උදෑසන යාච්ඤාව 🙏 || powerful Morning Prayer || Trending || හිමිදිරි යාච්ඤා🔥

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 124

  • @SewwandiPriyadarshani-b8v
    @SewwandiPriyadarshani-b8v 3 месяца назад +2

    ජේසුස් වහන්සේගේ පිහිටෙන් මාගේ ණය බරෙන් නිදහස් වී මට ත් මාගේ දරුවාටත් යහපතක් ම වේවා 🙏🙏🙏 ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏 හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා 🙏🙏🙏

  • @RatnakumariRatna-i4c
    @RatnakumariRatna-i4c 3 месяца назад +2

    ආමේන් හල්ලේලුයා ජීවමාන වු දෙවිපියානනි මේ හිමිදිරි උදෑසන මාත් මාගේ පවුලේ සියලුම දෙනා ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට බාර කරනවා ජේසුස් වහන්සේගේ නාමෙන් ආශිර්වාද කරන්න ජේසුනී මාගේ ශරීරයේ තිබෙන ලෙඩරෝග සියල්ලක්ම ඔබ වහන්සේගේ නාමෙන් සුව වේවා ආමේන් ආමේන්

  • @chandranis7927
    @chandranis7927 3 месяца назад +2

    ජීවමාන සර්වබලධාරි මහොත්තම දෙවිපියාණෙනි ඔබ වහන්සෙ අපේ ආලෝකයයි ජීවනයයි ජීවිතයයි අප තුල ඔබ කැමැත්ත කරනු ලැබේවා ඔබ සැලස්ම ඉෂ්ට වේවා ආමෙන් ආමෙන් ආමෙන් හලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා 🙏🙏🙏✝️

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 3 месяца назад +3

    Jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey ❤ daruwangey de ❤ made ❤ ammagede ❤ lederoge ❤ sampurneyen ❤ suweye ❤ nidehas ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅💅💅🙏 piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey 💗 daruwangey 💗 viyapare ❤ sartheke ❤ kereganne ❤ daruwante ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏🙏💅💅🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey ❤ daruwangey 💗 adeyapene ❤ kateyuthu ❤ sartheke ❤ kereganne ❤ daruwante ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏🙏🙏💅🙏💅🙏💅🙏🙏💅🙏 piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ magey 💗 puthate ❤ rakiyawete ❤ yanne ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey ❤ puthate ❤ rakiyawete ❤ yanne ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏 piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ magey 💗 puthate ❤ prachchawe ❤ denne ❤ ewesime ❤ denne ❤ piyaneni ❤ haleluya 💗

  • @GangaManike-uf7nk
    @GangaManike-uf7nk 3 месяца назад +2

    Hallelujah hallelujah hallelujah ❤❤❤🙏🙏🙏ameen glory to lord jesus priseda the lord hallelujah ❤❤❤🙏🙏🙏ameen thank you pastor god bless all family 🙏🙏🙏 ❤ ❤❤

  • @liyanageshiwanthi5702
    @liyanageshiwanthi5702 3 месяца назад +2

    Amen❤ haleluya❤haleluya❤haleluya❤piyaneni jesus pihitai ✝️🙏✝️🙏✝️🙏

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 3 месяца назад +3

    Amen 🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌 amen 🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏 amen 🙌🙏🙌🙏🙌🙏🙌 amen 🙌🙏🙌🙏🙌🙏🙌🙏🙏 amen 🙌 haleluya 💗 haleluya ❤ haleluya 💗 piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ adath ❤ lassene ❤ dawesak ❤ udakkere ❤ udasene ❤ site ❤ raththri ye ❤ dakwa ❤ apiwe ❤ rakebala ❤ ganne ❤ obewahansey gey ❤ abimukeye ❤ yatathwenewa ❤ pahathwe ❤ kikaru ❤ wenewa ❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey te ❤ sthuthiwewa ❤ presaansa wewa ❤ namaskarewewa ❤ gaureyewewa ❤ piyaneni 💗 haleluya ❤

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 3 месяца назад +2

    We praise to you Lord Jesus Christ and Thank you Lord for your loving and blessings Amen 🙏❤🌄

