Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැනුවත් කිරිම ගැන ගොඩක් ස්තුතියි .
ඔයාලගේ TV channel එක බැලුවම මාර විදියට මොලේ දියුණු වෙන්නේ 😅😅😅😅 phone එකක් තිබුනේ නැත්නම් ඔයාලා මේ වෙනකොට අපි මස් කඩේට දක්කලා
මේ news එකත් 4න් එකෙන් බලන මම 😂
🤣🤣🤣 ඇබ්බැහි වීමයි, යම් වෙලාවක් ඒවට යොමු කරවීමයි දෙකක්... මේ දොස්තරලා වැරැද්ද පෙන්නලා දුන්නා වගේම ඒවායෙ හොදත් පෙන්වලා දුන්නනම් තමා හොද..... ගොඩේ උන්ට කොහොමත් මැඩියො වගෙ හැම එකටම බක බක ගාන එකනෙ පුරුද්ද.... 😂 බනින එකෙක් බැනපන් අවුලක් නෑ... ඇබ්බැහි වීම වරදක්... ඒක පිලිගන්නවා... නමුත් ඔය වැඩිහිටි කියන එකෙක්වත් අඩුම ගානෙ ATM මැශින් එකක වරුවක් ලත වෙනවා ඒ පුංචි දේවත් හරියට කර ගන්න බැරිව... ඒකෙන් අනෙක් අයගෙ වටින කාලයත් කනවා.. ඔන්න එකක්... TV 📺 චැනල්නම් ගන්නම දෙයක් නෑ... ලමයෙක්ගෙ මනස කන කාටුන් අද කාලෙ තියෙන්නෙ... දගර වලිග, සුරංගනා කතා කරලිය, සොනික්, ස්කූබිඩු, කූබිච්චි. වගේ කාටුන් අදටත් වටිනා නිර්මාණ. කොහොම උනත් ෆෝන් එක කියන්නෙ තාක්ෂණය සමග ආව එකක්, ස්මාට් ෆෝන් ටැබ් වලින් තමයි වෙනත් රටවල් වල ලමයි ඉගෙන ගන්නෙ අද කාලේ... තොපි දන්නෙ නැති උනාට... ජපානෙ පාසලකට ගිහින් බලපිය ඔය දොස්තරලා ටික ඒ ලමයි ඉගෙන ගන්න ක්‍රමය එයටත් යම් නිසි පාලනයක් තියෙනවා... අඩුම තරමින් ඔය වැඩිහිටි කියන පඩංගු උන් ෆෝන් එකට කාඩ් එකක්වත් දාගන්න දන්නෙ නෑ... ඒකත් දෙනවා ලමයෙක්ට... ඒ උන්ගෙ කාලෙ තිබ්බෙ නැති නිසානේ ඔවා... පිලිගන්නවා... ඒක.. නමුත් පොඩි එකෙක් අඩුම ගානෙ එහෙමවත් දන්නෙ නැත්නම් වහ කාලා කැලෙ රින්ගනු මැනවි... තාක්ෂණය සමග අපි මේ ලෝකය සමග සිටිය යුතුයි කරට කර... තොපි පෑන් වලින් ලියලා මාස ගානක් බලන් ඉදලා කරගත්තුවා ෆෝන් එකෙන් ලියලා දවසෙන් දෙකෙන් කරගන්න පුලුවන් තාක්ෂණයක් අද තියෙනවා කියලා අද්දැකීමෙන් ලියන බව ගෙබ්බො තොපි දැනගනින්... මම මෝඩයෙක් කියලා කියපන් අවුලක් නෑ... මෙහෙම ලියන්නෙ හිතට ආව දුකට.. මොකද තොපෙ කාලෙ අපේ කාලෙ ගිහින් ඉවරයි... නමුත් බුලත් විට කන, බීඩි ගහන, අරූ හරි මූ හරි කියාගෙන ගමේ නායකත්වය ගත්තු ඔය පඩංගුවොන්ට පුලුවන් අද්දැකීමෙන් කතන්දර ගොඩනගන්න.. ඒවා ආදර්ශ තමයි එකෙන්ම.. හැබැයි උන්ට අද කාලෙ තියෙන තාක්ෂණය පිලිබදව මනා අවබෝධයක් නැහැ.. ඒ නෙවෙයිද ඇත්ත... තාක්ෂණ මෙවලම් උනත් යම් පාලනයක් තිබීම අනිවාර්යයෙන්ම😍💪 පිලිගන්නවා... හැබැයි ඒවාගෙ දැනුම නොමැති අනාගත ලින්මැඩි පරපුරක් බිහිවෙනවට මම කැමති නෑ...
