තිලිනිගේ ගනුදෙනුවට සුදත්ත පේශල හවුල් මෙන්න හෙලිදරව්ව

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 324

  • @rohansk1
    @rohansk1 2 года назад +30

    පේෂල් කියපු අන්තිම කිරනාවට 100% එකගයි. ඒ සම්බන්දව මගේ කියවීම නම් 1980 ට කලින් ඉපදුන සියල්ල ඉවරම වෙනකන් මේ රට ගොඩගන්න අමාරුවෙයි. මම අවුරුදු 55ක කෙනෙක්

    • @dasunmadhubhashini4302
      @dasunmadhubhashini4302 2 года назад +2

      ඒක ඇත්තක් කියලා මටත් හිතෙනවා

    • @ireshanamali3142
      @ireshanamali3142 2 года назад +10

      80වට.කලින්.ඉ පදිංචි.උන්.ඉනංන.නිසා.තමයි.ලංකාවක්.ඉතුරු.වෙලා.තියෙන්නේ..අනික්.උන්.ඉන්නේ.කුඩු.ලෝකේ

    • @chamara4833
      @chamara4833 2 года назад +2

      @@ireshanamali3142 බංකො_ළොත් ලංකාවද?

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd 2 года назад +1

      @@xgamer660 කුඩු කාරයෝ ගැන කියද්දි තරහා ගන්න එපා ඔයා

    • @nalindasuriyampola2539
      @nalindasuriyampola2539 2 года назад +1

      Please go back to social media platforms.In 2019/20 .Majority of the younger generation who were eligible for voting (Below 30) backed GR /MR .Except for some urban educated lot rest openedly said they want Ghota as president in front of cameras .In addition on fb too .Out of that 6.9 million,I am sure 1/3 rd were young voters.

  • @kaviduherath152
    @kaviduherath152 2 года назад +30

    පේෂල කියන්නේ ලපයි සිපයි ගේ වීරයෙක්... තොරතෝංචියක් නැතිව කිසිම වැදගත්ම නැතුව කතා කරන්න පුළුවන්.... එච්චරයි ඉතින් ඉන් එහා දෙයක් නෑ...... මේ චැනල් එක අයිති එකා ලොන්ඩරියක් දාගත්තා නම් ඊට වඩා හොඳයි.....

  • @ashahetti1371
    @ashahetti1371 2 года назад +26

    හැමොම බබාලා.අපි විතරයි බලාගෙන ගියම තෙරුමක් බේරුමක් තියෙන උන්

  • @djdk9309
    @djdk9309 2 года назад +73

    😯😕 ... කොහොම උනත් ලංකාවෙ ඉන්න පොඩි මිනිස්සු ඕකට අහු උනේ නැති එකටනම් හිතේ පොඩි සතුටක් තියෙනව.

    • @hw462
      @hw462 2 года назад +2

      👍

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 2 года назад +2

      හොර සල්ලි නැ නෙහ් . මිටි ගහන්න එකයි

    • @manjulanishanthawijewardan617
      @manjulanishanthawijewardan617 2 года назад

      ruclips.net/video/e0qBiCrFcjk/видео.html

    • @adfuyt5236
      @adfuyt5236 2 года назад +1

      අනිවාර්යයෙන් සතුටුයි😀😀

  • @madukajayarathna4676
    @madukajayarathna4676 2 года назад +29

    දන්නේ නැතුව birthday party ත් දාලා පව් නේ. අපි ඇන්දුනා වගේ ඉමු 🤣

  • @ishang2407
    @ishang2407 2 года назад +10

    Feel sorry for Purnikas best friend, Thilini! Who would give a birthday surprise in her own office! Sauda, I respect u for safeguarding ur buddy! #helpsrilanka

  • @chaturalankan7614
    @chaturalankan7614 2 года назад +25

    අනේ සුදත්ත දැන් ........පව් බන් උඹ

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe 2 года назад +10

    පුර්නිකාගෙ surprise bday party එකක් දිලා තිබ්බෙ මාස 5කට කලින් 🤣🤣🤣

  • @anurakumara3888
    @anurakumara3888 2 года назад +7

    අලුත් පරම්පරාව ගොඩක් එවුන්ට කිසිම දැරීමේ හැකියාවක් නෑ ආයතනයකට ගිහිල්ලා බලන්න රස්සාවට ගැලපෙන මිනිහෙක් හොයාගන්න බෑ.. ගත්තත් ඌට විනාඩි පහළොවක් එක දිගට පේපර් එක යටතේ වැඩ කරන්න බෑ.... නිව්ස් දැන ගන්නෙ ෆේස්බුක් එකෙන්... අතීත ගැන කිසිම දෙයක් දන්නෑ... ඇහුවොත් කියන්නේ අපිට වැඩක් නෑ කියලා... අපිට වෙන්න ඕන මෙහෙම එකක් කියලා... අත්දැකීමක් නැතුව අතීතයක් දන්නැතුව මෙහෙම දෙයක් නෙමේ මොන බම්බුවක් වත් කරන්න බෑ... එහෙම පුලුවන්ද බැරිද කියන එක දන්නෙත් නෑ...

