Doctor mage muhunata saban dala sodanna epa kiwwane.dawas 3k yanakam body wash water agata ganna epa kiwwane e gana yamak mata kiyanna mama eye surgery Karen pereda
Mata kacayak dala adata dina 14 thama hariyata penne na a wagema mn gattha kacayayak ekka eye pad ekak thibunaht eka oparesen passe dala thibune na. Oparesen eka ewara una gamanma mage tiket kapala gedara awa eka gatuluwakda
කියන දේ ඉතාම clear ....ඕනම කෙනෙක්ට හොදින් තේරුම් ගන්න පුලුවන්...
ස්තූතියි ..හොද දැනුවත් කිරිමක්...රෝහලෙන් මෙතරම් පැහැදිලි කිරීමක් කෙරෙන්නෑ.......පින්...බුදුසරණයි !......🙏💖
ගොඩාක් පිං ඩොක්ටර්.සමාජයේ තියෙන බොරු වැරදි මත ගොඩාක් සර්ගෙ පැහැදිලි කිරීමද නිවැරදි උනා.❤
මමත් ගොඩක් දේ ඉගෙනගත්ත ඒ වීඩියෝ එකෙන්.
ස්තූතියි ඩොක්ට දැනුවත් කිරීමම් වලට ....🙏
Sir නියම වැදගත් විඩියෝ එකක්
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුතියි 🙏🙏
අනේ doctor , කිසිදා නොඇසූ හොඳ පැහැදිලි කිරිමක්. මින්පසු ඔබතුමා දුන් උපදෙස් පිලිපදිනවා.තෙරුවන් සරණයි !
මාගේ ඇස් දෙකේම සුද අයින් කර කාච දැම්මා,දකුණු ඇහැට බෙහෙත් දාලා ඉවර වුනේ අද ( 28.8.2024) Dr ,dan saneepay උයන වේලාවට තෙම්පරාදු දාන wita අපි parissam විය යුතු නේද ,aba wsni de pupuranw,එවිට ඇහැට යන්න පුළුවන් නේද dr,
ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා.. ජයවේවා .. ඔබතුමාට බුදුසරණයි
ඩොක්ට ට බොහෝම පින් නිදුක් නීරෝගි දීඝායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 ස්තුතියි 🙏 ඩොක්ට
සුභ උදැසනක් ස්තුතියි ඉතා හොදින් දැනුවත් කිරිම ගැන බුදු සරනයි
බොහොම ඉස්තුති ඔබගේ ආශිර්වාදයට
Doctor mata oba thumage contact number eka ganna puluwan da
බොහොම පින් ස්තුතියි සර්..දැනුවත් කලාට.ෆෝන් යූස් කලාට ට් වි බැලුවට කමක් නැද්ද්
Doctor mata aurudu 34i mage aswala sida awith kachayak dammoth kopana kalayak grantda..
Nice explanation… Thank you…
දැනුවත්කිරීම් වටිනවා
Doctor මට කාචයක් දාල දැන් සතියක් හෙටට. කළු චූටි තිත් පාවෙනවා වගේ පේනවා ඇයි doctor ඒ🙏🙏🙏
Ane doctor mage ehe masdallak ain kara den eheta wathura pirilalu
ඇසේ සුද ඉවත් කර පසු මාස කියනක් බෙහෙත් දැමිම කලයුතු ද ඔබතුමාගේ දැනුවත් කිරිම ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන සරනයි
සති 6 ක් බෙහෙත් දැමිය යුතුයි
බොහොම ස්තුතියි dr
මමත් කචිය ඩාල මාස එකහමාරක් වෙනවා මම බයෙන් හිටියේ පොන් බෙලුවා නිතරම එකට කමක් නෙද්ඩ ඩොක්ක ඉතින් ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් අපිව ඩෙනුවත් කලාට බොහොම හොදින් පෙහෙඩිලි කලා ටෙරුන් ගන්න ලෙසි දිර්ගා ය්‍ස ලෙබෙවා නිදුක් නිරොගිසුව ලෙබෙව
Thanks.Good explanation.
Lot's of thanks doctor.😊
ඩොක්ට මගේ වම් ඇහැ කැට්‍ර්ක් ඔපරේෂන් එක කරා. , දැන් ඒ ඇහේ කන පැත්තේ කෙළවර ඉසකෙයාවක් තරම් ප්‍රමාණයක කලු පාටට අඩ කවයක චායවක් පෙනෙනවා. එය ස්වාභාවික ද? එහෙම වෙන්නෙ ඇයි.
