Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Edit එක ගැන කියන්න වචන නෑ.. දාල තියන background music 👌👌😍😍
අසේල මල්ලී තමා trip එක හොදටම enjoy කරලා තියෙන්නේ 🤩
ඔන්න Travel pissa ආවා රත්තරන් යාලුවා..අපිටත් උදව්වක් කරන්න සහයෝගෙන් ඉදිරියට යමු
සිරාවට 😁👍
මගෙ ජීවිතේ මට ලැබුණු විශේෂ දවසක් ආදරෙයි trip pisso ❤❤❤
දැකපු සුපිරිම චැනල් එකක් අපේ රටේ සුන්දරත්වය අඩුවක් නැතුව විදින්න පුලුවන් #TripPisso එක්ක... හදවතින්ම ජය😍😍
රවිශන් අයියහ්
.සියලු ආරක්ෂාව සැලසෙවා.!
පලවෙනි පාර බලද්දි,කජුගම ඉදලත් එහෙම කෙල්ලො දෙන්නෙක් ජීවිතේටම දැකලා නැතුව confused උන මම😂🥹
මගෙත් ලොකු dream එකක් මෙ වගේ travelling vlog කරන්න.ඒක මම කොහොම හරි success කරගන්නවා ඒ වගේම මම ඔයාලගෙ හැම video එකක්ම බලනවා.ඒවා ගොඩාක් ලස්සනයි.all the best for you all. බුදු සරණයි දෙවි පිහිටයි!
Good luck
Aniwa oyata puluwan.try karanne
@@dimuthunilupul2065 thanks oyata 😊❤️
අසේල මේ video එකෙන් පස්සෙ ආය travel කරන්න එන්නැති වෙයි වගේ ගොඩක් දුරට 😂
අපි ගොඩාක් ආසාවෙන් බලනවා Dubai ඉදන්,ලන්කාවේන් දුරක නිසා ඒ ලස්සන , අපේ කම සුපිරියට දැනෙනවා, ආදරෙයි brothers ❤️❤️❤️❤️
අරුණ and දිලිනි කියන්නේ සුපිරිම චැනල් එකක් තමා🇱🇰🇱🇰
@@PrasannaAloka ගොඩාක් ස්තුතියි බ්‍රො, ❤️❤️❤️💐💐💐💐
දැනෙයි දැනෙයි අපිටත් හොඳටම දැනිලා තියෙන්නෙ හිගන රටේ ඉන්න එක
Hike එකේ හැබැහින් දැකපු ලස්සන ඊටත් වඩා ලස්සනට දැක්කෙ video එකෙන්.. ❤️❤️ ඒ Music.. ඒ arrangements.. පට්ට... Thank you Trip Pisso මටත් කතා කලාට.. ❤️❤️
ආයෙත් සෙට් වෙමු 😍✌️
@@TripPisso aniwa...❤️❤️
නංගිලා දෙන්නාව කාර් එකට දාගෙන, මැපාව ඩිකියට දාපු එක නම් වැරදියි ! 🤣🤣🤣
@@UdaraHewawitharana 🤣🤣
@@UdaraHewawitharana 🤣🤣 හම්මෝ බං...
මේ ට්‍රිප් එක ඉවර වෙලා Aසේල ගෙදර ගිය අවස්ථාව ගැනත් වෙනම VLOG එකක් කරහන් මලයා. ට්‍රිප් එක සුපිරි!!!
ඉස්සරහට තව තව පිස්සෝ පිස්සියෝ වැඩි වෙන්න ඕනි.සුදු අක්කා වගේ අක්කලා වැඩි වෙන්න ඕනි.වෙනදා වගේම චෙෆ් අසේල අයියා සගයෝ එක්ක කෑම උයනවා.
පට්ට🔥♥️
Hariyhaya 😄
video dahan aiye 🙏🙏🙏🙏
Climbing Alagalla from the other side ( Kadugannawa or Poththapitiya) is more adventurous and would give you a real hiking experience.
ඇබ්බැහිවෙලා ඉන්නෙ.......🙏🙏 ඒ කොලිටි එකත් එක්ක මරුවට අපේ රටේ ගතිය feel වෙනවා......😚😚😚😚
වැස්ස දවසක තමා අපි alaglla කන්ද නැග්ගේ🤭ekthm දැනට ජිවිතේට කර සුපිරිම adventure ඒක ❤️❤️
ඉස්සරට වඩා දැන් quality එක මරු.trip pisso පට්ට ❤️❤️
මමත් මාරම ආසාවෙන් trip පිස්සො බලනව. දවස් තුනෙන් කොටස් සේරම වගේ බැලුව. පට්ට ඈ. ජයවේවා. Jagath doha qatar.