  • @AkkaAkkaking
    @AkkaAkkaking 3 месяца назад +1

    Jesu පිහිටයි amen ජීවමාන දෙව පියාණනි mage සියලු ලෙඩ සුව ⁣වෙන්න කියලා පාර්තනා කරන්න

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 3 месяца назад +6

    ජෙසුස් වහන්සේගේ නාමෙට නමස්කාර වේවා ගවුරව වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ පවුල වෙනුවෙන් කල හැමදෙට ම ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් ❤පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම බලාපොරොත්තු ඔබ වහන්සේගේ නාමෙට මම බාර කරලා යාච්නා කරනවා පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් ❤පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මටත් දුවටත් ඉක්මනින්ම හස්බන් ඉන්න රටට යන්න ඔබ වහන්සේගේ නාමෙට බාර කරලා යාච්නා කරනවා පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් ❤

  • @Selena421-p9p
    @Selena421-p9p 3 месяца назад +1

    ආමෙන් ජෙසුස්වහන්සෙගෙ බලවත් නාමයට ස්තුතිවේවා ප්‍රසන්සා වේවා මහිමය වේවා ගඋරව වේවා හාලේලුයියා හාලේලුයියා 🙏🙏🙏 ස්තුතිවෙව පාස්ට ජෙසුපිහිටයි ආමෙන් 🙏🙏🙏

  • @manaharadahamsa5423
    @manaharadahamsa5423 3 месяца назад +1

    ජීවමාන දෙවියන් වහන්සේගේ නාමෙට ස්තුති පියානනි ඔබට නමස්කාර වේවා

  • @nadeekakumari1505
    @nadeekakumari1505 3 месяца назад +1

    ජෙසුස් වහන්සෙගේ නාමේට නමස්කාර වේවා සන්සාවේවාගවුරව වේවා මගේ ව්දේස ගමන සර්තක කරලා දිපු ජෙසුස් වහන්සේට ස්තුතිය වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ජෙසුනේ හාලලුයා

  • @GamageGamage-y4f
    @GamageGamage-y4f 3 месяца назад +1

    ස්තුතියි මගේ පියාණනි හලෙලුයියා ආමෙන් ආමෙන් 💕💕💕💕ස්තුතියි ස්තුතියි 🌹🌹🌹🌹🌹

  • @EverestaFernando
    @EverestaFernando 3 месяца назад +2

    ජේසු පිහිටයි පියාණෙනි. ආමෙන්. ❤

  • @SlMobile-k1k
    @SlMobile-k1k 3 месяца назад +1

    ආදාර්යි ජෙසුනි අප සැමට ඔාබගෙ අසිර්වදය ඔනෙ අපි සැවෝමබඅරක්ෂා කර දෙන්න ජෙසු තාත්තෙ 🙏🙏🙏❤❤🙏

  • @rodneybouvard6178
    @rodneybouvard6178 2 месяца назад +1

    HALLELUJAH PRAISE THE LORD AMEN AND AMEN 🙏 JESUS ! I TRUST IN YOU AMEN 🙏❤️🙏❤️
    MAY THE GOOD LORD, BE WITH YOU TODAY AND ALWAYS PASTOR 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dissanayakek.2315
    @dissanayakek.2315 3 месяца назад +1

    Jeevamana deviyan wahanseta siyalu gauravayath mahimayath prasansawath himi wewa amen haleluya

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 3 месяца назад +3

    Jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey ❤ daruwande ❤ made ❤ nayebarin ❤ sampurneyen ❤ nidehas ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏🙏💅💅💅💅💅🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 daruwan de ❤ made ❤ arthikewe ❤ manesikewe ❤ saririkewe ❤ wardeneye ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅💅💅💅💅💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey te ❤ sthuthiwewa ❤ presaansa wewa ❤ mahimeye wewa ❤ namaskarewewa ❤ gaureyewewa ❤ piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ dathete ❤ apiwe ❤ barai ❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apege ❤ ederaye ❤ apete ❤ kisime ❤ higeyak ❤ nowanneye ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ jausus ❤ wahansey gey ❤ pihitai ❤ piyaneni 💗 haleluya ❤