  • @amaliyadipita6906
    @amaliyadipita6906 2 года назад +22

    අලුත්ම ගේමක් සුදා මඩ මඩ ! සරිලිය නෝනා නම් හොරකම් කරන්නෙ නෑනෙ සුදා

  • @tomysinghe1495
    @tomysinghe1495 2 года назад +87

    Oya තිළිණි තමයි පුර්නීකාගෙ උපන්දිනය ට වියදම් කරලා ලොකුවට කලෙ ඇයි පේශල කිව්වෙ නැත්තෙ එයා පුර්නීකාගේ හොද යාලුවෙක් කියලා

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 года назад +6

      if you all are clean,u dont have to worry.

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 2 года назад +7

      wenna athi unge උපදින පුදුම සැමරීම k samaranne me තරම් සල්ලි kohenda kiyala අපටත් hitha gann baha

    • @loranishanikausarambege424
      @loranishanikausarambege424 2 года назад

      ..

    • @shagikolla822
      @shagikolla822 2 года назад +9

      Poornika gawath salli athi
      අත්අඩංගුවට ganna ona poornikawath

    • @jumanasusi6440
      @jumanasusi6440 2 года назад +5

      Birthday party දමල තියෙනවා purnikage ඒවා බොරු ද

  • @mrkolitha1
    @mrkolitha1 2 года назад +10

    මේක හොදින් tap කරපු වැඩ සටහනක්...ටෙලිපොන් conversation එකක් නෙමෙයි...හුගක් පැහැදිලි එකයි

  • @smaduraliyanage880
    @smaduraliyanage880 2 года назад +65

    අපේ මිනිස්සු අහුවෙන එකේ නිමක් නෑ... සක්විති ට අහුඋනා, දඬුවම් මුදලාලිට අහුවුණා, golden key එකට අහුවුණා, ඇයි අව්රුදු 74ක්‌ තිස්සේ මාද්‍ය සහ දේශපාලුවන්ට අහුවුණා.... අන්තිමට ඒ අය ගොඩ ගියා රට සහ රටේ මිනිස්සු බංකොලොත් වුණා...

    • @nalindasuriyampola2539
      @nalindasuriyampola2539 2 года назад

      I disagree with Sudha & Peshala to a certain extent .Younger generation too got caught to Rajapakshe gimmick well manipulated by Derana & Hiru. Please refer media interviews carried out by RUclipsrs & other multi media as to how the youngsters spoke in support of Rajapakshe thieves. Out of that 6.9 million, I am sure more than 1/3 rd were below the age of 35.

    • @littleworldskoreanlanka4951
      @littleworldskoreanlanka4951 2 года назад

      Thawa issarahatath ahuwenawa ape aya hatiyakne ekane ratata ohoma wenne

    • @ngamage3836
      @ngamage3836 2 года назад

      Jiwithe arrears tiyena minissu hamadama minissuta ahu una..

    • @manjulanishanthawijewardan617
      @manjulanishanthawijewardan617 2 года назад

      ruclips.net/video/e0qBiCrFcjk/видео.html

    • @warut3047
      @warut3047 2 года назад

      Ahu una nevei vadi Pura salli hoyanna gihin, illegal money exchange kiyala onea kenekta tereneva

  • @nadeercharu7342
    @nadeercharu7342 2 года назад +22

    පේශල ගේ ගෑනිගේ උපන්දිනේ සෙලෙබ්රේට් කරපුවා නැහැනේ😆🤦‍♂️

  • @riastravels826
    @riastravels826 2 года назад +18

    ඔයාගේ wife ge B'Day party එක sponsor කරේ මේ ගැනී නේ. දැන් බබා වෙන්න හදනව. පුර්නිකා මෙයාගේ ගැන interview එකකුත් කරා. මන් මේ ගැනී ව first time දැක්කේත් ඒ program එකෙන්. කෙනෙක් ගේ integrity එක දන්නේ නැතුව කොහොමද interview කරන්නේ.

    • @thusharabandula8584
      @thusharabandula8584 2 года назад

      අනිවාර්යෙන් පේෂලය දැන් බබා වෙන්න යනවා හීන්නූලා . පලයං යකෝ යන්න ගොටිට අල්ලනවා සල්ලි කාරයන්ට තොපි කොහේද දන්නෑ ජනප්‍රිය.

    • @pushpikabradley88
      @pushpikabradley88 2 года назад +2

      WE UNDERSTAD WE NOT BULL

    • @Andy-Dan
      @Andy-Dan 2 года назад +1

      100% agree. Bullshit 🤮

    • @nimaliewanasinghe2095
      @nimaliewanasinghe2095 2 года назад

      0⁰

  • @malathempana6857
    @malathempana6857 2 года назад +8

    අපිට කල හැකි දේ අපි රටවෙනුවෙන් අවංකවම කරමු .

