Maya ( මායා ) - Uzey C Na X Thashmi Wijewardhana | Official Music Video

Поделиться
HTML-код

Комментарии • 193

  • @uzeycna
    @uzeycna  Месяц назад +38

    Written by - Uzey c na (ARROGANT LYRICIST)
    Thashmi wijewardhana
    Song main chorus :
    මා සිතින් වලලාවී මින් පෙරදි රිදුම්
    දෑස් තෙත් වුනු අදුරු රිදුම්
    සසදාවි මා හිනැවුනු තැවුනු පිදුම්
    පියවෙනා අහිංසක දෙනෙත් මගේ
    වෙලේත් නුබයි හීනෙ මගේ
    හඩාවී.... හඩාවී තනියෙන් මං මේ රෑ
    Uzey c na
    Song 1st vers :
    මුලින් අත අල්ලද්දි දැනුනෙම රෝස මලක්
    ඉතින් සිප ගන්නයි ආසාව ඕන තරම්
    වෙන කාටවත්ම නොදෙන්නයි මං වෙලුවෙ පෙමක්
    කාලෙත් ගෙවේවි මෙ සමු අරන් ඉතුරු තරහත්
    කලින් සාවදානෙන් සවන් යොමයි දුර සිට මාත්
    සිතාසි මා සිනාවි යොමු කරයි පනිවුඩ වාන්
    සරාවි මා ලගින්ම ලග නැතත් හුලගින් පවා
    මං දැං සැනස්වී මතින් ලියූ නිසදැස් ලවා
    ඉස්සර වෙන්නයි කලිං කිව්වෙ මම අසරනයි හා
    එ හිනාව තාමත් හිත පාරයි මතකෙත් වසාන්
    කලු විරාම ගෙනත් තිත නමින් කතාව අවසාන්
    භාවනාවක් වගෙ ලද පෙමක් විසුනු වෙලාත්
    Song melodic chorus
    පියවෙනා අහිංසක දෙනෙත් මගේ වෙලෙත් නුඹයි හීනෙ මගේ
    හඩාවී... හඩාවී... තනියෙන් මං මේ රෑ
    පෙමින් අනන්තේ පාවාදී සවන් දේවී
    නොදැනුවත්ව වේවී මා කාමාශිනී
    සිමා සුන් බුන් වී අණ දෙද්දී සම වේවී
    සුර යහනත් වේ දිව්ලෝක සුරාන්තෙදී
    Song 2nd vers :
    ආයෙත් පස්ස හැරි බලද්දිනම් මතක රැසක් වනසාන් හිත වනසාන්
    වැරදුන තැනින් මුල පෙරලමි පිටු කදුලු පිසදා මං වරද සොයාන්
    හිතෙ සරමිනි නිතරම කලබවනා
    හිත අස්සෙ පවරන නඩු එකිනෙක ලෙහිනා
    ආසම රුව අවකාශෙක මම මවනා
    නුඹව සිහිකරමිනා පිස්සුවෙන් කල් ගෙවනා
    වස වේවි දෙන්නට දෙන්නා ගෙවෙද්දි දවස්
    මේ හිඩැස් පුරවාන මාත් හෙව්වෙ යන්නනම්
    නෙමෙයි කල් තියාන හිතෙ තිබ්බෙ ලොකුම පවක්
    මා හිතීන් මා විසීන් තියයි කතාවෙ තිතක්
    ‍යන්න යන්න තමයි කල් ගෙවෙද්දි දෙන්නට එපා උනේ
    සෙල්ලකාර වයසෙ තමයි අපිත් ලන් උනේ
    කවුරුත්ම නොහිතාවි කල දේවල් හොරෙන් අපිත්
    මැවෙන්න බැරිද ලගින් ආයෙත් මෙ වරක් මගේ
    කියන්න දේවල්නම් ගොඩාක් තිබ්බත් කතා
    කතාවෙන් දුරස් වී ආයෙත් මා නොපතා
    හීනෙන් ඇස් ඇරේවී තිගැස්සී නොනිදා
    කෙලෙසුවත් පෙම නුඹෙ මං උදුරා
    ආයෙත් මං වතාවක් වෘතාන්තෙ ලියමි නෑ ඉඩක් තෙත් වෙන්න මෙ අපෙ දෑස්
    ගිලිහෙමින් පවතීවී දෑත නුඹෙ නොදැනිම වැසි පවින් මගෙ දෑස්
    සැනසෙන්න හිතින් ඇසුරකින් ගතින් නිරුවතින් ආදරයක් ඕනි නෑ
    මුලු රැයෙ පින්තූරේ නුඹෙ මං ගාවින් තියන් ඉන්න මං ආසම රෑ
    Song 3rd chorus :
    මා සිතින් වලලාවී මින් පෙරදි රිදුම්
    දෑස් තෙත් වුනු අදුරු රිදුම්
    සසදාවි මා හිනැවුනු තැවුනු පිදුම්
    පියවෙනා අහිංසක දෙනෙත් මගේ
    වෙලේත් නුබයි හීනෙ මගේ
    හඩාවී.... හඩාවී තනියෙන් මං මේ රෑ
    Ending magically vocal by : Thashmj wijewardhana