  • @SujithKumara-f4h
    @SujithKumara-f4h 3 месяца назад +1

    ජේසුස් වහන්සේගෙ නාමයෙන් මාගෙ තියෙන ලෙඩ දුක් කරදර සියලුම දේ මේ මේහොතේ සිට පහාව යන්න ..අාමේන්

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 3 месяца назад +2

    අද දවසට ස්තුති වේවා පියාණෙනි මල්ලිගේ රැකියාවට ය්ච්ච කරන්න ඒ බාදක නැති කරන්න නපුරු බලා වේගයෙන් මුදා දෙන්න.

  • @BandaraManike-l9u
    @BandaraManike-l9u 3 месяца назад +1

    Ada dawasa uda Kara dun jeewamana Abba piyanange anarga namayata sthuthi wewa🙏🙏gawurawa wewa🙏🙏prasansa wewa🙏🙏mahimaya wewa🙏🙏namaskara wewa 🙏🙏Amen🙏🙏Amen🙏🙏Amen🙏🙏🙏

  • @nermalignermalig8222
    @nermalignermalig8222 3 месяца назад +1

    Ammen Ammen Ammen Jesune 🤲🙏 ❤ 🙏 🤲 🙏 ❤🙏 🤲 ❤ HaleLuiya 🤲🙏❤ Godak Sthuthi Oba Thumata Ayoubohowewa 🙏🤲❤

  • @SarugajinSarugajiy
    @SarugajinSarugajiy 3 месяца назад +1

    ජෙසූ..පිහිටයි..මට..මගෙ..ප්‍රස්න..සියල්ල. ඉෂ්ට..වෙවා..ජෙසූ..පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @racheldesilva-tn7pu
    @racheldesilva-tn7pu 3 месяца назад +1

    Amen hallelujah thanks jesus todays beautiful message love you jesus ❤❤❤❤ god bless you pastor blessings to you pastor ❤❤❤

  • @raniraniran9360
    @raniraniran9360 3 месяца назад +2

    මගේ මෙඩිකල් එකට ආසිර්වාද කර නිදහස් කරන්න පියානනි🔆♻️♻️🍁🍁 ස්තුති වේවා රට යන ගමනට ආසිර්වාද කර නිදහස් කරන්න පියානනි🔆♻️♻️🍁🍁 ස්තුති වේවා මගේ පියානනි🔆♻️♻️🍁🍁 හාලේලුයියා 🙏✝️ නමස්කාර වේවා මගේ පියානනි🔆♻️♻️🍁🍁

  • @SudheerS777
    @SudheerS777 2 месяца назад +1

    Halaluiya mahimaya wewa gaurawa wewa amen❤amen❤❤amen

  • @dharshanirenuka8410
    @dharshanirenuka8410 3 месяца назад +1

    Jiwamana maga jesus eahansata mahimaya eawa prasansawawa obawahansa yapath amen

  • @jdsnfj1113
    @jdsnfj1113 3 месяца назад +1

    ආමෙින් ..ආමෙින් ආලේලුයියා ස්තුතියි පියා⁣ණෙනි සියල්ල නිසා ❤️❤️❤️❤️🙏 ජෙසු පිහිටයි පාස්ට

  • @sharmalefernandofernando287
    @sharmalefernandofernando287 3 месяца назад +2

    Amen hallelujah praise the Lord amen ❤❤❤glòry to God please pastor pray for me god hotly god t hanks god this day and morning glòry to God ❤❤❤❤❤❤❤