  • @athulaperera3025
    @athulaperera3025 2 года назад +5

    නියමයි සුදා මෙම පැහැදිලි කිරිම ස්තුතියි

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 2 года назад +6

    අන්දුනන්නේ නෑති අය birthday party දෙනවද සුදා

  • @chamara4833
    @chamara4833 2 года назад +58

    බොරැවට තමන්ගෙ නම දාල අපහාස කරා කියලා නඩු දාන්නකෝ ඉතිං.. ඉවරනේ 🤔🥲

    • @priyanthpriyanth5923
      @priyanthpriyanth5923 2 года назад +2

      Oi katada nadu danne fb akatada .

    • @udayakumara9748
      @udayakumara9748 2 года назад +3

      Naduwe wiyadam okkoma uba denawanam damu. Kamatida

    • @chamara4833
      @chamara4833 2 года назад +5

      @@udayakumara9748 Uba nikan nayata kahinne nathuwa hitahanko. Loke wate raum gahanna salli thiyana manussayata apahasa naduwak danna salli na. Ane pala.🤣 Onenam wandiyakuth illanna bariea. 🥲 Nathuwa me youtube awilla kekara gawa kiyala wadak nane.

    • @udayakumara9748
      @udayakumara9748 2 года назад

      Uba oya kiyana widiyata nadu dada inna giyoth maru😂😂😂. Nayatanm kahinna ona na. Tv ekewath giye nane nam tika. Mokatada nikan puka wikaganne

    • @FashionHouse1017
      @FashionHouse1017 2 года назад

      නඩූදාන් න පුලුවන්ද නිකං, lawyersල කැමති වෙයි හැමදේටම නඩූදානවට

  • @shanikafernando5909
    @shanikafernando5909 2 года назад +8

    මෙච්චර දේවල් දන්න, ප්‍රශ්න අහන සුදත්ත මෙතනදි තිලිණි ප්‍රියමාලි දුන්නු පුර්නිකාගේ surprise birthday party එක ගැන දැනන් ඉදලත් නෑ... ඒ ගැන ඇහුවෙත්නෑ... පේශලත් පව් අනුන්ගේ විස්තර නම් ඔක්කොම දන්නවා.. wife ගේ විස්තර දන්නේනෑ... පව්... සුදත්ත , පේශල ඔයාලා එයාලගේ යාලුකම දන්නේ නැත්නම් please ගිහින් බලන්න... SHAMEER VLOGS , youtube එකේ .. යාලුකම ගැන දැනගන්න පුලුවන් හොදටම....

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 2 года назад +5

    ඡයවේවා සුදා දිර්ඝායු වේවා

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 2 года назад +32

    සේරම කරන්නම් සුදෝ හැබැයි සල්ලිනම් බැහැ පුතෝ අපි දැන් මට්ටුවෙලා ඉන්නේ එක එකාට දායක වෙලා

  • @hemaw1657
    @hemaw1657 2 года назад +12

    සම්පූර්ණ වීඩියෝව මම බැලුවේ නැත."මිනිත්තු 7:30" සිට, සුදා කියපු දේ "සම්පූර්ණයෙන්ම ඇත්ත" යමෙක් බැංකුවලට වඩා වැඩි පොලියක් ලබා දෙන්නේ නම්, එය මෙවැනි කාලයක ගෙවන්නේ කෙසේදැයි ණය දෙන්නන් විමසිය යුතුය? උගත් මිනිස්සු මේවාට රැවටෙන්නේ කෙසේද? "තණ්හාව නිසා නොවේද?". "දූෂිත දේශපාලුවන් සහ අන් දූෂිතයන්ට" හොඳ පාඩමක්!. ස්තුතියි!!!

  • @Adiwasiya3515
    @Adiwasiya3515 2 года назад +11

    ජයවේවා

  • @shagikolla822
    @shagikolla822 2 года назад +3

    Ammo peshala baba . Meya ge poornikage hodama yaluwa thilini priyamali

  • @mirzakamer6659
    @mirzakamer6659 2 года назад +45

    රාජපක්ස පරපුරේ එකෙක්ගෙ වත් නම නැති එක වාර්ථාගත සිද්ධියක්.

    • @funnysl8695
      @funnysl8695 2 года назад +5

      එයාල hanguwe උගන්දවෙනේ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад +4

      ඔවා මදි එගොල්ලන්ට පැන්ඩොරා තමයි එගොල්ලන්ට හරි යන්නේ ..

    • @mistycottage9558
      @mistycottage9558 2 года назад +4

      ඉන්නවා බන්.ශිරන්ති ඉන්නවා.නාමල් ඉන්නවා.ගිහින් බලහන්

    • @kumarweerasingha7337
      @kumarweerasingha7337 2 года назад

      Ivasamu balamu nathivenna vidiyakna. Danata foto nam thiyenava.

    • @manjulanishanthawijewardan617
      @manjulanishanthawijewardan617 2 года назад

      ruclips.net/video/e0qBiCrFcjk/видео.html

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 года назад +2

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @rohithakumara8405
    @rohithakumara8405 2 года назад +6

    උපන්දින උත්සවේ ගැන කතාවක්වත් නැහැනේ බන් ......

