ඔබත් වෘෂභ ලග්නයේනම් මේ කියන දේවල් අනිවාර්යෙන්ම දැනගන්න Taurus April 20 May 20 / Wushaba Lagnaya

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 177

  • @TeshanTeshan-no3kj
    @TeshanTeshan-no3kj 29 дней назад +10

    ඇත්ත. මාත් වෘෂභ. මටත් හොඳට ඉගෙනගන්න පුලුවන්. මමත් පොඩි පොඩි දේවල් ගැන ගොඩක් හිතනවා. ආදරේ කරද්දි වෙන සුලු සුලු අඩුපාඩු මහ ලොකුවට දැනෙනවා. ඒ වගේම ඒවා නිතර නිතර මතක් වෙනවා.

  • @NishanthiDeSilva-p5i
    @NishanthiDeSilva-p5i 25 дней назад +5

    හරියටම හරි.....මට හිනාත් ගියා මේක ඇහුවාම..මේ ඔක්කොම ඇත්ත..රන්ඩුවට රුසියා මම..

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 Месяц назад +7

    මගේභපුතා වෘෂභ.ඔඛතුමා කියපු දේවල් 100% හරි ස්තූතිය 🙏🙏🙏

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara Месяц назад +12

    හරියට හරි.තෙරුවන් සරනය් ඔබතුමාට!!!

  • @WasanthiHenarath
    @WasanthiHenarath Месяц назад +11

    මම වෘෂභ සියලුම දේවල් ඇත්ත 💯👍 ස්තූතියි පීං ඔබතුමාට 🙏

  • @dineshprasanna9475
    @dineshprasanna9475 Месяц назад +8

    හරියට හරි ඔබ කිවුවා බුදු සරණයි ..!!!

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv Месяц назад +34

    ඔබ තුමා කියන හැම ගති ගුණයක්ම තියෙනවා ඇබැයි ආදරේ ලබන්න වාසනාවක් නෑ බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @Gklm2345
    @Gklm2345 Месяц назад +13

    ඔබ කියපු ටික සමිපුර්ණ අැත්ත ඔබට ගොඩක් ස්තූතියි.

    • @SusanthaFernando-x8v
      @SusanthaFernando-x8v 28 дней назад

      ඔබ තුමා කියපු දෙවල් හරියටම හරි බුදු සරණයි.

  • @WathsalaManori-gq2qr
    @WathsalaManori-gq2qr Месяц назад +4

    ඔබ තුමාගෙ පැහැදිලි කිරිම් සහතික ඇත්ත,,,,,🙏💜️

  • @KovinduInduwara
    @KovinduInduwara Месяц назад +5

    ඔබතුමා කියපු ඔක්කොම හරි ස්තූතියි

  • @nilminiseram6244
    @nilminiseram6244 Месяц назад +5

    100% නිවැරදියි.

  • @dilhaniperera7657
    @dilhaniperera7657 29 дней назад +4

    හුගාක් ඒවා හරියටම හරි.❤

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 Месяц назад +5

    ඔබ කියපු සියලුම දේවල් හරියටම හරි ස්තුතියි ඔබට ජේසූ පිහිටයි බුදු සරණයි ✝️❤️🙏😍

  • @ramyajayalath9975
    @ramyajayalath9975 Месяц назад +2

    මගේ ලග්නය
    ඔබතුමන්ගේ විස්තර සියල්ලම හරියටම හරි බුදු සරණයි...

  • @sumudinifernando4381
    @sumudinifernando4381 28 дней назад +2

    ඔබතුමා කියපු දේවල් සහතික ඇත්ත

  • @amithakumari6164
    @amithakumari6164 Месяц назад +2

    ගොඩක් දේ ඇත්ත...තෙරුවන් සරණයි ඔබ තුමාට....

