පාසල් ළමුන් සඳහා නිල ඇඳුම් මැසීම / School uniform / shirt for boys / 1 කොටස (පාසල් සුදු කමිසය)

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии •

  • @PradeeChani
    @PradeeChani 10 месяцев назад +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට...බොහොම සංයමයෙන් කමෙන්ට්ස් වලට පිළිතුරු දීල...හරිම පැහැදිලි යි...❤❤

    • @WeeRAY950
      @WeeRAY950 3 месяца назад

      බොහොම පින් ඔබ තුමාට...

  • @padmapadm202
    @padmapadm202 11 месяцев назад +1

    ගොඩක් පැහැදිලි හොදට තේරෙනවා Thakyou

  • @damayanthiramanayaka1173
    @damayanthiramanayaka1173 10 месяцев назад

    ගොඩාක් පැහැදිලියි.ඒ වගේම වටිනවා .දිග කලිසමත් මැෂිමන්ට් ගන්න හැටිත් එක්කම කියා දෙන්න.ස්තුතියි

  • @randinubrother6858
    @randinubrother6858 Год назад

    බොහොම ස්තුතියි .පැහැදිලිව කියල දෙනව.කියල දෙන විදිහට කමිසය කපල මැහුව .නීට් එකට ආවා.ගොඩක් පින්.

  • @sunetra8694
    @sunetra8694 6 месяцев назад +2

    ඇත්තටම ගොඩක් පිං සර්,මගෙ දරුවාගේ ඇඳුම් විතරක් නෙවේ මට දැන් ,යුනිෆෝම් මහන්න එනවා.ඒ සර් නීට් එකට මහන්න කියලා දුන්න නිසා.මට අමතර ආදායමක් හොයා ගන්නත් පුළුවන් වුනා .සර් දිග කලිසමත් කියලා දෙන්නකෝ.ඔබතුමා ට ගොඩක් පිං.

  • @sunilawanasekara4878
    @sunilawanasekara4878 8 месяцев назад +1

    ගොඩාක් ස්තුතියි sir. පැහැදිලිව කියා දුන්නට

  • @nalanikusumalatha6606
    @nalanikusumalatha6606 8 месяцев назад

    අනේ ගොඩක් ස්තූතියි.. කරන්න බැරි පිනක් සල්ලි වලට යට උනු සමාජයක ඔබ නොමිලේ මේ දෙන දැනුමනම් අති විසලයි හුගක් පින් අපි වගේ අයට වටිනවා ඇදුම් මහන නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි.

  • @slbishara9435
    @slbishara9435 Год назад +3

    ගොඩාක් වටිනවා මම වීඩියෝ ගොඩක් බැලුවා එකකවත් මැෂමට් ගන්න විදිහ කියා දෙන්නේ නෑ මැෂමට් ගන්න විදිහේ ඉදන් හැමදේම පැහැදිලිව කියා දෙනවා බොහොම ස්තුතිය හැමදාම මේ වගේ වීඩියෝ දාන්න බුදු සරණයි 🙏🙏🙏

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  Год назад

      ගොඩාක් ස්තුතියි ඔබේ අදහස් ලොකු ශක්තියක් දිරියක් ඔබට ජයෙන් ජය

  • @sagaravidyamani7923
    @sagaravidyamani7923 23 дня назад

    හොදටම පැහැදිලියි ගොඩක් පින්

  • @LalaniVithana
    @LalaniVithana 4 месяца назад +1

    ගොඩක් පාහඩලා කියා දුන්නා මම කලිසමත් මාහුවා හොදට තිබුනා ඔබට පින්

  • @UdawaththaKamkanamge
    @UdawaththaKamkanamge 9 дней назад

    හොදට තේරෙනවා ගොඩක් පිං

  • @padminiwanaguru8961
    @padminiwanaguru8961 Год назад

    ඉතාමත් පැහැදිලි යි කිසිම ගුරු මුෂ්ටියක් නැතිව කියල දෙනවා, බොහෝ පිං ස්තුතියි

  • @SwarnaMalkanthi-s3v
    @SwarnaMalkanthi-s3v Год назад

    ගොඩක් ස්තූතියි හොදට තේරුම් ගත්තා කමිසයක් මැහුවා හොදට ආවා

  • @H.M.GMalani
    @H.M.GMalani 3 месяца назад +1

    ගොඩක්ම පැහැදිලි ව තෙරුම් ගන්න පුලුවන් ලමා දිග කලිසම කියල දෙන්නකෝ බොහොම ස්තූතී ඔබ තුමාට තව දිරිය ලැබේවා

