T 56 අවි දෙකක් අත්දෙකට අරගෙන වෙඩි තියන LTTE කාන්තාවන් හිටියා : මේජර් නිරෝෂණි ප්‍රනාන්දු

Поделиться
HTML-код
  • Опубликовано: 15 авг 2021

Комментарии • 366

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 2 года назад +45

    ඇත්තටම වීර උදාර සෙබළියක් ඒ වගේම රට ජාතිය වෙනුවෙන් කැපවුණු ඔබේ සොහොයුරාටත් සැමියාටත් නිවන් සුව ලැබේවා ඔබලා නිසා තමයි අද අපි හුස්ම ගන්නෙ ඒ වගේම ගොඩක් සතුටුයි මීගමුව කියපුවාම ❤️❤️

  • @nuwanchathuranga7975
    @nuwanchathuranga7975 2 года назад +27

    බොහෝ මිනිසුන් පොඩි පොඩි දේ වලට කා කොටා ගන්නා සමාජයක බොහෝ දේවල් අහිමි කරගත් ඔබ වැනි වීර කාන්තාවන් ගැන අපිට ආඩම්බරයක් ...ජයම වේවා ..

  • @damithahettiarachchi5034
    @damithahettiarachchi5034 2 года назад +45

    හදවතින්ම ආඩම්බරයි ඒ උත්තරීතර කැප කිරිම් සියල්ලටම 💚👏👏

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 года назад

      කලකන්නි දෙසපාලුවො මෙම විරවරිය රැජිනියන් කරන්න ලැස්ති වෙයල්ලාමෙයාලාට උදවු කරපල්ලා උබලා ව්තරදසැප විදින්නෙ

    • @easternsingers4006
      @easternsingers4006 2 года назад

      මෙච්චර මහන්සියෙන් බේරගත්ත රට, කාලකන්නි රාජපක්ෂ, රනිල් කල්ලිය සම්පුර්ණයෙන් විනාශ කරා...!! ලන්කාව දෙන් අනාතයි...!!

  • @dinushawijerathna8547
    @dinushawijerathna8547 2 года назад +6

    මේ කතාව අහන අපි මෙච්චර අඩනවනම් ඒ අත්දැකීමට මුහුන දුන් ඔබේ වේදනාව කොච්චර ගැබුරුද..ඔබට අපේ ප්‍රණාමය

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 года назад +19

    🌷🌷🌷🌷🌷🌷🌷👍🇱🇰♥️සොයුරිය ඔබගැන ගොඩක් ආඩම්බරයි මගෙ දුවත් වැඩ කරන්නේ යුදහමුදාවේ තමයි තෙරුවන් සරණයි දීර්ගායු ඔබ දෙපලටම !

  • @damakikw3102
    @damakikw3102 2 года назад +16

    ඔබ තුමියගෙ වීරෝදාර රණවිරු සැමියටයි ආදරනීය වීරෝදාර ගුවන් නියමු සොයුරාටයි නිවන් සුව ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 2 года назад +11

    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සහ දීර්ඝායුෂ ලැබේවා.ඒ වගේම විහාර මහා කාන්තා පරපුරේ වීර මාතාවන් අප හැමෝම ණය ගැතියි. ඔබ සහ මෑණියන්ගේ හැගුම් බර කතාව අසපු මා හට හරි දුකක් දැනුණේ මෙවන් වීර කතුන් තව අසරණව කීදෙනෙක් සිටීද .
    අවුරුදු 5 දියවන්නාවේ ඉදලා ගෙදර ගිය පරම්පරා තුනක් තාත්තා හෝ අම්මා නැතිනම් දෙන්නම දුවලා පුතාලා පලාත් සභා නැත්නම් ප්‍රාදේශීය සභා නැති භන්ග කර ගෙදර යන කාලකන්නින්ට රජය මුදල් විශ්‍රාමික වැටුප් 3. හෝ 4 ගන්න පවුල් කීයක් ඉන්නවද දන්න විදියට පනහක් පමණ තව නොදන්නා කොච්චර ඉන්නවද1977 පසුව ඉතින් තව විශේෂිත පහසුකම් කොච්චර තියෙනවද රටේ පාලකයනි සහ වැඩි වැටුප් ඉල්ලා අරගල කරන හරකුන්ට ද මේවා නොපෙනන නිසා දෙවියන්ටම භාර කරමු.
    නලින් තව තවත් මෙවැනි රටේ වීර වැරියන් සහ විරුවන් පිලිබද දැනුවත් කරන්න ගොඩක් ස්තුතියි ඔබටත් පිනක් එවන් මියගිය අයට පින් අනුමෝදන් කරන නිසා .