Ela
හොදම දේ ලන්කාවට ගෙන්වන ජන්ගමදුරකතන ප්‍රමානය සීමා කරන්න ඕනේ
Aththa bn 🗿📈📈📈
කියන්න හිතුන ටික ඒ විදිහටම ලියලා තියෙනවා ❤️ මේ වගේ ගොන් ඒවා News Channel එකකින් දානවා කිව්වම 🤦🏻
Atta
ඉතාමත් වැදගත් ජනතා අවධිකිරීමක්
ෂෝක් ෂෝක් කියන ලස්සන .ඒකනේ ගොවිතැන් කරන දෙමාපියන්ගේ දරුවො නිරෝගි.
Koheda nirogi😹
මේකත් ෆෝන් එකෙන් බලන මම
😂
බත් කවාගන්න එක තමා ලොකු... අපෙ අම්මලා කොහොම වෙහෙසක් දරන්න ඇති ද හදන්න. බුදු වෙන්න ඕන අපේ දෙමාපියන්...
🙏
ඇත්ත..
Esema wewa
ඒකට අපේ අම්මා 🥲
ලමයි ඉවරයි ...ජාතියත් ඉවරයි ...අපිත් ඉවරයි ..
අම්මලා වැඩට යන එක ලොකු අව්ලක් ඒක ත් ලොකු හේතුවක් ළමය්න් phone එකට ඇබ්බැහි වෙන්නේ සම් අයතීන් වල ප්‍රශ්න තමය්. ඕකකොටම කලින් ලමය් ගැන හිතන්න ඕනි
Ane plyn
Good news
ස්මාටි පොන් එක පුරැදු විම මත්කුඩු හා සමානයි
Ow lankawe gobbyonta😂😂😂
Mara jokes pukenda hina wenna kiyanne lin madiyo🤣
අවුරුදු 15 න් පහළ ලමයින් ගැන අවධානයෙන් ඉන්න ඕනි15 න් උඩ අය තේරෙන වයසනෙ
👍
Tv එකේ cartoon channel තියනවානෙ බබාලා Tv එකේ cartoon පැයක් දෙකක් බැලුවට කමක් නැද්ද? මට බනින්න එපා දන්නැති දෙයක් දැනගන්නයි අහන්නෙ
වැදගත් ..හොඳ වචන තියෙන...භාශාව හොඳ english වුණොත් ඉගෙන ගන්න පුළුවන් ..පැය 1 දවසකට කමක් නැහැ ..එත් එක දිගට එපා පොඩ්ඩක් break කරලා දෙන්න ..දරුවා පාඩම් වැඩ කලොත් දෙන්න
ස්තුතියි 🙏
දැන් තියෙන සමහර කාටුන් මාරම කලබලයි......ඇයි මල් කතා ටික ඊයා
එතකොට ඔන් ලයින් උගන්වන්නෙ....ඇයි ....
ඉස්සර අම්මල දරුවො දුසිම් ගනන් හැදුවෙ phoneවලින් නෙමෙයි
මගෙත් මොලේ වර්ධනේ අඩු වෙලාද කොහෙද 😂🥲
ටවර් ගැනත් කියපල්ලා ඒවත් අහිතකරයි
බත් කවන්න පෝන් ඵක 😏බොහොම හොදයි 😢
මරැ කතානේ අම්මලාගේ.... දරැවන්ට බත් කවන්නද පොන් එක ඔනා...මේහෙමත් ගවයො ඉන්න රටක්....
@@induruviraja8823 ඉස්සර අම්මාලා දරැවො 8/10 හැදුවේ පොන් පෙන්නලා බත් කවලද? රට ගවයො තමයි දැන් ඉන්නේ...