  • @harshaniboyagoda4192
    @harshaniboyagoda4192 2 года назад +34

    පේෂලගේ බර්ත් ඩේ එකටත් එයා සර්ප්‍රයිස් පාටි දිලා කේක් කවා ගත්තා නේද? මේවා අහන බලන මිනිස්සු බබාලා කියලද ඔයාලා හ්තන්නෙ සුදා🤣

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад

      දේශපාලකයින් ,කලාකරැවන්, ක්‍රීඩකයින්, නීතීක්චයින්, ව්‍යාපාරිකයින්,පූජ්‍ය පක්ශයේ අය, වෛදවරැ ගොඩක් ඉන්නවා..මේක තරැ පහේ මූල්‍ය ආයතනයක්..

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад +3

      සැකසහිතයි.

    • @harshaniboyagoda4192
      @harshaniboyagoda4192 2 года назад +2

      @@padmajayasinghe1443 මොනවගේ සැකයක්ද තියෙන්නෙ ඔයාට

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад +1

      සමහරු ගැන එහෙම හිතෙනවා , මුදල් වලට නොකරන දෙයක් නෑ මිනිස්සු . කැපිලා පේන්නත් දඟලනවා.රටට වෙලා තියෙන දේ කතා කලාට ක්‍රියාත්මක වෙන අය අඩුයි.

    • @luckysam5534
      @luckysam5534 2 года назад +3

      ඔව් මුන් ඔක්කොම බබ්බු

  • @senavirathnabandara1959
    @senavirathnabandara1959 2 года назад +13

    සජිත් මෙයාට සවියක්

  • @josephpriyal9811
    @josephpriyal9811 2 года назад +10

    සුදා ,.
    මේවා වළ ඇත්තක් තියෙනවා හැබැයි ........ සමහරක් උන් අහුවෙලා ඇති .......
    අපි ත් කියන්නේ නම් ගම් හෙලි කළ යුතුයි ..
    යුරෝපයේ සිට ..
    .

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 года назад +3

    එකෙන්ම

  • @nima8549
    @nima8549 2 года назад +16

    යකෝ අරගලයට සම්බන්ධ අයගේ නම් ලිස්ට් එකක්.. 😂😂😂😂
    අයියෝ වේසාබන්ධු ..😂😂

  • @maleegamage7282
    @maleegamage7282 Год назад

    අනුන්ගේ කුණු හොයන මුන් දෙන්නා වංචා කාරියෙකුයි සුපිරිම

  • @AH-dr1zt
    @AH-dr1zt 2 года назад +5

    Peshala thoththa baba.

  • @dasanayakabandara3190
    @dasanayakabandara3190 2 года назад +3

    මේ රට මේ තත්ත්වයට පත්කළේ වැඩිහිටියන්ය.ඒ නිසාම වැඩිහිටියන්ට වගකීමක් තියෙනවා ඒ කාලකන්නින්ගෙන් රට බේරලා අළුත් පරම්පරාවට බාර දීමට.මමනම් බොහෝ අවස්ථාවලදී සුදුසු අයෙක් නැතිනිසා ඦන්දය පාවිච්චි කලේ නැත.මම වයස අව. 61 ක විශ්‍රාමික ගුරුවරයෙකි.

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 года назад +5

    මහාජන ආණ්ඩුව ක් ඉදිරියට, නාගානන්ද මහාතාගෙ විවස්ථාව ඉදිරියට ගෙන්න,

  • @kwgdr3973
    @kwgdr3973 2 года назад +8

    අනේ උබ පුක දියන් සුකේ පුදා 🖕උබ අමුතුවෙන් හොඳ මිනිහෙක්ද😅

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 2 года назад

    Peshala, purnikage surprise partiya welawema kiyanne THILINUI, ISURUI ape hondama yaluwo, API ithin okkoma ekata karanne kiyala...peshala ay Dan purnikage partiya GANA kiyannaththe bayatada ?

  • @ranathungemanike2294
    @ranathungemanike2294 2 года назад +6

    අපි පුරුද්දට චන්දෙ දුන්නෙ.නමුත් අපිමරනෙටලංවච්ච් අය.නමුත් දැන් එහෙම වෙලාබැරිවග තේරුම් ගෙන වෙනස්වෙමින් ඉන්නෙ.මෙදාපාර බුද්දිමත්වෙල චන්දෙ දෙන්නෙ.කුඩුමුදලාලි,බාර් කාරයො පන්නන්න වෙනව.දරුවන්ට රටක් අවශ්‍යමයි.ඒසදහා වැඩිහිටි යන්වෙනස්වියයුතූමයි.වෙනස්වෙනවමයි.ටකරමට,බත්පැකට් එකට කවදාවත් ගැතිඋනෙත්නෑ.වෙනෙත්නෑ.රටම වෙනස් වෙමු.හොරුඅදුනගෙන වැඩකරමු.

  • @suwarnasilva5020
    @suwarnasilva5020 2 года назад +12

    කතාව හරි ලස්සනයි හොඳයි

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 2 года назад +2

    Upan dine uthshewe.,,Oya baba.,

  • @ML-ty7lv
    @ML-ty7lv 2 года назад +1

    සජිත් නිළියන්ට හරිම ආසයිනෙ

  • @WinnerElLute
    @WinnerElLute 2 года назад +3

    This is a list produced by Shiranthi Rajapksha to cover up her name and the names of Mahinda, Namal etc.