  • @harshahdg
    @harshahdg 2 года назад +55

    ඔබට නිදුක් නිරෝගී දීර්ගායූ වේවා වීර සෙන්පතිනිය

    • @user-ko6jl2bs7w
      @user-ko6jl2bs7w 2 года назад +1

      ස්තුතියි ඔබේ කමෙන්ට් එකට .ගෞරවණීයයි.

    • @sunilsamarasinha2849
      @sunilsamarasinha2849 2 года назад

      Q

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 года назад

      මැඩමි ඔයා මට දකිද්දිත් ලොකූ සතුටත්ක් දිර්ඝ යුෂ ලැබෙවා

  • @chandrasaudi6576
    @chandrasaudi6576 2 года назад +23

    ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා

  • @santhmashar1457
    @santhmashar1457 2 года назад +7

    ඔබතුමිය විර මතාවක් අප ශ්‍රී ලංකාවට ඔබට නිදුක් නිරොගි වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරනවා ඔබට ජය

  • @thesathmusicnotes2351
    @thesathmusicnotes2351 2 года назад +25

    ඔබ weerawariyak!!! නිවන් සුව lලැබේවා ඔබගේ සහෝදරයා සහ ස්වාමියා හට

  • @kalegana
    @kalegana 2 года назад +62

    හරිම දුකයි... ඔබ තුමියට සහ පව්ලේ සැමට නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා

    • @gunapalapathirana3386
      @gunapalapathirana3386 2 года назад +1

      Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 года назад +2

      මෙයා විහාරමහා දෙවිය තමයි මම දන්නවා 1997 සෙටිටි කුලමිවල මම සෙවය කරද්දි මෙතුමිය යූනුපොමි ඇදගන ඉන්නවා දැක්කනමිකවුරුත් ලගට යන්නැ කදුලු දැක්කෙ ඔයාගෙ අද මැමිදැකිම සතුටක් මම කුවෙටි ආවා මැමිගැන කියන්න වචන නැ ඔයාට ඕනැ දෙයක් කරන්න පුලුවන් ස්තූතියක් තියන මැමිකෙනෙක් ඔයාට දිර්ගායුෂ ලැබෙවා

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 года назад +2

      ඔවු ස්සර බඩියමදි මල්ලිද නංගිද දන්නැ එම නිසා අයින් උනා ගොඩක් කල් සෙවය කලා මෙම මැමි තමයි අපෙ සිඔට
      හිටියෙ හරිම එඩිතරයි එතුමිය දැන් දැකිමත් සතුටක් නෙද එයාලාවදැකිම රජකමි කලත් කලකමි
      පලදෙනවලුනෙ එම නිසා මම කූවෙටි ආවා හොදයි කමිපැනියක ඔයාත් පරිසමට
      ඉන්න ඔයාට තෙරුවන් සරනම ලැබෙවා

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 года назад

      මොන යුද්ධයක් එක්ක සටන් කරන්න සත්තියතිබුනත් මල්ලි තමන්ගෙ සැමියා නැති බව දැනෙන වෙදනාව ට සත්තියක්නැ මල්ලි යුනිපොමි ඇන්දැත් ඒ වෙදනාව ඉවසන්න බැ

    • @rasibroo304
      @rasibroo304 2 года назад

      ❤🙏

  • @chathurikahasarangani2202
    @chathurikahasarangani2202 2 года назад +5

    රට වෙනුවෙන් යුද හමුදාවට බැදෙන්න තරම් හිතර හයියක් එන්න සාමාන්‍ය කෙනෙක්ට බෑ. ඇත්තටම ඒකට නිර්භීත වෙන්නම ඕනි හිතක්. මගේ රට වෙනුවෙන් ණය නැති දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි රනවිරු දරුවන් අහිමි උන මෑනිවරු .අනික නම් ආදරනීය ස්වාමීන් අහිමි උන බිරිඳක්. ඔබ ගැන ඇත්තටම ආඩම්බරයි මෑම්. ජීවිතේ සතුටම පමණක් හිමි වේවා. නිරෝගීසුව සුව ලැබේවා පවුලේ සියලු දෙනාටම. දුටුගැමුණු පරපුරක් තනන්නට විහාරමහා දේවිවරු තවත් මේ මව්බිම තුල බිහිවේවා.

