Wanajeewe Niladhariya ( වනජීවි නිලධාරියා ) | Chooty Malli Podi Malli
HTML-код
- Опубликовано: 16 янв 2025
- Download Now - www.fmderana.l...
Subscribe Now ►► bit.ly/2TfhM3r
චූටි මල්ලි පොඩි මල්ලී
සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
Chooty Malli Podi Malli
On Air - Every Week Days 4 pm to 6 pm
#ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live
හැමදාම රැට. ආතල් එකක් අහගෙන නිදාගන්න set එක❤
සිරාවටම 🖤
සිරාවට
අඩෝ මං වගේ හිතන පතන උන් තව ඉන්නවා එහෙනම්😁😃👍🏻.
Same here
❤❤
අඩො අඩෝ 😂😂 ඒකනම් සැර වැඩි ඈ 😂😂 ඔයාලනම් legends ල දීලා.තියෙනවා ඇඩෙන්න
පුත්තලම් බූරුවා කව්ද කියල රටම දන්නවනෙ අනේ 🤣🤣🤣🤣 හොදම දේශපාලන ටොකු 🤣🤣🤣🤣🤣
නියම කතාව ඔය බූරැව විතරද පුත්තලමෙ ඉන්නෙ නියමයි😂😂😂😂😂😂😂
පුත්තලම් බූරැවා සනත් නිශාන්ත 😅😜😜 බැසිල් කාක්කා
සුපිරියි බන්. ඡන්ද ටික තියල ඉවර වෙනකම් දිගටම කරගෙන යමු.😍
"නයින්ට කිරි පොවන්න එපා කියලා තියනවානේ චින්තක" 😂😂😂 ගහන්න ඕන තැන් වලට ගහනවා කටඋත්තර නැති වෙන්න 😂😂😂 වචනේ පරිසමාප්ත අර්තයෙන්ම Legendලා චූටි මල්ලි පොඩි මල්ලි ආදරෙයි... ජයවේවා !!! ❤️❤️
අද කතාව නම් සුපිරි හොදේ
බුරැවොන්ට කෙල වෙන්නෙ මෙද සැරෙ තමයි අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු
දෙරනෙ තාම ඉන්නෙකයි පුදුමෙ. 😂 පට්ටම නිර්මාණශීලී චරිත දෙකක් .
සුපිරි. හැමදාම අහනවා..
ජන්දයකදී ලාංකිකයන්ගේ දේශපාලන සාක්ෂරතාවයේ වැදගත්කම මතක් කරන්න දිගටම කරගෙන යන්න..
Today's script is marvellous.
උඹලා දෙන්නා නම් රාජ උදහසට ලක්වෙනවා කොලලෝ ඈහ්. 😂
පුත්තලම් බුරුවා හරි අවංක කෙනෙක් පුතෙ 😂
පුත්තලන් බූරුවා කිව්වම මට මතක් උනේ වෙන කෙනෙක් 😂😂🤣🤣🤣
ඔක්සිජන් කන්නද? කියලා අහපු බූරුවා..
සනත් නිශාන්තයා හොදම බුරුවා
ඒ කෙනා ගැන තමා ඉතින් ඔය කිව්වෙ
බයිසිකලේ යන බූරුවා කිව්වාම ඉතින් 😅😅😅
😂😂😂 ගැහිලිනං ගැහිලි ආ....👍👍👍
අද නම් එකෙන්ම එක.... 😁
Supiriiiii 🤣🤣🤣❤️❤️❤️
hamadama dana episodes ahanwa, wada karana gaman ahana maru
පලවෙනි එක 😀😀😀😀😀
මරු මරු
මරු කතාව😊
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 අපි නොදන්න ලයිව් !
බූරුවා කියද්දි සනාව මතක් උනේ ඇයි 😹
Awesome bro, keep it up!
පුත්තලමේ බූරුවගේ නමේ අගට නිශාන්ත කියලා කෑල්ලක් ඇති...😅😅
Aniwa
@@Fusion.5 😋😋😜
damm adane me channel eka dakke ahan inna supper 😴
අද එක සුපිරි 😂
බූරුවගේ නම නිශාන්තද 😂
අම්බෝ අදනම් පට්ටම පට්ට ආ....
සනා...
රනියා...
කොටියා...
සැලලිහිණියා...?
ඌරා, ප්‍රසා...ද?
වඳුරා...??
නයා..??
බැසා...
කකුල් දෙකේ අලියටනම් විරේක දුන්නත් ගිලපු සල්ලි ටිකනම් ගන්න ලැබෙන්නෙ නෑ 🤣🤣
අදනම් පට්ට❤❤ දුන්නා දීමක් කට්ටියටම රෙවෙන්නම😂😂
සුපිරි 👍👍👍
Niyamaiiiiiii.deela tiyena. Wa niyameta...
