Mama inne lankawe. Mt inne chuti duwak. Dn ayata masa 7i. Mm higak denne dawalta oya tikma thmai wenasakata tiyenne mm ewata suwadal hal chuttak mix karanawa. A wagema thmai punchi malu kallakui anthimata pala wargayakui danawa ekata. A okkoma tika mix karala thmai lunch eka denne babata.❤❤❤A wagema thmai udeta mm hugakma denna monahari palathurak podi karala. Ekata mage baba kamathi anika food digest karannath lesi karanawa. Budusaranai oyatai patiyatai❤❤❤🙏👪
Biscuit wage dewal denna epa kiyanawa ne auruddakwath yanakan. Math inne Verona. Doctor deepu list eke thibbe Kiri nikan denna kiyala. Kiri ekka kisima deyak kalawam karanna epa kiyala thiyenne. Hariytama danne na. Pediatra gen ahala confermare karaganna
Anyy thank you very much nangiii.mama thama ammek une na eth mata hithuna me dewal danagena inna eka godak watinawa kiyala nangiii.oyage video mula idanma mama balanawa e hama video ekakama mulinma kiyana dewal tikata mama godak asai apiwa motivation karanawa nangiii bohoma pin oyata.Jesus bless your family and god bless you
මම ගිය සතියෙ අාසාවෙන් බැලුව big mouth k drma eka ඊයෙ බලන්න පටන් ගත්ත one ordinary day k drama eka අාසාවෙන් බලනව අක්කිත් එ් දෙක බලල අැතී හිතනව හරිම ලස්සනයි අක්කි ඔයා බලල තියන k drama වලින් අාසම drama එක මොකක්ද මමත් k drama පිස්සියක් 😁
mage asama K drama Love alarm, My holo love and Twenty-Five Twenty-One mama asa me tikata darling top 3 for me... mama oya kiwwa tika balannam ... mama balala ne time eka nathuwa giya ewa balanna.... 🙈😍
@@KaushisPinkDiaries අපි බලන සමහරක් ප්‍රසිද්ද k dramas camera karanne ape lankawe kollek akki big mouth ekath eya camera karana ekak ලොකෙන්ම කොරියා මේ drama world eke 1st ekata inna camera man අපේ ලංකාවෙ කොල්ලෙක් මම දන්න විදියට
Hi Just a Suggestion.. It is better if you can add more sereal and protein to babeis food....like brown rice...bcz it ks essential for the growth of the baby... Also we can feed rice at the morning since they are hungry and rusk in the evening since it s lightweight....
akki I got it through amazon .... this is a super purchase ..... let me send you the details here: Sweety Fox 7-in-1 Multifunction Cooker Mixer for Babies - Steam, Mixer, Pulse, Automatic Cleaning, Sterilised, Heat, Defrost - Multifunction Kitchen Robot
මුලින්ම ඔයාලා හැමෝටම ස්තුතියි මගේ මේ video එක බලන්න ආවට... මේ video එක මම කරන්න හිතුවේ... ගොඩාක් දෙනා මගේ last video එකේ request කරා ... සුදු පුතාට දෙන කෑම ගැන video එකක් කරන්න කියලා... මොකද ඒක එයාලට වැදගත් හින්දා... ඉතින් ඒක හින්දා මම හිතුවා මේ video එක ඒ අය වෙනුවෙන් සහ මට වගේ චූටි පටියෙක් ඉන්න අම්ම කෙනෙට ගන්න යමක් තියෙන නිසා කරන්න... ✨💖😘🙏🏻😍👩🏻🍼