  • @kavisenanayaka1889
    @kavisenanayaka1889 2 года назад +7

    නලින් ඔයා නියමයි මේ වගේ දේවල් තමා හොයන් යන්න ඕනි.හැමදාමත් ආදරෙයි සියලු සෙබල සෙබලියන්ට.දීර්ඝයුෂ ලැබේවා

  • @lbftv9298
    @lbftv9298 2 года назад +21

    මේ වගෙම දමිල අයත් ගෙන්වන්න බලන්න ..අපි යුද්ධය කියල පැටලුනෙ...දේශපාලුවන් නිසයි සිංහල දමිල.

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 2 года назад +7

    ඔබ තුමියටත් ඔබගෙ මව් තුමියටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් වෙවයි පතමි

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 2 года назад +14

    අනේ දෙවියනේ මටත් ඇඩුනා. අපේ rate අපි නොදන්නා ජිවිත කතා කියක් ඇද්ද. ඔබ‍ට තෙරුවන් සරණයි 😍😍😍

  • @sujayagraphics7688
    @sujayagraphics7688 2 года назад +13

    ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා
    Theruwan Saranay ....

  • @sehansanjitha7416
    @sehansanjitha7416 2 года назад +6

    ඔබ තුමියට තව තවත් වාසනාව සහ ශක්තිය ධෛර්ය ලැබේවා...

  • @ajithpriyantha2457
    @ajithpriyantha2457 2 года назад +7

    ලක් මවට ඔබ ණය නැති දුවනියකි. ආඩම්බර යි ඔබතුමිය ගැන. දීර්ඝායුෂ විදීමේ වාසනාව ලැබේවා....

  • @chamindajayanath8261
    @chamindajayanath8261 2 года назад +4

    හරිම වටිනා කථාවක්....ලක්මව වෙනුවෙන්ම උපන් වීර රණශූරියක්....සියල්ල දරාගෙන ජීවිතය උහුලාගත් උතුම් වීරවරියක්...ඔවුන්කැප කල ඒ අපරිමිත ආත්මපරිත්‍යගයන් මේ ලක්මවට ආශිර්වාදයක්....අද අප මේ ගන්නා සෑම හුස්ම පොදෙහිම සැබෑ අයිති කරුවන් නම් ඒ මෙවන් වීරවරියන් සහ වීර වරයන්....ඇයගේ අවසාන පැතුමද ඉටුවේවායි පතමු අප එක සිතින්....එක හඩින්...!

  • @amerilanka85
    @amerilanka85 2 года назад +7

    .🌹🙏නිදුක් නිරෝගී වේවා ඔබ තුමියට.සියලු විරුවන්ට මගේ උපහාරය.🙏

  • @abevardanaarachchige2897
    @abevardanaarachchige2897 2 года назад +42

    යළි කවදාවත් මෙවැනි යුද්ධයක් ඇති නොවේවා

    • @walkukula5115
      @walkukula5115 2 года назад +1

      Pissu hedei 2025 @ayeth enawa

    • @somawgk4778
      @somawgk4778 2 года назад +1

      මෙන්න.රටට.නය.නැති.ජිවිත...සදා.නය.ගැතියි.අපි...අද.අපි.හුස්ම.ගන්නෙ.මෙයාල.නිසා...අමතකයි.අපට....

