අමෙරිකාවෙන් රුපියල් මිලියන 32ක ප්‍රදානයකුත් අරන් - ථූපාරාමයට ආ ජූලි චංග් කියූ කතාව - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 103

  • @bobmarley1369
    @bobmarley1369 6 часов назад +31

    චීනේ..ඉන්දියා..ඇමරිකා මාරම ආදරෙයි ශ්‍රී ලංකාවට..!

    • @jasinthajayasekara1349
      @jasinthajayasekara1349 4 часа назад +8

      ඉතිරි ඔක්කෝම පුරාණ බඬු ටික අරන් ගිහිල්ලා පරීක්ෂා කරයි.. ඒවගේම තියෙන ඉතිහාස රහස් හෝ තාක්ෂණය අරන් යයි..

    • @mixall6197
      @mixall6197 4 часа назад

      හොඳක් පේන්නේම නැද්ද ​@@jasinthajayasekara1349

    • @bobmarley1369
      @bobmarley1369 2 часа назад +4

      @@jasinthajayasekara1349 අපිට අතීතයක් තිබුනා..දැන් වර්තමාන ජීවත් වෙනවා...අනාගතයක් නැ...අපේ රටේ රූකඩ පාලකයෝ නිසා..

    • @s.jayawardana968
      @s.jayawardana968 2 часа назад

      @@jasinthajayasekara1349 ithiyasa rahas walin ithin thiyan indala wedak gaththada bn umbala 🤣🤣

  • @mixall6197
    @mixall6197 4 часа назад +8

    ඔව් ඉතිං් රටක corruption අඩු වුනාම මිනිස්සු බය නැතුව උදව් කරනවා. දන්නවනේ වැඩක් වෙනවාකියලා

  • @Reddragon666-y2o
    @Reddragon666-y2o 3 часа назад +9

    ඉන්දියාවයි, ඇමරිකාවයි, චීනෙයි දැන් පුදුම ආදරයක් ලංකාවට තියෙන්නේ. හැරෙද්දි තේරෙනවා මේ සැරේ නං උපරිම එකෙන් ලංකාවට ශොට් එක දෙන්න යන්නේ.
    සූක්ශම විදියට. රට අසර්ණ උනා වෙලාව තමා නියම වෙලාව උන්ට

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 3 часа назад +4

    අරගල කාලෙත් හරියට උදව් කලා

  • @human-rights379
    @human-rights379 7 часов назад +17

    පාඩුවේ සිංහල රට ආක්‍රමණය කරන්න ප්ලෑන් කරපු සමහර අන්තවාදීන් සිංහල ක්‍රමයට සැඟ වුන අමුත්තන් සේ මෙතන මත පලකරනවා
    එවැනි අදහස් වලට වැඩිය අවධානය නොදී දුප්පත් අපි කාගේ කාගෙත් උදව් උපකාර ලබාගෙන ඉදිරියට යමු!
    ඔය ඊශ්රායල් කාරයෝ ආරුගම්බේ ජීවත් වන එක රටේ සැබෑ අයිති කරයන්ටත් වඩා ඒ අන්තවාදීන් කලබල වෙලා තිබුණා ඒ නිසා අද අන්තවාදීන් බහුතරය නිර්නාමික ගිණුම් වලින් සිංහල භාෂාවෙන් සිංහල ජාති වාදී විදියට පෙනී ඉඳීමින් ඔවුන්ගේ අරමුණව ගමන් කරනවා ඒ නිසා
    කල්පනාවෙන්!

    • @FelLov-r1z
      @FelLov-r1z 6 часов назад +1

      මිනිසුන් මරන්න අයුද හදා දි එ සල්ලි වලින් පන්සල් හදල දිල හරි යයිද?මිනිමරු සල්ලි

    • @memereview7194
      @memereview7194 6 часов назад +3

      මිනිමරු සල්ලි

    • @memereview7194
      @memereview7194 6 часов назад +3

      ආයුධ හදල එ සල්ලිවලට පින්කම් කරල හර්‍රි යනවද?
      ගෙදර පල ගොන් චන්

    • @LklDee
      @LklDee 5 часов назад +1

      බුදු දහම සල්ලිවලට පාවල දෙන මිහින්තලේ,.ජුලි නොනට කියන්න අහින්සක මිනිසුන් මර්න්න ආයුධ හදපු සල්ලිවලට පින්කම් කරල හරි යන්නේ නැ කියල

