පාසල් නිල ඇදුමක් මහමු | Let's make a school uniform

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 37

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 11 месяцев назад

    ඇත්තටම ස්තූති ගොඩාක් .බොහොම පැහැදිලි ව කියලා දුන්නා .තව තවත් ඔබතුමිය ගේ දැනුම වර්ධනය වේවා !!!❤❤❤❤❤🙏🙏🙏

  • @SasmithaSasmitha-c1p
    @SasmithaSasmitha-c1p 6 месяцев назад

    ගොඩක් හොදට කියලා දුන්න්නා මිස් ගොඩක් ස්තුතියි

  • @sudathnawarathne
    @sudathnawarathne 8 месяцев назад

    බොහෝම ස්තුතිය මිස්.හරිම පැහැදිලියි..මං පොි ගවුමත් මැහුවා..හොඳටම ආවා...❤

  • @lifeofmusic4064
    @lifeofmusic4064 8 месяцев назад

    හරිම ෂෝක් බොහොම ස්තුතියි ඔයාට

  • @deepthideepthi965
    @deepthideepthi965 Год назад

    බොහෝම. පැහැදිලියි මිස් ස්තුතියි.❤

  • @CHERRYBLOSSOM_GIRL-R
    @CHERRYBLOSSOM_GIRL-R 7 месяцев назад +1

    ❤️❤️❤️thank you very mach

  • @sheranishenya2548
    @sheranishenya2548 6 месяцев назад +1

    Thank you miss ❤❤

  • @chamindaupeksha2071
    @chamindaupeksha2071 Год назад

    Godak pin mis oyata.aththamai.marama lesi widiyata kiyala denawa.ahan inna hari asai

  • @veelanikarunarathne2403
    @veelanikarunarathne2403 3 месяца назад

    මිස්, ඉස්සෙල්ලා සුදු ගවුම පොඩි දුවට මැහුවා. හරියටම ආවා. මේ ගවුමත් මහනවාමයි. මිස් , සුදු ගවුමට අදින් පෙටිකෝට් එකත් කියලා දෙන්නකෝ . අපි වගේ අයට මේවා ගොඩක් වටිනවා මිස් .මිස් කියලා දෙනවා ගොඩක් පැහැදිලි යි ,සරලයි. මම මේ චැනල් එකෙන් කියලා දුන්න ගොඩක් ඇදුම් තනියමයි මහගත්තේ, පුදුමේ කියන්නේ මම මීට කලින් චීත්තයක්වත් මූට්ටු කරන්න දැනගෙන ඉදියේ නෑ. මිස් කියලා දුන්න විදිය ඒ විදියටම කලා, සාර්ථක වුනා මහපු හැම ඇදුමක්ම. බොහොම පිං !!!

  • @evelynfernando6357
    @evelynfernando6357 Год назад

    ගොඩාක් ඉස්තූතිය් මිස් දුව. ❤️🙏

  • @dammikachandani9439
    @dammikachandani9439 9 месяцев назад

    ස්තුතිය හා ඔබ ට ජය

  • @rosyjuzie1716
    @rosyjuzie1716 7 месяцев назад

    ❤❤❤

  • @nilminichanrika4191
    @nilminichanrika4191 9 месяцев назад +1

    මගේ දුවට සුදු ගවුම මැහුවා හරිම ලස්සනයි ❤ මිස් සාරි ජැකට් එකත් කියලා දෙන්නකෝ

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 Год назад

    ගොඩක් පැහැදිලියි මිස් .බොහොම ස්තූතියි .umbrella frock එකත් කියල දෙන්නකො පින් ඔබ තුමියට

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or Год назад

    Thank you.miss

  • @nisharaheshani4608
    @nisharaheshani4608 Год назад

    Miss rali mahaganna widiyath kiyala denawa neda godak පැහැදිලි miss ta gගොඩාක් ස්තුතියි ...🙏🙏

  • @mahimananayakkara5490
    @mahimananayakkara5490 Год назад

    Thank you miss

  • @anushkasandanali5562
    @anushkasandanali5562 Год назад +1

    අනේ මිස් පුලුවන්නම් ගවුම් සහ විලාසිතා කරන විදිය කියලා දෙන්න .ගොඩක් පින්

  • @KeerthiUpasena
    @KeerthiUpasena 11 месяцев назад

    ❤❤❤❤🎉🎉🎉🎉🎉😮😮😮

  • @RenukaPriyanthi-mk4px
    @RenukaPriyanthi-mk4px Год назад

    Mis saya kotasata redi madi unama join karana hati kiyala denna

  • @prasannajayakody2832
    @prasannajayakody2832 Год назад

    Ane miss ..pasal sudu කමිසය kiyala dennako.

  • @ApexNethu
    @ApexNethu 10 месяцев назад

    Ane miss sudu shrt eka kiyala dennako

  • @asankasudeera5434
    @asankasudeera5434 11 месяцев назад

    Mrs school uniform kota kalisama kiyala denna dart nathiwa.

  • @chanakapethum7094
    @chanakapethum7094 Год назад

    Boyslage uniform ekath kiyala denna,

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 Год назад

    මිස් රැලි වර්ග කිහිපයක් තියෙනවානෙ.හැම ක්‍රමයක් ම කියල දෙන්නකො .ඉන ප්‍රමාණයට රැලි හදාගන්න විදිහ දිහ සහ අවශ්‍ය රෙදි ප්‍රමාණය ගන්න විදිහ කියල දෙන්නකො ❤❤

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 11 месяцев назад

    පිටුපස පලුවේ උරහිස 1" උස්සන්න ඕනි නැද්ද මිස්.

  • @danurandi3534
    @danurandi3534 16 дней назад

    මිස් 1,2,3,4,5 වසර ළමයින්ට කර දිග පළල කොහොමද.

  • @lakshikamadubashini5483
    @lakshikamadubashini5483 Год назад +1

    මිස් කියපු විදියට මං මගෙ දුවට සුදු ගවුම මැහුවා.පොඩ්ඩක් වත් වැරදුනේ නෑ .අද දුව ඒක ඇඳගනත් ගියා.අනේ මිස් පිරිමි අයගෙ ෂර්ට් මහන විදිය කියල දෙන්න පුළුවන් ද

    • @chanudisethunsa-1302
      @chanudisethunsa-1302 Год назад +1

      ඔයා මැහුවේ අවුරැදු කියක දුවෙකුටද. දුව මහතයිද ( මැෂිමන්ටි )වෙනස්වෙන නිසා ඇහුවේ please උත්තරයක් ඕනේ.

  • @thamaramalaniherath3898
    @thamaramalaniherath3898 Год назад

    ❤අනේ මිස් පිරිමි ලමයි ගෙ කමිසයක් කලිසම කියලා දෙන්න ❤❤❤❤❤

  • @KeshiniAnuruddhika-dv9iu
    @KeshiniAnuruddhika-dv9iu Год назад

    ❤❤❤මිස් පුතාට ඇදුමක් කරන්න කියලා දෙන්නකෝ ,මගේ පුතා අඩනවා,අක්කට මහලා දෙනවා එයාට දෙන්නෙ නැහැ කියලා 😢😢

  • @yonalijayasekera651
    @yonalijayasekera651 Год назад

    අනේ මැඩම් පාසල් පිරිමි කලිසම් කමිසය කියලා දෙන්න මැඩම්

  • @shantisubasinha5591
    @shantisubasinha5591 5 месяцев назад

    Thank you mis❤

  • @mycraftstvsri547
    @mycraftstvsri547 Год назад

    Thank you miss