද අද මේ කනෙන් අහලා මේ කනෙන් පිටකරන ඈයෝ ඉන්නේ.ඉතිම් ඔයා මෙහෙම කතා කරලා මේ කරන උපකාරය ගොඩක් වටිනවා..මොකද මාත් කෙල්ලෙක් මේ වෙන දේවල් දැක්කහම අපිටත් පාරෙ බැහැලා යන්න හරි බයයි. ඉතිම් ඔයා මෙහෙම කතා කරන ගොඩක් හොදයි අනිත් අය නොකරන් දෙයක් ඔයා කරනවා ජය වේවා අයියේ..ඔයාට සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු ටිකත් සාර්ථක වෙන්න කියලා බුදු සරණයි ..🙏

  • @leafdack3805
    @leafdack3805 3 года назад +33

    ලංකාවම රස කර කර බැලුවා කිව්වට අපි නම් බැලුවේ නැහැ..😂😂😂😂

  • @pathumsandaruwan1905
    @pathumsandaruwan1905 3 года назад +9

    උබල කීයක් හරි හොයා ගන්න ..තව තව ලීක් වේවා!.....

  • @Murder1593
    @Murder1593 3 года назад +146

    හැම එකටම 2000න් පස්සෙ අල්ලගන්න එපා යකෝ😒 මට කෙල්ලෙක්වත් නෑ ඉතින් හැමෝම ඒම නෑ අවුරුදු 20ක් වෙලත් කෙල්ලෙක් නෑ වටේ ඉන්න ඔක්කොටම ඉන්නෝ😒

    • @dulminakulasekara4567
      @dulminakulasekara4567 3 года назад +1

      Me to bro...awanka unta kello na bn

    • @Murder1593
      @Murder1593 3 года назад +1

      @@dulminakulasekara4567 ම්ම්ම්

    • @TheTone99
      @TheTone99 3 года назад +1

      එකගයි බොකක් අපිට කෙල්ලෝ නෑ හිටියත් ඔය වගේ පහත් වැඩ කරන්නේ නෑ

    • @roshanlahirumadusanka4850
      @roshanlahirumadusanka4850 3 года назад +1

      Me too bro,

    • @Murder1593
      @Murder1593 3 года назад +1

      @@udariudari2321 ඔයත් 2000න් පස්සෙද🙂

  • @asokaroxs7159
    @asokaroxs7159 3 года назад +150

    නියමයි හේෂිතයා සම්පුර්ණ ඇත්ත කතාව , ඒකිටත් හොද වැඩේ ඔය වගේ පො*** එක්ක room ගානේ ගිහින් විඩියෝ කරන්න දුන්නට 🤟🏻 Respect Heshitha 🇱🇰🙏🏻

  • @kasuneranga6760
    @kasuneranga6760 3 года назад +137

    2000න් පස්සේ නිකන් තිරිසන් වෙන අපි😥💔

    • @nipunnipun
      @nipunnipun 3 года назад +2

      Podi aththakuth thiyanawa bn

    • @zz2381
      @zz2381 3 года назад +3

      අඩේ ඔව් බන්න්න්න්

    • @tharukanuwan6383
      @tharukanuwan6383 3 года назад +2

      එ ගැන කතා කරලා වැඩක් නැ බන්

    • @nowherenotion7991
      @nowherenotion7991 3 года назад +2

      ඔව් බන් 😒😒 රෙද්ද

    • @astranger6147
      @astranger6147 3 года назад +3

      Ahinsaka api paw😥

  • @malshiferna4713
    @malshiferna4713 3 года назад +2

    niyama kathawa aiye ❤️ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන 🙏

  • @senali3964
    @senali3964 3 года назад +19

    වයසට ගැලපෙන වැඩ කරානම් ඔහොම දේවල් වෙන්නෑ නේ 💔

  • @binovinmethnula4926
    @binovinmethnula4926 3 года назад +53

    හේශිත අයියේ දෙදාහෙන් පස්සෙ ඔක්කොම එහෙම නෑ හොදේ 🙂💔හොද මිනිස්සුත් ඉන්නවා 🥺

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  3 года назад +19

      අම්මෝ අනිවාර්යයෙන් වස්තුවේ උබලා හැමෝටම නෙවෙයි බං කිව්වේ !!! මේ පිස්සු කෙලින අසහන කාරයෝ ටිකට ❤️ ආදරෙයි