  • @MPlus_lk
    @MPlus_lk Месяц назад +20

    Congratulations Boys❤

  • @KAVISTATES.2
    @KAVISTATES.2 Месяц назад +20

    රත්නපුර නම උඩටම අරන් යන කොල්ලෙක්😍

  • @Lithum_Chamika
    @Lithum_Chamika Месяц назад +5

    රත්නපුර නම උඩටම අරන් යමන් කොල්ලො💕
    Love from Opanayaka♬💕

  • @Onewayshoppingexpress
    @Onewayshoppingexpress 19 дней назад

    🙂❤️nice තව තව ඉදිරියට යන්න සුබපතනවා 🌹🎉

  • @SakuniKavindi
    @SakuniKavindi 19 дней назад

    සුපිරියක්💗😍

  • @SayuRathnayaka
    @SayuRathnayaka Месяц назад

    lassni aiye😍

  • @lovely_dreams3
    @lovely_dreams3 22 дня назад

    Eka maru Uzey❤

  • @darkkinggaming3764
    @darkkinggaming3764 20 дней назад

    nice song , nice vioce ❤️ keep it up

  • @user-mb8fq8kw7b
    @user-mb8fq8kw7b Месяц назад +3

    රත්නපුර නම අරන් යමු උඩටම සහො❤🤩

  • @rumashtaruka6366
    @rumashtaruka6366 Месяц назад

    පහරක් ❤

  • @Hirusha266
    @Hirusha266 Месяц назад

    Good one ❤

  • @PoornaChamath-fj4je
    @PoornaChamath-fj4je Месяц назад

    Patta ❤🎉

  • @esathudara3316
    @esathudara3316 Месяц назад

    Vibezz ❤

  • @thanuruimarsha5538
    @thanuruimarsha5538 Месяц назад

    Ekh pissuwak😍👌

  • @fortunemobile9428
    @fortunemobile9428 Месяц назад +2

    ඒක වෙනම රහක් බන් ❤️🥺 keep it up mh bro ❤️💯

  • @Canvas_wall_Art
    @Canvas_wall_Art Месяц назад +1

    Gemmac ❤❤❤

  • @simc687
    @simc687 Месяц назад

    😍 next level >>>>💙

  • @TuneBeezRecordz
    @TuneBeezRecordz Месяц назад +2

    Thizz vibe....congratulations C na❤"

  • @user-vk1fo3zo1m
    @user-vk1fo3zo1m Месяц назад

    Superi 🥰❤️

  • @PavanRashmika-yw9ll
    @PavanRashmika-yw9ll Месяц назад

    Uzey C Na ❤️🔥

  • @NeharaAmarasinghe
    @NeharaAmarasinghe Месяц назад

    Lassanai 💗

  • @UdeeshaSamarathunga
    @UdeeshaSamarathunga Месяц назад +1

    කන හරහා හදවතටම Uzey C na කරොත් ඉතින් වෙනස්ම රහක්🎧💙

  • @PulasthiAdhikari
    @PulasthiAdhikari 17 дней назад +1

    ❤️

  • @sahejana-pc8me
    @sahejana-pc8me 25 дней назад

    Maru Ayiye Lassnai👍

  • @user-gm5cg3gd9l
    @user-gm5cg3gd9l Месяц назад +1

    Superb❤️🎉

  • @RASHAA2004
    @RASHAA2004 Месяц назад +2

    Vibe ❗

  • @UreshaIndiwarii
    @UreshaIndiwarii Месяц назад

    Congratulations ❤❤❤ brother

  • @KingFrag.official
    @KingFrag.official Месяц назад

    Amutuma voice tikak ❤

  • @ThusBrow
    @ThusBrow Месяц назад +1

    Ruzii & uzey & machy 🔥 mruma vibe ekk🔥🔥🙌❤

  • @bornfire2264
    @bornfire2264 Месяц назад +2

    Uzey c na back ❤️ කාලෙක ඉදන් බලන් ඉදියෙ ඔයාගෙ සිංදුවක් එනකන් ..

