Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අද තමයි දැන ගත්තෙ ඩබල් ටච් කරපුවාම ලයික් වැටෙනව කියල 😒
අනේ ඔය දෙන්නා ඇත්තටම එකතු වෙනකමි බලන් ඉන්නෙ❤❤❤❤ අදරෙයි ❤️♥️❤️🙏
කෝ අනේ 56 කොටස.22 කතාව තිබුනේ නැද්ද
mat hoyanne eka ane
දාලා නෑ වගේ මාත් හෙවුවා @@achalanithu
කේන්ද්‍ර බලන එක නම් එපාම වෙිනවා 😂😂😂
Hy
සිකුරාදා සින්ධුජා වීඩියෝ එක දාලා නෑනේ 😮
තරුපති කොටසනම් විකාරයක්.කතාවට අදාලම නැ.කතාව බලන්නත් එපා වෙනවා.කොච්චර කට්ටිය Commnt කරත් වැඩක් නැ මේ කතාව ලියන කෙනාට පේන්නේ නැ.කතාවෙන් බාගයක්ම Skip කරන්න වෙලා තියෙන්නේ.
Ow ane maha vikarayak
කතාව බලන්න යන්නෙ විනාඩි දෙක තුනයි..ff දාගෙන බලතෑකි..දෙබස් නං අදාලම නෑ..මේ ළමයා කාගෙ කවුද් කියල විතරයි දැනගන්න ටිකක් හරි උවමනා ..ඊටපස්සෙ කතාව බැලිල්ල නවත්තලම දැම්මැකි..
සිංදු ගානට බෝල බස්සනවා...පෙර දැනුම් දීම් දීලා...😂😂
දෙබස් නම් එකට එකක් සෙට්වෙන්නෙම නෑ අප්පා , සින්ධු ගැන තියන කුතුහලය හින්ද විතරය් බලන්නෙ , කැම්පස් එකේ දෙබස් නම් එකම ටික..කොයිවෙලේ සෙට් උනත් එකෙක් කියනව අරූ නම් මේ පාර එක්සෑම් අනාගන්නවලු, අනික් එකා කියනව ඒ උනාට ඕකා ගේමක් ගහයිලු...තරුපති සීන් එක ඔක්කොටම හපන්..තාත්වික මදි..දෙහිකපන්නෙත් හර්සිකාට, නූල් බදින්නෙත් හර්සිකාට, කපුකම් කරන්නෙත් හර්සිකාට වීඩියෝ විතරයි...අනෙක් එක අර පවන්ගෙ ඔෆිස් එකේ කෙල්ල එක්ක තියෙන ඩයලොග්..වෙනසක් නෑනෙ අප්පා.. 🤦♀️
56 episode eka nadda 😢
දැනටම මටනම් මෙ කතාව එපා වෙලා ඉන්නෙ මෙ තරුපතිගෙ මගුල් නිසා.සිංදු❤ පවන්
❤❤❤ ලස්සනයි
කේන්දර බලන කොටස් අයින් කරන්න...මෙක ඉල්ලිමක් අනේ..වගකිමෙන් කියන්නේ කිසි ගතියක් නෑ එ ට්ක😂😂
ලස්සනයි කපල් එක
සින්දු කියන්නෙ Xara company එකේ අයිති කාරයගෙ දුව 😂😂😂
Ay 22 kathawa naththe
katha karanna bari kattiyage kan ahenneth na kiyala man ahala thiyenne eth meyage ahenawane😂
Ada කතාව mnedda?
❤❤
🙄@@who_is_funny
සින්දු 58 කෝ
22 කතාව තිබ්බේ නැද්ද
කේන්දර බලන එකයි ,අර තඩි ගෑනියි එපා වෙලා තියෙන්නෙ
බතල කොටේ අප්පිරියයි
Owata kemthi ayth innwani ekani wade 😂
@@sujeewarodrigo6492 වුන් දෙන්න තමයි සුපිරි
සිරා කතාව අප්පා😂
ඔව් එපා වෙලා තියෙන්නේ
පවන් ඔපීස් එකෙ යාලුව එක්ක කතාකරනව පොටෝ ගැහුව කවුරුහරි සින්දුට පෙන්නන්නද දන්නෑ
Guu kathawak episode 500 withara dannaKenndara pisso denna saha lorry bage hobdama kakka godak
තරුපති කොටස එපා එකනම්වැඩක් නැහැ
ඊයේ කොටස නෑනේ( 56 ) වෙනි එක.