    • @binovinmethnula4926
      @binovinmethnula4926 3 года назад +2

      @@TalkwithHeshitha 😘❤🌏

    • @nikeshalabandara
      @nikeshalabandara 3 года назад +2

      Aniwa❤

    • @Aki-wx1pi
      @Aki-wx1pi 3 года назад

      @@TalkwithHeshitha 🥰🥰

  • @chathukajayasekara9879
    @chathukajayasekara9879 3 года назад +44

    එක පැත්තක් විතරක් බලන්නැතුව අපක්ෂපාතීව කතා කරන සාධාරණීයව කතා කරන හොද කොල්ලෙක් හේෂිත අයියා 😊😁✌

  • @bikeworld7426
    @bikeworld7426 3 года назад +15

    බ්‍රො මාත් 2000 න් පස්සෙ...හැබැයි 2000 න් පස්සෙ උන්ට බයින එක සාධාරණයි❤හැබැයි අපිනම් එහෙම නෑ බං..පාඩුවේ වැඩක් කරාන ඉන්නවා ගරු කරන්න ඕනෙ අයට ගරු කරලා🤝

  • @sunethradamayanthi9190
    @sunethradamayanthi9190 3 года назад +10

    හැමදේටම 2000න් පස්සෙ අපි අහුවෙම්නෙ ඇයි🙂💔 කොහෙවත් යන ලීක් එකක් නිසා නිකන් තිරිසන්නු වෙච්ච 2000න් පස්සෙ අපි😑🔨

  • @panda5951
    @panda5951 3 года назад +6

    2000න් පස්සෙ හැමොම උන් ඔහොම නෑ😒 එහෙම උනෙ නැති එකෙක් වෙන එක ගැන ආඩම්බරයි😌

  • @dilanig4
    @dilanig4 3 года назад +22

    නියමයි...මල්ලියෝ .. පිරිම් අතර සැබැ නියම ඇත්ත කතාකරන ඔබට තෙරුවන් සරණයි මල්ලියෝ ....

  • @prabodhadilrukshi6864
    @prabodhadilrukshi6864 3 года назад +17

    හයියෝ සසරෙ 😢 2000 පස්සෙ ඉපදුනු පාඩුවෙ ඉන්න අහිංසක අපි පවු මුන් නිසා බැනුම් අහනවා

  • @champalakmali9443
    @champalakmali9443 3 года назад +53

    ඒ කතා බහෙන් තේරෙනව එතන කිසිම ආදරයක් නැ.අවබෝධයක් නෑ කිසිම විදියක ඒ ආදරේ.පොන් ෂොප් එකෙන් එහෙම උනත් කොල්ලට එහෙම හැගීමක් නැතුව කතා කරන හැටි හොදටම පේනවා🤚😒

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  3 года назад +7

      අන්න ඒකයි 😌

    • @shashiekarunarathna4313
      @shashiekarunarathna4313 3 года назад +2

      Eka aththa

    • @arunaaruna6555
      @arunaaruna6555 3 года назад

      Ow

    • @nikeshalabandara
      @nikeshalabandara 3 года назад +1

      Eknm aeththa

    • @nethushanika3980
      @nethushanika3980 3 года назад +4

      ඌ නම් සක්කිලි බල්ලෙක් කිසිම ආදරයක් නැති බල්ලෙක් යකො අදරයක් තියෙන්වා නම් ඔහොම කරයිද

  • @isalanimtharu3864
    @isalanimtharu3864 3 года назад +4

    Fighting කරන උන් ගොඩක් අය හින්දා තමා. මේ සමාජයේ ආකල්ප වෙනස් වෙලා තියන්නේ. Fighting කරන ලොකු උන් පොඩි උන් ගන්න එපා. 16 17 15 un මොනාද බම් දන්නේ