  • @shanakasandaruwan5380
    @shanakasandaruwan5380 2 года назад +6

    වර්තමාන හමුදාවන් වල ඉන්න කාන්තා නිලදාරිනියන් හා සැසදීමේදි ඔබ ඇත්තටම සුවිශෙශි වීරවරියක්..මම ගරැ කරනව ඔබට...ඔබ වීරවරියක්

  • @sisilliyanage549
    @sisilliyanage549 2 года назад +6

    නියම කාන්තාවක් වීරවරියක්,ශක්තිමත්ව ජීවිතය ගත ගතකරන්න ලැබේවා ,ජෙසුපිහිටයි ,

  • @sumithamadurangani2038
    @sumithamadurangani2038 2 года назад +5

    ඔබ තුමියට බුද්ධිමත් සහ දෙවියන් ගෙ සහ අපේ බුදු හාමුදුරුවන්ගෙ ධර්මය අවබෝධ ලැබේවා සංසාරේ එ තරහවෙන්න ලැබේවා ඔබ තුමියට තෙරුවන් සරණයි සියලු දෙවියන් ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sawo-500
      @Sawo-500 Год назад

      දෙයන්ගෙ කොහෙද බං ධර්මය තියෙන්නේ . හැම මගුලකටම දෙයියො. රටට මෙහෙම දෙයක් වෙනකං දෙයියො toilet එකෙද හිටියේ. දෙයියන්ගෙ කෙරුවාව දැක්ක පාස්කු දවසෙ. ඉස්සෙල්ලා ම නියම බෞද්ධයෙක් වෙන්න.

  • @surangadesilva9518
    @surangadesilva9518 2 года назад +19

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට නොපෙනෙන නිහඬ වීරවරියෝ.. යුද්ධයකින් පස්සේ ජනතාව අතරට යන්න ඕන මේ වගේ යුද්ධයේ යථාර්තය වගේම සැඟවුණු මානුෂික සංකීර්ණතායි.. මේ හඬවල් උතුරටත් එහෙ හඬවල් දකුණටත් මේ වගේ ඇහෙන්න ඕන...

  • @captaingalway8005
    @captaingalway8005 2 года назад +5

    ඔබ තූමියට නිදූක් නිරොගි චිර ජිවනය ලැබෙවා!!!!!

  • @janithdinesh6409
    @janithdinesh6409 2 года назад +17

    පීඩනය හැම තැනම, ප්‍රශ්න ,,, ප්‍රශ්න ,,,,, ප්‍රශ්න නැති කෙනෙක් නැහැ සොහොයුරිය. ඔබේ හිත හයියයිනේ. සැලෙන්න එපා. ඔබේ අම්මාද රට වෙනුවෙන් වටිනා කැපකිරීමක් කර තිබෙනවා. ඔබ ඊටත් එහා ගිහින් ඒ කැපවීම කරා හිතේ සතුට ඇති ඔබට ඒ වෙනුවෙන් . ඔබලා ගැන ආඩම්බරයි .
    ( හැමදාම අහල තියෙන්නේ යුද්ධයට සහභාගි වූ පිරිමින්ගේ වැඩසටහන්. කාන්තාවන්ගේ ඒවා දකින්නෙම නැති තරම්. එවැනි කාන්තාවක් සම්බන්ධ කරගෙන මෙම වැඩසටහන කිරීම හොඳ දෙයක්. ඔවුන් ගැනත් රටේ මිනිසුන් දැන ගත යුතුයි )

  • @asankanamal4968
    @asankanamal4968 2 года назад +13

    දයාබර සොයුරිය ඔබ.... වෙනුවෙන්....අපෙන් යුතුකම් ඉටු උනා.... මදි..... අප... ඔබ‍ට සදා ණය ගැතියි.....

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 года назад +4

    Dear Madam
    Your contribution to the
    Country and Nation is
    Highly appreciated
    We Salute you

  • @bedikandageajith2246
    @bedikandageajith2246 2 года назад +5

    ඔබ තුමියගෙ සැමියට සහ
    මල්ලිට මතු උපදි ආත්මයක්
    පාසා මෙවන් අකල් මරනයක් නොමවෙිවා
    නිවන්සුව ලැබෙිවා.

    • @Sawo-500
      @Sawo-500 Год назад

      නිවන කියන්නේ සැපක්ද

  • @srst8028
    @srst8028 2 года назад +4

    අම්මා..හරිම...Sweet බුදු සරනයි සැමට
    ඔබගේ ආදර මහත්මයාටත් ආදර මල්ලිටත්..නිවන් සුව ප්‍රර්ථනා කරමු.....

