රුමේනියාවෙන් ගෙයක්🇷🇴🇪🇺🏠|අපිට වෙච්ච දේ🤷‍♀️|Life in Romania🇷🇴🇪🇺

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 46

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 9 месяцев назад +4

    ඇත්තටම වටින තොරතු පැහැදිලිව ඉදිරිපත් කරනවා. සුපර් අපේ අය ගැන කිව්ව එකත් මාර වටිනවා. මොකද අපේ අය කෙහේ ගියත් හත්පොලේ ගාගන්නවා. රිලව් වදුරො වගේ හැසිරෙන්නේ. සංස්කෘතිය ගැනනම් පම්පොරි ගහනවා. එච්චරයි දන්නේ. ඔයාලට බොහොම ස්තුතියි. සතුටින් ඉන්න.

    • @umadiaries1
      @umadiaries1  9 месяцев назад

      වටින comment ekak dunnata thank you ☺️

  • @nimeshharshana1134
    @nimeshharshana1134 9 месяцев назад +4

    ගොඩක් වටින video එකක් අක්කී ඔයා ගොඩක් පැහැදිලි විදියට විස්තර කරනවා වැල් වටාරම් නැතුව ඇත්තටම හොද පැහැදිලි කිරිමක්....
    ගොඩක් thank video එකට

    • @umadiaries1
      @umadiaries1  9 месяцев назад +1

      Thank you very much 😊

  • @Nishadiperera-dh2ze
    @Nishadiperera-dh2ze 8 месяцев назад +1

    ගොඩක් අයට වටින වීඩියෝ එකක්, පැහැදිලිව සරලව කියලා දෙනවා, අපේ අයගෙනම් ප්‍රශ්න තියනවා තමයි, 😢 ඔයා හොදට කරනවා චැනල් එක 😊😊

  • @Cricketwithkevin24
    @Cricketwithkevin24 9 месяцев назад +1

    Godak watina video ekak romaniawe inna ayata, Geyak hoyana ayata godak udauwei me video eka 😊

    • @umadiaries1
      @umadiaries1  9 месяцев назад

      ow mehe inna ayata direct hiyaganna puluwan geyak, brokers lata salli denna oneth na

  • @Europ.Travaling.Romania
    @Europ.Travaling.Romania 6 месяцев назад +1

    thankyou godak watinawa

  • @ShashikaAyeshini
    @ShashikaAyeshini 6 месяцев назад +3

    International school fee gana kiyannako

  • @DillaSL-p2k
    @DillaSL-p2k 7 месяцев назад +1

    කොහොමද නංගි..බොහොම ස්තුති

  • @samudrikaadhikarisamudrika1167
    @samudrikaadhikarisamudrika1167 9 месяцев назад +1

    Girlsta thyena job gena video ekk krnnko

  • @SrinathVimukthi
    @SrinathVimukthi 2 месяца назад +1

    අක්කා ඔයාලා ඒජන්සිය මොකක්ද?අනේ ඒක කියන්න නැත්නම් හරි අමාරුයි අක්කේ ...බුදු සරණයි...!❤

    • @umadiaries1
      @umadiaries1  2 месяца назад

      @@SrinathVimukthi Romaniawata giya agency ekada? Geyak balannada?

  • @EnglishWithWijay
    @EnglishWithWijay 7 месяцев назад +1

    good

  • @YuhagiYahagivlogs
    @YuhagiYahagivlogs 9 месяцев назад +1

  • @Cricketwithkevin24
    @Cricketwithkevin24 8 месяцев назад +1

    😊😊

  • @dilmiahinsa1472
    @dilmiahinsa1472 9 месяцев назад

    Hi akka kindly mention the agent that you went to Romania

  • @indikamadusanka2063
    @indikamadusanka2063 6 месяцев назад +1

    🤙

  • @roshangunawardena8871
    @roshangunawardena8871 2 месяца назад +1

    අක්කේ මේ ඇප් එකෙන් ගෙයක්ම නැතුව රූම් එකක් විතරක් rent එකට ගන්න පුලුවන්ද එහෙම රූම්ස් ගැන මේ ඇප් එකේ දාලා තියෙනවද

    • @umadiaries1
      @umadiaries1  2 месяца назад

      E app eka thiyenne geayak gannama withrai, studio ,villa wage gannawa nam witharai. Rooms ganna ba

  • @dasanayakaproduction2578
    @dasanayakaproduction2578 4 месяца назад +1

    Athatama mehe freak hoyala aeka edit na mokada Asia Tara da apartment denawa adui mokada ape aya mewa vebada karala iwara

  • @nimeshharshana1134
    @nimeshharshana1134 9 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhananjaniweerasingha6813
    @dhananjaniweerasingha6813 2 месяца назад +1

    Akke oya ohe koi paththeda

    • @umadiaries1
      @umadiaries1  2 месяца назад

      @@dhananjaniweerasingha6813 Bucharest nangi ☺️

    • @dhananjaniweerasingha6813
      @dhananjaniweerasingha6813 2 месяца назад

      Math enna inne akke..😊

    • @umadiaries1
      @umadiaries1  2 месяца назад

      @@dhananjaniweerasingha6813 wow , good luck😊 ☺

  • @shen440
    @shen440 3 месяца назад

    Oyala ekatada romeniya giye

  • @chinthakasadaruwan96
    @chinthakasadaruwan96 5 месяцев назад +1

    කාබරයක් ගන්න කියක් යයිද

    • @umadiaries1
      @umadiaries1  2 месяца назад +1

      Oya balana area eka,sector eka anuwa wenas wenawa malli

  • @gimanthadesilva.4134
    @gimanthadesilva.4134 6 месяцев назад

    Oyage kaiya wedi kacha bacha ganawa miniha kohoma innawada Manda... Adala de ketiyen kiyanna🤐

    • @umadiaries1
      @umadiaries1  6 месяцев назад

      @@gimanthadesilva.4134 😂😂😂

    • @chathurangamaswal6490
      @chathurangamaswal6490 6 месяцев назад

      Oya a ganu lamaya ekka neweine inne. Aka oya prasna kara ganna epa. A lamaya watina deyak pahadili karala denawa. Oyata wadagath nounata apita wadagath.

    • @umadiaries1
      @umadiaries1  5 месяцев назад +1

      @@chathurangamaswal6490 Thank you 😊 Aththatama eka ketiyen pahadili kranna ba language wenas nisa, A to Z kiyanna wenawa, eyata romanian language eka puluwan athi 😂 bari ayata thamai mn kiyala dunne

  • @harshamadusanka3758
    @harshamadusanka3758 9 месяцев назад

    Akki ගෙයක් ganna කීයක් yanawada aduma

    • @umadiaries1
      @umadiaries1  9 месяцев назад +2

      Euro 230 idan wage,
      meka balanna ruclips.net/video/hxV85XwkaEs/видео.htmlsi=sr3ZAYVK3Ft7faLZ

  • @JayaniPrarthana-td9bm
    @JayaniPrarthana-td9bm 2 месяца назад

    Romaniya language eka oni nadda gewal hoynkot😢

  • @tharangaprasanna5745
    @tharangaprasanna5745 9 месяцев назад +1