Doctor ICL implant gana video ekak one
ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏
Dokta mata opresan aeka teyene 16 wenida mama cachya maru kla vamata ona aeka werdimkin dakunata duna mam maru kara gatha prsnaykda dakta
Hair dye පාවිච්චි කරන්නේ කොපමණ කාලයකින් ද
ඩොක්ටර් මම අසේ සුද ඉවත් කරන එක කරල කාචයක් දෙම්මා.එකෙ air bubbles එකක් තියනවාඒක ගෙටලුවක් නෙද්ද
Thank you Doctor sir❤
Ane godak pin doctor. hodatama pehedili kara.asai ahagena innath. Budu saranai.
Thanks dr.
Bohoma Sthuthi. Godak Pin.😊
Thank you so much Dr.
Thanks very clear
පීන්වෙවා.බුදුසරණයි
Budu saranai sir.❤❤❤
ඔබ තුමාට් පින් 🙏🙏🙏❤
Di kireema hoda nadda
Thanks Doctor
Very nice work 🎉
Dr..මගේ ඇසේ කාච දාලා සතියකට පස්සේ දැනගත්තේ ඇසේ පෙසර් තියෙනවා කියලා. පෙර තිබිලා නැ. දැනුවත් කරන්න ඇයි මෙහෙම වෙන්නේ කියලා දැන් බෙහෙත් දන්නවා ස්තුතියි
කච යක් dala දැනට sathiyai thama බොද වෙලා thynne මේක හරි යනවද කන්නාඩි දාන්න ඕනිද
Also I think to eye hospital doctors to my eye done very well🙏🙏🙏🙏✌️
එක ඇසක් කාච දාල කොච්චර දවසක් ඉන්න ඕනද අනෙක් ඇස කාචදාන්න ඩොක්ටර් ඔබ තුමා ගේ. දැනුවත්. කිරීම ස්තුති බුදුසරණයි
සති 3ක්
godak. honda danuwathkirimak mahatthayo🙏♥️👍
Great 🙏
මගේ ඇස ලේසර් කරා මාසයක් පමන බෙහෙත දමන්නට කීව පැය හය හයකට වරක්
ස්තුතියි ..dr..
Sir.thaththata ahata kacha dala sathi dekai.penime gataluwak na.eth thaththata dura peneddi e penena rupaya dangalanawa wagelu.ekata vishesa hethuwak tibeda..natnam samanya deyakda...bohoma pin oba thumata
Doctor mage muhunata saban dala sodanna epa kiwwane.dawas 3k yanakam body wash water agata ganna epa kiwwane e gana yamak mata kiyanna mama eye surgery Karen pereda
Doctor Mage eye surgry eka karala kachayak dala sathiyak wenawa..durama tyena numbers bonda wela penne.. lagama tyena numbers baluwath bonda welaa.. adi 2 k pamana durin tiyena ewa pahadiliwa penawa.. meya samanyaida?? Pin sidu wenawa obata. 🙏
අනෙ ඩොක්ට මම බයෙ හිටියෙ මෙය කරන්න බුදුසරණ යි
Thank s doctor ,,,
ඔපරේෂන් එකෙන් පස්සේ දාන බෙහෙත් වලින් ඇසේ පෙනීම වර්ධනය වෙනවද නැත්නම් තුවාලය වේලීම ද වෙන්නේ
ඇස නැවත යතා තත්වයට පත්වීම වේ
මගේ ඇස් දෙකම ඔපරේෂන් කරල තියෙන්නෙ.දැන් වම් ඇසේ දෘෂ්ටි විතානය රැලි වැටී ඇතී බව පරීක්ෂාවන් දෙකකින් දෑන
ගත්තා.ඊට ප්‍රතිකාර කර සුව කර ගැනීමට හැකිද
.පිළිතුරක් කරුණාකර ලබා දෙන්න.
කාච දාලා දැන් මස 2 ඉ කාච දැම්ම අහේ වට කලු වෙලා මේක ගැටලුවක්ද
සර් මගේ ඇහැට කාචයක් දාලා දැන් සතියයි දවස් තුනක් වගෙ..මෙච්චර දවසක් මොනවත්ම වෙනසක් තිබුනේ නැහැ .ඒත් දැන් ඉදහිට යාන්තමින් පොඩි වේදනාවක් එනවා..පෙනීම නම් හොදයි .ඒ ඇයි කියලා දැනගන්න පුලුවන් ද සර් ..ඒක ගැටලුවක් නැද්ද ..