  • @thusharinawarathna-nb6xb
    @thusharinawarathna-nb6xb Месяц назад +2

    හරියටම හරි ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏

  • @chandindisanayaka742
    @chandindisanayaka742 Месяц назад +2

    බොහොමත් ස්තූතියි ඇත්තම ඇත්ත කියපුඒවනම් ගෙවල් දොරවල් වත්තපිටිය පවා ක්ලීන්එකටම තියෙන්න ඕන

  • @MJanaChathu
    @MJanaChathu 5 дней назад +2

    මම හිතන්නේ ආදරේ ලබන්න නෙමෙයි ආදරේ දෙන්න තමයි මේ ලග්න හිමියන්ගේ ලක්ශනය.........කමෙන්ට්ස් බැලුවම ඒක තේරුනා...මමත් එහෙමයි

  • @upamalikamali6736
    @upamalikamali6736 29 дней назад +3

    මේ කිව්ව සියල්ලම හරි . කම්මැලිකමත් තියෙනවා

  • @ranudipomodya130
    @ranudipomodya130 26 дней назад +2

    ඔබ තුමා කියපු දේ වල් හරියට ම හරි

  • @kamanihandunge6578
    @kamanihandunge6578 Месяц назад +2

    ඔබ කියපු දේවල් සියලුම දේම හරි 👍👍

  • @chithrasreekanthi1750
    @chithrasreekanthi1750 Месяц назад

    හරියටම හරි
    ඒ කියපු සියල්ල ඇත්තමමත් වෘෂභ ලග්නයෙන්ඔබට ස්තූතියි

  • @NadeeshaMalkanthi-oz6we
    @NadeeshaMalkanthi-oz6we Месяц назад +4

    Siyata siyakma aththa.mqmath wrushaba lagnaya...oba thuma hariyata ma kiwwa ❤❤❤❤

  • @seelahewapathirane1984
    @seelahewapathirane1984 Месяц назад +3

    සම්පූර්ණ ඇත්ත හරියටම හරි

  • @achaladesilva6132
    @achaladesilva6132 19 дней назад

    හරියට හරි කොපමන හොද කලත් හොදක් අහන්නේ නෑ බොහොම ස්තූතියි ඔබ තුමාට ❤❤❤

  • @chamilasudarshani6396
    @chamilasudarshani6396 29 дней назад +2

    මම වෘෂභ. හැමදේම ඇත්ත ...

  • @buddikawijerathna7530
    @buddikawijerathna7530 Месяц назад +3

    හරියටම හරි..💯

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 29 дней назад +2

    Wasanawa. Lagakara. Ganne. Kohomada. Budusaranayi 🙏🙏🙏🎉🎉🎉🎉

  • @thushari3225
    @thushari3225 29 дней назад

    කිව්ව ඔක්කොම හරියටම හරි.. ගොඩක් ස්තුතියි මෙවැනි video එකක් ගෙනාව එක ගැන.. 💐🙏

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 17 дней назад +2

    මම වෘෂභ මේ කියපු ඔක්කොම ඇත්ත..මට නම් තරහ යන්නේ බොරුවටයි අසාධාරණයට .. ඒවට කතා කරන්න ගිහිල්ල නම් ප්‍රශ්න වෙලා තියෙනවා..
    ආදරේට හරිම කැමතියි වෘෂභ අපිට... ආදරය හිමි නැද්ද ..😥😥
    අපේ ගතිගුණ හරියටම කිව්වා ස්තුතියි ඔබතුමාට

  • @Saumyafonsekahevafonsekage
    @Saumyafonsekahevafonsekage 12 дней назад

    හරියටම හරි, ස්තුතියි...

  • @MaliniMalini-g2i
    @MaliniMalini-g2i 20 дней назад

    ගොඩක් දුරට හරි බොහොම ස්තුතියි

  • @VipUae-lo8ld
    @VipUae-lo8ld 3 часа назад

    Obatuma kiyapu dewal serama eththa thank you so much

  • @SriyaniAlwis-q5j
    @SriyaniAlwis-q5j 3 дня назад

    ගොඩක් durata ඇත්ත

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f 8 дней назад

    Math wursaba sampurna aththa obathuma kiwe nawatha mewNi vidiyowak danna obathumata dirgausa labewa theruwan saranai ❤❤❤

  • @ramyahengodage7245
    @ramyahengodage7245 Месяц назад +1

    හරියටම හරි තෙරැවන්සරනයි

  • @udbro7819
    @udbro7819 9 дней назад

    Obathuma kiyapu siyalla ...hama deyakma hariyatama hari... 🙏 🙏 🙏obathumata budu saranai

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 Месяц назад +2

    ස්තුති ❤

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage Месяц назад +2

    මන් ව්‍රශබ ස්තුතිය ඔබට

  • @ImeshaImeshamadushani
    @ImeshaImeshamadushani 13 дней назад

    ගොඩක් දේවල් ඇත්ත

  • @LankaSomalatha
    @LankaSomalatha Месяц назад +2

    Hariyatama hari.budu saranai

  • @ashasolanga6403
    @ashasolanga6403 7 часов назад

    සහතිකෙන් ඇත්ත. හැබැයි මම හිනාවෙන ගතිය ටිකක් අඩුයි. උඩඟු ගතියත් ඇත්ත.