  • @NidukaMihidum
    @NidukaMihidum Месяц назад

    Good job 💗

  • @Aselaweerasinghe-z5s
    @Aselaweerasinghe-z5s Месяц назад +1

    වෙනස් වැඩක් ❤ uzey c na දැන් ගොඩක් වෙනස් 😌😎💐

  • @d4sankushff913
    @d4sankushff913 Месяц назад +1

    Gemmak tamay suddh

  • @kosalamadhusanka2054
    @kosalamadhusanka2054 Месяц назад

    Yoow❤

  • @VINUx_official
    @VINUx_official Месяц назад

    Parak brother ❤ good luck aiye 🔥❤

  • @user-mb8fq8kw7b
    @user-mb8fq8kw7b Месяц назад +1

    ගැම්මක්❤️

  • @KalumIndika-gp8wm
    @KalumIndika-gp8wm Месяц назад

    Good job

  • @Ima-qy5xh5uf1sk
    @Ima-qy5xh5uf1sk 29 дней назад

    Mh❤️.......

  • @chamikamadu4780
    @chamikamadu4780 Месяц назад

    fatta ekah ❤

  • @VihagaLakshan-x2w
    @VihagaLakshan-x2w Месяц назад

    ඒක මරු❤

  • @Ovidulayanga-je4jd
    @Ovidulayanga-je4jd Месяц назад

    Supiri bro

  • @hanzle97
    @hanzle97 Месяц назад

    Yooo perfect ❤

  • @chathika.lakshanBEATS5834
    @chathika.lakshanBEATS5834 Месяц назад +1


    Gammak C NA ayiyaa 🔥💖❗️

  • @ThimiraNbandara
    @ThimiraNbandara Месяц назад +3

    භාවනාවක් වගේ ලද පෙමක් විසුණු වෙලා තියේ...❤

  • @Rowdy_Official.
    @Rowdy_Official. Месяц назад +3

    සුපිරියක් අයියේ❤ මේකත් trend එකක් කරමු කට්ටිය ❤

  • @NETHUWA_0.1
    @NETHUWA_0.1 28 дней назад

    Gmmak mh 💗

  • @nafly09
    @nafly09 Месяц назад

    Uzey💣💙

  • @user-se9xb9lq6v
    @user-se9xb9lq6v 25 дней назад

    Congratulations mh❤

  • @akilaheshan6633
    @akilaheshan6633 Месяц назад

    Congratulations my man 💖💖

  • @NaveenWelagamage
    @NaveenWelagamage Месяц назад +2

    "UzeY" 🍻♥️🇱🇰

  • @nilushagayan
    @nilushagayan Месяц назад

    Masterpiece 🖤

  • @MR_Avii_136
    @MR_Avii_136 Месяц назад

    Congratulations brdh✨❤️

  • @Nethmikathilakarathna
    @Nethmikathilakarathna Месяц назад

    Ape eki adrei manike.issarahatama yamn.dennatama ජය❤❤🎉 😘

  • @eshunvrdie_official
    @eshunvrdie_official Месяц назад +1

    Cupiriyak ma bozzi😍🖤💥

  • @Mr_darklusifer
    @Mr_darklusifer 4 дня назад +1

    3:08 vibe starts here 🔥🖤

  • @isurupriyankara4592
    @isurupriyankara4592 Месяц назад

    Just another level of heart touching ❤️🌹

  • @GDSeru
    @GDSeru Месяц назад

    Aiya 🫶
    Vibe 🤏😎

  • @rohanmusick
    @rohanmusick Месяц назад +1

    අඩෝ WAZIIIII 🖤👁️🔥 Hiphop උඩටම 📍🌟 ජය ❤️💥

    • @simc687
      @simc687 Месяц назад

      😂 හයියෝ

  • @RoshanJanarthan
    @RoshanJanarthan Месяц назад

    සුපිරි ❤️

  • @Sichy863
    @Sichy863 Месяц назад

    Wazhi ❤️‍🔥

  • @PRIZZU.
    @PRIZZU. Месяц назад +1

    C na 💓

  • @Rizkey_Music
    @Rizkey_Music Месяц назад +1

    Gammak uzey❤❤

  • @SD_Ranuwa
    @SD_Ranuwa Месяц назад

    Wazi ❤

  • @akilaheshan6633
    @akilaheshan6633 Месяц назад

    Tranding jem city jem man bruu my man zina 💖🔥

  • @Angel-d2o
    @Angel-d2o Месяц назад

    The song and the vedio are the most heart touching ...😍❤️‍🔥🥺,Congratulations...🎉❤