මගේ අම්මගේ ඇසේ සුද ඉවත්කර කාච දමා දැනට සතියක්.ඒත් තාම පෙනීම නැහැ.ඇයි doctor එහෙම වෙන්නේ.
ඩොක්ටර් ,අමිිමාට ඇසට කාච දලා සැන් මාස 2ක වෙනවා.එයාගේ ඇසට කළු පාට එලියක් යනවා වගේලු.ඇහැට කැක්කුමයි කියනවා .මොකද කරන්නේ ඔනේ එකට
Docter asata kachadala masakin asa thuwala wela mokadda karannaone bayanakada
Thank you
Docter ඇස් ඔපරේශන් කරාට පස්සෙ ඇහැට දාන්න බෙහෙත් තුනක් දුන්නා පිලිවෙලින් එක වේලක් මන් තුන්වෙනියට දාන්න කිව බෙහෙත ඉස්සෙල්ලම දාල තියෙන්නෙ. අනිත් දෙක පස්සෙ දැම්මෙ.ප්‍රශ්නයක් වෙයිද ඩොක්ටර්
එහෙම ප්‍රශ්නයක් නෑ
ඩොක්ටර් අපේ අම්මට වයස 72යි.ඇස් දෙකේම සුද තියෙනවා කිව්වා.ඒත් අම්මට තරමක් හොඳට පේනවා.tv බලනවා.පත්තර බලනවා.උයන්නෙ එහෙමත් එයා.ඉතින් doctor සුද ඔපරේෂන් එකක් නොකර හිටියොත් එයාට පෙනීම නැතිවෙලාම යනවද..නොකර හිටියොත් ඇස්පෙනීම නැතිවෙලා යනවද.නැත්නම් මේ තත්වයමද පවතින්නෙ.අම්මට පෙෂර්නම් තියෙනවා.ඒවට බෙහෙත් ගන්නවා.සමහරවිට පෙනුමේ බොදවීමක්,අව්ව වෙලාවට අපහසු ගතියක් තමයි තියෙන්නෙ එයාට.ප්‍රයිවට් තැනකින් බලලා සැත්කමක් සඳහා ඉදිරි දිනයක් දීල තියෙන්නෙ.අනේ doctor මට මේගැන කියන්නකො.මෙය කලයුතුම දෙයක්ද.මේ චැනල්එක අහම්බෙන් දැක්කෙ.ජය..!
කාචයක් දාලා සති4 පස්සෙ කඳුළු එන්නෙ ඇයි ඩොක්ටර් පුළුවන් නම් පහදා දෙන්න🙏🙏
ඩොක්ටර්.ඇසේ සුද ඉවත් කරල ඔපරෙශන් එක කරල තියෙන්නෙ ඔලුවෙ කැරකිල්ලක් තියෙනව මගෙ ඒක ඇහැටත් ප්‍රශ්නයක් වෙඉද
නෑ
❤thank
Saban mune gawsta kamak nadda.
Sthuthi 🙏❤
Dr mta anathurak wima hethuwen ase siwiya asa athulata watila.... Mta e aha thama pen naha.....
Matath me oparsn eka kara ganna oni kohomada kara ganna docta
ඩොක්ටර් මට කාච දාලා දැන් සති තුනක් වෙනවා..සමහර වෙලාවට කන පැත්තෙන් ඇහැ කෙලවර කලුපාට වෙලා තමයි පේන්නේ .එහෙම වෙන්නේ ඇයි...
ඕපරේෂන් එක කරේ මේ මාසේ 12 වෙනිදා
PLS TELL THE DOCTOR I CAN USE A COMPUTER, AND TELEVISION, BECAUSE I AM USING MORE COMPUTER CLASSES FOR MY STUDIES.THANKS
Follow 20 20 20 rule
Hi Doc,
After surgery, can she hold heavy objects? Because she is carrying my 2-year-old baby.