මගේ පුතාට මම දෙන්නේ... අපේ පැටියගේ Pediatrician අපිව දැනුවත් කර විදිහට... සහ මගේ මව මට කියා දෙන දේවල් එක්ක...💖 ඉතින් මේ recipes ඔයාගේ බබාට හරියනවද කියලා මට තහවුරු කරන්න බැහැ මොකද මම pediatrician කෙනෙක්වත් මේ සම්බන්ධයෙන් ඉගෙන ගත්ත කෙනෙකුත් නෙමෙයි... ඉතින් ඔයාලා මේ දේවල් try කරන්න කලින් ඔයාගේ බබාගේ Pediatrician ගෙන් අනිවාර්යයෙන් අහලා උපදෙස් ගන්න...✨💖🙏🏻😍
මේ video එක වැදගත් වුනානම් අනිවාර්යයෙන් comment එකක් දාන්න... සහ කියන්න ඕනේ දැන් සමහරක් experience තියන අම්මලා අවිත් මේ දෙවල්වල වැරදි දකියි... සමාවෙන්න ඒ අයට කියන්න තියෙන්නේ... මේ මම මගේ පැටියට දෙන දේවල් සහ විදිහ... අපේ Docට අනුව.. .. දරුවන් එකින් එක්කෙනා වෙනස්.... කන්න කැමති අකමැති දේවල් වෙනස්... ඉතින් ඔයාගේ බබාගේ කෑම සහ ඒ කෑම දෙන විදිහත් එක්ක සන්සන්දනය කරන්න යන්න එපා 😍🙏🏻✨💖
Thank you 💖✨
Anee akki oy inna country eka mokdda kynnko oya lankawe nemeida 😥😥
Grazie නංගො ගොඩක් වටිනවා ඕයගේ මෙ video eka.නංගො ඔයා මෙ food maker එක ගත්තේ කොහෙන්ද නංගො
Akke puthata re kama kiytda denne?akke puthata dena butter eka mokakda?
Sudu putha Dan harima hurathal. Oyage wada wagema babage wadath Karana widiya harima piliwelai..... Eka thamai amma kenekge thiyenna one de.... Oya e athi first.... Budusaranai.... ❤
Woww akki..oyage vedios harima lassni ..balanna aasa hithenw ...😍😍
Lassana video ekk akkiyoo, sudu putha lebunata passeth akki essara wagema lassanata ennawa. Kohomda a.. akka godak strong amma kenek. A experience eka ganath video ekk krnnako godak important wei. thundenatama budu saranaii..!!!
Akke budu saranaii oyala 3 denatama....aneee patiya oya kawanna hadanakota kata arina hetiiii ....pauuu.badagini welaaa...adarei patiyoooo...
Mama goda dawasakin oyage video ekak baluwe. Baba nam ලස්සනයි . Budu saranai oyalata
අනේ සුදු පුතා...චුට්ට චුට්ට ලොකු වෙලා අක්කේ...හරිම හුරතල්..ආදරෙයි මැණික..පරිස්සමෙන් ඉන්න අක්කා..සුදු පුතත් පරිස්සමට බලා ගන්න..ජේසු පිහිටයි...❤❤😘😘😘🥰🥰🥰
Aneee jesu pihitai darling godak adarei hamadama apith ekka innawata… oyalage adare mata godak watinawa e wagema oyalage ashirwadaya sudu puthata godak watinawa sthuthi godaak 🙏🏻✨💖🥹😍😘
Harima watina video ekak dear. Oyala hamotama Budu saranai! Parissamin inna.sudu puthage routines balanna harima asai. ❤❤❤❤
Aneee godaak sthuthi ehema kiwwata✨💖😍 Budusaranai oyatath …. Thawa video ekak dannam ikmanin adarei 🙏🏻😍😘✨💖🥹
Mamanan thaama marry karalath na akki babawa balana widiya wada tika lassanata piliwelata pirisiduwata karna hati dakkma jeewath wenna aasai..oyatai sudu maniktai godaak adarei.oyage paule hamotma budusarani akki pana ❤️❤️❤️
Harima watina video ekak nanga
Mata th masa 6 ka chuty patiyek innawa