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 2 года назад +8

    අයියෙ මුන්ට වෙන වැඩ නැද්ද..කවුද අයියේ එකම ගවේෂනශීලී එකම මාධ්‍ය කන්ඩායම..අපරාධ පරීකෂණ දෙපාර්තුමේන්තුවේ නමත් විකුනලනෙ..අයියෙ අර නිර්පාක්ෂික ගවේෂණ කන්ඩායම ඒ සතුඅවාදී කට්ටිය කවුද අයියෙ...මේවා ඇත්තටම කරපු එවුන් කවුද කියල ඔප්පු කරන්න පුලුවන්නෙ...අයියෙ මුන්ට ගවේශනය වුනේ නැද්ද දන්නෙ නෑ අර පොහොට්ටු ආන්ඩුවේ හිටපු එවුන් ටික එතකොට අර අජිත් රෝහනල උන් එක්කත් ෆොටෝ තිබුනලු නේද අයියෙ..අයියෙ මුන්ට ඉක්මනින් ඇපත් ලැබේවි නේද අයියෙ දැනටත් ගොඩාක් ලොකු ලොකු එවුන් මේ කාන්තාව වෙනුවෙන් පෙනී ඉන්නවාලු..අයියේ මුන් මේ සල්ලි හම්බ කලේ කොහොමද කියන්න මේ රටට..ඇයි අයියෙ මුන්ගෙ මූනු වහල රට වෙනුවෙන් අරගල කරපු අපේ මුහුනු පෙන්නුවනෙ අයියෙ..දැන් මුන් මේ අපිට මඩ ගහන්නෙ අපිට මේ තරම් බයද අයියෙ..අයියෙ අර ශිරන්ති නෝනත් ඉන්නව නේද..අයියෙ අර ලොකුම මුහ්‍ය්‍රත් එක කෝටි ගානක් වියද්ම් කරල පුබුදු මල්ලි අධ්‍යක්ෂණය කරන්න ගිය ෆිල්ම් එකත් මේ තිලිනි නෝනා කරන්න ගියානෙ..පේශල මල්ලි පූර්නිකා නංගිගෙ යාලුවො නම් එයාලත් මේ ව්‍යාපාර වලට සම්බන්ධයි කියන්නෙ මොන පදනමේ ඉන්දගෙනද...මේ පිස්ඩු ගවේශකයා මොකෙක්ද අයියෙ..මේකෙ පොහොට්ටු කට්ටිය නෑ නේද අයියෙ..බඩුත් උන්ගෙ නඩුත් උන්ගෙ..අයියෙ මුන්ගෙ phones check කලානම් හොයාගන්න පුලුවන්නෙ කව්ද ඇත්තටම මේවට සම්බන්ධ කියල..අයියෙ මේ ඔක්කොම අස්සෙ අර කාලකනි ජොනී රාජපක්ධල රෝහිතල ඔක්කොම ඔලුව උස්සල ..🤣🤣🤣🤣

  • @ML-ty7lv
    @ML-ty7lv 2 года назад +9

    සජිත් ප්‍රේමදාස දෙන්න ඇති කොටි ගානක් එයා නිළියන්ට හරිම ආදරේයි

  • @oshadakawidu3932
    @oshadakawidu3932 2 года назад +1

    පේශලගේ wifeගේ උපන්දිනේට වියදම් කරල තියෙන්නෙ ඒ ගෑනි පේශල බබා දානවා දැන්

  • @thusharalalith8272
    @thusharalalith8272 2 года назад +8

    මොකාද ඇත්ත කියන්නේ.

  • @ahinsawickramasingha6755
    @ahinsawickramasingha6755 2 года назад

    තිලිනිගේ ගනුදෙනුවට සුදත්ත පේශල හවුල් මෙන්න හෙලිදරව්ව දැන් බබා වෙන්න හදනව. පුර්නිකා මෙයාගේ ගැන interview එකකුත් කරා. මන් මේ ගැනී ව first time දැක්කේත් ඒ program එකෙන්. කෙනෙක් ගේ integrity එක දන්නේ නැතුව කොහොමද interview කරන්නේ. තිලිනිගේ ගනුදෙනුවට සුදත්ත පේශල හවුල්

  • @jayalatharambagenisha5330
    @jayalatharambagenisha5330 2 года назад +7

    💃💃 පුර්ණිකාගෙ සප්‍රයිස් පාටියේ දි 💃💃 බැලුවොත් විස්තරය තේරුම් ගන්න පුලුවනි, පුර්ණිකාගෙ 😂අක්කයි 😂අයියා මස්සිනා කතා ⁣කරපු විදිහට😑 පේෂල සිස්ටමි චෙන්ජ් කරන්න ආපු අල😅ගල බබා, අනේ උකේ නන්නානේ කිව්වාලු 😇😇👻😇😇

  • @tharangachaminda6873
    @tharangachaminda6873 2 года назад +1

    Suda අයියාගේ වැඩසටහන ponnayanta alagik dasapalana wahallu,

  • @kumara9933
    @kumara9933 2 года назад +1

    kadawatha horathage rahath left, car eka dunna anith kahakadaya kawuda ? me kahakadayange narinataka janathawata sagawanne nathiwa elikala yuthui.