  • @chandrkamannthunka8559
    @chandrkamannthunka8559 3 месяца назад +1

    හාලෙල්ලුයා හාලෙල්ලුයා ආමෙන් ආමෙන් ආමෙන් අපට බොහේසේ ප්‍ර්මය කරන සර්වබලධාරි 💛💛💛💛💛💛 මහොත්තමයානන් වහන්සේගේ උතුම් කරැනාවෙන් යහපත් දවසක් වේවා අද දවස ඔබවහන්සේට බාරකරනවා ❤❤❤ ආමෙන් ස්වර්ගය වැඩසිටින 💜️💚💙♥️ අපගේ පියාණනි ❤️‍🔥 ඔබවහන්සේගේ පුත්‍රය උ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උතුම් ශුද්ධ නාමයට ස්තුතියි වේවා ප්‍රශංසා වේවා ගෞරවය වේවා මහිමය වේවා නමස්කාර වේවා ස්තුතියි ජේසු තාත්තෙ සියල්ලම යහපත්ව සපයන ජේසුනි ස්තුතියි 🙏🙏🙏🙏 ඔබවහන්සේට 🇮🇱🇮🇱🇮🇱💦💦🙏🙏🙏

  • @raviharan1730
    @raviharan1730 3 месяца назад +1

    Praise the Lord Pastor ❤
    Amen Amen Hallelujah ❤
    Glory to God❤

  • @neetaadikari1790
    @neetaadikari1790 3 месяца назад +2

    ජේසුපිහිටයි පාස්ට ආමේන් හාලෙලුයියා ❤

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 3 месяца назад +1

    Amen, piyanani oba naamayata stuti weava 🙏🙏🙏🙏🙏🙏🙏 amen, siyalu gawrawaya, mahimaya, prasansawa, namaskaraya obata himi weava.amen, thank you Jesus, praise the Lord Jesus, thank you father.jeasu pihitai pastor., dirgausa lebeava.amen.jeasu jeewamaanai, magea Jeasu jeewamaanai halealuya halealuya amen, amen, amen.good bless you.💙💙💙💙💙💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🌹🌹🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rh2989
    @rh2989 3 месяца назад +1

    ආමේන් ,,,ආමේන් ,,,ආමේන් ,,,🙏🙏🙏

  • @maxwellperera3559
    @maxwellperera3559 3 месяца назад +1

    Thank you jesus praise you father amen

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 3 месяца назад +1

    ෙදවිපියානි ඔබට ස්තුතියි පුසංසා ෙවිවා අා ාමින්

  • @q8star-bu9kl
    @q8star-bu9kl 3 месяца назад +1

    ආමෙන් ආමෙන් පේසු පිහිටයි 🙏🙏🙏

  • @manelperera1901
    @manelperera1901 3 месяца назад +1

    Amen .halaluya 🙏🙏🙏🙏pastor god blessing ❤❤❤you

  • @krisnhokumar6651
    @krisnhokumar6651 3 месяца назад +1

    Amen jesuni mage rekiyawe thiben kara.duruwewa .

  • @yaracell2605
    @yaracell2605 3 месяца назад +2

    මගෙ අබිබා පියානනි ඔබ වහන්සේ ට ස්තුතිවෙිවා ස්තුතිවෙිවා හාලෙලුයා හාලෙලුයා පියානනි මාව තොරගත්ත දෙවියන් වහන්සේ ට ස්තුතිවෙිවා ස්තුතිවෙිවා amen ආමෙින් Amen හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා

  • @firstfirst1758
    @firstfirst1758 3 месяца назад +4

    ස්තුති වේවා ස්වාමීනි ප්‍රශංසා වේවා මහිමය මහිමය ඔයා සියලු ගෞරවය නමස්කාර වේවා

  • @ThaksilaThaksila-w6r
    @ThaksilaThaksila-w6r 3 месяца назад +1

    Amen amen jesu pihatai pastor isthuthi wewa

  • @samanpriyankara7949
    @samanpriyankara7949 3 месяца назад +1

    අාමෙන් අාමෙන්🙏🙏🙏❤❤❤

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 месяца назад

    ආමේන් ආමේන් ආලොයියා ඉස්තුතියි පියානනි අද දවස නිසා ඔබ වහන්සේ ගේ දෑතට බාරයි අප සියලුම දෙනා ජේසු පිහිටයි 🙏🙏🙏🤲🤲🤲🤲❤️❤️❤️❤️