Ane thawa godaaak recipes aran enna aniwaryenma
Thank you so much 🥰
Harima lassanai akki asai oya krana dewal balan inna , sudu puthata budusaranai ❤
බුදු සරණයි සුදු පුතාට හරිම වාසනාවන්ත පුතෙක්
Godaak pin sthuthi😍✨💖🙏🏻🥹
anee chooti mikayal hari hurathalne dan🥹🥹🥹😘😘😘😘😘❤❤❤ eyaa ekka eyaage wada kara kara iddi akkita dawasa gathawenawa danennathuwa athi🥰🥰🥰 shooi ane ❤❤❤
අනේ සුදු පුතා හරිම හුරතල් අක්කියෝ. බුදු සරණයි !!!❤️
aneee godak sthuthi darling adarei 😍😘💖🧸✨
ගොඩක් වැදගත් මේ වීඩියෝ එක ❤️
තවත් සුදු පුතාගේ කෑම ගැන දාන්නකෝ අපිට අදහසක් ගන්න
Chuti putha harima lassanai. Harima hurathal. E wagema me video eka gdk wadagath. Thank you me wage dewal apith ekka beda gnnawata..jesu pihitai 😊😊
Chooti patiya lassanai akkiyo .oyage video balanna mama godak asai .😊💖💐
aneeee thank u godak darling adarei sthuthi 😘😍💖🧸✨🙏
Dakkama aaasa hithena lassana chuty puthek oya hoda Amma kenek
Wadagath video aekak hamadama wage lassanai video aeka .budusaranai oyala hamotamai sudu පුතාටයි .❤️❤️❤️
aneeee godak sthuthi hamadamath adaren ekathu wenawata saha mewage hamadama mawa dirimath karanawata godak sthuthi 😍😘💖🧸✨
Anh akki bbt mulinm kema patan gann eke idn video ekk krnnko
Oya godak wasana wantha manikak.. Lassana. Paulak, lassana chuti puthek lokuma da. Thamai lassana hadawathak thiyena husband kenek.. Hema athmayakama oyata oya vidiyata lassanata enna labenna onee.. Suranganaviyak wage God bless dear ❤️❤️❤️🙏🙏
ගොඩක් වටිනවා අක්කි මේ වීඩියෝ එක thank u oyata💝
Aneee godak sthuthi oyatath darling adarei 🙏🏻😍🥰
Halmesso kudu ,maluth danna akke..biththara kahamade...asthi ,molaya wardanayata godak wedagath ewa😊
Aneee godak sthuthi darling e wadagath dewal walata… mama ammagenuth ahala ewa dennam godak thank you …✨😍🙏🏻💖😘
😍වෙනද වගේම අදත් video එක් බැලුවා අක්කියෝ❤. බුදු සරණයි🙏 ඔයාලා හැමෝටම🤩😘
Aneee godak sthuthi darling Budusaranai oyatath adaren ekathu wunata godak sthuthi 🙏🏻✨😍💖😘
Akki sudu puthanm shooi.budu saranai oylata😍😍
ෂෝයි සුදූ පුතා 😊බුදුසරණයි ඔයාලගේ පවුලට.
Aneee godak pin ehema kiwwata adarei ✨🙏🏻😍💖
Sudu පුතා තාත්තා වගේමයි . දුව ඔයා තරහ වෙන්න එපා එහෙම කිව්වා කියලා . පෙනෙන දෙය තමයි කිව්වේ . මම හිතනවා ඒකට ඔයා එකඟ වේවි කියලා . God bless you❤️ .
Freshmilk da danne biscuit ekata
අනේ චූටි මල්ලි බබාගෙ ලස්සන❤️ එයා හරිම cute 🥺❤️ ගොඩක් හුරතල් 🥺❤️❤️ අක්කිත් ලස්සනයි බුදු සරණයි අක්කී පරිස්සමෙන් ඉන්න 🌹 😘❤️
Aneee patiyo godak adarei darling sthuthi sudu puthata dena adareta 😍🙏🏻😘✨💖
Balannath kalin comment kle akki.matath innawa oyage wayasema Rosa malak.budusaranai hima kumarayoo❤️🐰
Aneee darling godak sthuthi e adareta oyage patiyatath adarei 💖💖💖
සුදු පුතා ට ආදරෙයි ❤️ බුදු සරණයි!