  • @kanthiliyanage1891
    @kanthiliyanage1891 2 года назад +4

    දිරිය කාන්තාවක්,ඔබ තුමියට දිර්ඝායු වේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි

    • @Sawo-500
      @Sawo-500 Год назад

      දෙයියන්ගෙ පිහිටක් තියෙනවා නම් රටට මෙහෙම වෙයි ද

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 2 года назад +7

    කපිතාන් පත්මසිරි සෙන්පතියාණෙනි ඔබට නිවන් සුව පතමි

  • @dhammikathushara5431
    @dhammikathushara5431 2 года назад +9

    නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා

  • @rominatissera2315
    @rominatissera2315 2 года назад +20

    So proud to have you in our country. Great insight. This discussion is truly inspiring and heart touching. You are indeed an Iron lady. I wish you to have great future. May God bless you.

  • @bongo3126
    @bongo3126 2 года назад +7

    ආඩම්බරයි ඔබ තුමිය ගැන 👌❤️

  • @rohankarunarathna9432
    @rohankarunarathna9432 2 года назад +7

    "යකඩ ගැහැනියක්" එහෙම කිවුවට සමාවෙන. මට කියන්න හිතෙන්නෙම එහෙමයි ඒ තරම් උත්තරීතර කාන්තාවක් ඇය ❤️❤️🙏🙏🙏

  • @sumedhaindika9277
    @sumedhaindika9277 2 года назад +7

    Ane budu saranai me wage ayata.teruwan saranai. Jesu pihitai.

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 2 года назад +13

    සදා ණයගැතියි අප ඔබලාට 🙏🙏🙏

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 2 года назад +15

    හොද වැඩසටහනක්. 👍👍

  • @nishanisha-es5sv
    @nishanisha-es5sv 2 года назад +3

    මාරම දුකයි .ලන්කාව ගැන නම් කලකිරෙනවා .මේ රටවල ඔය වගේ අයට තියෙන දේවල් දිහා බැලුවාම පව් අපේ රටේ මිනිස්සු .

  • @bluemtlasvegas6819
    @bluemtlasvegas6819 2 года назад +5

    thank you for your service to the motherland. God Bless you !

  • @svgssghs8334
    @svgssghs8334 2 года назад +6

    ඇත්තටම මැමි ඒ අතිතය නමි හරිම කටුකයි. එ් අත්දැකිමි වලට මුහුණ දුන්න අය දන්නව එහි කටුක බව. නමුත් අද එදා තිබිබ ගරැත්වය අද අපේ සහෝදර සෙබල සෙබලින්ට නැ. එදා විරෝධාර අද හමුුදාකාරය වෙලා. කෙසේ වෙතත් නැවත එවැනි යුගයක් නමි උදා නොවෙිවා කියමු

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 Год назад +1

    ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ට සාදරනයක් කරන්නේ නැත්තේ කොච්චර අසාදරනද .... නිවන්සුව මියගිය හැම රනවිරුවෙක්ටම 😥

  • @vidyapathirana3811
    @vidyapathirana3811 2 года назад +7

    එයාගේ ආදර කතාව කියද්දී මූණෙ තියෙන හිනාව. මගේ ඇස් වලට කදුළු ආවා.

    • @walkukula5115
      @walkukula5115 2 года назад

      Ehemada gedara miniha innawada hodin

  • @randikanilmini6194
    @randikanilmini6194 2 года назад +3

    අැත්තෙන්ම මේක තමයි කාන්තා සෙබලියන් මුහුණ දෙන කටුක ජීවිතේ. මේක යුධ ,ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදාවටම පොදුයි. කාන්තා සෙබලියක් වීම හිතට මාරම හයියක් මේ මව්බිම වෙනුවෙන් දවසක් හරි සේවය කිරීමට ලැබීම.ඔබත් මමත් ඒ සේවය කලා ඔබට මගෙන් උත්තමාචාරය මැතිණියනි