මගේ පෝන් එක නැත්තම් මම් ol fail
hiru nama waradila wardnaya eke
Gon ammala kiyana lassana
දාන්න news නැත්තම් නිකන් හිටපන්......හැම මගුලකටම ෆෝන් එක අල්ලන්නේ...........😂😂😂
😮😮😮😮😮😮😮😮😮🇱🇰🇰🇼
අනේ දොස්තර මහත්තයෝ දැන් ඉන්න සමහරක් උන්ට ඔය කියන දේවල් කොටලා පෙව්වත් උන්ව දැන් හදන්න බෑ.උන් කියන දෙයක් අහන්නෙ නෑ.
කියලා වැඩක් නෑ පුතා මහ එව්න්ටත් මේව විහිළුවක්
බුදු සරණයි
Ane mun vage modaganu eken දරුවන්ගේ jevetata 😢vena haneya ainam dostarala keyana eval ahala newai apita nekanma danela teyanne mewa minissunge jeveta hane kiyala දරුවෝ kioitaran 😢 pisso කරගන්නව maw varu vehen
රට විනාසයි උට්ටෝ..😂
Nalaka
🤣🤣🤣 මමත් මෙි බලන්නෙ පෝන් එකෙන් තමා 😁
OHOMADA YAKO LAMAI BALANNE PHONE ATHATA DEELA.MAHA GON GENU
Gon ammala.mooda pahe ammala.
හොඳ වැඩේ.......ළමයින්ට ෆෝන් දෙන එවුන්ගෙ ළමයි පොට්ටයො වෙන්න ඕන
අපෝ...මොනදේ උනත් එහෙම හිතන්නේ කොහොමද.. අනාගතේ රට බාරගන්න ඉන්න අපේ දරුවෝ අන්ද වෙලා කොහොමද... මම කතා කරනේ මගේ දරුවෙක් ගැන නෙවෙයි.. හැබැයි රටේ ඉන්න සෑම දරුවෙක්ම මගේ දරුවෙක් කියලා හිතලා මම කියන්නේ දරුවන්ට මිදුලේ දුව, පැන සෙල්ලම් කරන්න හුරු කරන්න. ටීවී එක ලගවත් ෆෝන් එකේවත් එල්ලීලා ඉන්න දෙන්න එපා.
Ube oluwa hoda nedda fone balana lamai pottayo unaama kanawela allanne oheda?
Gonek.
Godak.. Sthuthiy. Docter.. Talevsonakath.. Hoda.. Nadda.. Pilithuru. Nam.. Awassayai
MEHENATH MODA AMMALA TAMUNGE LESIYAMA BALALA AHINSAKA DAEUWAN DEDDU KARANAWA MEWA BALALAWATH HEDUNOTH HODAI
දැනුවත් කිරිම ගැන ගොඩක් ස්තුතියි .
ඔයාලගේ TV channel එක බැලුවම මාර විදියට මොලේ දියුණු වෙන්නේ 😅😅😅😅 phone එකක් තිබුනේ නැත්නම් ඔයාලා මේ වෙනකොට අපි මස් කඩේට දක්කලා
මේ news එකත් 4න් එකෙන් බලන මම 😂
🤣🤣🤣 ඇබ්බැහි වීමයි, යම් වෙලාවක් ඒවට යොමු කරවීමයි දෙකක්... මේ දොස්තරලා වැරැද්ද පෙන්නලා දුන්නා වගේම ඒවායෙ හොදත් පෙන්වලා දුන්නනම් තමා හොද..... ගොඩේ උන්ට කොහොමත් මැඩියො වගෙ හැම එකටම බක බක ගාන එකනෙ පුරුද්ද.... 