  • @deyanawickramasinghe717
    @deyanawickramasinghe717 2 года назад +3

    දමිතා ☝

  • @dasanayakabandara3190
    @dasanayakabandara3190 2 года назад +2

    පියුමිට රැවටුණ අයට විතරයි ඒකේ පාඩුව.ඒත් දේශපාලකයන්ට රැවටුණු ඔබලා නිසා රටටම පාඩුවුණා.

  • @deshmika6908
    @deshmika6908 2 года назад +4

    consultant doctorsla, busnessmenla koti ganan upayanava eka loketh ehemai lankavatat vadaa anith ratavala eeka nevei deshapalachayonta nalu niliyanta kohenda koti ganan ekai hoyanna one

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад +1

      ඒක ඇත්ත . එහෙම නොවන ඩොස්තරලට ජීවත් වෙන්නත් අමාරුයි ලංකාවෙ දැන් . ඩොස්තරලා කියන්නෙ ඔතන consultant ලා තමා.

  • @amashadewduni2508
    @amashadewduni2508 2 года назад

    jaya weewa,

  • @anulawathipitiyegedara9117
    @anulawathipitiyegedara9117 2 года назад +1

    Purnikage birthday aka lokuwatama gatta neda?

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 2 года назад +1

    Assalu alaikum Riyas haji
    Can you remember me
    Niyas deen Rathnapura
    '98 in ksa

  • @sureshkoratuwewaththa9633
    @sureshkoratuwewaththa9633 2 года назад +1

    මෙයත් බබා...

  • @shiromikumudu1609
    @shiromikumudu1609 2 года назад

    Jayawaewaa sudath

  • @skanagarathnam9703
    @skanagarathnam9703 2 года назад +2

    Damitha samaga sajith innawada.Benz awe ohomada?

  • @gunaratna123
    @gunaratna123 2 года назад +4

    ඔය ලැයිස්‌තුව නම් මාරයි.
    ඔය ලැයිස්තුවෙ ඉන්න එවුන් එක එකාට ගැලපෙන්නේ කොහොමද කියලා නම් මට හිතාගන්න බෑ .
    ඕකට දාන්න අමතකවෙලා ඉන්නේ ඇමරිකාවේ ජනාධිපති විතරයි වගේ.

  • @sirimapanangala4404
    @sirimapanangala4404 2 года назад +5

    සුදත්ත ඔය ලිස්ටි එකේ පොහොටිටුවෙ එකෙක්වත් නැහැනෙ ......මාර ප්‍රස්නයක් .

  • @siripalakalutaraga1039
    @siripalakalutaraga1039 2 года назад +26

    ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ

  • @3001ravi
    @3001ravi 2 года назад +21

    පියුමාලි සුද්ධ කරන යු ටියුබ් වැඩසටහනක් කලා පේෂලගේ බිරිදගේ චැනල් එකේ.. මේ වෙද්දි ඒක අයින්කරලා.. පියුමාලිගේ කාර්යාලයේම පටිගත කරපු තව වැඩසටහන් තියනව ඒ චැනල් එකේම ගියානම් බලාගන්න පුලුවන්..

    • @Catman346
      @Catman346 2 года назад

      Mokadda Chanal eka dahanko

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 2 года назад +1

      Dear brother, you are very very valuable person to us.
      If your comment expressing international language also it can be publicity to whole world.
      It will help to our Aragalaya every way.
      God bless you.
      We will bind with you and Aragalaya.

    • @DD-nl7rv
      @DD-nl7rv 2 года назад +4

      mun hithanne api babbu kiyala! Peshala kiyana widihata minissunta therenne naha random selfie ekak ganna fan kenek saha horu ekka heluwen inna unge pics hoya ganna widiha....

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад +1

      අන්න ඒවා ගැනත් හොයන්න ඕනෑ. කාවද විශ්වාස කරන්නෙ . මුදලට ඕනෑ ජරා වැඩක් කරන මිනිස්සු ඉන්න රටක් මේක .

    • @chathuratharaka6475
      @chathuratharaka6475 2 года назад

      ruclips.net/video/e0qBiCrFcjk/видео.html

  • @Nisha123-v6g
    @Nisha123-v6g 2 года назад +22

    ඉරාජ්ගේ නම පලවෙනියටම ඇති .ඕකා තමයි ඕවා කරන්නේ

    • @shagikolla822
      @shagikolla822 2 года назад +1

      Iraj newei yako peshakage ganige hodama yaluwa me hora thilini priyamali

  • @janakajayamanne9495
    @janakajayamanne9495 2 года назад +2

    මෙි රටෙි බහුතරයට බුද්ධිය තිබුණා නම්, මෙතෙක් පත්වුණ පාලකයින් පත් වෙන්නෙ නෑනෙ.