  • @thusithaabeyrathne4215
    @thusithaabeyrathne4215 2 года назад +4

    Really I proud of you and thank you so much what you done my mother country

  • @ivonfonseka5593
    @ivonfonseka5593 2 года назад +6

    ඔබගේ නායකත්වය යටතේ
    ගෙවිගිය අතීතය මියෙනතුරාම
    අමතක වෙන්නෑ.මගෙ තාත්තගේ අභාවය සිදුවුනු
    මොහොතෙ මට ලබාදුන්නු
    ධෛරය අස්වැසිල්ල යෝධ ශක්තියක්.යුධ හමුදා ජීවිතේ
    මුල්ම අවධියේ ඔබ තුමිය අපේ
    පෙරගමන්කරුවා.සුන්දර අතිතයක් තිබුනත් ඔබතුමියගේ
    පුද්ගලික ජීවිතේ සිදුවුනු අනන්ත දරා ගැනිම් හේතුවෙන්
    විඩාබර වුනා.කිසිවකින් නොසැලුනු ඔබතුමියට මගේ
    උත්තාචාරය

    • @geethaniroshini4067
      @geethaniroshini4067 2 года назад +2

      Thank you ivon. Past memories we all have that experience.

  • @nalinjayathissa9376
    @nalinjayathissa9376 2 года назад +27

    කඳුලින් තෙත් වූ දිනෙතින් සටහන් කරමි. රට වෙනුවෙන් කැප වූ ඔබට සහ ඔබගේ පවුලේ සෑම සියලු දෙනාටම රට වැසියන් ලෙස අපි ණයගැති වෙමු

    • @kasundisanayaka1963
      @kasundisanayaka1963 2 года назад

      ඇයි නිලධාරීනියන් ගේ ව්තරද ඇයි සෙබලියන් හා සෙබළුන් බැදලා නැද්ද එයාලා ම්‍ යගිහින් නැද්ද ඔයාලා බලන්නෙ ඔයාලා ගැන, එද කරෙත් එක දැන් කරන්නෙත් එක ඔයා මහතයා ව්තරයි මැරුනෙ නෙද අනිකුත් ම් යගිය හා ආබාධිත රණවිරුවන් ගේ පවුල් වලට ඔන්නැද්ද ඇයි ඔයාගේ වැටුප හා මහතයා ගේ වැටුප ලැබේනවා නෙද ලක්ෂ 3ක් ව්තර මම ඔය නිලධාරීන් කියන නමටත් සාප කරනවා

    • @nalinjayathissa9376
      @nalinjayathissa9376 2 года назад

      @@kasundisanayaka1963 යන්නේ කොහෙද මල්ලේ පොල්

  • @eluzaisilva
    @eluzaisilva 2 года назад +5

    ඔබතුමියට මාගේ ප්‍රණාමය.

  • @leansixsigmabusinessoperat4833
    @leansixsigmabusinessoperat4833 Год назад +1

    Nalin ............. no words to say .........great interview and we respect the hero mams

  • @danushkaperera4405
    @danushkaperera4405 2 года назад +6

    හරිම වැදගත් සාකච්චාවක්👍

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 Год назад +1

    ඔබ ගැන ඇසීමට ලැබීම හා සුවදුක්. දැනගැනීමට ලැබීම සතුටට කරුනක්..........ඒ. වගේම.තිසාවැව ගැන අසන්න ලැබීමත් ඉතා සතුට දනවන කරුනක්......

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 года назад +2

    ඇත්තමයි මන් අදරෙයි හමුදාවට එතොයතරන් ජිවිත කැපකරපු වත්තුන්ල ඉන්නරටක් අද නිකම්ම දෙනවද හැමොම කරෙ හෙමනෙ

  • @kassagesawariya6722
    @kassagesawariya6722 2 года назад +2

    අපගෙ උත්තමාචාරය ඔබතුමියට ...

  • @nilminisenanayake3197
    @nilminisenanayake3197 2 года назад +28

    Glad to see my room mate after a long time.Such a loving memory when we were in military academy.Niro is loving character & talented too.💕❤️

  • @revonbenzena9586
    @revonbenzena9586 2 года назад +5

    ඔබ තුමිය මගෙ රට වෙනුවෙන් කැපවුනු විර කාන්තාවක්...