    • @PimpiSudaa
      @PimpiSudaa 5 часов назад

      ජුලි අහින්සක මිනිසුන් මර්න්න ආයුධ හදපු සල්ලිවලට පින්කම් කරල හරි යන්නේ නැ කියල

  • @kasun659
    @kasun659 6 часов назад +6

    චංග් මගේ මැණික ❤❤❤❤❤

  • @AshenRasmika-ep4sg
    @AshenRasmika-ep4sg 4 часа назад +6

    මෙච්චර කාලෙකට මේවට අත තියන්න ආවේ නැ,දැන් දන්නවා ඉංග්‍රිසිවත් දන්නේ නැති කොටෙක් ලංකාවේ ජනාධිපති කියලා

  • @NuwanMilinda-c6u
    @NuwanMilinda-c6u 3 часа назад +4

    MCC ඉඩමි මංකොල්ය තිතට යනවා...

  • @evopowerbomb3862
    @evopowerbomb3862 4 часа назад +4

    දැංනම් හැමෝම තරගෙට උදව් කරන්න එනවා වගේ😂

  • @memereview7194
    @memereview7194 6 часов назад +4

    ආයුධ හදල එ සල්ලිවලට පින්කම් කරල හර්‍රි යනවද?
    ගෙදර පල ගොන් චන්

  • @sidathdananjaya9332
    @sidathdananjaya9332 5 часов назад +9

    මුන් රටේ ආර්තිකයට හයියක් වෙන දෙයක් දෙන්නෙ නෑ. නාට්‍ය තමා තියෙන්නෙ මෙයාගෙ. මෙයාට රටේ අභ්‍යන්තරයට මෙච්චර මැදිහත් වෙන්න දෙන්නෙ ඇයි.

  • @umnaanasin
    @umnaanasin 8 часов назад +4

    බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @onamagulak77
    @onamagulak77 3 часа назад +1

    මිහින්තලේ කුපාඩි චීවරධාරිය ගාවගත්තොත් වැඩේ අලවෙයි 😮

  • @katsullivan
    @katsullivan 4 часа назад +7

    මේක කරන්න දෙන්න එපා. මුන් මේ ස්තානවල ගුප්‍ත බලය අහෝසි වෙන ඇටවුම් අටවන එක කරන්නේ.

    • @hemanthabandarahapuarachch1025
      @hemanthabandarahapuarachch1025 3 часа назад +3

      😂😂😂😂
      ගුප්ත බලය😂😂
      පුදුම මානසික රෝගීන් ලංකාවේ ඉන්නෙ 😂😂

    • @gayashanperera-w2e
      @gayashanperera-w2e 3 часа назад +1

    • @Kotaluputhano
      @Kotaluputhano 3 часа назад

      තෝ වගේ ගොං හරකෙක් යකො මෝඩ මූසලයෙක්..😂😂😂😂

    • @chefJNK
      @chefJNK 3 часа назад

      Guptha balaya 😅 thota pissuda.

    • @Damith152
      @Damith152 2 часа назад

      Ube ammatath pissu athi

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 4 часа назад +3

    යකෝ සිංහල සංස්කෘතිය, ඉතිහාසයට මෙච්චර ඇතුල් වෙන්න දෙන්නෙ ඇයි.අද ඉදල එම තුපාරාමය චීන රජයෙ ආදාර මත ගොඩ නැගුන එකක් බව සදහන් වෙනව.මෙච්චර අවුරුදු 2500 ක් රැක ගෙන ආව උරුමයන් අද ඉන්න අඳ බාලයන් පාවා දෙනව.

    • @judekrishantha4287
      @judekrishantha4287 Час назад +1

      @GhGg-oy5wb ඒක කරන්නේ තොප් ලපයා

  • @White_Hawk_17
    @White_Hawk_17 8 часов назад +4

    ♥️🙏🙏

  • @rumeshsanjeewa9481
    @rumeshsanjeewa9481 8 часов назад +4

    ජූලියා වලවාගෙන් ප්‍රවේශම් වනු!

    • @dangerhasa
      @dangerhasa 7 часов назад +1

      komada meyage adare dan

  • @NipunMadhusanka-l8b
    @NipunMadhusanka-l8b 7 часов назад +1

    Theruwan saranai 🙏🙏🙏❤️❤️❤️

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 20 минут назад

    ලංකාව වනසන්න ආ මාර දූතිකාව අහුවෙන්න එපා

  • @asankaravi7310
    @asankaravi7310 5 часов назад +1

    අන්තර්ජාතික සම්බන්දතා නතර උනානෙ කොහොමද මෙහෙම වෙන්නෙ.