  • @වෙනස-ෂ8ඪ
    @වෙනස-ෂ8ඪ 3 года назад +11

    දෙදාහෙන් පස්සෙ උන්ටම බනින්නේ ඇයි 😪😪සද්දට පඩයක් ගියත් දෙදාහෙන් පස්සෙ උන් වැරදි කියන්වා අනේ මන්දා.හේශිත අයියේ ඔයත් අපට කෙලෙව්වා නේ 😪

  • @ranidurox7828
    @ranidurox7828 3 года назад +24

    නියමයි අයියේ...😍සුපිරියටම කතා කරා video එකේ💪

  • @9inx912
    @9inx912 3 года назад +153

    අම්මලා ගගහ පස්සෙන් එලෝ එලෝ ඉගෙන ගන්න් කියන 2000න් පස්සෙ උන් තව ඉන්නවදෝ😵

  • @dimpyy8640
    @dimpyy8640 3 года назад +60

    2000n පස්සේ ඉපදුන අහිංසක අපි පව් අයියේ 😭

  • @AkAMyth
    @AkAMyth 3 года назад +10

    කෙල්ලගෙ Photo එකම Thumbnail එකට දාපු හෙසිත 😐😐

  • @gihanmalaka7797
    @gihanmalaka7797 3 года назад +155

    ඇයි බන් මේ කොහෙවත් යන පින්න ඩයල් නිසා 2000 පස්සේ අපි බැනුම් අහන්නේ. පවු යකෝ අපි මොන දේ උනත් 2000 පස්සේ අපි බැනුම් අහන්න ඕනේ 😒😢😢😒

    • @zz2381
      @zz2381 3 года назад +3

      සිරා කතාව

    • @gaganinipunsala9033
      @gaganinipunsala9033 3 года назад +2

      Ou bn ekanam aththa😒

    • @nuwanthushara6653
      @nuwanthushara6653 3 года назад +1

      Aniwa bn

    • @astranger6147
      @astranger6147 3 года назад +1

      Ow appa kohewat inna api pali mewatat😥😔

    • @nethu8260
      @nethu8260 3 года назад

      Un karapu magul walata 2000n passe inna okkatama bainna epa .. apith dedahen passe thamai eth apita oya wage amaru na

  • @nipuwa6253
    @nipuwa6253 3 года назад +20

    ගැම්මක් අයියා අදරෙයි හැබැයි 2000පස්සේ කියලා හැමෝටම කියන්න එපා සමරක් විතරයි එහෙම හරිද අදරෙයි ඔයාට කතා හොදයි අදරෙයි හැමොදාත් ඔයාගේ හැම විඩියො එකක්ම බලනවා❣️💞

  • @shakilachamikara2182
    @shakilachamikara2182 3 года назад +33

    අයියේ 2000න් පස්සේ හැමෝටම බනින්න එපා අයියේ එහෙම හොද නෑනේ නේද 😁😁😁😁😁 මාත් 2003 ඒකයි 😁😁

  • @deshan5129
    @deshan5129 3 года назад +28

    අනුශ්ක එදා කියපු අනාවැකිය(කොල් ගත්තට කමක් නැ රෙකෝඩි කරන්න එපා.රෑමි ගියාට කමක් නෑ විඩියෝ කරන්න එප කෙලවෙයි.)
    මොනා උනත් හෙශිත අයියා පටිට.💖

  • @ranminimadushika6289
    @ranminimadushika6289 3 года назад +8

    අනෙ 2000 න් පස්සෙ ඉපදුන නිසා...හැම වෙලේම බැනුම් අහන අපි 😢😢😢💔

  • @magebole8143
    @magebole8143 3 года назад +43

    අයියේ දෙන්නගෙම වරද අද කාලේ බැදපු ගෑනු පිරිමිත් වෙනස් වෙන එකේ කොච්චර ආදරේ කලත් තමාගේ ආරක්ෂාව, තමාගේ චරිතේ තමා සතුයි ඔයා මේ කරන වැඩේ ගොඩක් හොදයි මොකද කරන්න ඉන්න වුන් හරි නොකර ඉදිනේ ජය වේවා අයියේ