සනත් නිශාන්තයාවත් ගෙනල්ලා 😂😂
❤ පට්ට..නියමයි ඔලුව අත ගාලා ටොකු අයිනවා😁
බූරුවා හෙල්මට් දාන්නෙත් නැතුව තමයි ගියේ. අපිත් දැක්කා, පත්තරේ දාලත් තිබ්බා.
බයිසිකල් පදින පුත්තලමෙ බූරුවට ලයිසන් තියෙනවද....
Ada Niyamai broo
මයිනෙක් ගෙන්ඩ තිබ්බෙ
අද නම් සුපිරි
හින්ට් පාරක් දුන්නා....
එළ එළ.... අහන එකෙක් හැදුනත් වටිනවා 🙏🙏🙏
Real jokes 👍👍
Ela 👊👊👊
1st Story එක තරම් මේක හරි මදි වගේ ද මන්ද... 😢😢
_සැළලිහිණියාට " බීප්..බීප්.." දාමු !_
පුත්තලමේ බය්සිකල් බූරුවය් පරාක්රමබාහුය් දෙන්නම් ඉන්නවා
සනත් නිශාන්ත මැරිච්ච දවසේම මේක අහන්න උනානේ 😂😂😂
කො මයිනා නරියා නැනෙ උන්වත් දැම්මා නං තමා හොඳ
Amboi
අම්මෝ
සුපරියටම දීල
සනත් නිශාන්ත මහත්මයා 😂
මහාත්තයා😂😂😂🖕
Kaputa 🤩🤩
සැර වැඩී නේද 🤭😁
ammo 🤣🤣🤣
Maru
අම්මොර් අම්මොර් 😂😂😂😂😂
කපුටා තමයි සුපිරි ...
සනත් නිශාන්ත ලෙෆ්ට් 🤣🤣🤣🤣🤣🤣
මෝඩ ආතල්😛
හීන්නූලෙන් දීලා නැතිවෙන්නම👍👍
😂😂😂❤❤❤
ඔහොම යාං...🙉🤭😂😛🤝
GOOGLE PODCAST EKA UPLOAD KARANNAA MEWA!!!!
පුත්තලමේ අනිත් බූරුවා කක්කුස්සි කටා, සනත් නිශාන්ත
👍
Suoerbb...
Mata kiyanna wadan ne.
හපොයි......
අම්මො😂
SUPPER!!
eke maru🤣🤣
රාජපක්ෂ මම ලා ට උපහාර යක් ම වේවා.
කපුටු කාක් කාක් බැසිල් බැසිල් අන්තිම එක 🤣
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පුත්තලම් බූරුවා😅😅😅😅😅
පොහොට්ටුව රකින අලියා රනියා......💯
කපුටා විතරද😛 මයිනෙක් අහුවුනේ නැද්ද🤭
thawa booruwek innawa kurunegala
😂😂😂😂😂❤❤❤❤
පුත්තලමේ ඔක්සිජන් බූරුවා ලෙෆ්ට්
Okkoma kiwwa maina kiyanna bayauna needa 😜😜😜
🤣🤣🤣🤣🤣
පුස්තකාලයක් කාලා 😂
aliya kiuwe katada 😂 maha bankuwa 😂 Ranila wage ban
❤❤❤❤❤❤❤
පට්ට script එක
අහිංසක සත්තුන්ටත් අපහාසයක් මුං වගෙ කාලකන්නි පර හැත්ත සහොදරයා අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජය වේවා ජය වේවා
පුත්තලම් බූරු සනත් නිශාන්ත left ශක බුම්..... 😂😂😂
Awanka kenek puthe😂
නි සාන්ත😂
සනත් නිශාන්ත 🤣
Ha ha ha
අර කේස් එක නිසා දිලිත් පට්ට අවුලෙන් වගේ ඉන්නේ බැසිල්ලා එක්ක, දිලිත් තොට ගහන්න ඕන ඔක්කොටම කලින්, මහින්දලට දෙක පුන්නට
Mokadda case eka bn
NIWAN SUWA
පුත්තලම් බුරූවා, ඔක්සිජන් වලට් කැමති නැතුව ඇති 😁
ඒක පාරටම මතක් වුණේ පුත්තලම් කියනකොටම පාර්ලිමේන්තුව ඇතුලේ රිංගන් ඉන්න නිශාන්තයා මේවා පිල්ලී.
සනත් නිශාන්ත මහත්තයා... අවංක කෙනෙක් පුතේ.😜