  • @lalithaperera107
    @lalithaperera107 3 месяца назад +2

    Amen Hallelujah Praise the Lord Amen Amen Amen love you Jesus 🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏻👏🏻👏🏻👏🏻👍🏻👍🏻❤💖

  • @SlMobile-k1k
    @SlMobile-k1k 3 месяца назад +1

    🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏🤲 ආමෙින් ආමෙින්

  • @santasanta6642
    @santasanta6642 3 месяца назад +2

    Amen 🙏

  • @sanjubattage8952
    @sanjubattage8952 3 месяца назад +1

    ස්තුතියි මගේ ජේසුනේ ❤

  • @vijasundara3054
    @vijasundara3054 3 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢🎉🎉🎉🎉🎉❤❤❤amen..amen...amen..jasui..thatha..maga..daruio...ayga..pilam...uiyansa...asriyda...karna..niesa...pama...karniesa...maga..daruio...sodrayo...hadin..thatha...uiynsta...mhimya...wawa...varya...wawa....thatha...❤❤❤❤❤thankui...jasui...thatha...maga...nyatika...eiyra...kar...danui...manya....thatha...mayui...bimta...wana...thatha....adrai....thatha❤❤❤❤jasui....pitai...fada

  • @DamayanthiNirmala-iy8zx
    @DamayanthiNirmala-iy8zx 3 месяца назад +7

    Amen...Amen..istuti wawa piyanani Yesus wahansege namayen mage daruwo dedenage siyaluma prasna walin nidahas karanna piyanani oun dedenata asirwada karanna piyanani mage naya walin nidahas karanna piyanani amen..amen.. godbliess pastor 🙏🙏🙏🙏🙏✝️✝️✝️

  • @thusharimendis674
    @thusharimendis674 3 месяца назад +1

    Amen hallelujah ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalikakumari7172
    @nalikakumari7172 3 месяца назад

    හලේලුයා ...ආමෙන් ....🙏

  • @JagdeepSingh-dc3mu
    @JagdeepSingh-dc3mu 3 месяца назад +1

    AmenAmen🙏🙏🙏🙏🙏

  • @k.p.irangani6742
    @k.p.irangani6742 3 месяца назад +5

    ආමේන් භාලේලුයියා ❤ජිවමාන.ජේසු..සමිදුන්ට..ස්තුති..ප්‍රශාන්සා..ගෞරවය..මහිමය..නාමස්කාර,.වේවා.❤ ජේසු පිහිටයි.සුභ..දවසක්..වේවා..පාස්ටර්

  • @SachinMadusanka-kh5sw
    @SachinMadusanka-kh5sw 3 месяца назад +2

    Amen

  • @chandrkamannthunka8559
    @chandrkamannthunka8559 3 месяца назад +1

    ජේසු පිහිටයි පාස්ට ❤❤

  • @shobhashobha6790
    @shobhashobha6790 3 месяца назад +2

    Amen thanks God🙏🙏🙏🙏

  • @maxwellperera3559
    @maxwellperera3559 3 месяца назад +1

    Need prayers for urgent financial assistance and witchcraft amen

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 3 месяца назад +5

    Amen🙏🙏🙏ස්තුතිවේවා 🙏🙏✝️❤️✝️❤️

  • @pramilapriyadarshani5569
    @pramilapriyadarshani5569 3 месяца назад +1

    Yayamai api hamotama obatuma viswasai

  • @daveeshaperera8604
    @daveeshaperera8604 3 месяца назад

    Amen......Amen❤️Amen mage devi piyanani🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 3 месяца назад +1

    Halleluiyah halleluiyah

  • @ranganathkumara8735
    @ranganathkumara8735 3 месяца назад +1

    ආමෙින් ❤❤❤❤

  • @shanthikuwait1951
    @shanthikuwait1951 3 месяца назад +1

    ජේසුනී මටවත් බැසුවේ දෙන්න අගට කිසිම උපනක් නෑ

  • @ssfernando9833
    @ssfernando9833 3 месяца назад +1

    halaluya halaluya halaluya .