  • @latasrilanka5029
    @latasrilanka5029 7 часов назад +3

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @skyphone8133
    @skyphone8133 5 часов назад +6

    අනිවාරයෙන් මේහි ඇති යම් වටිනා දේයක් රැගෙන යැමට හෝ නිජබිම් සංකල්පය සදහා නව ආගන්තුක දියක් ඇතුලු කිරිමද විය හැකිය

  • @SusanthaAbeysingheYarramanWard
    @SusanthaAbeysingheYarramanWard 8 часов назад +1

    Great

  • @chamikummahagodage2593
    @chamikummahagodage2593 4 часа назад

    මිහින්තලේ බූරැවා හමුනොවුනානම් ඉතා වැදගත්

  • @nimalgamage1945
    @nimalgamage1945 8 часов назад +2

  • @anomadarshinie6343
    @anomadarshinie6343 9 часов назад +2

    ❤️🙏🙏

  • @hasithamadushanka8799
    @hasithamadushanka8799 3 часа назад +2

    corruption අඩු කරපන් කිවුවෙ ඔක තමයි..

  • @MalkanthiSoisa
    @MalkanthiSoisa 6 часов назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumaMahapitiya
    @SumaMahapitiya 4 часа назад

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @madusankakurera1218
    @madusankakurera1218 7 часов назад +1

    🙏🙏🙏🙏🙏👍🥰🥰

  • @chinthakadesha3940
    @chinthakadesha3940 7 часов назад

    ඌට වයිරයෙන් වයිරය නොසන්සිදේ කියලා කියලා දීලා එන්න එපැයි ...

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 48 минут назад

    😂😂😂 ammo ammooo meyala 😂😂😂

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 3 часа назад +1

    මිහින්තලේ අවසර අපේ ලොකු හාමුදුරුවන්ට දානය, ගිලන්පස අඩුපාඩුවක් නැතුව ලැබෙනවා නේද ...අනුර කුමාර ආවට පස්සේ මුකුත් කරදරයක් උනේ නැහැ නේද...

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniya 9 часов назад +3

    🇺🇸 ❤🇱🇰

  • @Mango-m5m
    @Mango-m5m 7 часов назад +1

    අයියො හිගන ලංකා😂
    ඒකටවත් සල්ලි නැඩ්ඩ?

    • @thilin-n2q
      @thilin-n2q 6 часов назад +2

      තමන්ගෙම රටට හිනා වෙන්න ලැජ්ජ නැද්ද.

    • @NOCOPYRIGHTMUSIC-lt2bo
      @NOCOPYRIGHTMUSIC-lt2bo 5 часов назад +2

      Thogema rata neda Meka , vesige putho ,

  • @PimpiSudaa
    @PimpiSudaa 5 часов назад +2

    ජුලි නොනට කියන්න අහින්සක මිනිසුන් මර්න්න ආයුධ හදපු සල්ලිවලට පින්කම් කරල හරි යන්නේ නැ කියල

  • @PushpaKumara-x6c
    @PushpaKumara-x6c 8 часов назад +1

    Mihinthala maru baduwak inna nonaaaa balagana sarapayaaaaa

  • @MontiLov
    @MontiLov 6 часов назад +4

    මිනිමරු සල්ලි

  • @ashan2000
    @ashan2000 8 часов назад

    නොදකින් හිරු.😂

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 3 часа назад

    Monawa ho balaporoththu athi😮

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 8 часов назад +1

    💘💘💘💘🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @s.jayawardana968
    @s.jayawardana968 2 часа назад

    comment section eke inna manasika leddu tika, kumanththaranayak yanawalu 🤣

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 2 часа назад

    mihintale ta sata 5k denna epa noona

  • @TvNuwaraelephantguardian1234
    @TvNuwaraelephantguardian1234 8 часов назад

    2nd diago Garcia

  • @The123weera
    @The123weera 8 часов назад +9

    බොහොම හොදයි.... හැබැයි පෞරාණික, පුජනිය දේවල් ඇමෙරිකාවට පටවල වැඩ වැරැද්දා ගන්නවා නෙවෙයි ඔන්න.... කලින් කරපු දේවල් වල විපාක මේක ගෙවන්නේ.... (ලංකාවේ ගොන්නුන්ට විශේෂයෙන් කියන්නේ )

    • @dangerhasa
      @dangerhasa 7 часов назад

      yatin gemak gahanne oya americawa

    • @human-rights379
      @human-rights379 7 часов назад

      ඔයා ඇත්තටම සිංහලද😂

    • @Mango-m5m
      @Mango-m5m 7 часов назад +1

      එහනම් උබ සල්ලි දියන් හිගන පගයා😂

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 6 часов назад

      ​@@human-rights379ithin amerikawa sinhala da?