❤️✌️
ඉන්දියාවට වෙලා තියෙන විනාශය ලංකාවට නොවේවා කියලා ප්‍රාර්ථනා කරන අය ඉන්නවද?
👍👍
❤
ඇයි එ...?
ඉන්දියාවට mokada wela tiyenne
විඩියෝ එනකන් හිටියේ.පට්ටම ආතල්.යස්මි අක්කා (සුදු අක්කා) ලස්සනයි 😍😍.කොණ්ඩේ 😍😍.වාව් කියන්න වචන නැහැ.සුදු අක්කේ ආදරෙයි ❤❤❤
ඩ්‍රෝන් ශොට් ටික නම් අති සුපිරි 😍😍
0:19 පටන් ගන්නකොටම හෙන ප්‍රෝඩාවක්නෙ කරේ😂14:08 අසේල ලොක්ක එදා ගෙදර ගියේ කොහොමද දන්නෙ නෑ😂එල එල... මේ සැරේ ශොට් ටිකත් මරු🤩
මගෙත් ලොකු dream එකක් මෙ වගේ travelling කරන්න.ඔයාලගෙ හැම video එකක්ම බලනවා.ඒවා ගොඩාක් ලස්සනයි.all the best for you all. බුදු සරණයි දෙවි පිහිටයි
කොච්චර ගියත් එපා වෙන්නෙ නැති තැනක් 😍❤️
හැම වීඩියෝ එකක්ම බලනවා එදා ඉදලා. සුපිරියි.... ආදරෙයිTRIP PISSO❤️❤️❤️
කෝරෝනා අස්සේ trip පිස්සෝ පරිස්සමෙන්❤️ සුපිරියක් තමයි ඉතිම්❤️😁
මේක දානකන් කොච්චර වෙලා බලන් ඉදියද අනේ...😒❤😔
එහෙම ද?🙄
Math
අර චූටි කලු අක්කි අසේල අයියාගෙ නංගි කෙනෙක් කියලා හිතුනේ මට විතරද..??😁😁❤
අ සේල මල් සීන් එකේ ඉන්නෙ කියල හිතන උන් 😂 උන් මේ කොනට
the පියුමිට පෙනියං මේක නේද 😂
The Piyumi ta mokada une?
අම්මෝ අද ගියා පිස්සු හැදුනා..😢 ඔය කියනවා වගේ නෙවේ මාර ගේමක් දෙන්න ඕන යන්න ලනුව අල්ලන් යන එක තමා බයම
අඩේ පහරක් අයේ 😌❤️ drone shot ටික ❤️
පිලිමතලාවෙන් ඇවිල්ල,පොත්තපිටිය පැත්තෙන් නගින්න පුළුවන් අලගල්ල........ඒ පැත්තෙන් නගින එක ලේසියි ගංගොඩින් නගිනවට වඩා.........අපි පිලිමතලාවෙන් නැගල කෑම්ප් කරල බැස්සෙ පූජාගලෙන්.........අනිත් පැත්තෙ කෑම්ප් කරපල්ල මාරම ලස්සනයි ඒ පැත්තෙ විව් එකනම් පූජා ගලේ විව් එකට වඩා😍😍😍❤️
මම අද තමයි ඔයාලාව සබ්ස්ක්‍රයිබ් කරේ.. 😉✌️ වැඩේ ලස්සනයි ආස හිතුනා ඔයාලගේ වීඩියෝ වලට 💚✌️❤
ඕක plan එකක් බන්.කජු විකුණන අය ඔච්චර mod නෑ.අනික shoes දාල කජු විකුණන්නේ.😅😅🤣🤣 එළටම plan කරල තියෙනවා.ලස්සනයි .අපිවගේ තනිකඩ කොල්ලොන්ට එසේම වේවා වීඩියෝ එකේ තීන විදියට 😅😅😅😅😅😅😅😅😅😅😅😅
හැමදාම වගේ සුපිරි😍එද්දි පූජාගලින් බහින්නැතුව කටුසුකොන්ද දිගේ ගිහින් ඇනික් පැත්තෙන් බැස්සනම් තමයි කකුලට හොඳම ආතල් එක😁❤️
Apit ehemai besse 😀
Video එක එනකම් බලන් හිටියේ.. ෆට්ට❤
අපි ඊට කලින් දවසෙ ගියෙ මම හිතන්නෙ ඔයාල අපිට මගදි හම්බුනා ගල් අගුරු ටික හම්බුනේ නැද්ද අපි දාල ආව එන කට්ටියට උවමනා වෙයි කියල😃
"ට්‍රිප් පිස්සන්ට අලුත් සමාජිකාවෝ දෙන්නෙක් එකතු වුණා" නියමයි ට්‍රිප් පිස්සෝ🚶🚶🚶👣❤️
අනිත් පැත්තෙන් නගින්න පුලවන් එ් පැත්තෙන් අැවිත් දවසක් බලන්න මරු❤️
Patta vidios eka vloge eka dik unanam patta jaya wewaaa trip pisso
Aiyala tika ape paththe avith ne .ela aiye video aka patta...👍👍👍👍👍ජය වේවා ..❤️❤️
Wow beautiful capture! Love srilanka! Keep up the great content!