  • @sherinefernando9829
    @sherinefernando9829 3 месяца назад +1

    🙏

  • @RasikaRezel
    @RasikaRezel 3 месяца назад +1

    Amen❤❤❤

  • @Ajith-eb2rq
    @Ajith-eb2rq 3 месяца назад +1

    Amen amen aleluyya

  • @meelanikg6186
    @meelanikg6186 3 месяца назад +10

    ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👐👐👐👐.මගෙඡේසුස්වහන්ස.ඡීවමානදේ වීපීයානනෙ.මමත්.පුතාත්.වීදෙස්ගතවේලාඉන්නෙ.මටත්.සෙම.හුදවේන්නෙම.නැහැ.ඔලුවේ.කැක්කුම.මගෙපුතාට.තම.හුදවාහානයක්.දීලා.නැහැ.දේවුපීයානනෙ.මගෙපුතාට .කැඩුනු.වහානයක් දීලා.තීයෙන්නෙ..දවසීන්.දවස.මහපාරෙ.මේආවුවේ..මගෙ.දරුබා .පවූදේවීයනෙ.ගෙයාක්.හාලාගන්න.වීදෙස්ගතවුනෙ.පඩීයාත්.මදී.ගෙදර.ඉඩම.ලාක්ෂා.හතරකට..උකාස්කරලා ගීයෙ අනෙ.දේවුයනෙ පීහීටවේන්න දරුවාට ආරක්ෂව.රැකවර්නයදෙන්න.මමත්.මහත්තයාත්.දරුවෝ.ඕක්කෝම.ආරාක්ෂාකරදෙන්න..දේවීපීයානනෙ.ඡේසුස්වහන්ස .මේ.දුප්පාත්කම.දුරුකරලා සතුට මීලමුදාල්.වැඩී වැඩයෙන් අපට.දෙන්න.දේවීයාන්වහන්ස. ආද.ඡයාක්.ගහනය මගෙ.දරැවන්ට.දෙන්න.යන.එන.හැමතැනකම වැඩට යනකෝට.මගෙදරූවො ඉස්සරාහීන්.ගීහ්.හුපරෙයන්.ඉඩදෙන්න.ඉස්තුතීයී.ආමේන්.ආමේන් ආමේන් දෙවීයාට.පීයානාන්ට.බයායී.මගෙ.දුප්පාත්.පාවුලදරැවන්ට.සතුට.දෙන්න..මගෙ.දරැවාට.හැමොම.කරුණව.දක්වන්න.මගෙ.දේවීයාන්වහන්ස

    • @lahiruranga-s2u
      @lahiruranga-s2u 3 месяца назад +1

      ස්තුතියි පාලකතුමනි ,උදැසන යාචිඤාව තුලින් අපව දෙවියන්වහන්සේ තුළ දිරිමත් කරන ඔබ තුමාට දේවාශිර්වාද බහුල ලෙස වගුරවනු .ලැ බේවා !

    • @KpaFernando-c2p
      @KpaFernando-c2p 3 месяца назад

      Mage husbandman kenthi yana gathiya.nathikarala mata sahanaya sanasilla labaduna manawa mage devipiyanani.Amen

    • @hildaweerasinghe8487
      @hildaweerasinghe8487 3 месяца назад

      පස
      පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් 🙌☀️💥🎉🌟🎉💥💥🌟💥💥

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 3 месяца назад +1

    Aamin Aamin halaluya ❤❤❤❤❤❤❤

  • @nandawathieobada3136
    @nandawathieobada3136 3 месяца назад +1

    ❤a❤.❤a❤n❤

  • @HashiniPrabodha-kk6iz
    @HashiniPrabodha-kk6iz 3 месяца назад +1

    ❤❤❤❤❤❤🙏🙏🙏

  • @sujathasilva8012
    @sujathasilva8012 3 месяца назад +1

    🤲🤲🤲🤲🤲🤲🤲🇨🇵

  • @KomariMore
    @KomariMore 3 месяца назад +1

    ,❤❤🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @gunasinhagunasinha4495
    @gunasinhagunasinha4495 3 месяца назад +1

    Aman

  • @DewikaManel-eo9tg
    @DewikaManel-eo9tg 3 месяца назад +1

    ❤aman.aman.aman.