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  3 месяца назад

      ගොඩාක් ස්තුතියි

    • @SadheekaMalshani
      @SadheekaMalshani Месяц назад

      ​@@SMTTVMachanicAiya sir loku kanakta shirt mahanakota pitipassan 1" K essuwama athida

  • @YTpodda564
    @YTpodda564 Год назад +1

    ගොඩාක් පැහැදිලියි.ස්තුතියි ඔබට

  • @sakunthalarathnayaka4007
    @sakunthalarathnayaka4007 Год назад +1

    ගොඩක් හොඳට පැහැදිලි කලා thank u

  • @rajikasudarshani1018
    @rajikasudarshani1018 2 года назад +2

    ගොඩාක් පැහැදිලිව කියල දෙනවා ස්තූතියි ඔබට කොලර් එක නිවැරැදි ව කියල දුන්නා

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      ගොඩාක් ස්තුතියි අදහස් දැක්වීමට

  • @damayanthirajapaksha8932
    @damayanthirajapaksha8932 2 года назад +2

    Aththatama godak vatinawa sir... Godak pin sir....

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      ගොඩාක් ස්තුතියි ඔබේ අදහස් ඉතාමත් අගයනවා

  • @priyangikakumudumali1358
    @priyangikakumudumali1358 2 года назад +3

    හරිම වැදගත් වීඩියෝ එකක් වෙනද වගේම අදත් දාල තියෙන්නෙ.ගොඩාක් අය හොයපු වීඩියෝ එකක්.ගොඩාක් ස්තූතියි.

  • @fathimashamila5920
    @fathimashamila5920 2 года назад +8

    Thank u sir
    Very useful 4 everyone
    thank a lot🙏🙏🤲🤲👍👍

  • @malkakankanamge5574
    @malkakankanamge5574 2 года назад +2

    මම බලපු පැහැදිලි ම වීඩියෝ එක .බොහොම ස්තූතියි .

  • @lalitharathnayaka8753
    @lalitharathnayaka8753 2 года назад +1

    ඔබට තෙරුවන් සරණින් බොහෝම පැහැදිලි කියල දෙනවාට ස්තූතියි

  • @kalyanipriyanka1897
    @kalyanipriyanka1897 2 года назад +1

    ඔබ .අපට දෙන දැනුම ට ගොඩක් පින්.

  • @randinubrother6858
    @randinubrother6858 2 года назад +1

    ඇත්තටම ගොඩක් වටිනව.හරිම පැහැදිලිව කියල දෙනව.මම පුතල 2 ම shirt මැහුව.ගොඩක් පින්.

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      ගොඩාක් ස්තුතියි අදහස් වලට

    • @Kumari45233
      @Kumari45233 2 года назад

      Godak pinsidda wenawa sir

  • @SuwanthiPeiris
    @SuwanthiPeiris 11 месяцев назад +1

    ස්තූතියි ඔබතුමන්ට 🙏

  • @ushani9571
    @ushani9571 2 года назад +1

    ගොඩක් පැහැදිලිව කියලා dunna thank you

  • @jayakodisuraj
    @jayakodisuraj Год назад +1

    ගොඩක් හොඳට පැහැදිලිව theruna.obatumata pin.පිරිමි ලොකු අයට satekak මහණ විදිහ කියලා දෙන්න .

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  Год назад

      ගොඩාක් ස්තුතියි අනිවාර්යයෙන් දාන්නම් ස්තුතියි

  • @madurangapriyadrshana8206
    @madurangapriyadrshana8206 8 месяцев назад

    Godak hodata kiyala dunna.prashna godakata pilithuru labuna.godak sthuthiy.

  • @ChanakaWidanaarachchige
    @ChanakaWidanaarachchige Год назад +1

    Thank you. Godak pahadiliwa kiyala dunna

  • @shashiduasinsana5561
    @shashiduasinsana5561 2 года назад +1

    නියමයි අයියේ..පැහැදිලියි..කඔයාට ගොඩාක් පිං.මෙවැනි දේ තව කරන්නට ඔයාට ශක්තිය ලැබෙිවා..බුදුසරනයි.