Thnaks for using our Cover Song in this Video. ❤️ Trip Pisso😍
😘✌️
දිගටම මේවගෙ travel කරන වීඩියො දහන් බන් බලන්න ආසයි යන්න බැරි උනත් මේකෙන් හරි බලල හිත සනසගන්න පුලුවන් good luck brothers🇱🇰😻🍃
මාර විදියට video එකෙ editing/sound match කරල තියෙනව..සුපිරි video එකක් ❤️❤️❤️
Trip pissoන්ගෙ විඩියො බලලා මත් දැන් ට්‍රිපි පිස්සෙක් වෙලා බන් එත් තම උබල වගෙ අතල්.ට්‍රිප් එකක් යන්න ලැබිලා නැ යලුවො නැ 😅😂😂
බෑනෙ කොරන්න.කොහෙ බැලුවත් මේ යකා.(joke)
@@lahiru-madushan 😂❤️❤️
@@captainprice9403 😅💙💙
Enna apith ekka yanna
මූ හැම තැනම 😂
අලගල්ල 😍 අහල පහල තමා අපිත්😁❤️
Trip පිස්සො travel vlog channel වලින් වෙනමම ආතල් එකක්💯💟
Very beautiful video, wonderfully done. Thank you so much for sharing with us.
අලගල්ල වගේම බතලේගල ත් යන් trp pisso ♥️📷 සුපිරි
කෙල්ලො දම්මලා වියුස් ගන්නවා නේද කමක් නෑ දුකක් නෑ...😂
නියමයි. ඇග හිරි වැටුනා උදේ කන්ද දකිද්දි කලුවරෙ මේක නැග්ගෙ කිව්වම ❤️මාර ලස්සනයි sunrise එක ❤️❤️❤️ Hello map maker 😍 ඔයා Trip pisso crew එකට join වෙලා ඔයාගෙ චැනල් එක අමතක කරාද? 😍
හම්මෝ නෑ... නෑ... ඒකත් කරනවා ඈහ්... 💜💜
පට්ටයි හොදේ... 😍 හෂාන් අයියා මොකෝ අවේ නැත්තේ...
කව්රු හිටියත් උයන්නේ අසේල 😁❤️😂😋
පට්ට feeling එකක් තමා තියෙන්නෙ ❤️❤️❤️💪
Kello kohenda macho alla gatte.narakathne habei.team ekata hodata srt wenawa
අම්බෝ.. පට්ට ආසාවෙන් බලන්නේ..❤️❤️😍😍🇱🇰🇱🇰
Othana palleha අපේ ගෙවල් komlo😍❤️
prashana godaaaka iddi oluwa nidahas karaganna enne oyalage chanel ekata superb all the best
ප්‍රශ්න හැමෝටම තියෙනවා. ආතල් එකේ ඉන්න 🥰👍
Supiri aiyee.....oyaalage video maru....mama oyaalage video okkoma balanawa......