  • @pramilapriyadarshani5569
    @pramilapriyadarshani5569 3 месяца назад +1

    Sistuti

  • @RonaldoDagoat-ts6mh
    @RonaldoDagoat-ts6mh 3 месяца назад +1

    Aman Aman Aman 🙏🙏🙏

  • @pramilapriyadarshani5569
    @pramilapriyadarshani5569 3 месяца назад +1

    S8stutui

  • @wasanthanisanshala-yp4ln
    @wasanthanisanshala-yp4ln 3 месяца назад +1

    මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏

  • @GeetaniGeetani
    @GeetaniGeetani 3 месяца назад +1

    ආමින් ජීවමාන දෙවියන්ට ස්තුතිය ස්තුතිය හල්ලේලුයා ආමින්❤

  • @GeetaniGeetani
    @GeetaniGeetani 3 месяца назад +1

    ජේසුස් වහන්සේට නමස්කාර වෙව උන්වහන්සේට 1000 වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය වෙව ❤❤❤❤ආදරය ජේසු

  • @jasinthasilva6288
    @jasinthasilva6288 3 месяца назад +2

    Stuti jesuni prasansa wewa mahimaya wewa Amen 🙏🙏🙏

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 месяца назад +3

    Haleluyiya amen jiwamana sarwabaladari mahoththama jesus kristhus wahansege karunawa dayawa preme nisa isthuthi prasansa wewa gaurwaya mahimaya wewa haleluyiya amen ❤❤❤amen ❤❤amen ❤❤❤❤

  • @IromaHyacinth
    @IromaHyacinth 3 месяца назад

    Stuti piyaneni oba wahanseta pressure wewa adara piyananei ma pidawata pathvi ATI mage danis amaruwata obawansage balwat suweya danaya karanna .stuti piyaneni obawansata presansa wewa Haleluya Haleluya amen.

  • @lathaom8447
    @lathaom8447 3 месяца назад +1

    ආමෙන් 🙏❤️

  • @sharojakadirishan206
    @sharojakadirishan206 3 месяца назад +1

    ආමේන්

  • @BmDasanayaka
    @BmDasanayaka 3 месяца назад +1

    Amen Amen Amen 🙏♥️🙏♥️

  • @ajithpremalal2480
    @ajithpremalal2480 3 месяца назад +3

    Jesu pihitai Amen 🙏

  • @wsanthamala8872
    @wsanthamala8872 3 месяца назад +1

    Amen amen

  • @rani8044
    @rani8044 3 месяца назад +1

    haleluyaAAA....j ...p ....

  • @බුදුබණපදයක්-ඞ9ජ
    @බුදුබණපදයක්-ඞ9ජ 3 месяца назад +3

    Aamen

  • @firstfirst1758
    @firstfirst1758 3 месяца назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IsharaLiyange
    @IsharaLiyange 3 месяца назад

    Amen ❤️🙏

  • @daisyrani9237
    @daisyrani9237 3 месяца назад

    💞💞 AMEN AMEN 🙏🙏

  • @tusharitushari823
    @tusharitushari823 3 месяца назад +1

    🙏🙏🙏🙏

  • @playbuddy1865
    @playbuddy1865 2 месяца назад +1

    ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙ ට නමස්කාර වේවා ආමෙන් ❤🎉 දෙවි පියානනී ඔඛවහන්සෙ ට ස්තුති රීයෙ අපිව ආරක්ෂා කරාට ඔබ වහන්සේට ස්තුතියි අද දවස ඔබ අපිව ඛර ගන්න දෙවි පියානනි ආමෙන් ආලෙලූයීයා 🎉🎉🎉🎉🎉🎉

  • @Deepika-yx4cn
    @Deepika-yx4cn 3 месяца назад +1

    ජේසුනි ඔබට ප්‍රසන්සා වේවා ,මහිමය වේවා ,හාලෙලුයා හාලෙලුයා,ආමෙන්

  • @jennypathmaperuma135
    @jennypathmaperuma135 3 месяца назад +1

    Jesuni oba wahanseta prashansa wewa. Amen❤