😂 බනින එකෙක් බැනපන් අවුලක් නෑ... ඇබ්බැහි වීම වරදක්... ඒක පිලිගන්නවා... නමුත් ඔය වැඩිහිටි කියන එකෙක්වත් අඩුම ගානෙ ATM මැශින් එකක වරුවක් ලත වෙනවා ඒ පුංචි දේවත් හරියට කර ගන්න බැරිව... ඒකෙන් අනෙක් අයගෙ වටින කාලයත් කනවා.. ඔන්න එකක්... TV 📺 චැනල්නම් ගන්නම දෙයක් නෑ... ලමයෙක්ගෙ මනස කන කාටුන් අද කාලෙ තියෙන්නෙ... දගර වලිග, සුරංගනා කතා කරලිය, සොනික්, ස්කූබිඩු, කූබිච්චි. වගේ කාටුන් අදටත් වටිනා නිර්මාණ. කොහොම උනත් ෆෝන් එක කියන්නෙ තාක්ෂණය සමග ආව එකක්, ස්මාට් ෆෝන් ටැබ් වලින් තමයි වෙනත් රටවල් වල ලමයි ඉගෙන ගන්නෙ අද කාලේ... තොපි දන්නෙ නැති උනාට... ජපානෙ පාසලකට ගිහින් බලපිය ඔය දොස්තරලා ටික ඒ ලමයි ඉගෙන ගන්න ක්‍රමය එයටත් යම් නිසි පාලනයක් තියෙනවා... අඩුම තරමින් ඔය වැඩිහිටි කියන පඩංගු උන් ෆෝන් එකට කාඩ් එකක්වත් දාගන්න දන්නෙ නෑ... ඒකත් දෙනවා ලමයෙක්ට... ඒ උන්ගෙ කාලෙ තිබ්බෙ නැති නිසානේ ඔවා... පිලිගන්නවා... ඒක.. නමුත් පොඩි එකෙක් අඩුම ගානෙ එහෙමවත් දන්නෙ නැත්නම් වහ කාලා කැලෙ රින්ගනු මැනවි... තාක්ෂණය සමග අපි මේ ලෝකය සමග සිටිය යුතුයි කරට කර... තොපි පෑන් වලින් ලියලා මාස ගානක් බලන් ඉදලා කරගත්තුවා ෆෝන් එකෙන් ලියලා දවසෙන් දෙකෙන් කරගන්න පුලුවන් තාක්ෂණයක් අද තියෙනවා කියලා අද්දැකීමෙන් ලියන බව ගෙබ්බො තොපි දැනගනින්... මම මෝඩයෙක් කියලා කියපන් අවුලක් නෑ... මෙහෙම ලියන්නෙ හිතට ආව දුකට.. මොකද තොපෙ කාලෙ අපේ කාලෙ ගිහින් ඉවරයි... නමුත් බුලත් විට කන, බීඩි ගහන, අරූ හරි මූ හරි කියාගෙන ගමේ නායකත්වය ගත්තු ඔය පඩංගුවොන්ට පුලුවන් අද්දැකීමෙන් කතන්දර ගොඩනගන්න.. ඒවා ආදර්ශ තමයි එකෙන්ම.. හැබැයි උන්ට අද කාලෙ තියෙන තාක්ෂණය පිලිබදව මනා අවබෝධයක් නැහැ.. ඒ නෙවෙයිද ඇත්ත... තාක්ෂණ මෙවලම් උනත් යම් පාලනයක් තිබීම අනිවාර්යයෙන්ම😍💪 පිලිගන්නවා... හැබැයි ඒවාගෙ දැනුම නොමැති අනාගත ලින්මැඩි පරපුරක් බිහිවෙනවට මම කැමති නෑ...
Ela
හොදම දේ ලන්කාවට ගෙන්වන ජන්ගමදුරකතන ප්‍රමානය සීමා කරන්න ඕනේ
Aththa bn 🗿📈📈📈
කියන්න හිතුන ටික ඒ විදිහටම ලියලා තියෙනවා ❤️ මේ වගේ ගොන් ඒවා News Channel එකකින් දානවා කිව්වම 🤦🏻
Atta
ඉතාමත් වැදගත් ජනතා අවධිකිරීමක්
ෂෝක් ෂෝක් කියන ලස්සන .ඒකනේ ගොවිතැන් කරන දෙමාපියන්ගේ දරුවො නිරෝගි.
Koheda nirogi😹
මේකත් ෆෝන් එකෙන් බලන මම
😂
බත් කවාගන්න එක තමා ලොකු... අපෙ අම්මලා කොහොම වෙහෙසක් දරන්න ඇති ද හදන්න.