  • @KamaniSomawickrama
    @KamaniSomawickrama 11 месяцев назад

    හරිම පැහැදිලි බොහොම පිං

  • @dayanidayani9927
    @dayanidayani9927 2 года назад +1

    ගොඩාක් හොඳයි පැහැදිලි බුදු සරණයි

  • @sampathbandara9709
    @sampathbandara9709 2 года назад +1

    ඔබට ඉක්මන් සුවය ලැබි ඇතැයි සිතමිහොදටම පැහැදිලීයි වීඩියෝ එක ඔබට ගොඩක් පිංඒත් කර මිමි දෙක ගැඹුර සහ පලල තේරුනෙ නෑ.පිරිමිපාසල් දිග කලිසම (මිමි ගැනීමත් සමගම.ඇගේ මිමි වලට තියන බුරුල් ප්‍රමාණ)කපල. මහන විදිය මේ. දින වල හරිම වැදත් පුළුවන් නම් කියල දෙන්න.තෙරුවන් සරණයි ඔබට
    .

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      ඔබේ අදහස් දැක්වීමට ගොඩාක් වටිනවා ඉතාමත් ඉක්මනින්ම live වැඩසටහනක් අරගෙන එන්නම් සියලුම දෙනාට ගැටලු වලට සජීවීව පිලිතුරු දිය හැකි ගොඩාක් ස්තුතියි

  • @dhahamiarana2187
    @dhahamiarana2187 Год назад +2

    හරිම පැහැදිලිව කියා දෙනවා බොහෝම ස්තුති 🙏

  • @ruthstanley6773
    @ruthstanley6773 7 месяцев назад

    well explained. Thank you so much.

  • @padmapadma1854
    @padmapadma1854 Год назад

    ස්තුතියි ඔබ තැතුමාට සෙව කියා දුන්නට

  • @HimashaSathsarani-u9l
    @HimashaSathsarani-u9l 3 месяца назад +2

    බොහෝම පින් ඔබට බුදුසරණයි 😊😊

  • @ruthstanley6773
    @ruthstanley6773 7 месяцев назад

    WeLL explained. Thank you so much

  • @sanjeewabandara5696
    @sanjeewabandara5696 Год назад +1

    හොදට තේරැනා සර්ට ගොඩක් ස්තුතියි

  • @napkumara73
    @napkumara73 4 месяца назад

    Very good explanation❤

  • @thanujawasanthi9875
    @thanujawasanthi9875 2 года назад +2

    හොදටම තෙරුනා .හැම වීඩියෝ එකක්ම හරිම වැදගත්.

  • @IreshaMadushani-c2q
    @IreshaMadushani-c2q 4 месяца назад

    ගොඩක් පැහැදිලි ව කියලා දෙනවා...සර් අත් දිග කමිසේ කියලා දෙනවද...

  • @janakikumari3044
    @janakikumari3044 2 года назад +1

    මම හැම වීඩියෝ එකක්ම බලනවා බුදු සරණයි

  • @HewageSusil
    @HewageSusil 8 месяцев назад

    Godak hodata therenawa niyamay👍🔥

  • @satha288
    @satha288 2 года назад +1

    Aththatama godak watinawa loku lamyekta national aduma mahana widiyath kiya denna thank

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад +1

      අනිවාර්යයෙන් දාන්නම් ස්තුතියි

  • @ramyasenarathna6463
    @ramyasenarathna6463 2 года назад +1

    Aththatama godak watinawa me vediyo eka

  • @sujatharanasinghe1449
    @sujatharanasinghe1449 Год назад +2

    බොහොම ස්තුතියි

  • @gayanichanu2122
    @gayanichanu2122 2 года назад +1

    Aiye hodatama pahadili karala denawa.thawa kenekuta arthikaya shakthimath karaganna dena danuma harima watinawa. Oyata godak pin me darana wayamata.

  • @dammikasampath711
    @dammikasampath711 11 месяцев назад

    සර්ට ගොඩක් පින්.

  • @chathurinisansala1418
    @chathurinisansala1418 3 месяца назад +1

    Godak pin me udawwata. Camera eka thamange paththata thiyala reddata hari kelin uda wage thibuna nam godak hondai kiyala hithenawa . Samahara ewa tikak amaru una redda kapagena yanakota.pahadili madi una.