හරිම ආදරණීයයි❤️❤️ හරිම ලස්සනයි නංගී 💖😇💐පුංච් පුතා එක්ක දැන් නංගී ගෙවන ජීවිතය තවත් ලස්සනයි 🥰💖තෙරුවන් සරණයි ඔයාල හැමෝටම 🙏😇💐💐
oyage vidios harima lassanai..
Ane godak sthuthi 🙏🏻💖🥹
Kaushi oya babata use karana bottle eka glass ekak neda? Eka oya gaththa thana link eka tikak danna puluwan da?
Oya biscuit eka gnna vidiyk nedda akke
අක්කෙ කෑම හදන එක ලන්කාවෙ ගන්න තියෙනවද?
Nangi baby food maker eka italiye inna kenekta Kohenda ganne mashine eke brand eka mokadda
Hemadamath sathutin inna akki and aiya.. sudu puthata gdk adarei.. sosa malak.. 🥰😘😘🙏 jp.. bs akki...
සුදු බෝලේ ලස්සනයි 🥰පරිස්සමින් සතුටින් ඉන්න 🌸🌸
Aneee thank u angel oyath 😍✨🥹🙏🏻💖😘
aneee sudu පුතා 😘
Hy akki baba❤😘
Oya mawa dannawada😂
Ane ape Sudu puthaa harima Shoiii appaaaa💖💖💖.. Eya loku welaaa🥺🥺🥺🥺😍😍😍😍
Budusaranai, jesu pihitai mekikata.. Ikmanata loku wennna.... NORA babath den weti weti nekitinawa. Allagena ewidinawa... Dennata sellan karanna loku wenna💖💖💖💖
Pinki petiyo Sudu puthata palathuru poddakuth ohommamma denna.. Patan gannna Dawal kama eken passe..... Oyalata godak adareii. Video eka dapugamanma wage beluwa😍😍. Comment ekath liwwa.. Aiyoo eth bageta liyavliya iddi Nora babage wedak set una.. Baladdi mm comet eka dala nane.. 😢😢
Godaaak adareii.. 💖💖💖Punchi pawlata Budusaranai 🙏🙏
Akki plz kiynna oya steam and bleander karana machin eke name.
Mamath aasai dawasaka aththatama hima watenawa balanna🥺❤️Chuti manika nan harima ahinsakai kiyala peenawa ❤️akkatai aiyatai chuuti manikatai Budu saranai 🤗🌹
අනේ Pink diaries පේජ් එකේ 2023 collection එක ගැන විඩියෝ එකක් කරන්නකෝ Price එකත් එක්ක.... Please
Budu saranayi mn me video hama ekakma balanawa
Harima lassanai.piliwelata wada karanawa oya.budu saranai
Harima watina video ekak
Akki... aurudu 2ka babekta kawanna hoda kema kiyala dennako.. kanne nahane baba mukuth. Man hari duken inne. Bath kawannama baha. 😢
Mama inne lankawe. Mt inne chuti duwak. Dn ayata masa 7i. Mm higak denne dawalta oya tikma thmai wenasakata tiyenne mm ewata suwadal hal chuttak mix karanawa. A wagema thmai punchi malu kallakui anthimata pala wargayakui danawa ekata. A okkoma tika mix karala thmai lunch eka denne babata.❤❤❤A wagema thmai udeta mm hugakma denna monahari palathurak podi karala. Ekata mage baba kamathi anika food digest karannath lesi karanawa. Budusaranai oyatai patiyatai❤❤❤🙏👪
Harima ලස්සනයි piliwelai wada❤️❤️❤️
සුදු පුතාට තෙරුවන් සරනයි ... ලස්සන වීඩියෝ එකක් ... ❤❤❤❤❤❤❤❤
Godak pin e prarthanawata … godak sthuthi 💖🙏🏻✨🥹
Sudu bole shoi eyata budu saranai
Godak pin🥹🙏🏻✨💖
Biscuit wage dewal denna epa kiyanawa ne auruddakwath yanakan. Math inne Verona. Doctor deepu list eke thibbe Kiri nikan denna kiyala. Kiri ekka kisima deyak kalawam karanna epa kiyala thiyenne. Hariytama danne na. Pediatra gen ahala confermare karaganna
nangi oya blender eke gathe kohendea math italy thamai enne.
