Kopi Kade | කූඩු හොරා | Episode 1929 - (2023-05-07) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 43

  • @prabaththarindu712
    @prabaththarindu712 Год назад +7

    කූඩු හොරා = මේ කතාව මීට වඩා අර්ථවත් කරන්න තිබුනා.
    මේ කතාව බලනකොට මගේ හිතට තව අදහස් ගොඩාක් ගලාගෙන ආවා.

  • @sdhd6319
    @sdhd6319 Год назад +2

    සුගතංමාමට මාගේ ප්‍රනාමය සුගතංමාමෙ ආදරෙයි ගොඩක් දීර්ඝආයු ලැබේවා බුදුසරණයි

  • @shiran7403
    @shiran7403 Год назад +8

    ඩිංගි මහත්තයා,ඩිංගි මහත්තයාගෙ නෝනා,පාල,වයලට්,ගුරුන්නාන්සේ,ග්‍රාම සේවක,සෝමපාල,සෝමෙගෙ බිරිද,පූට්ටුවා,සුන්දරා
    තව නොකී චරිත කොච්චර ඇතිද
    දේශපාලනෙයි අලුතෙන් ආපු චරිතයි අයින් කරලා පරණ චරිත ටික දාලා කතාව අරන් යමු පුලුවන් නම්

  • @ume6890
    @ume6890 Год назад +2

    Wow nice people and I love this teledrama. Thunsaranai devipihitai 🙂🌸🌸🌸

  • @lilanundatiyawala7887
    @lilanundatiyawala7887 Год назад +1

    පොඩි කාලේ ඉඳලා බොහොම ආසාවෙන් බලපු ජීවිතයට යම් අරුතක් එක් කරන සුන්දර ගැමි ජීවිතයේ පැතිකඩක් විදහා දක්වන කෝපි කඩේ පැරණි කොටස් අපේ දරු පරපුරටත් දැක බලා ගන්න 01 වැනි කොටසේ සිට නැවත විකාශනය කිරීමට ITN ආයතනය කටයුතු කරනවා නම් ඒක බොහොම වටිනා සමාජ සත්කාරයක් වේවි....🙏🙏

  • @raniludayanga2827
    @raniludayanga2827 Год назад +10

    ලන්කාවෙ.තියෙන හොදම කතාව..කොපි කඩෙ..

  • @aselapradeep2493
    @aselapradeep2493 Год назад +1

    කොපි කඩෙ ඉස්සර විදිය නියමයි

  • @oneasiaworld4609
    @oneasiaworld4609 Год назад +4

    ආදර්ශමත්

    • @Harshi_online
      @Harshi_online Год назад

      අනිවාර්යයෙන් 😊

  • @ManelWijekoon-e7j
    @ManelWijekoon-e7j 10 месяцев назад

    Niyama upasaka ammala ane attamai opa dupa attat okama tamai

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg Год назад +2

    Keri athal oiiii😂

  • @maximaxi1428
    @maximaxi1428 Год назад +3

    👌👌👌❤❤

  • @ShanakaMadushan-un9yf
    @ShanakaMadushan-un9yf Год назад

    🎉

  • @anusharanjani389
    @anusharanjani389 Год назад +2

    Kopi kade balanakuta mathak wenne punchi kale achchige odokkuwe nidagena Kopi kade badu heti. achchi ada ne.aya a wage kalayak kawadawath Anne ne hithaddi dukai

  • @werwer3605
    @werwer3605 Год назад

    💗💗

  • @werwer3605
    @werwer3605 Год назад

    කෝපී.කඩේ.

  • @kavingaashen-ok3ur
    @kavingaashen-ok3ur Год назад

    😘

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 4 месяца назад

    Sirisena kopi kadetama wayasa gihin

  • @mdsalaru5430
    @mdsalaru5430 Год назад +1

    me minissunge ettama katawa tamai me prdarsanaya karanne

  • @gihanishara7318
    @gihanishara7318 Год назад +1

    Sirisenata nm me sare hoda wede

  • @dabey873
    @dabey873 Год назад +2

    Wesak thoran , Wesak.koodu, pahan paththu kireem, aadiya anavashya deval. Damsel dena ekayi. Duppath pavul soyala kema amu dravya dena eka hondayi . Boru viyadam 😂😂😂😂😂nathara kala yuthuyi.

    • @Harshi_online
      @Harshi_online Год назад

      Ou😊

    • @sameerasameera2370
      @sameerasameera2370 Год назад

      ewa kohomada boru dewal wenne.Budu hamuduruwo wenuwen karana aamisa pooja.ethakota natthalata natthal gas,gawa madu,bulb wel daala serasili karanne ewa vitharak honda dewalda..?

  • @sachinhirantha6446
    @sachinhirantha6446 Год назад +1

    Balako hama dema hora hukanna karalath uwa sudda karana lassana sirisena balla kamala bslliiii okun denna wagema thamii thariduwa kiyana hora ballath penna nadda huksnnsge hoda ballmaa 😡🤬😈👹

  • @mihindudananjaya2297
    @mihindudananjaya2297 Год назад

    Rata kapu naki rala😅

  • @roshansilva4061
    @roshansilva4061 Год назад +5

    මහින්ද, රනිල් වගේ වෙන්න එපා පුතේ

  • @kustarubadugasanjaya8659
    @kustarubadugasanjaya8659 Год назад

    හොල් මන් හොද කත දනන කො බය හිතෙන කත පැරිණ කත වගෙ දනන

  • @KumarKumar-d2u
    @KumarKumar-d2u 7 месяцев назад

    kopikade..patta..wesiyo

  • @indikasampath3507
    @indikasampath3507 Год назад +1

    අනේ මන්දා මේව කතාද නැත්නම්

  • @Chamathka24
    @Chamathka24 Месяц назад

    ඔය ඔක්කොම ඉටි කෑලි බට පතුරු කූඩු එකක් වත් නෑ තනිකරම බොරුව

  • @sachinhirantha6446
    @sachinhirantha6446 Год назад

    MN dana gaththa thariduwa kiyana kapatii hothambuwa aniwarenma wesak kudu hora kiyala ekatama daddi oka wenna athi aniwarenma hora kiyala okage kapatii muna dakkahama hithuna sakkiliya thamii hora kiyala sirisenayageii kamala udakkiyageii maha loku tharidu putha 2kata gann karanna ba wage idagena hora hukanna ara ahinsakayzge kuduwa genath mu haduwa wage ellapu lassana hora hukanna..mage nm okage kana palenna gahanne muna hora munak thiyenna thanikara hora pusek wage ballagee😡😡😡😡😡👎👎👎

  • @RANAWEERA-jh4zf
    @RANAWEERA-jh4zf Год назад

    0

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 Год назад +2

    කූඩු හොරා

  • @werwer3605
    @werwer3605 Год назад +1

    ❤❤❤🧡