  • @priyanthimarabe9538
    @priyanthimarabe9538 Месяц назад +6

    ඔබතුමා කිව්වා හරියට හරි මමත් වුශභ නමුත් ජිවිතෙ නම් හැමදාම දුකක් ඒ මගෙ වැරදි තිරණයක් නිසා වෙන්න පුලුවන්

    • @nilanthisilva5868
      @nilanthisilva5868 Месяц назад +1

      Naha oyata vitharak newe hamoma dukama thama vidine

  • @amaliuthpala4488
    @amaliuthpala4488 26 дней назад

    Oba kiyapu DeWalt hariyatama hari.budusaranayi.

  • @LakshmiPerera-h6e
    @LakshmiPerera-h6e 12 часов назад

    100%ඇත්ත

  • @ChandhiGoonetilleke-tr4bi
    @ChandhiGoonetilleke-tr4bi 3 часа назад

    Yes, thank you so much 🙏🙏🙏

  • @NishanthiWithanage
    @NishanthiWithanage 13 дней назад

    ඇත්තම ඇත්ත

  • @madhawarupasinghe5536
    @madhawarupasinghe5536 Месяц назад +1

    හරියටම හරි

  • @c.m.7aviation326
    @c.m.7aviation326 Месяц назад

    කියපු සියල්ල හරි..ස්තූතියි ඔබට..

  • @DineshPriyankara-hq4ce
    @DineshPriyankara-hq4ce Месяц назад +1

    අනිවාර්යයෙන්ම හරි

  • @PradeepKumara-j7r
    @PradeepKumara-j7r Месяц назад +1

    Aththamai ..obha thumata godhak ihthuthi❤❤❤❤

  • @anushkamarasingha3257
    @anushkamarasingha3257 13 дней назад

    මටත් ඔය ලක්ශන ඔක්කොම තියෙනවා 😊

  • @NilanthaNilantha1
    @NilanthaNilantha1 Месяц назад

    හරියට හරි ස්තුතියි

  • @SarangaHeenkenda-g9u
    @SarangaHeenkenda-g9u Месяц назад

    ගොඩාක් දේවල් ඇත්ත..❤

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 28 дней назад

    100% ඇත්ත...මේ

  • @PreethiRenuka-s9w
    @PreethiRenuka-s9w 20 дней назад

    Boho dewl kiypuwa hari..isthuthi adhas laba dunnat

  • @sandaruwanbandara5268
    @sandaruwanbandara5268 Месяц назад +1

    ❤😊ඇත්තටම හැකියාවන් තියනවා ☝️💚 කිව විදිහේ අඩු පාඩුත් තියෙනවා❤

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi3367 Месяц назад

    Of course Very true thank you...happy about your comments

  • @piyaseeli2325
    @piyaseeli2325 Месяц назад +1

    ඔබතුමාට. තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
    ඔබතුමා. හරියට. හරි. පළකළා.
    ස්තුතියි. හැබැයි. කොචිචර. හොදකලත්. පළක්. නැත.