බුදු වෙන්න ඕන අපේ දෙමාපියන්...
🙏
ඇත්ත..
Esema wewa
ඒකට අපේ අම්මා 🥲
ලමයි ඉවරයි ...ජාතියත් ඉවරයි ...අපිත් ඉවරයි ..
අම්මලා වැඩට යන එක ලොකු අව්ලක් ඒක ත් ලොකු හේතුවක් ළමය්න් phone එකට ඇබ්බැහි වෙන්නේ සම් අයතීන් වල ප්‍රශ්න තමය්. ඕකකොටම කලින් ලමය් ගැන හිතන්න ඕනි
Ane plyn
Good news
🙏
ස්මාටි පොන් එක පුරැදු විම මත්කුඩු හා සමානයි
Ow lankawe gobbyonta😂😂😂
Mara jokes pukenda hina wenna kiyanne lin madiyo🤣
අවුරුදු 15 න් පහළ ලමයින් ගැන අවධානයෙන් ඉන්න ඕනි
15 න් උඩ අය තේරෙන වයසනෙ
👍
Tv එකේ cartoon channel තියනවානෙ බබාලා Tv එකේ cartoon පැයක් දෙකක් බැලුවට කමක් නැද්ද? මට බනින්න එපා දන්නැති දෙයක් දැනගන්නයි අහන්නෙ
වැදගත් ..හොඳ වචන තියෙන...භාශාව හොඳ english වුණොත් ඉගෙන ගන්න පුළුවන් ..පැය 1 දවසකට කමක් නැහැ ..එත් එක දිගට එපා පොඩ්ඩක් break කරලා දෙන්න ..දරුවා පාඩම් වැඩ කලොත් දෙන්න
ස්තුතියි 🙏
දැන් තියෙන සමහර කාටුන් මාරම කලබලයි......ඇයි මල් කතා ටික ඊයා
එතකොට ඔන් ලයින් උගන්වන්නෙ....ඇයි ....
ඉස්සර අම්මල දරුවො දුසිම් ගනන් හැදුවෙ phoneවලින් නෙමෙයි
මගෙත් මොලේ වර්ධනේ අඩු වෙලාද කොහෙද 😂🥲
ටවර් ගැනත් කියපල්ලා ඒවත් අහිතකරයි
බත් කවන්න පෝන් ඵක 😏බොහොම හොදයි 😢
මරැ කතානේ අම්මලාගේ.... දරැවන්ට බත් කවන්නද පොන් එක ඔනා...මේහෙමත් ගවයො ඉන්න රටක්....
@@induruviraja8823 ඉස්සර අම්මාලා දරැවො 8/10 හැදුවේ පොන් පෙන්නලා බත් කවලද? රට ගවයො තමයි දැන් ඉන්නේ...
මගේ පෝන් එක නැත්තම් මම් ol fail
hiru nama waradila wardnaya eke
Gon ammala kiyana lassana
දාන්න news නැත්තම් නිකන් හිටපන්......හැම මගුලකටම ෆෝන් එක අල්ලන්නේ...........😂😂😂
😮😮😮😮😮😮😮😮😮🇱🇰🇰🇼
අනේ දොස්තර මහත්තයෝ දැන් ඉන්න සමහරක් උන්ට ඔය කියන දේවල් කොටලා පෙව්වත් උන්ව දැන් හදන්න බෑ.උන් කියන දෙයක් අහන්නෙ නෑ.
කියලා වැඩක් නෑ පුතා මහ එව්න්ටත් මේව විහිළුවක්
බුදු සරණයි
Ane mun vage modaganu eken දරුවන්ගේ jevetata 😢vena haneya ainam dostarala keyana eval ahala newai apita nekanma danela teyanne mewa minissunge jeveta hane kiyala දරුවෝ kioitaran 😢 pisso කරගන්නව maw varu vehen
රට විනාසයි උට්ටෝ..😂
Nalaka
🤣🤣🤣 මමත් මෙි බලන්නෙ පෝන් එකෙන් තමා 😁
OHOMADA YAKO LAMAI BALANNE PHONE ATHATA DEELA.
MAHA GON GENU