  • @shalindipelawaththa6467
    @shalindipelawaththa6467 2 года назад +5

    කතා කරද්දිද් තියෙන විනය නියමයි ❤️😘

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 2 года назад +6

    එදා ආරක්ෂක ලේකම් අද ජනාධිපති ඔබලා වෙනුවෙන් මොනවා කරන්න බැරිද. නලින් ඔබට පුලුවන් දැනුවත් කරන්න Thanks Mr Nalin

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 2 года назад +3

    Apita adambaraei obathumiya gana.saha pawle hamoma gana.God bless all & all the best 👍❤️🙏

  • @lasanthaperera3982
    @lasanthaperera3982 2 года назад +2

    ආඩම්බරයි ඔබ තුමිය ගැන. බුදුසරණයි.

  • @colabadunthelgannathanakki5310
    @colabadunthelgannathanakki5310 2 года назад +2

    godak sathutui madam.
    oya ape ratata sampathak.
    obalata ape rate watup witharak deela madi.
    obala ape ratata kala sewayata api obala wenuwen peni sitinawa.
    budusaranai...

  • @sampathpiyawardana6033
    @sampathpiyawardana6033 2 года назад +2

    බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @sharmiladilrukshi4627
    @sharmiladilrukshi4627 2 года назад +3

    Adarei godak. obatath obage daruwantath jesu pihitai (mama bambukuliya kiyana game kenek)dan giwath wenne pita rataka.

  • @nadans.k4508
    @nadans.k4508 2 года назад +1

    You great leader good Balls you and your family members

  • @chinthakajayaweera1676
    @chinthakajayaweera1676 2 года назад +4

    One of the best interviewer seen ever

  • @punithakumarkumar3762
    @punithakumarkumar3762 2 года назад +1

    Madam iam tamil but srilankan ur grate but now our nataions god blass u mamm

    • @geethaniroshini4067
      @geethaniroshini4067 2 года назад

      Yes punitha girl I appreciated your great comments. I did lot for tamil ladies. Love you all stay blessed and safe puni girl.

  • @quintinraymond8709
    @quintinraymond8709 2 года назад +9

    God bless you sister 🙏🙏🙏

    • @walkukula5115
      @walkukula5115 2 года назад

      Harak maduweda ipadune ehena harak petiyek thama

  • @pradeepgamage360
    @pradeepgamage360 2 года назад +3

    පටිට සුපිරි ඔඹට ගොඩාක් ස්තුතිය

  • @evaperera1087
    @evaperera1087 2 года назад +3

    අපි ඔබට ණයගැතියි සොයුරිය.ඉදිරියට මුහුන දීමට තවතවත් ශක්තිය දහිර්‍ය්‍ය් ලබේවා කියා ප්‍රාර්ථනා කරමි .🙏

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 года назад +5

    බුදු සරණයි පියතුමියනි

  • @rishadsalman2216
    @rishadsalman2216 2 года назад +41

    රට වෙනුවෙන් කැපවුණු ඔබතුමියට අප සදා ණයගැතියි.......

  • @roshansachith206
    @roshansachith206 Год назад +2

    කතාව අහන්න බැරි තරම් දුකයි.අපේ ඇස්වලටත් මේ විදියට කදුලු එනවානම් ඔබ තුමියගේ ඇස් වලට කොතෙක් කදුලු එනව ඇතිද.

  • @niroshanpriyanga2444
    @niroshanpriyanga2444 2 года назад +10

    Hats off ...

  • @yapa2952
    @yapa2952 2 года назад +2

    Hoda.wada.satahanaka.tharuwana
    Saranai.oba.thumiyata.hamadanatama.budu.saranai

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 2 года назад +6

    I respect this lady very much as she has dedicated and sacrificed for our motherland so many things in life. I wish her husband who has lost life for us the Blessings of the Triple Gems for his life journey. Thank you for sharing your life stories. You are a very important role model for the Sri Lankans.

    • @waltergunetilleke5344
      @waltergunetilleke5344 2 года назад +1

      RIP your husband and brother who had sacrificed their life for us.