Traveling kiyanne ithing භාවනාවක් තමා ඉතින් 😘
මෙම සමහර clips, views වැඩිකර ගැනීම සදහාම පමණක් උදය අයියා විසින් පටිගත කර ඇති බව කරුණාවෙන් සලකන්න අසේලගේ අක්කේ 😂🙏 🥺😁
😍🙏🏻
අම්මෝ ඕයි ඒක😂
අයියෙ පට්ට හොදේ අපෙත් යන්න ආසාවක් තියනව 😍😍
අපිත් ගියා....මරු hike එක
අනිත් පැත්තෙන් නැග්ගනම් තවත් පට්ට.ජය❤️
Math mawanalle❤❤❤
trip pisso gana kata karla wadakena ataramatama supiri 😍😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥
Color grading සහ editing සුපිරි 👍🙏
Kello Denna Kawda Brothers. Hiiiiiii. Ape galle Friend Nane Meke Oyalai Member. ❤️ ❤️ ❤️
Supiriy..Background musik walin thawath lassanawelaa
ආසයි අයියේ බලද්දී මාර ආස හිතෙනවා ඔයාලගෙ වොඩියො ඔයලට පුලුවන් තව බුදු සරණයි පරිස්සමෙන්
Trip ඉතින් trip පිස්සොම තමයි ♥️♥️♥️
අසේල අයියා ජිවතුන් අතර ඉන්නවද...? 😝😍
මගේ පලමු hike එක තමයි අලගල්ලට ගියපු එක.අපි නම් සෑම February 04 ම අලගල්ල hike කරනවා.නමුත් අපෙ ගමේ ඉදලා නම් පැය 02/03කින් විතර අපි අලගල්ලට යනවා. good job .👍👍
පට්ට එකක් ඒකත්. ...
Kello denn ganat script ekt ragapaw mulinmaHabai wasiii bn ahh location ek🤩Weldone boys , lv y all
අර කලු ගෑන් ලමයව තව පොඩ්ඩක් වීඩියෝ කරන්න තිබ්බ හොදේ..🤣😛
Video එකනම් සුපිරියක් ආ...💪❤️❤️❤️❤️❤️😍😍
පට්ට ආඅ
Thanks for the program we can our beautiful mother land nature beauti tnx u guys godbless
ට්‍රැවල් ගයිඩ්💆♂ පට්ට කොල්ලෙක් දැකපු💖
ගොඩක් ආදරෙයි ඒ වචන ටිකම ඇති ලොකු හයියක් ❤❤❤
@@ratawate-266 💖
අපේ ගම💚😜 විඩියෝ එකනම් සුපිරි 💚😂👍♥
ගැම්මක් අපේ ගම 😊 ගන්ගොඩරබුක්කනයි මවනැල්ලයි මැද
සුපිරි❤️❤️ (අපරාදෙ කන්දෙ අනිත් පැත්තෙ ලොකු කොටසටත් නගින්න තිබ්බෙ😕 ...)
සුපිරි අයියා මගෙත් පලවෙනි hike එක ජිවිතේ😍😍 අලගල්ල
Trip pisso niyamai oiii🤘🤘👌👌👌👌👌👌 vedio eka diga madi wage bn..daddi dapankooo tikak diga vedio ekak
පන්සල තියන පැත්තට පුජාගල කියන්නේ 😋😋එහා පැත්ත තමා අලගල්ල තියෙන්නේ..අපේ ගෙවල් පැත්තට ඇවිල්ලා තියෙන්නේ 😃😃
😍✌️
ආසේල අයියා ගැන අවුලක් තියෙනවා එත් මෙතන කියන්න බැරියෝ 🥴අර 🛵👱♀️ කෝ 🙄
Camera / 4n / ,dron / light වගේ ඒවගෙ power එක තියාගන්න කරන දේවල් මොනවද extra battery ,power bank මොනවද use කරන්නෙ පුලුවන් නම් ඒ ගැනත් video එකක් කියන්න , night camping වලට power 🔋 එක අරන් යන්න ඕනෙ විදිහ ඒහෙම
ඒම නන්කිල ඉන්නවා නම් එක කන්දට 10ක් නගින්නම්කො 😁😁
ඉම්නවා 😂✌️
Nice Video Production.. KIT
ලෙඩේ වැඩිවෙනවා හොඳටම 😐❤
Travel නම් ඉතින් Trip Pisso තමා..😍😍😍
Excellent drone shot
පට්ට bang . ඇත්තටම කවදා ubalath එක්කල set වෙන්න wevida දන්නේ na. අනිවාර්යයෙන් .. එදාට පට්ටම ආතල් එකක් ඕනි brothers la.