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  3 месяца назад

      ඔය විඩියෝ එක දාන කාලේ කැමරාවක් තිබුනේ නැ අඩුපාඩු ඇති පොන් එකෙන් කලේ සමාවෙන්න ස්තුතියි

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 Год назад +1

    ඉතා විශාල මුදලක් අය කරලා කියලා දෙන පාඩමක් ඔබ නොමිලේ කරන්නේ
    Thankyou

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  Год назад

      ඔබගේ අගය කිරීමට ගොඩක් ස්තුතියි

  • @thusharithushari2381
    @thusharithushari2381 2 года назад +1

    පැහැදිලිවම කියලා දුන්නා. ගොඩාක් වැදගත්. කොලේක කරලා පෙන්නන්නකො. ඉරි පැහැදිලි මදි ටිකක්

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      හරි ඉදිරියේ දි එහෙම කරන්නම් ස්තුතියි

  • @sandunjayathilaka
    @sandunjayathilaka Год назад +2

    Godak pahadili thank you.

  • @sljaniya9615
    @sljaniya9615 2 года назад +1

    Sudu diga kalisama kapana vidiha kiyala denna oyage video godak pahadiva kiyala danava aiya godak sthoothi

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      ගොඩාක් ස්තුතියි අනිවාර්යයෙන් දාන්නම් අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න

  • @2universethanks
    @2universethanks Год назад +4

    පතරොම රෙද්දේ අඳින වෙලාවට එතනට camera එක ලං කරලා පෙන්වන්න පුලුවන් නම් ගොඩක් වටිනවා....එතකොට 100%ක්ම ගොඩක් පැහැදිලි වෙනවා කියලා මට හිතෙනවා .

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  Год назад

      ගොඩාක් ස්තුතියි අදහස් දැක්වීමට

  • @dineshatharangani5797
    @dineshatharangani5797 Год назад

    ස්තුතියි සර් මාරම වටිනවා 🙏🙏🙏🙏❤️

  • @sandysandu4255
    @sandysandu4255 2 года назад +1

    Godaaaaak hoda deyak kiyala dunne goda pin thank you sooooo much

  • @kpchithrangani3468
    @kpchithrangani3468 Год назад +1

    Coller eka Saha coller band eka ekata kapana widiya kiyala denna sir

  • @sanjeewanimaduwanthi4627
    @sanjeewanimaduwanthi4627 Год назад +1

    ඔබ තුමාට කොඩක් පිං මේ කරන සේවයට. අපිට පිරිමි දිග කලිසම මහන ආකාරයත් කියල දෙන්නකෝ

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  Год назад

      අනිවාර්යයෙන් දාන්නම් ස්තුතියි

  • @kalumimesh2949
    @kalumimesh2949 2 года назад +1

    Bohomathma isthuthi.lokuayata shart kapannath kiyala danna.

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      අනිවාර්යයෙන් කියලා දෙන්නම් ස්තුතියි

  • @sarathnandasiri7693
    @sarathnandasiri7693 2 года назад +1

    Godak watina video ekak thanks

  • @nandaweerasinghe3297
    @nandaweerasinghe3297 2 года назад +1

    Godak pahadiliwa kiyala dunna. Godak sthuthiy. Aye loku kenekge shirt ekak kapana widiya kiyala denna

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      අනිවාර්යයෙන් දාන්නම් ස්තුතියි

  • @prasannakumara2887
    @prasannakumara2887 8 месяцев назад

    අනේ සර් ගොඩක් ස්තූතියි සර්ට පුලුවන්නම් සුදු දිග කලිසම මහන විදිය ඉක්මනට දෙන්න

  • @indraniameresekere2254
    @indraniameresekere2254 Год назад +1

    තැන්ක්ස් ඔබ‍ට පින්

  • @rohinigunasekara4416
    @rohinigunasekara4416 2 года назад +1

    Harima watina vidio ekak

  • @prasannabuddika7850
    @prasannabuddika7850 7 месяцев назад

    Sir harima pahadiliwa kiyala denawa,.❤sirta puluwan nam saree jacket mahana hati kiyala denna puluwanda

  • @LB-thinker
    @LB-thinker 2 года назад +9

    ඇත්තටම ගොඩාක් වටිනවා හොදට තෙරෙනවා හැකිනම් නෂනල් එකත් කියලා දෙන්න බුදු සරණයි!