  • @dinuktharusha989
    @dinuktharusha989 3 года назад +58

    ඇත්ත හේෂිත අයියේ අද ලංකාවේ සංස්කෘතිය සමාජ සභ්‍යත්වය බල්ලට ගිහිල්ලා තියෙන්නෙ✋💪❤

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  3 года назад +4

      අන්න ඒකයි 😔

    • @gayanipriyangika2513
      @gayanipriyangika2513 3 года назад +2

      Samaja sabyathave sanskruthiyaa vadak naa. Varadda karapu kellage thamai A to Z varaddda... math kellk .mata lajjai .man ethana hitiya vage nikan.😡

    • @sakwaladanuma-4018
      @sakwaladanuma-4018 3 года назад +1

      @@gayanipriyangika2513 methana wela thinne sannskruthiya ballata gihin na ❤️e sakkili ballata yawala😑

  • @pramodrathnasuriya3758
    @pramodrathnasuriya3758 3 года назад +67

    මේ කොල්ලා මොකා උනත් රජවැඩකාරයෙක් ..කෙල්ල ඇහුවම දැන් මොනාද ඕයි කරන්නෙ කියලා ඌ කියනවා ටැටූ එක මකමුලු 😂ජුන්ඩාගෙ උදලා මොලේ ඌට 😇

  • @Asen_23
    @Asen_23 3 года назад +89

    2000 පස්සේ ඉපදුන අපි කොහේන් ගියත් බැනුම් අහනවා මහත්යෝ..🤣🖤

  • @uthpalashalithumayangarspw5449
    @uthpalashalithumayangarspw5449 3 года назад

    අහිංසක අසරණ දේමාපියන් මෙි වෙිලාවෙිදිත් අසරණයි
    කොහොම උනත් සොමියට ගහලා කරුමෙිට හිටිට අවජාතකයේකුගේ සක්කිලි වැඩක් ඔබ තුමත් මෙිය සමජ ගත කිරිමගැන දොස් නගනවා එය ඔබට වැටහේවි මොකද මමත් දු වරු 3 දේනේකුගේ ආදරණීය අප්පචිචී කේනේක් දේමපියන් දැන ගත යුතුයි මුල සිටිම තම දරුවන් නිසි මගට ගන්න තෙරුවන් සරණයි මල්ලි

  • @nipunatharushika6870
    @nipunatharushika6870 3 года назад +12

    අතේපත්තුවෙන්න ඔනි උන් අයියා බඩේ පත්තුවූනාම ඔහොමවෙනවා අයියා....💕🔥🤜🤛 ඔයාගේ අදහස්වලට ගරැකරනවා අයියා....💕🔥❤️🤝

  • @amiru6738
    @amiru6738 3 года назад +46

    මුන් මේවා කරලා කොයි ලෝකේ යන්නද මේවා කරලා... ජාති ජාතිත් පලදෙන පව් මේවා...😑 හදපු වඩපු අම්මලත් පව්....🥺🥺💔 හේශිත අයියේ මේ වගේ ඒවට කතා කරනවට පට්ට රෙස්පෙක්ට්..... මමත් දෙදාස් එකෙ කොල්ලෙක්... ඒත් අපිනම් අදටත් අම්මලට පන බයයි... කෙල්ලො පස්සේ යන්නේ නෑ .. අම්මලට තාත්තට පන වගේ ආදරෙයි.... 🥺❤️.. ආදරය හම්බෙන කාලෙක හම්බෙයි කියලා ජීවිතේ ප්ලෑන් කරලා ටාගට් ඇචීව් කරලා අම්මලට ආඩම්බරයක් වෙන ලෙස ජීවත් වෙන්නයි ඕන...❤️👍 . අද කාලේ තියෙන්නේ ආදරේට වඩා ආදරේ පිට දාලා කාමය ඉස්සර වෙලා...