  • @yvonnefernando6504
    @yvonnefernando6504 2 года назад +6

    Madam,Your service for the nation is great n praiseworthy ,Our salute n respect to your husband n brother,the officers who sacrificed their lives to save us fm brutal war n May god bless your family n May your beloved husband n brother rest in peace .Your story touches heart deeply.

  • @chamindajaylath9479
    @chamindajaylath9479 2 года назад +2

    නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවාතෙරුවන් සරණයි

  • @slteam6004
    @slteam6004 2 года назад +1

    Adambarai.....rejiniyani.....theruwan saranai.....!!!!

  • @darshanipeiris9431
    @darshanipeiris9431 2 года назад +1

    Adara akke oyata saha pawle samata bhudj saranay mallita oyage mahaththyata niwan sapa labdwa

  • @subhashiniedirisuriya6806
    @subhashiniedirisuriya6806 2 года назад +4

    respect and salute you madam

  • @thedailygamers1726
    @thedailygamers1726 2 года назад +3

    Superb mate. Keep it up your good work ..!

  • @chinthakajayaweera1676
    @chinthakajayaweera1676 2 года назад +6

    Respect you madam

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 года назад +16

    අඩම්බරනිය මවක්සේම ගෞරවනිය රණශුරියක් 🙏💛

    • @kjanaka2664
      @kjanaka2664 2 года назад +1

      Proud of you nangi🙏❤

  • @Hesha_Liyanaarachchi92
    @Hesha_Liyanaarachchi92 2 года назад +6

    අංකල්, පියුම් වගේමයි.. අදයි මම අංකල්ගෙ පොටෝ එකක් දැක්කෙ.. ඇන්ටි මේ වගේ කෙනෙක් කියලා මේක බලනකං දැනගෙන හිටියෙ නෑ.. 💐

  • @herathherath808
    @herathherath808 2 года назад +2

    4 SLAWC ape mam budusaranai ❤️❤️

  • @coffeeking1407
    @coffeeking1407 2 года назад +3

    දිරිය කාන්තාවක් 🤗👍🙏

  • @sunilshantha4114
    @sunilshantha4114 2 года назад +2

    Good job madam thanks

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 2 года назад +6

    ඔබ රට වෙනුවෙින් කැප උනු උත්තරිතර කාන්තාවක්.. ඔබට මුලු රටක් ණය ගැතියි ඒ ඔබතුමිය කල කැපකිරීම් වලට ... තෙරුවන් සරණයි

  • @nimalchaminda1865
    @nimalchaminda1865 2 года назад +2

    You are great women ...
    From 🇮🇹🇮🇹🇮🇹

  • @prasadhemantha7757
    @prasadhemantha7757 Год назад +1

    Respected. Ratata Naya nathi abeetha diyaniyak. Budusaranai

  • @sachinthaudayanga7501
    @sachinthaudayanga7501 2 года назад +1

    බුදුසරණයි

  • @indikaprasanna3702
    @indikaprasanna3702 2 года назад +1

    හරිම දුකයි...නූතන විහාරමහා දේවි වරු ලෙස දකමි.මොනවා කියන්නද..ලියන්නද හිතාගන්න බෑ...

  • @sampathhettiarachchi5979
    @sampathhettiarachchi5979 2 года назад +2

    බුදු සරණයි මෑම්

  • @sandunthushara762
    @sandunthushara762 Год назад +2

    💖💖💖

  • @RohiniAththanayaka-jf6ou
    @RohiniAththanayaka-jf6ou Год назад +1

    Mamath oba thumiya wagema hemas deyakma dara gena idiriyata giya ranaviru biridak ..oyata thawath shakthiya lebewa....

  • @padmakumari2354
    @padmakumari2354 2 года назад +1

    Oba, mage a, wayasamayi
    Ete, oba, weera, kantawak
    Oyala, nisayi, ada
    Api, ndahase, husma, ganne
    Obe, saniyata, saha, malli ta,, niwan suwa, patamu❤️❤️❤️

  • @meganahiruni6054
    @meganahiruni6054 2 года назад +2

    ආඩම්බරයි ඔබ තුමිය ගැන

    • @user-um7jh1fx1m
      @user-um7jh1fx1m 2 года назад

      මට උදවු කරන්න සබ් එකක් දීල