56 ගියේ නැද්ද
22 nd kotasa nadda
තරු පතියි අර හොන්තුවයි අයින් කරන්න බැරිද කතාව අප්පිරිය හිතෙනවා
සාරන්‍යා ට තරූ සෙට් කරා නම් හරි
කේන්දර කෙරුවාව කතාවෙන් ඉවත් කලොත් හොදයි
💕💕💕💕💕🥰🥰🥰
තරුපති මඟුල නිසා බලන්න එපාවෙලා ඒකොටස බලපු දවසක් මතක නැහැ අලි පැටියෙක් ගෙනත් දාගෙන දඟලනව කිසිම ගතියක් නැහැ තව මන්ත්‍රී ගෙ කොටස් හොදයි
Tharupai Ain karanna
තරූගෙ කොටස් ටිකත් හොඳයි.ඒක නැත්නම් කතාවෙ වෙනසකුත් නෑනේ.
අර දෙන්න කතා කරන එක පොටෝ ගහල දැම්ම නේද කොහෙත් ඉන්නව මඩ ගහන අය බුදු සරනයි
Ane Ow
Eka kathawe kotass
Pawange Gemma madi
පුදුම ලස්සන කතාවක් ඒත් කේන්දර අර තඩි ගෑනු කෙනා මේ කතාවට ගැලපෙයි කියල නිෂ්පාදක තුමාට හිතුනෙ කොහොමද ඒක ගැන මේක හදපු කෙනාම වෙනමම බලාගෙන හිටිටනම් ඇත්ත තේරෙයි .එහෙම බලන්න
56 කෝ😢
මෙච්චර කතා හදනවා,මොකක්හරි බලවේගයකින් එ් ළමයට කතා කරන්න පුලුවන් උනොත්,මේ කතාවට හොඳේ,අැත්තට නෙවෙයි,කතාවට උනත් එහෙම එ්ව බලන්න බැහැ දුකයි
Lassani.❤❤
Ada නැද්ද කතාව
සිංදුට බයයි අරත්ත දැන ගත්තාම පවන් තරහා වෙයි කියලා
අනෙ මෙ සාත්තර බලන සීන් එකනම් එඑපා වෙලා තියෙන්නේ ස්කයිප් කර කරමයි බලන්නෙ, බතල ගෑනිවයි ඒ සීන් ටිකයි එපා
Sorry mama
56 koooo😢
Kataven malevikara gurupati pisiekui dannawane
කතාව පටන්ගන්නකොට තිබුන ලස්සන දැන් නෑ.
තාරු pati kotasa epa ane
Sinduja kawda
Ada kthw ndd
කවුද මේ සාරන්‍යා
කතාව. එපා. කරවන්න. එපා. මේ. සස්ස්ථාර. කරය. දාලා
Kendara balana kotas nethnam hodai ara thadi geni epa wenawa
Me kell leek karagannawa lagadima
ශික් බං මේ තඩි ගෑනී...පුදුම මෝල් අමාරුවක්නෙ තියෙන්නේ...
යකෝ මේක කතාවක්නේ. එයා කරන්නේ director ලියලා තියන දේ. නූගත්කම පෙන්නන්නෙපා. ඒක කතාවක්. අනික තඩි ගෑණි කියන්නේ ඔයාද එයාට කන්න දෙන්නේ😂
අද කිසි wadak nane
බොලද කම වැඩීනෙ අප්ප
❤❤😂❤🎉🎉😢😢😢😮😮😅😢
❤❤❤❤❤❤❤❤
Poto ekak gehuwa kauda dekke pawange😅
tadi gani pa apa
Kapuwoi.tadi..gahani.mokatada.katawata
Eknm atta
❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤

Guu kathawak episode 500 withara danna
Kenndara pisso denna saha lorry bage hobdama kakka godak