හම්මෝ රැ නැගල තියන්නෙ , අපි නැගල බහිනකොට රැ ❤️ ලස්සනයි අයියලා🔥
Video eka godak lassnai 🤩🤩Edit ,video hamadema niyamai👌
❤️🙏🏻
අර නන්ගි මොකද මැකරොනි එක එක කන්නෙ ලතාවකට ...😀😀😀
Aසේල වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් (වීඩියෝ එකේ මුල් ටික 😅🔫)
වෙනම ලෝකයක්😍🍃
Edit එක ගැන කියන්න වචන නෑ.. දාල තියන background music 👌👌😍😍
අසේල මල්ලී තමා trip එක හොදටම enjoy කරලා තියෙන්නේ 🤩
ඔන්න Travel pissa ආවා රත්තරන් යාලුවා..අපිටත් උදව්වක් කරන්න සහයෝගෙන් ඉදිරියට යමු
සිරාවට 😁👍
මගෙ ජීවිතේ මට ලැබුණු විශේෂ දවසක් ආදරෙයි trip pisso ❤❤❤
දැකපු සුපිරිම චැනල් එකක් අපේ රටේ සුන්දරත්වය අඩුවක් නැතුව විදින්න පුලුවන් #TripPisso එක්ක... හදවතින්ම ජය😍😍
රවිශන් අයියහ්
.සියලු ආරක්ෂාව සැලසෙවා.!
පලවෙනි පාර බලද්දි,කජුගම ඉදලත් එහෙම කෙල්ලො දෙන්නෙක් ජීවිතේටම දැකලා නැතුව confused උන මම😂🥹
මගෙත් ලොකු dream එකක් මෙ වගේ travelling vlog කරන්න.
ඒක මම කොහොම හරි success කරගන්නවා ඒ වගේම මම ඔයාලගෙ හැම video එකක්ම බලනවා.ඒවා ගොඩාක් ලස්සනයි.all the best for you all. බුදු සරණයි දෙවි පිහිටයි!
Good luck
Aniwa oyata puluwan.try karanne
@@dimuthunilupul2065 thanks oyata 😊❤️
අසේල මේ video එකෙන් පස්සෙ ආය travel කරන්න එන්නැති වෙයි වගේ ගොඩක් දුරට 😂
අපි ගොඩාක් ආසාවෙන් බලනවා Dubai ඉදන්,ලන්කාවේන් දුරක නිසා ඒ ලස්සන , අපේ කම සුපිරියට දැනෙනවා, ආදරෙයි brothers ❤️❤️❤️❤️
අරුණ and දිලිනි කියන්නේ සුපිරිම චැනල් එකක් තමා🇱🇰🇱🇰
@@PrasannaAloka ගොඩාක් ස්තුතියි බ්‍රො, ❤️❤️❤️💐💐💐💐
දැනෙයි දැනෙයි අපිටත් හොඳටම දැනිලා තියෙන්නෙ හිගන රටේ ඉන්න එක
Hike එකේ හැබැහින් දැකපු ලස්සන ඊටත් වඩා ලස්සනට දැක්කෙ video එකෙන්.. ❤️❤️ ඒ Music.. ඒ arrangements.. පට්ට... Thank you Trip Pisso මටත් කතා කලාට.. ❤️❤️
ආයෙත් සෙට් වෙමු 😍✌️
@@TripPisso aniwa...❤️❤️
නංගිලා දෙන්නාව කාර් එකට දාගෙන, මැපාව ඩිකියට දාපු එක නම් වැරදියි ! 🤣🤣🤣
@@UdaraHewawitharana 🤣🤣
@@UdaraHewawitharana 🤣🤣 හම්මෝ බං...
මේ ට්‍රිප් එක ඉවර වෙලා Aසේල ගෙදර ගිය අවස්ථාව ගැනත් වෙනම VLOG එකක් කරහන් මලයා. ට්‍රිප් එක සුපිරි!!!
ඉස්සරහට තව තව පිස්සෝ පිස්සියෝ වැඩි වෙන්න ඕනි.සුදු අක්කා වගේ අක්කලා වැඩි වෙන්න ඕනි.වෙනදා වගේම චෙෆ් අසේල අයියා සගයෝ එක්ක කෑම උයනවා.
පට්ට🔥♥️
Hariyhaya 😄
video dahan aiye 🙏🙏🙏🙏
Climbing Alagalla from the other side ( Kadugannawa or Poththapitiya) is more adventurous and would give you a real hiking experience.
ඇබ්බැහිවෙලා ඉන්නෙ.......🙏🙏 ඒ කොලිටි එකත් එක්ක මරුවට අපේ රටේ ගතිය feel වෙනවා......😚😚😚😚
වැස්ස දවසක තමා අපි alaglla කන්ද නැග්ගේ🤭ekthm දැනට ජිවිතේට කර සුපිරිම adventure ඒක ❤️❤️
ඉස්සරට වඩා දැන් quality එක මරු.trip pisso පට්ට ❤️❤️
මමත් මාරම ආසාවෙන් trip පිස්සො බලනව. දවස් තුනෙන් කොටස් සේරම වගේ බැලුව. පට්ට ඈ. ජයවේවා. Jagath doha qatar.