  • @dhammikas8435
    @dhammikas8435 2 года назад +3

    අන්න දමිතා කියලා තියෙනවා බැළුන්ගලට මොකද උනේ කියලා. පේශල පර්ටියක් අරගෙන තිය්යෙන්ව්. සුදත් ඔය විදිහට සම්බන්දද දන්නෙ කවුද?
    තියෙන නම්ටිකේ වැරැද්දක් නෑ වගෙයි පේන්න්ව්.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 года назад +14

    දයාසිරි පැට්‍රොල් කුණුගොඩ අදින කොට දයාසිරි ලයිට්බිල ගෙවලා නෑලූ. දැන් තමයි කියන්නෙ..සුදා අරගලය ට සපොර්ට් කරන නිසා සුදාටත් කුණුගිඩක් ආදනව ඕව බයිල තව ඇදපන් සුදෝ ..බය නොවී ඇදපන් පුතේ.👍👍👍👍👍👍👍

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад

      ඔව් හොදට ඇදෙයි මෙහෙම ගියාම කාගේ කාගෙත්...දේශපාලකයින් ගෙනල්ලා තමන්ගෙ උත්සව වලට අත්සන් කර ගන්න එහෙම හොදයි ද...
      ජංගි අරගලය ආයිත් පටන් ගත්තා නම් හරි....රටේ ඉතුරැ ට්කත් ව්නාශ කර ගන්න පුලුවන්...

  • @ranreman786
    @ranreman786 2 года назад +3

    a fox is running

  • @සිංහබාහුසිංහදේශය-සුරකිමු

    🇱🇰🇱🇰🇱🇰නෑ නෑ ඔගොල්ලො ගන්නමේයි කිව්ව නිසා ඒකි නාමල් රාජපක්ෂගෙයි සිරන්ති රාජපක්ෂගෙයි සමන්ත බද්රාගෙයි හොරා කාපු සල්ලි කොටි ගණක් අරං තියෙන්නේ!!!😜😅😜😜😅😜 රාජපක්ෂ හොරා කාපු සල්ලි ගනිව් කිව්ව නිසායි ඒකි අරං තියෙන්නේ 😅😜😜😜😅😜🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @adfuyt5236
    @adfuyt5236 2 года назад

    සුදන්තත් අහුවෙලා .අයියො සුදා 😀😀😀😀😀

  • @suweni3730
    @suweni3730 2 года назад +2

    Yes , "OLD IS GOLD"
    WILL HAVE TO ERASE ERAZZZZZZZE THIS FOR EVER
    ELDERS 🙏 BEG YOU, WITHOUT RUINING THE LIVES OF FUTURE GENERATIONS AND ENDING UP SRI LANKA GEM OF INDIAN OCEAN
    NEW VERSION IS " OLD IS BOLD "

  • @arunakumari6028
    @arunakumari6028 2 года назад

    හ....හ.....හා

  • @DD-nl7rv
    @DD-nl7rv 2 года назад +5

    Oya naha kiyala oyata kiyanna puluwan, habai oya kohomada Peshala gana guarant karanne? Eyala boru kiyanawa wenna barida? Eyalage history baluwama, eyala kiyala thiyena boru walata oyata waga kiyanna puluwanda? Waradi kala nam kawuru wunath waradi, swabhawa dharmayagen samawak naha ithin koi usawiyen berunath!!!

    • @DD-nl7rv
      @DD-nl7rv 2 года назад +1

      @@nadunigamage2163 ow, ehema karapu ekawa mey Suda kiyana ekkena phone ekata aran ugeth laundry job eka karanawa. Api babbu! Ekko Suda danne naha Peshalalage obvious double game, ewa dannawa nam okunwa ohoma promote karanawada, rata hadanawa gaga kaa gaha gaha... Nathnam meyata contract ekak labila, ehema nathinam Peshalalage wisthara meya witharak danne nathi wenne kohomada ubala apith danna eke. These people coming out teaming up to prove their innocence itself is a farce when their track record shows exactly the opposite. Ape samaharak ithin nalakarayange rangillata ahu wenne ayi ithin loweth nathi widihata 'pawu ane', 'eya ehema naha ane'... Mun andanawa, ape un andinawa, hamadama ochcharai. Ape rata pawu.

  • @סורנגהסורנגה
    @סורנגהסורנגה 2 года назад +2

    Sudantha aeya oka hodatatama haryata baluvoth ona modayakuta unath tharanava

  • @nalindasuriyampola2539
    @nalindasuriyampola2539 2 года назад +2

    Damitha exposes Peshalas involvement with Priyamali.
    Isn't Preshala's conversation contradictory?

  • @smcvlogssr8436
    @smcvlogssr8436 2 года назад +2

    පේෂල කොහොමත් සුදනා.....😂😂

  • @daisy-pb8qj
    @daisy-pb8qj 2 года назад

    is thsi Pohottu plan? where are all the other women's names who are in the photos?