  • @prasadmadusanka9772
    @prasadmadusanka9772 Месяц назад

    Supiri ❤🎉

  • @imashiwijekoon
    @imashiwijekoon Месяц назад

    Mh ❤

  • @IshanR.kofficial
    @IshanR.kofficial Месяц назад

    ❤️💥💯

  • @m.rsrproduction1350
    @m.rsrproduction1350 Месяц назад +1

    c na ❤️

  • @akilaheshan6633
    @akilaheshan6633 Месяц назад

    Loku mage eka patta ❤️❤️❤️ adareii king

  • @Nadeekajanaki
    @Nadeekajanaki 26 дней назад +1

    Chamindu ayiua

  • @arkysnethmirap
    @arkysnethmirap Месяц назад

    සුපිරියි ඕයි 🎉🎉🎉🎉🎉

  • @SudarshnaDilshan
    @SudarshnaDilshan 2 дня назад

    supiri dro❤❤❤😊😊😊😊😂😮😮😮😮

  • @razizer2902
    @razizer2902 Месяц назад

    Blast whuttow ❤

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK Месяц назад

    Jayawewa ❤

  • @inu_official
    @inu_official Месяц назад +2

    සුපිරියක් ඒකනම්💗💥මේක Trending යනව අනිවා🥹💗💗💥දෙන්නගෙම voice මාරම ලස්සනයි ...❤️congratulationsss #uzeycna🎉

  • @XAPYJAY
    @XAPYJAY Месяц назад

    Wazi bro❤

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 Месяц назад

    සුපිරි යක් ✨❤

  • @AchiBoy1
    @AchiBoy1 Месяц назад

    Mh boys ❤

  • @masterskain9537
    @masterskain9537 Месяц назад

    💖🤙

  • @RPS847
    @RPS847 Месяц назад +1

    Next leval my bro 🔥

  • @chathuryanethminiedirising5420
    @chathuryanethminiedirising5420 Месяц назад

    🎧💆💗

  • @hansihmlw3550
    @hansihmlw3550 Месяц назад

    Best 🥰💔

  • @HansikaDulanjali-x3n
    @HansikaDulanjali-x3n 29 дней назад

    ❤️😊✨

  • @mr.yash2k
    @mr.yash2k Месяц назад

    Just another level of heart touching 🥰♥✨

  • @supun_savishka
    @supun_savishka Месяц назад

    Superb 😍🔥

    • @uzeycna
      @uzeycna  Месяц назад

      ❤️‍🔥

  • @janithjayasankha1
    @janithjayasankha1 Месяц назад

    Supiriyk brother

  • @Denz447
    @Denz447 Месяц назад +2

    මායා! 🤍
    3:08 E tik 😍

  • @dilshansathira4147
    @dilshansathira4147 Месяц назад

    ❤👀

  • @akilaheshan6633
    @akilaheshan6633 Месяц назад

    Pissuwak utto ❤️

  • @NKGBoy
    @NKGBoy Месяц назад

    එක සුපිරියක් ❤️😍🔥
    Uzey C Na ❤️🫂🥰

  • @mr.j6365
    @mr.j6365 26 дней назад

    මචන් කෝ බ්න් උඹෙ heat bomm song එක අඩෝ ඒක දාපන්කො මැනික❤❤❤❤❤. මෙකත් පහරක් මච්න් උඩටම යමූ❤❤❤❤❤🎉🎉

  • @user-jm6zr5tq8mGihan
    @user-jm6zr5tq8mGihan Месяц назад +1

    Adoh ma eka paharak bm mekanam 🌝💗🤍

  • @ravindulakashan6419
    @ravindulakashan6419 Месяц назад

    💗💗

  • @lakmal4521
    @lakmal4521 Месяц назад +1

    මගෙ එකා ❤❤❤

  • @NewitecNewitec-g8t
    @NewitecNewitec-g8t Месяц назад +2

    Supiri ooi

  • @DanuxRemix
    @DanuxRemix Месяц назад

    ❤ Great Work

  • @cafa3rdclassgods.
    @cafa3rdclassgods. Месяц назад

    My c na ginnak 😍❤

  • @arkysnethmirap
    @arkysnethmirap Месяц назад

    ඔයාට හොද තැනකට යන්න පුලුවන් අයියේ හැමදාම අපි ඔයා එක්ක ඉන්නවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