Thanks
නියමයි
ඩොක්ට .කාචය දාලා මාස 6 යි දවස් 2 .3 ක
සිට ලයිට් එලිය බලන විට සුදු පාටට රැස් විහිදෙනව ව්ගේ පේනවා කදුලු ඇවිත් වෙලුනා වගේ ඇස පිස දැම්ම්ත් හරියන්නැ පෝන් එක බැලුවත් වටේට සුදු ඉරි ඇහැට හරි අපහසුයි
පහදා දෙන්න් මට එක ඇහැයි තිබෙන්නේ ඩොක්ට
පිළිතුරු පිළිතුරුක් දෙන්න ඩොක්ට
@@OshadiGamage5477:40
Doctor ඇස ඔපරේශන් කරාට පස්සෙ කැස්ස ආවොත් එක ඇසට බලපානවද
ඔපරේෂන් එකෙන් පස්සේ කොච්චර කාලෙකින්ද ෆොන් රැපවාහිනි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ
එදාම පුළුවන්
Takes Doctor
ස්තුතියි ඩොක්ට
බොහොම ඉස්තුති
Doctor, මාගේ ඇසේ cataract ශල්‍යකර්මයක් 2023.12 .14 කරනලදී.ඇසේ පෙනීම ඉතා හොඳයි.නමුත් මාස කිහිපයක සිට ඇසේ කඳුලු ගලමින් පවතී. මේ සම්බන්ධව අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා මුණ ගැසී පැවසීමෙන් පසු ඇසට දැමීමට පලමු වරට OPTIVE දෙවන වරට FLOMIST Eye drops නිර්දේශ කලත්, තාමත් වෙනසක් නැහැ. කලයුත්තේ කුමක්ද. කරුනාකර උපදේශයක් ලබාදෙනවද.
@@snsnada9360 සමහර කෙනෙකුට ඔපරේෂන් එකෙන් පසු දීර්ගකාලින වියළි ඇස් ඇති විය හැකියි. ඔබට ඇත්තේ වියළි ඇස් ස්වබාවයයි. බෙහෙත් ටික කලක් බවිත කල යුතුයි
@@sleyedoctor බොහොම ස්තුතියි DR: ඔබ අපේ පවුලේ වෛද්‍යවරයෙක් වගේ.
Babage ehe kalu engiriyawa gita thiyenne ai docter
උදේ 6ට නැතුව 5ට බෙහෙත් දාන්න බැරි ද.එහෙම දැම්මොත් ප්‍රශ්නයක් වෙයි ද
එහෙම ප්‍රශ්නයක් නෑ
පෝන් බලන එක ප්‍රශ්නයක් ද ඩොක්ටර්.කාචය දාලා දින 4 මං පෝන් බැලුවා
Doctor please mage thaththata කාච danna oni.. kohomadakaragsnne.. please contact karaganna vidiyak kiyanna
Me Dr ge nama danwanna...karunakara
දියවැඩියාව තිබෙන අවස්ථාවක අක්සිකාච දැමීම සුදුසුද. කරුණාකරලා පැහැදිලි කරලා දෙන්න.
ගැටළුවක් නෑ FBS 150mgdl වලට වඩා අඩු විය යුතුයි
Doctor මාවයි මල්ලිවයි අම්මට මාස හය හමාරෙන් තමයි හම්බෙලා තීන්නෙ එතකොට ඇස් වල සුද තිබිලා ඒව අයින් කරල තියෙනව operation එකකින් ඒකෙන් පස්සෙ මගෙ පෙනීම ටිකක් අඩුයි කන්නාඩියෙන් ඒක් හරි මල්ලිගෙ පෙනීම නැති වෙලා,ස්නායු ඩැමේජ් වෙලා කියල තමයි කියන්නෙ ඒකාලෙම ඉන්දියාවෙ අරන් ගිහින් තියෙන්ව බෙහෙත් කරන්න ඒත් බැහැ කියල,දැන් අවුරුදු දෙක තුනකට කලිනුත් කොලඹ ගිහින් ආයි පෙන්නුවා ඒත් බැහැ කිව්වා දැන් අවුරුදු 18 ක් වෙනව ලාවට හරි පෙනීනක් ගන්න බැරි වෙයිද doctor
සමාවෙන්න දැන් පෙනීම ගන්න බැ කොහෙත්ම
Thanks your addvice DR AND JUST STAY ROOM SLEEPING SOME IF I CAN LOOK THE RUclips MOVIE CRICKET MATCH PLEASE LET ME KNOW IS GOOD OR BAD
ඇහැට දාන කෘතිම කාචයේ කාලයත් සමග පෙනීම ආයෙත් අඩු උනොත් ආයෙත් අලුත් කාචයක් දාන්න පුලුවන්ද
එහෙම කරන්නේ නෑ. එක පාරයි දන්නේ. පෙනීම අඩු වෙන්නේ වයස නිසා වන ස්නායු හානියෙන්
Contact krganna number ekak nadda doctor
Doctor contact number denna puluwan da
ස්තූතියි Doctor.