  • @ලිකර්-ඡ6ෆ
    @ලිකර්-ඡ6ෆ 2 года назад +3

    සුදා රනිල් රාජපක්ෂ ආවාම සද්ද නෑ නේ😂😂😂😂😂😂😂😂😜😜😜😜😜

    • @alvisnishan4007
      @alvisnishan4007 2 года назад

      Suda peshala damitha sangeetha. Mun ratata karapu deyak hoda. Deyak ,apita karapu hodak kiyannoko. Mun. Hitanne inne un ugath , api modai , un kiyana de api ahanna one kiyala pau mulinma meyala kauda character ,credibility hoyala. Balala inna hoda minissunge guna makana vachalayo karmaya padisan. Denavamai. Me u. Tubers LA ratawal vinasa karanawa ratata vadak karanna younger generation s time kanne nathuwa

  • @skumarakumara495
    @skumarakumara495 2 года назад +3

    Suda API serama andala rajapadhala banimin athiwisala mudal soya gaththata awa yadenna Suda .ubath horek akai ubath badulabune

  • @Radhavimoksh
    @Radhavimoksh 2 года назад

    ලයිස්තුවක් හැදුවට ඒක හරියට කරන්න දන්නෙ නෑ. ඒකෙන් පේනවා ලයිස්තුව හැදුවෙ කාගෙ උවමනාවටද කියලා

  • @hasithafernando3333
    @hasithafernando3333 2 года назад +6

    Ane bn api babala bnnn😅😅😅😅

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 года назад +5

    ලංකාවට වෙචිච දෙයක් ඔය මුදල් රටේ ආර්ථිකේ විසදන්න තියෙන්නෙ

  • @suwineethadabare1696
    @suwineethadabare1696 2 года назад

    ඕකත්.ඉතින්.අර.ඒ.කාලෙ.කැලණියෙ.නාග.රාජයා.ආවා.වගේ.එකක්ද.දන්නෙ.නැ.අපි.විතරයි.හොද අනිත්.අය.නරකයි.කියන්න.වගේ.බැරි.වෙවාවත්.ජන්දෙ.තියන්න.උනොත්.එහෙම.කියන්න.දේවලුත්.ඕනනෙ.හැබැයි.අරගලයෙදි.ගොඩක්ම.කෑ.ගහපු.අයගෙ.නම්.තියෙන්නෙ.නම්.තනිකරම.මඩ.ගහන්නයි..හරිම.ලිස්ට්.එක.ත්.ඉදිරියෙදි.එලියට.ඒවි.හැමදාම.හංගන්නත්.බැහැනෙ

  • @simplykitchen8517
    @simplykitchen8517 2 года назад +2

    Thilinita ahuwela naththe Rajapaksha la witharai..ආශ්චර්යක්...🤣🤣🤣පාස්කු praharayatath eha...🤣🤣

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 2 года назад +6

    ලංකාවේ..50%ම.හොරකම.තියෙන්නේ

  • @junevictor4853
    @junevictor4853 2 года назад +2

    Super aiye

  • @thellampuraranjani9221
    @thellampuraranjani9221 2 года назад

    Ok

  • @zakirh3225
    @zakirh3225 2 года назад +1

    💯💯💯💯💯.

  • @anilhpk7078
    @anilhpk7078 2 года назад

    Ah

  • @karunawathijayatungapattiy4571
    @karunawathijayatungapattiy4571 2 года назад +1

    මෙ මිනිස්සු රවටන්න උන්ගේ කුණු උන්ම හෝද ගන්නවා photos වල මුන් දෙන්න ඉන්නේ තුරුල්වෙලා හිනා වෙලා

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 2 года назад +2

    අසව්!අසව්! නියමයි list එකනම් ඔක්කොම ඉන්නෙ විරුද්ධව නැඟී සිටින මිනිසුන්ගේ නම්.සුදත්ත,නම කොහොමත් ප්‍රසිද්ධනෙ. කට වහන්න ගත්ත ක්‍රියාදාමයක් තමයි "ඇණ උල් තියුණු ගල් කටුවල මුනත මැඩ පැන යන ගමන් හිතවත කොපමණද?හැඩ"_( ඇස්.මහින්ද.) ජය! 💓 ඔබ යන ගමනට.

  • @sampathkumara9381
    @sampathkumara9381 2 года назад +2

    මූත් ඉතින් අමු ගවය ඈ

  • @thirumalarun2570
    @thirumalarun2570 2 года назад +1

    Suda don't worry we know about you

  • @thilinakumaratunga3289
    @thilinakumaratunga3289 2 года назад +2

    Anna Damitha okkoma kiyanawa🤣🤣🤣🤣

  • @devi.manual280
    @devi.manual280 2 года назад +5

    Aragalaye hitapu raja pawwlata banapu aya idiriyenma innawa😁😁😁😁😁

  • @anilhpk7078
    @anilhpk7078 2 года назад +1

    Aragal kale okatada

  • @lalitjayasingha805
    @lalitjayasingha805 2 года назад +4

    ඇයි මහින්ද නැ ......

  • @thilinachathuranga3933
    @thilinachathuranga3933 2 года назад

    Damitha kiyanawa peshalage wifege purnikage birthday partya gaththe thilinige office ekelu e taram fit ekak thibila thiye oya baba wagene kathawa peshala