  • @gercyrathnayaka2729
    @gercyrathnayaka2729 Год назад +1

    ගොඩක් පැහැදිලියි .පැලට් එකට ස්ටිප් දාන්න ඕනෙද ?
    දියුනුවෙන් දියුණුවට පත්වේවා

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  Год назад

      අවශ්‍ය නම් යොදන්න පුළුවන් නොදැම්මත් ගැලුවක් නැ අනිවාර්යයෙන් ඉනට දාන්න ස්තුතියි

  • @Hlk_rafd
    @Hlk_rafd 2 года назад +2

    වටිනා පැහැදිලි කිරීමක්

  • @krishantha5390
    @krishantha5390 2 года назад +1

    ඉතාමත් වැදගත් මහත්මයෙක්.ඔබතුමා මෙ කරන්නෙ විශාල පිනක්.තෙරුවන් සරණයි .ආර්ථිකයෙන් බිංදුවටම වැටිලා ඉන්න මොහොතක ඔබතුමා මෙ කරන දෙය ඉතාමත් උසස් .කවදාවත් වරදින්න එපා ඔබට.

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      ගොඩාක් ස්තුතියි අදහස් වලට ඔබේ වචන ලොකු ශක්තියක් දිරියක්

    • @kumaripathirana2583
      @kumaripathirana2583 Год назад

  • @dinushasadamali7522
    @dinushasadamali7522 2 года назад +1

    Godak watinawa me video eka budu saranai

  • @pradeepkumara4854
    @pradeepkumara4854 2 года назад +1

    Pirimi daruvange yata baniyam mahanna kiyala denavada Budusaranai sir

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      ඉදිරියේ දී කරන්නම් ස්තුතියි

  • @nilminijayasooriya7530
    @nilminijayasooriya7530 2 года назад +1

    හොදින් පැහැදිලිව තේරෙනවා

  • @kumarisenevirathna5071
    @kumarisenevirathna5071 2 года назад +1

    ඉතාම පැහැදිලියි බොහොමත්ම ස්තුතියි කලිසමත් කරන්න

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      ස්තුතියි අනිවාර්යයෙන් දාන්නම්

  • @DinukalakmalDinuka
    @DinukalakmalDinuka Год назад +17

    Sir සුදු දිග කලිසම මහන හැටි එවන්න😊😊

  • @WenukiLakeesha-ru7yf
    @WenukiLakeesha-ru7yf 11 месяцев назад

    ගොඩාක් වටිනවා සර්.ස්තුතියි 🙏🙏🙏

  • @nuwanherath2227
    @nuwanherath2227 2 года назад +1

    ගොඩක් හොඳට කියල දුන්න කැමි ඵක උඩින් ඇල්ලුවානමි හොඳයි ගොඩක් ස්තුතියි

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      ගොඩාක් ස්තුතියි ඔබේ අදහස් වලට

  • @upaliranjith157
    @upaliranjith157 2 года назад +2

    ස්තුතියි අයියෙ

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 2 года назад +2

    Godak sthuthi

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      ගොඩාක් ස්තුතියි ඔබටත්

  • @armygirl3829
    @armygirl3829 Год назад +1

    පැහැදිලි ස්තුතිය kohmada kanapitahoyanne

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  Год назад

      ඇමතුමක් ගන්න ස්තුතියි

  • @mufriharismina236
    @mufriharismina236 2 года назад +1

    Sir kara palala kiyapu eka theruna na .poddak kiyanbanko

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      ඇමතුමක් ගන්න ස්තුතියි

  • @nishaniiresha8593
    @nishaniiresha8593 2 года назад +1

    Oyata bohoma pin ayye.

  • @anukanethsara3783
    @anukanethsara3783 2 года назад +1

    godak watinawa thank

  • @disnaiwanjikasiriwardana9799
    @disnaiwanjikasiriwardana9799 3 месяца назад

    Sir kiyala dunna widiyata shart eaka mahiuwa .thank you sir. Mimi chat eaka denna puluwanda

  • @vijelatha7617
    @vijelatha7617 2 года назад +1

    සර් කියලා දෙන විදිය හොදට පැහැදිලි යි සර් පුළුවන් නම් පිරිමි ලොකු අයට දිග කලිසම් කපන ,මහන විදිය කියලා දෙන්න

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      අනිවාර්යයෙන් දාන්නම් ස්තුතියි