මං ආසම අක්කී කැම හදනවා බලන් ඉන්න. 🙊😌🌼 පිලිවලයී ඒ වගේම ලස්සනයී අක්කී
Aneee sthuthi darling ikmanin kema hadana lassana dawasak video ekak gennam adarei hamadamath ✨🙏🏻😍💖😘
සුදු පුතා 🥰🥰 මගෙ මැනික 😘 දලදා සමිඳු පිහිටයි ..akki doll eya apet sudu putha dan halidaa..🤗🤗❤ ane hamadama sathutin inne lovely family ❣️
Aneeee oyalage sudu putha thamai dan eyath… godak adare me adareta darling sthuthi ✨😍🥹🙏🏻💖😘
අනේ thank you අක්කි. මමත් ඉල්ලුව ඔය වීඩියෝ එක. ඔයා ඉක්මනට ගෙනාපු එක හොදයි. සුදු පුතා හරිම හුරතල් 😍😍😍😍 ආදරේ හිතෙනව මැණිකට 🥰🥰🥰🥰🥰..ඇස් වහක් වදින්න එපා. බුදු සරණයි හැමෝටම
Aneee godak sthuthi darling request ekata… sthuthi sudu puthata dena adareta … Budusaranai oyatath darling💖✨😘🙏🏻😍
Mata dana gana puluwanda akke babata dena batar aka mokada hawasa 4dunata passe aye reta dene nada
මට මේ වීඩියෝ එක වැඩක් නැති උනත් මල්ලි පැටියව බලන්න ඕන නිසා වීඩියෝ එක බැලුවා🙈❤️ලස්සනයි අක්කියෝ🥰
aneeeee darling godak adarei ithin .... hamadamath mama mona video eka dammath balanna enawata saha sudu puthata dena adareta adarei sthuthi 😘😍💖🧸✨🙏
ආයෙත් බැලුව🥺😍
Budusaranai manika dheergayushawewa 🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🦄🦄🦄🦄😍😍😍😍😍💝💝💝💝💝💐💐💐💐
Godaak pin 💖🙏🏻🥹✨
හරිම ලස්සනයි සුදු පැටියෝ.ආදරෙයි❤😍අක්කිත් ලස්සනයි.බුදු සරණයි සුදු පුතා
බුදු සරනයී ඔයාලට....චූටි පුතා හරිම හුරතල් ....ඇස් වහක් නම් වදින්න එපා😍😘❤️
Aneee godak pin sthuthi godaak e wachana tikama athi🙏🏻✨💖
ආසාවෙන් බලන් හිටියෙ අක්කියො .හෙමදාමත් වගෙ අදත් ඔයගෙ ආදරනිය කමෙන්ට් ඒකක් බලාගෙන ඉන්නවා.විඩිඔ එකක් එනකල් ඉවසිල්ලක් නැ.සුදු පුතාවත් බලන්න.ඔයලගෙ පෞලට ඇස් වහක් කටවහක් වදින්නනම් එපා.දෙවියොම ආරක්ශා කරන්න ඔනි.බුදු සරණයි අක්කියො ඔයටත් ඔයගෙ පෞලෙ හෙමෝටමත්.❤️
Akkage amma gyada akkiyooo , ane ලස්සනයි ape sudu malli baba. ආදරෙයි budu saranai okkomalamata 💗💗❤️❤️
Aneeee thank you angel much love patiyo … adarei 💖😘
@@KaushisPinkDiaries sudu puthage amma ආච්චි ලංකාවට awda akkiyooo
අනේ අපේ සුදු පුතාට බුදුසරණයි ....❤️❤️❤️❤️අපි හරිම ආදරෙයි සුදු පැටියෝ ඉක්මන්ට ලොකුවෙන්න 😍😍
Aneeee harima adaraneeyai godak pin e adareta darling … sudu puthath adarei oyalata😍🙏🏻💖✨🥹
Akki hamadama denne oya vidihada... naththam wenas kranwada...