  • @rehaniadithya3351
    @rehaniadithya3351 3 года назад +28

    2000 පස්සෙ ඉපදිලා නිකරුනෙ බැනුම් අහන අහිංසක අපි🙂

  • @chiranthanadeeshan3473
    @chiranthanadeeshan3473 3 года назад +35

    පට්ට හේෂිතයා දුන්නා රිදෙන්නම 🤟🏻🛑 තිත්ත ඇත්ත , දැන් වත් මේක බලලා හැදියන් මෝඩ කෙල්ලො ටික ✌🏻

  • @Madhubashana
    @Madhubashana 3 года назад +39

    2000න් පස්සෙ අහිංසක් අපි 🥺

  • @mrkvy3529
    @mrkvy3529 3 года назад +6

    දෙයක් වෙනකං ගනං ගන්නෙ නැති කම ඉපදුනෙ කවද්ද අදාල නැ කවුරු උනත් මේ දේ උනා නම් මෙහෙම වෙනව නේ කියල හිතන්න තමන්ට තමං අැතුලේ ස්වයං පාලනයක් හදාගන්න මං කියන්නෙ එච්චරයි..🙂

  • @vipulrajesh5990
    @vipulrajesh5990 3 года назад +21

    කොහෙවත් යන පම්කයෝ හින්ද අහිංසක අපිත් බැනුම් අහනව 🙂 මොනා උනත් Respect අයියෙ

  • @Chamiyah69
    @Chamiyah69 3 года назад +22

    2000 පස්සෙ ඔක්කොම උන් ඔහොම නෑ අයියෙ 💔

  • @activate2783
    @activate2783 3 года назад +33

    අය්යේ ඔයා කියන දේවල් ඇත්ත.... මාත් ආසයි ඔයාට support කරන්න...අපි කොහොමහරි අපේ රටේ සංස්කෘතියයි,මිනිස්සුන්වයි හදාගමු....ඔයාට ජය ❤️❤️❤️

  • @pubudugayashan4762
    @pubudugayashan4762 3 года назад +15

    2000න් පස්සෙ එව්න්ට බනින්නෙ..ඇය් ඔයාගෙ ලමය් අනූගනන් වලද ..උමුත් 2000න් පස්සෙ තමා ඉපදෙන්නෙ...ඔය 2000න් පස්සෙ එව්න්ට බැනපු ටික ඔයාගෙ ලමය්න්ටත් අදාලවෙය් අනාගතයෙදි

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 года назад

      Mu 2000 n passe unta baninne hariyata mu Maha nakiya wage. Muu 90s ganan wala ipadeccha ekek ne. 😂

  • @idontgiveafuck4498
    @idontgiveafuck4498 3 года назад +18

    2000 පස්සෙ සමහරක් මොල් කරයෝ කියන්න.අපිත් 2000 පස්සේ ලොක්කා.අපි මේ පඩුවේ ඉන්නේ
    😁😪

  • @anjulashanuka573
    @anjulashanuka573 3 года назад +41

    ගැම්මක් හේෂිත අයියේ, ඔයා කතා කලේ නැත්තන් මේ ගැන කතා කරන්න කවුරුත් නෑ 👌👌respect bro❤

  • @dcediting4012
    @dcediting4012 3 года назад +26

    කට කෑවත් ඇත්ත කියන යූටිවුබ් එකේ සහා සමාජ මාද්‍යජාලයේ බය නැතුව කෙලින් එක හෙලා කතා කරලා ජනතාවට ඇත්ත හෙලි කරලා පැහැදිලිව විස්තර කරලා කතා කරන එකම කෙනා හේශිත අයියා ඔයා හැමදාම ඔහොම ඉමු එලම කොල්ලෙක් ඔයා අයියා 🥰🥰❤️

  • @lakshiperera9236
    @lakshiperera9236 3 года назад +70

    දෙන්නම වැරදි .කෙල්ල විඩියෝ කරන්න දිලා බලන් ඉන්න එක වැරදි..අරුගෙ පොන්නකම ඒවා වටෙ යවන එක .😏😏😏😏

  • @chathushkeshan654
    @chathushkeshan654 3 года назад +3

    අයියා ඔයා කියන එක හරි...ඒ උනාට 2000න් පස්සේ හැම එකාම ඔහොම නෑ 😑

  • @sinethfernando496
    @sinethfernando496 3 года назад

    Talk heshitha. ඔයා මාරයි ආ..මේ වගේ දේවල් කරලා ජනතාව දැනුවත් කරාට බොහෝම ස්තූතිය ..