  • @manelsamarawickrama4019
    @manelsamarawickrama4019 Месяц назад +1

    Theruwan saranai Oba Thumata

  • @imalkahenricus
    @imalkahenricus 18 дней назад

    Aththa ❤

  • @anushadissanayaka9795
    @anushadissanayaka9795 28 дней назад

    ඇත්ත 🙏🙏🙏

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 29 дней назад

    හරියට හරි

  • @monikabuksh4022
    @monikabuksh4022 Месяц назад

    හරියටම කිව්වා

  • @DeepikaLahadapurage
    @DeepikaLahadapurage 28 дней назад

    Mageth me hama lakshana thiyanawa❤

  • @IñdraniAmbagaspitiya
    @IñdraniAmbagaspitiya Месяц назад

    Ova thuma kiwwa hariyatama hari oba thumata godak pin

  • @ChandimaLakmali-vt1zx
    @ChandimaLakmali-vt1zx 29 дней назад

    ❤❤❤Hama deyakma aththatama ththatha ❤❤❤❤❤❤

  • @diwyaushetti4621
    @diwyaushetti4621 Месяц назад

    Aththama thama 🙏

  • @NandadasaSilva
    @NandadasaSilva 26 дней назад

    🎉ඔබ තුමා කිව්වා හරි

  • @KanchanaKanchana-ze4fi
    @KanchanaKanchana-ze4fi Месяц назад

    එකනමි ඇත්ත

  • @iroshimasandamali3091
    @iroshimasandamali3091 Месяц назад +2

    Hariytma hari

  • @PradeepKumara-ln5pc
    @PradeepKumara-ln5pc Месяц назад

    හරියටම හරිය

  • @indikagalagedara545
    @indikagalagedara545 Месяц назад

    Hariytm hri ❤perfect

  • @kasungunasekera1
    @kasungunasekera1 Месяц назад

    Thank you very much 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveenpoojana617
    @kaveenpoojana617 Месяц назад

    Aththa thamai

  • @dilinishanika
    @dilinishanika Месяц назад

    Ow okkoma aththa.e ubata mona de kalath godak ne.🦋

  • @supunbadulle4822
    @supunbadulle4822 Месяц назад

    ❤ hariyata hari..

  • @AsankaJayamali-ro9bf
    @AsankaJayamali-ro9bf 3 дня назад

    මමත්

  • @shiwanthikapremathilaka1540
    @shiwanthikapremathilaka1540 Месяц назад +1

    Hariyata hari

  • @DilEkanayaka-l2e
    @DilEkanayaka-l2e Месяц назад

    Hariyama hari❤❤

  • @chamuththikaAchini
    @chamuththikaAchini Месяц назад

    HRiyatma harii ❤

  • @SujatharohiniHettiarachchi
    @SujatharohiniHettiarachchi Месяц назад

    කියපු හැමදේම හරි. මගේ මේ හැම ගතිගුණක්ම තියෙනවා

  • @SurfEastVillaArugamBay
    @SurfEastVillaArugamBay Месяц назад

    Maie deewal hariyatama hari.

  • @rkrb8854
    @rkrb8854 Месяц назад

    Godak deewal aththa.

  • @GimhaniKodithuwakku-n1v
    @GimhaniKodithuwakku-n1v Месяц назад +1

    Aththak

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 Месяц назад +1

    thx

  • @jayathilakadahanayaka3380
    @jayathilakadahanayaka3380 Месяц назад

    Thanks sir

  • @spdona9152
    @spdona9152 Месяц назад +1

    Hareiyata harei❤

  • @M2005Meth
    @M2005Meth Месяц назад

    Hariyata ma hari❤

  • @LankaCool-y7f
    @LankaCool-y7f 29 дней назад

    Adarayak nm hareyata lebenne ne

  • @shashilashiwanthi8846
    @shashilashiwanthi8846 Месяц назад

    Ou athamai

  • @JayanthiRajapaksha-w1t
    @JayanthiRajapaksha-w1t Месяц назад

    සෙරම හරි

  • @M.w.sujeeva
    @M.w.sujeeva 19 дней назад

    මටත් .ඔය .කීය න.ගතිගුණ .ඔක්කොම .තියෙනවා

  • @uthpalaruwangani4132
    @uthpalaruwangani4132 Месяц назад

    Hariyata hari math ushaba

  • @Bandulabandula-x4r
    @Bandulabandula-x4r Месяц назад

    Hama.dema.aththa.pin.ova.thumata 4:24

  • @suwarnakanthi6759
    @suwarnakanthi6759 Месяц назад

    Kiyapuwanm hariyatama harie

  • @LankaCool-y7f
    @LankaCool-y7f 29 дней назад

    Okkoma eththa bs

  • @sudarmasandalanka6102
    @sudarmasandalanka6102 Месяц назад

    Ettama godaak dewal etta. ❤

  • @MJanaChathu
    @MJanaChathu 5 дней назад +1

    මේ ටික නම් හරියට හරි...මාත් රන්ඩු වෙන්න ගත්තම හරකෙක් වගේ....😂අතාරින්නෙ නෑ...