    • @LklDee
      @LklDee 5 часов назад +1

      බුදු දහම සල්ලිවලට පාවල දෙන මිහින්තලේ,.ජුලි නොනට කියන්න අහින්සක මිනිසුන් මර්න්න ආයුධ හදපු සල්ලිවලට පින්කම් කරල හරි යන්නේ නැ කියල

  • @ShekaWanigaratne
    @ShekaWanigaratne 8 часов назад +2

    Owa horakan karaida danne ne.😂

  • @JayanathPerumbuliarachige
    @JayanathPerumbuliarachige 6 часов назад

    Usa ambasider unath harima nihathamani charithayak

  • @Sameer-t9e2t
    @Sameer-t9e2t 3 часа назад

    ඇමරිකන් කාක්කො මොකට තුපාරමෙට එනවද මන්ද

  • @chamithaperera-q7b
    @chamithaperera-q7b 3 часа назад

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w 4 часа назад

    Mun okagenma adara ganna ona😂😂😂

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach8676 8 часов назад

    kuppadi sadu

  • @namalfdo4502
    @namalfdo4502 8 часов назад

    hiruta ganan barida? $1.5 M convert karala balapan Sri Lankan Rupees walata

  • @TheALCommunityOfficial
    @TheALCommunityOfficial 8 часов назад

    Hiru doesn't know even how to convert dollars into rupee 😂😢

  • @DelricaPathirana
    @DelricaPathirana 8 часов назад

    Oya labiwal hadanna essara dupipathi lamayakita depalla kanna walaki

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 6 часов назад

    oya salli walin eka iskolayak aramba kalanam kochchara deyakda,,lankawe ewa wenne naha,parana magulma aluth karakara innawa

    • @ceylonhd3017
      @ceylonhd3017 6 часов назад

      buruwo sancharakayo genna gnna mewa renovate krnna one

  • @indakafernando2803
    @indakafernando2803 5 часов назад

    Patta wesiyek

  • @Mango-m5m
    @Mango-m5m 7 часов назад +2

    කෝටි 3.2 ක් වත් නැ බුද්ධ ශාසන අමාතයාංසයට😂ඊයා.
    කෝ රජය වෙන්කල සල්ලි?
    ඇමරිකාවෙන් හිගකන්නෙ තූපාරමෙට

    • @hsooriyaarachchi78sooriyaa37
      @hsooriyaarachchi78sooriyaa37 6 часов назад +1

      මුවාගේ කුහක මිනිස්සු ඇත්තටම රටට සාපයක්,රට බංකොලොත් කරපු එවුට කඩෙිි යන ගමන් නිකන් දෙනදේ ගන්නකොට රජයට සල්ලි නැද්ද අහනවා,වංචාව හොරකමිි නැති පාලකයන් රටක් පාලනය කරනවිට ලොකයම සලකනවා මහ ඒවුට රටෙි මුදල් හොරා කන්න නැනි නිසා කටුකාපු උන්ට දැන් හරිම අවුල් වෙලා.

    • @SanjeewaRupasinghe-k4h
      @SanjeewaRupasinghe-k4h 5 часов назад +1

      අපි අහන්නෙත් ඒක තමා😂😂.කෝ සල්ලි ? මොකද හිටපු උන් කරේ? සංවර්ධනේ කරා කියල උඹලමනෙ කියන්නෙ ? කෝ ඉතින් සල්ලි ???

  • @Visibletoanyone82
    @Visibletoanyone82 9 часов назад +1

    රුපියල් මිලියන 32 😂😂

    • @shanepereraedu
      @shanepereraedu 9 часов назад +8

      ඩොලර් එක 296. ලැබෙන්නේ $1.5M ගාණ හදල බලපන් මිලියන 444ක්. මුන්ට ගණන් බැරි සීන් එකක් තියෙන්නෙ 😂 ඒ නැතත් ඇයි නිකන් දෙන අස්සයන්ගෙ දත් ගනින්නෙ? මුන් පෞද්ගලිකව හරි ඔය ගරා වැටෙන ඒව ප්‍රතිසංස්කරණය කරන්න තීන්ත බාල්දියක්වත් අරන් දුන්න එකෙක්ද? චාටර්ම ජාතියක් හිරු නම් නම් 😹

    • @manelpathiranage1454
      @manelpathiranage1454 8 часов назад

      😮😅

  • @dimuthsenanayake2091
    @dimuthsenanayake2091 9 часов назад

    😂😂😂😂😂😂