ඉස්තුති
Budu saranai obata doctor....
Mama cachaya demma Mila 85000 ...00 Dr Amarathuga....
බුදුසරණයි ඩොක්ට ර්
Doctor මගේ දකුණු ඇහැ ඔපරේෂන් කරලා දවස් පහක් එනවා තාම හරියට මට පේන්නෙ පැහැදිලිව ඇහැ බොද වෙලා වගේ වතුර තියෙනවා වගේ මොකද්ද මේකට හේතුව කියලා පැහැදිලි කරලා තියනවද ගොඩක් පින් බුදු සරණයි
එක සති 3ක් යද්දී හරියනවා බයවෙන්න එපා. දිගටම හරියට බෙහෙත් දාන්න
Saban ganna kochara kalayak yanawada
එහෙම නෑ
Dr beheth dana kalaya kotharam dawas ganank kala yuthuda kiyala dennako
සති 4ක් අවම
Doctor, අදට මාස පහකට කලින් මාගේ ඇසේ සුද ඉවත් කිරීමේ ඔපරේෂන් එකක් කළා. දැන් ඇසේ පෙනීම හොඳයි. ඒ උනත් දැන් ඇසේ කඳුළු ගලනවා. මේ නිසා පෙනුම බොද වෙලයි පේන්නේ .නැවත වෛද්‍යවරයා මුණ ගැසුණා. වෛද්‍යවරයා ඇසට දාන්න 'optive eye drop' දිනකට දෙවතාවක් දාන්න නිර්දේශ කලා. දැනට දින දහයක් මෙය පාවිච්චි කළා. වෙනසක් පේන්නේනෑ. කරුණාකරලා හේතු පැහැදිලි කරලා දෙනවද?
මාස 3ක් පමණ ගත්වෙනවා. සමහර පුද්ගලයන්ට දිගටම ඇස් වියළි ස්වබාවයක් තිබෙන්නේ පුළුවන්. නිතරම eyedrop ඒක පාවිච්චි කරන්න
Ape amma kacha dagena awe ada. Apu wele idan a ahen kadhulu galanawalu. Eka samanyai neda ethakota
Ow. බය වෙන්න දෙයක් නෑ
@@sleyedoctor thanku doctor . Dan dila tiyanawa frij eke tiyanna behethakui paya 6n 6ta danna behethakuy. Ewath samanya widiyatamai neda danne
@@thashiwasana2000 ඔව්
@@sleyedoctor thank u doctor . Pin 🙏
රාත්‍රි වැඩ කරනඅයට ප්‍රෂ්නයක් වෙනවද ඩොක්ට?
නෑ
❤
Doctor, මම කාචයක් දාලා දැනට දින 16k විතර වෙනවා, ඒත් මට පේන්නේ බොඳ වෙලා වගේ, පැහැදිලි මදි, ඒක අයින් උනානම් මට පැහැදිලිව පෙනෙයි, ඔබතුමා මට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ ගොඩක් පින්🙏
ඔබ කන්නඩි පැලදීම සිදුකල යුතුයි
Mata kacayak dala adata dina 14 thama hariyata penne na a wagema mn gattha kacayayak ekka eye pad ekak thibunaht eka oparesen passe dala thibune na. Oparesen eka ewara una gamanma mage tiket kapala gedara awa eka gatuluwakda
මගේ අම්මට වයස 84යි ඈසේ සුද ඔපරේශන් කරායින් පස්සේ මූත්‍රා දැවිල්ල එනවාද
දාගත් තැනටම ගිහිල්ලා කියන්න ඇස කියන්නේ අපේ ජීවිතයේ කොටසක්.ප්‍රමාද වෙන්න එපා.ශුගර් වැඩි උනාමත් එහෙමයි
ඩොක්ටර් උදේට නැගිටිනකොට ඇස වෙනදා වාගේ නෙමෙයි .ඒක හරියනවාද.දින 10 ක් කාචය දාලා