  • @chamithniroshan8593
    @chamithniroshan8593 3 года назад +147

    2000න් පස්සෙ ඔක්කොම එහෙම නැ නෙ😒😧

  • @sandeepamaduraj5695
    @sandeepamaduraj5695 3 года назад +11

    👌කතාව ඇත්ත අය්යේ මමත් 2000පස්සේ හැබැයි අපි එහෙම නැ අය්යේ හැබැයි කියපු දේට තදින්ම එකගයි ❤

  • @sankamadushan1868
    @sankamadushan1868 3 года назад +78

    ලීක් වෙච්ච බටයක්වත් දැක්කේ නැති මම🙄🙄🙄🙄

    • @sex157
      @sex157 3 года назад +3

      සිරා ඕයි..😂

    • @dil-v4i
      @dil-v4i 3 года назад +2

      😹😹😹😹😹

    • @isurusandeepa280
      @isurusandeepa280 3 года назад

      Sirawtama oi.

    • @madugamage1352
      @madugamage1352 3 года назад +1

      ඇත්තටම ඕයි

    • @Chathuranga21
      @Chathuranga21 3 года назад

      වීඩිඔ තීනෝ පව් බන් ඒකී 😪

  • @Chathuranga_herath
    @Chathuranga_herath 3 года назад +4

    2000 පස්සේ කියලා ඔක්කෝටම බනින්න එපා අයියේ නිකන් හොඳ උනුත් නිකන් බැනුම් අහන්ව මේ වගේ බල්ලෝ නිසා..😔

  • @anushas.ilamperuma1245
    @anushas.ilamperuma1245 3 года назад +4

    කතාව 100% ඇත්ත. කෙල්ලො දුර නොබලා කරන වැඩ නිසාම තමා එයලා අමරුවෙ වැටෙන්නෙ

  • @mr__shan4046
    @mr__shan4046 3 года назад +7

    Respect heshitha අයියෙ හැබැයි 2000n passe ඔක්කෝම එහෙම neee

  • @captainprice1317
    @captainprice1317 3 года назад +64

    සිර ලව් කරන එකා කෙල්ල එක්ක රුම් යන්නෙනැ කවදවත් බදින්න කලින්

    • @thejannayananayake5147
      @thejannayananayake5147 3 года назад +2

      Ah machan kohomada😅

    • @Hi-xy5nn
      @Hi-xy5nn 3 года назад +5

      මම දෙවෙනි කෙල්ලත් එක්කත් ගියා බන්😏😂.
      හැබැයි VIDEO නම් කරේ නෑ.(4to😉)

    • @captainprice1317
      @captainprice1317 3 года назад

      @@thejannayananayake5147 හොදයි 😅

    • @captainprice1317
      @captainprice1317 3 года назад

      @Chamara ඔව් බන් 😂

    • @captainprice1317
      @captainprice1317 3 года назад +1

      @@Hi-xy5nn සිරවට 😂

  • @pathmindunavarathne114
    @pathmindunavarathne114 3 года назад +16

    මේක ඇත්ත කියලා හිතුව උබට සම්මා සම්බුදු සරනයි.💜️💜️🙃😅

  • @dam8480
    @dam8480 3 года назад +3

    කිසිවක් නොකර, 2000he ඉපදී හිත රිදුන මම වගෙ අය සිටීද... 😐🤥😒💔💔💔

  • @Gamingterror2023
    @Gamingterror2023 3 года назад +5

    කවදා අහපු කතාද මන්ද දෙමව්පියෝ අපි ගැන සතුටු වෙන්න අපි ගෙදරට වෙලා Game ගහන එක ගැන