❤️✌️
ඉන්දියාවට වෙලා තියෙන විනාශය ලංකාවට නොවේවා කියලා ප්‍රාර්ථනා කරන අය ඉන්නවද?
👍👍
❤
ඇයි එ...?
ඉන්දියාවට mokada wela tiyenne
විඩියෝ එනකන් හිටියේ.පට්ටම ආතල්.යස්මි අක්කා (සුදු අක්කා) ලස්සනයි 😍😍.කොණ්ඩේ 😍😍.වාව් කියන්න වචන නැහැ.සුදු අක්කේ ආදරෙයි ❤❤❤
ඩ්‍රෝන් ශොට් ටික නම් අති සුපිරි 😍😍
0:19 පටන් ගන්නකොටම හෙන ප්‍රෝඩාවක්නෙ කරේ😂
14:08 අසේල ලොක්ක එදා ගෙදර ගියේ කොහොමද දන්නෙ නෑ😂
එල එල... මේ සැරේ ශොට් ටිකත් මරු🤩
මගෙත් ලොකු dream එකක් මෙ වගේ travelling කරන්න.
ඔයාලගෙ හැම video එකක්ම බලනවා.ඒවා ගොඩාක් ලස්සනයි.all the best for you all. බුදු සරණයි දෙවි පිහිටයි
කොච්චර ගියත් එපා වෙන්නෙ නැති තැනක් 😍❤️
හැම වීඩියෝ එකක්ම බලනවා එදා ඉදලා. සුපිරියි.... ආදරෙයිTRIP PISSO❤️❤️❤️
කෝරෝනා අස්සේ trip පිස්සෝ පරිස්සමෙන්❤️
සුපිරියක් තමයි ඉතිම්❤️😁
මේක දානකන් කොච්චර වෙලා බලන් ඉදියද අනේ...😒❤😔
එහෙම ද?🙄
Math
අර චූටි කලු අක්කි අසේල අයියාගෙ නංගි කෙනෙක් කියලා හිතුනේ මට විතරද..??😁😁❤
අ සේල මල් සීන් එකේ ඉන්නෙ කියල හිතන උන් 😂 උන් මේ කොනට
the පියුමිට පෙනියං මේක නේද 😂
The Piyumi ta mokada une?
අම්මෝ අද ගියා පිස්සු හැදුනා..😢 ඔය කියනවා වගේ නෙවේ මාර ගේමක් දෙන්න ඕන යන්න ලනුව අල්ලන් යන එක තමා බයම
අඩේ පහරක් අයේ 😌❤️ drone shot ටික ❤️
පිලිමතලාවෙන් ඇවිල්ල,පොත්තපිටිය පැත්තෙන් නගින්න පුළුවන් අලගල්ල........ඒ පැත්තෙන් නගින එක ලේසියි ගංගොඩින් නගිනවට වඩා.........අපි පිලිමතලාවෙන් නැගල කෑම්ප් කරල බැස්සෙ පූජාගලෙන්.........අනිත් පැත්තෙ කෑම්ප් කරපල්ල මාරම ලස්සනයි ඒ පැත්තෙ විව් එකනම් පූජා ගලේ විව් එකට වඩා😍😍😍❤️
මම අද තමයි ඔයාලාව සබ්ස්ක්‍රයිබ් කරේ.. 😉✌️ වැඩේ ලස්සනයි ආස හිතුනා ඔයාලගේ වීඩියෝ වලට 💚✌️❤
ඕක plan එකක් බන්.කජු විකුණන අය ඔච්චර mod නෑ.අනික shoes දාල කජු විකුණන්නේ.😅😅🤣🤣 එළටම plan කරල තියෙනවා.ලස්සනයි .අපිවගේ තනිකඩ කොල්ලොන්ට එසේම වේවා වීඩියෝ එකේ තීන විදියට 😅😅😅😅😅😅😅😅😅😅😅😅
හැමදාම වගේ සුපිරි😍එද්දි පූජාගලින් බහින්නැතුව කටුසුකොන්ද දිගේ ගිහින් ඇනික් පැත්තෙන් බැස්සනම් තමයි කකුලට හොඳම ආතල් එක😁❤️
Apit ehemai besse 😀
Video එක එනකම් බලන් හිටියේ.. ෆට්ට❤
අපි ඊට කලින් දවසෙ ගියෙ මම හිතන්නෙ ඔයාල අපිට මගදි හම්බුනා ගල් අගුරු ටික හම්බුනේ නැද්ද අපි දාල ආව එන කට්ටියට උවමනා වෙයි කියල😃
"ට්‍රිප් පිස්සන්ට අලුත් සමාජිකාවෝ දෙන්නෙක් එකතු වුණා" නියමයි ට්‍රිප් පිස්සෝ🚶🚶🚶👣❤️
අනිත් පැත්තෙන් නගින්න පුලවන් එ් පැත්තෙන් අැවිත් දවසක් බලන්න මරු❤️
Patta vidios eka vloge eka dik unanam patta jaya wewaaa trip pisso
Aiyala tika ape paththe avith ne .ela aiye video aka patta...👍👍👍👍👍ජය වේවා ..❤️❤️
Wow beautiful capture! Love srilanka! Keep up the great content!