Ne ne darling sathiyata dawas thunak wage mehema ithiru dawas wenas wenawa…. Mama thawa dawasaka kema dena widihath gennam aniwaryenma thawa recipes ekka 💖✨😍
Budu saranai akki parissamin inna akki God bless you and your family and baby boy. Aswahak wadinna epa chuti manikata❤️❤️❤️❤️😍😍😍😍👨👩👦👨👩👦👨👩👦😘
aneeee godak pin darling sthuthi hamadamath adarei ..... 😘😍💖🧸✨🙏
බබාගේ meal prep video තව දාන්න අක්කේ. අපට idea ගන්න
Aniwaryen mama dannam thawa ewa thiyenawa darling aniwaryen dannam ✨😘😍🙏🏻🙏🏻💖
Anyy thank you very much nangiii.mama thama ammek une na eth mata hithuna me dewal danagena inna eka godak watinawa kiyala nangiii.oyage video mula idanma mama balanawa e hama video ekakama mulinma kiyana dewal tikata mama godak asai apiwa motivation karanawa nangiii bohoma pin oyata.Jesus bless your family and god bless you
අක්කි එ baby food maker එකේ brand එක මොකක්? අක්කා කොහෙන්ද ගත්තේ ඒක?
Sudu puthe oyata godakkk adareii man, love you 💕 so much akkiyoo Lovely family parissamen inna akki Budhu saranaii.
aneeeeee sudu puthath adarei oyata darling much love to you too angel 😍😘💖🧸✨
Sudu Putha Lassanai jesu pihitai 🙏
Godaak pin sthuthi 💖✨🙏🏻
akki me vidiyata masa 4hamare or 5 babekta dunnata kamak nedda
😁😁 campus giyt wend wagem adath bluwa onna...🙊❤️👍 so sweet sudu putha...😁😁❤️ aderei
aneeee angel thank u darling oyata ada wadagath wena ekak ne eth dawasaka mawa mathake thibboth edata awith video eka ayema balanna adarei 😍😘💖🧸✨
Akki oya biskat aka babata dunne masa kiyenda ape amma ithali wala innee mata awwa man tahama dun nee babata mage masa6i
බුදුසරණයි අක්කි හැමෝටම බුදුසරණයි ගොඩාක් පරිස්සමෙන් ඉන්න ආදරෙයි
Aneee Budusaranai dear adarei ✨💖🙏🏻
Darling oya danne nethiwa athi kiyala hithala kiyanne.
Wattaka pothu ekathu karanawanam godak gunayi babata.vitamins warga thiyenawa pumpkin peels wala.