  • @sarusheeagriculture5613
    @sarusheeagriculture5613 7 месяцев назад

    Thank you sir.hemadamath obathumagen deyak egana gannawa.mama podi bisnus ekak kara awa.ekata obathuma Loku shakthiyak.loku pinak.tawa tawath mewani de kirimata diriya shakthiya lebewa

  • @manjulakumari8876
    @manjulakumari8876 Год назад +1

    Bohomathma ithuti obathumiyata

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  Год назад

      ගොඩාක් ස්තුතියි අදහස් දැක්වීමට

  • @DeepikaKumari-u9c
    @DeepikaKumari-u9c 5 месяцев назад

    Atatama aiye mama dan oyage video balala school uniform mahana va dan mama viyaparyak vidiyata.karagana yanawa oba karana me mahagu sawyata godake pin gedara idan tamanta hitata loku saktiyak a satuta mata wachana valin kiyanna ba navatath oba tumata boma pin

  • @Kumari45233
    @Kumari45233 2 года назад +1

    කියල දෙන හැම විඩියො එකක්ම හරිම වටිනව තෙරුවන් සරනයි

  • @ishanichathurika9980
    @ishanichathurika9980 Год назад +1

    Sir me koler band eka loku ayekuta mahanawanam me pramanayan wenas wenawada?loku kenekkge shart ekak mahanna kiyala denna puluwanda sir

  • @PreedamRathnayaka6551
    @PreedamRathnayaka6551 10 месяцев назад

    Thanks sir......

  • @samanbandara1098
    @samanbandara1098 2 года назад +1

    Wachana walin kiyanna beri tharam watinawa sir.godak pin sir me wage amila denumak api wage ayata labala denawata.harima saralawa adunika api wage ayatath bayak nathuwa redi kellak athata aran adumak kapala lassana niweradi nimawakin idiripath karanna puluwan widiyata oba thumage denuma apita labaala denawa.mata nam oba thuma dena denuma harima watinawa.sirgen illanna eka illimak thiyenawa.puluwankamak thiyenawanam school uniform pirimi diga kalisama kiyala denna sir.sirta theruwan saranai!

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      ඔබේ අදහස් ලොකු ශක්තියක් දිරියක් මේ විඩියෝ වලින් කවුරුන් හෝ දැනුම ලබා ගැනීම හදවතට ලොකු සතුටක් ඔබේ ඉල්ලීම අනිවාර්යයෙන් කරන්නම් අදහස් වලට ගොඩාක් ස්තුතියි

  • @shriyanigamage2662
    @shriyanigamage2662 2 года назад +1

    Godak watina wedio ekak oba thumage Hama weedio ekakma mama balanawa EWA balalama math papisi mahanna patan gaththa ane mahathmaya oba thumagen awith redi ganna widiyak kiyanna Dura unath kamak Naha Loku udawwak

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад

      ගොඩාක් ස්තුතියි
      කතා කරන්න

  • @gayanichanu2122
    @gayanichanu2122 2 года назад +1

    Aiye godak watina veediyo ekak.

  • @kumariugn2704
    @kumariugn2704 2 года назад +3

    මේ නම් පින් කමක් කලේ.ඒ තරම් ආසාවෙන් ඒත් ඉගෙන ගන්න යන්න විදිහක්ම නැතිව හිටියේ .මන් ඔබතුමාගෙන් රෙදි ගන්න එන්න ඉන්නෙ.මාස ගානක් හිතුවා.ඒත් උර නිසා අමාරුයි .ඔබතුමා දෙන දිරියෙන් මන් කොහොම හරි රෙදි කඩයක් දාන්න හිතන් ඉන්නවා .ඔබතුමාට සුබ අනාගතයක් .

  • @subodhiwagaarachchi9383
    @subodhiwagaarachchi9383 Год назад +1

    Thank you so much

  • @chandimakeshani2847
    @chandimakeshani2847 Год назад +1

    මමත් මැහුවා.හරියටම ආවා

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  Год назад

      ගොඩක් සතුටුයි ස්තුතියි

  • @ashokadamayanthi5028
    @ashokadamayanthi5028 2 года назад +1

    Good work.thanks

  • @chathurichathuri3037
    @chathurichathuri3037 2 года назад +1

    Colar akata redda kapanne kohomada

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 года назад +1

      විඩියෝ එකේ තියේනවා බලන්න ස්තුතියි

  • @ashokamaduwanthiashi1224
    @ashokamaduwanthiashi1224 Год назад +1

    Thanks