Thnaks for using our Cover Song in this Video. ❤️ Trip Pisso😍
😘✌️
දිගටම මේවගෙ travel කරන වීඩියො දහන් බන් බලන්න ආසයි යන්න බැරි උනත් මේකෙන් හරි බලල හිත සනසගන්න පුලුවන් good luck brothers🇱🇰😻🍃
මාර විදියට video එකෙ editing/sound match කරල තියෙනව..සුපිරි video එකක් ❤️❤️❤️
Trip pissoන්ගෙ විඩියො බලලා මත් දැන් ට්‍රිපි පිස්සෙක් වෙලා බන් එත් තම උබල වගෙ අතල්.ට්‍රිප් එකක් යන්න ලැබිලා නැ යලුවො නැ 😅😂😂
බෑනෙ කොරන්න.කොහෙ බැලුවත් මේ යකා.(joke)
@@lahiru-madushan 😂❤️❤️
@@captainprice9403 😅💙💙
Enna apith ekka yanna
මූ හැම තැනම 😂
අලගල්ල 😍 අහල පහල තමා අපිත්😁❤️
Trip පිස්සො travel vlog channel වලින් වෙනමම ආතල් එකක්💯💟
Very beautiful video, wonderfully done. Thank you so much for sharing with us.
අලගල්ල වගේම බතලේගල ත් යන් trp pisso ♥️📷 සුපිරි
කෙල්ලො දම්මලා වියුස් ගන්නවා නේද කමක් නෑ දුකක් නෑ...😂
නියමයි. ඇග හිරි වැටුනා උදේ කන්ද දකිද්දි කලුවරෙ මේක නැග්ගෙ කිව්වම ❤️
මාර ලස්සනයි sunrise එක ❤️❤️❤️
Hello map maker 😍 ඔයා Trip pisso crew එකට join වෙලා ඔයාගෙ චැනල් එක අමතක කරාද? 😍
හම්මෝ නෑ... නෑ... ඒකත් කරනවා ඈහ්... 💜💜
පට්ටයි හොදේ... 😍 හෂාන් අයියා මොකෝ අවේ නැත්තේ...
කව්රු හිටියත් උයන්නේ අසේල 😁❤️😂😋
පට්ට feeling එකක් තමා තියෙන්නෙ ❤️❤️❤️💪
Kello kohenda macho alla gatte.narakathne habei.team ekata hodata srt wenawa
අම්බෝ.. පට්ට ආසාවෙන් බලන්නේ..❤️❤️😍😍🇱🇰🇱🇰
Othana palleha අපේ ගෙවල් komlo😍❤️
prashana godaaaka iddi oluwa nidahas karaganna enne oyalage chanel ekata superb all the best
ප්‍රශ්න හැමෝටම තියෙනවා. ආතල් එකේ ඉන්න 🥰👍
Supiri aiyee.....oyaalage video maru....mama oyaalage video okkoma balanawa......