Puluwannm ekathu karanna balanna.petiyata budu saranayi.matath innawa penchiyek.9 month old❤️
Ane akki home tour ekk krnnkoo plz..😔♥️
Aneeee darling mama ikmanin karannam aniwaryenma ✨💖😘🙏🏻
Lassani akke vedio aka jesu pihatai chuti patiya ta
Harima lassanaiii budu saranai
Godaak sthuthi 💖✨🙏🏻
දැන් අක්කිගෙ ජීවිතේ කොච්චර වෙනස් වෙලාද කියල වීඩියොස් වලින් පේනව අක්කි එ්ක ලොකු වෙනසක් නේද අක්කි එයා ටික ටික ලොකු වෙද්දි එයාටත් සැර කන්න පුරුදු කරන්න එතකොට ලංකාවෙ කෑම අාසාවෙන් කයි පුතා 😍😍😍😍❤❤❤ අාදරෙයි සුදු බබෝ
මම ගිය සතියෙ අාසාවෙන් බැලුව big mouth k drma eka ඊයෙ බලන්න පටන් ගත්ත one ordinary day k drama eka අාසාවෙන් බලනව අක්කිත් එ් දෙක බලල අැතී හිතනව හරිම ලස්සනයි අක්කි ඔයා බලල තියන k drama වලින් අාසම drama එක මොකක්ද මමත් k drama පිස්සියක් 😁
mage asama K drama Love alarm, My holo love and Twenty-Five Twenty-One mama asa me tikata darling top 3 for me... mama oya kiwwa tika balannam ... mama balala ne time eka nathuwa giya ewa balanna.... 🙈😍
@@KaushisPinkDiaries අපි බලන සමහරක් ප්‍රසිද්ද k dramas camera karanne ape lankawe kollek akki big mouth ekath eya camera karana ekak ලොකෙන්ම කොරියා මේ drama world eke 1st ekata inna camera man අපේ ලංකාවෙ කොල්ලෙක් මම දන්න විදියට
Hi Just a Suggestion..
It is better if you can add more sereal and protein to babeis food....like brown rice...bcz it ks essential for the growth of the baby...
Also we can feed rice at the morning since they are hungry and rusk in the evening since it s lightweight....
Nanga where did u get this food processor
akki I got it through amazon .... this is a super purchase ..... let me send you the details here:
Sweety Fox 7-in-1 Multifunction Cooker Mixer for Babies - Steam, Mixer, Pulse, Automatic Cleaning, Sterilised, Heat, Defrost - Multifunction Kitchen Robot
Thanks love.i thinks it's very usefull.
I was check in amazon couldn't find in Australia nanga
Mamath godak asawan vidiyo balanne mamath asawan inne ik manata amma kenk wanna oyage puthata daviyange arakachakawa labewa
Ane sudu putha shoiiii akkiyo
Thank u patiyo 💖✨🙏🏻😍
lankawata kawadda anne akkiyo
Akki babata maasa hayai dawas kiyda babage bara kiyda akki
Nangi oya mee denne 6 months and 2 weeks wage gyma dunna ewda..mage babat den solid patan aran 10 days wage wenwa nangi..mehema biscuit eja dunata kamk nddaoyalatai puthuatai budusaranai
ඔයාලා කොහෙද ඉන්නේ අක්කී❤🎉
Mage sudu boleta adarei wastuwa❤️
Aneee adarei sudu puthath 💖✨🙏🏻🥹
baba thiyala thiyana chair eakata mokadda kiyannh..lankawe ganna thiyenawada...danna kenek kiyanna 🤔
Oya harima wasanawatha mawak akkiyoo ♥️♥️♥️
Ane ehema kiwwata godak sthuthi darling oyata ✨🙏🏻💖😍
Api oyatai oyage family ekatai harima adarei... parissamin innaa.... budusaranai akkiyoo ♥️😍♥️ anika mama issara idanma oyage videos balanna asai, mageth favourite color aka pink nisaii 🎀
Thank you so much akki♥️ mage babata masa 8 mata gdak wedagath una me video eka
Aneee shok ane 🥰🥰🥰
Babata dena formula eka mokakda akki??
Ape sudu putha 🥺❤️
Wow dn hema week ekema videos..hoorey
Ow dear kohomahari …. Time eka hadagena eliwenakan aharan idan thamai video eka genne🙏🏻😍✨💖😘
@@KaushisPinkDiaries oyage videos balanne harima asawen..e hindama oya enkanma balan innwa.. thank you pink doll
බුදුසරණයි 😘😘😘
💖✨🙏🏻🥹
Ane akke oyge vediyo hamadama balanawa MN babage kama walata lunu danawada .ape Baba Kan na nikn
So sweet🌹🌹🌹🌹🌹
Thank u dear 💖✨🙏🏻