Traveling kiyanne ithing භාවනාවක් තමා ඉතින් 😘
මෙම සමහර clips, views වැඩිකර ගැනීම සදහාම පමණක් උදය අයියා විසින් පටිගත කර ඇති බව කරුණාවෙන් සලකන්න අසේලගේ අක්කේ 😂🙏 🥺😁
😍🙏🏻
අම්මෝ ඕයි ඒක😂
අයියෙ පට්ට හොදේ අපෙත් යන්න ආසාවක් තියනව 😍😍
අපිත් ගියා....මරු hike එක
අනිත් පැත්තෙන් නැග්ගනම් තවත් පට්ට.ජය❤️
Math mawanalle❤❤❤
trip pisso gana kata karla wadakena ataramatama supiri 😍😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥
Color grading සහ editing සුපිරි 👍🙏
Kello Denna Kawda Brothers. Hiiiiiii. Ape galle Friend Nane Meke Oyalai Member. ❤️ ❤️ ❤️
Supiriy..Background musik walin thawath lassanawelaa
ආසයි අයියේ බලද්දී මාර ආස හිතෙනවා ඔයාලගෙ වොඩියො ඔයලට පුලුවන් තව බුදු සරණයි පරිස්සමෙන්
Trip ඉතින් trip පිස්සොම තමයි ♥️♥️♥️
අසේල අයියා ජිවතුන් අතර ඉන්නවද...? 😝😍
මගේ පලමු hike එක තමයි අලගල්ලට ගියපු එක.අපි නම් සෑම February 04 ම අලගල්ල hike කරනවා.නමුත් අපෙ ගමේ ඉදලා නම් පැය 02/03කින් විතර අපි අලගල්ලට යනවා. good job .👍👍
පට්ට එකක් ඒකත්. ...
Kello denn ganat script ekt ragapaw mulinma
Habai wasiii bn ahh location ek🤩
Weldone boys , lv y all
අර කලු ගෑන් ලමයව තව පොඩ්ඩක් වීඩියෝ කරන්න තිබ්බ හොදේ..🤣😛
Video එකනම් සුපිරියක් ආ...💪❤️❤️❤️❤️❤️😍😍
පට්ට ආඅ
Thanks for the program we can our beautiful mother land nature beauti tnx u guys godbless
ට්‍රැවල් ගයිඩ්💆♂ පට්ට කොල්ලෙක් දැකපු💖
ගොඩක් ආදරෙයි ඒ වචන ටිකම ඇති ලොකු හයියක් ❤❤❤
@@ratawate-266 💖
අපේ ගම💚😜 විඩියෝ එකනම් සුපිරි 💚😂👍♥
ගැම්මක් අපේ ගම 😊 ගන්ගොඩ
රබුක්කනයි මවනැල්ලයි මැද
සුපිරි❤️❤️ (අපරාදෙ කන්දෙ අනිත් පැත්තෙ ලොකු කොටසටත් නගින්න තිබ්බෙ😕 ...)
සුපිරි අයියා මගෙත් පලවෙනි hike එක ජිවිතේ😍😍 අලගල්ල
Trip pisso niyamai oiii🤘🤘👌👌👌👌👌👌 vedio eka diga madi wage bn..daddi dapankooo tikak diga vedio ekak
පන්සල තියන පැත්තට පුජාගල කියන්නේ 😋😋එහා පැත්ත තමා අලගල්ල තියෙන්නේ..අපේ ගෙවල් පැත්තට ඇවිල්ලා තියෙන්නේ 😃😃
😍✌️
ආසේල අයියා ගැන අවුලක් තියෙනවා එත් මෙතන කියන්න බැරියෝ 🥴අර 🛵👱♀️ කෝ 🙄
Camera / 4n / ,dron / light වගේ ඒවගෙ power එක තියාගන්න කරන දේවල් මොනවද extra battery ,power bank මොනවද use කරන්නෙ පුලුවන් නම් ඒ ගැනත් video එකක් කියන්න , night camping වලට power 🔋 එක අරන් යන්න ඕනෙ විදිහ ඒහෙම
ඒම නන්කිල ඉන්නවා නම් එක කන්දට 10ක් නගින්නම්කො 😁😁
ඉම්නවා 😂✌️
Nice Video Production.. KIT
ලෙඩේ වැඩිවෙනවා හොඳටම 😐❤
Travel නම් ඉතින් Trip Pisso තමා..😍😍😍
Excellent drone shot
පට්ට bang . ඇත්තටම කවදා ubalath එක්කල set වෙන්න wevida දන්නේ na. අනිවාර්යයෙන් .. එදාට පට්ටම ආතල් එකක් ඕනි brothers la.
හම්මෝ රැ නැගල තියන්නෙ , අපි නැගල බහිනකොට රැ ❤️ ලස්සනයි අයියලා🔥
Video eka godak lassnai 🤩🤩
Edit ,video hamadema niyamai👌